Q & A 🙈 | අහපු ප්‍රශ්න වලට උත්තර ගෙනාවා 🥰 | මෙහෙමත් ප්‍රශ්ණ 😱🤭 | 🇮🇹🇱🇰
Вставка
- Опубліковано 15 вер 2024
- Q & A 🙈 | අහපු ප්‍රශ්න වලට උත්තර ගෙනාවා 🥰 | මෙහෙමත් ප්‍රශ්ණ 😱🤭 | 🇮🇹🇱🇰
Follow us on 👇
🌸 Facebook
/ travelgiorno23
🌸 Instergram
www.instagram....
🌸 TikTok
www.tiktok.com...
බදින්න ඉන්න මට අක්කිගෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා.. ඇත්තටම අක්කි දිහා බලලා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මන් හරිම ආසයි ඒවා දිහා බලලා ඉගෙන ගන්න දිගටම වීඩියෝස් අරන් එන්න අක්කි හරි අසාවෙන් බලන් ඉන්නවා... ආදරෙයි 😚❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Richel❤❤
ඔයා හරිම වාසනාවන්තයි අක්කි..අයිය වගේ husband කෙනෙක් හම්බවෙන්න & චූටි මැණික වගේ සුරංගනාවියක් ලැබෙන්න ❤ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤
පස්සෙන් ඇවිත් හුරතල් කර කර යාලුකරගන්න හින්දම මාත් වෙලාවකට බොරුවටත් එක්ක රන්ඩු වෙලා තරහා වෙලා ඉන්නවා ☺️☺️😉 එහෙම හරි ශෝක්
නංගිගේ කතාවෙන් ජිවිත යට ගන්න ගොඩක් දේවල් තියෙනවා. චූටි මැනික වැඩිවේ දකින්න නැතුව පාළුයි ,....🥰🥰🥰🥰🥰🥰😍🤩🤩
ලස්සනයි අනිවාර්යෙන්ම ලබන සතියේ aiya enwa ඇති එහෙනම් අක්කි කියපු විදිහට ආදරේයි පරිස්සමින් inna bs❤️
Akkigen onima kenekta ganna dewal godak thiyenawa. Onima welawaka akkige videos baluwama harima relaxing ekak eka. Adarei akkiyoooo ❤❤❤❤❤
ආදරණීය ම ආත්මයක් අක්කේ ඔයා නම්💗💗
Godddddddaaaaaak dewal meken igrna gathta akki..hari watinawa me video eka..eth ada palui appa chuti manika nathuwa...,..parisamata gin enna Teruwan saranai hamotama akki manika...❤❤❤❤❤😊
අක්කි අයියාටත් video ekak karanna kiyanna akki ලංකාවේ ඉන්නා ඉන්ද අයියාගේ ඉතලියෙ දවස ගෙවෙන විදියා video ekak karanna kiyanna❤🙂 amadamath sathutin parissamen එකමුතුkamin සමගියෙන් inna oni adareyi thun denatama ❤🫶🥰😘🫂💐💫
Video eka danakal 4 wenakam balan hitiya aya kawuda 🥹♥️
ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා අක්කියෝ....❤❤
Godak sathutin inna...mamai ape chuti dui harima asawen hamadama oyage vedios balanawa....bs❤❤❤
Vatina vlog ekak nanga. Oya hithana vidiha lassanai , adaraneeyai nnaga..adreiiii hmadmath....sathutin parissamin innaaaa....❤❤❤
Mn akkige video aniwaren blnwa . Adaraniya family ekak . Chuty manika harima shoi babek . Akkitai , aiyatai, chitu maniktai godaaaak adarei❤❤❤ parissamen inna , theruwan saranai
Oya harima nigathamani akka,e wagema oyagen egena ganna godak dewal thiyenwa,adarei paressmata enna 🙏❤️
hamadama sathutin inna one 🥰, adarei aiya ,akki and chuty manika, budusaranai 😘😘
Vedio eka danakal balan hitiyeee♥️♥️♥️
Adarei 😘😘
Ane man godak asawen balan hitapu vidiyo ekak akki...❤❤❤❤matath duwek inne akkage chuti manika wagema thamai .mama godak adarei.💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺
Ada video eken man godak dewal igena gaththa akki thank you adarei budusaranai
මම දැක්ක ලස්සන පවුලක්❤
සතුටින් ඉන්න අක්කි❤
Good ideas & good advice, you are lucky and blessed to have a very good husband and that little angel. May God bless you 🙏 throughout your life ❤❤❤❤❤
Ane shoi akke mnk parissmin blgnn adareyii akke💖 බුදු සරණයි අක්කාටයි පැටියාට යි අක්කා ගෙ අම්මාටයි අයියා ටයි.අක්කාගෙ අම්මාට කොච්චර අඩම්බරයක්ද 🤗❤️🩹ඔය වගෙ ලස්සන ට ඉද්දි.💫පරිස්සමෙන් ඉන්න අක්කෙ බුදු සරණයි 🥺💗🫀🌻
Want to say something akki drlingg... actually , this video has most valuable things to get our lives ...awesome drlinggg....❤❤❤❤
Hemadama satutin parissamin inna akki..😍😍..Aiyatai, akkitaii,ape rosa malatai dalada samidu pihitai..🙏🙏💞💞
Ane nanga hema thamai inna ona family eka..man harima adarei nanga oyalata...parissamen sathutin inna.jesu phitai...❤
18:53 thanks nangi mage question akata answer aka dunnada ❤❤❤❤
Cuuuutttteee manika kohmada adareeeiiiiii goooodakkkk budu saranai
අක්කි ගොඩක් ආදරනීය කෙනෙක් ගොඩක් ආදරනීය අම්මා කෙනෙක් ගොඩක් හොද කෙනෙක් අයියත් එහෙමයි
චූටි මැණික ගොඩක් ආදරනීයයි💝
මගේ බබා අයිසීයු හිටිය නිසා මට කිරි නැති උනා නොකා නොබී ඉදලා මාස 4 දෙන්න පුලුවන් උනේ දැන් ගොඩක් දුකයි කිරි දෙන්න බැරි නිසා අක්කියෝ😢😢
Harima adaraniya video ekak akkiyo ❤❤ chuti manike lassanai ❤❤adarei godak budu saranai
ආදරණීය වීඩියෝ එකක් නංගි ❤ ලස්සනයි .තෙරුවන් සරණයි !!
Akkigen girl kenekge jiwiteta gnna godak dewal thiynawa..thama marry karala nethi wunath akki diha dekkma e jiwiteta asa hithenwa..thank you akki me dewal kiyla denwta❤️❤
Long distance relationship ගැන අක්කි කියපු දේ හිතටම දැනුනා මාත් ඒ විදිහටමයී ඉන්නේ...එනකල් මග බලන්...❤ එන්න තව කොච්චර කල් තියනවා ද කියලා දින ගැන ගැන.....
අනේ ඒ මුද්ද ගොඩක් ලස්සනයි
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන් අද...ආදරෙයි...❤❤❤
Ane adarei akke❤. Hamadama sathutin inna. Oyagen igena ganna dewal godai.. ❤❤ ada video ekath lassanai❤
Adarei akkiyo parissamen inna jesu pihitai akkiyo ❤❤❤
ඔයාගෙන් ජීවිතේට ගන්න දේවල් තියෙනවා අක්කෙ ❤❤❤
චූටි මැණික නම් ශෝයි අනේ අක්කේ ❤
Oyanm marama wasanawantha genulamyek akke ❤❤❤ budusaranayi hemdamath sathutin parissamin inna budusaranayi ❤❤❤❤❤❤
nangi ai oyala italy vela inne naththe....ehe hodaine...mage ayyala mallila family ehe inne...❤❤
අනිවාර්යයෙන්ම අක්කේ 💝
You are most valuable person in my life.thanx dear..❤️
Much love ❤️❤️
ජය වේවා
Adath wend wagem akki godak lassanai.chuti donith harim lassani.aiyath hitiy nam soi.akkiyo deyak kiyannd.oya godak wasanawanthai.oyat Hoda paulk hamb wel thiyanw.hoda adariya Amma kenakui,thaththa kenakui hamb wel innw.e wagemai Hoda husban kenak akkit hamb wel innw.akkige jivithe duka,sathut bedagann puluwnn,akkige weda walat udu karann husban kenak hamb wel.hemotm e pinam hambenne.thaman therum gann kenak.hebei akki oyth wasanawnthai.aiyath godak wasanawanthi akki wage lassan adaraniya wife kenak hambun eka.e wagemai akkit lassan rupayak wage lassan hinawk hamb wel thiyanw.akki eththatm oya godak pin Kara penumak thiyanna.mn nam hemwelawkm oyage video balanw.e hinw dekkak dawasm hodi.mt video beluwt ethi wenne.e hinw,kathaw harim lassani.e wagem ada katha karapu dewl walin ape jivith walat godak dewl gann thiyanw.anith de thami akkiyo oyai aiyai denm harim nihathmani dennek.chuti donith oyal dennm wage nihathmani kenak wei.oyal denn mg akki aiyai wage.oyti aiyti chuti donitai denntm issarah jivithe sarthak wenn kiyal mn hadawathinm wish karannw.hemdam adren sathutin parissamt hina wel inn akki aiya and ape chuti girl.godak adrei thun denatm.thaw rahasak kiyadd aiyage luck eka mn hithann akki.thun dennatm dalada hamuduruenge pihitai budusarani bye ❤❤
Maa kathawa aththa. Math husband aka Kuwait wala babath aka inna. Husband udaw karanwanma api piliwalata innawanm. Dannaga tharum ganima thiynawanm adara hamadamath sundarai🎉🎉
Godak lassanai ❤❤❤❤❤❤❤❤❤❤
Akkage skin care gena video ekak krannako😊
Parissamen inna .budu saranai .
අක්කි ගොඩක් ලස්සන වෙලා 💝
Konde wawanna duwe oyage wage du patiyageth lassanata tiyei❤❤❤
Nangi room tour ekak karannako
Akkage skin care routine eka pennanko
Hi akki❤ oya and chooty menika harima lasanai❤❤❤
අක්කි ඔයාට ගොඩාක් ආදරෙයි
❤❤
Manika dan daga mallak welane chuti manika ayeth giyama eyata godak mathak wey lankawa neda nangi ane raththaran manika adarey goda godaaaaaak 😘😘😘😘
Aneee chuti manika cute aneee... adarei akki...
Love it ummmmmmma 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
චූටි මැණික ෂෝයි❤
අද පැටියා ගෙ කොලාම්නැනෙ
Anee chuti manik adarei godak.😘😘😘
ආදරෙයී මැනික . පරෙස්සමෙන් ඉන්න ..තෙරුවන් සරණයි ..❤❤
Adareiiii akka❤❤❤
හායි අක්කි ❤
ෂා.....කියමයි. නංගි
චූටි girl ....කොහොමද....?.
ඇත්තටම😎
Europe වල Pickpocket අය වැඩි ඇයි 😢
Cuti manika❤❤❤❤
Adarei chuti manika❤❤
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤🌹😘 parissamen inna bs .
Akki babata formula eka denna gatte doctor kenekgen ahlada math mge babta denna hithan inne
😍🌸
පාලු නැද්ද අක්කි ❤
Adarei akkiyoooo...parissamata inna..❤️🩹❤️🩹🥰🥰
Hi nandi onna dapu gaman balanawo asai nangi babata❤❤❤❤
මාත් එහෙමයි
ඔව් අක්කි ගේකතාව ඇත්ත
ජයවේවා ජයවේවා ජයවේවා
Akki aurudden passe bba api kna kma knna onida?poshna bath ekma denna baida?mge bbta masa 11i bath malu wenma dunta knne nane thma poshna bath eka blender krla denne😢
Mage Namath sanduni perera❤
Akki ❤❤
හායි ❤
අයියා ලන්කාවට එන්නේ කවද්ද අක්කි ❤
ඔයා ඉතාලි නෙමෙයිද ඉන්නේ දැන්........???
ලංකාවෙද ඉන්නේ........???
ස්වාරා මිකේලි අනේ ලස්සන නමක් ❤❤❤❤❤❤❤❤❤❤❤
Hair care , skin care routine plz akki
Very nice ❤
❤
duva nam harima cuttyy nangi...malli vagemai❤❤❤
wow happy family 🎉❤❤
Budu saranai chuti manika
Nangi , malli, chuti bonikki parissamen inna adarai jp ❤❤❤
Hi👨👩👦🌻🌹🌷🏵⚘🌺💮🌼💐good evening to the beautiful family,Your Amma, your Husband family too. good to hear from you Dear and beautiful family this week family video clip. 😌😌🙏🙏our prayers and thoughts for you to the beautiful family and your Amma, your Husband family. 👧🧔❤❤❤❤our Love to you to the beautiful family 👨👩👦and your Amma, your Husband family. Have blessed and loved weekend with family's. Have blessed night and GOD bless you All and May blessings To All.
Chuti bonikkiyo hamadama.wage adath lassanai manika chuti.bonikkige.namath.godak.lassanai.oyala.hamotama budusaranai patiyo
Adarei akki ❤ chuti manika ❤
Akkiyoo poddak kiyannakoo 1 st time abroad yanna inna kenek nam Itay walata apply karanne kohomada kiyala plzzz
Akki kohenda nessasary teacher course eka kare ane kiyannako❤
Eka video eke kiyanawa balanna
Hri akki ❤