For one million turnover, you should have minimum 3 million cash in your hand to roll on. Atleast 3 ton4 work force. RD business is good. Start small learn the business and market. Dontbstart big. High risk business.
I went to Bank Manager and explained. He was laughing and informed me about risk. Sales rep cheating and making game and finally disappear. All losses deduct from our fixed deposit.
Business eka hodai.. lankawe company karayoi, Area managers la and Rep la ape salli walin game gahanawa.. math agency 2k kara.. lost eka 3.5million.. kadawal walin thawa salli ganna thiyenawa.. nikan amathara 20million vithara thiyenawa nam hondai athal ekata karanna...😁😁😁
This is very risky business. When you calculate all the expenses against gross profit you will see it total time waste. I was a dealer for company for four years. Nothing I gain
machan me gena thawa hoyala balala katha kala nam godaaaaaaaaak hodai.mokada me kiyana dewal boru gewanne ne me kiyana tharam.. Check return wenawa sales ne..
Oka kiyana tharan lesi ne ban guaranty aka 12 lk ona wenawa wahanayak ganna aduma 15 lk ona credit 5 lk hira wenawa cheques walata 30 day wage kadawal wala kattiya danawa, athe salli 10lk thiyaganna ona kiyana tharam sundara ne athdekimen kiyanne
@@thanugalle449 api purchase karana badu walata neda gewanna oni. Api kochchara stock ekk maintain karanna onida samnyen. Apita dena limit eka athuleda api purchase karanna oni
ඔයා මේ වගේ business method එකක් කිව්ව එකත් වටිනවා..මේකේ තියන risk එක ගැනත් විඩියෝ එකකින් දාන්න brother..good luck
Ref ලා ටාගට් ගහන්න කඩ වල නයට ඔබලා ඔබලා, අන්තිමට Expire Return එන්න ගත්තම, බුදුසරණයි
පිට කෙනෙක් දාලා නම් කරන්න එපා. Retailer base එක ගැන හොද අදහසක් ගන්න අයිතිකාරයම involve වෙන්න ඕනි. නැත්නම් රෙපා ගේම දෙනවා. බොරු invoice / Target ගහන්න් over loading ඒ වගේ ඒවා.
හැම දෙයක්ම සුන්දර නෑ තමයි.
ඕනම දෙයක් කට්ට කාලා වැටිලා නැගිටලා තමයි දියුණු කර ගන්න ඕනි 💪💪
මටත් udau කරන්න මම ගොඩක් දුප්පත්. Job ekakawath
@@මල්මිදුල koheda oya?
ගොඩාක් වටිනව ගොඩාක් පිං තෙරුවන් සරණයි ඔබට ජයවේවා
For one million turnover, you should have minimum 3 million cash in your hand to roll on. Atleast 3 ton4 work force.
RD business is good. Start small learn the business and market.
Dontbstart big. High risk business.
නියමයි යාලු වෙන රටක ඉදලා ඔයගේ විඩියො බලනවා ඇත්තමයි ලංකාව ට ඇවිත් මොකද කරන්නේ කියලා හිතුවා ස්තුති යාලු ඔයා මේ දිපු advised එකට 🤚🤚🤚👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
මචං මං රෙෆ් කෙනෙක් විදියට වැඩ කරා. කියන තරම් සුන්දර නෑ බං
මාත් රට ඉදල අවේ මේ වගෙ බිස්නස් එකක් කරනව හිතන් .. දැන් මට රටත් නෑ බිස්නසුත් නෑ සල්ලිත් නෑ
@Lasith Chathuranga Kohda inna rata?
තෙරැවන්සරණයි පුතා ඔයාට....
අද තමා මේ වගේ බිස්නස් එකක් ඇහැව්වේ. බොහොම හොද අදහස් ටිකක් දුන්නා. ඔබට මේ බිස්නස් එක ගැන experience තියෙනවාද කරලා. කොහොම වෙතත් ඔබගේ business idiea එකට බොහොම ස්තුතියි. මම හොයලා බලනවා ...
ගොඩක් වෙලාවට ගන්න බෑ මොකද හැම සමාගමක්ම ලංකාවේ හැම ගමකම Dealership දීල තියෙන්නෙ මම ඕක හොයල හොහල අතඇරල දම්මා...ලංකාවේ හැම නගරයකම ලොකු ව්‍යාපාර කරන අය ඉන්නවනේ ගොඩක් වෙලාවට ඒ කඩ හෝ තොග කඩ තමයි මේක අරන් තියෙන්නෙ
Thank you Malli. Oya hodin withara Kala. Aththatama oya sevayak karanne. Godak isthuthi.
ඒජන්සි තුන හතර කරන අයම තමයි බිස්නස් එක අමාරුයි.. පටන් ගන්න එපා කියන්නේ..😅😅
උන් අමරුවෙ වැටිල ඉන්නෙ එකනෙ එපා කියන්නෙ😁😁
Sirama kathawa.goda ennanam katta kannama one
ඕක පේන තරම් ලේසි නෑ හැබැයි
කියන තරම් ලේසිත් නැහැ සුන්දරත් නැහැ.කිහිප වතාවක්වක් කරලා හොම්බෙන් ගිහින් තමා අන්තිමට රට ආවේ..කරන්න හිතන අය මුලින්ම සේල්ස් ගැන හොදටම අවබෝදයක් ගන්න මේවා බලලා නෙමෙයි පොඩි පඩිය කය හරි ටික කාාලයක් ෆීල්ඩ් එකේ අනුන්ගාව වැඩ කරලා.නැත්නම් සදා අනාතයි.
I went to Bank Manager and explained. He was laughing and informed me about risk. Sales rep cheating and making game and finally disappear. All losses deduct from our fixed deposit.
Is it really true
I have an Idea... but ... some doughts are there...
Dealer ship available kegalle , jaffna, Mannar , negambo ,nuwaraeliya, Hatton, badulla, chilaw ,kurunegala
ඔව් ..සමහර කුඩා company තියෙනවා .. ගොඩක් profit ගන්න පුළුවන් ...මම දන්න කෙනෙක් ඉන්නවා .. forzon foods agency කරන්නේ.. කොත්තු රොටී ෂෝටීස්ට් බෙදාහරින්නෙක් .. හොඳ ගානක් හොයනවා
Helooo mte details danne puluwan d isharawijesingha@gmail.com
RD එක මාස දෙක තුන හිරවෙනව. මාස තුනක් විතර ගියහම එක මාසෙක RD එක ලැබෙනව.
Cash warata karagena giyoth risk eka adui.credit waratah,check walaltai giyama Thomas hugak business watenne .kauruwath wishwasa karanne nathuwa karanam hari
Mamath kera Kiya taram lesi nehe aduma bank geranty loriya anikuth viyadam laksa 20 wath one anika refa badu banne nayata Kom eka wagakiyanne nehe cheq ritun unoth bank geranty eken kapagannawa taman mahansi wenawanan Hondai nettan iwerai refa Moka unath dryvin keranne tamannan hondai nettan wahaneth iwerai ejence Ekath iwerai .rest eke kerandanan dimand com Ekak wenda one maharaja wage ewa podi mudalata Ganda behe.tamanta behela keranda puluwannan ok
Business eka hodai.. lankawe company karayoi, Area managers la and Rep la ape salli walin game gahanawa.. math agency 2k kara.. lost eka 3.5million.. kadawal walin thawa salli ganna thiyenawa.. nikan amathara 20million vithara thiyenawa nam hondai athal ekata karanna...😁😁😁
බොහොම ස්තුතියි ...
Very good..thank you brother💜
Thank you Bro.. Valuable🔥🙏🏻🙏🏻🙏🏻🙏🏻
Thank you sir. Thank you so much.
ගොඩක් හොඳ ආදර්ෂයක්
කරන්න කැමති කෙනෙක්ට උත්සහ කරල බලන්න පුලුවන් මරු අදහාස නියමයි
Thanks a lot. Hoya hoya hitapu information tikak.
Thanks apith kamathn hitiya
ගොඩක් හොද ව්‍යාපාර අදහසක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
හොදට අධ්‍යනය කරල බලන්න කරන්න පුළුවන්ද බැරිද කියල ඔය කියන තරම් සුන්දර කතා නෑ ඕකේ
This is very risky business. When you calculate all the expenses against gross profit you will see it total time waste. I was a dealer for company for four years. Nothing I gain
දඩ ගේම් ගහන අය තමයි කරන්න එපා කියන්නේ😂
මං ඇන්කර් එකේ කැෂ් කරා මාසේ ටාගට් එක ලක්ෂ 500 ක් 🙂
කරන අය ඉන්නවා... වහන කැඩුනාම උන් අනාතවෙනවා.
මේයාගේ කිමට රැවටෙන්න එපා.කම්පැනියේ ටාගට් එකටම බඩු එවනවා එ්වා විකුනගන්න බැරි වුනොත් චෙක් රිටං.නැත්තන් අතින් පාඩුවට අන්ඩ කට් පටවන්න වෙනවා.expire බඩු ගන්නේ අවු 1 කට සැරයක්.නය බිල් ගන්න කඩ එක්ක ගහගන්න ඕනා.මේ වැඩේට අතගහනවානම් කල්පනාවෙන්.මොකද කම්පැනිය,රෙප්,එ්රියා මැනේජර්ලා එක පැත්තක අපි තනියම.
හරියටම හරි..මේ වගේ ගොන් වැඩ තවත් නෑ.අපරාදේ අහිංසක මිනිස්සු අමාරුවේ දාන වැඩ
Meka ahala ajencyak... gathoth budu saranai..... ayathana api teruwata... vcancy teyenawa... nam maru... risk eka gana keyanawanm...
Thnks for details
කරලම බල්හන අත්ල් එක.stock balanance ne කවදාවත්.rep ගේම් ගහනව sales වෙඩි කරල company ekta pennna.හෙල්පෙර්ස් ල එහෙන් ගේම් දෙනව.
කාටහරි දීල ආතල් එකේ ඉදල සල්ලි හොයන්න හිතනව නන් මේක විනාස වෙන්න හොදම ක්‍රමේ...ඔබ හරියටම හරි..හැබෙය් උකුස්ස වගේ business එකේම ඉන්න උන් ගොඩ යනව
Sunrich බිස්කට් කම්පැනි එක හොදයිද
Ela.godak watinawa
කාටහරි දීල ආතල් එකේ ඉදල සල්ලි හොයන්න හිතනව නන් මේක විනාස වෙන්න හොදම ක්‍රමේ..හැබෙය් stock control, cashflow, loan interest ගැන හොදට තේරුම් අරන් sales rep ල අරින්න එන කොට උකුස්ස වගේ ගන්න නිකුත් කරන stock එක ගැන හොද අවදානෙන් ඉන්න මිනිස්සු ගොඩ යනව....රට ඉන්නව නන් කවදාවත් මේකට invest කරන්න එපා ලන්කාවේ ඉන්න උන් සල්ලි ටික ගහල බඩු උස්සල බන්කලොත් කරල තමය් පස්ස බලන්නේ
අනිවාර්යයෙන්ම
ව්‍යපාරය හොඳයි. නමුත් ලංකාවේ ඉන්නේ පල් හොරුය. උන් එක්ක කිසිවක් කල නොහැක. හොඳයි කියන එකෙක්වත් නැත.
මචන් දැන් හොද බ්‍රෑන්ඩ් ඔක්කොම ගිහින් ඉවරයි... දැන් ඔක්කොම වගේ අරන් තියෙන්නේ...🙄
New st. Anthonys trade ....apith kara patta amarui ...(cbl samaposha
Mamath samaposha ,lanka soy agency ekaka weda karanne bosa agency eka aragena den aurudu 3k wenawa amaruda danne ape bosa nam thama karagena yanawa laba nettam karan nene bn
මේයා කියාන්නේ සුරංගනා කතා හරියට මිනිසුන්ට විස්තර දේන්න .පොලු වැටෙන ඒවා චේක් රිටන් ඒවා.. කවුද දේන්නේ.අනික RD 1 කොහොමද drive පඩිය තේල් වියදම ගේවන්නේ 2500$ මදි.බොරැවට මිනිසුන්ට මවා පන්න එපා..හරි පැත්ත වගේම අනිත් පැත්තත් කියන්න 😆🙏
මෙතන කියන්නෙ ව්‍යාපාරික අවස්ථාවක් ගැන..බිස්නස් කරන එකා දැන ගන්න ඕනෙ හරි විදිහට කරගෙන යන්න..
Thanks for the information 🤘🙏
Thank You Video ❤️
Thanks brother ❤
Mage yaluwekut company ekaka rep giya . Awrudu 2k 3kata passe eyama agancy eka gatta laksha 8kata tawa wahanekut gatta eya dn gema gahano eth yaluwek kiynna lajjai. U apita mewa pahadiliwa kiyanne na
Mokeda eya weda kare mokadda gaththa agencya brother laksha 8ta
ඔය කියන තරම් සුරංගනා කතා නෑ පුතා,ලක්ශ 2,3න් කරන්න බෑ තමන්ටම වාහනයක් තියෙනව නම් ලාබයි,ගබඩා පහසුකම් අනම් මනම් තව විකාර ගොඩයි දැන්
Oya dannwanm hariyata kiyla denna
Sirawete patte broi thanks
machan me gena thawa hoyala balala katha kala nam godaaaaaaaaak hodai.mokada me kiyana dewal boru gewanne ne me kiyana tharam.. Check return wenawa sales ne..
Bro theory is very interesting but practical is very difficult 😕 do u have any experience in this field ?..I have so many experience
Can u help me.im from kandy
Share your thoughts please .
පිස්සුද බොලල්ලා තව ලාබ එන බිස්නස් දෙක තුනක් නැතුව ඒජන්සි කරන්න ගියොත් ඉතින් සල්ලිත් නෑ බඩුත් නෑ 😂😂😂
Anchor agent ekak ganne kohomada keeyak withara deposit thiyanna onida wisthara denna puluwanda
Laksha 30k vithara thiyanna wei.
@@laksoundproductions9887 30 thiyala ganna puluwanda kohomada contact karaganne
@@laksoundproductions9887 😅🤣fontera agent kenek jenna lakja 30 kin ..a Duma Koti 3 wat yanawa
Yako bankgarantee ekakma laksha 80k witbara wei.....🤣🤣🤣🤣
බැංකු ඇබෑර්තු රාශියක් ....අදම අයදුම් කරන්න😍😍 ....එන්න අපේ පැත්තට ...💖💖💖👍👍👍👍
Good job sir
Agency nam gannakota godak parissamen balala ganna ...godak paadu wechcha nisai kiyanne ..karanna thiyena hondama day thama agency eka ganna issella mulin karapu kenagen wisthara danaganna eka..
Awsm voice and video bro...
Keep it up..
ඔබත් srilankan වලටත් jayaweva!
අම්මෝ මේක ගැන හොද දැනුමක් නැතිව කරන්න එපා රෙෆාල පට්ට හොරකම් කරනවඇ
Spiritual supiri Khanna wachana naa🥰🥰🥰🥰
Yogat loroyak gahana widiya penanawada
Hoda video ekak ❤️❤️
Oya kiyana tharam salli danna puluwannam mewa karanna ona nanneda?
Harima wadagath
Thank you.❤
මේ සබ්ජෙක්ට් එක කියන තරම් ලේසි නෑ...අවුරුද්දක් විතර කට්ටක් කන්න වෙනවා... සමහර බ්‍රෑන්ඩ් කරද්දි ලාභ ගන්න අයිති කෙනාටත් මහන්සි වෙන්න වෙනවා...
Brother mage video ekak dhanda puluwandha management system free va ganne kohomadha kiyala
Niyami ...👍
Risk eka ganath video ekak karanna
Lipikara ekkena gana thawa wisthara tikak dennaako. Eyata karanna thiyenne monawa da saha apita ewala ta systems hadanna places thiyenawada
Ai oya kiyana kenata karanda barida oyatharam profit thiyenawanam
Good job bro
நன்றி bro
Oka kiyana tharan lesi ne ban guaranty aka 12 lk ona wenawa wahanayak ganna aduma 15 lk ona credit 5 lk hira wenawa cheques walata 30 day wage kadawal wala kattiya danawa, athe salli 10lk thiyaganna ona kiyana tharam sundara ne athdekimen kiyanne
Dealer ship available for Galle , Matara District
Mona wage dealership da thiyenne.wisthara ganne kohomada??
@@aaryachathuranga6407 Tea Agency
@@aaryachathuranga6407 inbox me
@@lakjanatraders713 nanee
Mnwd tynne
Ane buruwo apeta teyana prasne banku mudalak tanpat kara ganna bare vedeya ekata kramayak kiyala depiya terunada
Maath maliban eka karanawa athal ❤️❤️🔥👌🏽
Ai e wade අවුල්ද අයියා
@@kumralakshan2452 auwlak na shape, seen ekata behelama inna ona. Naththam weda karana un arinawa 😁
@@sahannanayakkara3852 bro maath patn gnna inne, Janina wage narakai kiyaddi, companiya apita target patonawa kiyaddi, Oyaa khmda profit ganne? Advice tikkk dennko
@@GoodWill-o4j cash walata kranna 🥲 credit cheque aduwen denna 🥲
Mata kiyandako api kohomada companybekak sambanda kara ganne
Kiyana tharm oka sundara nea puthaa loku deposit illamne mea wage company
Gidakk pin me adahas tikata hithata loju sahkathiyak awaa
Thank you bro
මේ කියන තරම් සරල සුන්දර දෙයක් නෙමෙයී ajent එකක් කරනවා කියන්නේ..අද කාලේ මන්චි වගේ ajent ekak පටම් ගන්න අඩුම කෝටියක්වත් අතේ තියාගෙන පටන් ගන්න ඕනේ...ඔය කියනවා වගේ ලේසි නෑ
thanks machan
mata ejansaya da gana one man kohomada karane
මම MD, Hikkaduwa Agency දෙකක් කරනවා. ඔය කියන තරම් ඕක සුන්දර නෑ. තමන්ටම හරි තමන්ගේම කෙනෙක් හරි බිස්නස් එක බලාගන්න නැත්තං ඕක කරලා ඇනගන්න වෙන්නේ 😂
Khmd karanne kiyala tikak kiyannako. Mn galle
Hari amrui meda wathu ganna eka hoday neda mn japan inne ekai ahuwe
Thank you
Part time ekk widiyta karanna puluwnda
Super bro
My dream ❤
Harima hodai by
thanks math patan ganna oni
Supiri bro tnx for u r valuable details
Niyamai
මුලු ලංකාවේම ඩීලර් ශිප් දීලා ඉවරයි ...දැන් දෙන්නෙ නැහැ ..
Ahhhh
Mte kawruhri kiynne puluwan d mone wage delership d gnne puluwan kiyala
Maru
Oya kiyana hama deyakma aththa nemei..
Apo karanna epa kawruwath.winasa wenna mula.wena kenekta dunnoth thawath iwarai.anthimata bank garantee tibba sallith ne.6% wage podi labayakata marenna ona.100000.00 ta 6000.00 dannema natiwa,wehicle hire akai driver salary dunnama keeyakwath ne.discount over yanawa
@thanu galle poddak vistara kiyanawada me gana. Meken loku labayak ganna barida. Apita sales wadi karaganna company eka support karanne nadda..
@@vimukthirajakaruna8827 ne.wadak ne .salli සේරම nati wenawa.company aka mulin kiyana dewal කරන්නේ ne .credi bills,cheque kochara tibbat එයාලගේ payment sales unath නැතත් gewanna oni
Maseta laksha 10k karoth 60000.00i එකට vehicle hire ekata 2350.00 gane dawas 25=58750.00
profit =118750.00
Meken driver tai whaneta thel gahuwama ඇති දෙයක් නැහැ
@@thanugalle449 api purchase karana badu walata neda gewanna oni. Api kochchara stock ekk maintain karanna onida samnyen. Apita dena limit eka athuleda api purchase karanna oni
Company target akak tinawa .sales rep e target akata sales karanne.badu vikununath නැතත් company salli danna oni
කියන තරම් සුන්දර නම් නෑ මේ රටේ අනික බිස්කට් නම් මිනිස්සු දැන් කන්නේම නෑ!
අඹේවෙල කිරි යෝගට් ඩීලර්ශිප් එකක් මේ දවස්වල පත්තරේ යනව.ලක්ශ 20 ක් ඩිපොසිට්,ෆීසර් ලොරි,ෆීසර් ස්පොට් එකක්.සේවකයො.ඕන.
Very Nice......
ඔය කියන හැමදේම හැම කම්පැනියට ම අදාළ නෑ. company අනුව නීතිරීති වෙනස් වෙනවා
Mp
Mmp