අම්මයි තාත්තයි බලන්න ගෙදර ගිය දවස​ ❤️

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 2 роки тому +147

    කාටවත් දැනෙන්න, නෙමෙයි තමන්ට දැනෙන්න ජීවත් වෙන ඔයාලට තෙරුවන් සරණයි !...

    • @rohinibandara195
      @rohinibandara195 2 роки тому +3

      ඇත්ත කාටවත්ම දැනෙන්න නොවේ ජීවත් වෙන්න ඕන තමන්ට උවමනා විදියට .කාටවත්ම කරදරයක් නැතිව පාඩුවේ ජීවත් වෙන ඔයාලට තෙරැවන් සරණයි .මේ වදන් පෙල ලියූ ඔබටත් තෙරැවන් සරණයි .❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 2 роки тому +4

    මම ආසම ගායිකාව ඔබතුමිය.ඔයාගේ සින්දු අහන්න මම ගොඩක් ආසයි.හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @thakshilathushari3386
    @thakshilathushari3386 3 роки тому +228

    ඹයාටමි හොඳ හදවතක් තියෙන්නේ අක්කේ .සල්ලි පස්සේ යන්න මිනිස්සු අතර ඹයා දුප්පත් කොල්ලෙකුට ආදරේ කලා.නියමයි ඹයාටනමි හැමදාමත් ආදරේයි ගොඩක් ❤️❤️❤️😘😘😘

  • @ishaniperera5924
    @ishaniperera5924 3 роки тому +19

    මේක තමයි බන් ජිවිතේ විඳිනවා කියන්නේ ❤😍 ජයවේවා බුදුසරණයි 👌👌👌

  • @manelsurangani6777
    @manelsurangani6777 Рік тому +21

    🌷🌷🌷අනේ කොච්චර හොද අම්මයි අප්පුච්චයි කෙනෙක්ද?හරිම සතුටුයි තෙරැවන් සරණයි ඔයාලා සියලුම දෙනාට 🌺🌺🌺🌻🌻🌻🌹🌹🌹

  • @kavindiyarajapaksha8160
    @kavindiyarajapaksha8160 3 роки тому +543

    සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ සතුටින් ඉන්න තවත් ආදරණීය පවුලක් 😍

    • @himashichathurika8363
      @himashichathurika8363 3 роки тому +3

      💖💖

    • @nuwanmadusanka7943
      @nuwanmadusanka7943 2 роки тому +2

      කතාව ඇත්ත

    • @انوشاانوشا-ز1ظ
      @انوشاانوشا-ز1ظ 2 роки тому +1

      අනිවාර්යෙන් මේ සමාජ ක්‍රමය නිසා තමයි ලංකාවට හෙන ගැහුනේ

    • @انوشاانوشا-ز1ظ
      @انوشاانوشا-ز1ظ 2 роки тому

      තෙරුවන් සරණයි රටේ කතා අදාල ම නෑ. සතුටින් ඉන්න හැමද්ත්

    • @kakkiakki7936
      @kakkiakki7936 2 роки тому

      Kiyala wadak nehe eka ❤️

  • @nethuhimansa9027
    @nethuhimansa9027 2 роки тому +28

    හරිම වාසානාවන්ත පවිිලක්. ඒ
    අමිිමට තාත්තාට බොහොම පිං මෙ වගේ කොන්ද පණ තියන එඩිතර පුතෙක් හැදුවට.

  • @harshaniweerasinghe9997
    @harshaniweerasinghe9997 3 роки тому +2

    So nice video.Excellent.Very natural.Samitha and family can go up day by day.Anybody can't stop it.Samitha has a very pure mind.All God bless her and family.Go up with other family members.Bs ts.

  • @pushpairangani9014
    @pushpairangani9014 3 роки тому +116

    සමහරක් අයට කරදරයක් විදියට පෙනුණු , oyalata සතුටක් una oyalage aaaadaraniiiya පවුල harima ලස්සනයි ,( sa*chi), ♥️♥️♥️♥️🎊️

  • @anasta.fernando
    @anasta.fernando Місяць тому

    අනේ එයාලා සතුටින්..බුදුසරණ යි...🙏🙏🙏👍❤❤කවි ටිකක් චිරන්තගේ අම්මාගේ හැඩත් වගේ කුමක් හෝ පෙර සසර ගණුදෙනු වක් ඇති සමිතා මෙසේ එක්වෙන්නට අනෙක චිරන්ත මුල්
    දවස් වල අතුලගේ මුහුණු වර තියෙන්නේත්....All the best. everybody ..👍👍👍❤❤🙏

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa 3 роки тому +117

    My family❤❤❤❤

    • @sunon1477
      @sunon1477 3 роки тому +2

      හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @කුරුලු-ඛ3ද
      @කුරුලු-ඛ3ද 3 роки тому +2

      බුදු සරණයි ❤️ සතුටින් ඉන්න ❤️

    • @padmimanik
      @padmimanik 3 роки тому +1

      හරිම සන්තොෂයි සමිතා මේ සතුට සැමදාම තියා ගන්න පරිස්සමෙන් දැතට තුරුලු ගෙන... 💜💜💜💜

    • @dipeekachandrani4081
      @dipeekachandrani4081 3 роки тому +1

      Hamadama sathutin inna

    • @pasindusuranga191
      @pasindusuranga191 3 роки тому

      🙏👌❤️

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 2 роки тому +17

    අව්‍යාජ මිනිසුන්... සතුටින් ඉන්න හැමදාම සුභ පැතුම්

  • @thihaniireshasandamalijaya1110
    @thihaniireshasandamalijaya1110 3 роки тому +62

    ගොඩක් මිනිස්සුන්ගේ..තියෙන්නේ පුහු මාන්නේ.එ අතරින් සමිතා අක්කා හරිම great.💐 ඔය අවන්ක කමට තවත් අදරේ හිතේනවා අක්කා.hamadhama සතුටින් ඉන්න .🤗 ජෙසු පිහිටයි.

  • @darshana_samaraweera
    @darshana_samaraweera 3 роки тому +58

    කතා කියන එවුන්ට, කතා හදන එවුන්ට, කතා මවන එවුන්ට බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින මිනිස්සු..🙏

  • @samadaradewage9916
    @samadaradewage9916 3 роки тому +28

    හරිම ආදරනිය ජිවිතයක් ගත කරන හැම මොතක්ම සතුටින්නවට මම ගොඩක් ආදරෙයි ඔයාලට සමිතගෙ ගතිගුන හරිම උතුම් 4😍😍😍😍දෙනාටම තෙරැවන් සරණයි 🌹🌹🌹🌹👍🇺🇸

  • @travelandfoodlovers1409
    @travelandfoodlovers1409 3 роки тому +15

    සිරාවට බන් උබ සුපිරි මොකද සමාජේ මොනා කිවත් අපේ සතුට තියෙන තැන අඩුවක් නැතිව උබ පෙන්නනවා එකට රෙස්පක්ට් 🤜🤛

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 роки тому +37

    ගොඩක් ලස්සනයි ...චිරාන්තගේ අක්කා හරිම ලස්සනයි ....❤️❤️❤️

  • @neetharohinig3317
    @neetharohinig3317 3 роки тому +53

    හරිම ලස්සන පලාතක් අනේ. ඒවාගෙම ලස්සන පවුලක්. අනිත් අයගෙ කතා අදාලම නෑ. ඔයාල හැමෝම හැමදාම සතුටින් ඉන්ඩ . සියළු දෙවි පිහිටයි හැමෝටම .

  • @diluu7743
    @diluu7743 3 роки тому +29

    හරිම ලස්සන පවුලක්...💖 ගොඩක් ආදරෙයි...💝 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්...💫 ...chirnrantha n samitha... ආදරෙයි හැමදාමත් ඔයාලට...💞 good luck...💝

  • @chamilachandani9270
    @chamilachandani9270 3 роки тому +13

    සතුටින් ඉන්න ලැබේවා හැමදාම. හැමෝම apey ගෙදරත් එන්න ආදරෙන් ආරාධනා ඇත්තටම 😘👌🌸🌼

  • @dhanushkajandp
    @dhanushkajandp 3 роки тому +15

    කතා කියන එවුන්ට, කතා හදන එවුන්ට, කතා මවන එවුන්ට බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින මිනිස්සු..🥰🥰

  • @Jonti576
    @Jonti576 3 роки тому +46

    මිස්. මිස්ගෙ කට හඩට එදත් , අදත් පට්ට ආදරෙයි ❤.. පෞද්ගලික ජිවිතේ මිනිස්සු දකින විදිය වෙනස්.. ඒ ගැන මං පෞද්ගලිකව මගෙ හදවතින්ම සතුටු වෙනවා.. කවෘ මොනා කිව්වත් ඔයාලා හැමෝම සතුටින් ඉන්නවනේ..

  • @roksl8611
    @roksl8611 3 роки тому +72

    කාටවත් දැනෙන්න, නෙමෙයි තමන්ට දැනෙන්න ජීවත් වෙන ඔයාලට තෙරුවන් සරණයි !....සමිතා මිස් ට හැමදාම ආදරෙයි ....

  • @ariannaudadewa4604
    @ariannaudadewa4604 2 роки тому +69

    අනිත් කෙනා මොන දේ කිවුවත් එවා ඇගට ගන්නෙ නැතුව සතුටින් ඉන්න පවුලක්♥️😍

    • @kakkiakki7936
      @kakkiakki7936 2 роки тому +1

      Eka eka kiyana dewal ganag ganne nathi nisa thamai samitha akka happy eke Inne..

  • @kumuduaponsu7829
    @kumuduaponsu7829 3 роки тому +73

    මල්ලි w අක්කා අල්ලාගෙන enna කොට hari සතුටුයි .හැමදාම sathuten හිනා වෙලා enna බුදු සරණ i.

  • @anushavithanage4577
    @anushavithanage4577 3 роки тому +41

    මෙි ජිවත් වෙන ටික.කාලයේදී .ජිවිතය විදින්න පුලුවන් නමි ඒතන තමයි සතුට සැනසුම තියෙන්නේ ..ආදරේයි ඔයාලට...බුදු සරණයි ..❤️

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya5897 3 роки тому +36

    හැමදාම ඔහොම ඉන්න කියලා සුභ පතන්නේ අපි...❤👍😷🤗🇱🇰

  • @desikagwg6487
    @desikagwg6487 2 роки тому

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න කතා හදන අය අපි කොහොම හිටියත් කතා හදනවා....

  • @priyangikahearth2167
    @priyangikahearth2167 3 роки тому +65

    සතුටින් ඉන්න හැමදාම ආදරෙන් අක්කෙ මල්ලියො පව්ලෙ සියලුම දෙනාට දාලදා සමිදු පිහිටයි

  • @SudarmaRamanayaka
    @SudarmaRamanayaka Місяць тому

    Godak Adarai... Oyala hama dama mewage sathutin enna ea ammai thaththai unath harima hodai wage .... Oyalata budu saranai...🌹🌹🌹

  • @deepikadamayanthi934
    @deepikadamayanthi934 2 роки тому +23

    සතුටින් ඉන්න මේ ලෝකේ ටික කාලයයි තියෙන්නේ 🌹🌹🌹ඉන්න ටිකේ සතුටින් ඉන්න happy family ❤

  • @lakmalrajasinghe415
    @lakmalrajasinghe415 2 роки тому

    අනුන්ට ඔන විදියට නෙවෙයි තමන්ට හොදයි කියලා හිතන්නෙ විදියට ජිවත් වුනාම ජිවිතය හරි ලස්සනයි

  • @thanu2019
    @thanu2019 3 роки тому +59

    හරිම ලස්සනයි .දුකෙන් ඉන්න වෙලාවට ,ඔයගොල්ලන්ගේ වීඩියෝ බලනකොට අපේ හිතේ දුක් නැති වෙනවා ..බුදු සරණයි හැමෝටම ❤️🙏

    • @shaminijayasundara9083
      @shaminijayasundara9083 3 роки тому

      samitha sathutui chiranthage AmmaThathhage dukasapa balagena Adarayenkarunawen innaad🌹🌹🌺🌷🌷

  • @dulanianupama5964
    @dulanianupama5964 2 роки тому

    Ane oyala shoiiiii...chirantha nam Maru samitha mis ita wada... Sathutin inna hemadama..,......👍🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mounika1972
    @mounika1972 3 роки тому +77

    හරීම සතුටුයි අනේ..සත්තකින්ම ..ඔයාල කොච්චර නම් හොද හිත් තියන මිනිස්සුද..හැම දෙනාටම ජීවිතය පවතින තුරා මේ විදියට සතුටින් සහ ආදරයෙන් ඉන්න ලැබෙන්න ඕනා..තුනුරුවන් සරනයි චිරන්ත සමිතා ඇතුලු හැම දෙනාටම. 👌❤❤❤

  • @nihalhemantha1205
    @nihalhemantha1205 3 роки тому

    Chirantha parents so simple, it’s soo wonderful moments.. samitha her daughter son, all of very simple peoples.. no pretending soo great.. even have to say athula adikari also same very great person.. be happy guys

  • @mudeyanselagenadeesha8585
    @mudeyanselagenadeesha8585 3 роки тому +492

    අනේ ඇත්තටම දාලා යන්න නැති හේතු හොයන් යන උන් දිහා බලද්දී ,,⁣යන්න හේතු කොච්චර තිබුනත් ,මුලු ලෝකයම වැරදි කිවුවත් ,,එහෙම ආදරයක් හැමෝටම ලැබෙන්නේ නැ,

  • @Naturelover-ie8zi
    @Naturelover-ie8zi 2 роки тому +14

    බුදු සරණයි ..සතුටින් ඉන්න හැමදාම .. හිතට දැනෙන ආදරේ එක්ක නිදහසේ.. තමන්ට තමන් විදියට ඉන්න ලැබන තැනයි ආදරේ තියෙන්නෙ .හරිම සතුටුයි. ලස්සනයි ජීවිතේම ඔයාලගේ.😘😘

  • @tharushimadumali3202
    @tharushimadumali3202 3 роки тому +51

    ආදරෙයි හැමෝටම. ලස්සන පවුලක් සතුටින් ඉන්න😍😍😍❤

  • @iroshiudeshika7936
    @iroshiudeshika7936 2 роки тому +7

    දාලා යන්න හේතු හද හද මිනිස්සු යන්න යද්දි , අතාරින්න ඕනීතරම් හේතු තියෙද්දිත් පන වගේ ඉන්න එක තමයි ආදරේ .සතුටින් ඉන්න . 😘

  • @chamindakumarasilva2251
    @chamindakumarasilva2251 3 роки тому +30

    සමිතා මුදුන්කොටුව කියන්නේ ,මේ වීඩියෝ එක බැලුවම මටනං හිතන්නේ ගොඩක්ම හිත හොඳ , නිහතමානී කෙනෙක් කියලයි. දීර්ඝායුෂ පතනවා ඕගෝල්ලො හැමෝටම. බුදු සරණයි 🙏❤️ ❤️❤️❤️

    • @sadunudayanga7071
      @sadunudayanga7071 2 роки тому

      අක්කේ ..ආදරෙයි ගොඩාක්ක්ක්ක් හැමෝට ම.💕💕

  • @sugandi3444
    @sugandi3444 Рік тому

    බොහොම ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න ඔබ සියලු දෙනාටම ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @sumedhawimalasiri7148
    @sumedhawimalasiri7148 3 роки тому +63

    අක්කේ ඔයාගෙ family එක දැක්කම මටනම් දුක හිතුනා මම ගැන ඇයි එහෙම මට නැතේ කියලා හිතුනා අනේ ඔය සතුට හැමදාම තියාගන්න ඔයාට ආදරෙයි හැමදාමත් ගොඩක් සතුටුයි ඔයා ගැන ලස්සන පව්ලක් ආදරෙයි අක්කේ ඔයාටත් ච්‍ රන්තටත්

  • @asangir.iroshi6379
    @asangir.iroshi6379 2 роки тому +4

    හරිම කෙනා පහු වෙලා හරි අක්කිට හමු වෙලා.. ගොඩක් සතුටින් ඉද්දී ඔයා තවත් ලස්සනයි ..

  • @sammurphy4122
    @sammurphy4122 3 роки тому +17

    චිරන්තගෙ දෙමවුපියෝ කොයි තරම් පුලුල් අදහස් තියන තම දරුවන්ගේ තීරනවලට බලපෑම් නොකරන ඒ අයට හොදනම් ඒ අය සතුටු වෙනවා නම් ඊට අකුල් නොහෙලෙන අයද? සමිතාගේ දරුවනුත් අම්මාගේ සතුටට බාධා නොකරන අය. ඒ අය සතුටින් සමාදානයෙන් ඉන්නවානම් මේ පවුල් විවේදනය කරන අය මනුෂ්‍යත්වය තේරුම් නොගත් කුහක එවුන්.

    • @sithumivihanga9999
      @sithumivihanga9999 3 роки тому

      Absolutely true!!

    • @prasad16481
      @prasad16481 3 місяці тому

      ඒ දෙමාපිය දෙපල හොඳ අවබෝධයක් තියෙන අය.අපේ එවුන් නම් මැරෙන්න හදයි...

    • @SudarmaRamanayaka
      @SudarmaRamanayaka Місяць тому

      👍🏻💚💚

  • @jayanthialjadidi8947
    @jayanthialjadidi8947 2 роки тому

    Oyalage adare godariyak ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න .theruwan saranai

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 роки тому +6

    හැමෝම සතුටින්! එච්චරයි නේද ඕන කරන්නේ! කොයි කවරුත් අනුන්ට ද්වේශ කර කර ඉන්නෙ නැතුව තම තමන්ගේ ජීවිතත් අවංක කමින් ලස්සන කරගත්තනම් ප්‍රථිපලය මෙන්න මේ වගේ වෙයි ☝️

  • @sujee1425
    @sujee1425 2 роки тому

    හරිම සරල ආදරනීය කැදැල්ලක් අනේ ඇස් වහක් වදින්න නම් එපා කවමදාවත් සතුටින් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @rnmusic2740
    @rnmusic2740 3 роки тому +48

    ඇත්තටම චිරන්ත හොද කෙනෙක් .සමිතගෙ වාසනාව ..තෙරුවන්සරනයි ..!!!! හැමෝටම

    • @mahisens4540
      @mahisens4540 Місяць тому

      පුතාලා දෙන්නෙත්

  • @inokaKumari-n1w
    @inokaKumari-n1w Місяць тому

    සතුටින් ඉන්න හැමදාමත් ආදරය i පවුලේ සියලු දෙනාටම බුදු සරණ i ..👍❤🙏😍

  • @maheshchathuranga1983
    @maheshchathuranga1983 3 роки тому +42

    ලස්සන පවුලක්.සතුටින් ඉන්න.ජීවත් වෙන ටික කාලේ සතුටින් ඉන්න එක තමා වැදගත්.හොර සම්බන්ධතා තියාගන මිනීමරාගන්නවට වඩා තමන් ආදරය කරන අය එක්ක නීත්‍යානුකූල වෙලා ජීවත් වෙන එක හොදයි

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 2 роки тому

    Harima sathutui oyala inna hati dakkama hamadama me wage sathutin inna oyalage sathuta diunuwa thawath dinen dina sartkaka wenna kiyala prarthana karanawa theruwa saranai❤️❤️❤️❤️❤️💐💐💐💐💐

  • @shenayahiruni8548
    @shenayahiruni8548 2 роки тому +3

    අනේ ගොඩක් සතුටුයි ඔයාලා මෙහෙම දැක්කම. හැමදාම සතුටින් ඉන්න. බුදු සරනයි 😘😘

  • @sasinddusachintha7362
    @sasinddusachintha7362 3 роки тому

    shenge ahinsakakam....hamoma sathitin,parissamin inna..lassana family ekk ....sathutin vinoden inna... asawen balanawa..oyalage life eken hugk dewal thiye ganna hamotama ...thanks for it..

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 роки тому +175

    අක්කගේ මල්ලිගේ ආදරේ දැක්කම ගොඩක් ආස හිතුන අනේ හැමදාම සතුටින් ඉන්න ආදරෙයි බුදුසරණයි ❤❤

    • @كانتيكولمبو
      @كانتيكولمبو 3 роки тому +1

      සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි... 🌹🌹🌹🌹🌹

    • @mahisens4540
      @mahisens4540 Місяць тому

      අමිමා පුතා ආදරෙ

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 2 роки тому +4

    හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි ..චිරන්ත ඔබ වෙනස් දෙයක් කලා..මනුස්සකම ඒක..වෙනස නොගැලපිම මිනිස්සු කුහකකම නිසා සාදාගත් දේවල්..ඔබ වෙනස් ..sooo nice 👍 wish you happy family life ..🙏✝️❤🌹🏆

  • @shanthiherath8654
    @shanthiherath8654 3 роки тому +22

    අනේ හරිම ෂෝක් අක්කි.හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි.❤❤

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 3 роки тому +1

    තමන් තමන්ට දැනෙන විදිහට ජීවිතය විදින්න ඕන. ඔයාලා ජීවිතය විදිනවා ..හරිම සතුටුයි ..ගොඩක් ආදරෙයි ඔයාලට ..බුදුසරනයි ..❤️❤️❤️

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 2 роки тому +4

    කවුරු මොනවා කීවත් තමන්ට ඕන විදිහට සතුටින් තව කෙනකුට කරදරයක් නොවෙන්න ජීවත් වෙනවා නම් එච්චරයි හැමෝටම බුදු සරණයි ජය වේවා

  • @agampodisilva8695
    @agampodisilva8695 3 роки тому

    Den oyalata hoda pulak lebuna
    Hemadama satutin enna lebewa kiyala mama partana karanawa Budusaranai hema dama adare 💕💕💕💕💕

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 роки тому +13

    ලස්සනයි හැමෝම සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ගොඩක්. 🌹❤️

  • @rasirasi8940
    @rasirasi8940 2 роки тому

    අනේ ඇත්තටම මට නම් හරිම සතුටුයි ඔහොම සතුටින් ඉන්න හැම දාම ඔයාලට තෙරුවන් සරණයි ආදරේයි ගොඩාක් ❤❤❤❤❤👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🌹🌹🌹🌹🌹

  • @sanarahewagama5927
    @sanarahewagama5927 3 роки тому +53

    මනමාලයි ආදරෙත් නුඹ තරම් 😌
    Stay happy forever ❤️
    Adareyi samitha and chirantha 😘

  • @kmilsaod1925
    @kmilsaod1925 3 роки тому +1

    සියලුම දෙනාට තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @dunishagarusinghe5960
    @dunishagarusinghe5960 3 роки тому +29

    ආදරේ තියෙනව නම් කොහෙ නතර උනාම මොකද ..සතුටින් ඉන්න හැමදාම 😚

  • @shiromaneranjana9514
    @shiromaneranjana9514 2 роки тому

    Samaitha akki harima hodai. Eya godak sanwedi kenek. Satutin enna akkd chiranta ekka. Anith minisungen wadak na.

  • @sheharasaleem3488
    @sheharasaleem3488 2 роки тому +75

    මම ආසම family එකක් ❤️❤️.කිසිගෙනෙක්ගෙ ඇස්වහක් නම් වදින්න එපා.හේතු දාහක් හොයාගෙන සම්බන්ධකමක් දාලා යන්න හදන පිරිමි අතරේ එකම එක හේතුවක් හදාගෙන ඉන්න ඔයා මල්ලි ගොඩක් වටින කෙනෙක් සමිතට අක්කට.ආදරේ කියන නමෙන් බොරු කරන ගොඩක් කොල්ලන් ඉන්නවා.ඒ අතින් ඔයා හරිම විශිෂ්ට පිරිමි ළමයෙක් 🙏 ඔය සියලු දෙනාට දෙවි පිහිටයි

    • @kumarilk5128
      @kumarilk5128 2 роки тому

      ඔයාලට. හදවතින්ම. සුබ. පටනවා. සතුටින්. ඉන්න. හෙමදම. බුදුසරණයි. ජේසු. Pihyta

  • @sajidkuwait649
    @sajidkuwait649 Рік тому

    Attatama lassana paulak e wagema godak lassanai oyalage adara kathawath hmadamath wage api samitha akkita adaraei ♥️🙏

  • @lakshithavlogs
    @lakshithavlogs 2 роки тому +4

    ලක්ෂයක හදවත් එකතු වෙලා හදවතින්ම සුභ පැතුම් !❤❤

  • @madhushaniprasangika3849
    @madhushaniprasangika3849 3 роки тому

    Shen nam harima siriyawai . Koi welet hina wela inne. Adarei malliyo oyala okkotama. ❤️. Ane mata kavi ekka katha karanna hari asai. Kawadahari kavi ekka katha karana ekat loku asawak nangiyo.

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 3 роки тому +138

    හිත සතුටින් සැනසීමෙන් ඉන්න තියනම් කොහේ කොහොම උනාම මොකද.. ♥♥

    • @fathimasriyani5896
      @fathimasriyani5896 2 роки тому +1

      සමිතා ඔයා හැම දාම චිරන්තත්එයාගේ පව්ලත්ඔයාගේ දරැදෙන්න සමගහොදින් සතුටින් ඉන්නකාටත් පේන්නඅද ලෝකේ වැරදි නැති කෙනෙක් නැසැම කෙනෙක් අතේම වරදි තියනවාඒනිසාකාටත් පේන්නඉන්නජයවේවාඔබ පව්ලට

  • @chitralatha1634
    @chitralatha1634 2 роки тому

    තේරුවන් සරනයි අදරේයි ඔයාල හැමොටම .කවි ඔයාට ගොඩක් අදරේයි පුතේ මම කුවේට්.👉❤️❤️❤️❤️

  • @thamarathamara7618
    @thamarathamara7618 3 роки тому +16

    අනේ හරිම ලස්සනයි ..හැමදෙනාටම සුභ අනාගතයක් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...

  • @sirikanthikante1211
    @sirikanthikante1211 2 роки тому

    ලස්සනයි පළාත කොහෙද මේ ආදරෙයි ඔයාලා සැමටම ❤️❤️❤️❤️පරිස්සමින් හොදේ ❤️❤️❤️

  • @sbatuudewappriya.510
    @sbatuudewappriya.510 3 роки тому +11

    අපිට අපි ගැන සතුටුයි නම් අනුන් අත්පුඩි ගැහුවත් එකයි,නැතත් එකයි.මාරම ආස හිතුනා Vedio එක බලනකොට. සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ඕනෙ හැමෝම ☺️☺️😊👉❤️❤️❤️❤️👈 Congrj 🤝🤝🤝😇😇😇😇😘😘😘

  • @idranitennakoon8136
    @idranitennakoon8136 2 роки тому

    Godak satutui samita nangi oyalawage adaren inna samaje na manika godak satutui oyala samata budu saranai devi pihitai good blesh you femily 😍😘🌻🌼💕☸️💐💒💗👍🙏

  • @danumtheralk8058
    @danumtheralk8058 3 роки тому +46

    කතා හදන අය, කතා කියන අය සතුට දෙන්නෙ නෑ. සතුටින් පවුලක් විදියට ජීවිතේ විදින්න දන්න ඔයාලට බුදුසරණයි !

  • @pushpasudusingha7424
    @pushpasudusingha7424 2 роки тому

    Harima shok oyala.budusaranai hemotama පරිස්සමෙන්

  • @aj-as3747
    @aj-as3747 2 роки тому +9

    හැමදාම ආදරෙන් ,සතුටින් ඉන්න හැමෝම.
    අම්මා, අප්පච්චියි හරිම ආදරණීයයි.💐

  • @roshanmendis5738
    @roshanmendis5738 2 роки тому +1

    Lassanai mallo.hamadamath sathutin inna.😍😍

  • @mlhhimala8218
    @mlhhimala8218 3 роки тому +16

    හරිම ලස්සනයි සමිතා, චිරන්‍ත, කවී සහ ශේන්...ජය වේවා ❤️

  • @laksila7367
    @laksila7367 2 роки тому +1

    සමාජය කැමති විදිහට නැතිව තමන් කැමති ලෙස ජිවිතය විඳින ඔබලාට තෙරුවන් සරනයි

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 3 роки тому +19

    සතුටින් ඉන්න හැමෝම. ජයවේවා! තෙරුවන් සරණයි!

  • @nuwandamith6989
    @nuwandamith6989 3 роки тому

    සමිතා.හරි.නිහතමානි.හරිම.සරලයි.පුතා.දුව.ගම.බල්න්න.අාවා.ගම.හරිම.ලස්සනයි.චිරන්ත.සමිතා.බලාගන්න.අාදරෙන්..සියලු.දෙනාටම.බුදු.සරනයි..from.kuwait.

  • @wasanthikumari5773
    @wasanthikumari5773 3 роки тому +32

    ඉන්න ටික කාලය සතුටින් ඉන්නයි ඕනි
    ඔයාලට තෙරුවන් සරණයි සතුටින් ඉන්න හැමදාම හිනාවෙලා ❤️❤️❤️❤️❤️

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 2 роки тому

    වාසනාවන්... හරිම එකමුතු පැමිලි එකක්.. හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි හැමෝටම. 💖💖💖💖💖💖💖💖💖💖

  • @NethuDissanayaka11
    @NethuDissanayaka11 2 роки тому +5

    ලෝකෙට පේන්න බොරුවට සතුටින් ඉන්නවා වගේ පෙන්නන අයට වඩා... ඔයාලා හරි සරළයි..සුන්දරයි ..සතුටින් ඉන්න. අපි හැමදාමත් ඉන්න ආව මිනිස්සු නෙවෙයි ..ඒ නිසා ඉන්න ටික කාලය සතුටක් ඉන්න ..🙂❤️

  • @malikamalika6869
    @malikamalika6869 2 роки тому

    anee jivath vena tika kalaye sathutin ennay oni.oyala adarshamath family akak.budu saranay hamotama

  • @mangalikakusumtika9839
    @mangalikakusumtika9839 3 роки тому +16

    වාසනාවන්ත පවුලක් ඹයාලා හැමෝටම අපි ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️💕❤️💕

  • @chnd6460
    @chnd6460 2 роки тому

    👍👍💕💕 හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි ..🙏🙏🙏

  • @kalana4483
    @kalana4483 3 роки тому +25

    හැමදාමත් ඔයවගේම සතුටින් ආදරේන් ඉන්න මේ පැතුම එච්චරයි ආදරේයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @pushpamadu9408
    @pushpamadu9408 2 роки тому

    Oyala සතුටින් inna ammai තාත්තායි kamathinam අනිත් අයට adalama na oyala සතුටින් inna theruwan sarani

  • @kanushkamadushanka1810
    @kanushkamadushanka1810 3 роки тому +12

    කවිරු මොනා කිව්වත් එයාලට හොදනම් අපට මොකද අනේ. රටේ දේශපාලකයින් කරන වැරදි දැක්කහම .මේ මොන වැරැද්දක්ද ? ඔයාලා හැමදාම සතුටින් ඉන්න❤️❤️ රාජපක්ෂ පවුලට වැඩිය Cute 😍😍

  • @Aleeshas20217
    @Aleeshas20217 3 роки тому +1

    Oyala satutin innawa dakkama oya denna ekatu wena ekata asanepen hitapu aya gana duaka hitenawa...paw ..😁 Happy family Happy christmas 😘

  • @samarathungaanoma5818
    @samarathungaanoma5818 3 роки тому +19

    සමිතා මම හැමදාම ආදරේ කරපු කෙනෙක් හරි ම සතුටින් ඔයා දැන් ඉන්නේ මොනවා උනත් ඔයා කවදාවත් ම දරුවෝ අත ඇරියේ නෑ වස්තුවේ ඔයලගේ ජිවිතේ තව තවත් ලස්සන වෙලා ආදරෙයි උතුරන්න ලැබේවා බුදුසරණයි සැමට 💘💘💘💘💘💘💘

  • @purnimachaturangi5596
    @purnimachaturangi5596 2 роки тому

    Hemadaama sathutin inna.oyalata budu saranai!!!.....mn adarei samithaa akkata❤❤😍😍

  • @නිසන්සලාඋදයන්ගනි

    නියමයි සමාජයට බම්බු ගහන්න කියලා ජිවිතය විදින මිනිසු😍😍😍

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 3 роки тому

    Godak lassana palathak ...may koheda...theruwan saranai oba siyalu denatama sathutinma inna leabewa...ෂේන් putha harima nihada lamayek budu saranai puthatath. Loku banatath

  • @NS-qq4vk
    @NS-qq4vk 2 роки тому +13

    ලස්සනයි ආනේ ඔයාලගේ පව්ල...සතුටින් ඉන්න ❤️❤️❤️✈️

  • @chandimapriyanthi9385
    @chandimapriyanthi9385 3 роки тому

    Adarei samita lassanaj hemoma...harima netural vidihata inne oyala mara asai ....hemotama 😘😘😘😘😘😘