How To Create Payoneer Account 2024 Sri Lanka I Payoneer අලුත් Verification සහිතව

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 106

  • @youtubehub
    @youtubehub  Місяць тому +2

    you tube එකෙන් බලන් ඉගෙන ගන්න බැරි අය ඉන්නවා නම් මගේ කෝස් එකට එන්න.
    ✅ ළමයින්ව තනි තනිව ගෙන සියළුම පාඩම් මුල සිට සරලව උගන්වනු ලැබේ.
    ✅ ඔයාව වෙනම අරන් ඔයාට විතරක් උගන්වනේ. ඔයාගේ Time ඔයා විතරයි.
    ✅ ඔයාට කැමති දවසක clz දා ගන්න පුලුවන්.
    ✅ පාඨමාලා ගාස්තුව සම්පූර්ණ මුදල රුපියල් පාලොස්දාහයි.
    ✅ පළමු භාණ්ඩය විකුණන තෙක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
    ✅ සතියට 1 දවසයි. දවසට පැයක් හෝ පැය එක හමාරක්. ( ඒක වෙනස් වෙනවා. එදා දවසේ පාඩමත් එක්ක).
    ✅ මාස දෙකක් වත් යනවා item List කරන්න.
    ✅ පාඨමාලාවෙන් පසු එන සියළුම ප්‍රශ්න සඳහා උදව් කරනු ඇත.
    ✅ Account නිවැරැදිව සෑදීමේ සිට භාන්ඩ අළවිය දක්වා සියලුම දේ අපත් සමග කරනු ලැබේ.
    ✅ adress verification සදහා අවශ්‍යය bank staitment නොමිලේ හදලා දෙනවා.
    ✅ Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කරනු ලැබේ. (Screenshare )
    ✅ Computer එකක් හෝ Laptop එකක් තිබිය යුතුය. (phone එකෙන් පුලුවන් ඒත් ගොඩක් අමරුයි)
    ✅ පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා Normal දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
    ☎ 0771024274
    special
    ඔයා පලමු Listing එක දාපු කෙනෙක් නම් dropshipping කරන්න අවශ්‍යයි නම් ඔයාට video කෝස් එකක් තියනවා Rs.2000.
    Aliexpress එකෙන් item එකක් හොයා ගන්න තැන සිට item sell උනාම customer ට item යවන විදිහ දක්වා තියනවා.

    • @kaviya763
      @kaviya763 Місяць тому

      හූරගෙන කන්න එපා හුත්තො 😂danna de hamotama ugannpn.caurse ekkt enne pakatad

  • @linadi_rasali
    @linadi_rasali Місяць тому +3

    aluth ID ekath ne, passsport ekath expire.. mokada karanne.. wena kenek ge ID ekakin hadaddi UPwork ekath e naminma hadanna oneda ?

  • @HeshanPerera-y2n
    @HeshanPerera-y2n 2 дні тому

    mama oyagen balagena hadapu parana payoneer ekak thiyenava.eke oya mukuth illanne naa.mama eka haduva vitharai pavichchikale naa.ebay directshiping karanna haduwe avulak nadda

  • @grns-lr8dp
    @grns-lr8dp 15 днів тому

    me video eka enakan balan hitiye. 😀

  • @lakmalautopartsrepairingwo1470
    @lakmalautopartsrepairingwo1470 27 днів тому +1

    Mage tynna parana id aka driving license akan hadaganna barida ? Wena kanakga akakin payoneer hadala ebay akata link karata kamak nedda

  • @Ceylon_Asia
    @Ceylon_Asia Місяць тому

    Aiye next video eken ikmanin genna ko fiverr haraha panner hada ganna vidihak . UA-cam eke na dala kauruth 😢

  • @tharakamalli4366
    @tharakamalli4366 Місяць тому

    ජය වේවා❤️

  • @pibel700
    @pibel700 Місяць тому +1

    මේ අයියෙ දැන් ඔයා දුන්නේ සිංහල විතරක් තියෙන පරණ ID එක නෙවෙයි නේද ? දැන් එහෙම දාන්න පුලුවන් ද?
    මට අලුත් ID එකක් නෑ.
    මං දන්න කෙනෙක්ට අලුත් ID එකක් තියෙනවා. ඒත් ඒකෙන් අවුරුදු 2 කට විතර කලින් payoneer එකක් හදල Suspend වෙලා.
    ඒකෙන් මට හදන්න පුලුවන් ද?
    තව, මම ඉන්නේ තාවකාලිකව ගෙදරක. ID එකෙයි Bank statement එකෙයි Address එක දුරක තියෙන්නේ, Electricity bill එකත් මගේ නමට නෙවෙයි තියෙන්නේ.
    මම මොකද කරන්නේ?😢
    ඔයා කලින් videos වල number එකක් දාලා තියෙන්නේ මේ වගේ මොකුත් ම නැත්නම් WhatsApp message එකක් දාන්න කියලා...ඒකට දැන් message කරාට කමක් නැද්ද? අලුත් number එකක් තියෙනව ද? අනේ තියෙනව නම් දෙන්නකෝ 😢😢😢 please...🙏🏼

  • @Student-t2q
    @Student-t2q Місяць тому +2

    savings account wlt bank statement ganna puluwand??

  • @lakindudesilva7251
    @lakindudesilva7251 5 днів тому

    Thankyou

  • @nipuna832
    @nipuna832 12 днів тому

    Accountඑක හදලා Payoneer appඑකෙන් log වුණාට අවුලක් නැද්ද?

  • @AyeshaMadu-t9o
    @AyeshaMadu-t9o 19 днів тому

    Kohomada upwork ekn hadapu Payoneer ekak link krnne .dan tyena Payoneer rkata document denna vidiyak na .aluth id na . driving license ekata haduwe man.pls reply

  • @Sansala-j2o
    @Sansala-j2o 26 днів тому

    Sproutsgigs eken jobs karana vidiyath poddak kiyala denna puluvanda

  • @roshansmartgaga840
    @roshansmartgaga840 18 днів тому

    thanks brooooo

  • @rushel4608
    @rushel4608 25 днів тому

    Bro ebay එකේ first name last name එක්ක මෙතන දෙන ඒවා match වෙන්න ඕනේද?...නැත්තන් තියන ඕනේ pyoneer acc එකක් අපිට ebay එකට join කරන්න පුලුවන්ද?

    • @youtubehub
      @youtubehub  23 дні тому

      payoneer eka hariyta hadanna. id eke vidihata ita passe ebay eke name adress payoneer eke vidihata hadanna, ita passe link karanna

  • @madumaldesanayaka267
    @madumaldesanayaka267 Місяць тому

    Aiya fiver eke lese job pahk vethra karn vedehe sampurna video ekk gendko

  • @ali-f2e6o
    @ali-f2e6o 20 днів тому

    Account එක හදල දවසකින් විතර product දැම්මට කමක් නැද්ද

    • @youtubehub
      @youtubehub  20 днів тому

      ehema nm mn karala na sathi thunak wat idali karala thiyenne

  • @klmn_d8998
    @klmn_d8998 28 днів тому

    Ayye kalin ebay account ekak suspend wela eketa link karala thibba payoneer eke namatama address, phone no. , email wenas karala aluth ebay ekekata link karoth suspend wenna puluwn da?

  • @rukshanrandika7212
    @rukshanrandika7212 24 дні тому

    මගේ payoneer account eka block wela. Ebay එක අවුලක් නෑ. මට අලුතෙන් payoneer account එකක් හදාගෙන ebay එකට link karanna puluwn da?( Reply ekak danna )

    • @youtubehub
      @youtubehub  23 дні тому

      puluiwan wena kenek namata haduwoth thamai hoda. oyge id dunnoth aye block wei

  • @senirafernando4517
    @senirafernando4517 Місяць тому

    Bro ekama ID eken hri passport eken hri acc ekk hdala eka mokakhri unoth. Aye e ID eken hri passport eken hri aye thawa accounts hadanna puluwnda. Nattn eka Id eken aye 1kakata wada hadanna barida

  • @DulakshiUdayangani-c9c
    @DulakshiUdayangani-c9c Місяць тому

    Aiye mage id eka thinne ath akurin liyala..eka hariynne ne licen ekawath passport ekath nethnm kohomada hadanne payoneer eke email ekata msg eka awilla.

  • @universe_space754
    @universe_space754 23 дні тому

    Walmart order close wenn ntuwa dana widiya kyla denn puluwan da

    • @youtubehub
      @youtubehub  23 дні тому

      mn walmart eken aran karala na bro

  • @Student-t2q
    @Student-t2q Місяць тому +1

    fiverr eken yanna puluwanda upwork nathuwa

  • @aanjanan_n
    @aanjanan_n Місяць тому

    Payoneer eke sri lanka kiyl country field eke nh ne aiye

  • @udarapriyamantha2887
    @udarapriyamantha2887 Місяць тому

    අයියෙ මං අවුරුද්දකට විතර කලින් හදපු ebay එකට payoneer එක link කරන්න ගිහිල්ල payoneer එකෙ bank document එක aprow වෙන්න ලොකු කාලයක් ගියා. ඒ නිසා ebay එක suspended උනා.දැන් මගෙ ayoneer එකේ document ඔක්කොම approw වෙල තීන්නෙ. දැන් අවුරුද්දක් විතර වෙනවා මේක වෙලා, මං දැන් ඉන්නෙ වෙන රටක අයියෙ.මට මෙහෙ ඉඳන් අලුත් ebay එකක් හදලා මගෙ පරන ebay එක link කරනව නම් , මං කොහොමද නම , ලිපිනය ,gmail වලට අලුත් ඒවද දෙන්න ඕනේ.
    (Riply ඕනෙ අයියේ)

    • @youtubehub
      @youtubehub  Місяць тому

      ow. parana mokuthma denna ba. anika oyge parana eka suspend nm ekata link karala wadak nane

  • @ballbloopers_17
    @ballbloopers_17 19 днів тому

    aiya global services optio eka nane
    receiving service eka

  • @ravindumadusara2796
    @ravindumadusara2796 Місяць тому +2

    2024 ta payoneer hdnne beri una ne mata. Payoneer account eka hdaddi country eka dena thena lankawa pennanne nene.

    • @Mava331
      @Mava331 Місяць тому +1

      upwork acount ekak hdala eke payment method walata ghn payoneer ekak hdnna ethanin Lankawa Select kranna plwn bro

    • @youtubehub
      @youtubehub  Місяць тому +1

      mea video eke widihata haduwamai penwanne

  • @malchandi1877
    @malchandi1877 Місяць тому

    කලින් හදන්න ගිහින් වැරදුනු ඊ මේල් එකකින් හදන්න බැරිද ?

  • @JayathissaJayathissa-m3r
    @JayathissaJayathissa-m3r Місяць тому

    Ethakota vishuwal verification walladi laga nethi kenekge potos ganne kohomada

    • @youtubehub
      @youtubehub  Місяць тому

      qr eke ss ekk aran eyata yawala balanna scan wei

  • @Mariyanags
    @Mariyanags 13 днів тому

    Mage parana ekata log wenna ba..twoveryfication cod eka enne nati unu sim ekata kohomada eka hadaganne

    • @youtubehub
      @youtubehub  13 днів тому

      ehenm sequrity quection tikawath thiyenna ona. ehema nathuwa nm log wenn krmayak na. chat karala balanna payoneer ekka

  • @lmrvibes3629
    @lmrvibes3629 Місяць тому

    Apita up work eke payoneer acc eka hadala passe eka fiver ekata link karanna puluvanda ayye

  • @Wildwonderland-h7
    @Wildwonderland-h7 Місяць тому

    Mage ebey eka gmail eka tiyena details accounts walata watila tiyenne.man ebey eka haraha payoneer eka hadaddi nama wenas wenawa ebay eka aye nama wenas karaganna bane. Nam wenas unoth account eka hadaganna barida.tawa bank statement eka wenuwata ape passbook account eka pic ekao denna barida

  • @chathurangapradeep7658
    @chathurangapradeep7658 Місяць тому

    driving license aka use krnn berida bro

  • @NilminipriyadarshaniRajapaksha
    @NilminipriyadarshaniRajapaksha 12 днів тому

    Sir. Mage address verification ekata dunna ID ekei,bank statement ekei address 2k tiyenne. ID eke address ekama statement eket tiyenna onida? Mage parana ID eka neti una nisa alut ekak heduwa. Itin bank account eke address eka tiyenne parana ID address ekata den padinchiya wenas nisa alut ID eke tiyenne den address eka. Please puluwannam udaw karanna Meka hadaganna.

    • @youtubehub
      @youtubehub  11 днів тому

      name eka balanne id eken. eke adress eka mokak unath awlk na. adress eka balanne bank staitment eken.

    • @NilminipriyadarshaniRajapaksha
      @NilminipriyadarshaniRajapaksha 9 днів тому

      Bank statement eke tiyenne parana ID address eka nisada. Statement eka yewwata verifier wenne na. Niwaradi address eka sahita lekanayak labadenna kiyala kiyanawa. Meka mata hadaganna beriweida.

  • @chandinierandi4659
    @chandinierandi4659 13 днів тому

    E bay ekata card details add kArama continue karata a continue button eke wenasak wenne nne . Ethanin ehata yanne na . Ekata mokada karanne

    • @youtubehub
      @youtubehub  13 днів тому

      owata uththara na, oyge network awlk wenna puluwan

  • @NilminipriyadarshaniRajapaksha
    @NilminipriyadarshaniRajapaksha Місяць тому

    Sir. Man bank statement dunnata verify wenne na. Ane eka hadaganna udaw karanna puluwan da. Kalu sudu ekak nisada. Eka hadaganne kohomada plz.

  • @johnWick-yb6fh
    @johnWick-yb6fh Місяць тому

    Id කොලේ දුන්නොත් අවුලක් වෙයිද
    Id එකේ කොලේනන් තියෙන්නෙ මොකද කරන්න ඕන

  • @GASAMember
    @GASAMember 11 днів тому

    Etsy account thiyanawada

    • @GASAMember
      @GASAMember 8 днів тому

      Pls send your contact number pls

  • @senuriseneviratne4267
    @senuriseneviratne4267 Місяць тому

    සර් fiverr හරහා ගිහින් payoneer හැදුවත් මීට සමානව නෙදද වෙන්නෙ...

  • @Suppa93-12
    @Suppa93-12 25 днів тому

    Payoneer ekata bank ekak add karaddi lankawe one bank ekak awlak nadda.

  • @w.t.u.lsajandealwis5688
    @w.t.u.lsajandealwis5688 Місяць тому

    Sinhala ID eka verify kara ganna barida apita?

  • @vinodlanka
    @vinodlanka Місяць тому +1

    මට Id එකේ විස්තර දෙන්න ආවේ නැනේ නමුත් ඔක්කොම හැදුව වෙරිෆියි කරේ නැ එව්වා පෙන්නනේ නැ නේ මාර වැඩේ

    • @youtubehub
      @youtubehub  Місяць тому

      ewa ei aye tikakin balanna

    • @vinodlanka
      @vinodlanka Місяць тому

      @@youtubehub නැ ආවේ නැ මන් payonner එකට email ekak damma එයාල කිව්වා වියාපාරික දින 3 ක්‌ ඇතුලත එයි අවශ්‍ය දේවල් ලැහැස්ති කරල තියාගන්න කියලා තාම නැ මන් shutterstock එකෙන් account eka හැදුවේ

  • @harsha-g3c
    @harsha-g3c 18 днів тому

    Mata bank statement ekak hadaganna puluwanda

    • @youtubehub
      @youtubehub  15 днів тому

      whats app msg ekk danna hadana kenek set karannam

  • @madurathnayaka8044
    @madurathnayaka8044 Місяць тому

    👍❤

  • @MaleeshaNethmi-fy6js
    @MaleeshaNethmi-fy6js 21 день тому

    I’d eke wisthara mage ahannhne ekata mokd kranne

    • @youtubehub
      @youtubehub  20 днів тому

      ea athi anithawa passe illai

  • @mohammedxeleven
    @mohammedxeleven Місяць тому

    bro mn lage pssport ne, driving license ekn beride verify krnne? verify wenne nene, reject wenewa, id is sinhala id

  • @InokaNanayakkara-vo3dj
    @InokaNanayakkara-vo3dj Місяць тому

    Mage password eka waradi kiyanawa e bay haduwa payooniye bane hadanna help me please please 😢😢😢😢😢😢😢😢

    • @youtubehub
      @youtubehub  Місяць тому

      reset karanna forget pw dila

  • @shanuacademy6851
    @shanuacademy6851 16 днів тому

    Mage name ekata ekak haduwa mama dan a gmail eka na man laga ai mata aluth ekak hadanna barida mage id ekata

    • @youtubehub
      @youtubehub  15 днів тому

      baha

    • @shanuacademy6851
      @shanuacademy6851 9 днів тому

      ​@@youtubehub a account eka ganna vidihak dannawa nam kiyannako

    • @shanuacademy6851
      @shanuacademy6851 9 днів тому

      @@youtubehub account 4n eken da hadanna oni lap eken da

  • @SinediYahansa
    @SinediYahansa Місяць тому

    Email eka denna oni payoneer ekata dena email ekamada.

  • @gaminglife6881
    @gaminglife6881 29 днів тому

    ai mata pennanne naththe country eka laga sri lanka kiyala

    • @youtubehub
      @youtubehub  23 дні тому

      mea video eke widihata upwork eka haraha gihin haduwama penwanwa

  • @techandtutorials3243
    @techandtutorials3243 Місяць тому

    මම account එකක් හදල passport එකය් visual identity verification එකය් කරා.
    යවපු ගමන්ම approve වුනා.
    ඒත් receive payment tab එක නෑනෙ.

  • @ErangaBandara-iw1cg
    @ErangaBandara-iw1cg Місяць тому

    Driving liecen aken barida acc aka hadnna
    Please reply