No more කේන්ති eat this|How to make kohila ala,lasia-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 224

  • @suranjithindika1026
    @suranjithindika1026 3 роки тому +12

    අම්මි කතා කරන විදියට ගොඩක් ආදරෙයි.අම්මිගේ හිනාව හරි සිරියාවන්තයි .හරිම නිහතමානි පවුලක් .❤️❤️

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 роки тому +13

    අපේ ගෙදර නම් තියෙනවා හුලංකීරිය.තම්බල පොල් එක්ක සුපිරි 👌😋😋😋

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 роки тому +5

    ආසම කෑමක් අම්මා, මෙහෙම හදලා බලන්නම් , අම්මගේ හිනාවේ ලස්සන .. ❤️❤️❤️ බුදුසරණයි 🌸🌸

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 роки тому +3

    මම ආස කෑමක් ..මේ විදියට හදලා බලන්න ඕන ...

  • @ඉන්දික-ල4ව
    @ඉන්දික-ල4ව 3 роки тому +3

    කොහිල කැදත් හදනවා.හරිම රසයි

  • @nilu1167
    @nilu1167 3 роки тому +3

    Shaaaa it looks so good and soo tasty. I'm gonna try this tomorrow for sure. Thank u for sharing this. Love u all

  • @chathurikagayani332
    @chathurikagayani332 3 роки тому +3

    මගේ ආසම කෑම. 😋 thanksss ammiyoooo පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.🥰😍

  • @Moreish20-c9f
    @Moreish20-c9f 3 роки тому +2

    අම්මෝ ඒක දැක්කහමනම් බඩගිනි හැදුනා... ගොඩාක් රස පාටයි

  • @SarasiDias
    @SarasiDias 3 роки тому

    අනේ අම්මා ගේ හිනාව 😘😘 සේරම ප්‍රශ්න අමතකයි එ ආදරනීය හීනාවට. තෙරුවන් සරණයි අම්මා ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න 💐💐

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 3 роки тому

    Tikak withara tharaha yanawa matath gedara wada wadi wunama habai amme man kohila kanna asai . Godaaak guna kamak thank u sangeeth malli me widihata gedara hadala kama e sathuta apith ekkath beda gannawata . Godakaak adareiii . Theruwan saranaiii

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 роки тому

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Bohoma rasa wagei, thanks for this recipe. Adaraya....Alokaya....Samaya...sathuta samada randewa 🌷

  • @gayathriudeshika310
    @gayathriudeshika310 3 роки тому +1

    මන් නම් කැමති නෑ ඒත් අම්මගේ කොහිල එක දැක්කහම කන්න හිතෙනව.👌👌👌👌පරිස්සමින් ඉන්න තුන්දෙනාම.බුදු සරණයි 🙏🙏 ඔයාලට.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 💖💖😘😘😘😘

  • @sciencebased5886
    @sciencebased5886 3 роки тому +3

    අලුත් විදිහට කොහිල හදන ක්‍රමය.ස්තූතියි අම්මා.
    අපි ඔය ලොකුවට කොහිල කෑලි කපල උයල තියනවා.තැම්බෙන්න ගොඩ වේලා යනවා.ඒව තලල ගත්තහම ඉක්මනින් තැම්බෙන බවක පේනවා. දැන් නම් කොහිල උයන්න අපටත් පුළුවන්.

  • @lalaniliyanage6289
    @lalaniliyanage6289 3 роки тому +3

    වෙනදා වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි♥️

  • @padminipappi9057
    @padminipappi9057 3 роки тому +1

    මම ඔයා උයන විදිහට හරි කැමතියි හැමදාම මම මෙයාලගේ risipi අනිවාර්යෙන් බලනවා සංගීත් ඔයාට කමෙන්ට් එකකුත් දානවාමයි දෙදෙනාටම බුදු සරණයි .
    ...

  • @isharadilshika7225
    @isharadilshika7225 3 роки тому +1

    Lankawe iddi hadanawa at amma hadapu vidiyata godak asai.thank you aiye me wage video karanawata

  • @sachinitharaka2133
    @sachinitharaka2133 3 роки тому

    ඔයාට ගොඩක් ස්තුති ඇන්ටි . මම ඔයාලව ඉතාලිය ඉදල හැම වීඩියෝ එකක්ම බලන්ව. කොහිල මිල අදික දෙයක් ඉතාලියෙ තියන සිංහල බඩු කඩවල.ඒත් මේ සති අන්තයේ අනිවරෙන් මේක හදන්න්ම්. ගොඩක් ස්තුතියි ඇන්ටි . දීර්ග ආයුශ ලැබෙන්න ඔනා ඔයාට ...❤️❤️❤️❤️

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 роки тому

    අම්මා රසටම කොහිල මාලුව හැදුවනේ...ඒකනම් පට්ට......👍👍👍👍 තව මේ වගේ vedio එකක් ඕනි... අම්මාට,අයියට ,අන්කල්ටයි බුදු සරණයි....🙏🙏🙏 ,දෙවි පිහිටයි...🙏🙏🙏ආදරෙයි හැමදාමත්.....❤❤❤

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 3 роки тому

    Oyalage kohila curry eka hadana deweni dawasa....rasa niyamai....vegi ayatath hadanna ....

  • @chithrachithra1927
    @chithrachithra1927 3 роки тому

    I tryed this recipe. Its very tasty. Thanks. God bless you

  • @piyumiupeksha1186
    @piyumiupeksha1186 3 роки тому +3

    Curry eka harima rsai aiyee ape ammat hadanwa. ❤❤❤

  • @nadeekasandamali4595
    @nadeekasandamali4595 3 роки тому +4

    අම්මාගෙයි පුතාගෙයි ආදරේ...ඒ ආදරණීය හාදුව😍

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 роки тому +6

    අපි මෙච්චර දවසක් කැවෙ මොනවද කියලා හිතෙනවා අම්මිගෙ කො හිල
    මාළුව දැක්කම දැක්කත් කන්න හිතෙනවා මෙකනම් අනිවාරයෙන්
    හදනවා ගොඩක් රසට ඇති
    පුතා ටිකක් වැඞිපුර කන්න

  • @punsaralakshani3164
    @punsaralakshani3164 3 роки тому +3

    මන් නම් වැඩි ආසාවක් නෑ කොහිල කන්න.ඒත් අම්මට කියලා මෙහෙම හදවගන්න ඕන බලන්න..බොහෝම ස්තූතියි අම්මටයි,අයියටයි...😋👌❤️

  • @tharanimanusha1273
    @tharanimanusha1273 3 роки тому +1

    Asama kemak ammi harima adaren kiyadenawaa adareyy ammi thaththitath adareyy budusaranay dewipihitay parissamin inna hamadenama

  • @suddisuddi34
    @suddisuddi34 3 роки тому +4

    අදනම් සතුටුයි අයියගෙ විඩියො දෙකක් අද ...අම්මේ ..ගොඩක් ස්තුතියි...අාදරේයි ගොඩක් ❤❤❤

  • @deruninanayakkara4948
    @deruninanayakkara4948 3 роки тому

    Hari rasa patai thank you aunty hoda dewal hadanna kiyala denawata. Budusaranai 3denatama.❤️❤️❤️

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 роки тому

    Onna video eka baluwa amme kohila eka polos abulak wage thiyenawa lassana wagema rasa patath thiyenawa kekatiya hulan keeriya busarana e thunama kala thiyenawa thambala vitharai kala thiyenne uyana vidiya video ekaki kiya denna thundenatama theruwan saranai❤❤❤

  • @mudithairanthi4542
    @mudithairanthi4542 3 роки тому

    Ammi oyata thanks ma waga rasata kama hadanna kiyala danawata budusaranai parisamin inna oyalath adarai hamadamath

  • @amashibandara6991
    @amashibandara6991 3 роки тому

    Kohila dalu kala thiyenawa alanam kala neha adama hadanna ona sudu ammige kohila curry eka Thank you ammiyo❤️😘

  • @srimathifernando8495
    @srimathifernando8495 3 роки тому +1

    සංගීත් පුතාගෙ අම්මෙ අපේ වත්තේ කොහිල තියනවා හෙට ආනිවාර්යෙනම හදනවා වෙනස්ම ක්‍රමයක් නිසා ගොඩාඩාඩාක් රස ඇති ඔයාලාට හැමදාමත් ආදරෙයියියි ❤️❤️❤️❤️

  • @keerthimalli3504
    @keerthimalli3504 3 роки тому

    Ammigen man illapu kohila 😄😄😄😄 thank's very much Ammiyo, man kalukudu haduwa, wambotu mojo haduwa, malliyage caramel pudding haduwa, thawath kama warga haduwa thank's for every thing love you All stay safe 😘😘😘😘❤❤❤❤

  • @jayanthiginige7216
    @jayanthiginige7216 3 роки тому

    Nice to see your ammi making kohila. But we have only bottled kohila in Australia. Waiting to come and taste your mothers recipe. Can see the three of you are a happy family making lot of things for us to see

  • @wanasinghew.a.p6036
    @wanasinghew.a.p6036 3 роки тому

    kohila maluwa haduwa. rasai. niyamai.☺👌

  • @maliscolorfulwonders2164
    @maliscolorfulwonders2164 3 роки тому

    බෝහෝම ස්තුතියි හිතවත් ජෙනී. අදත් පුරුදු ව්‍යංජනයක් පිසීමට අලුත් තාලයක් ගෙනාවා. කොහේවත් දැක්කේ නෑ මේ ක්‍රමය 🙏🙏❤️❤️

  • @thanojathomas7625
    @thanojathomas7625 3 роки тому +3

    ඇත්තටම කවදාවත් ඔය විදිහට කොහිල උයල නැ. හෙටම උයනවා ගෙදර ගෙනාපුවා තියනවා. තුන්දෙනාටම බුදුසරනයි.

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 роки тому +1

    අම්මි ගේ කැම නම් සුපිරියි කියන එක දැන් හොදටම දන්නවා . 👌👌😍

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 3 роки тому

    Hari hadanawa oya vediyatama putha and family ❤❤God bless you

  • @gayaniiresha5009
    @gayaniiresha5009 3 роки тому +1

    ම්ම්ම් රස පාටයී😋😋.... අදම හදනවා මං තෑන්ක්ස් අම්මි😊

  • @kaveeshhansaka6679
    @kaveeshhansaka6679 3 роки тому

    harima adaraniyayai amma budusaranayi pawule samata

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 роки тому +1

    මම නම් ආසම කෑමක්.ගමේ කෑම වලට තමයි වැඩියෙන් කැමති ❤️❤️❤️👍👌

    • @smusicmh
      @smusicmh 3 роки тому

      Game kellek nn ha amme

  • @dhilanirupika343
    @dhilanirupika343 3 роки тому +3

    Supiri aiya dennatama budu saranai. ❤️

  • @sandunsavinda8743
    @sandunsavinda8743 3 роки тому +1

    Thanks harime hode deyak 💯.

  • @chanakaperera1482
    @chanakaperera1482 3 роки тому

    හෙට හදනවා ... 👌👌👌👍👍

  • @kushaniwanthahettiarachchi4769
    @kushaniwanthahettiarachchi4769 3 роки тому +1

    Amma laga thiyana kulu badu warga tika dawasaka kiyannako.

  • @Shc3642
    @Shc3642 3 роки тому

    Ude aiyage video eka baluwama duken hitiye ada ammi pennanne nathi wei kiyala. Ammiwa balanna ඇබ්බැහි wela inne dannam ammi.😍😍 බුදු සරණයි ❤️❤️❤️

  • @thilinamadusankammtm1550
    @thilinamadusankammtm1550 3 роки тому

    Moolagginnata prathyaksha ammige kohila wiyanjanaya

  • @kusumlathapriyangani8137
    @kusumlathapriyangani8137 3 роки тому

    Oka hadala ekmanata denna ona ape aiyatath... thanks ammiyo... adarei oyala thundenatama goooooooodak... ❤️❤️❤️😘😘😘

  • @waruniweerarathna695
    @waruniweerarathna695 3 роки тому +1

    බොහෝම ස්තුතියි. අම්මා 💙💙

  • @namaliebentota8179
    @namaliebentota8179 3 роки тому

    Poddak kali thalala ganna. Thunapaha kali walata Wadina hodata

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 роки тому +3

    Wensma widiyata👍👍👍👍❤️❤️❤️

  • @sujeewasomawardahna2511
    @sujeewasomawardahna2511 3 роки тому

    Woóooooow 💕❣️❣️ sangeeth Maru curry eka.hemadama Kata puchchaganna epoo

  • @nirmalamadhubhashini1323
    @nirmalamadhubhashini1323 3 роки тому +3

    Thank you amma and sangeeth aiya..😍❤️✨️

  • @chathurikamadushani4626
    @chathurikamadushani4626 3 роки тому

    Mama kannathi kama unth ammi hdn widiht kala balanna hitenw.rasa patai.adarei ammi😘😘😘

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 роки тому +2

    ආදරෙයි අම්මා.. පරිස්සමින් ඉන්නවා නේද . තෙරුවන් සරනයි .

  • @achalagayani2845
    @achalagayani2845 3 роки тому +2

    නියමයි 👍

  • @kwtqwe3030
    @kwtqwe3030 3 роки тому

    Ammiyo mage mahaththayatath ikmanata kenthi yanawa mama videowa balanawa lankawata awama eyata hadala denna ona nisa .hemotama budusaranayi .

  • @nirosha707
    @nirosha707 3 роки тому +3

    ඔබතුමියගේ අව්‍යාජ සිනහවට ආදරෙයි .බුදු සරනයි .පරෙස්සමින් ඉන්න.

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 3 роки тому

    Kawadawath me widiyata kohila hadala nehe.aluth receipi ekak.hadabalanna ona.stuti godakma.

  • @raneeshasamaraweera4439
    @raneeshasamaraweera4439 3 роки тому +3

    ආදරෙයි අම්මේ 😍😍

  • @ramanifernando4901
    @ramanifernando4901 3 роки тому +2

    ෂා....මම ආසම කෑමක්.ඒත් ඔය විදියට හදලා නැහැ..මමත් හදනවා...

  • @kawindyasajani98
    @kawindyasajani98 3 роки тому +1

    ආස කෑමක් 😋

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 3 роки тому

    අදත් අම්මිගෙ කෑම නම් මරූ, බුදු සරණයි පවුලටම

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 3 роки тому

    අනේ harima rasi 😋😋😋 බුදු සරණයි

  • @sumanaswedage4370
    @sumanaswedage4370 3 роки тому

    Puthage amma hadana vidiha godak rasa athine ammage hinawai kathawai adarayai musuunama kohomath rasaineda puthe budu saranai

  • @thamarakumari9538
    @thamarakumari9538 3 роки тому

    අලුත් ක්‍රමයක් ලංකාවට ආව දවසක කන්නම්කො .බොහොම ස්තූතියී අම්මිටයි පුතාටයි.තෙරුවන් සරණයි !!!

  • @shamanilminithappuwarige2799
    @shamanilminithappuwarige2799 3 роки тому

    My favourite too ❤❤❤yummy yummy

  • @SRIYANGIANU
    @SRIYANGIANU 3 роки тому

    Kohila walakma thiyenooo.good vdo 🥰🥰

  • @janakipriyangika6191
    @janakipriyangika6191 3 роки тому +2

    අන්නාසි මාලුවක් හදන්නකෝ

  • @kaushalyasadamali6318
    @kaushalyasadamali6318 3 роки тому +3

    Ane mn ara illapu video eka dennako oyagei ammigei sanjana akkigei video ekk oneeeee

  • @mrtgx8327
    @mrtgx8327 3 роки тому +1

    Miris badiddi lunu kudu tikak danna amme ethakota sera enna.math adama hadanawa .kohila amme

  • @mgilekanayaka1595
    @mgilekanayaka1595 3 роки тому +1

    කොහිල සම්බෝලයක් හදන්න පුළුවන්ද අම්මේ අය දවසක..බුදුසරණයි පරිස්සමින් ඉන්න අම්මේ..

  • @cytasetha8655
    @cytasetha8655 3 роки тому

    Budu saranai hamadatama oyalata

  • @thamarashishashipraba531
    @thamarashishashipraba531 3 роки тому +4

    මන් හිතුවා කවදාහරි කොහිල හදයි කියලා.මොකද එදා එලවලු වට්ටියේ මන් දැක්කා කොහිල තියනවා අම්මා.❤❤

  • @ashikawshi1908
    @ashikawshi1908 3 роки тому

    Hi aiya kohomada niwadu dawase asawen balano hi Amma kohomada

  • @sajiniawanthika1998
    @sajiniawanthika1998 3 роки тому

    දෙල් වෑංජනයක් හදන්නකෝ

  • @harshiharshi6021
    @harshiharshi6021 3 роки тому

    Adare hethana adara amma. ❤❤

  • @nljayakodi8106
    @nljayakodi8106 2 роки тому

    Ammi බුත්සරණ thiyenva hulan kiriyth thiyenv😋😋

  • @kasunchinthaka2740
    @kasunchinthaka2740 3 роки тому +6

    අපටත් කැස්ස ආවා පාහේ බදිද්දී😀

  • @sithuminichathumika8683
    @sithuminichathumika8683 3 роки тому

    Ammi dawasaka pineapple curry ekak hadnnkoo...hamoma Asa Wei mokada Ammige recipes wenas nisa😘😘 adarei ♥️ theruwan saranai Jesu pihitai ☸️✝️

  • @sonalbroofficial9481
    @sonalbroofficial9481 3 роки тому

    කොහිල මරු..අම්මා ..අපි උයන වට වඩා ගොඩක් වෙනස්..හ්ම්ම් රසවත් athi.....😘😘😐😚

  • @raneeshalakmini5497
    @raneeshalakmini5497 3 роки тому

    Man youtub channel ekakata dana palawene comment eka ammaaa.ammath mage amma wagemai harima adaraniyai ammaa. enisama ammata comment ekak noda inna beritharam amma sundara charithayak.budu saranai ammata.

  • @aadhyafernando9943
    @aadhyafernando9943 3 роки тому +1

    අම්මා මිරිස් බදිද්දි ලුණු කුඩු චුට්ටක් දාලා බැද්දාම කැස්ස එන්නෙ නෑ... මං කොහිල කන්න ආසයි. ඒත් උයන්න දැනගෙන හිටියෙ නෑ. හෙට නිවාඩුවේ බෝඩිමේ ඉඳන් හදනවා. අම්මාට ගොඩක් ස්තූතියි.. 🙏

    • @nilankadilhani910
      @nilankadilhani910 3 роки тому +1

      Thanks ane hodai eka dana gaththa eka hamotama thiyana parsnyk meka😊

    • @aadhyafernando9943
      @aadhyafernando9943 3 роки тому

      @@nilankadilhani910 👍👍👍

  • @isharadilshika7225
    @isharadilshika7225 3 роки тому

    Goadak rasai wage akke.Budusaranai oyala 3 denatama

  • @shashikaharshani5887
    @shashikaharshani5887 3 роки тому +8

    බැලුවාම කොහිලවල ගුණම දේ තමයි අපි මෙච්චරකල් අයින් කරලා තියෙන්නෙ. ස්තූතියි අම්මට...

  • @kumariatapattu3948
    @kumariatapattu3948 3 роки тому +1

    Maru 👍

  • @kanthi.kanthi7442
    @kanthi.kanthi7442 3 роки тому

    Amme.katata.kelath.inuwa.math.uyanwa.gedara.ghin🌹🌹🌹🌹🌹🌹

  • @ishuonline8295
    @ishuonline8295 3 роки тому +1

    Hi guys welcome to sangeeth vlogs 😁

  • @nadeekanadeeka6621
    @nadeekanadeeka6621 3 роки тому

    Kohila shaaa maruuu

  • @dsenanayaka3755
    @dsenanayaka3755 3 роки тому +1

    Rasai neda mamath asane ath amma hadapu widihata kanna asa hithuna ❤️ kemak hadanna oni dewal description box aka danna puluwnm illimak withari aiyee 🥰 ammata thaththata aiyata budusarani ❤️🙏🏻parissamen inna

  • @devithennakoon4576
    @devithennakoon4576 3 роки тому +2

    Adareyi ammee ❤❤❤

  • @SN_MUSIC_SINHALA
    @SN_MUSIC_SINHALA 3 роки тому +3

    දැක්ක ගමන් ආවා

  • @tha247
    @tha247 3 роки тому

    පරිස්සමෙන් ඉන්න ආදරේයි බුදු සරණයි ❤️

  • @nikeshalaranathunga3460
    @nikeshalaranathunga3460 3 роки тому +1

    Sangeeth vlogs😋😍

  • @sandunisewwandi4474
    @sandunisewwandi4474 3 роки тому

    රස පාට😋🤤🤤

  • @indikaruwan6489
    @indikaruwan6489 3 роки тому

    Lankawata awahama hoyagena enawa oyalawa❤❤❤❤❤

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 роки тому

    තෙරුවන් සරණයි ඔබ පවුලටම

  • @nalanyhawile117
    @nalanyhawile117 3 роки тому

    Math asai kohila maluwa

  • @cytasetha8655
    @cytasetha8655 3 роки тому

    Dannith neha kakatiya labunth ammata kiyannako hadanna asari hamadama❤❤❤

  • @minaadipawanya2483
    @minaadipawanya2483 3 роки тому

    අනේ අම්මිට ආදරෙයි ගොඩාරියක් ❤️😘