Senehasa kaviyak (සෙනෙහස කවියක්) | Sinhala Teledrama | Part 01 | Director's Cut | Nalan Mendis

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 37

  • @travelwithmadhu96
    @travelwithmadhu96 2 роки тому +9

    ඔබතුමාගේ නිර්මාණ විශිෂ්ඨයි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 роки тому +12

    ඉස්සර හැම කතාවකම හයසින්ත් මහත්මිය හිටියා. එතුමියගේ රගපෑම අතිවිශිෂ්ටයි. ❤️❤️❤️

  • @THE_COURT_REPORTER
    @THE_COURT_REPORTER Рік тому +2

    මම ඉස්සර ආසම නාට්‍ය. සිරසෙ ගියේ❤😍අනේ ආයෙම බලන්න ලැබිලා. ස්තූතියි.

  • @SKASKumar
    @SKASKumar 3 роки тому +34

    හයිසින්ත් විජේරත්න මහත්මියට නිවන් සුව අත්වේවා.

    • @serimaserima2019
      @serimaserima2019 2 роки тому

      එතුමියට නිවසුව පාර්ථනා කරම්

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 роки тому +9

    හරිම ලස්සනයි අමිල

  • @kww8360
    @kww8360 Місяць тому

    මේ නලූ නිලියෝ ඔක්කොම තරැන කාලේ රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ මේ ඩාමා ඵකට ❤❤

  • @jayantasis4852
    @jayantasis4852 Рік тому +4

    ඔබ තුමාගෙ ටෙලිනාට්‍ය ලස්සනයි රොඡර් සර් රගපෑවෙ නැද්ද ඔබ තුමාගෙ ටෙලිනාට්‍ය වල එතුම දක්ෂ රංගන ශිල්පියෙක් නෙ

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 6 місяців тому

    මම ගොඩාක් ආසාවෙන් බලන කතා නාලන් මෙන්ඩීස් මහතාගේ නිර්මාන...හරිම ලස්සනයි 🙏

  • @chamilakumari3289
    @chamilakumari3289 3 роки тому +9

    Ane ගොඩක් ආසාවෙන් හිටියේ මේක බලන්න isthuthi ඔබට

  • @selaaalazmi3065
    @selaaalazmi3065 2 роки тому +2

    හරිම ලස්සන නිලියක් නිවන් සුව ලැබේවා

  • @jdjshshsh9465
    @jdjshshsh9465 Рік тому +2

    හයිසින් මහත්මියට නිවන් සුව ලැබෙවා🙏🙏

  • @SKASKumar
    @SKASKumar 3 роки тому +13

    මේක සිරස TV ගියේ. 2006 දී. ඉරිදා රාත්‍රී 8.30ට. (සුසිල නිෂ්පාදන)

  • @menakashamali8279
    @menakashamali8279 2 роки тому +9

    Mamath gewal 12 ka vitara kuliyata edala tiyenawa. E hama gedarakma apema wage.. Dan mata magema kiyala Geyak tiyenawa..

  • @naninalika3911
    @naninalika3911 3 роки тому +4

    Haising mahathmiyata niwan suwa lebewa.

  • @SaduniNilanka-bv9yn
    @SaduniNilanka-bv9yn Місяць тому

    Fatta. Naluawan. Niliyan.

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 2 роки тому +2

    Harima lassanai kathawa chathurika mama asama niliyak

  • @kumuduniperera3291
    @kumuduniperera3291 3 роки тому +6

    නියම ඩ්‍රාමා එකක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 роки тому +4

    ඉස්සර දේවල් මොන තරම් වටිනවා ද අතිවිසිෂ්ටයි
    රසයෙන් අනුනයි
    දැන් නම් මම T V බලන්නෙවත් නැහ
    දැන් ඉන්නේ මේකප් වලින් නාලා රගන රෑකඩ
    ඉස්සර හැමදේටම ආදරෙයි

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 3 роки тому +5

    ලස්සනයි කතව

  • @fathimanasrin8571
    @fathimanasrin8571 2 роки тому +1

    Thank you so much mama me teledrama eka awurudu 8 kata kalin cd 💿 daala balala thiyanawa eeta passe kihipa watawak UA-cam eke hoyala thiyanawa meka adai hambaune godak satutui lassana katawak

  • @thilinisamarasinghe8085
    @thilinisamarasinghe8085 3 роки тому +4

    ගොඩාක් ආසවෙන් බලපු කතාවක් ❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 роки тому +3

    Neelammahara sithum innawa neh 👍Inna kattiyama❤❤

  • @SachiniKrishantha
    @SachiniKrishantha Рік тому +1

    Amila aiya Inna onama drama ekak harima asawen mama balanne adarei godak amila aiyata

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de Рік тому

    Harima lassanaii amila❤❤

  • @sammobile4810
    @sammobile4810 3 роки тому +3

    Ane thnks asawen balan hitiye me drama aka danakam

  • @kushanimadhurangani3326
    @kushanimadhurangani3326 2 роки тому +3

    මම ආදරේ කරන කාලේ නොවරදවා බලපු කතාවක්,මේ වගේ කතා දැන් නෑ

  • @SKASKumar
    @SKASKumar 3 роки тому +6

    තරු කුමරි එකත් මේ කාලේදි මයි තිබුණේ.

  • @saranilakshithamahaarachch381

    ❤️❤️

  • @naninalika3911
    @naninalika3911 3 роки тому +4

    Sar thawa dannako kotas wasayen hari.senehe wanthayoo adara wanthayo a kata deka dannako

  • @komalakumari7042
    @komalakumari7042 2 роки тому

    ලස්සනයි

  • @chamathgunathilake6277
    @chamathgunathilake6277 3 роки тому +2

    Thnx for my request

  • @hashinidilshani8205
    @hashinidilshani8205 3 роки тому +2

    🤗🤗🤗🥰🥰🥰🥰❤❤❤❤

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 3 роки тому +8

    Drama ekak daaddi okkoma dannako kapala kapala danna epa..api asai okkoma drama eka balanna

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 2 роки тому

    😅😅

  • @kumari5206
    @kumari5206 Рік тому

    ලස්සනයි