DIY How to repair UPS dry and dead battery best method | වැඩ නැති UPS බැටරි නැවත භාවිතයට සකස් කිරීම

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 454

  • @SanushBroThinkDifferent
    @SanushBroThinkDifferent  2 роки тому +47

    හැමෝම මේ ගැන අවදානය දෙන්න. UPS Sealed Lead Acid බැටරි එකක් ඇතුලේ තියෙන battery cell වියලි උනාම තමයි battery එක dead වෙන්නේ. ඉතින් මේ Method එකෙන් කරන්නේ අර වේලුනු cell පෙගෙන්න battery water දාන එක. ගොඩක් දන්න එපා. පෙගෙන තරමට දෙම්මම ඇති. ඒ වගේම තමයි ගොඩක්ම seal බැටරි Fake ඒවා. ඒවා ඇතුලේ තියෙන cell ගොඩක්ම අඩු quality ඒවා. සමහර ඒවගේ cell ඇත්තටම නෑ. විදුරු වගේ දේවල් දාල තමයි තියෙන්නේ. ඒ ගැන video එකක් හෙට උදේ දානවා මම Proof එක්කම. එක බලන්න...

    • @somapalamaruddana1033
      @somapalamaruddana1033 2 роки тому +1

      ඔබටබොහොම ස්තුතීයි

    • @TheTavelTale
      @TheTavelTale 2 роки тому +3

      Danna ona bat acid da water da

    • @samsamantha1978
      @samsamantha1978 2 роки тому +6

      බැටරි ඇසිඩ් සහ බැටරි වතුර කියන්නේ දෙකක්, මොනවද දාන්න ඕන,වතුරද ඇසිඩ් ද

    • @thusharadarmasena698
      @thusharadarmasena698 2 роки тому

      මේ විිදිහටකකරලා හහරි ගියේ නෑ.....වෙන විදිහක් නැත්ද?.....

    • @Nimesha1994
      @Nimesha1994 2 роки тому

      Bro battery eka dead unama ups eka normal power ekata gahuwath on wenneh nedda ups eka?

  • @nimalperera5454
    @nimalperera5454 2 роки тому +5

    ස්තූතියි මේ ඉතා ප්‍රයෝජනවත් උගැන්වීමට. මේ UPS වල නිතරම ඇති වෙන දෝශ නිවැරදි කරගැනීම සම්බන්දයෙනුත් පාඩමක් අපිට ලබා දෙනවානම් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. හොඳින් වැඩ කර කර තිබීලා කිසිම හේතුවක් නැතිව UPS එක වැඩ කිරීම නතර වුනු අවස්තාවල් ඇති වෙලා තියෙනවා. එවැනි එකක් ගොඩ දාගන්නේ කෙසේද කියාලා හැකිනම් පාඩමක් ඉදිරිපත් කරන්න කියා ඉල්ලනවා.

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      Godakma sthuthi agaya kirima gena. ou me vage godak getalu thiyenava eva repair karanna puluvan. e venuven video aran enna try karannam. full try karannam e vage videos aran enna

  • @mahimapaseda
    @mahimapaseda 2 роки тому +13

    ගොඩක් වැදගත් video එකක් අයියේ...මම මේ පාර A/L ලියලා ගෙදර ඉන්නේ.ඉස්කෝලේ වැඩ තියෙනවනම් කරලා දෙනවා...මේ දවස්වල අපේ ඉස්කෝලේ dead වෙච්ච UPS හදන ගමන් ඉන්නේ.....වැඩේ හරි ගියොත් මම අයියාට video එකක් @deltiansi channel එකට දාන්නම්...

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      hari malli anivarenma... me method eka sarthakai... oya battery charge karaddi puluvan nam external charger ekakin mulin full charge ekak gahanna ethakota hari

    • @mahimapaseda
      @mahimapaseda 2 роки тому

      @@SanushBroThinkDifferent කොච්චර voltage charge එකක් ඕනෙ ද?

    • @MrArt-bh7ls
      @MrArt-bh7ls 2 роки тому

      @@SanushBroThinkDifferent ඔව් අයියෙ මන් ඒක කියන්න හිටියෙ ඔයාගෙ video එකෙ ,හොද වෙලාවට මන් මේ comment එක දැක්කෙ

    • @MrArt-bh7ls
      @MrArt-bh7ls 2 роки тому

      @@mahimapaseda at least 14.5 voltage ekakwath one(ups eke charging voktage eka normaly 13.7 wage enne eka madi dead battery ekak goda danna,අත්දැකීමෙන් කියන්නෙ)

  • @chamindaabeysingha6577
    @chamindaabeysingha6577 Рік тому

    පුතෙ ඔයාට ගොඩාක් පින් .මට ඔය ප්‍රශ්නය තිබුනා .මම ඉක්මනින් මගෙ ups එක හදාගන්නවා

  • @Senehas_18
    @Senehas_18 2 роки тому +1

    Mageeketh okamai වෙලා තිබුණේ ,අනේ ඔයට ගොඩක් පින්.

  • @yakadahusma6086
    @yakadahusma6086 2 роки тому +13

    වටින දෙයක් අදත් පෙන්නුවේ ජය

  • @automantec7664
    @automantec7664 2 роки тому +3

    දාන්න ඕනෙ බැට්‍රි වතුරද ඇසිඩ්ද ? ඒක හරියට පැහැදිලි නෑනෙ
    එක තැනක කියනව වතුර දාන්න පුළුවන් කියල අයෙ කියනව ඇසිඩ් දාන්නලු කියල .
    කොහොමද එහෙම වෙන්නෙ?
    ඒ දෙක දෙකක් නෙ

  • @nadeeragamingstudio7700
    @nadeeragamingstudio7700 2 роки тому +1

    අයියෙ me video එක දෙයියෝ දුන්නා වගේ තමයි ,😍❤️😘. ලෙල්ටම කෙළවෙලා හිටියෙ.

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      meka karaddi parissamin karanna mallli meka karanna kalin me gena dapu anith video 2th balaala inna

  • @markyleon9846
    @markyleon9846 2 роки тому +3

    කඩෙන් අරන් දානවනම් දාන්න ඕනි battery acid ද?battery water ද?

  • @chameen6266
    @chameen6266 2 роки тому +1

    Aiye battry acid walatamada distilled water kiyanneth eewa dalath meka charge kloth hariyanawad

  • @markyleon9846
    @markyleon9846 2 роки тому +2

    අයියෙ,කලින් battery jel තිබුන battery එකක් ඔය විදිහට හදාගන්න පුළුවන්ද?එහෙම නම් දාන්න ඕනි battery acid ද?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому +1

      Gel battery eka nm me vage be malli ekata venama method ekak thiyei e gena video ekak danna try karannam mn

  • @isurusampath4175
    @isurusampath4175 2 роки тому

    Bettery wathurada danna ona bettery acid da danna ona .aluthen kaden ganna ona parana ewa ne ekai.kade wathurai acid wena wenama thiyenne koi ekada ganne ethakota

  • @dinu6837
    @dinu6837 2 роки тому +15

    යකඩ හුස්ම අයියගෙන් ආවෙ..😊❤ ආදරෙයි🙏❤

  • @rajamunianil2947
    @rajamunianil2947 2 роки тому

    දෙයියො දුන්න වගේ අයියගෙම video eka set unee ee ups ekamai mn gawath thiyenne. adama krla blala reply ekke dnnm👍 thnks aiyeee oyaanm supiriyak👋👍♥

  • @kandysahangaming3971
    @kandysahangaming3971 2 роки тому +2

    Ups බැටරිය ඇතුලේ ඇසිට් තිබ්බොත්
    එවා අයින් කරන්න ඔනිද ?
    නැත්තම් ඒ තියෙද්දි බැටරි වතුර දැම්මට කමක් නැද්ද

  • @devathpriyakumara4813
    @devathpriyakumara4813 2 роки тому +1

    Chaj allala hitinne tikawelawai betty eka ikmaninma bahinawa ekata me kramaya harida

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      battery eka godakma parana ekak nam me method ekath hariyanne ne... eth meken podi velavak vedi karaganna puluvan vei... cell pegenna vitharak acid dala high charge ekak gahala balanna

  • @gamingab5946
    @gamingab5946 6 місяців тому

    අලුත් battery acid අරගෙන දානවනම් කොහොමද? ඊට පස්සෙ බැට්‍රිය චාජ් කරන්නේ මොකෙන්ද? ups එකෙන්ද? වෙනම බැට්‍රි චාජර් කිව්වෙ මොනවද?

  • @mrx44_ff
    @mrx44_ff Рік тому

    මගෙ ups එක කරන්ට් ගිය ගමන් auto off වෙනවා එකට අවුලත් ups එකද

  • @vishmakumara8889
    @vishmakumara8889 Рік тому +2

    ඔයාගෙ ව්ඩ්යො එකෙන් දැනගත්තා කොහොමද ups බැටරි යක් සාදා ගන්නා ආකාරය

  • @sarathst9861
    @sarathst9861 Рік тому

    අපේ බැටරි හතරක් එන ups එකක් තියනවා.වෑර් එක ශෝට් වෙලා ඇතුලෙන් serkIT එක පිච්චිලා.මේක හදන්න පුලුවන්ද.නැත්නම් සර්කිට් ගන්න ඕනද.

  • @pramodmadushan6074
    @pramodmadushan6074 Рік тому

    Battery wathurada ganne battery asidda me deka athara wenasak thiyenawa neda

  • @yashyash-vi6yt
    @yashyash-vi6yt 8 місяців тому +1

    mage batary eka bahala tiyenne charge wenne na ekata aluten batary eka danna ona kiwwa parana batary eka apita hadaganna barida

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  8 місяців тому

      battery eka godak damage vela dry vela nm be... aluth ekak danna vei eka gdk hodai

  • @iklakmal8391
    @iklakmal8391 Рік тому

    Batriya uthuranawa ohoma kara man . Chaj eka alala hitineth nane

  • @isharamadhushanka1517
    @isharamadhushanka1517 2 роки тому +1

    Solar cahrger ehekin aluth acid Dala charge karanna puluwanda

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      ou puluvan hari voltage eken charge karanna... acid daddi godak danna epa me gena karapu anith video 2th balanna vede karanna kalin

  • @filexhansan9039
    @filexhansan9039 2 роки тому +1

    මම ඔයා කියපු විදිහට බැටරි තුනක් හැදුවා එක්ක හරි ගියා.
    එක්ක chage කරද්දි බැටරි වතුර උතුරනවා.
    තව එක්ක හොදටම කරනටි එක තිබිලා පැය තුනකින් වගේ හොදටම බහිනවා ඇයි එහෙම වෙන්නෙ දැනගන්න පුළුවන්ද.

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 роки тому +1

    අලුත් බැටරි වතුර දානවනම් acid දාන්න ඔන නැද්ද

  • @harshame1
    @harshame1 Рік тому +1

    Ayye ahala thiyena dewal Walita answer denna …. Mekata danne battery asid da water da???

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  Рік тому +1

      Battery acid nm hodai. water demmath kamk ne. hebei cells pegenna vitharai danna oni. godak danna epa. dala aye ain karala davas 2k vage thiyala current ekata gahanna. eth hari. gdk danna epa..

  • @dushancamoda7062
    @dushancamoda7062 2 роки тому

    Aiye Ah gana wedi bettery chagr karanna puluwand beda?

  • @samanthapradeep165
    @samanthapradeep165 Рік тому

    නැවත් ෆිල් කරනකොට ඇසිඩ් සහ බැට්ට්‍රි වතුරයි දෙකම දාන්න ඕනද. කරවෙලාම තියෙනවනම් බැට්ට්‍රි වතුර විතරක් දැම්මම ඇතිද

  • @sumuduwickramanayake8693
    @sumuduwickramanayake8693 Рік тому +1

    Sir pone number eka ewanna puluwanda battery godak teyanawa couple karanna one ahaganna

  • @managemaleeshasandeep114
    @managemaleeshasandeep114 2 роки тому +1

    oka kara battri ekwen washpa pita wenawa.mn arala chag kara,eka dn hari kiyamuko eth battry eka asamana widiyata rath wenawa 80c ta wage rath wenawa.yaluwane oka karnanna epa.aparade mage battry eke bakap time eka vinadi 2k wage thibba dn ekath na
    😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @පාරදිසය-ෆ7ල
    @පාරදිසය-ෆ7ල Рік тому +1

    Aiye battery ek asid dala change krnn onida ,kochchara velwak change krnn onida

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  Рік тому

      peya 6k vage charge karanna acid godak danna epa malli bohoma poddak danna cells pegenna vitharak

  • @mahesheranga-ls7rr
    @mahesheranga-ls7rr Рік тому +1

    අලුතින් ම බැටරි වතුර විතරයි ද දාන්නේ ඇසිඩ් දාන්නේ නැද්ද

  • @yamodkaushalya9498
    @yamodkaushalya9498 2 роки тому +1

    Man chaging ekata gahapuvama bubulu dada aside eliyata enavane

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      me gena karapu anith video 2th balanna godak danna epa acid cell eka pegenna vitharak demmama athi

  • @thusharafernando2624
    @thusharafernando2624 2 роки тому +3

    Thank you... Battery acid da battery water da danne...

  • @sachithreact
    @sachithreact Рік тому

    6V 4.5A battery ekatath puluwanda ?

  • @lasithpriyantha449
    @lasithpriyantha449 2 роки тому +6

    6V battery walatath puluwanda . 🤔

  • @buddikaabeyrathne750
    @buddikaabeyrathne750 2 роки тому +7

    මල්ලි car එකේ battry එකෙන් ඇසිඩ් අරගෙන car එකේ battery එකට battry අචිඩ් දැම්මට කමක් නෙද්ද car එකේ battery එකට පශ්නයක් වේවිද

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      car eke battery eken araganna... ita passe car eke battery ekata battery vathura adu pramane fill karanna. car eken charge vena nisa aulk ne.. car ekata aulk venneth ne

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      aulk ne aiye

    • @niroshanmendis7285
      @niroshanmendis7285 2 роки тому

      @@SanushBroThinkDifferent UPS battery ekata aluth battery water dala eka car battery ekata parellel karala engine eka tika welawak start eke thibboth charge wena ekak nadda?

    • @wikumpathirana2374
      @wikumpathirana2374 2 роки тому +2

      අනිවාර්යයෙන් කාර් එකේ බැටරිය අවුල් වෙනවා. මොකද සෙල් එකේ ඇසිඩ් අඩු වුනාම චාජ් එක අවුල් වෙනවා. හොඳ බැටරියකින් ඇසිඩ් ගන්න එපා. ඒකට ආයෙත් distilled water දැම්මොත් ඇසිඩ් සාන්ද්‍රනය අඩු වෙලා චාජ් වෙන්නේ නැතිවෙයි

  • @samithapradeep134
    @samithapradeep134 2 роки тому

    වතුර අඩුවෙලා තිබිලා අලුත් වතුර බෝතලයක් ගෙනල්ලා අඩුව පිරෙව්වා,ඊට පස්සේ චාර්ජ් එකට දැම්මා(හයි චාර්ජ් කරාද කියලනම් දන්නේ නෑ නැන්දා අතේ යැව්වේ) දැන් ups එකේ current එක ගියපු ගමන් off ඉස්සර 10 min වගේ තියාගන්න පුළුවන් ,මේකට මොකද කරන්නේ

  • @hasithamadumali3451
    @hasithamadumali3451 2 місяці тому

    Ups ganna thiyenne koheda aduwata

  • @mypchome864
    @mypchome864 Рік тому +1

    සර්, මටත් ගැටලුවක් තියෙනවා, මගේ battery එක dead වෙලා නෑ, ඒත් power on කරනකොට noise එක්ක එනවා. මගේ තියෙන්නෙත් prolink ups එකක් normally අපි power එකට plug කරලා pc එක use කරන කොට green(yellow) light එකක් පත්තු වෙලා තියෙන්නේ සහ කිසිම sound එකක් එන්නේ නෑ, ඒත් දැන් orange ලයිට් එකක් පත්තු වෙන්නේ, සහ pc එක use කරනකොට දිගටම noise එකක් එනවා... මෙම power cable එකේ අවුලක් වෙන්න පුලුවන්ද?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  Рік тому +1

      Battery eka galavala vire tika clean karala ayema gahanna gdk durata hari yavi...

  • @riflanrasheed2414
    @riflanrasheed2414 2 роки тому +1

    UPS Battery eka repair kara denna puluwan colombo or kalutara aawata kawuruth nedda?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      Me method eka try karanna godak battery acid danna epa. cell eka pegenna vitharak dala high charge ekak gahanna

  • @pasindujayashan1821
    @pasindujayashan1821 Рік тому +1

    charge eka hitinne nethi battry wlta me method eka hri yanne nedda

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  Рік тому

      Full recover karanna be... normal hadaganna p uluvan hebei loku load ekak adinna be

  • @MuhammadhAbdullah-x9u
    @MuhammadhAbdullah-x9u 10 місяців тому

    Malli bohoma sthuthi ups batty ya charge pa kiyyak charging thanks one mate aka thanaganda onay

  • @indikaav8857
    @indikaav8857 2 роки тому

    mage ups batteriya bulb eka pattu karanna ba.wir deka gahanakota spark wenawa current eka na charge ekata gahana kota spark ekk enawa charge wenne na.ai a

  • @rangamadhusankha9319
    @rangamadhusankha9319 2 роки тому +1

    malli mage thiyanawa 12V pulse repair battery charger ekak. ethakota aluth battery water dala eken charge karoth gataluwakda?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      Battery acid godak danna epa aiye cell eka pegenna vitharak poddak dala charger eken full charge ekak karanna ethakota hari

  • @hasinthalakshan9560
    @hasinthalakshan9560 9 місяців тому +1

    සුපිරි ගොඩක් ඉස්තුති අයියෙ❤

  • @chamilashiranathukorala1068
    @chamilashiranathukorala1068 2 роки тому +1

    Hari giye nahane.meken battery Eka pupuranna puluwandha.

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      battery water godak danna epa... puluvan nam dala cells pegunama vedi tika ain karannna ita passe charge karanna hari yavi... hoda battery ekak unoth vede anivarenma hari yavi... fake battery nam hari yanne ne

  • @krishnamihindukula1412
    @krishnamihindukula1412 Рік тому

    මගේ upsඑක කරන්ට එක තියෙන නම් වැඩ කරන්ට් එක ගිය සැණින් හෝ වෙනවා බැටරිය death වෙලාද මොකක්ද කරන්න ඕන

  • @dhanupu2555
    @dhanupu2555 Рік тому +1

    8.8v තියෙන බැටරියක් තියෙනවා ඒක හදන්න පුළුවන් ද

  • @sadunmanilak325
    @sadunmanilak325 2 роки тому

    එක බැට්‍රි එකක් ආපු ups එකකට බැට්‍රි දෙකක් තුනක් වගේ දාලා වැඩිකරගන්න බැරිද ට්‍රාන්ස්ෆෝමරේ මදි වෙයිද

  • @අමාවකසඳ-ඝ8ඝ
    @අමාවකසඳ-ඝ8ඝ 2 роки тому +1

    UPS එකේ බැට්‍රි එක අයින් කරලා.. ඒ වයර් දෙක වාහනේක බැට්‍රිය කින් DC කරන්ට් එක දීලා පාවිච්චි කරන්න පුළුවන් ද...
    මට වාහනේට AC කරන්ට් එක පාවිච්චි කරන්න එහෙම හදා ගන්න පුළුවන් ද...?

  • @user-xr8uv9lg8j
    @user-xr8uv9lg8j 2 роки тому +1

    ube me video eka dakke nattan aparade hoda ups ekak wada karanne na kiyala visikkaranawa watinawa machan thanks

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      😊😊😊 ou battery ekata battery water podi pramanayak dala vede goda daganna puluvan godakma dannath epa ganata danna...

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya 2 роки тому

    ayya මගේ prolink battery එකක් තියෙනව ඒකෙ nagative terminal eke හොදටම oxide බැදිල. චාර්ජ් වෙන්නෙත් නෑ. ඒකටත් battery water fill karama hariyaidha

  • @avishkadevinda7826
    @avishkadevinda7826 2 роки тому

    Ups එක ඇතුලෙන් ඇසිඩ් පැහෙන සද්දයක් වගේ එනවා අයියා.ඒක අවුලක්ද?එහෙම චාජ් එකට දැම්මට කමක් නැද්ද?

  • @B.G.Yasirusampath
    @B.G.Yasirusampath 2 роки тому +2

    මම kalin battery water වලින් refill කරපු battery එකක් තියෙනව එකේ. Cell ටික සාමාන්‍ය වතුර වලින් හෝදලා.. Battery acid fill කරාට කමක් නැද්ද?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      kamak ne cell sodanava nam unukarala nivapu vathura valin hari poddak rasne thiyena vathura valin hari hodanna ethakota hari... e vagema cell damage vela nam eva clean karanna

  • @gayanindikap
    @gayanindikap 2 роки тому +23

    මේ වගේ වීඩියෝ බලලා ගෙදර තියෙන හොඳ battery එක කෙලෝ ගන්න එපා😂. හොඳ battery එක්කින් ඉය කියන විදියට acid ගන්න එපා. ඒ shell එකේ acid වල ගණත්වය අඩු වෙලා shel එක සවුත්තු වෙනවා. අනික acid දාලා තිබ්බ බැටරි එක්ක acid අඩු වෙනවා කියන්නේ එකේ තියෙන ජලය වාෂ්ප වෙලා. ඒත් acid එක නැත්නම් ලුණු ගතිය බැටරි එකේ මිදිලා තියෙනවා. එහෙම battery එක්කට දාන්න ඕන battary water. acid දැම්මොත් ඒ shel එක ඉක්මනින් දිය වෙන්න පුළුවන්. ඒත් seald බැටරි වලට දැම්මට සාර්ථක නෑ. මම වැරදිනම් නිවැරදි කරන්න. දන්න තරමින් කිවේ කාගේ හරි battary එකක් හරි බේරගන්න.. 🙏🙏🙏

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому +4

      ou oya hari... hoda battery eke acid aragaththata passe adu pramane ayeth fill karanna... e vagema thmai sealed battery ekata godak acid ho water danna epa cell eka pegenna vitharak demma athi.. e gena full video ekak danna try karannam thank you hemoatama vedagath comment ekak

    • @isharasandanayake3732
      @isharasandanayake3732 2 роки тому

      මාත් කරල බැලුව හරිගියෙ නෑ

    • @NuwanThisara
      @NuwanThisara 2 роки тому +1

      ඔව්.. වෙලාවකට බැටරි ඇසිඩ් කියනවා.. වෙලාවකට බැටරි වතුර කියනවා..

    • @mohamedinthiyas336
      @mohamedinthiyas336 Рік тому

      you are correct

    • @triwankamaduranga5594
      @triwankamaduranga5594 Рік тому

      Oya hari

  • @andunakash4395
    @andunakash4395 2 роки тому

    අය්යේ මගේ ups ඒක අලුතෙන් ගත්තේ ගත්ත මුල් කලේ මාසයක් විතර ක්ර්න්ටෙක් ගිය වෙලාවට විනාඩ් 45 විතර තිබ්බා දැන් මම අරන් මස 7 විතර වෙනවා කරන්ටෙක ගිය වෙලාවට pc ඒක off කරගන්නවත් මදි ups ඒක මම මොකද කරන්න ඕනේ plzz reply කරන්න

  • @DARKOFMOON-dinU
    @DARKOFMOON-dinU Рік тому

    Battery එකෙ උඩ කවර් එක කැඩුනා අවුලක් වෙයිද

  • @pradeepsandaruwan5510
    @pradeepsandaruwan5510 2 роки тому

    බැටරි ඇසිඩ් සහ බැටරි වතුර කියන්නේ දෙකක්, මොනවද දාන්න ඕන,වතුරද ඇසිඩ් ද

  • @malithmadushan3413
    @malithmadushan3413 Рік тому +1

    Lead වලට acid full පුරවන්න oneda

  • @harindumethsen
    @harindumethsen 2 роки тому +5

    aluth pc ek specs monada ayye

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому +1

      aluth eka
      intel 10th gen core i5 CPU,
      Asus Motherboard,
      256GB NVME,
      256GB SSD,
      16GB DDR4 RAM,
      2TB HDD + 500GB HDD
      me tika malli upgrade ekak karanava mekata VGA ekak gahala... ethakota PC eke review ekak karannam low budget

  • @wadhitha
    @wadhitha 2 роки тому

    Ayyee bageta charge wena ups ekaka batteey ekakakata kaden genapu ewa dammot full charge weida

  • @trishtrish9279
    @trishtrish9279 2 роки тому

    Machan. Mage ups eke current eka thiyeddi 230v enwa. Current eka giya eka 160v ekata bahinwa. Eka mokak welda bn

  • @mylife-xz5bi
    @mylife-xz5bi 2 роки тому +1

    සහෝ ups charge කරන්න ඕනේ on කරලද off කරලද. Thanks

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      UPS on karala charge karath off karala charge karath charge venava... aluthma UPS ekak nam kisima viduli uparanayak sambanda nokara on karala peya 6k ho 8k charge gahala veda patan ganna ita passe on eke thiyeddi normal charge venava

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 роки тому +2

    Battery acid botale ekak keeyak weid aiya aduma wage

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому +1

      den masa 4k 5kata kalin nm Rs:270 vage thmai malli den nm gana double vela athi

    • @ddmpraveen3167
      @ddmpraveen3167 2 роки тому +1

      @@SanushBroThinkDifferent Tanq aiya...aiya මොන wage කඩවල් වලද ගන්ඩ තියෙන්නේ

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      @@ddmpraveen3167 pitakotuve NS kiyala shop ekak thiye eken ganna malli. mn lagadima e shop eka gena review ekak karannam. menna eyalage no eka. 0716136941

  • @lalithchaminda1284
    @lalithchaminda1284 2 роки тому

    Betari acid akada danna oni betari wathurada ?

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 11 місяців тому

    ගොඩක් වටිනවා
    සතුයි ඔබට.

  • @kharshanathable
    @kharshanathable 2 роки тому

    Math karala baluwa 0v thibuna battery eka 10v wage charge wune 6h kin ita wada charge wen nene. Ai charge ekata dammama battery eke cup galawenawa. Prolink original batteryak. Ai ehema wenne bro. Advise ekak oni. Thank u...

  • @rotnarotnadaladasamidupihi5485
    @rotnarotnadaladasamidupihi5485 2 роки тому

    Maga wan aka batariya awul dari waida hada ganna

  • @ravindraekanayaka8489
    @ravindraekanayaka8489 2 роки тому +5

    මම අලුත් බැටරි ඇසිඩ් දැම්මා එත් තියන ups akan චාච් කර ගන්න බැ නෙි ඒ නිසා පුලුවනි නමි චාචරයකුත් හදා ගන්න පුලුවන් ක්‍රමයකුත් කියනවද

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому +1

      ou UPS ekakinma charger ekakuth hadanna puluvan. e gena video ekak dannam

    • @mahigeek
      @mahigeek 2 роки тому

      @@SanushBroThinkDifferent ow maath eekak hadaagaththa. Eeka godak powerful 🙃

    • @warnalakshan9887
      @warnalakshan9887 2 роки тому +1

      Mageth ahema thama.ups ake charge wenne nehe

    • @mahigeek
      @mahigeek 2 роки тому

      @@warnalakshan9887 wenama charge karanna wei

  • @malindagunasekara5450
    @malindagunasekara5450 2 роки тому +1

    Kochara wela charge wanna tiyanna ups eka on thiyanna onada

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      den aluth ups on eke vagema off eketh charge venava e nisa samanyen peya 4k vage charge karama athi... aluthma battery ekak nam peya 6k

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 роки тому

    Battery water dala berida acid da danna ona

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 роки тому

    Battery acid da danne battery water ekda

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 2 роки тому +1

    Malli man oya battiya tanspomarayak haraha caj kala v20ake aut kala battiye dana patta rat wenne ai🤔🤔

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      battery ekata godak battery wathura demma nam vedi tika ain karanna. e vagema thamayi battery eke cells athule viduru thiye nam godak rath venava man dapu devani video eka balanna.

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      battery eka charge control venna bulb ekak haraha current eka denna ethakota battery eka full charge veddi bulb eka dim vei. nethnam overcharge vela battery eka pupuranna unath puluvan

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      pilament bulb ekak

  • @sl_mr_niro_8454
    @sl_mr_niro_8454 2 роки тому

    Batery acid valin berida

  • @FXCSTRADING
    @FXCSTRADING Місяць тому +1

    ගොඩක් ඉස්තුතියි ❤️

  • @s.bchandika7245
    @s.bchandika7245 2 роки тому

    Battery eke hight chaj gahan onede oke kerala

  • @gayanlng
    @gayanlng 2 роки тому +2

    battery acid ද battery වතුරද දාන්න ඕනේ

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      acid use karanna puluvan nm hodai godak danna epa cell eka pegenna vitharak bohoma poddak danna...

  • @graphiczero
    @graphiczero 2 роки тому +1

    mama aluth acid demme charj karanna widiyak kiyannako

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      acid godakma danna epa cell eka pegenna thibbama athi... battery charge karana shop ekakin full charge ekak gahanna

  • @GAGANofficial20
    @GAGANofficial20 Рік тому

    Mage ups eke battery eka charge tiyenwa eth current giyama pc eka off wenwa ekata oya aluth battery acid dammot harida

  • @YoosufNiyas
    @YoosufNiyas 2 роки тому

    Mage ups battery eka 13.2v walta wage full charge wela
    Use karana kota tak galaa bahino

  • @ravindraekanayaka8489
    @ravindraekanayaka8489 2 роки тому +5

    හයි චාචරයක් අපිට හදා ගන්න බැරිද

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому +1

      hadanna puluvan 12v high charger ekak hadana heti video ekak dannam... poddak balanna denatamath dapu video athi UA-cam eke

  • @Nilame-putha
    @Nilame-putha Рік тому +1

    අයියේ අලුත්ම බැට්රි දෙකක් තිනවා අවුරුදු ගානක් එක තෑන තිබිලා වැඩ නැ පාවිච්චි කලෙම නැ එකටත් හරියයිද මෙක

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  Рік тому

      me vede karanna kalin High charger ekakin charge karala balanna. hari giye nethnam me vage cells pegenna vitharak acid tikak dala balanna

  • @naliniperera6024
    @naliniperera6024 Рік тому +1

    Battry asiduyi battry wateryi 2kak ne

  • @thilinagimhana9529
    @thilinagimhana9529 2 роки тому +1

    charge ekata dammama Batry wathura tika kalu pata wela uthuranwa top gelawila wisiwenwa..

  • @sangeethapradeepa4266
    @sangeethapradeepa4266 2 роки тому +1

    අයියෙ ජෙල් බැට්‍රි වලට lead acid දන්ඩ බැරිද .නැත්තම් එව්වට් වෙනම කඩේ ජෙල් වතුර තියෙනවා ද

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      Gel battery valta be malli... eka Deep cycle battery ekak evage cycle time eka ivara unata passe ayemath gel cell ma thmai gahanna oni... iyam battery vage sulfuric acid dala hadanna be eva malli

    • @sangeethapradeepa4266
      @sangeethapradeepa4266 2 роки тому

      Thank you 😁

  • @goyumsandeepa7322
    @goyumsandeepa7322 2 роки тому +1

    සිරාවටම.
    පුපුරන් නැද්ද.ගෑස් හැදෙන සීන් එකක් නැද්ද?.බැටරි ඇසිඩ් ද වතුර ද දාන්නෙ කොච්චර දාන්න ඕනද?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому +1

      battery water danna... godak danna epa puluvan nam dala peyak vithara thiyala vedi tika ayema ain karanna... ethakota cell eka hodata pegenava pegunata passe charge gahanna puluvan... full venna demmoth thmai pupurann.. cell eka pegennna viatharak poddak demmama hari

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 роки тому +1

    මරු චැනල් එක

  • @LKTheSaleRack
    @LKTheSaleRack Рік тому +1

    A/C වල බටෙන් එනන් එන වතුර දාන්න පුලුවන් ද ?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  Рік тому

      Cells pegenna vitharak battery vathura danna. vena monavath danna epa

    • @LKTheSaleRack
      @LKTheSaleRack Рік тому

      @@SanushBroThinkDifferent AC වතුර දැම්මාම ඇති නෙ නේ ද ?

  • @dulsharulzz
    @dulsharulzz 2 роки тому +1

    Mage danata ups ekak thiyanawa eka dan vinadi 15 wage wada karanne (Router 2 wada karanna)mata battery water kaden aragena dammoth use karana time eka wadi karaganna puluwanda.

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому

      be ehema time eka vedi karaganna be... ekata hethu godak thiyenava man e gena pehedili video ekak danna try karannam

  • @lifeofart3189
    @lifeofart3189 2 роки тому +3

    Otin etakota ara hoda battryat apradene

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому +1

      hoda battery ekata ayemath battery water fill karanna puluvan

    • @lifeofart3189
      @lifeofart3189 2 роки тому +1

      @@SanushBroThinkDifferent aa ehemada , thank you

  • @nissankaajith9258
    @nissankaajith9258 2 роки тому +1

    වැඩේ කරා එත් වැඩ කරන්නේ නෑ battery එක External charge කරොත් හරි යාවිද ??

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому +1

      ou externl charge karanna... godak danna epa acit or water, cell eka peguna nm athi poddak

    • @nissankaajith9258
      @nissankaajith9258 2 роки тому

      @@SanushBroThinkDifferent ok mn ehema charj karagnnm dn acid wathura demma eka ain krnm neda gdk demma nisa eka tibunoth prsnayk weida

  • @AmilAQs
    @AmilAQs 2 роки тому +1

    Battery acid & battery water kiyanne 2 da? same da?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому +1

      2k battery acid valin thmai aropanaya enna.. battery water hodai battery repair karana veda valata

    • @AmilAQs
      @AmilAQs 2 роки тому

      Car battery ekakin man acid damma. wede hari giye ne ☹ UPS eka on uneth ne me video eke wage.

  • @chamindnilantha5184
    @chamindnilantha5184 Рік тому +1

    එතකොට බැටරි වතුර අදින බැටරි එක සව්ත්තු වෙන්නේ නැද්ද

  • @GitheshMonyHunter
    @GitheshMonyHunter 2 роки тому +2

    12V බැටරියක් සොලා පැනල් එකකින් චාජර් කරන්න පරිපතයක් හා බැටරිය උපරිම චාජ් උනාම ඔෆ් වෙන විදියක් කියන්න පුලුවන්ද

    • @sl_mr_niro_8454
      @sl_mr_niro_8454 2 роки тому

      Oya daapu coment ekama yt eke serch karanna

  • @gayanhatarasingha914
    @gayanhatarasingha914 2 роки тому +1

    Ayye mage ups batariya deth welathibune mama akata kaden batary acid. Damma namuth high charge gahuwe naha payak witara ups aken charge kalat vinadi 5n off wenawa. Gataluwa mokakda. Thank you

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому +1

      acid godak danna epa malli... vedipura dala nam eva tikak adu karanna cell eka pegunama athi.. e vagema thmayi puluvan nam peya 8k charge gahanna... ups battery eke power factor eka 0.7 ho 0.6k vage thmai veda karanne e kiyanne hariyatama use karanna puluvan ganana. oyage battery eka 7Ah ekak nam 12*7 = 84 VA agayak enn ekenuth 84*0.7 = 58.8 i hariyatama use karnana puluvan. ethakota oya use karana electronic device vala watt ganana anuva meka bedila giyama vinadi 10k vage thmai enn malli... battery eka update kaloth hari yai

    • @gayanhatarasingha914
      @gayanhatarasingha914 2 роки тому

      @@SanushBroThinkDifferent Thank you

  • @dumindudesilva083
    @dumindudesilva083 2 роки тому +1

    මල්ලි, බැටරි වතුර ඇද්ද car බැටරිය අලුත් බැටරි වතුර වලින් top up කලොත් ඒ බැටරියට ආබාදයක් නැද්ද? එහෙම කලොත් වාහනේ functions වලට බලපෑමක් තියේද?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому +1

      ne aiye aulak venne ne... vahane function valata aulk venne ne... oyata puluvan nm vahane battery eken ganne nethuva kaden aran danna battery acid ita passe battery charger ekakin full charge karanna... acid danakota godak danna epa cell eka pegenna vitharak poddak demma nam hari

    • @dumindudesilva083
      @dumindudesilva083 2 роки тому

      @@SanushBroThinkDifferent
      Thanks මල්ලී! 👍🏽

  • @sampathruwan6045
    @sampathruwan6045 2 роки тому +1

    5 years වගේ නිකන්ම තිබ්බ battery එකක් තියෙනව ඇසිඩ් පොඩ්ඩක් වත් නෑ.මේ විදියට කරොත් ගොඩදාගන්න පුළුවන් වේවිද

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 роки тому +1

      Sealed ekak nam mulinma charge karala balanna charge venavada kiyala. charge venne nethnam cell tika pegenna vitharak acid dala try karala balanna meka karanna kalin me gena dapu anith video 2th balanna

  • @kavishnakalhara
    @kavishnakalhara 2 роки тому +12

    Very Useful Videio.❤️