හාස්කම් බහුල අභිරහස්‍යමය රෝස කුසුම මෑණියන්ට විශේෂ යාච්ඤාව -Special Prayer for Powerful Rosa Mistica

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 518

  • @IshaniMadushika-d6i
    @IshaniMadushika-d6i Рік тому +33

    මම දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්නවා ජේසු අම්මේ.. අනෙ ජේසු අම්මේ මේ මාසෙදීම මගේ කිරි සිහිනය සැබෑ කර දෙන්න ජේසු අම්මේ.. 🙏🙏🙏🙏

  • @chandimakumuduni5866
    @chandimakumuduni5866 9 місяців тому +3

    ආදරනිය රෝසකුසුමෙනිි..ආමෙන්🙏

  • @sharundialmeida3434
    @sharundialmeida3434 Рік тому +30

    ආදර දේව අම්මේ....මගේ කුස තුළ වැඩෙන මගේ දරු පැටියා නිරෝගීමත් ගුණ නුවණින් පිරිපුන් දරුවෙකු විදිහට මෙලෙව එලොව දකින්න වාසනාව ලබා දුන මැනව.....මෙලොව සියලුම දරු පැටවුන් රැකදෙන්න.....ආමෙන්🙏

  • @nelumfernando8197
    @nelumfernando8197 Місяць тому +1

    රෝසකුසුමේනි මාතාවෙනි අපේ පවුලේ සමගියෙන් ඉදිරියට යන්න ශක්තිය dayiriya ලබා දුන මැනව ජෙසුණි ස්තුති ප්‍රශංසා මහිමය ගෞරවය ආලේලුයියා ආලේලුයියා ✝️ ❤❤❤✝️ ✝️

  • @NilukaPriyadarsani-b9s
    @NilukaPriyadarsani-b9s Рік тому +3

    රෝස කුසුම් මාතාවනි මගේ දිමුතු පුතාව ආරක්ෂාව කර දෙන්න ආමෙන්

  • @chamilamadushanka6733
    @chamilamadushanka6733 Рік тому +18

    දේව මාතාවනී මගේ බිරිඳව ආරක්ෂා කර ඇයගේ සැත්කම සාර්ථකව කිසිදු වෙදනාවක් නොමැතිව හොදින් එය කර නිරෝගී සුවය ලබාදුන මැණව ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sarathkumara9595
    @sarathkumara9595 Рік тому +7

    රෝස කුසුම් දේවමෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මාගේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා ආමෙන් ආමෙන් ආමෙන්

  • @ThiwankaRamanayaka-y8k
    @ThiwankaRamanayaka-y8k Рік тому +8

    රොස කුසුම් මාතාවෙනි මගෙ දරුවා ඉක්මනින් සනිප කර දෙන්න ආමෙන්.....ජෙසු පිහිටයි ......❤❤❤❤❤❤❤❤

  • @WageeshaDilsara
    @WageeshaDilsara Місяць тому +1

    මෑණියනි දුක් කරදර නැතිකර මගේ බලාපොරොත්තු ඉටු කර දෙන්න ❤ආමේන්❤

  • @RR-os9it
    @RR-os9it Місяць тому +2

    මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු කර දෙන්න දේව මෑනියනේ ❤❤❤

  • @දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ

    ආදර මැනියනෙ මගෙ බලා පොරොත්තු ඉටු කර දෙනු මැනිවි🙏🙏🙏

  • @jeewaganeshan1037
    @jeewaganeshan1037 Рік тому +4

    දේව මෑනියනි මාගේ බිරිදව ඉක්මනින් මා ලගට ගන්නට අවශ්‍ය කරන වරප්‍රසාද දානය කර දුන මැනව😢😢😢

  • @chinthanikatipearachchi5231
    @chinthanikatipearachchi5231 Рік тому +1

    දේව මෑණියන්ගේ පිහිටෙන් මාගේ ස්වාමියා සුවපත් කල මැනවි . සියලු ණය මුදල් ස්වාමියා ට ලබා දීමට ණයකරු වන් සිත් පහළ කර දෙන්න මෑණිය නි

  • @susanthisandamali836
    @susanthisandamali836 Рік тому +11

    මගේ විඳවන ප්‍රශ්නේ දේව අම්මේ මට පිහිට වෙන්න දේව මෑණියන්ගේ ආශිර්වාදය ණය ප්‍රශ්න විසදලා දෙන්න දේව මෑණියන් මට පිහිට වෙන්න

  • @jayasinhaliyanagemanoja263
    @jayasinhaliyanagemanoja263 Рік тому +7

    ආදර රෝස කුසුම දේව අම්මේ .මගේ දරුවා සියලුම නපුරෙන් ඇබ්බැහිවීම් වලින් ගලවා හොඳ දේව දරුවකු කර දෙන්න .මෙම ඉල්ලීම් බාරගත.මැනව අම්මේ

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 5 місяців тому +1

    ආමෙන් රොස කුසුම දෙව් මෑණියනි ❤❤❤
    මට ස්තීර රැකියාවක්, මගේ ස්වාමිපුරුෂයා සමග සතුටින් එක ගෙදරක ජීවත් වෙන්නත් මට ආශිර්වාද කල මැනව දෙවි මෑණියනි. ජීවිතයේ ගොඩාක් වෙලාවට අපි දෙන්නා දෙතැනක ජීවත් වන්නේ 😢 💔 මගේ හදවතට සැනසූම ලබා දෙනු මැනව❤
    Amen Jesus ❤️🙏❤️

  • @SabithaPeyadarsane-mm8fy
    @SabithaPeyadarsane-mm8fy Рік тому +2

    රෝස කුසුම් දේව මෑණියනි මගේ හිතේ තියන සියලුම ප්‍රශ්න ඔබතුමිය හොඳින් දන්නේය ඒ සියලුම ප්‍රශ්න වලට මට පිහිට වෙන්න මෑනියනි🙏🙏🙏✝️✝️✝️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 9 місяців тому +2

    Rosa කුසුම්e maniyani pae වුවමනා ඉටුකර dunamanawa....❤❤❤ amen ...❤❤❤

  • @PriyanganiPia
    @PriyanganiPia 2 місяці тому +1

    මගේ ආදර අම්මා මගේ පුතුට ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් විමට අවශ්‍ය සියලුම ශක්තිය මතක ශක්තිය බුද්දිය දැනුම ලබා දෙනු මැනවි.❤❤❤❤ ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @AjithKumar-w4k4y
    @AjithKumar-w4k4y 7 місяців тому +1

    මගෙ දේව මෑනියනී මගෙ ජීවිතේ සතුට සැනසීම මගෙ දරුවා මා හිතන පතන දේ මට සපල වේවා.අශිර්වාද කරන්න මෑනියනී

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 9 місяців тому +2

    Rosakusuma❤❤❤maniyani❤apa ❤hata pihita uwamana❤❤❤

  • @ceylonlk7595
    @ceylonlk7595 Рік тому +1

    අනේ රොස කුසුම් දේව මෑණියනි මගේ මුණුපුරා කථා කිරිම ටිකක් දුර්වලයි.අ මෑණියනි පිහිට වනු මැනව. අමේන්. ආමේන්.

  • @chandimadilrukshi3765
    @chandimadilrukshi3765 Рік тому +5

    දේව මාතාවනි මාගේ මහත්තයාගේ මේ නඩුවෙන් එයාට හොඩ උත්තරයක් ලබලා දෙන්න එයා මේ කරන වැඩ නතර කරලා දෙන්න මාගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න 💕

  • @chithrarani5266
    @chithrarani5266 Рік тому +9

    ආදරරෝසකුසුම්මැනියෙනි,මගේසිත,වෙදනාවකින්පෙළෙනවා,ආදරඅම්මෙ එයනිදහස්කළමැනව,ආමෙන් ජෙසුපිහිටයි

  • @k.g.r.perera8067
    @k.g.r.perera8067 3 місяці тому +1

    දේව මාතාවෙනි මගේ පුතාගේ ශරීරයේ තිබෙන ලෙඩ රෝග සියල්ලම සුව කර දෙන්න රෝස කුසුම මාතාවෙනී 😢😢😢😢🎉 🎉🎉❤❤❤❤ 🙏🙏🙏🙏

    • @byfaithadahillen
      @byfaithadahillen  3 місяці тому

      විශ්වාසයෙන් ඉන්න ජේසූ සුව කරනවා...
      විශ්වාසයෙන් ජේසු තුල සුවය ලබාගන්න...
      යාච්ඤා කරන්න දිගටම...
      ජේසු පිහිටයි...

  • @umeshsadipaumesh4414
    @umeshsadipaumesh4414 Рік тому +2

    ආදරනීය අම්මේ ඔබ තුමියට ස්තූතියි අම්මේ ස්තූතියි අම්මේ ස්තූතියි අම්මේ

  • @vidulidulla4339
    @vidulidulla4339 Рік тому +4

    අප සියළුම දෙනාට පිහිටවේවා ආදරණීයම අම්මා

  • @chrishanthifernando2130
    @chrishanthifernando2130 2 місяці тому +1

    Ane jesu amme api siyalu dena leda duk walin pida vidinawa apa wenuwen dewa puththqraya idiriye medahath wela qpata suwaya illa denna magesuwapi purushaya hemadama ledes suwa kara denna oba apa samaga sitinawbawata salkunak denna apa suwa Lara denna amen

  • @DilanthaDesilva-yk8ws
    @DilanthaDesilva-yk8ws 7 місяців тому +2

    අභිරහස්යමය රොස කුසුම් දෙව මාතවෙනී අප උදෙසා දෙවිදුන් ඉදිරියේ යච්ඤා කළ මැනව ! ආමෙන් ජෙසු !!! ✝️❤🕊️🙏🙏🙏🙏🕊️❤✝️

  • @priyankaroshani3251
    @priyankaroshani3251 7 місяців тому +1

    ආදර ජේසු මැනියනි මගේ අසරණ ඉල්ලීමට සවන් දුන මැනව අමේන් ජේසු ❤❤🙏🙏

  • @niroshanirosha4678
    @niroshanirosha4678 Рік тому +8

    දෙව අම්මෙ මාගෙ බලාපොරොත්තුව ඉටුකරන්න ආදර රොස කුසුමෙ දෙව් අම්මෙ ❤❤❤❤

  • @shashikamadhubashi7994
    @shashikamadhubashi7994 Рік тому +16

    ඔබෙ වචනයෙන් මා සුවපත් කල මැනව අම්මෙ සැනසිම ලබා දුන මැනවා අම්මෙ 🙏🙏🙏

  • @Ranuka-x1o
    @Ranuka-x1o 3 місяці тому +3

    Rose කුසුම් මෑණියන්ගේ mage පෙම්වතා අනියම් සම්බන්ධ නතර කරලා denu මැනවින් amen♥️♥️♥️ amen♥️♥️♥️ amen♥️♥️♥️ 🙏🙏🙏

  • @menushaperera5806
    @menushaperera5806 Рік тому +10

    අම්මෙ මට නැතිවුන බැදීම ඔබතුමියගෙ පිහිටෙන් යලිත් ශක්තිමත් කරලා දෙන්න ආමෙන් ❤❤❤

  • @nisalikumari4685
    @nisalikumari4685 7 місяців тому +1

    දේව අමිිමේ ⁣මගේ මහත්තයාට රැකියාවට යාමට එයාගෙ හිත වෙනස්කර එයාව රැකියාවට යාමට ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබෙිිවා

  • @GayanPradeep-g6w
    @GayanPradeep-g6w 20 днів тому +1

    රොස කුසුම් මැනියනි මට මගෙ ඉතලි විසා එක මට ඉක්මනට ලබ ගන්න පිහිට වු මැනවි 🙏🙏🙏🙏🙏🙏🫶🫶🫶❤️❤️❤️👑️

  • @dileejaabeyakoon2997
    @dileejaabeyakoon2997 Рік тому +2

    ආදරනීය රෝස කුසුම මෑණියනී,
    අසරණ මට පිහිට වුව මැනව. ආමේන්

  • @shashikamadhubashi7994
    @shashikamadhubashi7994 Рік тому +4

    සැනසිම ලබා දෙන්න අම්මෙ
    මර්ගය සලස්වන්න අම්මෙ පිහිට් වෙන්න අම්මෙ ඔබෙ පුතුනුවන් ලග අප වෙනුවෙන් අයදිනු මැනව් අම්මෙ
    ආශීර්වාදය අපහට ලැබි අපි දෙන්නට අලුතින් පටන් ගතත
    ජිවිතෙ ඉස්සරහට යන්න පුලුවන් වෙන්න අම්මෙ
    මට සැනසිම ලබා දෙන්න අම්මෙ🙏

  • @ghareebtv5195
    @ghareebtv5195 Рік тому +3

    Matath mage daruwantath Naya gewaganna pihita wenna Rosa kusuma mathaweni daruwange hith walata sanasimak laba denna amme...amen amen 🙏🙏🙏🙏🙏

  • @GanuliRehansa
    @GanuliRehansa 7 місяців тому +2

    මා හට සැනසිම ලබා දෙන්න මැණියනේ මාගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දෙන්න දේව මාතාවනි 🙏🙏🙏❤❤❤ආමෙන් ආමේන් ආමේන්

  • @krishendias4482
    @krishendias4482 Рік тому +2

    දේව මැනියනි මගේ පැතුම ඉටු වේවා❤🌹🌷

  • @iranganiseram2406
    @iranganiseram2406 Рік тому +7

    ආදර ජේසු මෑණියනි මගෙත් මෙගේ දරු දෙන්නගෙත් විශේස උවමනා වෙනුවෙන් දෙවිපියාණන් ඉදිරියේ මැදහත් උව මැනව ආමෙන්

  • @chariyaa.........
    @chariyaa......... 9 місяців тому +1

    රෝස කුසුමේ දේව මාතාවගේ මැදිහත්හමින් මාගේ පැතුම් ඉෂ්ට වේවා!!!❤

  • @udarimaheshika4389
    @udarimaheshika4389 Рік тому +19

    ❤❤❤දේව මාතාවනි මාගේ බලාපොරොත්තුව ඉෂ්ටකර දුන මැනව ආමෙන්

  • @c.p.desilva6410
    @c.p.desilva6410 Рік тому +1

    ජෙසු අමිමෙි මගෙ දුකට පිහිට වුව මැනව මගෙ දරැවාට සහනයක් දෙන්න මැනියනි 🙏🙏🙏💐💐💐

  • @FggDvf
    @FggDvf 3 місяці тому +1

    ආදර රෝස කුසුම් මාතාවෙනි මගෙ බලාපොරොත්තුව ඉටු කර දෙනු මැනවි ❤❤❤❤❤❤❤

  • @SadamaliNisansal
    @SadamaliNisansal 8 місяців тому +1

    දෙවමැණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගේ පුාර්ථනා ඉෂ්ට වෙිවා මගේ පවුල් දියුණුව ලැබේවා ආමෙන් පේසු

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 9 місяців тому +2

    Adara rosa kusuma maniyani apa nisa gakgan kalamanawa....❤❤❤❤

  • @inokacooray415
    @inokacooray415 Рік тому +4

    ආදර රෝස කුසුමේ මෑණියනි, ඔබගේ රැකවරණය, ආශිර්වාදය අප පව්ල වෙත දානය කළ මැනව. අප පව්ලේ සියළුම දෙනාගේ ජීවිත පාරිශුද්ධ කළ මැනව.. සියළුම පරික්ෂා වලින් අප රැකගෙන ඔබගේ ආශිර්වාදය බහුලව අප වෙත දානය කළ මැනව.... ආමෙන් !!!!!🙏🙏

  • @anjalacolambaga8474
    @anjalacolambaga8474 Рік тому +3

    අම්මාගේ පමුළ මාගේ ණය බර තාබමි අදර අම්මාගේ මැදිහත් කමින් මට ශක්තියක් වෙන්න සමිඳු ණි මේ ණය බර නිදහස් වන්න

  • @Tharutharu-bd7vl
    @Tharutharu-bd7vl Місяць тому +1

    හයවෙනිදට ජේසුනි ඉතුරු ප්‍රශ්න ටිකත් විසදල ලංකාවට යන්න ටිකට් දාල දෙන්න කියල ඔබ වහන්සේගෙ ආශිර්වාදය පිහිට ලබා දෙන්න ජේසුනි .🙏🙏🙏

  • @ghareebtv5195
    @ghareebtv5195 Рік тому +1

    Mageth mage daruwangeth Naya beraganna apata pihita wenna maniyani.mage pawle siyalu denawama araksha karala dila suwen sathutinma thiyanna maniyani amen 🙏🙏🙏🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 7 місяців тому +1

    Jesunee mage sathkama vedanawak nathiwa sarthakawa muna dimatapihita uwa manawa Amen 🙏 ❤❤❤

  • @abesinghearachchi
    @abesinghearachchi Рік тому +2

    Deywa Ammagey Pihitin Reyon Putagey Asa Suwapath Weywa. Kakula Keylin Taba Avidimata Hakiweywa.Stuti Deywa Maniyani.

  • @srinicooray
    @srinicooray 6 місяців тому +2

    ආදරණීය දේව් මව්නි මගේ නැතිවුන මගේ ආදරණීය බැදීම ඔබ තුමියගේ මැදිහත් කම තුල නැවතත් ඇති කර එය ශක්තිමත් කර දුන මැනවි 🙏 ආමේන්

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 7 місяців тому +1

    Maniyanee kisidu karadarayak nathiva mage sath kama sarthakawa kara ganimata pihita uwa manawa amen 🙏 ❤❤❤❤

  • @madu6107
    @madu6107 Місяць тому +1

    Dewa meniyangen man illapu de mata laba dunnata dewa meniyanta sthuthi sthuthi amen

  • @AmilaRodrigo-f9p
    @AmilaRodrigo-f9p Рік тому +1

    මගේ දේව මැනීයනී , අම්මේ මට අශිර්වාද කරන්න

  • @ajithfernando7136
    @ajithfernando7136 7 місяців тому +1

    Adara rosa kusuma maniyanai ma obathumiyage prathihariya ath dakapu obage dasayeki eyata anekawarayak obata isththiwantha wemi... me parath oba thumiyage karuna balma mage mahaththaya ta laba dee ohuta hamuwana sama anathurakinma ohuwa galawa gathamanawa ..🙏🙏🙏amme

  • @madhuvishumtc2087
    @madhuvishumtc2087 Рік тому +1

    ආදරනීය අම්මේ මට පිහිට වුව මැනව .ජීවමාන ජේසු සම්ඳුන් ඉදිරියේ අප නිසා ‍යාදිනු මැනව අම්මේ ❤ මගේ සැමියා සුවපත් කළ මැනව . අපිට පිහිට වුව මැනව අම්මේ මමත් හුඟක් අසනීපයෙන් ඉන්නවා අම්මේ . අපිට පිහිට වුව මැනව අම්මේ . අපිට කරුනා කළ මැනව අපේ ආදරනීය අම්මේ . ආමේන් 🙏🙏🙏

  • @chithrarani5266
    @chithrarani5266 10 місяців тому +1

    ආදරරෝසකුසුම් මැණියෙනි ,මගේමල්ලි,ගැන,ආරංචියක්ලබාදුනමැනව,ජේසුපිහිටයි

  • @chammikalandrum2991
    @chammikalandrum2991 Рік тому +5

    මගේ මහත්තයාගෙන් තොරතුරක් ඉක්මනින් දැන ගන්නට සලස්වන්න ආදර ජේසු අම්මේ.❤🌸🌸🌸

  • @cutegirl-ot8dr
    @cutegirl-ot8dr Рік тому +10

    මගෙ අම්මේ මන් ලොකු ප්‍රශ්නෙක ඒ ප්‍රශ්නෙට පිළිතුරු හෙට දවසේදි මට ලබාදෙන්න ආදර අම්මේ 😢 🙏❤️

    • @DDmunasighe
      @DDmunasighe Рік тому +1

      🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏

  • @sagarikajayalat542
    @sagarikajayalat542 Рік тому +3

    මගේ දේවා අම්මා මට පිහිට වෙන්න

  • @kavindikavi5979
    @kavindikavi5979 Рік тому +4

    මගෙ මහත්තයව ඉක්මනින්ම නිදහස් කර ගැනීමට මා හට පිහිට වුව මැනවි රෝස කුසුම මෑණියෙනි මගේ මහත්තයව ආරක්ෂා කර දෙනු මැනවි රෝස කුසුම මෑණියනි🌺🙏🌼🌼🌼

  • @krishendias4482
    @krishendias4482 Рік тому +4

    දේව මාතාවගේ බලයෙන් හැමදේම හොදින් වෙන්න 🙏🏼❤️💕💕

  • @muthumalifernando6810
    @muthumalifernando6810 Рік тому +11

    ආදර මෑණියනි අපේ ඉල්ලීම් ඉටුකර දුන මැනවි 🙏🙏

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 10 місяців тому +2

      අදරමැණියනිමගේපවුලේතිබෙනකරදරදුකඉවත්කරදෙනනමගේඉල්ලමඉටුකරදෙන්නමග්මල්ලිටඉකමනටරක්සාවලබදෙනල්‍රඔගේනැතිවෙචිචහැමදෙමලබදෙන්නඅාමෙන්

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 9 місяців тому +1

      අනේඅාදරමැණියනිමගෙපවුලේතියනප්‍රිස්නටිකවිසදලාදෙන්නඅදමටඋදවුකරන්නකවරැත්නැහැමැණියොවත්මටපිටවෙන්නමමහැමදෙනාටමඋදවුකෙරැවාමටකවුරැත්නැහැපිටවෙන්නඅාමෙන්

  • @darshanifernando5723
    @darshanifernando5723 Рік тому +3

    හැම කෙනෙකුටම රෝස කුසුම් මැණීයගේ පිහිට අශිර්වාදය ලැබේවා ❤ආමේන්🙏🙏❤️

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 10 місяців тому +1

      අනේමැණියනිඔටස්තුයිමගේමල්ලිටරක්ෂාවලබාදුන්නාටඑවේම..මගෙිකදුලුපිසදැමිමාටත්1000.0ස්ුයිඅමෙන්ත

    • @byfaithadahillen
      @byfaithadahillen  6 місяців тому

      @@Mala090-sz5fh දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය!
      යාච්ඤා කරන්න දිගටම..
      ජේසු පිහිටයි...

  • @dammikafernando5869
    @dammikafernando5869 Рік тому +1

    Amen rosa kusum maniyane mage duwage wiwaha mangalyata gana loon aka itha ikmanin paskara denna saha mage putha rata yanna ikmanin kara denna saha mage mahaththyata rakiyawak laba denna rosa kusum maniyane amen

  • @chithrarani5266
    @chithrarani5266 Рік тому +5

    ආදරරෝසකුසුම් මැණියෙනි මගේ,බලාපොරොත්තු ඉෂ්ටකළමැනව,අාමෙන් ,ජෙසුපිහිටයි

    • @chithrarani5266
      @chithrarani5266 Рік тому +1

      ආදරරෝසකුසුම්මැණියෙනි,ස්තුතිවේවා ,ස්තුතිවේවා ස්තුතිවේවා පුශංසාවේවා ආමෙන්

  • @DinaliSathsarani-l3g
    @DinaliSathsarani-l3g Рік тому +86

    අනේ මන් බුද්ධගමේ . අනේ ඒත් මන් මෙය විශ්වාස කරමී . මගේ සුවාමියා අද කරදරයක ඔහුව මෙයි මුදාගනු මැනව අම්මේ.( අනේ පුලුවන් හැමෝම අපේ මේ කරදරය ඉක්මනින් නැති වෙන්න කියලා පාර්තනා කරන්න කෝ🥺. ) ආමෙන්

    • @AmilaRodrigo-f9p
      @AmilaRodrigo-f9p Рік тому +5

      රෝස කුසුම දේවමැනියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤

    • @ravijonson8888
      @ravijonson8888 Рік тому +3

      Siyalla ituwewi

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 Рік тому +2

      Ikmaninma deva maniyange madihath kamin oyage mahaththayage prashnanya visandei jesu pihitai 🙏🙏🙏

    • @wasanthiperera-lp3kb
      @wasanthiperera-lp3kb Рік тому +4

      ඔබේ පැතුම ඉටුවේවා

    • @dilhanisilva6539
      @dilhanisilva6539 Рік тому +4

      ඔබගේ විස්වාසය ඔබගේ කරදරයෙන් මුදවා ගන්නවා ....ඔබට ජේසු පිහිට වෙනවා.....ජේසු ඔවුන්ට පිහිට ආශිර්වාද කරන්න ජේසු ....දේව අම්මේ ඔවුන්ට සැනසීම ලබා දෙන්න දේව අම්මේ 🙏🙏

  • @dilhanisilva6539
    @dilhanisilva6539 Рік тому +1

    දුවට සුවය දෙන්න ජේසුනේ .....සුවය දෙන්න දේව අම්මේ ....🙏🙏

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv Місяць тому +1

    Matada mage paula සැමටම mama yakgawa මගින් ලැබිලා tiyana thea ගොඩක් rosa kusuma maniyani apanisa gakga kalamanawe❤❤❤

  • @donaldbalasuriya6595
    @donaldbalasuriya6595 Рік тому +1

    ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @chithrarani5266
    @chithrarani5266 Рік тому +1

    අාදරරෝසකුසුම්මැනියෙනිමාගෙඉල්ලිමඉටුකලමැනව,ආමෙන් ,ජේසුපිහිටයි

  • @lalahawhaw-ll3jf
    @lalahawhaw-ll3jf Рік тому +11

    දේව මෑණියනි මගේ පැතුම් ඉටුවේවා 🌹🌹🌹🙏🙏🙏

  • @WardsaKumari
    @WardsaKumari 2 місяці тому +1

    මම kiri සිහින සැබෑ වෙනකං balan ඉන්නවා .mage මහත්තයා ආබාධිත ranawiruwek.oyala හැමෝගෙම ආශිර්වාද ලැබේවා .නමෝ mariyani.mau thumiyani.amen
    මම bබුද්ධාගම කෙනෙක් .පිහිට වෙන්න maniyani

  • @slliyanage361
    @slliyanage361 10 місяців тому

    රෝස කුසුම අම්මේ මගේ ප්‍රාර්ථනාවන් ඉක්මනට ඉෂ්ට කරලා දෙන්ට මෑණියණී.

  • @princykoys6883
    @princykoys6883 10 місяців тому +1

    රෝස කුසුම් මාතාවෙනි මගේ දරුවනුත් මගේ සැමියාත් මමත් සියලු නපුරෙන් ආරාක්ෂා කර දුන් මැනව ආමේන්

  • @serenawaldorf3320
    @serenawaldorf3320 Рік тому +2

    මැනියනි මම හෙට ආරම්භ කරන්නාවු නව ව්‍යාපාරයට ආශිර්වාද කරන්න අම්මේ

  • @MKTFamily81425
    @MKTFamily81425 10 місяців тому +1

    ආදර නිය මතාවනි මගෙ ඉල්ලිමිි වලට ඇහුමිිකමිි දුනමැනව .ආදරනිය මතාවනි.❤

  • @sajanimadubashani2805
    @sajanimadubashani2805 Рік тому +1

    Ane amme mage sekar aiyawai mawai ikmanatama ekama niwasaka jiwath karawanna eyage awanaka adaraya mata hemadama laba denna dewa amme amen

  • @mihiridimingu1519
    @mihiridimingu1519 8 місяців тому +1

    ane maniyane mage naya baren mata nidahs wenna margayak phada denu mane, obage putryanan idiriye apa udesa yadinu mane🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @ChulaniLakmali-r1k
    @ChulaniLakmali-r1k Рік тому +1

    Dyabara Ros kusuma maniyani mage dukbaritha jevitayata sanasemak laba denna amme.
    Senana obatumiyage Rome oba pamulata avit chulata ikmanin italiyata enna labewa kiya prartana kala illema sarataka kara denna Rosa kusuma
    amme.waraprasadaya laba duna manawa amme.
    Amen🙏🙏🙏❤️

  • @ruchithshamal3194
    @ruchithshamal3194 8 місяців тому +1

    Mage rataran amma 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @DewminiLowe
    @DewminiLowe 2 місяці тому +1

    අනේ රෝස කුසුම මෑණියනි රාජෙජ්වරියනි මගෙ බාබාව ආරක්ශා කරලා ඉක්මනට ගෙදර යන්න හම්බ වෙන්න

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 7 місяців тому +1

    Maniyanee mage asanipaya nisa manasikava vatila innemage duwageth nahaye mas Dallak avith maniyanee apawa suwa path kala manawa amen 🙏

  • @AmiyaAN-w2y
    @AmiyaAN-w2y 8 місяців тому +1

    Rosakusune mage maniyani mage mahaththayage abbahikamen ohuwa Galwa denna ohuwa araksha Kara denna Sama mohithakama Mani amme❤❤❤

  • @ShanikaPerera-w1j
    @ShanikaPerera-w1j Рік тому +5

    ජේසු මෑණියනි පුංචි මට දරුවෙක් ලබා ලබාදීමට පිහිටවන මැනව.🙏🙏🙏

  • @chithrarani5266
    @chithrarani5266 5 місяців тому +1

    ආදර රෝසකුසුම්මැණියෙනිමගේමල්ලිගැන,තවමආරංචියක්නැතිබැවින්මටපිහිටවුවමැනව,ආමෙන්

    • @byfaithadahillen
      @byfaithadahillen  5 місяців тому

      දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය!
      යාච්ඤා කරන්න දිගටම..
      ජේසු පිහිටයි...

  • @L91nMK-vq8sz
    @L91nMK-vq8sz Рік тому +1

    Ane maniyani mage daruwa aya peeda widina rogayen suwa karadenna amen

  • @chithrarani5266
    @chithrarani5266 Рік тому +1

    ආදර,රෝසකුසුම්මැනියෙනිමගේඉල්ලිමඉටුකලමැනවආමෙන්,ජේසුපිහිටයි

  • @katharinaperera7837
    @katharinaperera7837 Рік тому +1

    Maniyani mata labadunnau siluma dewalata sthuthi!! 🙏❤️🙏❤️

  • @iranganiseram2406
    @iranganiseram2406 Рік тому +3

    මරිය මෑණියනි මගේ දරුවා වෙනුවෙන් යාච්නා කල මැනව Amen

  • @nishanthapradeepkumara6488
    @nishanthapradeepkumara6488 Рік тому +5

    දේව අම්මේ රොෂාන් සහෝදරයා ගේ ජීවිතය රැක දුන් මැනව අසරණ යන්ගේ දුකබැලුව මැනව ආමෙන්.

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 11 місяців тому +2

    මෙයනම් ප්‍රාතිහාර්‍යක් මෙය සත්‍යක් රෝස කුසුම මගේ මෑණියනි මම ඔබගෙන් යමක් ඉල්ලුවා මට අද ඔබ එය ලබා දුන්නා මගේ ඒ වේදනාව ඔබ නැති කලා මම අද ගොඩාක් සතුටින් අද වගේම හෙමදාටම මාව සතුටින් තියනු මනව මගේ පුතා ගෙ පුන්ච් පවුල රුක දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 місяців тому +1

    Apa Paula siyalu denama araksa kala manawa amen 🙏 ❤

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 Рік тому +16

    අනේ අපගේ අම්මේ මගේ උත්තර නැති ප්‍ර්ශ්න වලට උදඋවක් ලබා දුනමැනව ආමේන් 🙏🙏🙏🙏🙏🙏

    • @kamalitanilangani4971
      @kamalitanilangani4971 Рік тому +1

      Maniyani mawa ada Dina awassha.karana mudala soyaganna udaukakanna AMEN

  • @DilukaRandilu
    @DilukaRandilu 8 місяців тому +1

    Ma hata obage adaraya karunawa laba denna.mage dewa maniyani..mage hithe thiyana mage balapoththuwa ista kara denna..mage jesu amme❤❤❤

    • @byfaithadahillen
      @byfaithadahillen  8 місяців тому

      විශ්වාසයෙන් ජේසු තුල ඉන්න..
      ජේසුට ප්‍රාතිහාර්යයක් කරන්න යන්නේ පුංචි වෙලාවයි..
      ජේසු පිහිටයි..

  • @udeshikaprabodani52
    @udeshikaprabodani52 Рік тому +3

    ආදරනිය මැණියනි. මාගේ මැණියන්ව ඔබගේ හස්ත වලට භාර කරනවා ... ඇයගේ කකුල ඉක්මනින් සනිපකර දුන මැනව...