eBay epa una eka vitharai une godak videos walin 😢 habai oyage videos ekin eka pahadiliwa tehrenwa kammalith nh kohoma hari mmth hadagaththa eBay account ekak 😊😊😊 Thank you so much ❤
aiye direct shipping items sl post through yawanna baha neda dan.aluth rule akak awith thiyena nisa eyala yawanna baha kiyanwane lii walin hadana shaaka ashritha products mukuth please help
Api drop shipping karaddi buyer kenek apita order 1k dunnama api eka wena thenakinne order karanne. Ethakota api drop shipping wala wedi ganakne danne item 1ta. Ethakota api order 1 danne adu ganakata. Ethakota sir e item 1 customer yawaddi item eke Hari price 1 gahalada yawanne
0771024274
*.ළමයින්ව තනි තනිව ගෙන වෙනමම සියළුම පාඩම් මුල සිට සරලව උගන්වනු ලැබේ. ඔයාව වෙනම අරන් ඔයාට විතරක් උගන්වනේ.
*.ඔයාට කැමති දවසක clz දා ගන්න පුලුවන්.
*.Direct shipping පාඨමාලා ගාස්තුව සම්පූර්ණ මුදල රුපියල් පාලොස්දාහයි.
* dropshipping 20,000
*.පළමු භාණ්ඩය විකුණන තෙක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
*.ඉන්පසු එන සියළුම ප්රශ්න සඳහා උදව් කරනු ඇත.
*.Account නිවැරැදිව සෑදීමේ සිට භාන්ඩ අළවිය දක්වා සියලුම දේ අපත් සමග කරනු ලැබේ.
*.Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කරනු ලැබේ. (Screenshare )
*.Computer එකක් හෝ Laptop එකක් තිබිය යුතුය.
*.පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ☎ 0771024274
Hii bro eBay account ekak hadanna aniwaren lap ekak hari computer ekak hari onemada 4n eke hadanna puluwanda..... Eka kohomada kiyala kiyanna puluwanda
වචන වලින් කියන්න බෑ ඒ ඉගැන්වීම ගැනනම්, සුපිරී, එච්චරයි 💝
❤️
eBay epa una eka vitharai une godak videos walin 😢 habai oyage videos ekin eka pahadiliwa tehrenwa kammalith nh kohoma hari mmth hadagaththa eBay account ekak 😊😊😊 Thank you so much ❤
වෙන අයනම් එයා ලගෙ course එකට සම්බන්ද උනානම් විතරයි ඔය වගේ කියලදෙන්නෙ ඔය හරිම අවංකයි THANK YOU
tnx ayya pattama watinawa me tika coirse karata wadiya hodata oya kiyala denawa. course eken therune nathi dewl me vedio walin patteta explain karanawa. tnx ithin.ithiri series tikath genakam oya gana wishwase thiyan innw💖❤😊
Lot of thanks sir. You describe the lesson very clearly. I respect you sir.
thank u 💖
Really good teacher and clear explanation..
hoda pahadili kirimak . jaya wewa
නියමයි හොදටම පැහැදිලි ව හිතටම වදිනවා ❤❤❤❤😊මම උපරිමයෙන් කරනවා
Oya karanawada
බොහොම ස්තූතියි ❤ සෑහෙන දේවල් ඉගෙන ගත්තා.
ඔයා සුපිරි. ඔයාගේ වීඩියෝ බලලා තමා මාත් මේක පටන් ගෙන යන්නේ. Part 4 එනකන් බලන් ඉන්නේ. ඔයාට ගෙඩක් ස්තූතිය... 🙏🙏🙏
thank uu 💖✔
ඇත්තටම හරියටම videos ඔයා තමා දාන්නේ .. අයියේ අනිත්වත් ඕනි සුපිරියට ❤
💖✔
Good luke අයියා ❤️
නියමයි සහෝ ගොඩක් වටිනවා ඔයාට ගොඩක් ස්තූති 🙏
Godak watina video ekak ❤
💖✔
Jaya wewa saho❤❤
Great malli
ගොඩක් හොදට පැහැදිලිව කියලා දුන්නා...❤
💖✔
සුපිරි අයියේ ❤❤❤😂😂
💖✔
Great job man
Superb ❤❤❤
💖
Patta ❤
නියමයි අයියේ 🙏♥️♥️
💖✔
oyage video niyamai
ඔයාට පින් අපිට ගොඩ යන්න උදව් කරනවාට ♥️♥️♥️♥️
💖✔
THANK YOU VERY MUCH FOR YOUR ADVISES
💖
Thanks brother.❤❤❤❤
ගුරුවරයෙකුට වැඩිය හොන්දට කියල දෙනව නියමයි
Excellent.
Clear explanation❤
Thank you
uba karana hama wadakma sarthaka wenna oni ayye❤
💖✅
ඔයා කියා දෙන විදිහනම් මාරයි අයියේ ❤️අයියේ ඊලග කොටස (Part 4) දාන්නකො ❤
thank uu 💖✔
Thanks aiya
ආසාවෙන් හිටපු තවත් එකක් Fiver ..❤❤❤👍
💖✔
ස්තූතියි මල්ලි !!!
💖✔
tanks malliyo
Thankyou aiyee❤❤❤
💖✔
Thanks aiye 😍
Welcome 😊
Thanks ❤
Thank you❤
Respect
අයියේ ඔයා තමයි යූට්යුබ් එකේ හරියට කෙනෙක්ට දෙයක් දෙන්න ඕනේ කියන අවංක අදහසින් වීඩියෝ දාන්නෙ .අනිත් උන් ඔක්කොම උන්ගේ වාසියට වැඩ කරන උන්.ඔයා ඉතා පැහැදිලිව කියලා දෙනවා,හොදට තේරුම් ගන්න පුළුවන් .අයියේ දවසට ඩොලර් 1 හරි හොයන්න පුළුවන් ක්රම ගැනත් ඔය වගේ පැහැදිලිව කියලා දන්න.ඔයාට පින් සිද්ද වෙනවා
thanks bro 💖✔
Good lesson. Internet connection eka change unama suspend wenwd account eka
Thanks malli
💖✔
Siyalu de eganagan kemati komada obwa sambanda karaganne oba kiyadena vidiya harima පැහැදිලි . Thank you sir obwa samanda karaganna obey contac no. Denna.
ඔයාගෙන් වෙන්නොනෙ කියල හිතපු දේවල් වෙන්න යනව Fiver❤😊
💖✔
Parana wena kenekge ebay account ekak ape Namath hadaganneth kalin oya karapu video eke widihatada
supper
💖✔
අයියෙ මම එකවුන්ට් එක හදල තිබ්බෙ ඔයාගෙ පරන වීඩියෝ සීරීස් එකකින් මන් දැන් තමා සෙලින් පටන් ගන්න යන්නෙ.එහෙම අවුලක් නෑනෙ
දානකන් බලන් හිටිය මන් 😍❤️
💖✔
අයියේ ඊලඟ video එකත් ඕන 😊
ඔයාගෙ e bay vedio series ටික බලල මන් account එක හැදුව.මාසයක් විතර ගියාමද ඒකෙන් buy,sell පටන් ගන්න ඕනෙ.පිලිවෙලටම බැලුව vedios ටික.
✔💖
Ayya, mn account ekt login weddi eka sarayak password ek hrytm type karaa. eetapasse eka wrong qww. eetapasse mn ayeth type krt passe account suspended kiyala awa. Account eka hadala 10 hours vitharai wune. Dreames and hoped godak thibba. Okkoma ivr. Aye aluth ebay account ekk hdnn lap ek format krnn onida ayya? 🥲
Kawda ara benapu ekkena. Oota lejja nedda. Araga dala thiyenne item okkotama penna . Oya ara huthage account vitharakma pennanna
🔥❤
Mole wikara wenawa eka ekage videos balala meka hariyata mokadda karaganna ona kiyala kiyanna puluwanda
Hello sir mamath oyage course ekata join venna inne sir.
Mang okkoma katha kala UA-cam hub ekata. All ok fee eka pay karala join vennam sir🤝
Oy join unada course ekt,fees ek keeyd course eke
@fathimazahara8377 oya join unada,mt wisthra kiynna pluwanda kohomd join une
🎉🎉🎉
💖✔
❤❤❤❤❤
💖
Ane sir payoneer walata link karanna ebay vcc hodada? 1:24 jaya sri
oke awla kalin suspend ewata dipu vcc ekak set unoth thama,
my dear : mama dan qatar eke wada karanne. mata mehe idan eBay account hadala me wade karanna puluwanda..? lankawata geyama wifi wenas unama account eka block waida ? pleas ripply
UA-cam ebay eke salli ganna mokadda hadaganna ona kad eka mokadda video balanawa balanawa eka reddakawath hariyata mula idan karaganna widihak ne
Account eka hadala podi welawakin suspended kyla mail ekak awa 😢
Kalin video ekedi off krpu ewa digatama off krla thiynna onida nathm account eka create krta passe apu ewa on krta kmk ndda
Mge account ekata dn masa 9k wge. Item 4k wge buy kara. Thama sale kre na mokuth. Payoneer haduwe na thama.payoneer hadala inna onida bro issaroma. Hadnwanm oyge parana video okda?
ali express eke badu witharada drop shiping karanna puluwan shein eke ewa barida
Thanks
💖✔
Sl post haraha dan badu yawanna bari ai dannna kenk innwanm kiynna plz lii shaaka ashritha priducts ywanna baha kiynwane
Shaka nirodayana sahathike gnn onlu
@@Youthsoul11ganne khmd eka
@@NIMA_OFFICIAL eknm dnne ne me chanel eke video ehkdi thma me youtuber kiuwe eka .
ඔයාගෙ වීඩීයෝ බලලා පටන් ගත්තෙ හැමටද්ම හරියට කරා අද එකවුන්ටි එක suspended වුනා...😢 උදවු කරන්න පුලුවන් ද😢
Ayye sriyankawe ewa ekakwath wikinila nane
Atm card ek international card ekk wenna oned sr naththm buy krnna bada sr
yako mee inne hoda minissu lankawa thama hodai aaaaa thanks aiiye
💖✔
Mobile eken KarAna hatith video series ekak dannako
💖✔
ayye, mage account eke selling kiyala thiyana thena America Flag eka thiyenne,, eken kiyanne mage items e ratata witarai sell karanna puluwan kiyana ekada??? reply plz???
aiye direct shipping items sl post through yawanna baha neda dan.aluth rule akak awith thiyena nisa eyala yawanna baha kiyanwane lii walin hadana shaaka ashritha products mukuth please help
Hello brother print on demand Ebay eka sale karanna widiya podak kiyanko
හදවතින්ම ස්තුතී..🙏🙏🙏ඔයාගේ උදව්වෙන් මම ඉබේ එකවුන්ට් එකක් හදන් ඒකෙන් ගනුදෙනු කරල feedback ටිකකුත් හදාගත්ත,ෆෙයොනි එකවුන්ට් එකත් හදාගත්ත.සේරම දේවල් ලෑස්තිකරන් ලිස්ටින් දාන්න ගියහම එක ගැටළුවක් ආව මට,මම ඒක අද ඔයාගෙ ෆේස්බුක් එකට එව්ව.හැකිනම් මට ඒක නිවැරැදි කරගන්න උදව් කරන්න..ස්තුතියි..❤❤❤
hari
Wenath rataka inna kenek kmda meka karanne komada igenaganne kmda eccunt hadanne
👍👍👍👍
මගේ payoneer එක approve වෙලා තියෙන්නේ bank details එකිකම..එත් e bay එකට debit visa කාඩි එක ගන්නෑ නේ ..මම update කරලත් බැලුවා හරිගියේ නෑ..මොකද සර් කරන්න ඔනා...වෙන browser එකකින් try කලොත් හරියයිද
wenath bank acred ekak denna, online payment active. eka oyage namatama thiyana ekak wenna oneth na. eth ethanata nama deddi oyage nama denna
මම කලින් ebay කරා පස්සේ acc එක suspend උනා, ආයේ හදපු acc එහෙමත් suspend උනා. දැන් මම අලුතෙන් lap එකක් ගත්තු නිසා මට මේ වැඩේ ආයේ පටන් ගන්න ඕනි. ප්රශ්නේ තියෙන්නේ paypal තිබ්බ කාලේ තමයි මම කරේ..දැන් මම වෙන කෙනක්ගේ නමට තමයි කරගෙන යන්න හිතන් ඉන්නේ. එතකොට bank acc පවා එයාගේ නමටද තියෙන්න ඕනී. මම කරන්න හිතන් ඉන්නෙනම් direct shipping ,.. පුලුවන්නම් advice එකක් දෙන්න. ❤
account eka heduwa witharai suspended kiyala mail ekak awane
hadissiye wath lap ekata mokak hari unoth mokada wenne bro
mage drop shipping acc ekak thiyenne mata eka direct shipping acc ekak karaganna puluwanda? 2020 acc ekak dropshiping widiyata products wikunala thiyena acc ekak
මම කිසිම බඩුවක් buy කරන්න බෑ. Sing in to check out කියල වැටෙනවා.අනේ ඇයි එහෙම වෙන්නෙ කියල කියලා දෙන්නකෝ
eBay standard envelop ghena full description ekak dhenna puluwanda ?
Loku udawwak
Api drop shipping karaddi buyer kenek apita order 1k dunnama api eka wena thenakinne order karanne. Ethakota api drop shipping wala wedi ganakne danne item 1ta. Ethakota api order 1 danne adu ganakata. Ethakota sir e item 1 customer yawaddi item eke Hari price 1 gahalada yawanne
මම අකවුන්ට් එක හැදුවා විතරයි විනාඩි 5ක් වගේ ඇතුලත සස්පෙන්ඩ් කියලා ඊ මේල් එකක් ආවා.එහෙම වෙන්නේ ඇයිද කියලා දැන ගන්න පුලුවන්ද ?
Mage account eka heduwe 2013😊
Mobile app එකට account එක දාගත්තොත් notify බලන්න third party login කියලා suspend කරාවිද
eka karanna epa
4n aken krn barid?eye ra account ekk haduwa,,email ekk avith suspend kyl
අයියේ පෝන් එකෙන් කරලා ඩෙස්ටොප් එකක් ගත්ත දවසට ලොග් වෙලා කලොත් suspend වෙයිද
අයිටම් එකක් සෙල් කරන විදිය කියලා දුන්නැනෙ
I phone ekakin me wada karan yanna puluwanda? Pc ekk or lap ekk use nokara
Ane sir mn oyage video balanawa,ethakota sir api badu sell karanna oni aliexprss eken aran neweida,ebay eke thiyana badu da sell karanne
ali eke ewa sell karanne ebay eke
USA location banned කරාද ලංකාවට. ඒක පිලිබද වීඩියෝ එකක් ගේන්නකෝ 😢
❤️❤️❤️❤️😍😍
Aiye phone eken account eka hadanna epada😊
niyamata karamu
💖✔
Mn e bay account eakk hadala aurudu 2k wenawa.hebei 4n eaken heduwe.eaka lap top eaken giyoth den suspend weida.
naha. pn eken sign out wenda. aye eken ynna epa
Thanks.mn gawa den thiyenne parana ld eaka vitharane.eakata karanna deyak nedda