Sathtakinma ethuma ge e uthum manisath gunaya ati wisitai aluthen apu nawakayange deth ita nihatamaniwa agaya karapu ape maha ගාන්ධර්වයන් sada අමරණීය මතකයන්
This is why I love Marians . They dont wanna be highlighted . They always respect to Pandith Amaradewa ... Hats Off Marians ....😍 These Memories are unforgettable ...😥
@@wajirawansaalvis2968 Yep ... Sir.Amaradeva is the best musician in the world for me .. his music is meditation.... So much love ... Still cannot get enough .....😍🎵
WHAT A GREAT ARTIST , DIFFICULT TO THINK ABOUT ANOTHER REASONABLE ARTIST TO MATCH HIS SKILLS AND PROFOUND KNOWLEDGE OF SINHALA LANGUAGE . DEFINITELY A NATIONAL TREASURE .
What you, Sir, did for Ceylon(Sri Lanka) as a Singer, Composer, Musical Director, Mentor and every aspect in Music should be rejoiced with a happy smile. "Ipida Mawe","Sansara Gamane"(Dharmasiri Gamage), Kumariya Paa Salamba (Dr. Victor Ratnayake & Late KDK) and "Siripa Piyume" & Obe Siripa Wandinnam" (Mahagama Sekara- Ransalu) reflected Gautham Buddha's Dhamma & Life. Honoured Sir, May you attain the Supreme Bliss Nirvana.!!!!
I have watched this clip so many times and brings a great sadness in my mind, Thanks Marians you did a great job and may Master Amaradewa Rest in peace
වේදිකාව උඩ පිස්සුවෙන් වගේ ප(ර්)ෆෝම් කරන මේරියන්ස්ලා ගාන්දර්වයාන් ඉස්සර මෙල්ල වී ඇති අපූරුව.
එයයි ගාන්දර්වයාන්ට දිය හැකි ගෞරවය. නිවන් සුව, ගාන්දර්වයානෙනි. සහ
ජය වේවා මේරියන්ස්.
Ashan Chamara ❤️❤️
Music
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
නලින් අයියෙ ඇත්තටම සතුටුයි....සින්දුවටත් වඩා මං බැලුවෙ ඕගොල්ලො ඔක්කොම ඒ විශිෂ්ට පුද්ගලයට ගරු කරන හැටි....එහෙම අයට තමා සංගීතය පිහිටන්නෙ....godluck
බලව, ඒ වියපත් අමරදේව දෙටු ගායකයාණෝ අබියස තරුණ නලින් ගායකයා රකින විනය......
ඒ ගෞරවය දැක්විය හැක්කේ උසස් බුද්දියක් තියෙන කෙනෙකුට පමනි .ඔබ දෙපලම එක නෙකට වෙනස් ගී ගැයුවත් හැමගේ ආදරයට ගෞරවයට පත් වු අයයි.
Aniwa brother.
🙏
❤️❤️❤️
@@ajanthawickramaarachchi6963 oplllll
2024 මේක බලන්නේ 50 වෙනි පාර විතර.ඒ තරමට ම ලැදියි
Respect Nalin!
බලන්න එතනදී, වයස වැඩි නිසා වැරදුන් පණ්ඩිත් අමරදේවයන්ට, නලීන් හීනියට මතක් කරදෙනවා ලෙස පොඩිපදවැලක ආරම්භයක් අරන් දෙනවා හැර, ගෞරනීය චරිතයට ඉහලින් කොයිම වෙලාවකවත්තම හඩ උස්සන්නේ නැතිව ගායනයට සහාය දීපු අපූරුව! I really love that type of behaviour! Nalin & Marions, this is for you ❤️
මේරියන්ස්,ඔබලා ගරුකරන්න ඕන තැනදි එතුමාට දුන් ඒ නිහඩ ඔබේ හඩ ගැන ඔබට හදවතින්ම සුබ පතනවා.
Excellent , Marian s presentation
නලින් ආඩම්බරයි
නියමයි, දකින්න අහන්න ලැබීමත් සතුටක්, අමරදේව ශුරීන් මනුෂ්‍ය ගුණ ඇති නිර්මල චරිතයක්
Sathtakinma ethuma ge e uthum manisath gunaya ati wisitai aluthen apu nawakayange deth ita nihatamaniwa agaya karapu ape maha ගාන්ධර්වයන් sada අමරණීය මතකයන්
මතක නෑ කොච්චර පාරක් බැලුවද කියල....ආදරණීය ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව මේ ගායන කුසලතාවයත් රැගෙන නැවත මේ රන් බිම ඉපදේවා....ස්තූතියි නලින් අයියා බුදු සරණයි........
මන් මේ video එක මුලින්ම බලද්දි මට වයස 18. දැන් මට වයස 26ක් ඒත් මට මේ vedio එක බලද්දි ඇස් දෙකට කදුලු එනව. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.. සදා අමරණීය අමරදේවයන්. 🙏🏻🤍
සොඳුරු හිද්දලයා, සිය අනබිභවනීය සංගීත මෙහෙවර හමාර කොට, කරළියෙන් බැසගියේය ..... මහ කන්ද හොරැහින් බලසිටී.... ඉදිරිපිට පුරන්ව ගිය මහා කෙත්යායකි.... තිත්ත පැටවුන්ට උඩ පැන නටන්නට "වක්කඩවල්" කොහිද ?......"වක්කලම්" සිඳී යන ඉඩෝරයක.....? පුරාවෘතයකි (Legend) ......ගුරු අමරදේවයිනි ඔබ...නිවන් සුව පතමු.
😥
I
😥
Peranigie
අගය කරන්නටවත් අපි සුදුසුකම් මදි ... අති විශිෂ්ටයි ...
අමරදේවයානනි සංගීතයේ රසාස්වාධය අපිට හදුන්වා දුන් ඔබ දේව දූතයෙකි. අමරණීය මිනිසා ඔබට නිවන් සුව.... 👌❤️
Ramesh Fernando fc. R f
ඒ් මහා ෙපෟර්ෂයක් ඇති ශාන්ති නායකයානන්ගේ චරිතය ගිිතයෙන් මුසපත් කල හෙලයේ මහා ගාන්දර්වයානෙනි ඔබට නිවන් සුව නොදුරදිිම....!!!!
මේ ගීතයට ආදරය නොසිතෙන්නේ කාටද....මැකීගිය මියරු අමර ස්වරය යලි යලිත් මෙහිම පහල වේවා ...
Lilani Jayasinghe
No no
පින්කෙත හෙළ රන් දෙරණේ - යළි උපදින්නට හේතු වාසනා වේවා
හේතු වාසනා..:::::
🙏
මේමේරියන්ස් අන්පලග්
නිහතමානී බවේ ප්‍රතිමූර්තියක් බදු වූ , ලක්දෙරණට පහල වූ මහා ඝාන්ධර්වයානන් නැවතත් ලක්බිම ඉපදේවා 🙏
නලින් ඇතුළු මේරියන්ස් ❤
Very nice 👍 one of my favourites.Thank you
3:20 ❤️ He is the all time legend ❤️ Maestro Pandith Amaradewa ❤️
ඔබ සදා අමරණීයයි හෙළයේ මහා ගාන්ධාර්වයාණෙනි ....!!!
This is why I love Marians . They dont wanna be highlighted . They always respect to Pandith Amaradewa ... Hats Off Marians ....😍 These Memories are unforgettable ...😥
Amaradewa is a symbol of our sinhala music.
@@wajirawansaalvis2968 Yep ... Sir.Amaradeva is the best musician in the world for me .. his music is meditation.... So much love ... Still cannot get enough .....😍🎵
Q
@@wajirawansaalvis2968my
*n NJ 9o8 iii8ys your s
Mata කඳුළු awe නොදැනීම ,ඔබට නිවන අවබෝධ වේවා !!!
මටත්.......
මට නම් කියන්න වචන නෑ ඒ තරම්ම හිතට වදිනවා මොකක්දෝ වෙනව ඒ සින්දු අහද්දි ..
ඇත්තටම ඒ වගේ සින්දු කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ...❤️❤️❤️❤️😊😊
කාලයකීන් අමරදේව ශූරීන්ගේ මිහිරි ගායනාවක් රස වින්දා.
කලාතුරකින් බෑන්ඩ් එකකට ලැබුන අවස්ථාවක් .
මේ රි ය න් ස් ...ලකි.
නිහතමානී හෙළයේ සොදුරු ගාන්ධර්වයාණෝ. යලි උපදීවා මේ හෙළ දෙරණේ...
නෙතට කදුලක් ඉනුවා සත්තකින්ම. හරිම අපුරුයි.
හෙල භාශාව බුද්ද දර්ශනය ලොවට සංගීතයෙන් බෙදා දුන් හෙලයේ මහා ගාන්දර්වයානෙනි ඔබට නිවන් වැඩි දුරක් නොවේ...
Doramadalawa
He wrote our history all over! My respect Master Amaradewa. You are the most shining star in our sky of music history! We love you forever!
භාවනාවක් වගේ ඒ, කටහඩ❤️
හෙළයේ මහා ගාන්ධාර්වයාණන්ට නිවන් සුව ලැබේවා. :( :( මහා දුකකි
a
නිහතමානීත්වය ඔබේ ආභරණයයි .... සුභ ගමන් ඝාන්ධර්වයාණෙනි
ඔබ සදා අමරණීයයි උතුමාණෙනි !!!!
Great combination W .D Amaradewa and Nalin Perera.❤❤❤
මේරියන්ස්ට මගේ ගව්‍රරවය..ගරු කල යුක්තාට ගරු කරන්න නිහතමානී උනාට ♥️👍👍👍
Really appreciate Mr
Naleen and the team .❤❤🙏🙏
කදුලු ආවා ඒක අහන කොට. නිවන් සුව ගාන්දර්වයානෙනි.
ස්තුතියි නලීන් සර්
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබතුමාට නිවන් සුව ලැබේවා......
Sri Lankan American listening here! Wow that was awesome...brings back fond memories from my youth.
Thanks Nalin. Forget the sounds, just the sight brings a little tear to the eye.
❤❤❤❤
නැවත බිහිවෙන්නෙ නෑ ..ලෝකෙටම එකයි...සදා අමරණියයි
අමරදේව රජතුමනි ඔබ හැමදාම අපේ හදවතේ අමරණීයයී.
අමරදේව රජතුමනි, ඔබට නිවන් සුව!
WHAT A GREAT ARTIST , DIFFICULT TO THINK ABOUT ANOTHER REASONABLE ARTIST TO MATCH HIS SKILLS AND PROFOUND KNOWLEDGE OF SINHALA LANGUAGE . DEFINITELY A NATIONAL TREASURE .
ඇත්තටම මේ සංගීත කන්ඩායම බොහොම අගෙයි වයසයි කියලා පැත්තකට කරලා හිටියේ නෑ අමරදේව මහත්මයා අමාමහ නිවන් සුවය ලැබේවා
Thank you Marians you are a great band and beautifully complemented Master Amaradeva.
Great
🌹🌹🌹🌹🌹🌹🌹
💚 💛 ❤ 💙 💜
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
දෙමලෙන් සිංදුව මාරම මිහිරියි
Going to end 2k24, but still watching ❤
pin ketha hela ran derane yale upadennata hhethu wasana wewaaaa hethu waasanaaaaaaaa
Apey Amaradewayan oba Amaraniyai 🎵🎶🎙🎤🎼👍👍👍❤❤❤❤❤🌹🌹🌹🌹💯💯💯💯💯💯💯💯💯💯Niwan suwa labewa oba thumata 🙏😇🧚♀️🧚♂️
What you, Sir, did for Ceylon(Sri Lanka) as a Singer, Composer, Musical Director, Mentor and every aspect in Music should be rejoiced with a happy smile. "Ipida Mawe","Sansara Gamane"(Dharmasiri Gamage), Kumariya Paa Salamba (Dr. Victor Ratnayake & Late KDK) and "Siripa Piyume" & Obe Siripa Wandinnam" (Mahagama Sekara- Ransalu) reflected Gautham Buddha's Dhamma & Life. Honoured Sir, May you attain the Supreme Bliss Nirvana.!!!!
So much joy and so much pain!! What a country mine could have been, but for its leaders.
ඔබතුමා සදා අමරණීයයි.......
හෙළයේ මහා ගාන්ධාර්වයාණෙනි ....!!
Very beautiful Excellent song... thanks sir Amaradava and you all.. sada Amaraniyai obata Nivansuvaya labeva...
Amaradeva he is great writer and good singer as well beautiful song
ගොඩාක් ආසයි
සුපර් 😎😎😍🇱🇰💙❤️
I really respect Nalin's performance here 👍🤗😊🙏
What a precious moment with a legend!!!
wisharada saha mahacharya sangeetha sanathnanda siri mahathainnawa ,,shanthoshayi
Marala Uyala kanna hithenawa mathu ipadenawanam oba sitina thenakama wewa
Kasi kabal sindu wageda mewwa.niyama badu kawadath api podi kaleth danuth sada amaraneeya sindu.hariyata boniyam lage parana sindu wage hamadamath lassanai.
An immortal mellifluous song!
අවුරුදු 6ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️
Nice song it was a great melody from him what a beautiful voice thankyou sir
තාමත් හිතේ ඉන්න අපේ ජාතික උරුමයක්🥺💐
Hatsoff Nalin..!! Marians..!!
Wow!!!
Happen to come across this gem by accident....
I kept replaying it over and over, it was that good!!!
2022 Api අහනවා..... අමරදේව sir , Nalin ayye. Fantastic job done you.. Golden Golden Golden Voice in srilanka ....
Wow,this is the first time I am seeing him since I watched him live in 1973. He is amazing.
I have watched this clip so many times and brings a great sadness in my mind, Thanks Marians you did a great job and may Master Amaradewa Rest in peace
💘 ❤❤❤❤❤
ඔබට නිවන් සුව මැතිදුනි.
පින් කෙත හෙළ රන් දෙරණ යලි ඉපදීන්නට හෙතු වාසනා වේවා ....
මහා ගන්ධාරය්‍යණනි ඹබට නිවන් සුව ලැබේවා 💔💔💔✍✍✍
Very.peace full moment great job good luck marians.
🎉හරිම ලස්සනයි මිහිරි ගායනය සතුටුයි
Deep voice superb not fade ever.no other
Voice to compare.
Merians looks like bunch of school boys with a master in a music class.... Lovely sight to c.... A great memory...
Niwan suwa laebeewa garu Amaradewayani...
Ooooh wonderful love it 🤩🤩👍👍👍🙏
amaradewa රජතුමා ඔබට නිවන් සුවය ලැබේවා
I love everyday
Thank you for all I love this song God bless you all
Nicly done👍
great no words for tell excellent exercise marians
නිවන් සුව ලැබේවා ගුරු රජුනි
Great contribution
නියමයි 👍super👌,
That's why we are love marians🙏🙏👍
Super Music Point chanal wethin,Suba Pathum.Dr.Sarit Jayasinghe.thank you.Budusaranai
මගේ රටේ ජාතික වස්තුවක්......හෙළයේ මහා ගාන්ධර්වයානෙනි ඔබ යළි අප අතරම ඉපදේවා
❤ wow
මම පොඩි කාලෙ ඉදන් ආසම ගායකයා තමයි නලින් අයියා .💖💖👍👍🎸🎸🎸🎹🎙️🎙️🎙️🎵🎵🎵
දකින්න ලැබීමත් සතුටක්
Respect Nalin!
Marie's.❤❤
Love to Marian's and 💐💐💐💐💐💐💐to the Master Amaradeva ♥️♥️♥️
ස්තුතියි මෙරියන්ස්
නැවත ඔබ අප අතර ඉපදෙව!!
Methana meetawada yamak karanna5thibuna amaradewa master ekka nalim hondai habai superb mane