Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාම වටිනවා.ඔබතුමන්ලට පින්
නිවන් මගට අවතීර්ණ වන්නට සිත පිළිබඳව් ක්‍රියා කළ යුතු ආකාරය ලලිත් මහතා විසින් විස්තර කිරීම ඉතා අගෙයි. විපුල මහත්මයාගෙන් ඉල්ලීමක් කරනවා ඔහු සමග නැවත සාකච්චාවක් කිරීමට. ස්තූතියි.
@@deviudumbara6717 ස්තුති
ස්තුතියි .🙏🙏🙏🙏🙏.වටිනාම සාකච්ඡාවක් ..ඉතාම ඉක්මණින් අනිත් සාකච්ඡාවක් බලාපොරොත්තු වෙනවා ..මෙවන් ගුරුවරු මුණ ගැසීමට පින පහළ වේවා ..
@@Wasanthisamaranayake ස්තුති
සාදු‼️සාදු‼️සාදු බොහොම පිං ඉතාම වටිනවා දෙවන සාකචිඡාවක ඉතාම ඉක්මනට ගමු තෙරැවන් සරනයි
මෙතුමා කියන කතාව මීට අවුරුදු හත අටක සිට ඩොක්ටර් ගාමිනි අභය ඉතා නිරවුල්ව ප්‍රකාශ කරනවා.
dr gamini ge contact eka hambaunoth kiyanna
That's true..see Buddha inteligance
චලන වේග දෙක සම වීම. අහපු අලුත්ම කතාව.හරිම වටිනවා ඒ කතාව . ඩොක්ටට ගොඩක් ස්තුතියි මේවා ඇහෙන්න සලස්වනවාට.වෙනස්ම ආකාරයේ සාකච්ඡාවක් .🙏🙏🙏
@@kamaniariyathilaka6985 ස්තුති
ව්පුල මහත්මා නෙනි ඔබ තුමා ට ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා සාකච්ඡා ඉදිරි පත් කිරීම පිළිබඳ ව.යලිත් සාකච්ඡාවකට එනු ම,නවි ඔබ දෙදෙනා ට අනන්ත සුවපත් බවම වේවා
sthuthi
මෙතුමාගෙ වීඩියොව එකක් නැවත අනිවාරියෙන්ම කරන ලෙස ඉල්ලා සිටිනවා.පෙර නොඇසූ දෙයක් අහන්න ලැබුනා.
Hodai
ඉතාමත්ම වටින සාකච්ඡාවක් , සත්‍ය සොයන්නන්ට අලුත් පැතිකඩක්. ස්තුතිය ඔබ දෙපලටම❤
@@SakuRathnayake ස්තුතියි
පෙර නොඇසූ විරූ දහම් පණිවිඩය ලබා දුන් ඔබතුමා ට බෙහෙවින්ම ස්තූතියි .තෙරුවණ් සරණයි !ඔබ තුමන්ලට.
🙏🙏🙏🌼🌼🌼
නිවැරදි දැක්ම අනුව සාකච්ඡා කරන්නට කුසලතා ඇති මිත්‍රයාට සහ dr විපුලට ස්තුතියි!
ඉතාමත් වටිනා සාකච්ඡාවක් බෙහෙවින් ස්තුතියි ඔබ දෙදෙනාට 🙏🙏🙏🙏🙏
@@subadrapriyanthi1319 ස්තුති
🙏❤️🙏❤️🙏 ස්තුතියි .තමාගේ රූපයත් ඇතුලුව අඩ කවයක ප්‍රදේශය ම එකට පෙනෙන සේ ඉන්න විට ,මනස අඩ පණ වෙනව.වටිනා සාකච්ඡාවක්,තෙරුවන් සරණයි.
@@dilhaniwichramasinghe1114 ස්තුති
Theruwan Sarenai Boho pin
ඩොක්ටර් හොඳ ප්‍රශ්නයක් ඇසුවා.සිත කයෙන් වෙන්කොට සාමාන්‍ය ඇවතුම් පැවතුම් කරගෙන යන්නේ කෙසේද කියන එක.
දම්සක් පැ.සූ unlearn කිරීමක්. අනත්ත ලක්ඛණ සූ. Sprit එක.විසංඛාර වූයේ ගත-සිතෙන්.
🙏🙏🙏🌷🌷🌷
තෙරුවන්සරණයි ඔබතුමන්ලා දෙපලටම ...
👍💚❤💖💐💐💐
ඉතාමත් වටිනවා. සාකච්චාව දිගටම කරගෙන යමු.
ස්තුතියි ඔබ දෙපලට මාර්ගය තව තවත් පැහැදිලි කර දුන්නාට
@@DeepaDissanayaka ස්තුති
❤❤❤
Oba thumalata anantha pin labewa
Good ❤️🌷🌺🌺🌼🌍🐘👍🙋
Thank you very much!
සිතිවිල්ල කියන්නෙම මම.එතකොට මමයගෙන් නිදහස් වීමට බන අහන්නෙ ගවේශනය කරන්නෙ කවුද සර්.
මම යනු හැගිමක් පමනයි කියල තේරුනාට පස්සෙ බුද්ධාගමේ අදහස් කරන නිවන මොකක්ද කියල අපිට තේරෙනවා.. සංසාරය යනු ඒ හැංගිමේ ප්‍රතිඵලයක්. කාය විඤ්ඤාණයෙන් පමණක් ජනිත වන වේදනා නිරීක්ෂණය කිරීමෙන් මෙම මම නැති හැකියාව අපිට ප්‍රථම වරට අත්විඳිය හැකිය.ඒ වීර්යය සතර සතිපට්ඨාන (කාය, වේදනා, චිත්ත, ධම්ම) භාවනා නම් වේ. අනෙකුත් භවනාවල අනුපිළිවෙල මනෝ වේදනා, චිත්ත, ධම්ම වේ. ඇස ආදී වෙනත් ඉන්ද්‍රියයන් භාවිත කරන විට උපදවන චක්ඛු වේදනා සාමිස නිසා අපට කාය, වේදනා, චිත්ත, ධම්ම පිළිවල අත්විඳිය නොහැක.
@@mahindapanapitiya9613 ස්තුති
ස්තූතියි
Namaskarawava ❤❤❤
Mama swabhawayen thorawama Dhamma swabhawaya gena eka gay .Lilith mahaththaya ge Ada has athi wisistayi. Idiriyatath me sakachchawa pawathwannenam Dr Vipula💚💚🙏🏽🙏🏽thanks.eka gay kiyana bash awa asse Mama ganglia bawa Dan awa.
@@sithasenevirathna1738 ස්තුති
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉
Very nice discussion. Thank you both.
@@SusanthaWijesinghe-xp8rw thank u
මෙම සාකච්ඡාවේ ගැටලු කිහිපයක් හඳුනා ගතිමි. ඉන් වැදගත්ම කාරණය නම් සක්කායදිට්ඨි පුහාණ සූත්‍රයට නොගැලපෙන බවයි. අනික ධම්ම යන්න දහම් ඇස (ධම්ම චක්ඛුං උදපාදි ) ධම්ම චක්ක සූත්‍රයට අනුව විග්‍රහ නොවීමයි. මායාව කියන කාරණාවත් ගැලපිය යුත්තේ ද රූප ධාතුවට අනුව නොව කාමධාතුවට සාපේක්ෂව මිරිඟුව උපමාවට අරගෙන යි. තෙරුවන් සරණයි !
@@ambalangodanaathadhamma5725විය හැකියි. එත් මෙ චනල් එකේ පරමාර්තය ප්‍රෙක්ශකයන්ට යම් දේවල් විවිධ පැතිකඩවල්වලින් බලන්නට සැලැස්විමයි. දහම් දැනුම ලබාගන්නට බොහො අවස්ථා තිබෙනවා. විමර්ශනයට අවකාශ නැ. තෙරුවන් සරනයි
🙏❤️💙💚🙏🌹🌹🌹🙏
🙏💫
🙏🙏🙏🙏🙏🙏☸☸☸☸☸
🌹♥️
🙏🙏🙏
මනසේ මැදිහත් විිමක් නැතිව බණ අහන්නෙ කෙසේද?
@@nimalimapatuna7472 කතාකරන්න
ආර්‍යෂ්ඨාංගික මාර්ගය කොටස් තුනයි. එනම් ශීල,සමාධි, පඤ්ඤා .සිතෙන් කය වෙන්කිරීමේ ක්‍රමය සමාධිය ලෙස ගත්කල , ප්‍රඤාවට පත්වීම, නිවන ලෙස ගතහැකී නේද?
viya haki
What's his channel ?
@@kaveeshabasnagoda3823 his number is given in the description
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏
ඉතාම වටිනවා.ඔබතුමන්ලට පින්
නිවන් මගට අවතීර්ණ වන්නට සිත පිළිබඳව් ක්‍රියා කළ යුතු ආකාරය ලලිත් මහතා විසින් විස්තර කිරීම ඉතා අගෙයි. විපුල මහත්මයාගෙන් ඉල්ලීමක් කරනවා ඔහු සමග නැවත සාකච්චාවක් කිරීමට. ස්තූතියි.
@@deviudumbara6717 ස්තුති
@@deviudumbara6717 ස්තුති
ස්තුතියි .🙏🙏🙏🙏🙏.වටිනාම සාකච්ඡාවක් ..ඉතාම ඉක්මණින් අනිත් සාකච්ඡාවක් බලාපොරොත්තු වෙනවා ..මෙවන් ගුරුවරු මුණ ගැසීමට පින පහළ වේවා ..
@@Wasanthisamaranayake ස්තුති
සාදු‼️සාදු‼️සාදු බොහොම පිං ඉතාම වටිනවා දෙවන සාකචිඡාවක ඉතාම ඉක්මනට ගමු තෙරැවන් සරනයි
මෙතුමා කියන කතාව මීට අවුරුදු හත අටක සිට ඩොක්ටර් ගාමිනි අභය ඉතා නිරවුල්ව ප්‍රකාශ කරනවා.
dr gamini ge contact eka hambaunoth kiyanna
That's true..see Buddha inteligance
චලන වේග දෙක සම වීම. අහපු අලුත්ම කතාව.හරිම වටිනවා ඒ කතාව . ඩොක්ටට ගොඩක් ස්තුතියි මේවා ඇහෙන්න සලස්වනවාට.වෙනස්ම ආකාරයේ සාකච්ඡාවක් .🙏🙏🙏
@@kamaniariyathilaka6985 ස්තුති
ව්පුල මහත්මා නෙනි ඔබ තුමා ට ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා සාකච්ඡා ඉදිරි පත් කිරීම පිළිබඳ ව.යලිත් සාකච්ඡාවකට එනු ම,නවි ඔබ දෙදෙනා ට අනන්ත සුවපත් බවම වේවා
sthuthi
මෙතුමාගෙ වීඩියොව එකක් නැවත අනිවාරියෙන්ම කරන ලෙස ඉල්ලා සිටිනවා.පෙර නොඇසූ දෙයක් අහන්න ලැබුනා.
Hodai
ඉතාමත්ම වටින සාකච්ඡාවක් , සත්‍ය සොයන්නන්ට අලුත් පැතිකඩක්. ස්තුතිය ඔබ දෙපලටම❤
@@SakuRathnayake ස්තුතියි
පෙර නොඇසූ විරූ දහම් පණිවිඩය ලබා දුන් ඔබතුමා ට බෙහෙවින්ම ස්තූතියි .තෙරුවණ් සරණයි !ඔබ තුමන්ලට.
🙏🙏🙏🌼🌼🌼
නිවැරදි දැක්ම අනුව සාකච්ඡා කරන්නට කුසලතා ඇති මිත්‍රයාට සහ dr විපුලට ස්තුතියි!
sthuthi
ඉතාමත් වටිනා සාකච්ඡාවක් බෙහෙවින් ස්තුතියි ඔබ දෙදෙනාට 🙏🙏🙏🙏🙏
@@subadrapriyanthi1319 ස්තුති
🙏❤️🙏❤️🙏 ස්තුතියි .
තමාගේ රූපයත් ඇතුලුව අඩ කවයක ප්‍රදේශය ම එකට පෙනෙන සේ ඉන්න විට ,මනස අඩ පණ වෙනව.
වටිනා සාකච්ඡාවක්,
තෙරුවන් සරණයි.
@@dilhaniwichramasinghe1114 ස්තුති
Theruwan Sarenai Boho pin
ඩොක්ටර් හොඳ ප්‍රශ්නයක් ඇසුවා.
සිත කයෙන් වෙන්කොට සාමාන්‍ය ඇවතුම් පැවතුම් කරගෙන යන්නේ කෙසේද කියන එක.
දම්සක් පැ.සූ unlearn කිරීමක්. අනත්ත ලක්ඛණ සූ. Sprit එක.
විසංඛාර වූයේ ගත-සිතෙන්.
🙏🙏🙏🌷🌷🌷
තෙරුවන්සරණයි ඔබතුමන්ලා දෙපලටම ...
👍💚❤💖💐💐💐
ඉතාමත් වටිනවා. සාකච්චාව දිගටම කරගෙන යමු.
sthuthi
ස්තුතියි ඔබ දෙපලට මාර්ගය තව තවත් පැහැදිලි කර දුන්නාට
@@DeepaDissanayaka ස්තුති
❤❤❤
Oba thumalata anantha pin labewa
sthuthi
Good ❤️🌷🌺🌺🌼🌍🐘👍🙋
Thank you very much!
සිතිවිල්ල කියන්නෙම මම.එතකොට මමයගෙන් නිදහස් වීමට බන අහන්නෙ ගවේශනය කරන්නෙ කවුද සර්.
මම යනු හැගිමක් පමනයි කියල තේරුනාට පස්සෙ බුද්ධාගමේ අදහස් කරන නිවන මොකක්ද කියල අපිට තේරෙනවා.. සංසාරය යනු ඒ හැංගිමේ ප්‍රතිඵලයක්. කාය විඤ්ඤාණයෙන් පමණක් ජනිත වන වේදනා නිරීක්ෂණය කිරීමෙන් මෙම මම නැති හැකියාව අපිට ප්‍රථම වරට අත්විඳිය හැකිය.ඒ වීර්යය සතර සතිපට්ඨාන (කාය, වේදනා, චිත්ත, ධම්ම) භාවනා නම් වේ. අනෙකුත් භවනාවල අනුපිළිවෙල මනෝ වේදනා, චිත්ත, ධම්ම වේ. ඇස ආදී වෙනත් ඉන්ද්‍රියයන් භාවිත කරන විට උපදවන චක්ඛු වේදනා සාමිස නිසා අපට කාය, වේදනා, චිත්ත, ධම්ම පිළිවල අත්විඳිය නොහැක.
@@mahindapanapitiya9613 ස්තුති
ස්තූතියි
Namaskarawava ❤❤❤
Mama swabhawayen thorawama Dhamma swabhawaya gena eka gay .Lilith mahaththaya ge Ada has athi wisistayi. Idiriyatath me sakachchawa pawathwannenam Dr Vipula💚💚🙏🏽🙏🏽thanks.eka gay kiyana bash awa asse Mama ganglia bawa Dan awa.
@@sithasenevirathna1738 ස්තුති
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉
Very nice discussion. Thank you both.
@@SusanthaWijesinghe-xp8rw thank u
මෙම සාකච්ඡාවේ ගැටලු කිහිපයක් හඳුනා ගතිමි. ඉන් වැදගත්ම කාරණය නම් සක්කායදිට්ඨි පුහාණ සූත්‍රයට නොගැලපෙන බවයි. අනික ධම්ම යන්න දහම් ඇස (ධම්ම චක්ඛුං උදපාදි ) ධම්ම චක්ක සූත්‍රයට අනුව විග්‍රහ නොවීමයි. මායාව කියන කාරණාවත් ගැලපිය යුත්තේ ද රූප ධාතුවට අනුව නොව කාමධාතුවට සාපේක්ෂව මිරිඟුව උපමාවට අරගෙන යි. තෙරුවන් සරණයි !
@@ambalangodanaathadhamma5725විය හැකියි. එත් මෙ චනල් එකේ පරමාර්තය ප්‍රෙක්ශකයන්ට යම් දේවල් විවිධ පැතිකඩවල්වලින් බලන්නට සැලැස්විමයි. දහම් දැනුම ලබාගන්නට බොහො අවස්ථා තිබෙනවා. විමර්ශනයට අවකාශ නැ. තෙරුවන් සරනයි
🙏❤️💙💚🙏🌹🌹🌹🙏
🙏💫
🙏🙏🙏🙏🙏🙏☸☸☸☸☸
🌹♥️
🙏🙏🙏
මනසේ මැදිහත් විිමක් නැතිව බණ අහන්නෙ කෙසේද?
@@nimalimapatuna7472 කතාකරන්න
ආර්‍යෂ්ඨාංගික මාර්ගය කොටස් තුනයි. එනම් ශීල,සමාධි, පඤ්ඤා .
සිතෙන් කය වෙන්කිරීමේ ක්‍රමය සමාධිය ලෙස ගත්කල , ප්‍රඤාවට පත්වීම, නිවන ලෙස ගතහැකී නේද?