මහා පුරුෂ විතර් ක විඤ්ඤාණයේ නිරෝධය‍ | Hasalaka Seelawimala Thero

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024
  • මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    | Hasalaka Seelawimala Thero
    #dharmadeshana #dahamsithuwili #hasalakaseelawimalathero

КОМЕНТАРІ • 17

  • @nuwans3073
    @nuwans3073 Місяць тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වෙවා ඹබ වහන්සේ ට නිර්වාණ යම සාක් ෂාත් වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ramyajayasinghe6910
    @ramyajayasinghe6910 Місяць тому

    අවසරයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස, අවංකව ම හැංගෙනවා ඔබ වහන්සේ දේශනා කළ ධර්මය මාර්ගයට හෙමින් හෙමින් මනස පිවිසෙන බව..පින් ඔබ වහන්සේට.නිදුක් නිරෝගී සුවය ලැබේවා...චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.

  • @palithanawarathna8093
    @palithanawarathna8093 Місяць тому +1

    විඤ්ඤාණ යේ මායාවත් එය විපාකය බවත් තේරුමි ගෙන බාහිර ලෝකය අවබෝධ කර ගෙන කටයුතු කරන ආකාරය පැහැදිලි කරන ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාම ශ්‍රේෂ්ඨ ය. ඔබ වහන්සේට මාගේ උත්තර නමස්කාර
    ය වේවා! සාධු,සාධු!!

  • @indrajayanthi6793
    @indrajayanthi6793 Місяць тому

    ❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා🎉🎉

  • @mahilafernando6640
    @mahilafernando6640 Місяць тому +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Місяць тому

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි.සාදු සාදු සාදු...

  • @newone7331
    @newone7331 Місяць тому +1

    සාධු සාධු සාධු සාධු තෙරැවන්සරණයි 👏👏👏👏👏👏

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna Місяць тому +1

    සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට , දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 Місяць тому

    🙏🙏🙏

  • @HimaliThusharika
    @HimaliThusharika Місяць тому

    🙏🙏🙏🙏🙏🙏

  • @MuksMukarr-wv7mq
    @MuksMukarr-wv7mq Місяць тому

    Page sawamin wahnseta niduk niroge geerga ausa labewa Sadu Sadu Sadu 💐💐💐💐👃👃👃

  • @user123-c9g
    @user123-c9g Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏 daya abaysakara

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo Місяць тому

    🙏🙏🙏

  • @NiroshaniPranando
    @NiroshaniPranando Місяць тому

    🙏🙏🙏🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏

  • @ajanthapl4012
    @ajanthapl4012 Місяць тому

    🙏🙏🙏🙏🙏

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 19 днів тому

    🙏🙏🙏🙏🙏