What You Need To Know About Tie Beam & Rubble Foundation? / ටයි බීම් සහ කලූගල් අත්තිවාරම / Ganu Jay

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 252

  • @buddikakumara1
    @buddikakumara1 3 роки тому +34

    ඔබේ පැහැදිලි කිරීම් හා ඔබේ වෘත්තිය දැනුම හරිම විශ්වසනීයයි.තව දුරටත් මේ දේවල් කරගෙන යන්න .ගෙයක් හදන කෙනෙකුට මේ තොරතුරු හරිම වැදගත් .
    ඔබට අවශ්‍ය නොදන්න කෙනෙකුට යමක් දෙන්න.ඔබ දන්න බව අපට කියන්න නෙවෙයි .
    හරිම නිර්මලයි.
    ජය!!! Ganu jay...

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 роки тому +6

    සර් අවංකව කරන මෙහෙවරට මගේ උත්තමාචාරය ඔබතුමාට ........🙏🙏🙏🙏👍👍👍

  • @තුෂාරිරත්නායක-ඡ1ෆ

    මේ විඩියෝව මට ගොඩාක් වටිනවා.. ලගදි මම මගේ අළුත් නිවසේ foundation එක දාන්න ඉන්නේ.කළුගල් බැම්ම බැදලා මේ විඩියෝවේ විදයටම ටයිබීම එක දාන්න..
    ස්තුතියි බොහෝමත්ම.....🌹🌹🌹🌹🌹🌹

  • @shanakadevinda632
    @shanakadevinda632 3 роки тому +2

    දැනුවත් කිරීමට ස්තුතියි . මිනිස්සු අමාරුවේ වැටිලා මුදල් නාස්ති කර ගන්නවට වඩා . මේ වීඩියෝ බලලා දැනුමක් එකතු කරගෙන වැඩක් කරන එක වටිනවා . ඔබේ සේවාව අගය කරමින්

  • @chanakapushpakumara9071
    @chanakapushpakumara9071 3 роки тому +5

    නියමයි.. සේරම videos බැලුවා.. ඉගෙන ගත්ත දේවල් ගොඩයි ❤❤

  • @pusthaka
    @pusthaka 3 роки тому +10

    මේ ප්‍රශ්නයම මට මගේ ගෙදර හදනකොට ආව,බාස් උන්නෙහා කලු ගල් ඔනේම නැ කිව්ව ප්ලින්ත් බීම් එක විතරක් ඇති කිව්වා,මම ඔහුට කොතරම් කිව්වත් කෘමි සතුන් උවදුර ගැන ඔහු එ ගැන වැඩිය තැකිමක් කලේ නැ කබොක් පස කියල නමුත් මට පස්සෙ හිතුන දැම්ම නම් කොච්චර හොඳද කියල,ගනු ජේ මහත්මයා ඔබට බොහෝම ස්තුති,ඔබ කරන වටිනා සේවය දිගටම කරගන යන්න ශක්තිය ධෛරය ලැබේවා !

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Thank you so much...

    • @sumithdesilwa8330
      @sumithdesilwa8330 Рік тому +1

      මටත් මේ ගැටලුවමයි .. ප්ලින්ත් බීම් දැම්මා . අවශ්‍ය තැන් වලට විතරක් ..විදලා නේ දැම්මේ .පොලොව කබොක් . ගැටලුවක් වෙයිද ?? නැවත ස්ලැබ් එක දාන්න තියෙන්නේ ..රූප් ටොප්

    • @SameeraWeerakkody
      @SameeraWeerakkody 4 місяці тому

      Oyata mokakda Apu gataluwa pahadili karanna

  • @vijithaupendra3654
    @vijithaupendra3654 3 роки тому

    ඉතාමත් වටිනා උපදෙස් ටිකක්... එහෙමත් නැත්නම්😃😃.... Excellent..

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 роки тому +3

    ඉතාම වටිනවා. 🙏🙏

  • @selani9295
    @selani9295 3 роки тому +1

    ඔයා ගොඩක් හොද කෙනෙක් ඇත්තටම ගොඩක් ස්තුතියි

  • @himadrikaushalya2790
    @himadrikaushalya2790 3 роки тому +5

    Well explained. Thank you so much for all these information 👍🏾

  • @Ruwinwilliams
    @Ruwinwilliams 3 роки тому +1

    Thanks for your useful information and your great service 👍

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 3 роки тому +2

    වැදගත් විඩියෝ නිතරම සපයන ඔබට සම්බුදු සරනයි

  • @mayasri609
    @mayasri609 2 роки тому

    ඉතාම හරවත් පැහැදිලි කිරිමක් ජය වේවා ඔබතුමාට

  • @jayanthasameera6550
    @jayanthasameera6550 3 роки тому +1

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි . ස්තුතියි .

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Thanks a lot and appreciate your comment....

  • @sugathnandasiri7404
    @sugathnandasiri7404 2 роки тому

    හොදපැහැදිලිකිරීනක්.ඒවගේම අත්තිවාරම් ලනු ඇදීමේ ක්‍රම .අදින විදිහ පලකරන්න thanks

    • @ganujay2188
      @ganujay2188  Рік тому

      Idiriyedi video ekak karannam.
      Thank you.

  • @gangajekan43
    @gangajekan43 5 місяців тому

    Thank you for ur valuable information..

  • @righteye9509
    @righteye9509 11 місяців тому

    Excellent Explanation 🎉

  • @kosalaj7814
    @kosalaj7814 2 роки тому +4

    තට්ටු 4ක බිල්ඩින් එකක උස 12mm පළල 9mm tie beam එකකට 12mm කම්බි 4ක් දම්මොත් ඇතිද? නැත්තන් 16mm වලින් 4ක් දාන්න වෙයිද?

  • @NishanthaJayasinghe-d7w
    @NishanthaJayasinghe-d7w Місяць тому

    Good job .❤❤❤

  • @anujapriyanthi7674
    @anujapriyanthi7674 3 роки тому +2

    Wali wenuwata galkudu hodaida.slop lend akka athiwaramta

  • @DinushkalakmalLakmal
    @DinushkalakmalLakmal 3 роки тому +2

    Walata silinder dannathuwa hadanwnm kalayk thiyanna khomada hadanne sir ..?

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Prashne pahadili madi?? Thanks...

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 Рік тому +1

    Thanks so much pls contract sir mage edama wathurata yatawena edamak eke kohomada ge hadanne

  • @dilansamath6502
    @dilansamath6502 3 роки тому +2

    Very informative, keep up with your good work...

  • @pasindukumara5427
    @pasindukumara5427 Рік тому

    ස්තුතියි ඔබ තුමාට

  • @toshanimunasinghe-rg4pd
    @toshanimunasinghe-rg4pd Рік тому

    This is great help and accurate as per my knowledge

  • @bandarahalwalage3982
    @bandarahalwalage3982 3 роки тому +4

    Good ..👍👍👍👍

  • @macoppo1776
    @macoppo1776 2 роки тому +1

    Podi kamarayak hadaganna fundeshan eka konkrit walen danna hodaida kalu gal nnethuwa

  • @arunakumara4815
    @arunakumara4815 3 роки тому +2

    Excellent Sir .Good luck .

  • @bandulaperera4584
    @bandulaperera4584 3 роки тому

    Bohoma hondata pehedili karala dunnata sthuthii.👍

  • @damindajayawardana6408
    @damindajayawardana6408 3 роки тому +3

    ඔබේ පැහැදිලි කිරීමට ස්තුතියි.Rubble බැම්ම බැදලා tie beam එකත් දාන අවස්ථාවක (ගොඩ කරපු පසක් සහිත ඉඩමක)
    1.Rubble බැම්ම අඩි කීයක් පොලව යට සිට බැදිය යුතුද??
    2.එසේ බැදීමට පෙර පස හොදට තලා ගල් බැදීම ආරම්භ කිරීම සෑහේද? නැතහොත් ගල් බැදීමට පෙර ලේයර් එකක් පොලව යට කොන්ක්‍රීට් කල යුතුද?

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Contact Via,
      FB - facebook.com/ganu.jay.90/
      Instagram - instagram.com/ganujay2020/
      Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..

  • @rockladgeacademy4658
    @rockladgeacademy4658 2 роки тому +2

    ජලය වැඩියෙන් රැඳුන තැනක කුඹුරක වගේ තට්ටු දෙකක ගොඩනැගිල්ලක් ඉදි කරනවා නම් කළුගල් ද ටයි බීම් ද සුදුසුම ?

  • @rochelleshilanka8671
    @rochelleshilanka8671 3 роки тому +1

    Mage land 1e soil 1 godak wet . Polowen pahalata adi ekaka column base 1 dala polowen udata rubbel foundation 1 dala tie beam kalata kamak nadda? Rubbel foundation polowen udata vitharak dammoth kalayak yaddi ge bahinawada?

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Contact Via,
      FB - facebook.com/ganu.jay.90/
      Instagram - instagram.com/ganujay2020/
      Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..

  • @muhammadyaseer8025
    @muhammadyaseer8025 7 місяців тому

    Valuable video❤

  • @shalisaedward9507
    @shalisaedward9507 2 роки тому +1

    What will you comment about lanka eco bricks. Are they durable for a single house please

  • @pasindumadusanka1312
    @pasindumadusanka1312 3 роки тому

    ගොඩක් වටිනවා aiye ❤ aiye fly ash ගැනත් video එකක් dnnko

  • @upsena880
    @upsena880 3 роки тому

    ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..

  • @surekasajeewani4405
    @surekasajeewani4405 3 роки тому +1

    ගොඩාක් ස්තුති දැනුවත් කල නිසා

  • @susanthaekanayake2908
    @susanthaekanayake2908 3 роки тому +1

    for rrm good workmanship is required wich is not easy to find these days,instead of using it we can use 1:3:6 concrete with 30 0/0 rubble then no need of skiled labour etc. and cross sections have to be changed.

  • @tonypremathilake9016
    @tonypremathilake9016 Рік тому +1

    ඔබගේ පැහැදිලි කිරීම ඉතා සරල නිසා තේරුම් තේරුම් ගැනීම පහසුයි.

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 3 роки тому

    Oba thumata bohoma sthuthi. Attatatama harima nihathamaniwa nodanna de kiyala dena me sewaya agayanna wachana na. 🙏🙏🙏

  • @p.g.g.sdissanayaka4316
    @p.g.g.sdissanayaka4316 3 роки тому

    Great description ❤

  • @av3666
    @av3666 3 роки тому

    Single story house ekkta kalu gal foundation ekath ekka tie beem ekat oneda? Single story nisa tie beem witrk dammot madida

  • @chalitharangika4572
    @chalitharangika4572 2 роки тому

    මහත්තයා මට දැනගන්න පුලුවන්ද කළුගල් අත්තිවාරම සහ ටයි බීමත් දැමීමේදී ටයිබීම් දැමීමට පෙර කළුගල් අත්තිවාරම සෑම මුල්ලකට කොන්ක්‍රීට් වලින් කණුවක් කළ යුතුද එසේ නැතිනම් කළුගල් අත්තිවාරම සහ අවශ්‍ය කරන කොලම් සමග ටයි බීම් එක යෙදීම සෑහේද.

  • @chamindarajaguru9696
    @chamindarajaguru9696 3 роки тому +1

    mage ge para paththen adiyak usanakota idame passe adi 3k witara issuna rubble foundation damme ne plinth beam eka withari tattu 2 t gahnne base walawal 24 K damma meke aulakda

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Ehema prashnayak ne. Thank you...

  • @Ruwinwilliams
    @Ruwinwilliams 3 роки тому +1

    Could you please explain me, which kind of steel tor suitable for two storey foundations

  • @srilankaboombeachtt2180
    @srilankaboombeachtt2180 2 роки тому

    Kalu gal bammaka mila ganan kohamad api hadagannh,?

  • @kalubanda6516
    @kalubanda6516 2 роки тому +1

    Thank you very much

  • @pasandeepal1426
    @pasandeepal1426 3 роки тому +1

    Ayye Mata loku prshan yak thiyenawa. Mage idama godak tada kabok pasak thiyena idamak mage gai plan eka adapu enginear mahata mage plan eke rubble foundation ekakuth ekka ita uodin tie beam ekak yanawa eath mage basunnahe eye idama balala kiwuwa rubble foundation ekak ona na colam 23 ekka kanu 23 Yana nisa tie beam eka vitharak ATI kiyala eath Mata eka prashnayak mekata man mokakkda karanna ona kiyala kiyanna puluwan da. Meka tattu 3 ka geyak sadaha

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Contact Via,
      FB - facebook.com/ganu.jay.90/
      Instagram - instagram.com/ganujay2020/
      Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..

  • @ashendrakenady7874
    @ashendrakenady7874 2 роки тому

    Ayiye thattu gedarata kalu gal aththiwaram danawada

  • @janakasrinath2203
    @janakasrinath2203 3 роки тому +1

    Good luke

  • @lakminiperera6522
    @lakminiperera6522 2 роки тому

    පැහැදිලි කිරීම හොඳයි.
    වර්ග අඩි 600 slab දාන්න කීයක් විතර යනවද

  • @indikajayathilaka4745
    @indikajayathilaka4745 3 роки тому +1

    Mada sahitha well idamaka thattu 2/3 k kohomada karanna hoda

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Structural design ekak karala wade patan ganna. Thanks...

  • @sahanijayawardana4798
    @sahanijayawardana4798 3 роки тому +2

    What is the concrete grade for Tie Beams? Your videos are very informative. Thank you so much ❤️❤️❤️❤️

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Usually Grade 20 using in housing projects but Grade 25 design for special situations according to the nature of structure. Thank you...

  • @tharinduranashingha9116
    @tharinduranashingha9116 3 роки тому

    Thank you very much for your guidline..Sir, mage gedara ground floor eka dan complete karala ivarai..mage plan eke master bedroom eke column 2k athara 16.5' tiyanava..m structural design ekak kale ne..mata mathaka vidihata basunnehe 16mm steel 01ho 2k damma..m dan 1st floor eka hadanna kalin ekata udin thawa additional beam ekak dana eka hodaida kokatath? Mage uda tiyenne roof top ekak.

    • @ganujay2188
      @ganujay2188  2 роки тому

      Kambi wala size eka wagema beam eke size ekath balapaanawa, beam eka 16" wath usa tiyenawa nam good. Thank you....

  • @manojdhanushka7467
    @manojdhanushka7467 2 роки тому

    Sir , theth bimaka soke pit ekak hadanne khomada kiyala katha karannako

  • @anujapriyanthi7674
    @anujapriyanthi7674 3 роки тому +1

    Supiri niyma danuwath kirimak

  • @fathimafazila3116
    @fathimafazila3116 3 роки тому +1

    Kalu gal aththiwarama Watema gihin .niwasa athulata 12mm kambi 2 saha 10mm kambi dala tie beam ekak demmoth pramanawathda?Coloms walata 16 kambi dala thiyenne plz reply

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Condition eka balanne netuwa ehema kiyanna amarui, kabok pasak nam prashnayak wenne ne. Thank you....

  • @marseducation
    @marseducation 3 роки тому

    thank you so much. its very clear

  • @tharakajayarathna6474
    @tharakajayarathna6474 3 роки тому

    Niyamai

  • @kavindanirman2645
    @kavindanirman2645 3 роки тому

    mama ge hadanna adahas karala thiyanne adi 6k withara ge hadana tika purawala ethkota khmd hodama vidiha kalugal bamma yana ekada

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Ow e wage purawanawa nam kalugal bemma thamai daanna oni, eth foundation ekata Tie Beam ekak sambandha karanna wei, plan eka adina kenagen upades ganna. Thank you...

  • @disnaneelawala758
    @disnaneelawala758 3 роки тому

    Kabok pasata අත්තිවාරම adi kiyak kapanna onida

  • @chinthakashan3681
    @chinthakashan3681 3 роки тому +1

    Thada kaboka yata thibunata udin purawapu pasa thibunama beam aka witharak dammoth athida?

    • @ganujay2188
      @ganujay2188  3 роки тому +1

      Kalugal atthiwaarama daana eka sudusui e wage idamaka. Thanks....

    • @h.d.nudayangani813
      @h.d.nudayangani813 3 роки тому

      Kabok pasaka tie beam witharak daala failure ekak unoth kranna puluvan solution monada

  • @lalanipriyanga6221
    @lalanipriyanga6221 3 роки тому +2

    ස්තූතියි.

  • @m.n.rhouseplan3183
    @m.n.rhouseplan3183 3 роки тому

    Hi sir dpc karanne kohamahde. Prectical eka poddakk Khanna puluwandha.

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      ua-cam.com/video/iYkjAQbLjnY/v-deo.html
      Me video eka balanna. Thank you...

  • @sudarnierandi3938
    @sudarnierandi3938 Рік тому

    Me wisathara kirima ithama wadagath mata thawa upadesa awashai samabada karagannimata hakiyawak thibbeda....

  • @sumudhutharanga7064
    @sumudhutharanga7064 3 роки тому +2

    AAC brick gena program ekak karanne.

  • @MrRosh1978
    @MrRosh1978 3 роки тому +2

    අඩ් 1 වඩා යටට හාරන විට මඩ සහ වතුර ගතිය තියනවානම් අතිවාරම සහ පින්ත් බ්ම් එකට අමතරව මොකක්ද කරන්ඩ ඔනේ සහ ස්තුතිය ඔබේ පැහැදිලි කිරිමට..

    • @ganujay2188
      @ganujay2188  3 роки тому +1

      Digatama water pump daala concrete karagane yanna puluwan. Eth structural Engineer kenekgen wistara ahala karanna. Thank you...

  • @samudayafernando5672
    @samudayafernando5672 3 роки тому

    Tie beem ekata Yana eka Hondai kiyala hithuna. Kalu galnbamma wate biththi yatin bandamaa athi. Polowa Honda nisa

  • @higanakolla
    @higanakolla 2 роки тому

    Awsome

  • @vttoymart
    @vttoymart 3 роки тому

    Ape gedara hadanakota kalu gal bemma banda..tie beam eka gadol gal deka tiyala damme..epe biththi vala dan iri yanava..e me nisada? api uda thama hadala ne..uda hadanakota me sadaha monava hari karnna puluwnda?

    • @ganujay2188
      @ganujay2188  2 роки тому

      Eka nisa kiyala hariyatama kiyanna be, bitthi crack wenna balapaana hethu kehipayak tiyenawa, e nisa experience tiyena kenekta pennala balanna. Thank you...

  • @Virajelpitiya1111
    @Virajelpitiya1111 2 роки тому +1

    Impressive ❤

  • @isharaprabhath7569
    @isharaprabhath7569 3 роки тому

    බොක්ස් ටයිප් ගෙකට ස්ලැබ් දෙකක් එනකොට කම්බි මොනවගෙ size ද ගන්න ඔනි.. beam foundation slab

  • @disnaneelawala758
    @disnaneelawala758 3 роки тому

    Kalugal අත්තිවාරම da apita aduwen daanna puluwan

  • @asanthafernando4084
    @asanthafernando4084 3 роки тому +1

    Concrete bammada.kalugal bammada sarthaka

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Idame saha pase swabhawaya anuwa wenas wenawa, samahara tan walata Kalugal bemma awashyai samahara tan walata Concrete bemma awashyai. Thank you...

  • @ugekanayake5160
    @ugekanayake5160 2 роки тому

    Is it can build a foundation using ABC (Aggregate Base Course)

  • @trishankaushalya3010
    @trishankaushalya3010 3 роки тому

    kalu galen witharak foundation dala hadapu gedaraka aluthin kanu dala , biththi kadanne nathuwa slab ekak damata aulak nadda ayye...?? tie beam nathuwa?

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Ehema aulak ne Malli, eth experience tiyena kenek set karagena pennala balanna foundation ekai wall tikai aulak nedda kiyala. Thank you....

  • @chamodsudarsha5716
    @chamodsudarsha5716 2 роки тому

    Aiye kalu gal bamma athulata gas wala mul gihin loku wela bamma kalayak yaddi palenne nadda

    • @ganujay2188
      @ganujay2188  Рік тому

      Loku gas bamma laga tiyenawa nam ehema wenna puluwan. Loku gas laga tiyenawa nam mul ain karanna wenawa issellama.
      Thank you.

  • @sujithpriyantha979
    @sujithpriyantha979 2 роки тому

    wall akk bedimdi awshyda tie beem

  • @dhanushsampath3386
    @dhanushsampath3386 2 роки тому

    Wali polawakata tie beam withark damoth hodada?box type house 700ft

  • @dulikahemanthi2176
    @dulikahemanthi2176 6 місяців тому

    Tie beam ha kalu gal yana deken laba kokada.please kiyanna

  • @samithmadhusanka2799
    @samithmadhusanka2799 3 роки тому +1

    මහත්මයා, Base footing 04 ක් අතර යන connecting beem එක මත ගල් බැම්ම බදින එක සුදුසුද ??

    • @ganujay2188
      @ganujay2188  2 роки тому

      Wadaa sudusu rubble fdn eka uda tie beam daana eka, mokada rubble eken dampness eka penetrate wenne neti nisa. Thank you...

  • @somasemasingha971
    @somasemasingha971 Рік тому

    Respect👍👍

  • @lasanthapushpakumara7347
    @lasanthapushpakumara7347 3 роки тому

    Aiya mage gedara adi 10vitara bemak gahana gahana tiyanwa eka adi 10kalugalinma badina puluwanda

    • @ganujay2188
      @ganujay2188  2 роки тому

      Kalu galen badinna puluwan eth kaatahari pennala advice ekak aran karanna. Thanks

  • @charithaanuradha8209
    @charithaanuradha8209 3 роки тому +1

    බැදලා ඉවර ගඩොල් බිත්තියකට කොන්ක්‍රීට් කවුන්ටර් ටොප් එකක් හදාගන්නේ කොහොමද ? වොශ් බේසින් එකක් තියාගන්න?

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Gadol bitthiya drill karala kambi daala concrete slab eka daanna puluwan, aadhaaraka (support wall) bitthi 2 wath hadanna load eka daraa ganna. Thank you...

  • @sasdilan
    @sasdilan 3 роки тому

    Great help

  • @disneyjayathilaka2573
    @disneyjayathilaka2573 3 роки тому

    Mage gedara fundation dala biththi badinna parakku una. Kolam kanu wala kambi malakada kala. Ekata kamak nadda

  • @dilshanchathuranga6476
    @dilshanchathuranga6476 3 роки тому +1

    Structural design pilibadawa danuwath karanna thanks

  • @nilawiranilawira1322
    @nilawiranilawira1322 Рік тому

    Good

  • @නදීශාකුමාරිනදීශාකුමාරි

    සමානයඅත්තිවාරම්වලට කොච්චර ගල්.වැලි.සිමෙන්ති යනවාද..කියලා ඔබේ..ඇද්දැකීම්.සමග.කියලා දෙන්න ..

  • @-NimeshaKulathunga
    @-NimeshaKulathunga 3 роки тому +1

    Thank you sir...

  • @dalukinithasha7780
    @dalukinithasha7780 2 роки тому

    මගේ ඉඩම හොද තැනිතලා ඉඩමක්.ඒක හදන්න අපි තෝර ගත්ත පෙදරේරු මහතා කිව්වා කලුගල් බැම්ම නැතුව කණු දාලා ටයිබීම් එක දාලා හදන්න පුළුවන් කියලා.ඒකේ සත්‍යයක් තිබෙනවාද?

    • @ganujay2188
      @ganujay2188  Рік тому

      Ow ehema hadanna puluwan, eth eke waasi awaasi dekama tiyenawa. Structure ekata prashnayak ne.
      Thank you.

  • @shirleywijethilaka8472
    @shirleywijethilaka8472 3 роки тому +1

    අනේ අයියේ කපරාදු කීරීමට ඇති වැලි සිමෙන්ති එකට තියෙන නිෂ්පාදන වල කල් පැවැත්ම ගැන වීඩියෝ එකක් කරන්න

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      ua-cam.com/video/OlRFYsuUZVc/v-deo.html
      Me video eka balanna Malli. Thank you...

    • @shirleywijethilaka8472
      @shirleywijethilaka8472 3 роки тому

      Thank you aye mama oka kalinma beluwa mama kiyanne dan thiyena poti, weli,samantha ekata dala thiyena ewage kal pewathma (Maco,power mix,one shot,tokyo)

    • @shirleywijethilaka8472
      @shirleywijethilaka8472 3 роки тому

      Budu saranayi ayye oyata me karana sewawata godak pin

  • @BTSARMY-ge5no
    @BTSARMY-ge5no 3 роки тому

    සර් මම දබුල්ලේ මෙහෙ කළු ගලෙන් අත්තිවාරම් දන්නේ නෑනේ මෙහෙ ගෙවල් පුපුරනවනේ

  • @warunikasenaratne1470
    @warunikasenaratne1470 2 роки тому

    Coloum 1 kata, sand/metal/cement mix ratio ekedi, cement witarak salakiyayuthu pramanayakin adu kaloth, coloum eke shakthimath bawayata kumak wiya hakida, plz loku udauwak, pahadannako 👌🙏

  • @prasannadissanayake3959
    @prasannadissanayake3959 8 місяців тому

    Thanks aiyya

  • @lasithakumara6939
    @lasithakumara6939 3 роки тому +1

    අයියේ මගේ ගෙදර වටෙට විතරක් කලු ගල් බැම්ම ගිල්ලා තින්නේ කබරවලවල් වලට කලු ගල් බැම්ම නෑ .ටයි බීම් එක විතරයි තින්නේ එක පශ්නයක්ද

  • @gayananurudda2998
    @gayananurudda2998 2 роки тому

    සර් මං ගන්න හදන ඉඩමේ පස මතුපිට ඉදන් අඩි 2ක් 3ක් වගේ යටින් පිහිටි කළු ගලක් තියෙන්නේ.මේ වගේ ඉඩමක් හොඳයිද ගෙයක් හදන්න

    • @ganujay2188
      @ganujay2188  Рік тому

      Eke prashnayak ne, attiwaaram (foundation) structural Engineer kenekta kiyala design karaganna aniwaaryayenma.
      Thank you so much!

  • @zaharapreena
    @zaharapreena 3 роки тому +1

    supiri

  • @sanjayamendis6721
    @sanjayamendis6721 3 роки тому +1

    Thanks you

  • @sarathrupasinghe5928
    @sarathrupasinghe5928 3 роки тому +1

    කොන්කිරීට් කනු නැති ගෙයකට සැලැබ් එක දැමීමට බිත්ති නොකඩා කනු දැමීමට ක්‍රම වේදයක් තියේද මල්ලී

    • @ganujay2188
      @ganujay2188  3 роки тому

      Eliye ida tiyenawa nam bitthi walata pitin kanu daanna puluwan Ayye. Ge athulen daannath puluwan, habai polowa damage wenawa. Thank you...