How To Create Payoneer Account 2024 I Verified Payoneer Account එකක් හදමු I Payoneer Sinhala

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 560

  • @youtubehub
    @youtubehub  5 місяців тому +17

    dan mehema payoneer account hadanna ba. nithi wenas una may 1 idan. dan payoneer hadanna puluwan ebay eka athulen gihin

    • @NavodiPerera-r4s
      @NavodiPerera-r4s 5 місяців тому

      Kohmd ayye ethkot hdnne

    • @ymhashan
      @ymhashan 5 місяців тому +2

      aluthin payoneer account eka hadna widiya video ekak dannko plz?

    • @Bhagya20018
      @Bhagya20018 5 місяців тому +3

      Ikmanta vedio ekak dannko aiya

    • @DiluDiludilu-oy7py
      @DiluDiludilu-oy7py 5 місяців тому

      😮

    • @chandraniashoka179
      @chandraniashoka179 4 місяці тому

      Ane mn me account 1 hadanna gaththa. Eth rata select karanna be. E ratawal athara Sri Lanka ne. 😢 kohomada hada ganne. Udaw karannako. Number 1 k thiyenawada call karala visthara dena ganna

  • @JasminFaroz-vd1yy
    @JasminFaroz-vd1yy 9 місяців тому +3

    Supiri channel ekak..❤❤ hama dema lassanata kiyala denwa... issara idan ❤❤

  • @Hieveryone188
    @Hieveryone188 9 місяців тому +7

    බොහොම ස්තූතියී!! ❤❤ මේ වීඩියෝ එක බලලා හරියටම හදාගත්තා 😊❤️

    • @youtubehub
      @youtubehub  9 місяців тому

      💖

    • @prabhashaanu8413
      @prabhashaanu8413 7 місяців тому

      oya account ek hadaddi bank account eken salli kapagattada payooneer ekata

    • @Hieveryone188
      @Hieveryone188 7 місяців тому

      @@prabhashaanu8413 naha

  • @WasanthaMendries
    @WasanthaMendries 3 місяці тому +2

    බොහොම ස්තූතියී!! මේ වීඩියෝ එක බලලා හරියටම හදාගත්තා

    • @youtubehub
      @youtubehub  2 місяці тому

      💖

    • @Maduseylonart
      @Maduseylonart Місяць тому

      Aiyae මන් දෙන්න ඉන්න බැංකු කාර්ඩ් එකේ සල්ලි ගොඩක් තිබෙනවා ඉතින් එ කාර්ඩ් එක payoner akata දුන්නට කමක් නැද්ද ? අපේ බැංකු කාර්ඩ් එකේන් කපා ගන්නේ නැද්ද

  • @dollersyt966
    @dollersyt966 9 місяців тому +3

    Patta vidihata pahadili karanava bn uba jayaveva ❤❤❤❤

  • @kaushalbandara2667
    @kaushalbandara2667 7 місяців тому

    Well explained.. Thank you very much..💫👍🔥

  • @dlcpj2631
    @dlcpj2631 8 місяців тому +3

    Aliexpress ekata Payonerr account eka link karana video ekak thiyenawada? Nathnam e steps tika kiyala denna puluwanda?

  • @Code.R4364
    @Code.R4364 9 місяців тому +1

    Great video thanks . I had successfuly created it.

  • @shamalranindu-ri6fn
    @shamalranindu-ri6fn 7 місяців тому

    oyage video blala ada mn ebay account ekk haduwa. dan mn items list krnwa. thanx aiye🤗

  • @DinewThewmikaPramodya
    @DinewThewmikaPramodya 8 місяців тому +1

    Ayye mn oyage video balala ebay aqount ekay poyaneer ekay hdaaagena conect kra gatta man listing ekakuth dmma ebay eken details arn eth hriyata karana widiha mata video ekakain genalla denna puluwannm ❤

  • @amilamadushanka190
    @amilamadushanka190 3 дні тому

    Hotel එකකට දාන්න ඕනෙත් online seller da???

  • @NilminipriyadarshaniRajapaksha
    @NilminipriyadarshaniRajapaksha Місяць тому

    Sir. Man bank statement dunnata verify wenne na. Ane eka hadaganna udaw karanna puluwan da? Kalu sudu ekak nisada. Eka hadaganne kohomada plz.

  • @LifeUnmapped
    @LifeUnmapped 2 місяці тому

    Payoneer account එකක් පිටරට ඉන්න කෙනෙක්ට හදන විදියත් කියල දෙන්න පුලුවන්ද, වෙන රටක ඉන්න කෙනෙක්ට bank statement එකක් ගන්න විදිය එහෙම පැහැදිලි කිරීමක් කරන්න please

  • @shahidaibrahim2917
    @shahidaibrahim2917 6 місяців тому +2

    10/05/2024 Weddi Payoneer account ekak directly website ekata gihin hadanna dunne ne. passe fiver, sproutgig wage plateform haraha gihin account ekak hadanna access thiyenaw.

  • @Oson-b6s
    @Oson-b6s 7 місяців тому

    පට්ට කොලෝ එක නියමටම තෙරුනා❤❤❤❤❤

  • @dilushaadithya9690
    @dilushaadithya9690 8 місяців тому

    Thankss ayye godaak❤🎉🎉

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 8 місяців тому

    Thank you so much SIr....💙👍

  • @isharaudayangawimalaweera3642
    @isharaudayangawimalaweera3642 9 місяців тому

    Superb video. Every little detail is explained very well. Thank you very much. Extremely useful job. Thanks again

  • @_crochetastic_
    @_crochetastic_ 4 місяці тому

    Hi...do u have a class for this. Even online?? I want to ask something

  • @nadeeshanchathuranga6878
    @nadeeshanchathuranga6878 3 місяці тому

    Sir, product eka listing karanne lankawe. Ape hebai australiawe stroe ekk thiyenawa. Location australia dila hadanna beida. First listing eka

    • @youtubehub
      @youtubehub  3 місяці тому

      ausi widihata ebay hadanna puluwan nm goda. oya lankawe widihata hadala ausi danna ba location walata

  • @agmdilshan-sadahamsuwanda
    @agmdilshan-sadahamsuwanda 9 місяців тому

    godak sthuthi video ekata..
    lankawedi payoneer account ekak hadala (lankawe details dila) api wena ratakata giyoth, e yana rate address/mobile number/bank details edit karanna puluwanda? barinam ekata option eka mokakda? reply ekak balaporoththu wenawa.

    • @youtubehub
      @youtubehub  9 місяців тому

      salli withdrwal karanna puluwan ehe account ehakata

  • @sllivehungry
    @sllivehungry 6 місяців тому +4

    country ela select kaana thana sri lanka naane

  • @tharangakiriibbanwewa6935
    @tharangakiriibbanwewa6935 Місяць тому

    Driver licen eken haala fennam kiuwa tama na...sir ge te:dannako

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 8 місяців тому

    💙 සර්... Bank statement එක ගද්දි මාස දෙක හමාරක් ඇතුලත 3න් වතාවක් වගේනම් ගනුදෙනු කරලා තියෙන්නේ ඒක ප්‍රශ්නයක් නැද්ද?

  • @LoveBeyondchannel
    @LoveBeyondchannel 8 місяців тому +1

    driving licence eken puluwan widiyak aththema nadda

  • @Sadush3
    @Sadush3 Місяць тому

    Phone eken hadan vidiya kiyala denna puluwanda

  • @ruwinifernando7916
    @ruwinifernando7916 8 місяців тому

    Ebay account ekai payoneer account ekai link karana widiha video ekakin dannko plz🙏

  • @muthuabhisheka1911
    @muthuabhisheka1911 6 місяців тому +1

    Ayye aurudu 1 1/2 kata klin account eka haduwe mn mta parana id eken payoneer hadaganna barida

  • @RuthMiller6100
    @RuthMiller6100 8 місяців тому

    thank you brother !!

  • @menikebalasooriya-ld7mi
    @menikebalasooriya-ld7mi 5 місяців тому

    Old payoneer account eka fiverr walata use karanna puluwannda pls answer

  • @janiduhewage4195
    @janiduhewage4195 10 місяців тому +3

    Appication එක verify කරලා e mail එකයි password එකයි ගහද්දි account locked try in 30 mins කියලා එනවනේ...ඔක්කොම හරියටම දැම්මා

    • @youtubehub
      @youtubehub  10 місяців тому

      oka awlk na, 30 m walin psse try krnn

    • @janiduhewage4195
      @janiduhewage4195 10 місяців тому +1

      ​@@youtubehubhari giye na ne bro thamath ehemai help ekak denna

  • @pdgayansuranga5659
    @pdgayansuranga5659 8 місяців тому

    නියමයි ❤

  • @somakumarapeli7569
    @somakumarapeli7569 8 місяців тому

    Great video. Thank you so much. I have successfully created.

  • @Paveesdiary
    @Paveesdiary 8 місяців тому +1

    Thanks kollo ❤

  • @Mochigaming-tt3pv
    @Mochigaming-tt3pv 9 місяців тому

    අය්යේ ඔයා ලස්සනට කියලා දුන්නා හැමදේම ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️🌹මට ප්‍රශ්නයක් තියේ අය්යේ අලුතෙන්ම bank account එකක් හදන කෙනෙක්ට bank ස්ටේජ්මන්ට් එකක් ගන්න බැරිද

    • @youtubehub
      @youtubehub  9 місяців тому

      aran transection tikak karanna wenawa, nathnm mokuth nane ganudenu

  • @SS-vs2st
    @SS-vs2st 8 місяців тому

    Skrill dollar pioneer account ekata ganna puluwanda???🤔🤔🤔

  • @nilukapriyangani1786
    @nilukapriyangani1786 8 місяців тому

    Thanks for details

  • @dulanidananjana9525
    @dulanidananjana9525 6 місяців тому

    Account aka hdla 2 nd step ake county aka select krana thana sri lanka kyna aka na mokda kranna ona????

  • @craftsforall4337
    @craftsforall4337 8 місяців тому +1

    aiye mama palaweni parata $20 payoneer ekata danna inne mn wada karapu site ekakin. ehma dammoth payoneer eken eeka kapa ganida annual fee eka widihata

    • @youtubehub
      @youtubehub  7 місяців тому

      daapu gamn kapa ganne na

  • @chamithheshan-hq7xk
    @chamithheshan-hq7xk 3 місяці тому +1

    අයියේ..........මම payoneer account එකක් හදල දැන් මාස 2යි මාරක් විතර වෙනවා......payoneer account නිකක් හදල විතරක් තිබ්බාම ඒ account එක cancel වෙලා යනවද ??? එහෙම එකක් වෙනවද??

  • @WakeUp-mg3qe
    @WakeUp-mg3qe 5 місяців тому

    Highly recommend ❤

  • @shammiprasa4103
    @shammiprasa4103 4 місяці тому

    ID verification eked I national ID & passport kiyana deka witharaine enne.Driving license kiyana option ek enne nane ?

  • @kvvideos1498
    @kvvideos1498 8 місяців тому

    Man bank statements dunnata verify wenne ne .mata aka hadaganna udau karanna puluwanda ?

  • @prasanlahiru7699
    @prasanlahiru7699 10 місяців тому

    අයියේ නියමයි 👍 .
    මං phone එකෙන් හැදුවෙ ඩෙක්ස්ටොප් ටයිප් දාලා හදන්න ඕන නේද .
    නැත්නම් උපන්දිනේ වැටෙන විදිය වැරදියට පෙන්නන්නෙ.
    ගොඩක් ස්තුතියි .
    තව මේ වගේ වීඩියෝ ගේන්න .
    මේක හොඳ youtube චැනල් එකක් 👌👌💪💪💪

  • @prabodhamadusara8467
    @prabodhamadusara8467 9 місяців тому +1

    අයියේ අයිය කියල තිබුන එක ebay account එකකින් ජිවිතකාලේම selling හෝ buy කරන්න බෑ කියල..
    ඉතින් අයියේ ගොඩක් account හදන්න බෑනේ ලිපිනය,e-mail එක,නම,water bill එක,id එක එහෙම කලින් දීල තියෙනවනේ

  • @kohilabalasubramaniam
    @kohilabalasubramaniam 6 місяців тому

    Payoneer is not available for Sri Lanka from April 30th. Is there any alternative channel?

  • @everfun2691
    @everfun2691 3 місяці тому

    bank statement එක කොච්චර කාලෙක ඉදන් ගන්න ඕනිද?

  • @ChiranSandupa
    @ChiranSandupa 6 місяців тому

    Ayiye okkama හැදුවා අනේ ඒත් කිසිම බඩුවක් සේල් වෙන්නෙ නැනෙ වෙව්ස් එකක්වත් නැ එක හදාගන්න ක්‍රමයක් කියලා විඩියො එකක් දාන්නකො plzzzz 😢

  • @PriyankaDharmavansha
    @PriyankaDharmavansha 5 місяців тому

    Ebay ekata deepu past name, last nema venaskaraganna puluvanda.kiyala dennako kauru hari.thanz

  • @yasithamilinda2525
    @yasithamilinda2525 6 місяців тому +1

    Meka create karana account eke Sri Lanka koala valence ne😢

  • @nadeekatharangani3425
    @nadeekatharangani3425 2 місяці тому +1

    Ebay එකෙන් හදන විදිහ දානවද?plz

    • @youtubehub
      @youtubehub  2 місяці тому

      ewa dala tynne play list eka balanna 2024

  • @HesanduDojitha
    @HesanduDojitha 9 місяців тому +1

    වෙන පෝන් එකකින් ඕක හදලා ebay වලට link කරන්න පුළුවන්ද😮

    • @HesanduDojitha
      @HesanduDojitha 9 місяців тому +1

      ඉක්මනින් කියන්නකො

    • @youtubehub
      @youtubehub  9 місяців тому +1

      puluwan

  • @ChalaniHimashi
    @ChalaniHimashi 7 місяців тому

    Thank u soooo much aiye ❤️❤️❤️❤️

  • @irushamillangoda6592
    @irushamillangoda6592 3 місяці тому

    මගේ payoneer account password වැරදි කියලා වැටුන. පස්සේ rest කලා. එත් දැන් log වෙන්න හදනකොට security answers ඉල්ලනවා. මට ඒක මතක නෑ නේ. මොකද කරන්න පුළුවන් මේකට

  • @suranimalawijenayake766
    @suranimalawijenayake766 8 місяців тому

    තැන්ක් යූ..❤❤ මමත් එකක් හදා ගත්ත..
    ගේම් එකක කොයින්ස් වගයක් තියනව ගන්න..ඒක ගන්නත් බෑන්ක් ස්ටේට්මන්ට් එක අවශ්‍යමයිද..බෑන්ක් ස්ටේට්මන්ට් එක දෙන්නෙ නැතුව කිසිම විඩ්‍රෝවල් එකක් කරන්න බෑද..

  • @NethraSBalasooriya
    @NethraSBalasooriya 4 місяці тому

    Aiye account eka hada gena yanakota country eka select karanna bane. List eke Sri Lanka na. Auto select welath na

  • @Mikesong-rc6qh
    @Mikesong-rc6qh 3 місяці тому

    Aiye aniwarenma ebay ekata dila thiyena nama peyoneer ekatath denna oneda .. Ehema nathiunoth prashnayak weida

  • @kasundimuthukumarana3791
    @kasundimuthukumarana3791 9 місяців тому +1

    Payoneer account ekt card ekk add krddi ඒ payoneer account eka hdpu නමටම තියෙන කාඩ් එකක් විතරද ඇඩ් කරන්න පුළුවන් වෙන කෙනෙක්ගේ නමට තියෙන කාඩ් එකක් add කරන්න බැරිද?

    • @youtubehub
      @youtubehub  9 місяців тому

      atm card add karanne na kohewath. bank account number eka denne.

  • @reginolddon
    @reginolddon 9 місяців тому

    superb video is it possible to create an payoneer account without linking to ebay or fiverr

    • @youtubehub
      @youtubehub  9 місяців тому

      ow puluwan. mama ebay fiverr gana kiuwe channel eke gdk inne ewa karana aya nisa

  • @sajithroshan3557
    @sajithroshan3557 5 місяців тому

    දැං country list එකේ sri lanka පෙන්නන්නේ නැහැ.. මාර අමාරුවක වැටිලා ඉන්නේ

  • @poornimathennakoon3744
    @poornimathennakoon3744 10 місяців тому

    Thank you for the informations 😊

  • @KanchanaRathnayake-r3l
    @KanchanaRathnayake-r3l 9 місяців тому

    Mama ID eke front side witharai add kale.Jan 25 submit kale. Thama history under review kiyala thiyenne. Mama nawtha ID submit karanne kohomada

  • @grandduminda6460
    @grandduminda6460 6 місяців тому

    balance disabled evith thiyena eka nethi karaganna puluwanda

  • @aatmemalperera7635
    @aatmemalperera7635 10 місяців тому

    thanks godak.vedio eka danakal balan hitiye. mn inne lankawe newe..wenath rataka idan hadaddi..phon no ekata lankawe no ekak nodammata parshnayak nadda????

    • @youtubehub
      @youtubehub  10 місяців тому

      bro mn ea widihata hadala nm na,

  • @madawameththanada101
    @madawameththanada101 9 місяців тому

    Aiya affiliate marcketing karanna payoneer account eake globle payment service eaka set up karaganna widiha kiyala denna please loku udauwak aiye .

  • @SharmilaHerath-pi7zz
    @SharmilaHerath-pi7zz 8 місяців тому

    Ebay eke dena id eke wistharai payoneer ekt dana id ekai ekma wenna onida..mkda mn ebay eka hduwa eth payoneer eka mge parn id ekt hadla hack una kyl awa...ethkota mn ayth wena kenge id ekn hdnwa nm e bay ekthh ayth hdnnna onida?

  • @Tomboythings
    @Tomboythings 7 місяців тому

    දෙන id එකෙ අන්තිම නම දෙන බිල් එකෙ අන්තිම නමයි සමාන වෙන්න ඔනිනෙ.එතකොට බිල් එකෙ තව මොකුත් බලනවද එ කියන්නෙ address එක වගෙ.අන්තිම නම විතරයිද බලන්නෙ.

  • @binumianupama1930
    @binumianupama1930 4 місяці тому

    Aiya mage ebay listing eka list karanna ba
    Ebay has partnered with payoneer,...
    Oya wage massagpe ekak enawa ekata mokada karanne

  • @emoneyroba1
    @emoneyroba1 9 місяців тому

    Hay brother 🔥🥳🏆

  • @dinushiiranga4310
    @dinushiiranga4310 7 місяців тому

    අයියේ මට මාස ගානකින් ebay ලොග් වෙන්න බැරි උනා ඒක account ekt ප්‍රශ්නයක් වෙයිද😢

  • @Chamodha_Harshana
    @Chamodha_Harshana 9 місяців тому

    2024 ට ගැලපෙන්න e bay dropshoping vedio series එකක් කරනවද

    • @youtubehub
      @youtubehub  9 місяців тому

      ow bro 4n eken karana hati karanne

  • @thinker_man_96
    @thinker_man_96 8 місяців тому

    Payonner ekata log wenakota security question answer eka mathaka nethi eka hadanna berida

  • @lahiruhimanka6958
    @lahiruhimanka6958 5 місяців тому

    Sir bank stement aka cohomada atulath karanne ?

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 7 місяців тому

    Payneer ekta dapu bank details wenas krne khmda dr

  • @popularquotesofficial
    @popularquotesofficial 8 місяців тому

    mg account ekak hdala mm close kala.eka close kala kyla mail ekath awa.ath mg aluth ekak hdann dennema na.ai kiyann pluwn d?

  • @wasanadarshi4049
    @wasanadarshi4049 7 місяців тому

    Bills nane mage namin. Ekata mokada karanne . Anith okkoma ok. Husbandge naminne bill enne . Oyage class ekata join wenne kohomada ?

  • @kavinduthilan1105
    @kavinduthilan1105 6 місяців тому

    අයියේ දැන් අවුරුද්දකට කලින් හදපු එකවුන්ට් එකක් තියනවා සින්හල id එකකට හැදුවේ ඒක verify කරන්න බැරිද

  • @thanujamadushan9771
    @thanujamadushan9771 10 місяців тому +2

    අයියා මම මාර අපහසුතාවෙකට වැටුනානෙ මම අවුරුදු 5ක් තිස්සේ ebay direct shippingn කරන් යන කෙනෙක් මම ලඟදි මගේ ebay ගිණුමට ඇතුලත් කර තිබූ phone number එක change කලා පස්සෙ මම මගේ ගිණුමට log වෙන්න හදද්දි එදා ඒ මාරු කරපු number එකට verification code එක මට send කරන්නෑ පස්සෙ හොයලා බලද්දි දැන ගන්න ලැබුනා මම එදා ඒ මාරු කරපු number එක වැරදියට type කරලා තියෙන්නේ දැන් මට මගේ ගිණුමට log වෙන්න තියා හිතන්නවත් බෑ orders එහෙමත් සෑහෙන්න ඇවිල්ලා ඒවා ship කරන්නවත් මට විදිහක් නෑ අනේ අයියා මේක හදන්න ක්‍රමයක් තියේද මම ලෝක අමාරුවක වැටිලා ඉන්නේ ගොඩයාන එද්දි එක පාරටම කඩා වැටුනා මේක කියවන වෙන කෙනෙක් හරි මේකට විසදුමක් දෙන්නකෝ😢😢

    • @youtubehub
      @youtubehub  9 місяців тому

      meka ebay ekka chat karala visadanawa ara kramayak na. ehen mehen wena line gahanna giyoth account eka suspend wenna puluwan.

  • @Sandasvlog
    @Sandasvlog 4 місяці тому

    COUNTRY AUTO SELECT WENNE NAHA ...SERCH KARANNATH ANNE NAHA NE

  • @Anu123-x9f
    @Anu123-x9f 6 місяців тому

    Anika mama oyage class ekata join wenna.number eka save karata save wenne nahane

  • @FathimaShaha-zn4ld
    @FathimaShaha-zn4ld 7 місяців тому

    Phn eken payoneer account hadanna puluwandha??

  • @srisameenjayarathna9301
    @srisameenjayarathna9301 7 місяців тому

    මල්ලි ලංකාවට den payoneer accounts හදන්න පුළුවන්ද

  • @RukshanFernando-uv5cb
    @RukshanFernando-uv5cb 8 місяців тому

    Ayya mage identy eka aluthen haduwe 2022, ai eka dawas 5 k withara under review thiyenne thama under review please option ?

    • @youtubehub
      @youtubehub  8 місяців тому

      eka awlk na, ebay link karama approwal wei

  • @tentoptrends
    @tentoptrends 8 місяців тому

    Ayya dn foreign salli enna thiyanwa nm a dena porata payoneer eka denne kohom danna kiyala. Account number ekk wenama pennan nane apit meke

  • @LakyGamage
    @LakyGamage 6 місяців тому

    Parana ID eken hadanna barida account ekak..

  • @dilumihansika7965
    @dilumihansika7965 5 місяців тому

    Sri Lanka කියලා මට ආවේ නැනේ.එතනින් එහාට යන්න දෙන් නෑ

  • @KalingaDilan
    @KalingaDilan 5 місяців тому

    Mt address verification eka approo karannema nehne...

  • @PriyankaDharmavansha
    @PriyankaDharmavansha 5 місяців тому

    payoneer account eka hadan yanakota Country, kiyana thenata srilanka kiyala enne ne,mokada karanne ekata

  • @Isharakaushan
    @Isharakaushan 7 місяців тому

    Aiye mama payoneer account ekak haduwa passe bank account eka add karaddi mage athin waradila bank card eke nb ek thamayi ethanata dunne. Eka harigassganna widiyak nadd. Bank account number eka maru karaganna one man thawama bank stetmant eka dunne na dilama balannada ekko

  • @SamGFiverr14
    @SamGFiverr14 7 місяців тому

    hariyatama confirm karala kiyanna puluwanda aluthen payoneer accounts hadanna denawada kiyala

  • @dasunperera4596
    @dasunperera4596 7 місяців тому

    Mage kalin ebay account eka suspend una.aluthin payoneer hadaddi kalin address ekama denna barida?

  • @ITSMYLIFESRSRILANKA
    @ITSMYLIFESRSRILANKA 4 місяці тому +1

    Licence eka denna barida

  • @ThilinikaFernando-k1t
    @ThilinikaFernando-k1t 9 місяців тому

    Aiye ebay nathuwa wena online business walata me account eka use karanne barida.

  • @upekshaekanayake5911
    @upekshaekanayake5911 9 місяців тому

    Grate video I jave created it but still don't ask abot address verification that means I have wait ti link it to Amazon or can I do it now

    • @youtubehub
      @youtubehub  9 місяців тому

      eka gataluwak na oya link karanna . ita passe thama illanne

  • @nadeekutty8129
    @nadeekutty8129 6 місяців тому

    Sir my payoneer verification all documents are not approved sir. So what i do now.

  • @wathsalashehsni7941
    @wathsalashehsni7941 2 місяці тому

    කලින් payoneer eke පාස්වර්ඩ් එහෙම මොකුත් මතක නෑ ඒවා හොයාගන්න විදිහක් තියනවා නම් කියන්න කෝ

    • @youtubehub
      @youtubehub  2 місяці тому

      email eka mathaka nam froget dila ganna puluwanne

  • @wasanadarshi4049
    @wasanadarshi4049 7 місяців тому

    Country ekata Sri Lanka pewanne nane.den create karanna bari da

  • @SujeewaSadaruwan-xb9he
    @SujeewaSadaruwan-xb9he 6 місяців тому

    Aiye අපේ තාත්තට තියෙන්නේ people's bank account ekak ඒකේ තරු ලකුනුත් එක්ක තියෙන්නේ එකයුන්ට් නම්බර් එක කොහොමද දෙන්න ඕන ඒක

  • @sameeralakmal800
    @sameeralakmal800 7 місяців тому

    දැන් payonier account හදන්න දෙන්නේ නැති කතාවක් තියෙනවා අප්‍රේල් 30 ඉඳලා. එතකොට වෙන ක්‍රමයක් තියෙනවද account එකක් හදන්න. Fiver එක හරහා payonier account එකක් හදන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?

    • @youtubehub
      @youtubehub  7 місяців тому +1

      ebay eka athulenuth puluwan fiverr eka athulenuth puluwan hadanna

  • @BudgethouseSls
    @BudgethouseSls 9 місяців тому

    Mama me widiht account ela heduwa. Mt ID verification eat amthrw mge business website ekl URL ekk illawane. Ai e.?eka aulk weid. Thawa oya me ke kiynw wge wen kenekge namat thina account ekk add karannath be declined wenwa. Hadan kenagem namt thina bank account withrai puluwn. Please reply🙏