හාඩ්වෙයාර් එකක් පටන් ගන්න සුපිරි Idea 7ක් | හාඩ්වෙයාර් එකක් පටන් ගන්න සුපිරි Idea 7ක්

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 99

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  2 дні тому

    පෙබරවාරි 09 වැනිදා පැවැත්වෙන Business Day කොළඹ වැඩමුළුවේ ටිකට් වෙන්කරවා ගැනීමට ✅ bit.ly/BusinessDayColombo

  • @liyanagelahiruu
    @liyanagelahiruu Місяць тому +6

    ❤ ලොකු දෙයක් ඉගෙන ගත්තා. ඒ වගේම ඒ දේවල් ප්‍රායෝගිකව භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තූතියි

  • @mangalanamal3609
    @mangalanamal3609 Місяць тому +13

    👋👋👋👋
    කෑගල්ලේ තියෙනවා.
    "අතුකෝරල සුපර් මාකට් එකේ"
    තියෙනවා Hardware එකක්. නැත්තේ ගල්, වැලි, සිමෙන්ති වගේ දේවල්.
    මාත් යනවා. දැනුමක් නැතත් බඩු තෝරලා ගන්න පුළුවන් නිසා.

  • @udithamarathunga8044
    @udithamarathunga8044 Місяць тому

    Harima watina deyak kiyala dunna..respect ❤❤

  • @roshanamarasiri367
    @roshanamarasiri367 Місяць тому +1

    මම හුලුමාලේ ඉන්නෙ ඔයා කියන ඔක්කොම ඇත්ත 😊

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 Місяць тому +3

    ❤ ඉතාමත්ම විශිෂ්ට අදහස් පෙලක් උත්සාහයක් ගන්න ඕනෙ තෙරුවන් සරණයි ඔයාට .

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 17 днів тому

    Brilliant explanation

  • @travelboom1
    @travelboom1 Місяць тому +3

    Homagama (near Highway Exit) did have this kind of large hardware store with super market concept

  • @kamarypop65
    @kamarypop65 Місяць тому +1

    සුපිරි ස්ප්⁣ලේන් එකක්,ස්තුති මල්ලි බුදු සරනයි

  • @buddhikasameera9080
    @buddhikasameera9080 Місяць тому +1

    බොහොම ස්තූතියි .

  • @lalithkumar8476
    @lalithkumar8476 Місяць тому

    ගොඩක් ස්තුතියි ....උපදෙස්❤❤❤❤❤❤ වලට

  • @LakCey
    @LakCey Місяць тому

    Excellent. Good explaining.

  • @sahansamarawickrama8230
    @sahansamarawickrama8230 Місяць тому

    Grate idea . Thank you BA ❤

  • @Mr.chathu99
    @Mr.chathu99 Місяць тому +2

    Math hardware business ekak karanne me dewal fallow karanawanam aniwarenma sarthakayi ❤️

  • @hnaananda4899
    @hnaananda4899 Місяць тому

    Excellent idea thank ❤❤

  • @ගෙන්දගම්පොළොව

    Thank ❤

  • @susilariyawansa8679
    @susilariyawansa8679 Місяць тому

    මම පොඩි යට කරන්නේ ඉතාම වැදගත් කරැනු ගොඩාක් දැන ගත්ත් 2025 ඔබගේ උපදෙස් වලින් පටන් ගන්නවා

    • @CeYLoNmAn-i9i
      @CeYLoNmAn-i9i Місяць тому

      ඔබගේ number එක දෙන්න පුළුවන් ද

  • @MenakaArachchi
    @MenakaArachchi Місяць тому

    Valuable Video ❤❤❤❤

  • @sanathw123
    @sanathw123 Місяць тому +1

    Similar concept in Home Mart by St Anthony’s.

  • @sameeradananjaya2950
    @sameeradananjaya2950 Місяць тому

    ඔව් පට්ට මෙහේ......❤

  • @maleesha576
    @maleesha576 Місяць тому +1

    වැවිලි කර්මාන්තය ගැන වීඩියෝ එකක් ඕනේ

  • @lalithmadiwala8252
    @lalithmadiwala8252 Місяць тому

    Aththa kathawa maldives is great

  • @roshanfernando-j7l
    @roshanfernando-j7l Місяць тому +1

    I'm working in huluhmale Maldives

  • @madhurapremathilake9238
    @madhurapremathilake9238 12 днів тому

    Malabe hardwere mart eka❤

  • @chandanapradeep9535
    @chandanapradeep9535 Місяць тому

    අමෙරිකාවේ මෙවැනි hardware තියෙනවා. Parker lumber

  • @psvibeslk
    @psvibeslk Місяць тому

    මේ වගේ concept එකකට තියෙන hardware එකක් තමයි st Anthonys Home Mart Nawala

  • @ishankamadushan6213
    @ishankamadushan6213 Місяць тому

    වෙනත් ව්‍යාපාරයක් ලග පටන් ගන්න පුළුවන් ව්‍යාපාර ගැන video එකක් කරන්න

  • @NALEENERANDA
    @NALEENERANDA Місяць тому +1

    Delgado, Ragama thiyenawa Jayakirana hard wears

  • @UpalIJayasekara-q5b
    @UpalIJayasekara-q5b Місяць тому +2

    Wede thiyenne kohoma hari patan gattha kiyamuko,onna deyyane kiyala bisnus aka tikak saru wenakotama onna thawth akek allapu kade uth danawa hardware akak sathiya yanakota uth iwaray mamath iwaray,onna ape sinhalayage gathiya,😌😌😌

    • @sahansamarawickrama8230
      @sahansamarawickrama8230 Місяць тому

      එහෙම දැන්මත් ඔයා වෙනස්ව තව හිතෙනවනම් වැටෙන්නැ.

  • @mahendrabandaranayake2633
    @mahendrabandaranayake2633 Місяць тому

    It is very important to be able to purchase items with credit cards to pay in installments.

  • @SunethChathuranga-b5e
    @SunethChathuranga-b5e 12 днів тому

    Good ❤

  • @AthulaPerera-n7b
    @AthulaPerera-n7b Місяць тому

    Good ideas....❤

  • @kavindadilshan8481
    @kavindadilshan8481 Місяць тому +5

    අයියේ කොහොමද අලුත් විදිහට Clothing Shop එකක් කරන්නේ කියලා කියලාදෙන්නකෝ

  • @SaraTVSriLanka
    @SaraTVSriLanka Місяць тому +1

    Matara tiyenawa supirima customer service ekak thiyena hardware shop ekak Samarawickrama Brothers PVT Ltd kiyala

  • @WheelsandWork
    @WheelsandWork Місяць тому

    Great advices Bro..by the way What sort of businesses do you have..?

  • @hidayasultan980
    @hidayasultan980 Місяць тому

    I value this video

  • @RavPatvlogs
    @RavPatvlogs Місяць тому

    Asian Hardware Colombo

  • @Bakkulasiriwardana
    @Bakkulasiriwardana Місяць тому

    ❤ great

  • @nishanthaSaklasuryge
    @nishanthaSaklasuryge Місяць тому

    එක ඇත්ත මම මාලෙ ඉන්නෙ

  • @GayaniKaushalya-t9c
    @GayaniKaushalya-t9c Місяць тому

    Hardware mart near homagama. I also seen.

  • @HemanthaChandana-fw5jx
    @HemanthaChandana-fw5jx Місяць тому +1

    Kadawatha eldeniye ...hardware mart kiyala ekak thiyenawa oya wage

  • @Chamilawijerathna-o8q
    @Chamilawijerathna-o8q Місяць тому

    Thank you very much.puluwannam super market ekak patan ganna widiha pilubadawa video ekak karanna puluwan nam hudai🙏

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  Місяць тому

      ස්තූතියි, ඉදිරියේදි කරන්නම්

  • @AvishkaNethsara-fn7if
    @AvishkaNethsara-fn7if 22 дні тому

    Restaurant gana video ekak denwada

  • @ruwansampath7046
    @ruwansampath7046 Місяць тому

    බුදු සරණයි අයියේ .🙏ayye mama me lagadin .kada kabara dekak matama kiyala mudal dila gaththa .20.k palalai 60k withara adi. Digai .ayye mama 2025 .aurudde හර්ඩ්වෙයර් .eka aramba karanda inne .ayye mage oya kabare badu purawanda kiyak withara mudal ayojanaya karanda weida .podi pehedili kirima karanawada.🙏🙏🙏

  • @GayaniKrishna-j1e
    @GayaniKrishna-j1e Місяць тому

    අද ගොඩක් දේවල් ඉගෙනගත්තා.Book shop ගැනත් video එකක් දාන්න.

  • @mytubevideo-k3l
    @mytubevideo-k3l Місяць тому

    Book shop gana video ekk danna

  • @PiyalAthukorala-u1r
    @PiyalAthukorala-u1r Місяць тому

    Super Idia

  • @jayashantha1
    @jayashantha1 Місяць тому

    Wow....👍🥰💖

  • @dayarathnabuddhika7082
    @dayarathnabuddhika7082 Місяць тому

    Supiri ❤

  • @sujithamarasekara4472
    @sujithamarasekara4472 Місяць тому

    Niyamayi

  • @superuser8512
    @superuser8512 Місяць тому

    Asian Hardware at Barber Street

  • @ChalakaPrabath-w6x
    @ChalakaPrabath-w6x Місяць тому

    Spare part shop akak patan ganna vidiha kiyala denna puluwanda

  • @hasankasumanasekara5909
    @hasankasumanasekara5909 Місяць тому

    Asian Hardware

  • @upalifernando8778
    @upalifernando8778 15 днів тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 Місяць тому

    Ranjan Lanka, ampara

  • @sakunthalawimalasena
    @sakunthalawimalasena Місяць тому

    Lankaawa wage rataka mehema karanda ba...ekata hethuwa lankawe thiyenne godak edha wela business system ekak...

  • @dananjabandaranayakadananj4086
    @dananjabandaranayakadananj4086 Місяць тому

    Good I d❤❤❤❤❤❤❤❤

  • @nipunafernando5227
    @nipunafernando5227 Місяць тому

    JAYAKIRA Piliyandala me expieriance eka thiyenawa

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka Місяць тому

    Good

  • @lakshanramanayake3498
    @lakshanramanayake3498 Місяць тому +7

    අයියෙ මම මොටර්රත ඉංජිනේරුවරයෙක් මටත් මගෙම කියා ව්‍යාපාරයක් පටන් ගැනීමට අවශ්‍යයි හැමෝම කිව්වේ ගැරේජ් එකෙන් පටන් ගන්න කියලා ඒත් මට ඒකේ වෙනසක් කරන්න අවශ්‍යයි මට එක පටන් ගැනීම සඳහා පොඩි අදහසක් දැනගන්න අවශ්‍යයි ඔයාගේන් මම කොහොමද පටන් ගන්න ඔනෙ කියා

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  Місяць тому

      ව්‍යාපාර උපදේශනය සඳහා 071 652 5555 හරහා සම්බන්ධ වෙන්න.

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg Місяць тому

      ගැරෙජ් එකක් දාපන් දන්න දේනේ ,

    • @ajithsomathilaka5395
      @ajithsomathilaka5395 Місяць тому

      මම අවුරුදු 6 වැඩ කලා තනියම ඇත්තටම හොදයි පටන් ගන්න

  • @iroshpriyanka6647
    @iroshpriyanka6647 Місяць тому

    Asian Hardware eka me wage

  • @chanasl5437
    @chanasl5437 Місяць тому +1

    Bike spare parts shop ekak ganath karanawada?

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  Місяць тому

      ස්තූතියි, ඉදිරියේදි කරන්නම්

  • @ironbirdsl4957
    @ironbirdsl4957 Місяць тому +3

    මචං ඔය video මැද්දෙන් පැනලා කියවන නංගිව අයින් කරනවද?..

  • @thilinakaushalya2298
    @thilinakaushalya2298 Місяць тому

    mamath hw ekk karana kenek hoda adahas kipyak labuna thaks all

  • @cnc5447
    @cnc5447 Місяць тому +1

    ❤❤❤ යකෝ අපේ ලංකාව
    හැම දෙකින්ම අව්ල් කියලා අපේ හිත්වල මතයක් ගොඩ නගන්න හදනවා. එතකොට
    පරයන්ට මේකට එන්න ලේසියි.❤❤❤❤ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ එක්ක හැප්පෙන්න ලෝකේ කාටවත් බැහැ ❤️❤️❤️
    මනෝවිද්‍යාත්මක ක්‍රම මුන් යොදා ගන්නවා.

  • @dharmabandu7135
    @dharmabandu7135 Місяць тому

    hardware එකක් online පටන් ගන්න විදිය පැහැදිලි කිරීමක් ,ප්‍රථමයෙන් ආරම්භ කිරීමට පැහැදිලි කිරීමක් ?

  • @sumedajayathilaka1569
    @sumedajayathilaka1569 Місяць тому +3

    හාඩ්වෙයාර් එකක්නම් මගෙත් ලොකු අසාවක්.. කවදාහරි කරනවා..

  • @nandanasalinda5953
    @nandanasalinda5953 Місяць тому

  • @PitigalaSamithathero
    @PitigalaSamithathero Місяць тому

    Supereye kramawada teka

  • @chanakajayasundara3800
    @chanakajayasundara3800 Місяць тому

    🎉

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Місяць тому +1

    😁😀☹️

  • @senuraanandasiri1485
    @senuraanandasiri1485 Місяць тому

    🖤

  • @RPChamilaPrashanna
    @RPChamilaPrashanna Місяць тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @dineshaamaraweera5969
    @dineshaamaraweera5969 Місяць тому

    සැලෝන් එකකට vedio එකක් කරන්න

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  Місяць тому

      ස්තූතියි, ඉදිරියේදි කරන්නම්

  • @maleesha576
    @maleesha576 Місяць тому

    ඔයා කරන ව්‍යාපාර මොනවාද

  • @davisoncinematic4274
    @davisoncinematic4274 Місяць тому

    Qatar Waka tiyanwa this semen quality aka 🤩

  • @mena250
    @mena250 Місяць тому

    I'm in hulumale

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 Місяць тому

    ලොකු ගානක් යට කරන්න වෙනවා.පොඩි මුදලකින් කරන්න පුඑවන් දෙවල් කියන්න.

  • @chamilalariyawansa1132
    @chamilalariyawansa1132 Місяць тому

    Good one

  • @mechanicmechanic1428
    @mechanicmechanic1428 Місяць тому

    spare parts buisness gena katha karannako ehema hondha videos youtube eke na

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  Місяць тому

      ස්තූතියි, ඉදිරියේදි කරන්නම්

  • @lahirumadusanka2011
    @lahirumadusanka2011 Місяць тому

    Oya daannako ekak 😂

  • @CEYLONFOODQ
    @CEYLONFOODQ Місяць тому

    ලංකාවේ සමහර ඒවා ප්‍රායෝගිකව කරන්න අමාරුයි

  • @Pemidu-h1g
    @Pemidu-h1g Місяць тому

    🫶❤

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 Місяць тому

    Good

  • @sanjayamaduwantha7262
    @sanjayamaduwantha7262 Місяць тому

  • @RomeshK-n9b
    @RomeshK-n9b Місяць тому

  • @ChathurangaMangala-fh2uo
    @ChathurangaMangala-fh2uo Місяць тому

  • @chamikachami6742
    @chamikachami6742 14 днів тому

    ❤❤