Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාම පැහැදිලි දේශනාවක් . හරිම ආසාවෙන් ඇහුව . ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
මේ ධර්ම දේශනාව ඇහුවට පස්සේ හිතට පුදුම සැනසීමක් දැනුනේ. එදිනෙදා සතර සතිපට්ඨානයට අනුව ජීවිතේ තේරුම් ගන්න විදිය ගැන මට ලොකූ ප්‍රශ්න වෙලා තිබුණු ගැටලු වලට මේ ධර්ම දේශනාව තුලින් උත්තර ලැබුනා. පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි !! තෙරුවන් සරණයි !! තව තවත් තම ශාසනික මෙහෙවර සිදු කරන්නට ඔබ් වහන්සට කායික මානසික නීරෝගී සුවයම ලැබේවා !!!
උතුම් ධර්ම මාර්ගය නිවැරදිව පෙන්වා දෙන පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා....
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ! අප සිත තුළ නිරතුරුවම පැනනැගෙන මේ ගැටලුවට ඒ කියන්නේ හුදෙකලා ව ඉන්න කොට විවිධ ධර්ම අතීත හේතු නිසා (විශේෂයෙන්ම ) හටගන්නකමට කරන්න ඕනෑ දේ ඔබ වහන්සේ හොඳින් ම පැහැදිලි කලා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ . සාධු සාධු සාධු ! මා තුළ හටගන්නා නාමරූප ධර්ම ටිකක් පමණමයී . ඒ සියල්ල පෙර නොතිබී හටගෙන ඉතිරි නැති ව නිරුද්ධ වී යන බව දකින කුසලතාවය මුලින්ම හදා ගන්නත් පුද්ගලාර්ථයම මතුවෙන විදිහට ඒවා සිත තුල පැනනගින කොට ඒවා යේ ආදීනව ම දකින්නත් ඒ ධර්ම පටිච්ච සමුප්පාදයට අනුවම විමසන්නත් ඒ සියලුම ධර්ම විදර්ශනා කරන්නත් දේශනා කළා. පැහැදිලියී ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා ! අපගේ සන්තානය සුවපත් කරන්නට වෙහෙසෙන ඔබ වහන්සේ සියලු දෙවියෝ රකිත්වා !
🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා
මාගේ පිංවන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්ස උතුම් දේශනාවක් පිංවන්ත මාගේ කල්‍යාණමිත්‍රයාණන් වහන්ස .ආශ්චර්ය්ක්මයි !!!නිර්වානාවබෝදය පිනිස කෙනකුට මේ උතුම් දේශනාවම ප්‍රමානවත් මාගේ පිංවන්ත ස්වාමින්වහන්ස . මේ දේශනාව නම් මම නැතිකරගන්නෙ නෑ ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා !!! ගොඩාක් පිං මාගේ ස්වාමින්වහන්ස !!!සාදු !!!සාදු !!!සාදු !!!
ඉතා පැහැදිලි දේශනයක් . මෙසේ ව්දර්ශනා කරමින් දර්ම මාර්ගයේ ඉදිරියට යෑම සදහා ඔබ වහන්සේගේ අනුසාසනාව අප හට ඉතා වැදගත් වේ.ඔබ වහන්සේ ප්‍රාර්තනා භෝදියකින් ඉක්මන් භවයකදී නීවී සැනසේවා.🙏🙏🙏
සාදු සාදු සාදු. පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.ශ්‍රවණය 24/10/17
❤❤ පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සර 56:05 ණයි ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වේවා🎉🎉
සිල්වත් ගුණවත් පූජනීය ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි❤අතීතයෙ නාමරූප හටගෙන ඉතිරි නෑතීව නීරූද්ද වී ගීය බව සහ වර්තමානයෙන් චීත්ත චෛතසික ධර්ම අනූව නාමරූප හටගෙන නීරූද්ද වී යන බවත් අනාගතය මනසීකාරය කිරීම තූලද සීදූවක්නෙ නාමරූප හටගෙන නීරූද්ධ වීමක්මයී අතීත අනාගත සියලු කල්හි මනසිකරය කිරීමෙන්ද වර්තමානයෙ සිත් කය වචනය අරඹයා ක්‍රියාත්මක වීම තුල නාමරූප හටගෙන නිරුද්ධ වීමක් විනා සිදුවන අන් කවරදෙයක්වත් නොමැත සියල්ල එම මොහොතේම අනිත්‍යවී යන්නෙය හටගෙන නිරූද්ධ වී යන ධර්මයන් උපාදානය කර ගැනීම දූකයි වසගයෙ පැවැත්විය නොහැකි ආරම්මනයන්ද චිත්ත චෛතසික ධර්ම ද සියල්ල අනාත්මයි වේගයෙන් දකින සිතද අනිත්‍ය වශයෙන් දැක අවබෝධය පිණිස කල උතුම් දෙශනාව පෑහැදිලියි ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වේවා🎉🎉
සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඉතාමත්ම පැහැදිලියි, ආත්ම දෘෂ්ඨියත් කඩලා යනවා, ඒත් නාම රැප ධර්ම සිත ඇතුලතින් ප්‍රඥාවෙන් දැක විදර්ශනා ප්‍රඥාවෙන් මූළු දවස පූරාම අඩූ වැඩි වශයෙන් වීර්යයෙන් යුක්තව සිටීනවා සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏 ජෑන්ස්
මාගේ උතුම් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා !!!උතුම් මාගේ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට උතුම් නිර්වානාවබෝදය පිනිසම මේ සියලුම පිං හේතු උපනිශ්රයම වේවා !!!සාදු !!!සාදු !!!සාදු !!!
සාමීනි ඔබ වහන්සේ කියන දේ පැහැදිලියිනාම රූප විභංග විනවිටපෙනෙන්නේ පංචස්කන්ධයක ඇතිවීම නැතිවීම පමණමයිසුවපත් වේවා
සමීනී ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා වේවා වේවා පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා අධිෂ්ඨාන කරමි
ස්වාමීනි මේ කාලයේ බාහිර සංදර්ශන වැඩි නිසා පුද්ගලිකසංඥාව ඉපදීමට ඉඩකඩ වැඩියි. නමුත් සංඥාවම අනිච්චයිඑහෙම දකිනවා සුවපත් වේවා
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
පින්වත් ස්වාමින් වහන්සේ ට niwanin niwewa .🙏🙏🙏
හොදටම ඇති බොහොම පින් තව දහ වතාවක් අහනවාමයි
සාදූ සාදූ සාදූ 🙏🌸 සියලු දෙනාටම ධර්මාවබෝධයම වේවා 🙏🏵️ තෙරුවන් සරණයි 🙏🌼
තෙරුවන් සරණයි !!!! සාදූ! සාදූ!! සාදූ!!!
Namo buddaya me uthum darmaya hamotama avaboda veva vandaniya pujaniya garu sva.vahanseta samma sambudu saranai🙏🏻🙏🏻🙏🏻
Oba vahanseta nuduk neerogee bawaya labeeva budusaranai. Ape habuduruwane 🙏🏾🙏🏾🙏🏾
පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට අපගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
සාදූ සාදූ සාදූ
🙏🙏🙏theruwan saranai
සාධු සාධු සාධු
උතුම් kalyana mithrayanan වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා පතන bodiyakin උතුම් චතුර් ආර්ය saththiyama අවබෝධ වේවා
Sadu Sadu Sadu 🙏 🙏 🙏
🎉🎉🎉🎉🎉🧡🧡🧡 Theruwan saranai gaurawaneeya pinwath swaminwahansa 🙏 🙏🙏🎉🎉🎉🎉🎉
Sadhu Sadhu Sadhu
🙏🌸🙏🌸🙏🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sihi nuvana pavatva gena hata ganna dharmayan avabodhayta pahadili Kala utum desanayaki. Oba vahanseta namaskara karami.
🙏🏽🙏🏽🙏🏽🙏🏽
Sadu..Sadu..Sadu..Pinvath Suvamin Vahanseta Mage Namaskaraya Weva.Tharuvan Saranai.🪷
Sadu sadi sadu
🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🌺🌺🌺🌺🌺
🙏🏻🙏🏻🙏🏻
🌼🙏🌼🙏🌼🙏
🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
ඉතාම පැහැදිලි දේශනාවක් . හරිම ආසාවෙන් ඇහුව . ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
මේ ධර්ම දේශනාව ඇහුවට පස්සේ හිතට පුදුම සැනසීමක් දැනුනේ. එදිනෙදා සතර සතිපට්ඨානයට අනුව ජීවිතේ තේරුම් ගන්න විදිය ගැන මට ලොකූ ප්‍රශ්න වෙලා තිබුණු ගැටලු වලට මේ ධර්ම දේශනාව තුලින් උත්තර ලැබුනා. පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි !! තෙරුවන් සරණයි !! තව තවත් තම ශාසනික මෙහෙවර සිදු කරන්නට ඔබ් වහන්සට කායික මානසික නීරෝගී සුවයම ලැබේවා !!!
උතුම් ධර්ම මාර්ගය නිවැරදිව පෙන්වා දෙන පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා....
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ! අප සිත තුළ නිරතුරුවම පැනනැගෙන මේ ගැටලුවට ඒ කියන්නේ හුදෙකලා ව ඉන්න කොට විවිධ ධර්ම අතීත හේතු නිසා (විශේෂයෙන්ම ) හටගන්නකමට කරන්න ඕනෑ දේ ඔබ වහන්සේ හොඳින් ම පැහැදිලි කලා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ . සාධු සාධු සාධු ! මා තුළ හටගන්නා නාමරූප ධර්ම ටිකක් පමණමයී . ඒ සියල්ල පෙර නොතිබී හටගෙන ඉතිරි නැති ව නිරුද්ධ වී යන බව දකින කුසලතාවය මුලින්ම හදා ගන්නත් පුද්ගලාර්ථයම මතුවෙන විදිහට ඒවා සිත තුල පැනනගින කොට ඒවා යේ ආදීනව ම දකින්නත් ඒ ධර්ම පටිච්ච සමුප්පාදයට අනුවම විමසන්නත් ඒ සියලුම ධර්ම විදර්ශනා කරන්නත් දේශනා කළා. පැහැදිලියී ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා ! අපගේ සන්තානය සුවපත් කරන්නට වෙහෙසෙන ඔබ වහන්සේ සියලු දෙවියෝ රකිත්වා !
🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා
මාගේ පිංවන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්ස උතුම් දේශනාවක් පිංවන්ත මාගේ කල්‍යාණමිත්‍රයාණන් වහන්ස .ආශ්චර්ය්ක්මයි !!!නිර්වානාවබෝදය පිනිස කෙනකුට මේ උතුම් දේශනාවම ප්‍රමානවත් මාගේ පිංවන්ත ස්වාමින්වහන්ස . මේ දේශනාව නම් මම නැතිකරගන්නෙ නෑ ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා !!! ගොඩාක් පිං මාගේ ස්වාමින්වහන්ස !!!සාදු !!!සාදු !!!සාදු !!!
ඉතා පැහැදිලි දේශනයක් . මෙසේ ව්දර්ශනා කරමින් දර්ම මාර්ගයේ ඉදිරියට යෑම සදහා ඔබ වහන්සේගේ අනුසාසනාව අප හට ඉතා වැදගත් වේ.
ඔබ වහන්සේ ප්‍රාර්තනා භෝදියකින් ඉක්මන් භවයකදී නීවී සැනසේවා.