ජේසු බිළිඳුන්ගේ පිහිට ඉල්ලා කරන බලගතු නුවානය දින පැය අවස්ථා 9 කදී ඔප්පු කර ප්‍රාතිහාරය අත්විඳින්න

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 531

  • @indikasandmali1498
    @indikasandmali1498 Рік тому +6

    ජේසු බිළිඳු සමිදුනි මගෙ පුතා සහන්ව නිදහස් කර දෙනමෙන් අයද සිටිමි ආමෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @MerinaSrini-wb5zi
    @MerinaSrini-wb5zi 6 місяців тому +1

    ❤❤❤❤❤❤ ස්තුතියි ජේසු බිළිඳුණී ස්තුතියි ආමේන් ආමේන් ජේසු.

  • @KuwaitLine-xk5nk
    @KuwaitLine-xk5nk 8 місяців тому +1

    jeesuni obawahanseta sada stuthi prashansha wewa amen❤❤❤

  • @nisankmalkandi522
    @nisankmalkandi522 Рік тому +20

    මාගේ සියලු ප්‍රශ්න ඔබේ පාමුල .තබමි ජේසුනිමට පිහිට වුව මැනව ජේසුනි

  • @indikasandmali1498
    @indikasandmali1498 Рік тому +2

    අහෝ ජේසු බිළිඳු සමිදුනි මගෙ පුතාව නිදහස්කර දුනමැනව 🙏🙏❤️✝️🙏🙏

  • @sandiniwickramarchchi6198
    @sandiniwickramarchchi6198 Рік тому +10

    මා හට විසදුමක් ලබා දෙන්න මගේ ජේසුනි . ඔඅබ වහන්සේව

  • @ChandimaKumuduni-l1k
    @ChandimaKumuduni-l1k 8 місяців тому +1

    මගෙ තියෙන සහතික පත්‍ර ප්‍රරමානවත් වී මාගේ විදෙස් ගත ව්ම සාර්ථක වෙන්න ආශිර්වාද කරන්න ජේසු මුනිදුනි

  • @shiranifernando3266
    @shiranifernando3266 Рік тому +12

    ජේසුට අදදවස බාරයි ජේසුනිමග් සියලුපස්ස නයතුරැස් මාවනිදහස්කරදේන්ඩ ජේසු පිහිටයි

  • @Udaya-iz2qi
    @Udaya-iz2qi Рік тому +7

    අනේ බිළිඳු ජෙසුනි මා හට ලබා දුන් හැම දෙකටම ස්තුතියි. මගේ සැමියට ස්ථිර රැකියාවක් ලබා දෙන්න ජෙසුනි.

  • @amandasandamini6406
    @amandasandamini6406 Рік тому +7

    මට ඇති වී තිබෙන මුදල් ප්‍රශ්න විසඳා ගන්න මට පිහිට වුව මැනව ජේසුනී..තවද මගේ කුසේ සිටින දරැ පැටියාත් මගේ ස්වාමිපුරුෂයාත් මගේ මවත් ආරක්ෂා කර දුන මැනව 🙏🏻✝️😔♥️

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 місяців тому +1

    Jesunee mage rogaya nisa oba vahanseta kannalau karana 9 dina bavin mema rogayata prathikara sadaha yana bavin ayata muna dimata sakthiya ha araksawa duna manawa amen 🙏❤❤❤❤❤❤❤❤❤

  • @shanimadhu4027
    @shanimadhu4027 2 роки тому +36

    මට ලංකාවට ගිහින්ලා මගේ පව්ලේ සියලුම දේනාත් සමග සැනසීමෙන් සතුටින් ජිවත් වෙන්න අශිර්වාද කරන්න ...ජෙසුනේ ...ඔබවහන්සේව මම ගොඩාක් විශ්වාස කරමී ❤️🙏🙏🙏🙏🙏අනේක වාරයක් ස්තුති ප්‍රශාන්සා කරමී ජේසුනී ..🙏🙏🙏🙏🙏

    • @susilayupala2959
      @susilayupala2959 Рік тому +3

      Presansawewa presansawewa amen 🙏

    • @wijedasan1093
      @wijedasan1093 Рік тому +3

      Amen🙏🤲

    • @shanikaperera1450
      @shanikaperera1450 Рік тому +3

      Mage dariu2nnagaee rata yanagamana sartaka kara duna manawa magaee laeda suwakar duna manawa mama obwa veswasa karamie amaeen❤❤❤❤❤❤❤❤❤❤

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke Рік тому +1

      Obe vishvasaya nisa obe awashyathawaya istirawama ishta wenawamaii. Jesu Pihitai🙏

  • @indikasandmali1498
    @indikasandmali1498 Рік тому +3

    ජේසු බිළිදු සමිදුනි මගෙ පුතාව නිදහස්කර දුනමැනව ආමෙන් 🙏🙏❤️✝️🙏🙏

  • @CandimaAsanka
    @CandimaAsanka Рік тому +1

    ජේසු බිළිඳුන්ගේ අාශිර්වාදයෙන් මගේ කුසට පින්වත් දරුවකු පැමිණීමට ආරාධනා කරමි මගේ ජේසුට ස්තුති වෙිවා

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    ජෙසුනි මට පිහිට වෙන්න මගෙ තිබෙන්නාවු කරද දුරු වේවා 🎉🎉🎉

  • @n.s.frnandon.s.frnando9454
    @n.s.frnandon.s.frnando9454 Рік тому +4

    Ane jesu බිළිඳුනි මගෙ මෙ නය බරින් මාව නිදහස් කරලා දේන්න .

  • @chandimaperera9219
    @chandimaperera9219 Рік тому +15

    ස්තුතියි ජේසු බිලිදුනේ🙏🏾🙏🏾🙏🏾 පුංචි වෙලාවක් තුල කල අයැදුමට පිලිසරණක් වුනාට. ආදරෙයි ජේසුනේ. ❤❤❤❤🙏🏾🙏🏾🙏🏾❤️❤️

  • @darshanifernando5723
    @darshanifernando5723 Рік тому +8

    මා රෝගයකින් පෙලෙනවා ජේසුනේ එය සුවකර දුන මැනව 🙏🙏❤

    • @chandrawataketiya7154
      @chandrawataketiya7154 9 місяців тому +1

      මගේ නිපුන් දනංජය පුතා ගේ විසා ලබා දෙන්න හොද රස්සාවක් ලබා දෙන්න ජේසුනි පිහිට වෙන්න

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 7 місяців тому +1

    Jesunee mage sathkama paya 24 akak nisa bayen sitimi sathkama nokara obage prathiharry balayen ama gediya diya kara harinu manawa amen 🙏 ❤❤❤❤❤❤

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 8 місяців тому

    Jesunee prathihara side karana oba wahanse mage siyalu roga suwa kalanawa amen 🙏

  • @ChandimaKumuduni-l1k
    @ChandimaKumuduni-l1k 8 місяців тому +1

    ලැබුන විසා එකෙ න් මට ඉක්මනින් විදෙස් ගත වෙන්න පිහිට වෙන්න 🙏🌸

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 місяців тому +1

    Jesuneemage asanipaya nisa manasikawa vatila mata pihita venna amen 🙏 ❤❤❤❤❤❤❤

  • @paulwijeygoonawadne9007
    @paulwijeygoonawadne9007 10 місяців тому +1

    Amen and Amen thanks please heal from all my illness. Numbness both feet ,itching,,and pain my pain in the shoulder and varicose vein. Thank you.

  • @sadikachamari8461
    @sadikachamari8461 Рік тому +13

    ජේසූනී මාගේ වීසා සාර්ථක කර දුන මැනව.. මාගේ පවුල එකතු කල මැනව.. ආදරෙයී ජේසූනී🙏 ..

  • @sanduniperera5354
    @sanduniperera5354 Рік тому +4

    ජේසු බිලිදුනී මගේ දරුවාද සියලුම දරුවන්ද ආරක්ෂා කර ගත මැනව.

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 7 місяців тому

    Jesunee obavahanseta kannalau karana 3dawasai mage rogaya sath kamakin thorawa prathihara balayen ama gediya diyakara harinu manawa amen 🙏 ❤❤❤

  • @priyadarshanijhettiarachch7454

    kuda jesu biliduni senesh puthage sema kassa suwa karanna ....amen

  • @ChandimaKumuduni-l1k
    @ChandimaKumuduni-l1k 8 місяців тому +2

    අනේ ජෙසු බිලිදුනි අදින් පස්සෙ මට තිරානත්මකයි අනේ ජෙසු බිලිදුනි මගෙ තියෙන සහතික පත්‍ර ප්‍රරමානවත් වී මාගේ විදෙස් ගමන සාර්ථක වෙන්න ආශිර්වාද කරන්න ..නාවලින් විදෙස් රැකියා ආයතනය න් හා බත්තරමුල්ල බියුරෝ එකෙ න් මට විදෙස් ගත වෙන්න අවසර දෙන්න .. අනේ ජෙසු බිලිදුනි මාහට පිහිට වුව මැනව .ආමේන්

  • @IreshaSewwandi-wz2dd
    @IreshaSewwandi-wz2dd Рік тому +5

    Ane jesune mage leda duk ඉක්මනින් suwe wii rassawa kara ඉක්මනින් mage maubimata යන්න ශක්තිය denu manawii

  • @nadeeshanigamage7463
    @nadeeshanigamage7463 Рік тому +12

    ජේසු සමිඳුනි මා බලාපොරොත්තුවෙන් සිටින රැකියාව මා හට ලබා දුන මැනව 🙏🙏 ආදරෙයි ජේසුනි

  • @tharindhudineshi8375
    @tharindhudineshi8375 Рік тому +22

    මේ අධික ණය බරින් නිදහස් කර දෙන්න, ජේසු බිලිඳු නි. ළමයි දෙන්නත් එක්ක පාරට වැටෙන්න යන මට හිසට සෙවණක් කොහෙන් හෝ ලබා දෙනු මැනවි. ,🙏🏻🙏🏻🙏🏻

  • @sujithpriyankara-pe9qc
    @sujithpriyankara-pe9qc Рік тому +5

    මගෙ රෝගය සුව වෙලා මගෙ බිරිද සමග සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා

    • @w.d.cirangani333
      @w.d.cirangani333 Рік тому

      ජේසු බ්ලිදුන්ගේ නාමයෙන් මගේ අම්මා ව සුව කරදෙන්න
      ඇයට සුභ මරනයක් ලබාදුනමනව පාකින්සන් රෝගය නිසා අවුරුදු ගානක් දූක්ව්දිනව

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 7 місяців тому

    Jesunee puthage videsa gamana ikmani sarthakawa laba dunnata isthuthee a vagema jesunee mage sathkama nisa awassya mudala laba soya ganimata mata udu kala nanawa amen 🙏 ❤❤

  • @CollinFdo-lk5iy
    @CollinFdo-lk5iy 8 місяців тому

    ජේසුනි මට රැකියාව. ආතූරු. අන්ත්‍රවාක් මව. ජේසු බිලිදනි ඹබ වහන්සේට. හෘර්දයන්ගේන්. ස්තූති. කරමි❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudinimalkanthi6998
    @kumudinimalkanthi6998 Рік тому +11

    බිළිදා ජේසුනී මාගේ ඉල්ලීම මෙන්ම අනෙක් සියලු දෙනාගේ ම යහපත් ඉල්ලීම් ඉටුකර දුනමැනව

  • @_Nohandunanniya_
    @_Nohandunanniya_ 7 місяців тому +1

    Ane mage jesu saminduni...me wedanawen ma galawaganna swamini...nisakawa mata pihita wenna mage piyaneni❤

  • @depikadepika6077
    @depikadepika6077 Рік тому +2

    Ane jesu samidanai mage puthata hoda viwahayak yahapath hoda wihayak ikmanata laba dewa amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර wewa amen 🙏🙏

  • @shiranifernando3266
    @shiranifernando3266 Рік тому

    ජේසුනි මට මෙිවැඩෙිකරගනින උදවුකරන්න ජේසුපිහිටයි

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 7 місяців тому +1

    Jesunee mata thawath paule prasnyak aya visada ganimata mata pihita uwa manawa amen 🙏 ❤❤❤❤❤

  • @salaninalisha2429
    @salaninalisha2429 Рік тому +10

    ප්‍රාතිහාර්යන් සිදුකරන ජේසු බිළිඳුනේ මාගේ කුසෙහි පිලිසිදුනාවූ දරුපැටියා නිරෝගිමත් හා සියලු අඟපසඟවලින් පරිපූර්ණ දරු පැටියෙක් කළ මැනවා
    ආමේන්🙏🙏🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 8 місяців тому

    Adara jesunee mage siyalu roga obage rudirayen sodha hariya manewa amen 🙏

  • @shanikasadamali3088
    @shanikasadamali3088 Рік тому +25

    ජෙසු බිලිදුගෙ අශිර්වාදයෙන් මට ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න ලැබෙවා.🙏🙏

    • @anestapriyangani4405
      @anestapriyangani4405 Рік тому

      මේ විශ්වයේ බලයෙන් එය එසේම වේවා . විශ්වාස කරන්න ඔබ අම්මා කෙනෙක් ස්තූති වේවා

  • @owenrabot8349
    @owenrabot8349 Рік тому +5

    Lord Jesus have mercy on us and families of my children and families to be blessed with health wealth and happynes take a way all the evel and help them O'Lord
    We Love you Jesus 💓
    We Praise you Jesus 💓
    Have mercy on us Jesus❤ AMEN 🙏💓🙏

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 4 місяці тому

    ඔබ වහන්සේගෙ පිහිට ආශීර්වාදයෙන් මාගෙ මුදල් ප්‍රශ්නය අද දිනයෙ විසදා දුන්නාට ස්තූති ❤ආමේන්

  • @DinukaNilushani
    @DinukaNilushani Рік тому +2

    ජේසු බිලිදුගෙ පිහිටෙන් මගෙ දුවගෙ හිත වෙනස් වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏.✝️✝️✝️ ආදරෙයි ජේසු .❤❤

  • @mershiskitchenette6183
    @mershiskitchenette6183 Рік тому

    Jesuni mage prashnaya visadaganeemata mata pihita uwa manawa.. Amen

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 місяців тому +1

    Jesunee mage asanipaya suwa kala manawa amen 🙏 ❤❤❤❤❤❤❤❤

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s Рік тому

    Jesuni mage puthage widesa gamana ikmanin hariyanna kiya oba wahansegen illa siting amen 🙏

  • @shiranifernando3266
    @shiranifernando3266 Рік тому +3

    ජේසුනි මගේ පුතාවසනත්ව කුඩාජේසු බිලිදුට බාරයි ආරස්සාකරදේන්න ජේසුපිහිටයි

  • @indikasandmali1498
    @indikasandmali1498 Рік тому +1

    ජේසු බිළිඳු සමිදුනි මටදැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය පියාන්වහන්සේගෙන් ඉල්ලා දුනමැනව මගෙ පුතාව නිදහස්කර දුනමැනව ආමෙන් 🙏🙏✝️❤️❤️🙏🙏

  • @ShehaniMalsha-xr3hc
    @ShehaniMalsha-xr3hc Рік тому

    Thankyou jesus magea yaduma itu klta ❤ 🙏 mea pray eka balasampannai ❤💐 Prasansa wewa! Aleluya Aleluya!!

  • @CollinFdo-lk5iy
    @CollinFdo-lk5iy 7 місяців тому +1

    දේවමැණියණි. මගේ. සියළුම පාපවලට කූරුසය. මර්ගේ මම දැනුවත් නොදැනුවත්. කරපු පාසල්වලට. සාම්පල මනව🙏🙏🙏🙏🙏🙏🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 8 місяців тому

    Jesunee mage siyalu roga obage Sri rudirayen sodha hariya manawa amen 🙏

  • @anjalikaperera4052
    @anjalikaperera4052 Рік тому +1

    ජෙසු තාත්තෙ අපෙ පුංචි පව්ල අරක්ශා කරන නිස ස්තූතී පියනනී ...අපිට දියුනු වෙන්න අපෙ ණය බරින් නිදහස් වෙන්න ශක්තිය දෙන්න පියන්නනි ....මගෙ යෙසු අපිත් එක්ක අපිව අරක්ශාව දීල හැමදාම සතුටින් තියෙන නිස ස්තූතී....ඔබ වහන්සෙ මට සුදුසු දෙ විතරයි දෙන්නේ ..අපට යපතක් කරන දෙවියන් වහන්සෙ ඔබයි පියනි....

  • @NirodhaMadhushani-v3h
    @NirodhaMadhushani-v3h Рік тому +1

    Jesu bilinduni oba wahansege ashirwadayen matai me rate daruwo nathuwa duk windina saama kenektama nirogi daru sampath laba denna oni..❤❤

  • @chathuperera3263
    @chathuperera3263 Рік тому +6

    ජේසු බිළිඳුනී,මගේ පවුල නැවතත් කලින් සිටියා වගේම එකතු කරන්න .අපගේ පවුලේ සෑම කෙනෙක්වම ආශිර්වාද කරන්න ජේසු බිළිඳුනී .මේ ඇතිවෙන්නාවූ ප්‍රශ්ණ ,කරදර මැද්දෙන් ඉදිරියට යාමට අවශ්‍යය ශක්තිය සහ ධෛර්යයද අපිට දුන මැනව. 🙏

  • @finlandmapping6969
    @finlandmapping6969 8 місяців тому

    Jesubiliduni.mage.duvava.araksa.kra.mnava.amen❤❤❤❤❤❤❤❤❤

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s Рік тому

    Jesuni mage konde amaruwa saha kakule wedanawa suwa kara duna manawa amen amen amen 🙏

  • @anjalikaperera4052
    @anjalikaperera4052 Рік тому +2

    ජෙසුනි අපි හැමොන ඔබ වහන්සෙ විස්වස කරමි මම වගෙම ඔබ වහන්සෙ විස්වස කරන මෙ හැමොගෙම බලපොත්තුවක්ම ඉශ්ට කරන නිස ස්තූතී පියනනි

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s Рік тому

    Iyeta wada ada dina mage wedanawan adu nisa oba wahanseta isthuthi amen 🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 8 місяців тому

    Jesunee obage rudirayen thairoid gediya sodha hariya manawa amen 🙏 ❤❤❤

  • @NethmiPusani
    @NethmiPusani 11 місяців тому

    Mata me aurude mage hina walata yanna mata asirwad kara mana jesune mata me jevithe viswasa ekma kena oba wanse pamnai jesune 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Amen mata pihita wenna jesu bilidunune ❤️❤️❤️🙏🙏🙏

  • @indikasandmali1498
    @indikasandmali1498 Рік тому

    ජේසු බිළිඳු සමිදුනි මගෙ පුතාව නිදහස්කර දුනමැනව 🙏🙏🙏❤️✝️🙏🙏

  • @SuwendraKumari-qe7sy
    @SuwendraKumari-qe7sy Рік тому

    මා හට විසදුමක් ලබා දේන්න මගේ ජේසුනි🙏🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 11 місяців тому

    Jesunee puthage videsa rakiyawa ikmanin labenna salassuwananawa amen 🙏

  • @lakshikaperera9996
    @lakshikaperera9996 Рік тому +2

    lord..touch my mothers hand and heal her..dear infant Jesus.i have faith in you❤❤❤

  • @AlenPattishia
    @AlenPattishia 26 днів тому

    ජේසු බිලිදුනි මටදුන් සියලුම දේවල්වලට ස්තුතියි❤❤❤❤

  • @bmdasa9189
    @bmdasa9189 Рік тому +1

    Yesu biludune mage sareeraye thibena siyaluma roga walata suwaya duna manawa amen amen amen ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s Рік тому

    Jesu bilidunee obagen pihita illa yadina 5 dawasai mage puthage bala siting videsa rakiyawa ikmanin hariyanna kiya obawahansegen illa sitimi mage konde amaruwada suwakalamanewa amen 🙏

  • @CollinFdo-lk5iy
    @CollinFdo-lk5iy 6 місяців тому +3

    ආනේ ජේසුනි මාට රැකීයව ඉස්තිර කල දුනම නව ❤❤❤❤❤

  • @sheelagunasele1885
    @sheelagunasele1885 Рік тому +11

    ජේසු බිලිදුන් ගේ පිහිටෙන් ම⁣⁣ගේ විදෙස් ගමන සාර්ථක වෙිවා ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏❤❤❤

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s Рік тому

    Jesu biliduni mage puthage vides gatha wime sihinaya sabakara duna manawa amen

  • @nilankapriyani4623
    @nilankapriyani4623 5 днів тому

    Ane jesuni mage neya walin mawa bera ganu menawi amen

  • @CollinFdo-lk5iy
    @CollinFdo-lk5iy 7 місяців тому

    ජේසු බිලිදුනි මගේ රැකියාවක් ස්ථිර කලදුනමනව❤❤❤❤❤❤❤,♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranifernando3266
    @shiranifernando3266 9 місяців тому +1

    ජේසු පිහිටයි මටපිහිටවෙින්ඩ වහල අයින්කරලදේන්න ජේසුනි තාප්පේ උඩතියන වහල අයින්කරගන්න එයාලාට හිතදේන්න ජේසු බිලිදුන්ට බාරයි ඉස්තුතියි ජේසුනි ආමෙින්❤❤❤

  • @s.n.shiromani4628
    @s.n.shiromani4628 Рік тому +2

    ජේසු බිලිඳුන් ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් මගේ පුතා විහාග යේ හොද ප්‍රතිඵල ලබා ගැනීමට ආශීර්වාද කළ මැනව 🙏❤️
    ආමෙන් ආමෙන් 🙏❤️

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 2 місяці тому

    ඔබ වහන්සේට ස්තූති වේවා මගෙ බලාපොරොත්තු ඉටු කර දුන්නා.එ වගෙම මගෙ විදෙස් ගමනට ආශීර්වාද කලාට ස්තූති වේවා එ ගමන යන්න ලබා දුන්නට් ස්තූති ❤

  • @shiranifernando3266
    @shiranifernando3266 Рік тому +1

    ජේසු බිලිදුනි අද දවසේ මගේසියලු අසනිප සියල්ලඹබටබාරයි අපි සියලුදේනාම ඹබදැතට මා ඇතුලු සියලුදේනාට පිහිටවෙින්ඩ ජේසු පිහිටයි

  • @finlandmapping6969
    @finlandmapping6969 8 місяців тому

    Jesu.biliduni.mage.duvava.araksa
    Kradenna❤❤❤❤❤❤❤

  • @veenu414
    @veenu414 Рік тому +1

    අනේ මගේ විදෙස් ගත වීමේ සිහිනය ඉක්මනින් සැබෑ කර දෙන්න ජේසු බිලිදුනී 🙏

  • @RomeyneGanegedara
    @RomeyneGanegedara 2 місяці тому +1

    Jesus.give.me.victory.on.the.28th.to.have.my.flat.deed.and.to.havery.my.flat.back.Amen❤

  • @marymercer8914
    @marymercer8914 11 місяців тому

    Anea lama jesunni mage punch menu bura danga Kara Kam Adu Kara Irena ganimatath demawu piyanta Saha guruwruntath Sawant you kirimata Sala Denna jesunee❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s Рік тому

    Jesuni itha viswasayen ayadina me mohothey puthage videsa rakiyawa ikmanin hariyanna kiyaillami amen

  • @RomeyneGanegedara
    @RomeyneGanegedara 2 місяці тому

    Jesus.today.is.my.flat.case.bring.me.a.miracle.Thank.you.Jesus❤

  • @RomeyneGanegedara
    @RomeyneGanegedara 2 місяці тому +1

    Jesus.pray.for.our.problems.to.over.come.them.Amen❤

  • @ShijiShijith-jg2kw
    @ShijiShijith-jg2kw Рік тому

    ජේසු තාත්තේ 🌼🙏මගේ නය ඔක්කොම ඉවර කරලා දෙන්න ආමෙන් හලෙලුයා ආමෙන් හලෙලුයා 🌹🙏🌹🙏

  • @priyadarshanijhettiarachch7454

    jesu biliduni mage hadawathe thiuena me pare prashnaua niwaradiwa sadaranawa loku wahanauak paren harawala ganna puluwan widiuata wisada genne mage jesu bilidanani....

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s Рік тому

    Jesuni mage putha balaporoththuwen siting videsa rakiyawa ohuhata labadunamanawa 🙏

  • @shereenreckermen5754
    @shereenreckermen5754 11 місяців тому

    ජෙසු බිළිදුනී මගේ රන්ශාන් පුතා අද දින උසස් පෙළ විභාග ය ලියනවා ඔබවහන්සේගේ කරුණාවෙන් හොද ප්‍රථිපල ලබා දුන මැනව 🙏❤️ ආමෙන් ජේසු

  • @ChandimaKumuduni-l1k
    @ChandimaKumuduni-l1k 8 місяців тому +1

    ජෙසු බිලිදුනි දරුවන් තුන්දෙනකු සමග දුක් විදිනවා .මට විදෙස් ගමන සාර්ථක වෙන්න ආශිර්වාද කරන්න ..තවත් ඉන්න වා කියලා කියන්නෙ මම නයට පොලි ගෙවන්න ඔනීඅනේ ජේසු බිලිදුනි මගෙ පැතුම ඉටුකර දෙන්න ..මගෙ දරුවො දුකින් මුදවා ගන්න ජෙසු බිලිදුනි

  • @RaviThilakarathne
    @RaviThilakarathne Рік тому

    Jesu amme mariya amme mage paule prasn visada duna menawa.

  • @SanilFernando
    @SanilFernando 6 місяців тому +1

    Adara jesu biliduni mage leda duk pasna walatha suwa sahanaya laba duna menawa amen

  • @sureshrajapaksha6568
    @sureshrajapaksha6568 Рік тому +5

    ස්තුතියි ජේසුනි මගේ ඉල්ලීම ඉටු කරලා දුන්නට ❤❤

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 8 місяців тому

    Mage siyalu roga obawahansege rudirayen sodha hariya manawa amen 🙏 ♥ ❤

  • @harshapriyanthi1992
    @harshapriyanthi1992 Рік тому +2

    මගේ නිවස විකුණා ගැනීමට හැකි වෙවා

  • @dineshchamara5112
    @dineshchamara5112 Рік тому

    Jeewamana jesuni mage balaporththu siyallakma oba wahanseta bara karami. Oba wahansege kamaththa ituwewa amen jesu ❤❤❤❤

  • @eshai1122
    @eshai1122 Рік тому +9

    ජේසුනි ඔබවන්සේ මම විස්වාසය කරමි මට පිහිට වුව මැනව නොදුන් දේටත් දුන් දෙටත් ස්තුතිය ජේසුනි ආදරේයි 🙏🙏❤❤

  • @shiranifernando3266
    @shiranifernando3266 Рік тому

    ජේසුනි ඉස්තුතියිමගේසියලු බලාපොරැත්ඹබතුමන්ට බාරයි මආද ජේසුනි සුබ පනිවිඩයක්ලාබාදේන්ඩ ජේසු පිහිටයි

    • @shiranifernando3266
      @shiranifernando3266 Рік тому

      ජේසුනි මගේ මුනුබුරාගේ ඉතිලි ගමනට ආසිරි වාදකරන්න කොල බාරදේන්න දිනයක් ලාබාදේන්න ජේසුට බාරයි ජේසු පිහිටයි

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 7 місяців тому

    Jesunee mage sathkama sadaha awassya mudala laba ganimata mata udau uwa manawa 🙏 ❤

  • @nayomaRasanjani
    @nayomaRasanjani Рік тому

    Jesuni oba Wahanse mama vishwasa karami apita pihita wenu manawi apage Daru pala sihinaya Haba Kara dena manawi 🙏🙏🙏🙏🙏🙏🙏