Hemin Sare Piya Wida | T.M. Jayaratne @ DELL Studio on TV Derana ( 28-05-2014 ) Episode 06

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 181

  • @MsIndeewara
    @MsIndeewara 2 роки тому +31

    කියන්න වචන නෑ.. මේ program එක නවත්තපු එක නම් ජාතික අපරාදයක් අප්පා.. 🥺🖤

  • @dilanjayalath1150
    @dilanjayalath1150 7 років тому +26

    මුල් සිංදුවෙ තිබ්බ මොකක් හරි මිස් වෙලා තියෙනවා 😬 ඒ උනාට පොඩි උත්කර්ශයක් තියෙනවා ලොවෙත් පහර 😍😍

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 3 роки тому +20

    Anybody here after Sirasa voice rendition ?? 😊

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 2 роки тому +4

    ඔබත් එක්ක අපිට හෙටක්,හරිම පින්.

  • @Thushara1056
    @Thushara1056 3 роки тому +5

    ඇගේ හිරිගඩු පිපෙනවා මේ සින්දුවට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishanthakumara8500
    @nishanthakumara8500 4 роки тому +4

    මා ආසා කරන ගායකයෙක් මේ සිංදු වට මම ගොඩක් ආසයි

  • @shiransooriyabandara6552
    @shiransooriyabandara6552 5 років тому +48

    TM මහතාගේ කටහඬ නම් එදා වගේම ලස්සනයි. හැබැයි සංගීතයේ නම් ටිකක් කලබලයක් තියනවා වගේ .ඒ සින්දුවේ තබුන භාවමය සවභාවය නැති වෙලා කියලා හිතෙනවා

  • @Binara
    @Binara 9 років тому +54

    I dont know why people are complaining when there is nothing wrong with this music. It sound amazing and good quality of work. If you dont like it, dont listen. Original version is available on youtube.

    • @HighLordBlazeReborn
      @HighLordBlazeReborn 9 років тому +8

      This is sri lanka. Theres always a couple of people who have never been near a musical instrument willing to criticize people whos job it is to make music. The word "pandithayo" fits perfectly

    • @achilles1541
      @achilles1541 9 років тому +4

      ***** LOL True.. they complaining about everything.

    • @Binara
      @Binara 9 років тому

      ***** Well said!

    • @umeshanishadi5979
      @umeshanishadi5979 5 років тому

      People have different opinions and they can criticize things however they want. If you can not take it maybe you should stay off the comments section.

    • @chgreengrass4934
      @chgreengrass4934 5 років тому +1

      Umesha Nishadi bet you are one those who whines about this version 😂

  • @rangikaailapperuma1465
    @rangikaailapperuma1465 8 років тому +5

    Excellent melody as modified for new era. Great effort ,Del studio.

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 6 років тому +40

    මෙතන වෙන්නේ, ගොඩාක් අය නව නිශ්පාදනයක් කරන කොට පරන සන්දර්භය අමතක කරලා ඒක කරන එක.මේක හන්ස විලක් චිත්‍රපටියේ, අතිශය සන්වේදී සහ කැලඹිලි සහගත අවස්තාවකට යොදාගත් ගීතයක්.ඒ භාවයන් 100% න්ම මුල් ගීතය විසින් සැපයූවා.මෙහි පද වල අරුතටත් ඒ මගින් අතිශය සාධාරනයක් කලා කේමදාසයන් විසින්.
    මෙතන මහේශ් දෙනිපිටිය අමතක කරන්නේ, අන්න ඒ සන්දර්භය.මෙකේ ආරම්භ්යට ලතින් අමෙරිකානු ටච් එකක් දුන්නම ඒක නැති වෙනවා.මොකද අපි අමතක කරන්න හොද නෑ රූප රාමුවලට කල ගීතයක් කියන්නේ වෙනමම අර්තයක්.

    • @morriswickramathunga5248
      @morriswickramathunga5248 5 років тому

      Best

    • @dramaupul2422
      @dramaupul2422 5 років тому +2

      Nirmaana Creation අනිවාර්යයෙන්ම ,,,,,චිත්‍රපටයේ රූප රාමු තුළ ,,,,,අතිශයින් දේශපාලනික වූ ,ලයක් හඳුනාගෙන ,,,,,එයට කේමදාසයන් සංගීතය සපයනවා ,,,,,,,එය තේරුම් නොගේන,නිර්මාණ කිරීම ,අව්ලක් ,,,,Art කියන එක ඕන එකෙකුට හොයාගන්න පුළුවන් ,,,,හැබැයි ඒක ඇතුලෙ තියෙන දේශපාලනය හොයාගන්නෙක වෙන වැඩක් ,,,

  • @prasathindika8404
    @prasathindika8404 9 років тому +75

    පරන සින්දුවත් තියෙනවා. මෙකට අකමැති නම් එක අහන්න පුලුවන්. මෙ මියුසික් එකත් කොච්චර ලස්සනද.

  • @dreamstudiocovers9804
    @dreamstudiocovers9804 8 років тому +6

    i am soo satisfied. new creative music is ferfect. amazing.

  • @RithikaV
    @RithikaV Рік тому +2

    The only reason I'm listening to the old songs 🙏

  • @PasanKarunanayake
    @PasanKarunanayake 8 років тому +10

    These classic songs does have deep meanings. Sometimes too much fancy music can disturb the meaning.
    However love the quality and effort. Amazing....

  • @tuzacreations.7576
    @tuzacreations.7576 Рік тому +1

    Tempo පොඩ්ඩක් වැඩී වගෙ අනෙත් ඔක්කොම අගනේය🧡🤩😎

  • @shehanchathushka9108
    @shehanchathushka9108 5 років тому +1

    පවු එ සින්දුව🙏🙏🙏🙏

  • @somehome007
    @somehome007 7 років тому +1

    wow amazing. nice music, nice vocals. well done Master T.M Jayarathne

  • @binethgeesara2179
    @binethgeesara2179 3 роки тому

    Music එහෙම සුපිරි 👌👌👌👌👌👌

  • @sureshban1
    @sureshban1 5 місяців тому

    සුපිරි!!! සින්දුවක් හැමදාම original විදිහටම කියන්න හෝ අහන්න ඕනේ කියල එකක් නෑ. මේක හොඳටම කරලා තියනවා. දේවාශ්‍රිගෙ ගායනය සහ කටහඬ සුනිලාට හෝ උමාරියාට වඩා මේකට ගැලපෙන බවයි පේන්නේ.

  • @indraweera1164
    @indraweera1164 7 років тому +3

    If you go back to early 90's, If any one remember Shakthi Group, I guess they are the pioneers for this change, excellent.

  • @nanduninimeda6057
    @nanduninimeda6057 8 років тому +4

    Great work Mahesh denipitiya

  • @kinkinirandeni9323
    @kinkinirandeni9323 4 роки тому +1

    Original සිංදුව අහලා කනේම තියෙන අපිට, මේක හරියන්නෙ නැහැ. අලුතින්ම අහන කෙනෙකුට අවුලක් නැතිව ඇති

  • @gayanchandika304
    @gayanchandika304 7 років тому +7

    එල....
    බනින එව්නුත් ඉන්නව
    මතක තියා ගන්න ඔ්න...
    ලෝකයේ හොදම පුත්ගලයන් උනු බුදුන් දේසු තුමන් අල්ල දෙවියන් ටවත් 100% ක් මිනිසුන්ගෙ හිත් දිනා ගන්න බැරිඋනා කියල....

  • @dewsenanayake4516
    @dewsenanayake4516 6 років тому +6

    Melody eka පහර ...කවුරු බැන්නත් ඒක සුප්ප

  • @amiladasun8955
    @amiladasun8955 6 років тому +1

    this song has a big meaning. we have to understand that meaning to live with real love

  • @Manju-bo6uj
    @Manju-bo6uj 9 років тому +1

    woow...superb.

  • @TravelWorld1
    @TravelWorld1 7 років тому +1

    A Masterpiece, Immortal song. A classic.

  • @maheshkathenne
    @maheshkathenne 3 роки тому +1

    i love tm songs ma bro sanuka

  • @charithruk
    @charithruk 8 років тому +4

    Well done Dell Stuidio

  • @supembara_jothi_page
    @supembara_jothi_page 5 років тому +2

    වෙිගෙ වැඩියි...සංගීතය ගිතය විනාශ කරලා..අපරාධයක්

  • @tharindupiyumal7132
    @tharindupiyumal7132 6 років тому

    සුපිරි 😍😍😍😍😍

  • @YashKuruwitage
    @YashKuruwitage 4 роки тому +3

    ශබ්ද රසය හොඳ වුනාට වැඩක් නෑ. ගීතයේ අර්ථයට එය හානියක් වෙනවා නම්. කේමදාස මාස්ටර් මේ ගීත වලට තනු නිර්මාණය කළේ අර්ථයට හානියක් නොවෙන්න.ඒවා විකෘති කරන්න එපා........

  • @dilmikawanigarathna
    @dilmikawanigarathna 3 роки тому

    Amazing...

  • @nethmasuhani6656
    @nethmasuhani6656 9 років тому

    Music is really nice and the singing. Ashalee and Suhani

  • @chamika012
    @chamika012 8 років тому +10

    Song Starts at 1:06 , You are welcome.

    • @praveenrock5
      @praveenrock5 7 років тому

      Prabhath Chamika Stark thanks man

  • @dilshanmaduranga9886
    @dilshanmaduranga9886 2 роки тому +1

    Drummer 🤟🤟🤟🤟🤟🤟🤟

  • @induindika4873
    @induindika4873 7 років тому +35

    මේ ගීතයට ගොඩක් අය බැනලා තියෙනවා මෙතන.... ඒක ඉතිං අපේ රටේ සමහරක් මිනිස්සුන්ගෙ මානසික රෝගයක්.... අැත්තම කීවොත් කියන්න කිසිම වරදක් මෙතන නැ.... ගායනය වාදනය කැත නැතිව ජාත්යන්තර මට්ටමේ තියෙනවා...

    • @chanduchandu264
      @chanduchandu264 6 років тому +1

      ela kollek

    • @YashKuruwitage
      @YashKuruwitage 4 роки тому +3

      ශබ්ද රසය තිබුනාට වැඩක් නෑ ගීතයෙ අදාළ expression එක නැත්නම්. මාස්ටර් මේවා නිර්මාණය කලේ හොඳට හිතලා බලලා.Arrangments හොඳයි. නමුත් මේ ගීතයේ අර්ථයට ගැළපෙන්නෙ නෑ. අසාර්ථකයි

    • @snooslee6508
      @snooslee6508 4 роки тому +1

      දඩිංබිඩිං සංගීතයට හූරැ උන අයට වරදක් කොහොම පෙනෙන්නද?........ කේමදාස මාස්ටර් කරපූ නිර්මාණය අහලකින්වත් තියන්න පූලූවන්ද,,.....

  • @nathashaperera5848
    @nathashaperera5848 8 років тому +1

    great job!

  • @JayaKandy
    @JayaKandy 2 роки тому +2

    ඇයි ඔය තරම් වේගයෙන් වාදනය කරන්නේ, කොච්චියක්ද?

  • @Social_Media_Minuk
    @Social_Media_Minuk 3 роки тому +1

    Super 💕❤️🥰

  • @bestfriendstechnicalcleani4810
    @bestfriendstechnicalcleani4810 7 років тому +1

    Mahesh and all of his team are good musicians. No doubt abt that, But he has to understand that mixing such a beautiful classic sinhala song with such western styles does not mean he does the right thing all the time. This sounds aweful :( I can't believe T.M. is trying to touch those notes with such a song. Total failure. Mahesh we love you bro. There are 100 of good musicians out there just like you. I guess this is not your best. Also Dell Studio program is one of the best programs loved by many musicians. This is an audio mixing technology experiment with you guys backing I guess. Its always best not to harm the original tune but to add your musical expetise to those songs and give us something really professional bro. This is a good work by all of you guys. Well good luck and keep it up guys!! - Ruan

    • @HighLordBlazeReborn
      @HighLordBlazeReborn 7 років тому

      Best Friends Technical & Cleaning Services you're entitled to your opinion. the problem is, you're speaking as if what you're saying is an objective truth. music is subjective. you might think this is bad, but others might think it's good.
      don't get me wrong, I'm not saying you're wrong- I'm saying the way you put your argument in word sounds as if you believe that everyone else should believe what you believe. especially when you claim you speak for other people by using "we". no, you speak only for yourself.

  • @angitaangita5348
    @angitaangita5348 6 років тому

    nice Melody. hemin sare piya wida.......

  • @manujith5232
    @manujith5232 5 років тому +1

    eketh amuthu gathiyak thiynwa 🤘🏼❤️

  • @anjaleejayakody7533
    @anjaleejayakody7533 8 років тому

    NO WORDS! GOOD JOB!!

  • @sampidx
    @sampidx 8 років тому +2

    modified...... great....
    if backing umariya...... super....

  • @chanukadil4680
    @chanukadil4680 3 роки тому

    Maheshge music lassanai etha ada eka ee tharam na

  • @snooslee6508
    @snooslee6508 4 роки тому +1

    සිංහල ගීත යනු හිත සංසිඳුවන නිවන ඝෝෂාකාරී බවින් තොර සංගීත රසාස්වාදය ඉහලින් තිබෙන ඒවා....
    ඒ බව අමතක කිරීම අපේ වටිනා ගීතවල අභාග්යද?...හෙමින් සැරේ මේ පැමිනෙන්නේ,...

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 6 років тому +1

    රුවනුයි වයලීනයයි දෙකම ගිහින් ඩෙල්.ස්ටුඩියෝවත් අරගෙනම..😢

  • @priyanthakumaraarachchige5141
    @priyanthakumaraarachchige5141 7 років тому

    Unbelievable, this song good for the party music too....

  • @chanduchandu264
    @chanduchandu264 6 років тому

    wow..amazing

  • @lakmalperera2630
    @lakmalperera2630 7 років тому

    careful and comprehensive application by TM and Mahesh

  • @suranja123
    @suranja123 7 років тому +1

    Lovely song

  • @satheerasandakalum9833
    @satheerasandakalum9833 5 років тому +1

    Me sinduwata pattama asadaranayak karala thiyenne.Eda filme eke danichcha e filing eka me sinduwe dan naa.

  • @hiran005
    @hiran005 7 років тому +2

    Need an option to play this at 0.9x speed :D

  • @Social_Media_Minuk
    @Social_Media_Minuk 3 роки тому +1

    💕❤️🥰

  • @ProfMoriarty
    @ProfMoriarty 9 років тому

    Superb rework!

  • @SalesforceUSA
    @SalesforceUSA 4 роки тому

    nice

  • @damithsandaruwan5558
    @damithsandaruwan5558 6 років тому

    Superb

  • @nilupulfernando9586
    @nilupulfernando9586 9 років тому

    Great work....

  • @rajigunarathna7375
    @rajigunarathna7375 7 років тому +6

    She sings much better than umaria.....

  • @kasunsasindu3740
    @kasunsasindu3740 5 років тому +2

    පරන සින්දුව විනාස කරනවා මුන් .. ටී එම් මහත්තයත් එනවනෙ මේ කුනුහර්ප වලට . කොච්චර ලස්සන සංගීතයක්ද ඒ සින්දුවෙ තියෙන්නෙ මේ මොන මගුලක්ද ..අලුතෙන් දෙයක් කරන්න බැරි කමට ඒ ලස්සන අතීත සිංදු විනාස කරන්නෙප ශාප වෙයි .හෙන ගහයි.

  • @damindadewdass5172
    @damindadewdass5172 7 років тому +1

    Me Dell pakayo sindu kanawa.me sindu kiyana me original ponnayonta gahanna oni

    • @chanduchandu264
      @chanduchandu264 6 років тому

      uba thama ara anthimata daala thiyana p....

  • @lkgamehack151
    @lkgamehack151 Рік тому

    pattaaaa🥰

  • @snooslee6508
    @snooslee6508 4 роки тому +1

    මේ විකාර ජවූසම් නැතිව පරන විදියටම සංගීතය සපයනවානම් කොතරම් අගේද?......එය පරන ශිල්පීන්ටද කරන ගෞරවයයි .....මේ අය නැතිකරන්නේ ඒ ගෞරවයයි.....

  • @tharindurangana5948
    @tharindurangana5948 8 років тому

    nicely done

  • @MasterNeoRNCP
    @MasterNeoRNCP 5 років тому

    In this sound garage only T M s voice is authentic. Some rock, some latino. This is a great example of SL music industry. Derailed on the way and after Maestro Kemadasa lost its signature. I am sure if this was the original no body will ever remember this after 50 years of time just like it does today. Rock is a great art. Only Rookantha managed to incorporate it in to SL music the right way. Look at Bambara Pahasa. Especially Ira Basa giya tana naha. Nice try.Del.

  • @vishwamahesh8253
    @vishwamahesh8253 6 років тому +1

    music ftta👍 fttaa vensk. . kmthi nthi ayta original ahnna puluvan😆

  • @pctalkslk445
    @pctalkslk445 6 років тому

    Beat ekanm perfect but voice ekt wada music wedi gathiyak thiyanwa

  • @imrasmy
    @imrasmy 8 років тому

    superb try...

  • @rohanwickramawardana9953
    @rohanwickramawardana9953 8 років тому +25

    Not like old one. I like original music and voice. ඝෝෂාකාරිබවක් විතරයි දැනුනේ. මට නමි හරියන්නේ නැහැ

    • @greatkatey
      @greatkatey 6 років тому +1

      I Couldn't AGREE more

    • @chathu885
      @chathu885 6 років тому

      Paka thama

    • @chgreengrass4934
      @chgreengrass4934 5 років тому

      Rohan Wickramawardana then fuck outta here and go watch the original

  • @shehanchathuranga9610
    @shehanchathuranga9610 4 роки тому

    Ela

  • @නිම්සරානිම්සරා

    .මම ආසම ගායකයෙක් සිංදුවත් වාදනයක් හරිම හොදයි.

  • @naveenediriweera
    @naveenediriweera 6 років тому

    Dell studio eke denne remake krpu music thamai kohomat. Original music denne ne... mama nm dell studio music walata godak asai.

  • @BTSarmy-tr2vi
    @BTSarmy-tr2vi 5 років тому

    saliwalata Amma unath vikunan kana ugayaki meeeeeeeeeeeeeeee. obata therunada

  • @madhusankha5373
    @madhusankha5373 Рік тому

    Devashri de silva 😘

  • @realkolla3791
    @realkolla3791 3 роки тому

    music awul

  • @suhadaminipura7647
    @suhadaminipura7647 3 роки тому

    සැර මදි ගහනවා දඩ බඩ ගගා

  • @hitchi1983
    @hitchi1983 9 років тому +6

    She is no way near Dr. Sunila

  • @guitarsrilanka.6159
    @guitarsrilanka.6159 6 років тому

    Hmmmm rhythm guitar

  • @cpwelikala
    @cpwelikala 9 років тому

    reminds Jesse Cook music

  • @hiruniratnayake367
    @hiruniratnayake367 6 років тому +2

    It's just not right. There are instances where you cannot change the tempo of a song. I mean not that this version is bad but it can never be kept in par with the original version. The best melody and tempo for this song was honourable Dr. Kemadhasa's. Nothing can beat that and that was gold and was a masterpiece. My personal preference is that, cause this song cannot be changed at any cost.

  • @SalesforceUSA
    @SalesforceUSA 7 років тому +4

    Who is the ladying singing?

  • @chamiduniroshan6333
    @chamiduniroshan6333 6 років тому

    ❤❤❤❤❤

  • @hirusandutharumuthumadduma7478
    @hirusandutharumuthumadduma7478 7 років тому

    anda mawpiya dedena ,,,ohu wayana bawa noma dhana ,,,,kathii wena meeyena ,,,susu yay atha gasuu sakayena,,,, this music is not bad , but never overcomes the #Khemadhasa_master.

  • @chandanadesilva4606
    @chandanadesilva4606 7 років тому

    who is the girl?..........looks familiar...........a girl lives in Staten Island , New York?

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 2 роки тому

    Sinduwa kaaaala.......

  • @pramoddilshan434
    @pramoddilshan434 5 років тому

    who is the female vocalist??

  • @viduruvans
    @viduruvans 7 років тому

    Too much fast music. But different cover.still like original

  • @yavindaweerasekaraarachchi5439
    @yavindaweerasekaraarachchi5439 7 років тому +1

    WTF is this? Where is the feeling of the original? How did this legendary song become a fun item? And Master T.M. is agreeing with this? unbelievable

    • @HighLordBlazeReborn
      @HighLordBlazeReborn 7 років тому

      Mr Jayaratne is a musician. a true musician is willing to experiment and try new things.
      you aren't a musician, and you never we'll be, because you can't understand that simple truth.

  • @chandanapushpakumara5213
    @chandanapushpakumara5213 8 років тому

    Kemadasa Master Balaporothth wu opera shailiya kaala

  • @gregknight5042
    @gregknight5042 9 років тому +1

    MEE BURUWOO TIKA MUSIC KAALAA

  • @manjularathnayake7229
    @manjularathnayake7229 7 років тому +2

    So sad to see that these so called musicians distroy our loving songs . salsa cubana and original of this song are not going together .

  • @shanfernando2096
    @shanfernando2096 4 роки тому +3

    ගූ කාපන් දෙනිපිටිය

  • @wheretogoinsrilanka873
    @wheretogoinsrilanka873 5 років тому

    25% ok

  • @upulfernando6238
    @upulfernando6238 5 років тому +7

    හොඳියි එත් මාස්ටර්ගේ උතුම් සංකල්පයට හානි කරන්න එපා ...එයට කිසිවකුට සමකල නොහැක ..ඝෝෂා කාරිබව හොඳිටම වැඩියි...

  • @sandunakalanka112
    @sandunakalanka112 5 років тому

    This is good but still cannot match the original imo.

  • @chamodbuddika7032
    @chamodbuddika7032 6 років тому

    onama deyakata banina eka ape kamane

  • @niroshanpremarathna8249
    @niroshanpremarathna8249 7 років тому

    😚😚😚

  • @pasanmalinda7431
    @pasanmalinda7431 8 років тому +2

    Music sunduwa kaala

  • @piyasirimarasinghe8619
    @piyasirimarasinghe8619 5 років тому +9

    ඝෝෂාකාරිබවක් විතරයි දැනුනේ. මට නමි හරියන්නේ නැහැ
    21

    • @warunaamarasooriya8760
      @warunaamarasooriya8760 5 років тому +1

      Oba kochchara modada?
      Meka chithrapata giiyak
      Kemasiri masterge music ahalwath nadda thamun

    • @piyasirimarasinghe8619
      @piyasirimarasinghe8619 5 років тому

      @@warunaamarasooriya8760 mul geya ahala balanna geetha deke sangithaya wenasa wataha ganna ethakota modaya kawda kiyala therei