Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා....ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා මේ වගේ video...thankyou 🥰🥰
හරිම වැදගත් ...හරිම වටිනවා.ගොඩාක්ම ස්තුතියි
ගොඩාක් ස්තුතියි 🙏 ගොඩාක් පින් දෙන්නටම.බුදු සරණයි .හරිම ආසයි සිංදු කියන්න.ඉගෙන ගෙන නැහැ.හරිම ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ❤
ගොඩක් ස්තූතියි අයියේ..මේ වගේ දෙයක් ඔයාගේ කාර්යබහුල කටයුතුත් එක්ක කරාට හදවතින්ම සතුටු වෙනවා.. නැවත වොයිස් ට්‍රෙනින් පන්ති පැවැත්විය හැකිද..physically ඉගෙන ගන්නට අවශ්‍යයි.. ෆ්ලැෂ්බෑක් වොයිස් King ගැම්ම.. ඔබට ජය👊
ඉතාමත්ම වටිනා උපදෙස් පිරි වැඩසටහනක්. සුබ පැතුම් ඔබ දෙදෙනාටම.
අයියෙ නවත්තන්න එපා කලින් වගේ කරන් යන්න එකදිගට ❤️. කලින් සීරිස් එකත් මගදි නැවත්තුවා අනිවාරෙන් අපි බලනවා , අනිවාරෙන් එකදිගට කරන් යන්න ❤😒
Ou ek aththa😢
godak pin aiye budu sarani dennatama
ඒක වැදගත් ඇත්තටම❤❤
Aiya goodk thanks aiya budusaranayi ❤️❤️😘😘🥰🥰😍😍🥰😘😘🥰🥰😘😍
Thanks Brother........
ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන වා..ගොඩක් ස්තූතී.. මේ කරන දේවල් වලට.❤
අලුත් දේවල් godak ඉගෙන gatta hari වැදගත් ..godak sthutiiii සහොදරයිනි ...Good luck ❤
Thankuu ayee godak pin 🥰😍
ade maru aaa❤
Super brother
නියමයි
thanks ❤aiye
ජය වේවා! දිගටම කරගෙන යන්න ස්තුතියි ❤
One day my big dream 🥰 ❤
Aruna tamil aiyata key board lesson me widihatama patan ganna kiyannako.
Godak watinawa. Thank you so much ayye. තෙරුවන් සරණයි ❤🙏
ජය වේවා අයියේ... සුපිරි වැඩක්..👍👍👍👍❤❤❤
ඕක තමයි කියලා දෙන්න ඕන හොදම ක්‍රමය. 👍
අයියා අනිවාර්යයෙන්ම දිගටම කරගෙන යන්න අපි බලන් ඉන්නවා
Good programs rose aiye❤
@Rose Alagiyawanna humming exercise eka (warm up) kochchara wela karanna oneda?
Sing karanna born talent ekk nathi kenekta unath sindi kiyanna puluwan da
Godaaaaak watinawa.
දිගටම කරගෙන යන්න අයියේ ❤
ජීවිතේ කවදාවත් සින්දුවක් හරියක තාලෙට කියලා නෑ. හැබැයි ආසයි
Rose ayye..harmony karana vidihath video ekak keruwoth watinawa..hemoma hoyanawa ehema video ekak hariyata kiyala dena....♥️
වටින වැඩක් Thank u 🌹 රෝස
Wade සුපිරි malli..❤💐
හඩ පාලනයේ හොදම වැඩසටහන හමුවීම ගැන ගොඩාක් සතුටුයි .
Thanks dear
ගොඩක් වැදගත් ❤❤
Harima agei budu saranai
ගොඩක් වටින දෙයක්❤❤❤
ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
man asai singer kenak wenna, eath mage voice eka kathai kiyla godak thana lajja una miss, mata one khoma hari singer kenak wenna, eath eka khomada kranne kiyla theran nha😥😞
වටිනවා ❤❤❤❤❤
ස්තුතියි ❤️
දිගටම කරගෙන යමු ජය වේවා ❤️
ගොඩක් වටිනවා 💗
👍👍👍
ජයවේවා අයියේ ❤❤❤
ඒක මරු අය්යෙ ❤❤
I feel this really good.... ❤
හොයපු පාඩමක්...හොඳට තේරුනා..❤❤❤
I would like to join the class. Please msg to detail. THANKS Rose
Good luck Brothers! ❤️❤️❤️❤️
ඩිග්‍රි ඩිප්ලෝමා ගහපු ස්කෝලවල ගුරුවරු මොනාද ළමයින්ට සංගීතය කියලා උගන්නන්නේ කියලා හිතෙනවා මේව දැක්කම..ලංකාවේ තියෙන ලොකුම බොරුවලින් එකක් තමා ස්කෝලවල සංගීතය පීරියඩ් එක😂😂
ලංකාවෙ මේ සබ්ජෙක් එක කරන තැන් අඩුයි. තියෙන ඒවලත් සින්දු කියන එක ටාගට් කරල තමයි ට්‍රේනින් කරන්නෙ. නමුත් ගොඩක් දෙනෙක්ට ඕන වොයිස් එක ඩිවෙලොප් කරගන්න, පබ්ලික් ස්පීකින්ග් ටාගට් වෙන විදිහට
😊👌
මම හරි ම ආසෛ සන්ගීතයට
මම පුලුවන් විදියට ඉගෙන ගන්න බලනව
God job🎉
වැඩේ නම් සුපිරි නමුත් මගින් නතරකලාම ඔක්කොම ඉවරයි... ආය කාලෙකින් එක lesson එකක් එන්නෙ.
Athi yantham ramuwen eliyata avith.godak aya balaporoththu una deyak nokiuwata.dawasaka roshan aiyath adambara wei..ohoma yan. loku fan ekk innwa piti passe.adarei rosa ❤️❤️
ගොඩක් ස්තුතියි ❤❤
ඉර හද වගේ විස්වාසයි 🎉❤
Class ekata join venne komada
Thank you Aiya ❤️❤️
පින් ඔබලාට...Gym එක් කොහෙද තියෙන්නේ
රොස් ගුරු ඇදුරු තුමනි , බුදු සරණයි ,🙏❤
Thank you Ayya ❤
Superb🎉
Mata cls ekata enna oni sar
බොහොම ස්තුතියි
thanks rose ayya ❤❤
Thank you 💓
Digatama karanna ayye ❤️
aye class eka thiyenne Mona vayas valatada
Koheda sar clz
👍
ඔයාලා මගදී නතර කරනවානේ අප්පා..😢😢😢
ඒක පට්ට..❤
Music clz කරනවාද physical
සිංදුවක් කියද්දි උගුරේ සෙම පැටලෙනවා, කවුරු හරි කියන්න මොකද්ද කරන්නේ කියලා
Matath oya prashne thiyenawa
ඒ වෙලාවට උණු වතුර එකක් බොන්න එතකොට හරි.🖐️
Voice Paradise එන්න ❤💥🎤
Mta wenth welwta mahnis
@@udeshmanojඔව්..හොඳ අවස්තාවක්
Swra adhdhi
Online class karanawada
❤️❤️❤️❤️❤️ jesu pihitai
කොහොමද ක්ලාස් එකට ජොයින්ඩ් වෙන්නෙ
❤
Good work
Galle wala nedda sir????
අයියා ❤️❤️❤️
අයියේ ඔයාගෙ ක්ලාස් එකට join වෙන්නෙ කොහොමද class එක කොහෙද තියෙන්නෙ
Class thiyenawada?Koheda ?
Godaak sthuthi...
අයියේ පන්තියට සාභාගි වෙන්නෙ කොමද
Aiye oya online class karanne nattda
Ane app eka dannako
Thank you
Very nice brother
🤍
Aiye ar app eke nama mokkd 🙄
Class koheda tiyanne
❤❤❤💐💐💐
❤❤❤❤
Davani app eka. Old version වලට විතරයි වැඩ කරන්නෙ කියල වැටනවනෙ.
😍😍❤❤
ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා....ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා මේ වගේ video...thankyou 🥰🥰
හරිම වැදගත් ...හරිම වටිනවා.ගොඩාක්ම ස්තුතියි
ගොඩාක් ස්තුතියි 🙏 ගොඩාක් පින් දෙන්නටම.බුදු සරණයි .හරිම ආසයි සිංදු කියන්න.ඉගෙන ගෙන නැහැ.හරිම ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ❤
ගොඩක් ස්තූතියි අයියේ..මේ වගේ දෙයක් ඔයාගේ කාර්යබහුල කටයුතුත් එක්ක කරාට හදවතින්ම සතුටු වෙනවා.. නැවත වොයිස් ට්‍රෙනින් පන්ති පැවැත්විය හැකිද..physically ඉගෙන ගන්නට අවශ්‍යයි.. ෆ්ලැෂ්බෑක් වොයිස් King ගැම්ම.. ඔබට ජය👊
ඉතාමත්ම වටිනා උපදෙස් පිරි වැඩසටහනක්. සුබ පැතුම් ඔබ දෙදෙනාටම.
අයියෙ නවත්තන්න එපා කලින් වගේ කරන් යන්න එකදිගට ❤️. කලින් සීරිස් එකත් මගදි නැවත්තුවා අනිවාරෙන් අපි බලනවා , අනිවාරෙන් එකදිගට කරන් යන්න ❤😒
Ou ek aththa😢
godak pin aiye budu sarani dennatama
ඒක වැදගත් ඇත්තටම❤❤
Aiya goodk thanks aiya budusaranayi ❤️❤️😘😘🥰🥰😍😍🥰😘😘🥰🥰😘😍
Thanks Brother........
ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන වා..ගොඩක් ස්තූතී.. මේ කරන දේවල් වලට.❤
අලුත් දේවල් godak ඉගෙන gatta hari වැදගත් ..godak sthutiiii සහොදරයිනි ...
Good luck ❤
Thankuu ayee godak pin 🥰😍
ade maru aaa❤
Super brother
නියමයි
thanks ❤aiye
ජය වේවා! දිගටම කරගෙන යන්න ස්තුතියි ❤
One day my big dream 🥰 ❤
Aruna tamil aiyata key board lesson me widihatama patan ganna kiyannako.
Godak watinawa. Thank you so much ayye. තෙරුවන් සරණයි ❤🙏
ජය වේවා අයියේ... සුපිරි වැඩක්..👍👍👍👍❤❤❤
ඕක තමයි කියලා දෙන්න ඕන හොදම ක්‍රමය. 👍
අයියා අනිවාර්යයෙන්ම දිගටම කරගෙන යන්න අපි බලන් ඉන්නවා
Good programs rose aiye❤
@Rose Alagiyawanna humming exercise eka (warm up) kochchara wela karanna oneda?
Sing karanna born talent ekk nathi kenekta unath sindi kiyanna puluwan da
Godaaaaak watinawa.
දිගටම කරගෙන යන්න අයියේ ❤
ජීවිතේ කවදාවත් සින්දුවක් හරියක තාලෙට කියලා නෑ. හැබැයි ආසයි
Rose ayye..harmony karana vidihath video ekak keruwoth watinawa..hemoma hoyanawa ehema video ekak hariyata kiyala dena....♥️
වටින වැඩක් Thank u 🌹 රෝස
Wade සුපිරි malli..❤💐
හඩ පාලනයේ හොදම වැඩසටහන හමුවීම ගැන ගොඩාක් සතුටුයි .
Thanks dear
ගොඩක් වැදගත් ❤❤
Harima agei budu saranai
ගොඩක් වටින දෙයක්❤❤❤
ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
man asai singer kenak wenna, eath mage voice eka kathai kiyla godak thana lajja una miss, mata one khoma hari singer kenak wenna, eath eka khomada kranne kiyla theran nha😥😞
වටිනවා ❤❤❤❤❤
ස්තුතියි ❤️
දිගටම කරගෙන යමු ජය වේවා ❤️
ගොඩක් වටිනවා 💗
👍👍👍
ජයවේවා අයියේ ❤❤❤
ඒක මරු අය්යෙ ❤❤
I feel this really good.... ❤
හොයපු පාඩමක්...හොඳට තේරුනා..❤❤❤
I would like to join the class. Please msg to detail. THANKS Rose
Good luck Brothers! ❤️❤️❤️❤️
ඩිග්‍රි ඩිප්ලෝමා ගහපු ස්කෝලවල ගුරුවරු මොනාද ළමයින්ට සංගීතය කියලා උගන්නන්නේ කියලා හිතෙනවා මේව දැක්කම..ලංකාවේ තියෙන ලොකුම බොරුවලින් එකක් තමා ස්කෝලවල සංගීතය පීරියඩ් එක😂😂
ලංකාවෙ මේ සබ්ජෙක් එක කරන තැන් අඩුයි. තියෙන ඒවලත් සින්දු කියන එක ටාගට් කරල තමයි ට්‍රේනින් කරන්නෙ. නමුත් ගොඩක් දෙනෙක්ට ඕන වොයිස් එක ඩිවෙලොප් කරගන්න, පබ්ලික් ස්පීකින්ග් ටාගට් වෙන විදිහට
😊👌
මම හරි ම ආසෛ සන්ගීතයට
මම පුලුවන් විදියට ඉගෙන ගන්න බලනව
God job🎉
වැඩේ නම් සුපිරි නමුත් මගින් නතරකලාම ඔක්කොම ඉවරයි... ආය කාලෙකින් එක lesson එකක් එන්නෙ.
Athi yantham ramuwen eliyata avith.godak aya balaporoththu una deyak nokiuwata.dawasaka roshan aiyath adambara wei..ohoma yan. loku fan ekk innwa piti passe.adarei rosa ❤️❤️
ගොඩක් ස්තුතියි ❤❤
ඉර හද වගේ විස්වාසයි 🎉❤
Class ekata join venne komada
Thank you Aiya ❤️❤️
පින් ඔබලාට...
Gym එක් කොහෙද තියෙන්නේ
රොස් ගුරු ඇදුරු තුමනි , බුදු සරණයි ,🙏❤
Thank you Ayya ❤
Superb🎉
Mata cls ekata enna oni sar
බොහොම ස්තුතියි
thanks rose ayya ❤❤
Thank you 💓
Digatama karanna ayye ❤️
aye class eka thiyenne Mona vayas valatada
Koheda sar clz
👍
ඔයාලා මගදී නතර කරනවානේ අප්පා..😢😢😢
ඒක පට්ට..❤
Music clz කරනවාද physical
සිංදුවක් කියද්දි උගුරේ සෙම පැටලෙනවා, කවුරු හරි කියන්න මොකද්ද කරන්නේ කියලා
Matath oya prashne thiyenawa
ඒ වෙලාවට උණු වතුර එකක් බොන්න එතකොට හරි.🖐️
Voice Paradise එන්න ❤💥🎤
Mta wenth welwta mahnis
@@udeshmanojඔව්..හොඳ අවස්තාවක්
Swra adhdhi
Online class karanawada
❤️❤️❤️❤️❤️ jesu pihitai
කොහොමද ක්ලාස් එකට ජොයින්ඩ් වෙන්නෙ
❤
Good work
Galle wala nedda sir????
අයියා ❤️❤️❤️
අයියේ ඔයාගෙ ක්ලාස් එකට join වෙන්නෙ කොහොමද class එක කොහෙද තියෙන්නෙ
Class thiyenawada?
Koheda ?