Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තෙල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් දුන්නු උදාහරණයනම් ඕන ගොනෙකුට තේරෙනවා.... මරු
ඇත්ත 😂
Yes
Tv channels wala pennanna watinawa election ekata kalin,supiri❤❤❤
බත් කන කකුල් දෙකේ හරක්ට නම් ඔහොම කිව්වත් තේරෙන්නේ නෑ..
අපෝ නෑ.ඔහොම නෙමෙයි ඔලුවට පොල්ලකින් ගහලා කීවත් නොතේරෙන ගොන්නුත් ඉන්නවා. උං හිතාගෙන ඉන්නේ රනිලා පෙලහර පානවා කියලා. 😂😂😂😂
කාලෙකින් බලන් හිටියේ මන් විතරද අලුත් එකක් එනකන් ලමයිනේ....
උබෙ අම්මට හුකාන්
පල හිගන්නා😂
wena mukuth epada
Man iyeth kalpana kara ai parakku kiyala 🥲
Pk දෙන්නැතුව පලයන් යන්න කැහුට්ටා😂
චන්දෙ ලන් උනාම මේවගෙ මිනිස්සුන්ට දෙවල් මතක් කරන video හැම චැනල් එකකින් ම දාන්න ඔන ✔✔ respect
@user-ym7sn5hu8c ubanam elama ponnayek 😂😂😂
@@BMPremasiri-yq4xp මම කියලා තියෙන්නෙ චන්ද ලන් වෙද්දි මිනිස්සුන්ට මොලෙ පෑදෙන්න් මේවගෙ විඩියො දාන්න කියලා brother ඒකෙ අවුල පොඩ්ඩක් පැහැදිලි කරන්න මට!
මේකෙ කලින් දාල තිබ්බ කමෙන්ට් එකකට දැම්මෙ දැන් ඒක අයින් කරල මාත් අයින් කරා🫡
@@BMPremasiri-yq4xp 💯💌 respect brother its oky
Supiri vini
අර දුක විකුණන් කන channel set එක..... අයියෝ 😂😂😂සුපිරි
ගූ කෑවත් ගැරප්පුවෙන් කන කැද බිව්වත් බෙට්ට කෙලින් ජාතියකට පොල්ලෙන් ගැහුවා වගේ දැනෙන්නම දීලා තියෙනවා. සුපිරියක් විනී❤️
Bath thiyena welawe thamai api dath kanna one
😊
❤
නිදහස් පන්ගොයියෙක්
Mehema kiyalath therun naththam ithin aye kiyanna widiyak na😁
පට්ට ආදර්ශමත්....නියම උදාහරණ එක්ක ❤❤
වීඩියෝ වක් දැම්මොත් ඉතිං මිනිස්සුන්ට හිතට වදින ආදර්ශමත් සුපිරියක් තමා ""විනී""👍
මුන්නම් කවදාවත් වට්ටන්න බෑ..පට්ට සෙට් එක❤
කාලෝචිතයි..! උඹලා අප් වුන තැන ඉඳලා උඹලගේ මුල් වීඩියෝ එකට වෙනකම් සර්ච් කරලා බැලුව එකෙක් මං.(කමෙන්ට් ඇති දපුවා) එනිවේ ලෝකේ ජනප්‍රියම මාධ්‍ය තුලින් රටම සහෘදයන් කරගත් උඹලට මේ වගේ දෙයක් කරන්න තරම් කොණ්දක්, කොඳු නාරටියක් තිබ්බ එක ගැන පට්ටම ආඩම්බරයි !! යූ ටියුබ් කරන හැමෝම මේ දේ ආදර්ශයට ගත්තොත් හොඳයි ආත්මාර්තකාමී නොවී..ආඩම්බරයි වගේම හුස්ම ගන්නකම් ආදරෙයි උඹලගේ හිතුවිලි වලට..ජය විනී ආදරෙයි.!❤
❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇
@@dushannamal9445 ඇත්ත
ඒකනම් සුපිරියක් තමා👌❤️🔥මොකද වෙන්නෙ ව්නී ඔයාලනම් මරැ අනේ පෙට්‍රල් සීන් එක තමා සුපිරියටම කරේ අපේ සමහරක් ගොන්නුන්ට තාම මේක තේරැනේ නැති එක තමා පුදුමෙ 🥲මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥
එදත් QUALITY අදත් QUALITY ❤❤❤
3M වලට තව ටිකායි... ගැම්මක් තමා. මේවගෙ වීඩියො දිගටම දැම්මනං සුපිරි. ලංකාවෙ මෝඩ හැත්තගෙ ඇස් ඇරෙන්න මේවගෙ දේවල් තමා youtube කරන අය මිනිස්සුන්ට පෙන්නන්න ඔනෙ... ලකයි සිකායිත් මේවගෙ කරනවා. සුපිරි. ❤
ඉන්ධන සහනය thamai මරුම අම්මෝ 😂😂😂❤❤❤ අදත් සුපිරි vini set ekh ❤❤ආදරෙයි ❤🙏
විනීලට බොක්කෙන්ම ඉන්න කොල්ලො කෙල්ලො කෝ ❤✊🤝
Innawa😊
@@IreshKumara-f3u mge ekh 💚
Ekenma 👍❤️
❤@@IreshKumara-f3u
එකෙන්ම
ඉන්ධන මිල ගැන නම් සුපිරියටම දුන්නා .ජය වේවා විනී❤
Hii
අපේ රටේ ගව සම්පතට තේරෙන විදියටම වැඩේ කරලා. නියමයි විනී.
හිනා😂 ගියට ඇත්තටම අපි අසරණයි bn.😢 මේක බලලවත් අපේ අයගේ මොළ පැදුනොත් ඇති.🙏Vini ආදරෙයි සෙට් එකටම.❤️💪
හිනාගියාට..? What🫨
විනි නම් සුපිරියක් තමා ❤❤❤❤
මම හැමදාමත් පුතා එක්ක විනී බලන්නේ .....ආදරෙයි විනී...❤❤
මාත් එන්නද ඔයා එක්ක බලන්න 😂
😂
@@SandayaDamayanthi-yf8dy 🤣🤣🤣
කොට උඩ ඉදගෙන කායිවාරු ගැහුවාට වැඩක් නෑ වැඩ කරන්නේ නැතිනම් ..ඒක පට්ට
දැන් වීනී එකෙ හැම වීඩීයො එකකම සමාජෙට ගන්න දෙයක් තියෙනවා ඉස්සරහටත් මේ වගෙ දිගටම වීඩීයො දාමු❤
lakayi sikayi vagee ❤
තෙල් ගැන දුන්න උදාහරණය නම් සුපිරි ❤රට වෙනුවෙන් මිනිසුන් මේ වගේ නිර්මාණයක් හරහා දැනුවත් කිරීම ඉතා වටිනවා.Respect vini production ❤❤
Meka TV wala pennanna puluwan nm maara watinawa.. Ape minissunta ohoma thamai therum karanna ona.. Apith plwn tharam me wage dewal youtube balanne nathi ayata pennanna ona.. Ekkenek hari wenas karamu rata wenuwen.. ❤❤❤
@@malithapriyashan අනිවාර්යයෙන්
@@maddadius1689 ❤️💪
ඉන්ධන උදාහරණය නම් ෆට්ටෙටම දුන්නා ඕනම හරකෙකුට තේරෙන්න ....😂😂❤️ සැ:යු ⚠️️තවමත් නොතේරෙන 🐄 සිටින නිසා කමෙන්ට් දමන විට 💩ගොම පෑගිමට පුලුවන් අවධානයෙන් පසුවන්න ..😂
aniwa ekanam deela hodtama therenna
😮
👍
පට්ට... ඒකනං
Siraa
රේනෝඔ ඕඔ ඕඔ ... . . . . . . . . . 1:39
අඩෝ ඒක මීටර් උනේ දැන්😂😂
අඩෝ ඒක කලින් comment එක එහෙක දැක්කා හොයාගන්න බැරිවුනා. දැන් හරි.😅😂
තෙල් මිලේ උදාහරණය නම් මරු, ඕනි හරකෙකුට තේරෙනවා💓🔥
මම Vini බලන්න අරන් අවුරුදු තුනක්‍් වෙනවා .දෙවෙනි අවුරුද්දෙ මම ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ 2023/03/09 මට මෙයාලා සෙට් එකම හමු වුනා .එයාලා එදා වීඩියෝ එකක් ෂුට් කර කර හිටියේ පිටකොටුවේ .මම එයාලත් එක්ක සෙල්ෆි ගැහුවා.හරිම නිහතමානි.හදවතින්ම සුබ පතනවා.සෝබන කාරයෝ නොවි එදා වගේම අදත් ඉන්නවා.හෙටත් ඉදි කියල මම විස්වාස කරනවා.අනාගතයට සුබපතනවා හදවතින්ම.
Mathakai mata❤
😂😂😂😂😂😂Ape seta ekka ella kkollo seta ekka
ආ මාත් හිටියා ඔයා එද්දී 😎
@@dilankapriyashan707 Ehemada 🤔
@@KrishanChandika-c5i ehemada 🤔
ලොකු අයියා තමයි හැමදාම වටිනම Talk එක දෙන්නෙ 🤍
Ah ahmda 😂
"මං දැන් නිදහස් පන් ගොයියෙක්.."😂💔 vini ❤️❤️
කාට හරි කඩේ නොයන තාක් උබලා සුපිරි,,, ඔය විදිහටම රෙස්පට් එකේ යමන් විනී,,, ආදරෙයි❤
මායිම් ගම්මාන වල මිනිස්සු කොහොමත් මහින්දට... ඒත් ඒවා වීඩිඕ වලට ගේන්න ඕනෙ නෑ
@@bigbang2182මහින්ද චන්දෙ ඉල්ලනවද😅
💯💯💯💯💯👍👍👍👍👍
එකෙන්ම..❤
තෙල් මිලට දුන්න උදාහරනය නම් පට්ට😢😂❤ජය වේවා vini
එක ඇත්ත
ඒක නම් දාපු ගමන් බැලුවා සුපිරි vedo එකක් කාලේකට පස්සෙ jok එකෙන් හරි මේවා බලලා වත් රටේ ජනතාව බුද්ධිමත් විදියට චන්දෙ දෙන්න ❤
උබලට වනිදු මතක් උනේ නැත්ද අන්තිම හරියේ
වනිදුට නෝන්ඩියට තමයි ඒක කිව්වෙ 😂😂
හිනා වෙල , තරහ නොවි කියන එකම සෙට් එක ❤️❤️❤️💪💪💪💪 npp jaya ❤️❤️❤️
මරැ වචන මරැ announcer.acting සුපිරි😮❤😮දෙනව ඇඬෙන්නම.මේවා බලලවත් මේ පාලකයො හැදෙන්නෙ නෑනේ😂
පාලකයො නෙවෙයි මිනිස්සු දැන ගන්න ඕනෙ උගත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න 👍
Sira e😂😂😂
ඒ පාලකයින්ට චන්දෙ දාන්න කලියෙන් උබලා හැදියල්ලා,උන් නිකන්ම එතකොට හැදෙනවා. බොරු මරිසි එපා මේ පාරත් ගිහින් කතිරෙ ගහලා වරෙන් ,ඊට පස්සෙ ආයෙ ඕකම කියාපන්. ගොන් අමන හැත්ත
පාලකයොන්ට කොහෙද බොල මේවා බලන්න වෙලාවක් උන්ට තියනවා කන්න ....හොරා
පාලකයෝ නෙමෙයි උන්ට චන්දය පාවිච්චි කරන අපියි හැදෙන්න ඕන... උන් හැදෙනවනම් අවුරුදු 76 ක් දෙපැත්ත බෙදිලා දේශපාලනය කරලා මගේ ලස්සන රටට මෙහෙම වෙයිද 😢
කන හරහා මොලය ,ඇස් ඇරෙන්න දිලා තියෙනවා සුපිරි😉
🎉🎉 nivedakayata inna kolla nam ragapanna patta❤️❤️Lassana prema charitayak vage hambuna nam. 👍👍👌👌
අලි පොහොට්ටු කාරයන්ටයි පියානන්ගෙ පුතාටයි කඩේ යන උන්ට තේරෙන්න තෙල් ගැන සීන් එක මරු ❤️
මාලිමාවට ජය.💜️
අනුරට කඩේ යන උන්ටත් එක්කමයි
@@avishkajayawardena9826 සජියා 😅😅😅
බෝක්කු ගානේ කයිවාරුව විතරයි.. කයියනායක. ඒ වුනාට සමසේ දීලා තියෙනවා රිදෙන්න. විරාජ් කිව්වා හරි මගේ මතේ බැහැ 🫵🫵🇱🇰
Vini production කියන්නෙ දැන් ප්‍රසිද්ද Channel එකක් 💗 දවසක විනීලා මේ ඉන්න තැනට වඩා ලොකු තැනකට එනවා ලංකාවෙ නෙවේ පිට රට අයටත් පිස්සුවක් හැදෙන තැනකට එයි ඒ තැනට ආවෙ කෝමද කියලා හිතා ගන්නවත් බැරි විදිහට 😁
දැනටමත් ඇවිත් නේද
උදාහරණයට අරන් තියෙන්නේත් ලොන්ඩරි චැනල් එකක් ගැන තමා
Hiru TV wage 😂😂 🤝🤝
Hiru tv කියන්නෙ toilet එකක්නෙ 😂
@user-ym7sn5hu8cmona ponnayekda bn uba 😂
ආයෙත් ට්‍රැක් එකට ඇවිල්ලා.....😂😂😂😂😂😂😂......සුපිරි.....ඔහොම යන්.....විනී ආදරෙයි.....❤️❤️❤️❤️🙏🙏💪💪👍👍😍😍
maru සුපිරි 😊😊😂😂😂😂
වටින එකක් මේ වෙලාවෙ ඔිනම වීඩියෝ එකක්...රිදෙන්නම දෙන්න ඕන ලංකාවෙ අයට නැත්නම් තමන් ඉන්න තත්වය අමතකයි ඡන්දයක් ලංවුනාම..Vini ❤️❤️❤️
මෙව්ව තමා ට්‍රෙන්ඩින් යන්න ඕනි වීඩියො. දැකපු හොදම වීඩියො එක. රගපෑම නම් අතිවිශිශ්ටයි
ආදරෙ යි විනි ප්‍රඩක්ශන් ඔක්කොටම 🎉
Niyamai niyamai ❤❤❤oyalage video okkoma balanawa
ලොකු අයියගේ කතාව පට්ට💪❤. ව්නිලට හැමදමත් අදරෙයි 💓. දෙවයේ ලියව්ල තියෙන්නේ😅😅 එ කොටස අම්බො😅
උදාරෙන්ම කන හරහා මොළයට දිලා තියනවා .. මේ වගේ දෙයක් කරපු එක නම් නියමයි විනි Team .. බලන හැමෝම තේරුම් අරන් ✅ හොද තීරනයක් ගත්තොත් රට වෙනුවෙන් වටිනවා ❤
🌚
අනිවා ඕක තේරම් ගන්න බැරි එවුනුත් ඉන්නවා😂
❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක් අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)
ලස්සන වැඩක්.මිනිස්සුන්ට පනිවිඩයක් දෙනව.හදමු වෙනස් කරමු.npp
Siril ayyage secen ekka meter une katada
😂😂😂අනේ පලයන් ගොනෝ යන්න
අනිවා එකෙම්ම👍
@@12thbatchlucmed202-iඋබලා වගේ ගොන්නුන්ට තමයි විඩියො එක දලා තියෙන්නේ🤣
රිදෙන්නම දීලා ඒකනම් respect 🙂💝
විනීලගෙ හොදම වීඩියෝ එකක්. මේකත් ඇති මිනිස්සුන්ට දුර දිග හිතලා තමන්ගෙ වටින ජන්දෙ පාවිච්චි කරන්න. පාට පක්ෂ බේදයක් නැතුව දෙන්න ඕනි හැමෝටම හොදම එකෙන් දීලා තියෙනවා. Good Luck VINI ❤❤❤❤
Dan etakota klpna krla denne moktada okkoma eka walle pol ne😂
Sajith thamai one
Pissekne. Yako u. @@gemunugemunu8698
වෙනදා වගේම සුපිරියක් 😍💗 ඉන්දන මිලේ සහනේ තමයි සුපිරිම 😄😄
Vini vidieo එකක් දානකන් හිටපු අය කෝ බලන්න ❤❤❤
Maru. Set eka 👌👌❤️❤️❤️
මෙ වීඩියො එක බලද්දි.විනිලගෙ මුල් කාලෙ විඩියෝ මතක් වෙනවා ❤️
සමාජෙට වැදගත් වෙන වර්තමානෙට ගැලපෙන දෙයක් කරනවා නම් ඒ Vini විතරයි 💗😊
දැන් විනී එකේ හැම වීඩියෝ එකකින්ම සමාජෙට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. ඉස්සරහටත් මේ වගේ දිගටම වීඩියෝ දාමු ❤
විනී කියන්නෙ අලුත් කලාවක් රටටම ආදර්ශයක් වෙන ❤🎉
ගැම්මක් vini production resfect හදවතින්ම සමාජෙට පට්ට ආදර්ශ ටිකක් දෙන්නෙ 🫵💥👍
විනීලගේ ඉස්සරම වීඩියෝ තමයි පට්ට, පහු ගිය කාලෙ ගහපු ඒවා ඔක්කොම චොර, මේක නම් ශේප්❤
අන්තිමේදී සිරිල් අයියගෙ ටෝක් එක දානව දැක්කෙ මන් විතරද...ආදරෙයි විනී...❤️😍🥰
සිරිල් අයියගෙ නෙමෙයි වනිඳු අයියගෙ 🤣🤣🤣🤣
වනිදුගෙ යකෝ 😂
හැමදාම වගේ සුපිරියි vini production ....හැමදාමත් ආදරෙයි...❤ ❤ ❤
ඉන්ධන උදාහරණය නම් ෆට්ටෙටම දුන්නා ඕනම හරකෙකුට තේරෙන්න ....😹චන්දෙ ලන් උනාම මේවගෙ මිනිස්සුන්ට දෙවල් මතක් කරන video හැම චැනල් එකකින් ම දාන්න ඔන respect VINI ❤
Meka TV wala pennanna puluwan nm maara watinawa.. Ape minissunta ohoma thamai therum karanna ona.. Apith plwn tharam me wage dewal youtube balanne nathi ayata pennanna ona.. Ekkenek hari wenas karamu rata wenuwen..
මේක මේ වෙලාවේ බලන ඔයාලා හැමෝගෙම දෙමව්පියන් නිදුකින් නිරෝගී මත්ව සුවපත් වේවා ☸️🛐🕉️✝️
12.28 - 13.26 මොන උනත් ඇත්ත තේරුම් අරගන්න පුළුවන්, ආදර්ශයක් දෙන එකම ප්‍රඩක්ෂන් එකක් ":": විනී :"" කියන්නේ,,❤🎉😊
සුපිරියක්...තෙල් මිල ගැන දුන්න උදාහරණය සුපිරි ❤❤
Tik tok එකෙන් වීඩියො එකෙ කැල්ලක් දැකල ටිකකින් youtube notification එකක් ආවම 😂❤ 🎉
නියමයි විනී සුපිරිම තියනවා. මේවා මිනිස්සුන්ට තේරුම් කරන එකම වටිනවා. ගොවියට වෙච්ච දේ, තෙල් මිළට වෙච්ච දේ ඒ දෙක නම් නියමෙට ම දීලා තියනවා ❤
ඒක නම් සුපිරී..බලමු මේවා බලලවත් මිනිස්සු මොළේ කල්පනා කරල මේ පාර චන්දෙ දේයිද කියලා..
තෙල් මිළ අඩු කිරීම සම්බන්ධව දුන්නු පහර නම් සුපිරියක් කොහොමත් සෙට් එකම පට්ට වැඩ්ඩෝ ❤ආදරේයි ❤️
විනී කියන්නෙම බ්‍රැන්ඩ් එකක්. මේ පාරත් දැනෙන්නම දුන්නා සුපිරි වැඩක්❤❤❤❤ ජයෙන් ජය......✌ ❤❤❤
Thanxx vini ඇත්තටම මේක තේරුම් ගන්නෙ නැති මෝඩ පිරිස් ඉන්නකල් ලංකාව හැමදාම මේ තත්වෙම තමයි
විනී❤❤ සුපිරියක් මේපාරත්
superb... thel mila gena dipu example eknm supiri
දෙන එක දීල තියෙනවා බොක්කටම වදින්න. හැමදාම විහිලුවෙන් හරි රටේ මිනිස්සුන්ට හිතන්න දෙයක් දෙන්නෙ විනී තමා. ආදරෙයි විනී. ❤🎉
පට්ට පට්ට් , එනකල් බලන් හිටියෙ , කියලා නටන්න එපා යකුනේ , දෙන පණිවිඩය ගනිල්ලා ✌️
විනී ප්‍රඩක්ෂන් කියන්නෙ ඉතිං එදා ඉදන් සුපිරි යක් 💗😊 vini Production is Brand Sri Lanka ✍️😊Like a comment 😊
මේ දැන් channel එක 3M ගැහුවා 🎉🎉🎉
😮සුපිරිම vidio එකක් 😮. හැමදාමත් ආදරෙයි ❤විනී❤
බලන්න දෙයක් නෑ ඉතිම්...සුපිරි ඇති...බලන්න කලින්ම comment කරා ඔන්න..ආදරෙයි විනී❤❤❤❤
Vini ඒකනම් නියමෙට දීලා.. මරු❤
මෙක සුපිරියක්😊
Vinilage වීඩියෝ ekak apu gaman ගෙදර kattiyat එක්ක එකට ekatu වෙලා satutin ආසාවන් බලන්නේ vinilage වීඩියෝ eka vitarai ape ගෙදර හැමෝම ගොඩක් ආසයි vinilage වීඩියෝ වලට Ape ගෙදර අයව satutu කරන vinilata Adarai ❤❤
අම්මෝ මගෙ සහෝදරයො ටික දැක්කාම දැනුන සතුට....ආදරෙයි උඹලට...බුදුසරණයි...😍😍🥰🥰🥰❤❤❤
සුපිරි වැඩක් වගේ .මුලින් ම පේන්නෙ.ආදරේ විනිලා.❤
Mallila podi Aya ekak pahule hamoma balanna nisa basawa gana poddak kalpanawen.adarei hamotama suba gamanak..❤❤
ඔය දැක්ම වටිනවා,.....ඹගොල්ලො වගේ අය තමයි පාර්ලිමේන්තුවට යවන්න ඹ්න .... ආදරෙයි විනී..❤❤❤
මන් ඔයාට ආදරෙයි 💗💐
ඡන්ද අයිතිය විභාගයක් තියලා දෙන්න ඕනේ කියලා හිතෙන්නේ මේ වගේ කමෙන්ට් දකිද්දි තමයි 😂
@@agentnine999 😅
මේ පාර නාමල් ජනාධිපති වෙයිද මංදා 😁
මොනව උනත් රටේ ජනතාවගේ ඇස් පාදන එකට Respect!❤️
හරිම කාලයට ගැලපෙන හරිම මාතෘකාව❤️මිනිස්සු මේවා බලලවත් මේ පාර මොළේ පාවිච්චි කරොත් හොදයි...👌vini superb😍 good job lv u❤️
supiri😄😄😄😄😄
Me para adennama dila thiyenawa niyama vini ජයවේවා 👍👍👍👍
සුපිරි වැඩක් vini සෙට් එකේ
නියමයි vini.මේක මිලියන ගානක් මිනිස්සු බලනවා.හැමෝම තේරුම් ගන්නවනම් මරු..පොදු ජනයාගේ පාලනයක් හදන්න ඔක්කොම පෙල ගැහෙන්න් ඕනේ කාලයක් මේක
❤️🔔🚩🧭
oyalage background eka hodayi ❤👍🤘
මෙයාලා හාස්‍යජනකව උනත් me රටේ පොඩි නුගත් මිනිහෙක්ට උනත් තේරෙන විදිහට දේශපාලනේ ගැන කියලා දෙනවා... Me පාර වත් හරියට මොලේ කල්පනා කරලා කතිරයක් ගහන්න. එක නිකම් කතිරයක් උනාට ඉස්සරහට me රටම විකුණන් කන කාලකන්නියෝ බිහි වෙන්න පුලුවන්.... විනි ඔයාල නම් brand ekk ❤️🙂
සුපිරියක් ගැම්මක්😜😜😜😜😜
හිනා ගියාට.. ඇත්තටම අපි අසරණයි බං 😢 මෙච්චර රටෙ සම්පත් තියාගෙන දුක් විදින්න
ඇත්තමයි 😢😢😢😢
දුකයි හිතුනේ බන්😑
Supiriii 🎉
ඉන්ධන ප්‍රශ්නය නම් සුපිරියටම ඇඬෙන්නම දීලා තියෙනවා දැන් හරි මිනිස්සුන්ට තේරුම් ගියා නම් හොඳයි Sri ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පොරකටත් දීලා නේ අවසානයේ සුපිරියටම 😂😂 හදවතින්ම ආදරේ හැමදාමත් vini ලට ❤️❤️❤️
මොකද්ද ඒ..??
@@MarisaFernando-xb3sr මොකක් ගැනද අහන්නේ 😊
මොනව ද කරන්නෙ මල්ලි පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න😂😂
Vini ❤️😍😚
මම දැන් නිදහස්" පන් ගොයියෙක් "😂ආතල් නම් vini තමා😂❤
ඔව්ව විනීලගෙ නෙවෙයි පගෝ චූටි මල්ලිගෙයි පොඩි මල්ලිගෙයි ජෝක්ස් ඉස්සර සජීවී ගුවන් විදුලි නාට්‍යයේ ජෝක්ස්...යූටියුබ් තියෙනව බලපන්..මුන්ගෙ කොපි වගේ නෙවෙයි ඒව😂
ගැම්මක් තමා මෙවගේ එවා තව ඔනා vino ❤😊
තෙල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් දුන්නු උදාහරණයනම් ඕන ගොනෙකුට තේරෙනවා.... මරු
ඇත්ත 😂
Yes
Tv channels wala pennanna watinawa election ekata kalin,supiri❤❤❤
බත් කන කකුල් දෙකේ හරක්ට නම් ඔහොම කිව්වත් තේරෙන්නේ නෑ..
අපෝ නෑ.ඔහොම නෙමෙයි ඔලුවට පොල්ලකින් ගහලා කීවත් නොතේරෙන ගොන්නුත් ඉන්නවා. උං හිතාගෙන ඉන්නේ රනිලා පෙලහර පානවා කියලා. 😂😂😂😂
කාලෙකින් බලන් හිටියේ මන් විතරද අලුත් එකක් එනකන් ලමයිනේ....
උබෙ අම්මට හුකාන්
පල හිගන්නා😂
wena mukuth epada
Man iyeth kalpana kara ai parakku kiyala 🥲
Pk දෙන්නැතුව පලයන් යන්න කැහුට්ටා😂
චන්දෙ ලන් උනාම මේවගෙ මිනිස්සුන්ට දෙවල් මතක් කරන video හැම චැනල් එකකින් ම දාන්න ඔන ✔✔ respect
@user-ym7sn5hu8c ubanam elama ponnayek 😂😂😂
@@BMPremasiri-yq4xp මම කියලා තියෙන්නෙ චන්ද ලන් වෙද්දි මිනිස්සුන්ට මොලෙ පෑදෙන්න් මේවගෙ විඩියො දාන්න කියලා brother ඒකෙ අවුල පොඩ්ඩක් පැහැදිලි කරන්න මට!
මේකෙ කලින් දාල තිබ්බ කමෙන්ට් එකකට දැම්මෙ
දැන් ඒක අයින් කරල මාත් අයින් කරා🫡
@@BMPremasiri-yq4xp 💯💌 respect brother its oky
Supiri vini
අර දුක විකුණන් කන channel set එක..... අයියෝ 😂😂😂
සුපිරි
ගූ කෑවත් ගැරප්පුවෙන් කන කැද බිව්වත් බෙට්ට කෙලින් ජාතියකට පොල්ලෙන් ගැහුවා වගේ දැනෙන්නම දීලා තියෙනවා. සුපිරියක් විනී❤️
Bath thiyena welawe thamai api dath kanna one
😊
❤
නිදහස් පන්ගොයියෙක්
Mehema kiyalath therun naththam ithin aye kiyanna widiyak na😁
පට්ට ආදර්ශමත්....නියම උදාහරණ එක්ක ❤❤
වීඩියෝ වක් දැම්මොත් ඉතිං මිනිස්සුන්ට හිතට වදින ආදර්ශමත් සුපිරියක් තමා ""විනී""👍
මුන්නම් කවදාවත් වට්ටන්න බෑ..
පට්ට සෙට් එක❤
කාලෝචිතයි..! උඹලා අප් වුන තැන ඉඳලා උඹලගේ මුල් වීඩියෝ එකට වෙනකම් සර්ච් කරලා බැලුව එකෙක් මං.(කමෙන්ට් ඇති දපුවා) එනිවේ ලෝකේ ජනප්‍රියම මාධ්‍ය තුලින් රටම සහෘදයන් කරගත් උඹලට මේ වගේ දෙයක් කරන්න තරම් කොණ්දක්, කොඳු නාරටියක් තිබ්බ එක ගැන පට්ටම ආඩම්බරයි !! යූ ටියුබ් කරන හැමෝම මේ දේ ආදර්ශයට ගත්තොත් හොඳයි ආත්මාර්තකාමී නොවී..ආඩම්බරයි වගේම හුස්ම ගන්නකම් ආදරෙයි උඹලගේ හිතුවිලි වලට..ජය විනී ආදරෙයි.!❤
❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇
❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇
@@dushannamal9445 ඇත්ත
ඒකනම් සුපිරියක් තමා👌❤️🔥
මොකද වෙන්නෙ ව්නී ඔයාලනම් මරැ අනේ පෙට්‍රල් සීන් එක තමා සුපිරියටම කරේ අපේ සමහරක් ගොන්නුන්ට තාම මේක තේරැනේ නැති එක තමා පුදුමෙ 🥲
මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥
එදත් QUALITY අදත් QUALITY ❤❤❤
3M වලට තව ටිකායි... ගැම්මක් තමා. මේවගෙ වීඩියො දිගටම දැම්මනං සුපිරි. ලංකාවෙ මෝඩ හැත්තගෙ ඇස් ඇරෙන්න මේවගෙ දේවල් තමා youtube කරන අය මිනිස්සුන්ට පෙන්නන්න ඔනෙ... ලකයි සිකායිත් මේවගෙ කරනවා. සුපිරි. ❤
ඉන්ධන සහනය thamai මරුම අම්මෝ 😂😂😂❤❤❤ අදත් සුපිරි vini set ekh ❤❤ආදරෙයි ❤🙏
විනීලට බොක්කෙන්ම ඉන්න කොල්ලො කෙල්ලො කෝ ❤✊🤝
Innawa😊
@@IreshKumara-f3u mge ekh 💚
Ekenma 👍❤️
❤@@IreshKumara-f3u
එකෙන්ම
ඉන්ධන මිල ගැන නම් සුපිරියටම දුන්නා .ජය වේවා විනී❤
Hii
අපේ රටේ ගව සම්පතට තේරෙන විදියටම වැඩේ කරලා. නියමයි විනී.
හිනා😂 ගියට ඇත්තටම අපි අසරණයි bn.😢 මේක බලලවත් අපේ අයගේ මොළ පැදුනොත් ඇති.🙏
Vini ආදරෙයි සෙට් එකටම.❤️💪
හිනාගියාට..? What🫨
විනි නම් සුපිරියක් තමා ❤❤❤❤
❤
මම හැමදාමත් පුතා එක්ක විනී බලන්නේ .....ආදරෙයි විනී...❤❤
මාත් එන්නද ඔයා එක්ක බලන්න 😂
😂
@@SandayaDamayanthi-yf8dy 🤣🤣🤣
කොට උඩ ඉදගෙන කායිවාරු ගැහුවාට වැඩක් නෑ වැඩ කරන්නේ නැතිනම් ..ඒක පට්ට
දැන් වීනී එකෙ හැම වීඩීයො එකකම සමාජෙට ගන්න දෙයක් තියෙනවා ඉස්සරහටත් මේ වගෙ දිගටම වීඩීයො දාමු❤
lakayi sikayi vagee ❤
තෙල් ගැන දුන්න උදාහරණය නම් සුපිරි ❤
රට වෙනුවෙන් මිනිසුන් මේ වගේ නිර්මාණයක් හරහා දැනුවත් කිරීම ඉතා වටිනවා.
Respect vini production ❤❤
Meka TV wala pennanna puluwan nm maara watinawa.. Ape minissunta ohoma thamai therum karanna ona.. Apith plwn tharam me wage dewal youtube balanne nathi ayata pennanna ona.. Ekkenek hari wenas karamu rata wenuwen.. ❤❤❤
@@malithapriyashan අනිවාර්යයෙන්
❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇
@@maddadius1689 ❤️💪
ඉන්ධන උදාහරණය නම් ෆට්ටෙටම දුන්නා ඕනම හරකෙකුට තේරෙන්න ....😂😂❤️
සැ:යු ⚠️️
තවමත් නොතේරෙන 🐄 සිටින නිසා කමෙන්ට් දමන විට 💩ගොම පෑගිමට පුලුවන් අවධානයෙන් පසුවන්න ..😂
aniwa ekanam deela hodtama therenna
😮
👍
පට්ට... ඒකනං
Siraa
රේනෝඔ ඕඔ ඕඔ ... . . . . . . . . . 1:39
අඩෝ ඒක මීටර් උනේ දැන්😂😂
අඩෝ ඒක කලින් comment එක එහෙක දැක්කා හොයාගන්න බැරිවුනා. දැන් හරි.
😅😂
තෙල් මිලේ උදාහරණය නම් මරු, ඕනි හරකෙකුට තේරෙනවා💓🔥
මම Vini බලන්න අරන් අවුරුදු තුනක්‍් වෙනවා .දෙවෙනි අවුරුද්දෙ මම ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ 2023/03/09 මට මෙයාලා සෙට් එකම හමු වුනා .එයාලා එදා වීඩියෝ එකක් ෂුට් කර කර හිටියේ පිටකොටුවේ .මම එයාලත් එක්ක සෙල්ෆි ගැහුවා.හරිම නිහතමානි.හදවතින්ම සුබ පතනවා.සෝබන කාරයෝ නොවි එදා වගේම අදත් ඉන්නවා.හෙටත් ඉදි කියල මම විස්වාස කරනවා.අනාගතයට සුබපතනවා හදවතින්ම.
Mathakai mata❤
😂😂😂😂😂😂Ape seta ekka ella kkollo seta ekka
ආ මාත් හිටියා ඔයා එද්දී 😎
@@dilankapriyashan707 Ehemada 🤔
@@KrishanChandika-c5i ehemada 🤔
ලොකු අයියා තමයි හැමදාම වටිනම Talk එක දෙන්නෙ 🤍
Ah ahmda 😂
"මං දැන් නිදහස් පන් ගොයියෙක්.."😂💔 vini ❤️❤️
කාට හරි කඩේ නොයන තාක් උබලා සුපිරි,,, ඔය විදිහටම රෙස්පට් එකේ යමන් විනී,,, ආදරෙයි❤
මායිම් ගම්මාන වල මිනිස්සු කොහොමත් මහින්දට... ඒත් ඒවා වීඩිඕ වලට ගේන්න ඕනෙ නෑ
@@bigbang2182මහින්ද චන්දෙ ඉල්ලනවද😅
💯💯💯💯💯👍👍👍👍👍
එකෙන්ම..❤
තෙල් මිලට දුන්න උදාහරනය නම් පට්ට😢😂❤ජය වේවා vini
එක ඇත්ත
ඒක නම් දාපු ගමන් බැලුවා සුපිරි vedo එකක් කාලේකට පස්සෙ jok එකෙන් හරි මේවා බලලා වත් රටේ ජනතාව බුද්ධිමත් විදියට චන්දෙ දෙන්න ❤
උබලට වනිදු මතක් උනේ නැත්ද අන්තිම හරියේ
වනිදුට නෝන්ඩියට තමයි ඒක කිව්වෙ 😂😂
හිනා වෙල , තරහ නොවි කියන එකම සෙට් එක ❤️❤️❤️💪💪💪💪 npp jaya ❤️❤️❤️
මරැ වචන මරැ announcer.acting සුපිරි😮❤😮දෙනව ඇඬෙන්නම.මේවා බලලවත් මේ පාලකයො හැදෙන්නෙ නෑනේ😂
පාලකයො නෙවෙයි මිනිස්සු දැන ගන්න ඕනෙ උගත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න 👍
Sira e😂😂😂
ඒ පාලකයින්ට චන්දෙ දාන්න කලියෙන් උබලා හැදියල්ලා,උන් නිකන්ම එතකොට හැදෙනවා. බොරු මරිසි එපා මේ පාරත් ගිහින් කතිරෙ ගහලා වරෙන් ,ඊට පස්සෙ ආයෙ ඕකම කියාපන්. ගොන් අමන හැත්ත
පාලකයොන්ට කොහෙද බොල මේවා බලන්න වෙලාවක් උන්ට තියනවා කන්න ....හොරා
පාලකයෝ නෙමෙයි උන්ට චන්දය පාවිච්චි කරන අපියි හැදෙන්න ඕන... උන් හැදෙනවනම් අවුරුදු 76 ක් දෙපැත්ත බෙදිලා දේශපාලනය කරලා මගේ ලස්සන රටට මෙහෙම වෙයිද 😢
කන හරහා මොලය ,ඇස් ඇරෙන්න දිලා තියෙනවා සුපිරි😉
🎉🎉 nivedakayata inna kolla nam ragapanna patta❤️❤️
Lassana prema charitayak vage hambuna nam. 👍👍👌👌
අලි පොහොට්ටු කාරයන්ටයි පියානන්ගෙ පුතාටයි කඩේ යන උන්ට තේරෙන්න තෙල් ගැන සීන් එක මරු ❤️
😂
මාලිමාවට ජය.💜️
අනුරට කඩේ යන උන්ටත් එක්කමයි
@@avishkajayawardena9826 සජියා 😅😅😅
බෝක්කු ගානේ කයිවාරුව විතරයි.. කයියනායක. ඒ වුනාට සමසේ දීලා තියෙනවා රිදෙන්න. විරාජ් කිව්වා හරි මගේ මතේ බැහැ 🫵🫵🇱🇰
Vini production කියන්නෙ දැන් ප්‍රසිද්ද Channel එකක් 💗 දවසක විනීලා මේ ඉන්න තැනට වඩා ලොකු තැනකට එනවා ලංකාවෙ නෙවේ පිට රට අයටත් පිස්සුවක් හැදෙන තැනකට එයි ඒ තැනට ආවෙ කෝමද කියලා හිතා ගන්නවත් බැරි විදිහට 😁
දැනටමත් ඇවිත් නේද
උදාහරණයට අරන් තියෙන්නේත් ලොන්ඩරි චැනල් එකක් ගැන තමා
Hiru TV wage 😂😂 🤝🤝
Hiru tv කියන්නෙ toilet එකක්නෙ 😂
@user-ym7sn5hu8cmona ponnayekda bn uba 😂
ආයෙත් ට්‍රැක් එකට ඇවිල්ලා.....😂😂😂😂😂😂😂......සුපිරි.....ඔහොම යන්.....විනී ආදරෙයි.....❤️❤️❤️❤️🙏🙏💪💪👍👍😍😍
maru සුපිරි 😊😊😂😂😂😂
වටින එකක් මේ වෙලාවෙ ඔිනම වීඩියෝ එකක්...රිදෙන්නම දෙන්න ඕන ලංකාවෙ අයට නැත්නම් තමන් ඉන්න තත්වය අමතකයි ඡන්දයක් ලංවුනාම..Vini ❤️❤️❤️
මෙව්ව තමා ට්‍රෙන්ඩින් යන්න ඕනි වීඩියො. දැකපු හොදම වීඩියො එක. රගපෑම නම් අතිවිශිශ්ටයි
ආදරෙ යි විනි ප්‍රඩක්ශන් ඔක්කොටම 🎉
Niyamai niyamai ❤❤❤oyalage video okkoma balanawa
ලොකු අයියගේ කතාව පට්ට💪❤. ව්නිලට හැමදමත් අදරෙයි 💓. දෙවයේ ලියව්ල තියෙන්නේ😅😅 එ කොටස අම්බො😅
උදාරෙන්ම කන හරහා මොළයට දිලා තියනවා .. මේ වගේ දෙයක් කරපු එක නම් නියමයි විනි Team .. බලන හැමෝම තේරුම් අරන් ✅ හොද තීරනයක් ගත්තොත් රට වෙනුවෙන් වටිනවා ❤
🌚
අනිවා ඕක තේරම් ගන්න බැරි එවුනුත් ඉන්නවා😂
❤
❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක් අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)
❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇
ලස්සන වැඩක්.මිනිස්සුන්ට පනිවිඩයක් දෙනව.හදමු වෙනස් කරමු.npp
Siril ayyage secen ekka meter une katada
😂😂😂අනේ පලයන් ගොනෝ යන්න
අනිවා එකෙම්ම👍
@@12thbatchlucmed202-iඋබලා වගේ ගොන්නුන්ට තමයි විඩියො එක දලා තියෙන්නේ🤣
රිදෙන්නම දීලා ඒකනම් respect 🙂💝
විනීලගෙ හොදම වීඩියෝ එකක්. මේකත් ඇති මිනිස්සුන්ට දුර දිග හිතලා තමන්ගෙ වටින ජන්දෙ පාවිච්චි කරන්න. පාට පක්ෂ බේදයක් නැතුව දෙන්න ඕනි හැමෝටම හොදම එකෙන් දීලා තියෙනවා. Good Luck VINI ❤❤❤❤
Dan etakota klpna krla denne moktada okkoma eka walle pol ne😂
Sajith thamai one
❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක් අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)
❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇
Pissekne. Yako u. @@gemunugemunu8698
වෙනදා වගේම සුපිරියක් 😍💗 ඉන්දන මිලේ සහනේ තමයි සුපිරිම 😄😄
Vini vidieo එකක් දානකන් හිටපු අය කෝ බලන්න ❤❤❤
Maru. Set eka 👌👌❤️❤️❤️
මෙ වීඩියො එක බලද්දි.විනිලගෙ මුල් කාලෙ විඩියෝ මතක් වෙනවා ❤️
සමාජෙට වැදගත් වෙන වර්තමානෙට ගැලපෙන දෙයක් කරනවා නම් ඒ Vini විතරයි 💗😊
දැන් විනී එකේ හැම වීඩියෝ එකකින්ම සමාජෙට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. ඉස්සරහටත් මේ වගේ දිගටම වීඩියෝ දාමු ❤
විනී කියන්නෙ අලුත් කලාවක් රටටම ආදර්ශයක් වෙන ❤🎉
ගැම්මක් vini production resfect හදවතින්ම
සමාජෙට පට්ට ආදර්ශ ටිකක් දෙන්නෙ 🫵💥👍
විනීලගේ ඉස්සරම වීඩියෝ තමයි පට්ට, පහු ගිය කාලෙ ගහපු ඒවා ඔක්කොම චොර, මේක නම් ශේප්❤
අන්තිමේදී සිරිල් අයියගෙ ටෝක් එක දානව දැක්කෙ මන් විතරද...ආදරෙයි විනී...❤️😍🥰
සිරිල් අයියගෙ නෙමෙයි වනිඳු අයියගෙ 🤣🤣🤣🤣
වනිදුගෙ යකෝ 😂
😂
හැමදාම වගේ සුපිරියි vini production ....හැමදාමත් ආදරෙයි...❤ ❤ ❤
ඉන්ධන උදාහරණය නම් ෆට්ටෙටම දුන්නා ඕනම හරකෙකුට තේරෙන්න ....😹
චන්දෙ ලන් උනාම මේවගෙ මිනිස්සුන්ට දෙවල් මතක් කරන video හැම චැනල් එකකින් ම දාන්න ඔන respect VINI ❤
Meka TV wala pennanna puluwan nm maara watinawa.. Ape minissunta ohoma thamai therum karanna ona.. Apith plwn tharam me wage dewal youtube balanne nathi ayata pennanna ona.. Ekkenek hari wenas karamu rata wenuwen..
❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇
❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක් අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)
මේක මේ වෙලාවේ බලන ඔයාලා හැමෝගෙම දෙමව්පියන් නිදුකින් නිරෝගී මත්ව සුවපත් වේවා ☸️🛐🕉️✝️
12.28 - 13.26 මොන උනත් ඇත්ත තේරුම් අරගන්න පුළුවන්, ආදර්ශයක් දෙන එකම ප්‍රඩක්ෂන් එකක් ":": විනී :"" කියන්නේ,,❤🎉😊
සුපිරියක්...තෙල් මිල ගැන දුන්න උදාහරණය සුපිරි ❤❤
Tik tok එකෙන් වීඩියො එකෙ කැල්ලක් දැකල ටිකකින් youtube notification එකක් ආවම 😂❤ 🎉
නියමයි විනී සුපිරිම තියනවා. මේවා මිනිස්සුන්ට තේරුම් කරන එකම වටිනවා. ගොවියට වෙච්ච දේ, තෙල් මිළට වෙච්ච දේ ඒ දෙක නම් නියමෙට ම දීලා තියනවා ❤
ඒක නම් සුපිරී..බලමු මේවා බලලවත් මිනිස්සු මොළේ කල්පනා කරල මේ පාර චන්දෙ දේයිද කියලා..
තෙල් මිළ අඩු කිරීම සම්බන්ධව දුන්නු පහර නම් සුපිරියක් කොහොමත් සෙට් එකම පට්ට වැඩ්ඩෝ ❤ආදරේයි ❤️
විනී කියන්නෙම බ්‍රැන්ඩ් එකක්. මේ පාරත් දැනෙන්නම දුන්නා සුපිරි වැඩක්❤❤❤❤ ජයෙන් ජය......✌ ❤❤❤
Thanxx vini ඇත්තටම මේක තේරුම් ගන්නෙ නැති මෝඩ පිරිස් ඉන්නකල් ලංකාව හැමදාම මේ තත්වෙම තමයි
විනී❤❤ සුපිරියක් මේපාරත්
superb... thel mila gena dipu example eknm supiri
දෙන එක දීල තියෙනවා බොක්කටම වදින්න. හැමදාම විහිලුවෙන් හරි රටේ මිනිස්සුන්ට හිතන්න දෙයක් දෙන්නෙ විනී තමා. ආදරෙයි විනී. ❤🎉
පට්ට පට්ට් , එනකල් බලන් හිටියෙ , කියලා නටන්න එපා යකුනේ , දෙන පණිවිඩය ගනිල්ලා ✌️
විනී ප්‍රඩක්ෂන් කියන්නෙ ඉතිං එදා ඉදන් සුපිරි යක් 💗😊 vini Production is Brand Sri Lanka ✍️😊
Like a comment 😊
මේ දැන් channel එක 3M ගැහුවා 🎉🎉🎉
😮සුපිරිම vidio එකක් 😮. හැමදාමත් ආදරෙයි ❤විනී❤
බලන්න දෙයක් නෑ ඉතිම්...සුපිරි ඇති...බලන්න කලින්ම comment කරා ඔන්න..ආදරෙයි විනී❤❤❤❤
Vini ඒකනම් නියමෙට දීලා.. මරු❤
මෙක සුපිරියක්😊
Vinilage වීඩියෝ ekak apu gaman ගෙදර kattiyat එක්ක එකට ekatu වෙලා satutin ආසාවන් බලන්නේ vinilage වීඩියෝ eka vitarai ape ගෙදර හැමෝම ගොඩක් ආසයි vinilage වීඩියෝ වලට Ape ගෙදර අයව satutu කරන vinilata Adarai ❤❤
අම්මෝ මගෙ සහෝදරයො ටික දැක්කාම දැනුන සතුට....ආදරෙයි උඹලට...බුදුසරණයි...😍😍🥰🥰🥰❤❤❤
සුපිරි වැඩක් වගේ .මුලින් ම පේන්නෙ.ආදරේ විනිලා.❤
😊
Mallila podi Aya ekak pahule hamoma balanna nisa basawa gana poddak kalpanawen.adarei hamotama suba gamanak..❤❤
ඔය දැක්ම වටිනවා,.....ඹගොල්ලො වගේ අය තමයි පාර්ලිමේන්තුවට යවන්න ඹ්න .... ආදරෙයි විනී..❤❤❤
මන් ඔයාට ආදරෙයි 💗💐
😂
ඡන්ද අයිතිය විභාගයක් තියලා දෙන්න ඕනේ කියලා හිතෙන්නේ මේ වගේ කමෙන්ට් දකිද්දි තමයි 😂
@@agentnine999 😅
මේ පාර නාමල් ජනාධිපති වෙයිද මංදා 😁
මොනව උනත් රටේ ජනතාවගේ ඇස් පාදන එකට Respect!❤️
හරිම කාලයට ගැලපෙන හරිම මාතෘකාව❤️
මිනිස්සු මේවා බලලවත් මේ පාර මොළේ පාවිච්චි කරොත් හොදයි...👌
vini superb😍 good job lv u❤️
supiri😄😄😄😄😄
Me para adennama dila thiyenawa niyama vini ජයවේවා 👍👍👍👍
සුපිරි වැඩක් vini සෙට් එකේ
නියමයි vini.මේක මිලියන ගානක් මිනිස්සු බලනවා.හැමෝම තේරුම් ගන්නවනම් මරු..පොදු ජනයාගේ පාලනයක් හදන්න ඔක්කොම පෙල ගැහෙන්න් ඕනේ කාලයක් මේක
❤️🔔🚩🧭
oyalage background eka hodayi ❤👍🤘
මෙයාලා හාස්‍යජනකව උනත් me රටේ පොඩි නුගත් මිනිහෙක්ට උනත් තේරෙන විදිහට දේශපාලනේ ගැන කියලා දෙනවා... Me පාර වත් හරියට මොලේ කල්පනා කරලා කතිරයක් ගහන්න. එක නිකම් කතිරයක් උනාට ඉස්සරහට me රටම විකුණන් කන කාලකන්නියෝ බිහි වෙන්න පුලුවන්.... විනි ඔයාල නම් brand ekk ❤️🙂
❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක් අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)
❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක් අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)
❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇
❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇
සුපිරියක් ගැම්මක්😜😜😜😜😜
හිනා ගියාට.. ඇත්තටම අපි අසරණයි බං 😢 මෙච්චර රටෙ සම්පත් තියාගෙන දුක් විදින්න
ඇත්තමයි 😢😢😢😢
දුකයි හිතුනේ බන්😑
Supiriii 🎉
ඉන්ධන ප්‍රශ්නය නම් සුපිරියටම ඇඬෙන්නම දීලා තියෙනවා දැන් හරි මිනිස්සුන්ට තේරුම් ගියා නම් හොඳයි Sri ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පොරකටත් දීලා නේ අවසානයේ සුපිරියටම 😂😂 හදවතින්ම ආදරේ හැමදාමත් vini ලට ❤️❤️❤️
මොකද්ද ඒ..??
@@MarisaFernando-xb3sr මොකක් ගැනද අහන්නේ 😊
මොනව ද කරන්නෙ මල්ලි පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න😂😂
Meka TV wala pennanna puluwan nm maara watinawa.. Ape minissunta ohoma thamai therum karanna ona.. Apith plwn tharam me wage dewal youtube balanne nathi ayata pennanna ona.. Ekkenek hari wenas karamu rata wenuwen..
❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇
Vini ❤️😍😚
මම දැන් නිදහස්" පන් ගොයියෙක් "😂
ආතල් නම් vini තමා😂❤