සද්ධර්මධාරා | දින 05ක නේවාසික භාවනා වැඩසටහන - 1 වන කොටස (2024.08.23 - 2024.08.27)

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 39

  • @gamagesege
    @gamagesege 2 місяці тому +8

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ,,මෛත්‍රියෙන් දිදුලන කරුණාව වෑස්සෙන ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවී සැනසේවා 🙏🙏🙏🙏🙏🧘‍♀️

  • @janakiranathunga7578
    @janakiranathunga7578 Місяць тому +2

    තමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ අරමුණ සාර්ථක කරගැනීමට අවැසි නිදුක් නීරෝගි දීරඝායු සුවලැබේවා උතුම් ශ්‍රී සද්ධර්මය වහවහා අවබෝධ වේවා තෙරුවන් සරණයි සාධුකායු සාධු මටත් ඉක්මණින්ම ඔබ වහන්සේගේ ඇසුරේ ධර්මය වඩන්න ලැබේවා

  • @janakiranathunga7578
    @janakiranathunga7578 Місяць тому +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකට පත් වේවා සාධු සාධු සාධු

  • @primaamarasingha2967
    @primaamarasingha2967 Місяць тому

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @roshnimuhandiram2203
    @roshnimuhandiram2203 2 місяці тому +2

    වර්තමානයේ මුණ ගැසුන කල්‍යාණමිත්‍රයන් වහන්ස🙏🏻ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻නිරෝගිසුව දීර්ඝායු ලැබ තව තවත් බොහෝදෙනාට හිතසුව පිනිස වැඩ සිට්න්නට වාසනාව ලැබේවා🙏🏻🙏🏻🙏🏻💐❤️

  • @SathikaGeeneth
    @SathikaGeeneth 2 місяці тому +4

    පින්වත් ස්වමීන් වහන්ස , මේ පින්වත් භූමියට නැවත වඩින්න.තෙරුවන් සරණින් නීරෝගී සුවය ලෑබේවා....සාදු..සාදු....සාදු....🙏🏼🙏🏼🙏🏼

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 2 місяці тому +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethanidissanayake7284
    @geethanidissanayake7284 2 місяці тому +3

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීව බලාපොරොත්තු වන්නා වූ සියලුම ධර්ම කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න මේ විශ්වයද උදව් වේවා..!!

  • @deesticco1719
    @deesticco1719 2 місяці тому +1

    Sadhu 🙏🏽, Sadhu🙏🏽, Sadhu🙏🏽, Very pleasant Venerable , discern established in the noble path of Nirvana from his speech and mannerism! 🙏🏽 It doesn’t mean his emotions are stopped; not until Atahath ( higher consciousness level to Nirvana ) ! However managed!
    Agitation will still arise and with higher consciousness, will alert ! This is such a beautiful journey. What other better way for galvanization of human suffering ! However, one could enjoy life even better with humorous view of the nature of life with higher consciousness!
    He is delivering great examples among the living for understanding life ! Recommend all this higher consciousness practice!
    Thank you and Grateful to your renditions and supreme discourses ! May you speed the path to Nirvana! 🙏🏽

  • @chanmali8561
    @chanmali8561 2 місяці тому +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස .🙏

  • @sewwandiLamahewage
    @sewwandiLamahewage Місяць тому

    ලංකාවේ මෙම වැඩසටහන පවත්වන දිනයක් අපිටත් දැනුම් දෙන්නට හැකිනම් බොහෝ පින් සිදු වේව්.

  • @wasanthasriyani9000
    @wasanthasriyani9000 2 місяці тому +2

    අති ගව්‍රරවනීය ස්වාමීන් වහන්ස සැප්තැම්බර් මස 13 දින පැවැත්වීමට නියමිත වැඩ සටහන ට සහබාගි වීමට මම ද ඉල්ලුම් කලෙමි ඒ සදහා මාද සහබාගි සහබාගි කරගන්නා ලෙස ඉතා කරුණාවෙන් ඉල්ල සිටිමි .පින්...
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

    • @hemapushpangani622
      @hemapushpangani622 2 місяці тому

      කොහොමද ඉල්ලුම් කරන්නෙ.

    • @wasanthasriyani9000
      @wasanthasriyani9000 2 місяці тому

      එක් දේසනයක link එකක් තිබුන apply karanna.

  • @havmtgunawardane4835
    @havmtgunawardane4835 2 місяці тому

    🙏🙏🙏

  • @champikawelivita4317
    @champikawelivita4317 2 місяці тому

    අවසරයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ,මේ වැඩ සටහන සඳහා සම්බන්ධ වන්නේ කෙසේද ?

  • @doreenweerasinghe1299
    @doreenweerasinghe1299 2 місяці тому +1

    🙏🙏🙏

  • @SithumSashminda
    @SithumSashminda Місяць тому +1

    අපිටත් හසමුදුරුවෝ දාහ්ර්ම දේසනාවක් සහබාගේ වෙන්න පුළුවන් ද

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  Місяць тому

      chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF
      Join our whatsapp gruop. All the details you will find.

    • @AmaraRathnayake-b5b
      @AmaraRathnayake-b5b Місяць тому

      ඔක්තෝබර් 12 රත්නපුර පලාබද්දල විහාරය සවස2 සිට 4 දක්වා

    • @AmaraRathnayake-b5b
      @AmaraRathnayake-b5b Місяць тому

      ඔක්තෝබර් 19 කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය 4 සිට 6

    • @AmaraRathnayake-b5b
      @AmaraRathnayake-b5b Місяць тому

      ඔක්තෝබර් 17 රුවන්වැලිසෑය රාත්‍රිය පුරා.

  • @anomathewarapperuma9422
    @anomathewarapperuma9422 Місяць тому +1

    මෙවැනි භාවනා වැඩසටහනකට සහභාගී වීමට ඉතා කැමැත්තෙන් සිටිමි. ග්රෑප් එකට සම්බන්ධ වී සිටිමි.
    බුද්ධ වචනය යැයි කියන පොත මොකක්ද . කරැණාවෙන් පිලිතුරැ දිය හැකිද ?

  • @thusithamakawitage636
    @thusithamakawitage636 2 місяці тому +2

    Please mention the period of this 5 day program. In August 2024 or earlier.
    With Meththa

    • @laldesilva6650
      @laldesilva6650 2 місяці тому

      Will do

    • @deesticco1719
      @deesticco1719 2 місяці тому

      Love to know where ( Polgasduwa? ) and how that all works!

  • @omirutktechnology162
    @omirutktechnology162 2 місяці тому +2

    මේ වගේ වැඩ සටහන් තියන තැනක් දිනයක් දැනුම් දෙන්න

    • @laldesilva6650
      @laldesilva6650 2 місяці тому +1

      මෙය පැවැත්වුනේ අත්තනගල්ල retreat එකක. තෙරුවන්සරණයි.

    • @Sambuddhasavaka
      @Sambuddhasavaka 2 місяці тому

      Application දාන්න ඕන

  • @wimalarathnayake286
    @wimalarathnayake286 2 місяці тому +2

    අවසරයි අපෙ හාමුදුරුවනේ මෙවැනි වැඩසටහනකට සහභාගි වෙන්නේ කොහොමද

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  2 місяці тому

      First you have to join our group and then apply for retreats - Send a message to 764224858

  • @priyanthapushpakumara5545
    @priyanthapushpakumara5545 Місяць тому

    අපිටත් මෙම වැඩසටහන් තියෙන තැන් දැනගන්න පුළුවන් ද.🙏🙏

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  Місяць тому

      Meya Retreat ekkak.
      Join our whatsapp group.
      chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF

  • @UniverseThings-
    @UniverseThings- Місяць тому +1

    Himalayta yanna asai.ehe gihin bawana karanna

  • @arunamutucumarana6391
    @arunamutucumarana6391 2 місяці тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏