Excellent choice. Gampaha district is the best place to launch this project because most of the people are educated and have a job to live. The most important thing in Gampaha is, it is easy to find big plots of lands there. More than 5 acre land have only coconut trees, they have no experience in planting or growing anything.
Shreshtha adahasak hamuduruwane.apita sathutui ahannnath. Lankawata giyata passe kohoma hari punchi gewaththak hadaganna apith kathawela inne. Ane me maasa dekahamarak api mehe. Gedara hitiya nam me weddi pela lokuwela. Api thaam mehe. Onawahanseta yoda ahakthiya lebewa.
Great work monk,..keep going, good example to other monks as well as all Sri Lankans...as you're a monk, I hope & pray you'll not go behind any politics instead help the country & the people.
මම මුලදී හිතුවේ අපේ ස්වාමීන්වහන්සේට පුලුවන් බණ කියන්නයි...පාර්ලිමේන්තුවේ කතා පවත්වන්නයි විතරයි කියලයි.දැන් බලනකොට රට සංවර්ධනයට උන්වහන්සේට ඊට වඩා එහාගිය වැඩ කොටසක් කරන්න පුලුවන්නෙ. පාර්ලිමේන්තුවේ ගිරිය පුප්පාගෙන කෑගහන අය වාගෙ නොවෙයි උන්වහන්සේ ක්‍රීයාවෙන් එය පෙන්නල තියෙනවා. ඒක අපේ ඇස් පනාපිට දකින්න තියෙනවානෙ. මේක ගෙවතු සංවර්ධන ත්රීයාදාමය සාර්ථක කරගන්න හොඳ ප්රවනතාවයක්. අපි සූදානම් අපේ ගෙවත්ත සංවර්ධනය කරල ඒ ක්රීයාදාමයෙ කොටස්කරුවො බවට පත්වන්න. දැනටම පළමු පියවර තියලයි තියෙන්නෙ.ඔබවහන්සේගෙන් බීජ වර්ග ලැබුණත් නොලැබුණත් අපිට පුලුවනි ගමේ කොහෙන්හරි දේශීය බීජවර්ග සපයාගෙන වගා කරන්න.තිබෙන සුලු ඉඩ අඟලක්වත් අපතේ නොයවා ප්‍රයෝජනයට ගන්න පුලුවන් උනොත් අපි දිනුම්. පරාක්‍රමබාහු රජතුමා කීවෙ අහසින් වැටෙන එක වැහි බිඳක්වත් ප්රයෝප්නයට නොගෙන මුහුදට නොයවමු කියලයි. අපි ඒක මෙහෙම වෙනස් කරගමු. අපේ එක බිම් අඟලක්වත් ප්‍රයෝජනයට නොගෙන අපතේ නොහරිමු. ඔබවහන්සේට තෙරුවන් සරණයි!...
අපේ හාමුදුරුවෝ සැමවිටම වසවිස නැති ගොවි තැන වෙනුවෙන් අවජකවම පෙනීසිටිය වග නම් කිවයුතුය.
Godak lassanai
මෙ වැඩේ හොඳයි නමුත් බුද්ද විනයට අනුව ,මෙවා භික්ෂූන් විසින් කිරිම යොග්යද මහත්මය. අනික මෙ උන්නාසෙ කියන ව සැමන් හදන්න පුලුවන් කියල මිනිසුන් ලව්ව ,ඔවා කරවන එක අනුසාසනා කරන එක විතරයි භික්ෂූන්ගෙ වැඩක් වෙන්න
Buadu sarani
Buadu sarani
බොහොම හොඳයි hamudruwanta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai api ගම්පහ ekagai
ඉතාමත් වටිනා වැඩක්. ලංකාවට ආපු ගමන් මාත් පටන් ගන්න හිතන් ඉන්නේ. කොහොමට හිටපු ජාතියක්ද අද ලෝකයට අතපාන හිඟන තත්වයට වැටුනේ. අපි කොහොම හරි ඒ ජාතිය ආයෙත් කෙලින් කරලා ගමු. සුබ පතනවා ඔබ වහන්සේ ගේ ගමනට. තෙරුවන් සරණයි
Thank you very much for s g a ring this video. Keep up the good work. All the best
ඔබ වහන්සේගේ මේ වගාව සාර්ථක වේවා
උමංදාව නම් සුපිරි... මම ගිය දවසක්.. හරිම පිළිවෙලයි...
මරු..මරු...දෙන්නම අමුඩ කෙටි දෙකකුත් ගහ ගත්තනං තවත් මරු..
Godak.watinawa.ape.hamuduruwane.theruwa saranai. Oba wahanseta
බුදු සරණයි ඔබවහන්සේ ට
ඔබ වහන්සේගේ...මේ වගා සංග්‍රාමය සාර්ථක වේවා......තෙරුවන් සරණය්....
Obawahansege utshayata 🙏🙏🙏🙏
Harima ලස්සනයි wagawa
මේ ව්දියට වවන දෙවල් පෙන්නන එක හරිම වටිනවා. අන් අයටත් ආදර්ශයක් ගන්න පුලුවන්. ඔබ වහන්සේ හොඳ ආදර්ශයක් දෙන්නෙ. ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ලැබෙව.
Thanks
Aththatama supiri
බුදුසරනයි අපෙ හාමුදුරුවනේ ගොඩාක් හොද වැඩක්
අපේ හාමුදුරුවනේ අපි බෝඩින් වෙලා ඉන්නේ එ්ත් අපිත් හැමදේම පොඩ්ඩ පොඩ්ඩ හදලා තියෙන්නේ ඔබ වහන්සේට ගොඩාක් පින් හැමෝම දැනුවත් කීරීම ගැන බුදුසරණයි ඔබ වහන්සේට
Harima hoda deyak obawahanse me karanne. Samajayata hods adarshayak.. Theruwansaranai 🌻🌻🌻
ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏👍👍👍🌼🌼🌼🌼🌼
Sha super
ගොඩක් වටිනවා ස්තුතියි ඔබවහන්සේට ස්තුතියි
Theruwan saranai.
This concept is very good and affordable for every family in Sri Lanka. Thanks
අපෙ හාමුදුරුවනේ වස විසෙන් තොර වගාව ප්‍රචලිත කර නීරෝගී ජාතියක් බිහි කිරීමට ඔබවහන්සේ දරණ උත්සාහය සාර්තක වේවායි පතමි.
aneeee harema lassanae watenawa pin ape hamduruwaneeeeee
සාදු සාදු සාදු තේරැවන් සාරනයි ඔබවහන්සේට. ඔබ වහන්සේගේ. ගේ වතු.. වගාව.රටටම.වටිනවා
උමන්දාව නම තියෙන නිසාමයි video එක බලන්න ආවේ.ගොඩක් වැදගත් වීඩියෝ එකක්
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ඔබ වහන්සේගේ වගා සංග්‍රාමය සාර්ථක වේවා.ඉක්මනින්ම අපේ රට කෘෂි කර්මාන්තයෙන් ස්වංපෝෂිත කිරීමට හැකිවේවා!
ජයවේවා
Harima hoda wadakkk
තෙරුවන් සරණයි ඔබ වහන්සේහට!!! ඔබ වහන්සේගේ උත්සාහය රටටම ආදර්ශයකි!!!
🙏🙏🙏බුදුසරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තව තවත් සක්තිය ලැබේවා මෙවැනි දේවල් කර ගෙන යන්න 🙏🙏🙏
අහෝ බුදු සසුන 😫😫😫😓😓😓
Hoda wadak .habai umandawata samana karanna ba . Ayh wadenam supiri..
Very good concept.
ඔබවහන්සේ නිදුක්වෙිවා නිරෝගිවෙිවා. සුවපත්වෙිවා
Ane godaaaak watinawa. Thawath mewani videos danna
Very ģod job sir
උමංදාව වට නොදැවෙනි කියල දාන්න නැතුව වෙන විදිහකට ආකර්ෂණිය පාටයක් දැම්මනම් මරැ.
මිඩියා අයත් බලන අපිව රංඩු වකට ඇද ගන්නැයි බලන්නේ.
එක ඇත්ත - මාධ්‍ය සදාචාරයක් නැති උනාම ඔහොම තමයි...
@@kasturivlogs එහෙම මත් කියන්න බැ ඉතිං අපිටත් සිමිත වෙලාවයි තියෙන්නෙ කාලය කලමනා කරගන්නත් ඕන ඩේට බේර ගන්නත් ඕන.
වැඩේ කියන්නෙ උමංදාව ගාව ගෙන අපිවත් වලියකට ඇදල ගන්න එකනෙ. මොකද උමංදාව එන්න කලින් මිනිස්සු වගාකලේ නැද්ද. දැන් ඔය යුටියුබ් වලට දාන්නැති උමං දාව වගේ වගා කටයුතු කරන අය කොච්චර ඉන්නවද. කාටද කියන්නෙ. අපි හැම දේකින්ම බලන්න ඕන යහපත් සිතිවිලි යහපත් අදහස් මේ තුලින් හරි මහජනයාට උත්පේරකයක් වෙන්න. අර ඊයෙ පෙරේදා වෙසක් කුඩු හදපු ලමයෙක්ට රැ පන්දාහක් දෙනව. අපි බලන්න ඕන එතකොට හොද දේ මොකද්ද ඒක අගේ කරන්න. නමුත් සමහර අය කියල තිබුන අවසරයකින් තොරව පුංචි අයව විඩියෝ කරපු එක වැරදිලු. හත් දෙයියනෙ අද ලයික් පස්සෙ සස්කරයිබ් පස්සෙ යන කාලෙක. පෝලිමේ පන්දාහට පොරකන කාලෙක මේවගේ සැබැ විඩියෝ එකකින් පන්දාහක් දුන්නනම් ඒ විඩියෝ එක කොච්චර වටිනවද කියල හිතගන්න බැරි අය ඉන්නවද කියල.
හිත රිදුනා නම් සොරි හොදේ ඇත්ත ටිකක් තිත්තයි
@@sudatharambewela මම ඔබ කිව්ව දෙට එකඟයි කියන්නයි එහෙම ලිව්වෙ,නැතුව වැරදි කියන්න නෙමෙයි,ඔබ වැරදියට වටහගනද මන්ද ???
@@kasturivlogs ජයවෙන්ටයි ජයවෙන්ටයි
Sampoorana atta.. Mokak hari wakyak adala dana eka thama dan trend eka.. methana kisima widiyakin umandawa gana kiyanne na ne. Rathana hamuduruwan rate minissuntath kammali kame noida wawagena kapalla kiyana eka neda.
ඔබ වහන්සේ ta මෙවන් de කිරීමට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි
The best inspiration. Me wage hamuduruwo kenek tamai ape rata palanaye udin inna oni.
හරි වටින වීඩියෝවක්.මමත් මිදුල වවන්න පාවිච්චි කලා.මිරිස් වම්බටු බන්ඩක්ක මඤ්ඤොක්කා ඳඹල වවල තියෙන්නෙ.මිරිස් පලදාව නෙලන්න පුලුවන් .රතු නිවිති අපට නෑ.අපි දෙයක් ඉගෙන ගත්ත.
තෙරැවන් සරණයි ,මෙි කටයුත්ත ඉදිරියට ගෙනියන්න හාමුදුරුවනේ .කාළකන්ණි දේශපාලනය අතහරින්න.රටට වැඩදායි දේම කරන්න.
Karanna bari deyak ne hithuoth 🎙️👍
හාමුදුරුවරු ගොවිතැන, තව නොයෙකුත් දේවල් පටන් අරන්.....ඒක හොඳයි...... දැන් ගිහියන්ට තියෙන්නේ බණ භාවනාව පටන් ගන්න......
Theruwan saranai hamuduruwane.....
Bohoma durwalai.harima kanagatui.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුස ලැබේවා..🙏🙏🙏
හරිම අසිරිමත් අවවාදයට වඩා ආදර්ශය උතුම් බව අපේ ස්වාමීන් වහන්සේ ඔප්පු කර පෙන්වලා තිබෙනවා සාදු සාදු සාදු
Good idea.
Ape suvaameen vahansa oba vahanseegee Tikiri Kotu AAkalpayata Apagee pranaamaya digin digatama Meya Karagena yeema sadahaa Hemadenaageema sahayoogaya lebeeva obata dahiriya balaya shaktiya niroogee suvaya lebeevaa kiyaa Apa prartanaya karamu!
හොඳ ආදර්ශමත් ක්‍රියාවක් හාමුදුරුවනේ හැමෝම පුලු පුලුවන් විදියට මෙය ක්‍රියාත්මක කල යුතුයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
මේ කාර්යය ට අනිවාර්යයෙන්ම ස්තූති කලයුතුයි. බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !
Godak watinawa.
තෙරුවන් සරණයි
බොහොම වටිනව අපෙ හාමුදුරුවනේ
Hoda wadak
Hoqama selassmak ape hamuduruwane තෙරුවන් සරණයි
It is dealt good.
බොහොම හොඳ වැඩ ක්
Vade nam lassanai, hodai hamuduruwane. Et me rajaya pat karanna oba wahanset godak mahansi unane. Dan hoda nadda rajaya.
ඔබවන්සේට..ගෝඩක්...පින්.
Ekanam niyamai.budu saranai 🙏🙏🙏
Very good
Niyama.wedak.bs.ape.hamuduruwane.
Excellent choice. Gampaha district is the best place to launch this project because most of the people are educated and have a job to live. The most important thing in Gampaha is, it is easy to find big plots of lands there. More than 5 acre land have only coconut trees, they have no experience in planting or growing anything.
නියම වැඩේ
පුංචි අයට කතන්දර අහන්න අලුත් Channel එකක් . "පුංචි කතන්දර -Little
Stories ". පහත Link එක Click කරන්න. Subscribe කරන්නත් අමතක කරන්න එපා.ස්තුතියි -ua-cam.com/channels/qGGUyJe2QLDllKPCIZDQQw.html?view_as=subscriber
නියමයි
ජය වේවා අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
great!!!
Loku..ආදර්ශයක්
Theruwan saranay hamuduruwane!
ශ්‍රේෂ්ඨ වැඩක්
🙏🙏🙏🙏🙏🙏
theruwan saranai pinwath swamin wahansa
Oba whanseta dirgausa labewa budu saranai
Harima vatina vagavak.sthuthi obavahansege uthsahayata.
Harima lassanai, me gamana idiriyata genayanna sakthiya lebewa, theruwansaranai oba wahanseta dirgaayusa lebewa.
ටිකිරි කොටුව සංකල්පය ඉතාම කාලෝචිත ව්‍යාපෘතියක්.
ඒ සදහා ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙිවායි මම ඉත සිතින් පුාර්ථනා කරමි.
මමත් මගේ සැමියාත් කැනඩාවෙ ඉතා පුංචි ඉඩමක බිමි තිරැ හදා ගෙන පස් පුරවා පාත්ති සකසා ගෙන , ශුි ලංකාවෙ හැදෙන බොහෝ එළවඵ වගා කරමි.
එම එළවඵ ශිුත කාලයේත් පරිබෝජනයට ගැනිමට අධි ශිුත කරනයට දමමි .
ඊ ලග වසරටත් ගතහැකි සේ වැඩිපුර අස්වැන්න පුවෙිශමි කර තබා ගනි .
මුල්ම කොටස දානය පිරිනැමිමටත්, දෙවන කොටස යහඵවන්ටත් දිම අපේ සිරිතයි.
ඔබ වහන්සේට මෙි සදහා රාජ්‍ය අනුග්ගරය ලැබෙිවායි පතමි.
තෙරැවන් සරණයි.
පාර්ලිමේන්තු යනවට වඩා බණක් දහමක් කරගෙන මේ වගේ දේශනාවක් කරගනිමින් ඉන්නකොට හරි අගෙයි. ඉදිරිපත් කරපු කෙනා උමන්දාවට සම්බන්ධ කරපු එකනම් විහිළුවක් කලාදෝ කියලා හිතෙනවා
Harima Uthum hamuduruwene! Api rate tharuna parapura meyata yomukerawamu ! ( mage piya D.S Rajayata "GOVI HAMUDAWA " yojanawa idiripathkela ayai. Theruwan saranapiri, suba wesak mangallayak wewa obawahanseta !!
රටේ හොදටම ආර්ථිකය වර්ධන වේගය අඩු වෙලාවක මේ වගේ ව්‍යසනයකට මුහුණ දී මේවගේ මොහොතක මෙහෙම හරි රටගෙනයන ඵක ලොකු දෙයක් අපේ හාමුදුරුවන්ගේ යහපලනයට උදව් කරලා කොහොමද නියමයි නේද ඵ් අවස්ථාවේදි වාගේ මෙහෙම ව්‍යසනයක් උනානම් ඔබ වහන්සේට මිට වැඩියේ යමක් කියයි තෙරුවන් සරනයි
අනේ හාමුදුරුවනේ රජයට නම් ඇගිල්ල දික් කරන්න එපා පවු ගිය රජයෙන් මොකද අපිට උනේ කියලා අමුතුවෙන් ඔබ වහන්සේට matak කරලා දෙන්න ඕනා නැහැනේ මේ රජයේන් මේ කරන හරියට ගොඩක් පිං අනික අනික ඔබ වහන්සේ ගැන වැරදි අවබෝධයකින් හිතනන් තියන්න එපා ජනතාවට දේශපාලන අදහසින් ඔය විදිහට රජයට හැම දේම කරද්දී ත් අපහස වෙන විදිහට කතා කියන්න එපා බුදුසරණයි
👍💜
Ou ek hari saho...
ane manda a duwa pali okkotama. methumath hitiya nisa methumath Palineda.
මෙන්න සාඩින් බයියෝ. ඔබ වැනි මිනිසුන් නිසා තමයි අවුරුදු 80ක්ම අපි සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට තියෙන්නේ. අනේ මිනිසුනේ ගැත්තෝ නොවි රටේ ඉදිරිය ගැන හිතපල්ලා.
රජයෙන් ගොවියන්ගේ එලවලු මිලදී අරන් මිනිසුන් අතර බෙදා දුන්නා ..
Nice
Awankawama hoda wadak oba wanseta budu saranai
Shreshtha adahasak hamuduruwane.apita sathutui ahannnath. Lankawata giyata passe kohoma hari punchi gewaththak hadaganna apith kathawela inne. Ane me maasa dekahamarak api mehe. Gedara hitiya nam me weddi pela lokuwela. Api thaam mehe. Onawahanseta yoda ahakthiya lebewa.
Great work monk,..keep going, good example to other monks as well as all Sri Lankans...as you're a monk, I hope & pray you'll not go behind any politics instead help the country & the people.
🙏🙏🙏
අපිට වගාකර්න්න ඉඩපහ්සුකම් නැහැ එව්න්ත් අපි හිට්වන්වා ලන්කවට ගියහ්ම බුදුසරණයි 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰
Honda wadak.
Ape.suwaamin.wahansa...hemootama..aadarsamath..niduk..nirogi.suwapath..wethwa..dirgaausa.lebewa theruwan.saranai..
දැන් ඉන්නේ දුර්වල පාලකයොලු..
හා ඉතින් 2015 ජනාධිපති ගැන අපි අමතක කරමු 😂
ඔය ඉඩම් කඩම් එලවලු ඇට ඉස්සර ඉදන් තිබ්බා..
ප්‍රශ්නේ තිබුනේ හරි මාර්ගෝපදේශයක් තිබ්බේ නෑ..
දුර්වල පාලකයෝ කවුද කියලා අපි හොදට දැනගෙන ඉන්නේ 😂😂
Eththa
මරු මරු ඔහොම යමු හමුදු රුවනෙ .
.bohoma hodai
Rajayata dos nokiya desha palanaya nokara me wage deyak karala banak bhawanawak karagena enna hamuduruwane danwath Dan rajaya janathawata hondai
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බව ලැබ දීර්ඝායුෂ ලබත්වා. තෙරුවන් සරණයි 🙏🙏🙏
It's exeellent