හිස්කෙස් වැටීමට කෙරෙන වෛද්‍ය ප්‍රතිකාර | Medical Treatments for Hair fall By Nutritionist Hiroshan

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 458

  • @dilan12g18
    @dilan12g18 10 місяців тому +18

    🙏 ගොඩක් වටිනවා ඔබතුමාගෙ සෑම වැඩ සටහනක්ම ස්තූතියි..!

  • @madura6797
    @madura6797 2 роки тому +29

    ගොඩාක් ස්තුතියි අපි විදේශ ගත වෙලා ඉන්න නිසා මේ ප්‍රශ්නෙට ගොඩාක් මූන දෙනවා, එයට පිළිතුරු ලබාදීම පිලිබද ස්තූතියි

  • @Skzworld646
    @Skzworld646 2 роки тому +19

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් අර්ථවත් දේවල් අපේ ජීවිතයට එකතු කරනවා නම් එ ඔබ සහ සීමිත සංඛ්‍යාවක් පමණයි....විදෙස්ගත වෙලා සේවය කරන අපට එය විශාල අස්වැසිල්ලක් ස්තුතියි ජය වේවා ජේසු පිහිටයි.....👼👼👼

  • @sriyanthikapiyasan8681
    @sriyanthikapiyasan8681 2 роки тому +7

    ඔබ තුමාට කතා කරන්න අවශ්‍ය යි. දුරකතන අංකයක් ලබාදෙන්න

  • @laralitalaralita7169
    @laralitalaralita7169 11 місяців тому

    මම ඉන්නෙවිදෙස්වලයි..හිසකෙස්.ඕක්කෝම.ගැවෙනවා.ඉතින්.ඕබතුමාටබෝහෝම.ස්තුතියි.🙏🙏🙏

  • @rosisandya6488
    @rosisandya6488 2 роки тому +15

    ඔබතුමා කරන මේ සේවය ගොඩක් වටිනවා ජය වේවා 👍👍👍👍

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 2 роки тому +12

    ගොඩක් වැදගත් video එකක් doctor Thanks බුදුසරණයි

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 3 місяці тому

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූති සහ පින් 🙏

  • @CynthiaMerlin
    @CynthiaMerlin 10 місяців тому

    Godak thanks doctor, hamadema danuwath karanawata

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 роки тому +12

    ගොඩක්.ස්තුතියා.ඩොක්ටර්.මගේ
    නම්.ගොඩක්.කලු.කොන්ඩයක්....
    යකඩ.වගේ..ගැලවෙන්නෙ...නැහැ..
    හරිම..හයිය..ගොරෝසු.කොන්ඩයක්..ජේසු...පිහිටයි..🙏❤🌸🍀🍀🌼

  • @deepanidayanee280
    @deepanidayanee280 2 роки тому +3

    obathumata godak sthuthi godak watina video ekak obathumata therruwan saranai

  • @nilminir.guruge785
    @nilminir.guruge785 2 роки тому +2

    Godaaak wadagath vediyo ekak thanks doctor 🙏🙏💙

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 місяців тому

    වටිනවා,බොහෝම ස්තූතියි

  • @chandragodage4464
    @chandragodage4464 2 роки тому +2

    good morning doctor have a Lovely Day thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Bless you 🌹🌹🌹🌹🌹🌹

  • @karunabolin8566
    @karunabolin8566 11 місяців тому

    Stuti kranva obatomta 🎉🎉trvan saranai 💐🙏🏻💐🙏🏻

  • @Craftsarefu
    @Craftsarefu 2 роки тому +7

    මම වැඩ කරන්නේ කුවේට් රටේ. මට මුලදී දිග ගනකම කොණ්ඩයක් තිබුනා එහෙත් දැනට වසර 6..7 වැනි කලක සිට කොන්ඩේ යනවා ආපහු එනවා මුලදී තිබුන ලස්සන කොන්ඩේ නම් අවේ නැ ගොඩක් දුකයි. Thank you doctor 🙏

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ Рік тому +1

      ලංකාවේ තෙල් තියෙනවා ඒකට කෙස් ගැලවෙන්නේ නැහැ

    • @Craftsarefu
      @Craftsarefu Рік тому

      @@සිහිනයකිජිවිතේ-ථ8ජ thank you🌹🙏. නම මොකක්ද තෙල් වර්ගයේ

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ Рік тому +1

      @@Craftsarefu සුනර බ්‍රාහ්මී කේෂරක්ෂා තෛලය කොළපාට පෙටිටිය 100ml රුපියල් 650

    • @sandeepanifernando-q1d
      @sandeepanifernando-q1d 4 місяці тому

      මේකට කොන්ඩේ යන්නේ නැද්ද? ශුවර් නේද දරුවෝ 😢​@@සිහිනයකිජිවිතේ-ථ8ජ

    • @ireshalakmali988
      @ireshalakmali988 4 місяці тому

      Kohenda ganna පුළුවන් ​@@සිහිනයකිජිවිතේ-ථ8ජ

  • @インちゃん-z6q
    @インちゃん-z6q 11 місяців тому

    thuruwansaranai thank you sir🎉

  • @gneiazmia2723
    @gneiazmia2723 2 роки тому +10

    Thanks you doctor for your information .because everyone else have this problem. May God bless you

  • @namalwithanage7269
    @namalwithanage7269 11 місяців тому

    Thanksdocter🙏🙏🙏👍

  • @chandimabandara2138
    @chandimabandara2138 2 роки тому +3

    ස්තුතියි ඩොක්ට 🙏 ජය වේවා 🙏

  • @subasiniarachchilage8226
    @subasiniarachchilage8226 11 місяців тому +1

    ගොඩක් ස්තුති යි ඔබ‍ට

  • @dorinbeeta8099
    @dorinbeeta8099 2 роки тому +2

    Thanks you so much doctor good bless you 🙏

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 роки тому +1

    Budusaranai. Godak. Watinawa

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak5024 Місяць тому

    තෙරුවන් සරණයි 🙏

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 2 роки тому +22

    තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබතුමාට

  • @nadishadilani9268
    @nadishadilani9268 Рік тому +1

    බොහොම පින් ඩොක්ටර්

  • @انولاانولا
    @انولاانولا 2 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට අනේ ඉසතෙස් නමී යනවා මොනවා කරත්

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 місяці тому

    ස්තුතියි .ඩොක්ට .🙏❤❤❤

  • @dilharasubasingha5020
    @dilharasubasingha5020 2 роки тому +4

    Thank you doctor.

  • @indiararandeny8999
    @indiararandeny8999 2 роки тому +2

    Thank you 🙏👍👍👍❤

  • @kkdkoralage2790
    @kkdkoralage2790 8 місяців тому +2

    බොහොම ස්තූතියි මහත්තයා

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 2 роки тому +2

    Thanks lots godak watina video ekak

  • @laralitalaralita7169
    @laralitalaralita7169 11 місяців тому +1

    මගෙහිසකෙස්ඕක්කෝම.ගැලවෙනවා.🙏🙏🙏

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 роки тому +3

    Great job ❤

  • @priyangakumari6095
    @priyangakumari6095 2 роки тому

    Sthuthiyi sir
    theyruwan saranai
    Dhirgayu weewaa. ..

  • @HiruniDissanayaka-l6i
    @HiruniDissanayaka-l6i Рік тому +40

    කෙස් ගැලවිලා ගිය එක මට මානසික වදයක් 🔥please reply me doctor

    • @DimuthuDissanayake-wo7mx
      @DimuthuDissanayake-wo7mx 6 місяців тому +2

      Rosemary විනාඩි 10ක් වතුරෙන් රත් කර ‍,එ වතුර ⁣scalp to roots ගල්වන්න

    • @NethmeRethushi
      @NethmeRethushi 3 місяці тому

      Thairoksin walatath yanawa

    • @SanduniIresha-c6l
      @SanduniIresha-c6l 3 місяці тому +1

      Onion and alovera gel mix kerala hair mask ekak danna

    • @SheshaDissanayaka
      @SheshaDissanayaka 2 місяці тому

      ​@@DimuthuDissanayake-wo7mxkohenda dr, ganne

  • @weenasamanmali5698
    @weenasamanmali5698 2 роки тому +8

    මමත් ඉන්නේ රට .මගෙත් කොන්ඩේ ගියා ගොඩාක් .ඔලුවෙ සමහර තැන් වල තට්ටේ වගේ තිබුනා .මම කැරොටින් ඔයිල් එකක් පාවිච්චි කරන්න ගත්තා .විස්වාස කරන්න බැරි තරමටම කොන්ඩේ යන එක නතර ම උනා.දැන් මම පාවිච්චි කරන්නේ කැරොටින් ඔයිල් එකයි කැරොටින් ශැම්පෝ එකයි .දැන් දෙයියනේ කියලා කොන්ඩේ ප්‍රශ්න ඉවරයි .මේ මගේ අත් දැකීමෙන් කියන්නෙ .මම මගේ යාලුවො දෙන්නෙකුට ත් කියලා දැන් එයාලා ගේ කොන්ඩේ ත් යන්නේ නැහැ .

    • @disnanayomi2045
      @disnanayomi2045 2 роки тому +1

      ලංකාවෙ නැද්ද ඒ oil එක

    • @disnanayomi2045
      @disnanayomi2045 2 роки тому +1

      ඒ oil එක ලංකාවෙ නැද්ද.අනේ මගෙ කොන්ඩෙ ඔක්කොම ගිහින්.

    • @dh69ftgossip456
      @dh69ftgossip456 2 роки тому +2

      Ane e oil eka lankawe ndda

    • @namaliabeysingha4154
      @namaliabeysingha4154 2 роки тому +1

      Ane e oul eka amazon eken ganna puluvan da hariyatama namai brand ekai kiyanna ko oya use karapu

    • @weenasamanmali5698
      @weenasamanmali5698 2 роки тому +3

      ඒක ලන්කාවෙ ඇති .ඒ ඔයිල් එක එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා .ඒක ලෝකේ ඕනෑම රටක තියෙනවා .ෆාමසි එකෙන් අහන්න කැරොටින් අඩංගු ඔයිල් එකයි ,ශැම්පෝ එකයි කියලා .පොඩ්ඩක් ගනන්.ඒත් ඒ දෙකම ගොඩාක් හොදයි .මමත් දහස් ගනන් දීලා තෙල් අරන් ගාලා තියෙනවා ඒත් වැඩක් නැහැ .මේක තමා මටනම් හරිගියපු එකම තෙල් එක .අනේ උත්තර ලියන්න පරක්කු උනාට සමාවෙන්න මට හොදේ ඔයාලා 🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому

    Tharuwan saranai doctor good advice thank you so much 👍❤️💐

  • @chandraekanayake5686
    @chandraekanayake5686 2 роки тому +11

    what treatments are good for hair loss

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 2 роки тому +2

    Thank you doctor
    God bless you doctor

  • @MadamMadam-cx8eq
    @MadamMadam-cx8eq 3 місяці тому

    මාගෙ.හිසකෙස්.ගැලවි.යනවා.කසනවා.දිගු.වරලෙසක්.තිබුනා.දැනට.බොහොමත්.ටිකයි.මෙයට.විසදුමක්.බලා.පොරොත්තු.වන්නෙමි

  • @sachinikwt8612
    @sachinikwt8612 2 роки тому

    Godaak sthuthi doctor danuwath kerata

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому +1

    ස්තූතියි ඔබ තුමාට....K.S.A

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 роки тому +5

    ගොඩක් ඉස්තුතියි ඩොක්ට තෙරැවන්සරණයි .🙏🙏

  • @ChityaChitya-f5g
    @ChityaChitya-f5g 2 місяці тому

    Godak esthuthi dokte man balenewa hame wadesatehanme obete j p man Kuwait ❤❤❤❤

  • @PathmaAluth
    @PathmaAluth 9 місяців тому

    Thanks sir

  • @vichithraratnayake5863
    @vichithraratnayake5863 2 роки тому

    Budusaranai obata

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 роки тому +8

    Thank you so much doctor 🙂💊💊💊🙏

    • @PrasannaRanasingha-mb6fl
      @PrasannaRanasingha-mb6fl Рік тому

      Ane sar mage konde yanwa deniden ekek godak kal wenwa mta babala 3 denek innwa mage wayasa30 wenwa

  • @thanujarathnayake1406
    @thanujarathnayake1406 6 місяців тому +11

    මගේ හිසකෙස් තුනීවෙලා ගැලවෙනවා. අවුරුද්දකට වඩා බෙහෙත් ගත්තා අඩු නෑ. doctorsලා එච්චර ගනන් ගන්නෑ. තට්ටෙ පෑදෙනකන් ඉන්නවා වගේ.

    • @isharamadhushani484
      @isharamadhushani484 5 місяців тому

      Mageth ane. Ai mehema yanne. Begheth walata adu ne

    • @Bima-e3e
      @Bima-e3e 4 місяці тому

      Mageth😢

    • @Bima-e3e
      @Bima-e3e 4 місяці тому

      @@isharamadhushani484mageth 😢

    • @3ogno0t49o
      @3ogno0t49o 3 місяці тому

      Dermatologist kenekgen ganna

  • @SunanthaThamyanthi
    @SunanthaThamyanthi 11 місяців тому +2

    මගේ වයස අවුරුදු 30 කොන්ඩෙ ඔක්කෝම ගියා. මට ප්‍රතිකර්මයක් කියන්නකො ඩොක්ට

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 11 місяців тому +1

    අනේ මමත් මැදපෙරදිග කොන්ඩේ,සේරම යනවා😢

  • @Seela-t4z
    @Seela-t4z 8 місяців тому

    බොහොම, ස්තුතියි ඩොට්ටවැදගත්දෙයක්තෙරුවනිසරනයි

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 2 роки тому

    Godak isthuthi doctor.

  • @kumudusamanalikumudusamana7350
    @kumudusamanalikumudusamana7350 2 роки тому +1

    බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 роки тому +9

    තෙරුවන් සරනයි Doctor බොහොම ස්තුතියි❤👍

  • @erandisadu4226
    @erandisadu4226 2 роки тому +10

    Hair transplant එක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන් ද ඩොක්ට සහ ඒකෙ තියන side effects ගැන.ඒක ගැන අනිවාර්යයෙන් ම කතා කරන්න ඩොක්ට pls. තෙරුවන් සරණයි

  • @chathudissanayake3008
    @chathudissanayake3008 2 роки тому +5

    Minoxidil 5% 👍👍👍

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 роки тому +3

    suba udasanak wewa docotor thanks for so much welcome you🙏🏼❣️🙏🏼👍🌹👍💯

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 роки тому +2

    Thanks you Doctor 🤔👂
    බුදු සරණයි

  • @harshanik1325
    @harshanik1325 2 роки тому +2

    Thank you so much Doctor....

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 роки тому +10

    තෙරුවන් සරණයි ඔබතුමන්ට .

  • @nedirisingha904
    @nedirisingha904 Рік тому +2

    ඩොක්ටර් මගේ කොන්ඩෙ හරි තුනයි.ඝනට වැවෙන්න බෙහෙතක් කියන්න.

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 роки тому +1

    Good video doctor

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 11 місяців тому

    රට ඉන්න අපේ කොන්ඩේ ඔක්කොම යනවා හැමදෙයක්ම ගැවා එත් අඩුවක් නැ 😢😢

  • @priyanthifranando8951
    @priyanthifranando8951 2 роки тому +1

    ගොඩක් හොදයි 👍👍

  • @champachandini2368
    @champachandini2368 8 місяців тому

    Good morning.🇱🇰

  • @wasala2744
    @wasala2744 2 роки тому +3

    බොහොම වටිනා vedio ව ..
    බොහොම පින් ලැබේවා පින්වන්ත dollar ...

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 роки тому +1

    බොහෝම ස්තුති

  • @dipanicvvv4021
    @dipanicvvv4021 2 місяці тому

    👍👍👍👍👍

  • @neetasumali5130
    @neetasumali5130 8 місяців тому

    ඔබ තුමා ta වචනයෙන් කියන්න බැරි තරමට ම ස්තුතිවන්ත වෙනව ....එක දිගටම බොහොම වේගයෙන් මෙහෙම පැහැදිලි කරලා දෙනව ta ...බොහෝම pin ...jesu පිහිටයි .

  • @samadhideuduni185
    @samadhideuduni185 Рік тому +2

    ගොඩක් නිදි මරන කෙනෙක්ට කොන්ඩෙ යන එක නතර කරගන්න මොනවාද කරන්න ඕනි

  • @chandraweragoda7791
    @chandraweragoda7791 5 місяців тому

    මගේ ඔපරෙසන්‍ එකක් කලා කොන්ඩෙ යනවා ගොඩක් ස්තුතියි ඩොක්ට

  • @nimashafernando2203
    @nimashafernando2203 2 роки тому +5

    thank you so much DR❤️🙏

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 роки тому

    thanks

  • @lekhaathukorala225
    @lekhaathukorala225 2 роки тому

    ස්තූතියි 🙏

  • @සිහිනයකිජිවිතේ-ථ8ජ

    දැන් වෙළද පොලේ තෙල් තියෙනවා කෙස් ගැලවෙන එකට 100ml රුපියල් 650

  • @erandawijesinghe9484
    @erandawijesinghe9484 11 місяців тому

    Minoxidil වලට මට ඔලුවෙ කැක්කුමක් එනවා. සෙමත් වැඩි උනා. 😢

  • @anomadesilva6712
    @anomadesilva6712 Рік тому +3

    ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට⚘❤ බුදු සරණයි 🙏🙏🙏

  • @pathminimalkanti
    @pathminimalkanti Рік тому +2

    ඩොක්ටර් මම ඉන්නෙ පිට රට ලුනු වතුරට යවද දන්නෙ නැ මගේ කොන්ඩය ගොඩක් යනවා මේම ගැන පැහැදිලි කරට ගොක් පින්

  • @PiyankaKumar-cf7gd
    @PiyankaKumar-cf7gd 6 місяців тому

    බුදු සරණයි

  • @brijetfernando9833
    @brijetfernando9833 2 роки тому

    Tahks❤❤🌹🌹👍👍

  • @rukcol7856
    @rukcol7856 5 місяців тому

    How to make an appointment to see you. Urgent

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 роки тому

    ස්තුතියි 🙏🙏

  • @bianlofa9151
    @bianlofa9151 Рік тому

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් 🙏🙏🙏

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 6 місяців тому

    මගේ කොන්ඩේ යනවා...කැඩි යනවා නෙවෙයි..කෙස් ගහා මුලින්ම ගැලවෙනවා..

  • @priyankap4051
    @priyankap4051 7 місяців тому

    Godak hodai

  • @janu3827
    @janu3827 6 місяців тому

    Godaak wedagath doctor

  • @achalapriyangani9220
    @achalapriyangani9220 2 місяці тому

    මගේ තට්ටය පැදලා මට විසදුමක් දෙන්න doctor

  • @kusanipabasar2703
    @kusanipabasar2703 2 роки тому +1

    පිටරට ඉන්න අපටත් බෙහෙත් ගන්න ක්‍රමයක් කියන්න ඩොක්ටර්

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 роки тому +1

    Sthuthi doctor budusarani niduknirogi deergayusha labeva 🙏🙏💗🇦🇪🌹🙏😘💗

  • @jayanthisahabandu
    @jayanthisahabandu 2 роки тому +2

    ස්තූතියි ඩොක්ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐🌷🌷

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 8 місяців тому

    ඛුදූසරනයි

  • @dilrukshidilrukshi417
    @dilrukshidilrukshi417 2 роки тому +6

    මමත් හම පිලිබද ඩොක්ටර් කෙනෙක් ගෙන් මෙ බෙහෙත් එක ගත්ත.මුලින් දුන්නෙ මිනො 5.ඉට පස්සෙ මෙම බෙහෙත් එක දුන්නා.මගෙ කෙස් ගොඩාක් යන නිසා මම බයට බෙහෙත් එක නවත්තුවා ඩොක්ටර්

    • @technicmalli8922
      @technicmalli8922 2 роки тому

      ඒකට හොදට කොන්ඩෙ වැවෙනවා.

    • @geethgee6391
      @geethgee6391 Рік тому

      මිනො5. ඕක මමත් ගත්තා 3ක් හරි ගියේනෑ ව්ටමින් E ගත්තා වැඩක්නෑ

  • @chandralathaherath7644
    @chandralathaherath7644 2 роки тому

    good

  • @agneskaru8583
    @agneskaru8583 2 роки тому

    Hearing loss gena video ekak danna doctor.

  • @nuwaniwalikanna7937
    @nuwaniwalikanna7937 2 роки тому +17

    ගැලවුන හිස කෙස් නැවත එනවද? Doctor

  • @nilminikumari1502
    @nilminikumari1502 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර්

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 роки тому +3

    Great explanation 🙂

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 Рік тому +1

    ඩොක්ටර් හිස කෙස් සිටවන එක කරගන්නේ කොහොමද

  • @DamayanthiKumari-dk6tj
    @DamayanthiKumari-dk6tj 3 місяці тому

    මෙතුමා කිසිම කෙනෙක් අහන ප්‍රශ්නයකට උත්තර දෙන්නෙ නෑනේ....මොකටද මෙහෙම කියවලා...