Obathuma pamanai rata wetunu awasthawe rata godaganna idiripath u ekama nayakaya!!! Oba parajithayek nowe!!! Janathawata imahath sewayak kapaweemak kala edithara awanka nayakayek!!! Mathiniyada itha ugath yahapath kulakathak. Rata wenuwen kala sewayata sthuthi!!! Oba depalatama Theruwan Saranai!!! 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
A bara aran kala api da a thathwayata rata path kala. A awanam a da karpu un ta daduwm danna ona. Ranila tharuna kala idalama parlimenthuwa hitiya. Okun dagolla unp, Sri lanka, pohottu paksa maruwan maruwata rata karala dan rata thiyana thana danna nadda. Un diunu una. Namuth rata thawama diunuwamin pawathinawalu. A kala thama diunuwamin pawathinawa kiuwa. Mun okkoma eakathuwala bandagaraya hindala diunuwaka gana hithantawath bari thanata ganawa naya kandarawa kochcharada. Issrala tea, pol rabar kiyla pitarata yawanta boga 3 thibba Koo dan eawa. Ratata doller eana marga monada thiyanna. Apanayana arthikayak goda naganna may kisi rajayakata uwamanawak thibba da. Naya ganawawa badu mila wadi karanawa a dakathama mun machchara kal kala
මේ එක්කෙනෙක්ට ආයේ පාර්ලිමේන්තු එන්න ඉඩ තියන්න එපා 😊
අනිවාර්යයෙන්ම
සහතික ඇත්ත කතාව
සහතික ඇත්ත...👌
ආ....ඔයාට උවමනා හැටියටද වැඩ වෙන්න ඕන.
අනිවා සොම්බියා නං ආයි එපා පාර්ලිමේන්තුවට නිදිකිරා වැටෙන සිරා 🤮
මෙි දුශිත දේශපාලකයන්ව පාර්ලිමේන්තුවට නමි එවන්න එපා!මවි බිමට කරන්න පුලුවන් උතුම් සේවය🙏
ඔය එකෙක් පාර්ලිමේන්තු යවන්න එපා
පේනව නේද මුන්ගෙ බල තන්හාව කොච්චරද කියල!! මිනිස්සු තාම මුන්ට රැවටෙනවනෙ
හිතන්න එපා අපි ගේම් ඕවර්කරා කියල. පාර්ලිමේන්තුවේ 3/2 ක් අරගන තමයි අපි ගේම් ඕවර්කරන්නෙ...❤ මාලිමාව දෙනකොටම අපි ඒක හිතාගන දුන්නෙ හරී.❤
👍👍👍👍
එකෙන්ම ❤
ස්තූතියි නිවුස් ෆස්ට් පුවත් ගෙනෙන සිරසට
තෙරුවන් සරණයි....!
මුන් බයවෙලා ඉන්නෙ. නිකම් ඉන්න වෙන්නෙ නෑ. ආයෙ පාර්ලිමේන්තුවට එන්න හදන්නෙ. ගෝඨට කරපු වැඩේ කරන්න. වරෙල්ලා එකතු වෙමු. මුන්ව ගෙදර යවමු. එක හොරෙක්ට චන්දෙ දෙන්න එපා. මුන් හිරේ යවමු. අනුරට උදව් කරපල්ලා❤️
මුන් එකතුවෙලා එන්න හදන්නේ ඒ තරම් රටට සේවය කරන්න තියෙන කැක්කුම..හොරු සුර සැප නැතිව යනවනේ ඒකයි ආයෙම එන්න හදන්නේ..😡🤮🤮🤮🙏☝️
අනිවා ලක්ෂ පනහක් ඉන්නෙ අනුරට චන්දෙ දීපු රටගැන .ඉතපු මිනිස්සු තොපි රටේ යහපතට වින කරල බලය ගන්න ආවොත් අපි තොපිට හොදපාඩමක් උගන්වනව අනුරත් කියපු විදියට රටවැසියා ගොඩ යනවිදියට වැඩේ කරන්න ඕන අපි අවදියෙන්
❤❤❤❤❤❤❤
ඔය පරාජිතයො සංවිධානය කරන්න දැන් අපේ ගම්වල මිනිස්සු එලියට බහින්නෑ ........
හිටපු උනුත් දැන් බොරුව හරි කියන්නෙ මාලිමාවට දුන්නෙ කියල...ආයෙ උන් එලියට ගන්නවා බොරු ..ඇත්ත තත්වය ඒකයි.......
මෙහි බහුතරයක් වසලයන්ගේ comments වලට අනුව ඔබතුමා රට දැඩි අර්බුදයට ලක්වූ අවස්ථාවේ රට බේරාගෙන වැරැද්දක් කර ඇත....එහෙත්....ඔබ රට සහ ජනතාව වෙනුවෙන් පෙනී සිට සිදුකළ මෙහෙය කෘතගුණ දත් ජනතාව සැමදා අගය කරනු ඇත....
තෙරුවන් සරණයි....
දීර්ගායුෂ ලැබේවා.....💙🩵💚♥️
ගෙදර තාත්තා කෙනෙක් ගෙදර තියෙන බඩු විකුනල දරුවන්ට කන්න දුන්නා වගේ තමා මෙයත් කලේ. මෙයාලම තමා මාරුවෙන් මාරුවට අපේ රට පාලනය කරල ( හොරා කාලා ) මේ තත්වයට පත් කලේ. බට ලන්ද කියල search කරල බලන්න. තවමත් ජිවමාන සාක්කිකරුවො ඉන්නවා. රනිල් කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා
මොලේ තියන කෙනෙක් නම් මේ අයට කතිරයක් දෙයිද....හොරු බය වෙලා.tax නොදෙන අය බයවෙලා.ඒවා රකින්න මිසක් අපි රකින්න නෙවේ මේ අය සන්දාන ගතවෙන්නේ.
මුන්ට බලය නැත්නමි බෙිරෙන්න බැ බලය ඔිනැමයි.ජනතාව පිලිතුරක් දිය යුතුයි .හොරැන්ට ආයේ පලය දිලා .දරැවන්ගේ අනාගතය අදුරැ කරනවද කියලා
ලමයා බාරදෙනවා කිව්වට වඩාගන්න විතරයි වගේ මේ සීයා දීලා තියෙන්නේ 😂😂😂😂
පංචායුධයත් කඩාගෙන යන්න ඇති ෂුවර් එකටම 😂
😂😅
මේ හොරු එකෙක් පාර්ලිමේන්තු එවන්න එපා. අලුත් පාර්ලිමේන්තුවක් හදන්න සහය දෙන්න. පරන හොරු එපා
හොරු ටික අකතුවෙලා වැඩේ දෙන්න හදන්නේ, මේ හොරු ටික අවොත් ඉවරී, අපේ මෝඩ මිස්සු මොනවා කරිද දන්නේ නැ .
Obathuma pamanai rata wetunu awasthawe rata godaganna idiripath u ekama nayakaya!!! Oba parajithayek nowe!!! Janathawata imahath sewayak kapaweemak kala edithara awanka nayakayek!!! Mathiniyada itha ugath yahapath kulakathak. Rata wenuwen kala sewayata sthuthi!!! Oba depalatama Theruwan Saranai!!! 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
ළමයා දිල ගියාට ආයෙ ලමයට ආස හිතිල😂
Lamaya sudu jangiyak andhala ubha laghama thiyaganin kuhakaya
@@Janindugalagama-h4n කිසිම කුහක කමක් නැ, උන් මෙි රටින් තුරන් වෙලා පලයවු, 76 කැව ඉස්සර හට එයි සෙල්ලමි😁
නොදකින් කුහක නාකියා!
නාකිය මේ පාර අහගන්න යන්නේ හොද කතා ටිකක්.
කමෙන්ට්වල තියන ආත්මාර්ථකාමී අදහස් දැක්කම පුදුම හිතෙනව මිනිස්සු මේතරම් කුහකයෝ වෙන්නෙ ඉතින්
පකයෝ ලැජ්ජාවක් තියෙනවා නම් දැන්වත් ගෙදරට වෙලා හිටපන්😂
මෙහෙමත් තණ්හාවක් අප්පේ ලැජ්ජයි
ගැස් සියේ ඔයා දැන් වලපයයි ගොඩපයයි එක නිසා බනක් අහන් ගෙදර ඉන්න
අපි එකතු වෙමු හොරැ පන්නමු මෙිික අපිට ලැබෙන අන්තිම වාරයයි නැත්නමිි හයිටි රාජ්‍යව වෙචිච දේ වෙයි අවදියෙන් සිටින්නන.
අපොයි මොකෝ මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියනව ඕනෙ කෙනෙකුට චන්දයක් දෙන්න ඒවට සහය දෙන්න ඒවාට ඉඩදෙන්න ඕනෙ බ්දාගෙන කන්න නෙවි බෙදාගෙන කන්නයි ඕනෙ🇱🇰🇱🇰
මේ පෙරේතෙය මැරෙනකං රට ගොඩගන්න බැහැ
එහෙනම් ලංකාවෙ මහලුනිවාස වලට හොද ප්‍රතිසංස්කරනයක් ලැබෙයි හො තියෙන මහලුනිවාස ටිකත් විකුනලා දාය්ද දන්නෙ නැත 🙄
නැවතත් කූජිත පරාජයකට
ලංකාවේ මිනිස්සු කොහොමත් කෙලෙහිගුණ දන්නේ නැහැ .ඒක තමා ඇත්ත ...........
බල තණ්හාවටත් වඩා සූෂිතයන් රැකගැනීමට ඔය දඟලන්නෙ
පැහැදිලිවම
ඔබතුමා ඉදිරියටත් අපේ රටට සේවයක් කරන්න.
චන්දෙට ඉස්සර හොරැ සහ දූෂිතයෝන්ට ජමිපරේ ඇන්දුවනමි හරි
අපි අපේ පාර්ලිමේන්තුව සුද්ද කරලා රටම සුවඳවත් කරමු. මේ කුණු වෙච්ච ඕජස් ගලන මලකුණු ටික ඉවත් කරමු.. මේ පාදඩ කුපාඩි හිතන් ඉන්නෙ උන්ට ගිය රට කියලා.. අපි උන්ට දැනෙන්න දෙමු ඒ රටේ අපිත් ඉන්නවා කියල ❤❤❤ අනුර සහෝදරයා... ආදරෙයි ...
පිනට කන සංවිධානාත්මක හොරු පන්නමු
නාකි හැත්ත පලකො රට තවත් කෙළවන්නේ නැතිව
No young person should vote for this crowd
දැන් pension යන්න
මුන් අමු තිරිසන්නු මුන්ට පිනට කන්න නැණි ඒකයි නාකි හැත්ත තොපි මේ රටට සාපයක් 🙏🙏🇦🇪🇦🇪
මේ නාකියාට ජන්දෙ දුන්න මිනිස්සුටනම් හොද වැඩේ මොකද මු වගේ බල නාකියෙක් කවදාවත් ලේසියෙන් බලය අතහරින්නේ නැහැ😂
හොරු කලබල වෙලා ඉන්නෙ 😂😂😂
හැකි. ඉක්මනට. හොරු ටින ගාල් කරන්න ඔනේ
වැල් පාලම හදපු පප්ප. ඇයි. නාකි වෙලත්. ගෙදර. යන් නැත්තේ. තවත්. කොහොමහරි. කන්ඩ 😂😂😂😂
අපේ රටෙ බත් කන හරක් එක්ක බැ උන් දෙන්නෙම මුන්ට නේ
ඔය පරාජිතයො සංවිධානය කරන්න දැන් අපේ ගම්වල මිනිස්සු එලියට බහින්නෑ ........
හිටපු උනුත් දැන් බොරුව හරි කියන්නෙ මාලිමාවට දුන්නෙ කියල...ආයෙ උන් එලියට ගන්නවා බොරු ..ඇත්ත තත්වය ඒකයි.......
Mr.බැංකු හොරා
.මෙය.හොරූ.ටික.යන්නේ.අනේ.ජනතාවගෙන්.වැදලා.ඉල්ලන්නේ..අලුත්.ටිකක්.යවමු
හොරු සමග හෙලුවන්.
Api Obathumata chande dunna!❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉! Dirgayusha Labewa obathumata Ranil sir
යල් පැන ඇත
බැල්ලිගෙ පුතාලා... මිනිස්සු එදා වේල වත් පිරිමහගන්න බැරි වෙලාවෙ ලක්ශ් 8000ට වෙඩි නොවදින රථ ගේන්න මුන් කොයිතරම් නම් පාදඩද
අලියා සහ අළුත් මුහුණ සමඟින් ඉදිරියට මුහුණ දෙමු වලපල්ලටම ගිය රට ගොඩ ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔබතුමා ඉතිහාස ගතවෙයි ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගි කායික මානසික සුවය ලැබේවා චීරංජයතු නායකයාණෙනි 💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤😘😘😘😘😘😘✌️✌️✌️✌️✌️🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘💯💯💯💯💯
❤❤
8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි....ඔබතුමා ට නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා....!
තෙරුවන් සරණයි....!
ඔබ විසින් සිදු කළ මෙහෙවර ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා ඇත.....❤
හොර නඩේ නායකයා 🤮
හොරු සමග හෙළුවෙන්
පුදුම පෙරේතකම්ක් මුන්ට තියෙන්නෙ කාලකන්නි
මූ කොච්චර බල තණ්හාවක් ද බදු සීයා බැංකු හොරා
මේමැන්‍ටල්.තවම.වා.තලයෙ.සැරිසරනවානේ
ඔයාලා දැන් සීයලානේ අප්පා... ගෙවල් වලට වෙලා ඉන්නකෝ...
හොරු බයයි .... කොහොම හරී මේ ජයග්‍රහණය ආපසු හරවන්න හදන්නෙ ..... හොරු...පට්ට හොරු
විලි ලැජ්ජවක් තියෙන්න ඔනි නමුත් එහම නැ කියල නම් පේනවා..විශ්‍රාම සුවෙන් ඉන්න සර් ගිහිල්ලා
හොරකම් කරන්න අනුන්ගෙ සල්ලිවලට මුන්ගෙ තියන කෑදරකම නෙද්දකින්
ඇත්තටම ලංකාවට වහපු මළ පෙරේතයෙක්
ළමයා බාරදෙනවා කිව්වානේ 😂🤌😂😂
💚💚💚💚💚💚
මුලින්ම ජේෂ්ඨයෙකුට උගතෙකුට ගරු කරන්න ඉගෙන ගන්න. සුවසැරිය නිර්මණය කලේ රනිල් වික්‍රමසිංහ මහතා . හැබැයි එදත් එතුමාට පුළුවන් තරම් අපහස කරා මිනිස්සු කීදෙනෙක් සුව සැරිය නිසා ජීවිතය බේරගන්න ඇතිද?කොරෝනා කාලයේ සල්ලි වලටවත් ත්‍රිවිල් එකේ ලෙඩෙක්ව දාගෙන යන්න කැමති වුනේ නෑ.කණගාටුවට කරුණ නම් සුව සැරිය නිසා ජීවිතය බේරුනු මිනිස්සු අද කියනවා රනිල් මොනවද කරේ අපි නම් මාලිමාවට කියලා .social media වල අනුරව අතිශයෝක්තියෙන් වර්ණනා කරන මිනිස්සු මෙතුමා කරපු තව දේවල් ගැනත් හොයලා බැලුවනං හොඳයි. එතකොට තේරෙයි අනුර කුමාර රනිල් වික්‍රමසිංහ මහතා ළඟින්වත් කියන්න බෑ කියලා.කොහොමත් සිංහල ජාතිය මිනිස්සුන්ට අපහාස කරන්න හරි දක්ෂයි.අද අනුර කුමාරව වර්ණනා කරන මිනිස්සුම තමයි එදා ගෝඨාභයරාජපක්ෂව වර්ණනා කලේ . හැබැයි මොකද උනේ අන්තිමට ගෙදර යන්න කියලා උද්ඝෝෂණ කරා. අනුරටත් ඔය ටිකම තමයි.මොකද විවේචනය ලේසියි වැඩ කරන්න අමාරුයි
නිදිමතයාගේ මූණේ හැටි. ලේ පොදක් නෑ 😂 ආයි තොපිට එන්න දෙන්නෙත් නෑ 😏✋
1977.ඉදලා.2024.වෙනකන්.රට.කලා.හිගන.රට.කලා.අවුරූ..50.අඩු..බුද්ධීමත්.උගත්.දක්ෂ.රටට.ආදරේ.කරන.මිනිස්සු.පාර්ලිමේන්තුවට.යවන්න
Never going home this old people.😅😅😅😅😂😂
Mun me රට..ගොඩ ගන්න දෙන්නේ ma na..munta chande..දෙන..හරක් thawama..ඉන්නවා
මල ගෙයක් වගේ 😂😂😂
රනිල් පට්ටම කපටියි. එයාට ඕන උනේ දුර්වලම වෙලාව බලලා අනුර කුමාරගේ බෙල්ලටම තොන්ඩුව දාන්න. ඒකෙන් සජිත් බේරගන්න ඕන නිසා තමයි රනිල් මේ තරම් සජිත්ගෙ චන්ද කඩන්න උත්සාහ කරේ. රනිල් වික්‍රමසිංහ ලංකාවේ ආර්තිකය ගොඩගත් ජනාධිපති විදියට නික්ම ගියා. බෙල්ලට වැටුණු ආර්තික තොන්ඩුවෙන් බෙල්ල හිරකරගන්නේ නැතුව බේරුනොත් අනුර දිනුම්.
අපේ ජනාධිපති ❤❤❤
සිරිපාල එතනත් නිදි
No more political life.
බල්ලෝ බැල්ලියෝ රැල ජනතාව රවටලා කනවාට වඩා හොඳයි අශූචි කාපියව් තොපේ අම්මලා බල්ලොත් එක්ක බුදියලා තොපි වදලා තියෙන්නේ තම්බිමුදලිගෙ මුණුබුරා බදුල්ලේ කුපාඩි හොරා
සිංහල දෙමල මුස්ලිම් බර්ගර් inp tna slpp sjb mc සියලු දෙනා එකමුතු විය යුතුයි............
මේ හොර , මැර , අමන ,ජඩ , පාදඩ රැල බලය නැතිනම් හිරේ. 😂
බොරු කියන්න එපා බන් රනිල් ඉල්ලන්නෙත් නෑ කිව්වා. ජාතික ලයිස්තුවෙන් එන්නෙත් නෑ කිව්වා දේශපාලනයට
නැතිකල බව කියන පෝලිම් නැවත ගතහැකිද යන්නත්..... සාකච්ඡා වියහැක.
කෘෂිකර්මය භාරව හිටපු කාලේ 1000 ක් ප්‍රතිසංස්කරණය කරන්න පටන් අරන් පලමු එකේදිම අපේ පරන වාරි තාක්ෂණය පිළිබඳව අවබෝධයකින් තොරව පතුල යන්ත්‍රවලින් හාරා ව්‍යාපෘතිය ලොප් වෙලා ගියා . අමාත්‍යාංශ කිහිපයක් භාරව දක්ශ ලෙසින් ක්‍රියාත්මක වෙන අයුරු සිතනකොට පුදුම සතුටක් !!!.😜😜😜😜😜😜😜😜😜😜
Me parana හොරු aya genn denna epa minisune
උඹලාගේ රෙදි ගලවලා නෙද යැ ව්වෙ තාම කට්ටේ රස බලන්න ඔනේ ද පල් හොරුන්ට
Ayeth daruwa ganna hadanne wel palame yanna😂😂😂😂😂
Well done RANIL ❤❤❤❤
All ජනාධිපති goings work ing times
Sirikotha vikinamu aluthma rella 😂😂😂
Jvp eke un ta blaya labunama nkn idi salli dakiddi paduwe idi bambuwa thmai salli walata kauda asa naththe
ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමයි තොපේ හොර නඩය සදහටම පන්නන්නෙ,රනිලා ඇතුළු හොර නඩය
Ranil now enough no future for you leave politics for ever
Api 3/2 malimawata aragena denawa
Yakoo me jeppo hamthanam anunge magul hoyanwa
Warella yawannam උඹලා parliament 😂😂
Shameless oldies. Must activate the retirement rule.👍✌.
Oya akektawath enna denna apa aye
රනිල් ❤
❤❤❤❤❤❤❤❤❤❤
Ae oyala epa😢
Muawanam aye parliament pethatawath ganna EPA
බයියොයි ටොයියොයි හැදෙන්නේ නැත්තම් ඒ විදියටම හිටපල්ලා ඒකට කමක් නෑ. උඹලට හැදෙන්න ඕනේ කියලා හිතුනොත් හැදියන්. නැතත් කමක් නෑ. හැබෙයි ඊලඟ චන්දෙන් හොරු මංකොල්ල කාරයෝ දූශිතයෝ එකෙක්ට වත් තොපි චන්දේ දෙන්න එපා. ඔය පක්ශ වල බොහොම සුලු ප්‍රමානයක් හරි ඇතිනේ හොඳයි කියන්න පුලුවන් උන් කිහිප දෙනෙක්. අන්න උන්ට මනාප ගහපන්. අවුරුදු ගානක් ගිහින් හරි හැදෙයි. එහෙම නැතුව කම්බ හොරුන්ට මනාප ගහලා තොපි මේක කන්න එපා ආයෙත්. වැඩේ කියන්නේ ඉතින් තොපි උන්ව එලෙව්වත් ඕකුන් ජාතික ලැයිස්තුවෙන් හරි ආයේ ගේන එකයි. ඒක හරිම අවාසනාවන්ත තත්වයක්. අමාරුවෙන් හරි මේ පත් උන ජනාධිපතිට සහය දියන්.. දැන් වත් වහල් කම් අතෑරපන්. හිතපන් මුන් උඹලට මොනාද කරලා තියෙන්නේ මෙච්චර කාලෙකට... අවංක හිතින් හිතපන්. මුන් රට කාපු එකනේ කරේ මෙච්චර කාලෙකට.
Ai unta Meka athahrinnama beri
dan wath retire wenna ko😅
Ranil Seeye chatar nowee pension gihin Dan sathutin inna🙏😢
එතුමාවත් අපි අගය කළ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ රට අරාජික කරලා ජනතා අරගලයෙන් පසු ඌ ජනාධිපති කමෙන් ඉල්ලා අස්වුණාට පස්සේ රට බාර ගන්න ගරු අනුර දිසානායක මහතාත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ඉදිරිපත් නොවූ කාලයේ එතුමා රට බාර ගෙන රට යන්තාත් දුරට රට ගෙන ආවා.එතුමාට ගොඩක් ස්තූතියි ❤❤😢
Basilma qwane rata ranil baragaththe na bara dunna kiyala..😂😂😂
කවුදබං ඔය බොරුව කිවේ උඹල නියම හරක් බැලුවාම
රනිල් තෝරාගත්තා කිවෙ බැසිල් .
අනික අනුර එදා ජනාධිපති තෝරාගත් චන්දය පාර්ලිමේන්තු ඇතුලේ දි ඉදිරිපත් වුනා හොරු 138 රනිල් තොරාගත්තා
පොහොට්ටුවො චන්ද 134 ක් දීලා රනිල් ගෙනාවෙ. අනුරට චන්ද 2 යි. අනේ යන්න මෙයා යන්න නොදන්න මගුලක් නොකියා
A bara aran kala api da a thathwayata rata path kala. A awanam a da karpu un ta daduwm danna ona. Ranila tharuna kala idalama parlimenthuwa hitiya. Okun dagolla unp, Sri lanka, pohottu paksa maruwan maruwata rata karala dan rata thiyana thana danna nadda. Un diunu una. Namuth rata thawama diunuwamin pawathinawalu. A kala thama diunuwamin pawathinawa kiuwa. Mun okkoma eakathuwala bandagaraya hindala diunuwaka gana hithantawath bari thanata ganawa naya kandarawa kochcharada. Issrala tea, pol rabar kiyla pitarata yawanta boga 3 thibba Koo dan eawa. Ratata doller eana marga monada thiyanna. Apanayana arthikayak goda naganna may kisi rajayakata uwamanawak thibba da. Naya ganawawa badu mila wadi karanawa a dakathama mun machchara kal kala
උඹලා නින්දෙන් ඇහැරිලාද බං,රට බාරගන්න අනුරත්,ඩලස් රනිලාත් පාර්ලිමේන්තුවේදි ඡන්දයක් ඉල්ලුවා,රාජපක්ෂ හොරු රනිලට ඡන්දය දීලා පත්කරගත්තා,කව්රුවත් බාරගත්තෙ නැති හින්දා නෙමෙයි,රනිලාට තමයි බහුතර කැමැත්තක් තිබ්බෙ,ඇයි බං හන්ගලා ගහන්නෙ 🤮
Nodkin mala perethaya
😂😂😂
😂😂😂😂😂😂
Puduma thanhaawak munta thiyenne.
එජාප අගමැති කෙනෙක්... අනිවාරෙන්ම.. 42% ජනාධිපති තනි කරල 58% අගමැති කෙනෙක් ගේනවාමයි.. කුහකයො හදපු රටවල් නෑ
හොරු හදපු රටවල් na bro
Daas..පිස දමා..නැගිටින්න..ubalage නිද්‍රාශීලි bawen
කුහකයා රනිලා තමයි 🤮 පැරදිලාත් තවම කන්න හොයනවා රට