Fish Cutlets | හරි විදිහට සැමන් කට්ලට් | කැඩෙන්න පුපුරන්නේ නැතුව හදමු | tea time snack | Appetizer

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 333

  • @LIFEcolourSL4568
    @LIFEcolourSL4568 3 роки тому +50

    ගැහැනියකට තියෙන්න ඕන ඉවසීම පිළිවෙල පිරිසිදුකම හරි ලස්සනට ඔයාට පිහිටලා තියෙනවා.. බලන්න බලන්න ආසයි...🥰

  • @samanthifernando2284
    @samanthifernando2284 3 роки тому +3

    මමත් හැදුවා වෙනදට පුපුරනවා...දැන් හොදට ආවා ..ඔයාගේ වීඩියො මම බලන්න ගත්තේ ලගදි..සකුරා දුවගේ එවත් බලනවා..හරිම නීට්...බොහෝම ස්තූති දුව...👌👌😋😋

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 роки тому

      බොහොම ස්තූතියි! ආන්ටී ❤️

  • @tarasenarathne4723
    @tarasenarathne4723 Рік тому +3

    අක්කි..thank you sooo much for this recipe. අද අපේ ගෙදර function1කට මම මේ cutlet recipe1 හැදුවා. හැමෝම හිතුවේ පිටින් oder කරලා ගෙනාපු cutlets කියලයි. හරීම සතුටුයි මට. මම මීට කලින් වෙනත් cooking channels වල cutlet recipes try කලත් රසට වගේ ම ලස්සනට ම cutlets හෑදුවේ මේ recipe1 බලලා තමයි.. So thank you so much again akkii...😍😘😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +2

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට රෙසිපිය අගේ කලාට වගේම මගේ විඩියෝ බැලූවාට ❤️❤️

    • @nilearosh3222
      @nilearosh3222 4 місяці тому

      Maru ❤👌👌👌

  • @purnifors1956
    @purnifors1956 3 роки тому +2

    හදපු හොදම කට්ලට් රෙසපි එක. ඔයා කියපු විදියටම හැදුවාම එකක් වත් පැලෙන්නේ නැ. ගොඩක් ස්තුතියි dear! 💖💐

  • @dildil5599
    @dildil5599 5 місяців тому +1

    Ane oyat godak isthuuthiy,.....ada thamai oyge vedio eka balala hariyatama katlate tika gadagaththe,.....kiynn vachna ne mt harima sathutui,....

  • @sachinifernando1069
    @sachinifernando1069 2 місяці тому

    Mame haduwa oyage recipe eke vidiyata cutlets. Mame enne NZ wala. Mame ewa dunne kivi mage office yaluwant, eyala ewa kala mara විදියට appreciate kela. Thank you Bagi❤

  • @recipesinhala
    @recipesinhala 3 роки тому

    Dekkama asa hithenawa cutlets dekkama,,lassanata hadala

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං 😍😘😍

  • @nilanthiariyarathna8210
    @nilanthiariyarathna8210 2 роки тому +2

    හරිම පිළිවෙලට කියලා දෙනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @vijiyasathivel1173
    @vijiyasathivel1173 3 місяці тому

    ❤😊cuttlut need and yummy.good work best of the luck ❤

  • @anushacheril6638
    @anushacheril6638 Рік тому +3

    අනිත් cookery channel වල හදනවට වඩා හොදින් ingredients දාලා තියෙනවා . ගොඩක් හොදයි video එක .
    Thank you so much ☺️

  • @netharafernando1141
    @netharafernando1141 2 роки тому +1

    Thank you akkee හොඳට ආවා cutlets ටික....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @anushacroos60
    @anushacroos60 2 роки тому +1

    හරිම ලස්සනයි .ගොඩාක් ස්තුතිය .රස පාට පේනවා .👌👌👌❤❤

  • @madhuvinethrakorale2012
    @madhuvinethrakorale2012 3 роки тому +5

    අක්කිගේ Videos,FB එකේ දාන දෙවල් මම ගොඩක් ආසාවෙන් බලනවා. හරිම වැදගත්. Thank u අක්කී 💝💝💝

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️

  • @rumeshmalinga254
    @rumeshmalinga254 2 роки тому +1

    මරුනේ

  • @tharangapathirana
    @tharangapathirana 3 роки тому +1

    Harima piliwelai, lassanai video eka..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @darshiwidanapathirana5075
    @darshiwidanapathirana5075 3 роки тому

    Godariyakma lassanata kiyala dunna oya ආදරෙයි akki පරිස්සමින් inna බුදු සරණයි පරිස්සමින් inna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තූතියි! ඩියර්

  • @madushanidissanayaka4852
    @madushanidissanayaka4852 3 роки тому +6

    Couldn't take a photo.It's came really nice..so delicious..thanks akki for ur recepie.🙏

  • @malithishashiprabha7468
    @malithishashiprabha7468 3 роки тому +5

    It really works. I tried this way and i was able make some delicious cutles. Thank you so much..

  • @dilanimarasingha4903
    @dilanimarasingha4903 3 роки тому

    මං ගොඩක් කෑම හොදට හදනව.මොන විදිහට,කොච්චර පරිස්සමට හැදුවත් මගෙ කට්ලට් පුපුරනව😭.මේ විදිහටත් try කරනව👍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අල තම්බන එකෙන් තමා රහස තියෙන්නේ චොප්ප වෙන්නම අල
      තම්බන්න එපා ඩියර්. ටිකක් අඩුවෙන් තම්බන්න එහෙම නැත්තම් මයියොක්කා අලයකුත් එකතු කරන්න කලවමට එකත් චොප්ප වෙන්නම තම්බන්න එපා. රටලුණු අඩු වෙන් දාන්න වරදින්නේ නැ. පිටි සාරැ එක හරියන්නේ නැත්තම් බිත්තර සාරැ දලා බිස්කට් කුඩු තවරන්න හොද රසට නියමෙට එනවා. ❤️❤️

    • @dilanimarasingha4903
      @dilanimarasingha4903 3 роки тому

      @@bhagiskitchen1375ඔයා හරි මට වරදින්නෙ අල තම්බන තැන වෙන්න පුළුවන් .thank u darling😘

  • @keyaracloe9961
    @keyaracloe9961 3 роки тому

    Thank u dear ඔයා කියල දෙනවා ගොඩාක් පැහැදිලි

  • @yashuu_k6338
    @yashuu_k6338 3 роки тому +2

    අපිත් හදලා බැලුවා. ගොඩක් රසයි අක්කි.. 😊❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @sewminiwathsala9296
    @sewminiwathsala9296 3 роки тому +4

    අක්කි ඔයා හදන හැම කෑමක්ම මාර නීට්..මාර ලස්සනයි..ඒවගේම රස ඇති උපරිමෙන් 💖💖

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! නංගී ඔව් රසයි එක නේ අපි දෙන්නා අලි වගේ ඉන්නේ 😅❤️❤️❤️

    • @sewminiwathsala9296
      @sewminiwathsala9296 3 роки тому

      @@bhagiskitchen1375 🤭😁

  • @thiliniranawaka7460
    @thiliniranawaka7460 3 роки тому +1

    කට්ලට් බෝල හරිම නීට් නoගි,ලස්සනයි,

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️

  • @Pabasara555
    @Pabasara555 3 роки тому

    අක්කී මම හැමදාම හදද්දි පුපුරනවා.මේ විදිහට මමත් හදලා බලන්නකෝ.
    තෑන්ක්ස් අක්කී😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      මේ විදිහට හදන බලන්න වරදින්න විදිහක් නැ. කොට් කරන කොට බිත්තර සාරැ ගන්න එතකොට ඔයාට ලේසී ❤️❤️

  • @SamanthiMeddegoda
    @SamanthiMeddegoda 3 місяці тому

    නියමයි ❤❤❤❤

  • @anuradhanayani5946
    @anuradhanayani5946 3 роки тому +1

    Oyage recepies wala amutuma style eakak tiyenne. Eka hari unique. Mama mara asaia.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! ඇත්ත ඩාලිං මටම ආවේණික මගෙම රෙසිපි තමා මං ඔයාලාට දෙන්නේ. මේ රෙසිපි මගේම විතරයි කියලා බය නැතුව කියන්න පුලුවන්. මං හදනකොට වැරදි වැරදි හදපු කැම තමා මං නිවැරැදි කරලා රෙසිපි විදිහට ඔයාලාට දෙන්නේ. බොහොම ස්තුතියි නැවතත් ආදරෙන් කමෙන්ට් කලාට ❤️❤️

  • @ayeshamadushani8600
    @ayeshamadushani8600 3 роки тому

    Ane harima lassanaii nngiyoo... mn lagsdi thamai oyage vedios ballnna gaththe....oyge kitchen ekkth harima lassanaiiii... oyath be wge innee harima lassansii..digatama vedios genna theruwan saranaiii parissamn inna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! අක්කේ එ වගේ ගොඩාක් පිං අපි අලුත් අයව අගය කරලා කමෙන්ට් කරනවාට ❤️❤️

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 роки тому +2

    හරිම නීට් හරිම ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @dilinipahansa2638
    @dilinipahansa2638 3 роки тому

    Akka uyanwa dakiddi..uyanna asaiii. Dakkka lassanama කට්ලට් බෝල tika.❤❤🤩🤩

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! පැට්ටෝ ❤️❤️❤️

  • @dilshanirichard5547
    @dilshanirichard5547 3 роки тому +1

    Thank you for every tips nice

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 роки тому +1

    පිලිවලයී පිරිසිදුයි අක්කී මරු 👌👌❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @lakshimaeshani466
    @lakshimaeshani466 3 роки тому

    Hemadema pehediliwa lassanata kiyala denawa.thank you nangi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @TWODUDESDUBAI
    @TWODUDESDUBAI 3 роки тому +1

    ගොඩක් හොද වැඩසටහනක්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @ashaerandi6886
    @ashaerandi6886 3 роки тому

    හරිම ආස හිතුණා.. හදන්න ඕනි.. thnk u dr...❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      බොහොම ස්තුතියි! හදලා කොහොමද කියන්නකෝ ❤️❤️

  • @ThiliniKanchana-ge3lp
    @ThiliniKanchana-ge3lp Рік тому

    Nangi cutlet 50 kata recipe eka denawada..oyage cutlets nam Maru ..hariima lassany..rasath athi e wage

  • @kavindyasandeepani5372
    @kavindyasandeepani5372 Рік тому +2

    godak rasai👍

  • @HubbyWifeylifehack
    @HubbyWifeylifehack 3 роки тому +1

    රසම රස පාටයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! 😍😍😍

  • @arunapathirana3235
    @arunapathirana3235 2 роки тому

    බොහොම ස්තුතියි...හරිම ලස්සනට රසට ආවා.හදපු පලවෙනි පාර.එකක්වත් පිපුරුවෙ නැහැ.❤හරිම ආසයි ඔයා කියලා දෙන විදිහට..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 роки тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤

  • @karthikapratheesan7371
    @karthikapratheesan7371 3 роки тому +1

    Favourite snack
    Looking very perfect round

  • @malijayaraj7130
    @malijayaraj7130 3 роки тому +3

    හරිම පිලිවෙලට කරනවා සතුතියි නංගා 💕

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️

    • @HubbyWifeylifehack
      @HubbyWifeylifehack 3 роки тому

      ඔව් ආස හිතෙන්වා උයන්න😊

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 роки тому

    අනේ හරිම ලස්සනයි...
    ආසයි ඔයාගෙ videos බලන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම පිං අගය කරනවාට ❤️❤️

  • @psusantha7903
    @psusantha7903 Рік тому

    👍👍👍👍thanks for ur recepie 💖💖💖🙏🙏🙏

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 роки тому

    ගොඩක් වැදගත recipe එකක්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @Kumar.praban
    @Kumar.praban 3 роки тому +1

    superb well explained

  • @Thasu972
    @Thasu972 6 місяців тому

    Akke.dn haduwa.mara rasai

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 3 роки тому +2

    හැමදේම පිළිවෙලටම කියලා දුන්නා !හරිම ලස්සනයි හරිම පිළිවෙලයි. ස්තූතියි අක්කා 💕

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      බොහොම ස්තුතියි! ඩාලිං මේ අගය කිරිමට බොහොම පිං 😍😍

  • @malaniweerasekara526
    @malaniweerasekara526 Рік тому +1

    හරිම වටිනවා. හරිම පැහැදිළියි.oll the bedt දුව. ත්‍රිවිධ රත්න යේ පිහිටයි ඔබට.

  • @methmimihara9746
    @methmimihara9746 3 роки тому +2

    Niyamaine mt iye haduwa 😍😍

  • @nishadichathurika1200
    @nishadichathurika1200 3 роки тому

    Cutlets tike lassana.kanna kalinma hitha pirenawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @dilkodi1550
    @dilkodi1550 Рік тому

    Great job

  • @imashasadani1294
    @imashasadani1294 3 роки тому

    Video eka balannath kalin like kara 😘😘😘😘😘 akkii

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @dinukarunatathne7053
    @dinukarunatathne7053 2 роки тому

    Akkige vedios hrima lassani 🥰🥺💫

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @malkigayani2564
    @malkigayani2564 3 роки тому

    Oyg vidiyo ekk enkam balagen hitiye thank akki. Thaw vidiyo danna akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනිවාර්යයෙන් ම දාන්නම් ඩාලිං 😍😍😍

  • @dayanikarunathilake7037
    @dayanikarunathilake7037 2 роки тому

    Wow.. perfect ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @thilajapandiaries7682
    @thilajapandiaries7682 3 роки тому

    Finishing eka maru!!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 3 роки тому

    harima lassanai a wagema rasath athi
    Akki mage amma mixer ekata anthimata දෙහි යුශ chuttak danawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! නංගී 😍😍😍

  • @komarikomari902
    @komarikomari902 Рік тому

    නියමයි 👍👍👍👍

  • @madhushikasanjeevani9733
    @madhushikasanjeevani9733 3 роки тому

    Akke mn oyage vedios balanna patan gaththe lagadi.godak hodai a vedios.oya godak pahadiliwa hamadema kiyala denawa.akke kitchen electric item pavichchi karana widihai ewa pirisidu karana widihai vedio ekak dannako

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! නංගී ඉස්සරහාට දාන්නම් හොදේ ❤️❤️

  • @weeramatha
    @weeramatha 2 роки тому

    It is nice the way u present. Very Professional. Keep going Good luck

  • @manishahansani7727
    @manishahansani7727 3 роки тому

    ane akka hama video ekakma aniwaren balanwa.e tarama asai akkge recipe walata.😍💖💖kiyana hamdema .hodatama terenawa thank you darling 💖

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! නංගී ආදරෙයි 😍😍😍

  • @thilinidemel2220
    @thilinidemel2220 3 роки тому +2

    Wow... looks delicious 😋 ...stay safe... God bless u both bhagi..

  • @NisanthiNilmini
    @NisanthiNilmini Рік тому

    Kadala piti hariyanawada akke

  • @kaushisamaraweera2650
    @kaushisamaraweera2650 3 роки тому

    Master chef 👩🏽‍🍳❤️👍

  • @imaliranasinghe791
    @imaliranasinghe791 3 роки тому

    හරිම අගෙයි...ස්තූතියි

  • @Alphagaming21527
    @Alphagaming21527 3 роки тому

    Very neat and clean..love to see your videos

  • @joyfoodcorner
    @joyfoodcorner 3 роки тому

    හරිම ලස්සනයි😊👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 3 роки тому

    mama akkige chanal ekata ekathu une lagadi vedio okkoma beluwa oyage weda harima piliwelai,pirisidui,balanna asa hitenawa akke e wagema godak watinawa 😍🥰😍❤️mulu hadawatinma suba patanawa akkiyo oyage idiri weda sartakawenna kiyala❤️bs dp tc

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම පිං නංගී මෙහෙම අගය කරනවාට ❤️❤️

    • @ranuthiaradana5013
      @ranuthiaradana5013 3 роки тому

      @@bhagiskitchen1375 ❤️😍🥰

  • @anuhasweerasingha8465
    @anuhasweerasingha8465 2 роки тому +1

    Supiriyk💙

  • @kanchanadilrukshi6075
    @kanchanadilrukshi6075 3 роки тому

    මමත් හැදුවා . ස්තූති වන්ත වෙනව හැමදේම හොදින් කියල දුන්නට..🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @angelvishuu5777
    @angelvishuu5777 3 роки тому +3

    akki oyge cooker eka genath video ekak karannako.elba cooker eka gena.❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +3

      ඉස්සරහාට වෙනම විඩියෝ එකක් කරන්නම් නංගී ❤️❤️

    • @angelvishuu5777
      @angelvishuu5777 3 роки тому +1

      @@bhagiskitchen1375 tnk u akki...godk watinw eeka nam❤️

    • @HubbyWifeylifehack
      @HubbyWifeylifehack 3 роки тому

      Ow math balagena innawa akki

  • @youte106
    @youte106 2 роки тому +1

    Akki 100 දෙනෙකුට cutlet හදනකොට සැමන් අල කොච්චර ඕනේද

    • @youte106
      @youte106 2 роки тому

      Pls reply

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 роки тому

      අල කිලෝ 1 1/2 ක් වගේ ඔනා වෙනවා ❤

  • @chanpad4510
    @chanpad4510 3 роки тому

    Hi dear would love a home tour... Thanks in advance... Beautiful video as always

  • @deepikasubhashini8769
    @deepikasubhashini8769 3 роки тому

    Wow....superb ♥️♥️ oyage hema vedio ekakma balanawa... oya mulu niwasama piliwelata tiyagena inne kohomada kiyalath vedio ekak karannako..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      ඉස්සරහාට දාන්නම්කෝ ❤️❤️❤️

  • @nipuniprarthana7947
    @nipuniprarthana7947 3 роки тому

    Thank you akke akka piliwelata kiyala denawa ❤😍🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තූතියි! ❤️❤️

  • @sugandirupasinghe
    @sugandirupasinghe 3 роки тому +1

    භාගියෝ මට නම් එපෝ කට්ලට් 🤩🤩🤩 මේ කෙල්ල උදේම අපිව පිස්සු වට්ටනවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      මං හරි ආසයි ඔයාලාව අවුස්සන්න 😂 අනේ විහිලුවක් කලේ ඩාලිං බොහොම ස්තුතියි! 😍😍😍

  • @senurihansani6549
    @senurihansani6549 Рік тому

    akke Cutlet 200 ta wage ala lunu malu kotchara pramanayak oni weida kyannako...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      එහෙම හරියට ගාණක් කියන්න අමාරැයි නංගී බොහොම ස්තූතියි! ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому

    E cutlet boola wala lassana menike...🔥🤗oya page eke tapu post ekak tibba widiyta oya kiuwa time heat dala mn cutlet airfryer bedde nango...shokk ekta awa lestith ekkai...eye hwasa oyage yougert recipe ekata yougert heduwa..godak sathui nangi...thanks menika...Budu saranae. 🙏❤😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! අක්කේ බුදු සරණ්‍යි ❤️❤️❤️

  • @maneeshavidurangi687
    @maneeshavidurangi687 3 роки тому

    Thnkyouu baghi akki 💕💕💕

  • @Haheshika
    @Haheshika 3 роки тому +2

    ලස්සන බෝල ❤

  • @samsongamalathge1788
    @samsongamalathge1788 Рік тому

    ගොඩක් ස්තුතිය

  • @dumidiakkya4386
    @dumidiakkya4386 3 роки тому

    Oyage wada hrima piliwelai puluwannam oyage bed room eka ewagema ge anith than ehema piliwelata thiyena widiha poddak kiyala dennako ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      ඉස්සරහාට අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️❤️

  • @sujeewasampath6454
    @sujeewasampath6454 Рік тому +1

    අක්කෙ හවස මිශ්‍රණය හදලා, බෝල හදලා ෆිජ් එකේ තියලා උදේට බිස්කට් කුඩු තවරලා ගත්තා ට කමක් නැද්ද , නරක් වෙයිද 😊

    • @RedRose-2025
      @RedRose-2025 8 місяців тому

      Biscuit kuduth thawarala frig eke thiyala udeta aran Badinna

  • @UdeshKumara-y3w
    @UdeshKumara-y3w Рік тому

    Pan kudu හොඳ නැද්ද 🤔

  • @piuminimesh6319
    @piuminimesh6319 3 роки тому

    Heta apita Danayk ekata mn hadnne me katlas eka akke

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      නියමයි හදලා රසත් කියන්නකෝ ❤️

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 3 роки тому

    Akki මාළු embulthiyal hdanna heti kiyla dennko

  • @beatricezain8234
    @beatricezain8234 3 роки тому

    Mata chokelet cake ekak hadana widiha video ekak ewanna puluwanida .
    Sthuthi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      ඉස්සරහාට විඩියෝ එකකීන් දාන්නම් ❤️

  • @Vibeswidhshxfa
    @Vibeswidhshxfa 10 місяців тому

    Hodhata thibba akki ❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 роки тому

    delicious and mouthwatering😋😋😋💓😍👌

  • @uppalaprasanthani3354
    @uppalaprasanthani3354 2 роки тому

    අක්කි නෝර්මල් ෆිසර් කොටසට කට්ලට් දාලා තිබ්බාම එලියට ගන්න ඕනී බදින වෙලාවටමද?නැත්තං කලින් අරන් එළියේ තියාගන්න ඕනීද?ඒකත් කූල් එක ගියාම ද බැදගන්න ඕනී නැත්තන් අයිස් ගතිය තියෙන කොටම ද බඳින්න ඕනී. . Plz reply akki .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      නැ බදින්න ගන්න වෙලාවට ගත්තම හරි කුල් පිටින් ම රත් උන තෙල් එකට දාන්න නැත්තම් කට්ලට් නිකන් කුල් බහින්න තිබ්බොත් වතුර උනන්න ගන්නවා බොහොම ස්තූතියි! කමෙන්ට් කරන්න පරක්කු උනාට සමාවෙන්න අනේ දැක්කෙ නැ දැන් දැක්කේ ❤️🙏

  • @supundulanja3392
    @supundulanja3392 3 роки тому

    Akke cuttlete kalthiyaganna puluwanda

  • @pathumchandana8451
    @pathumchandana8451 3 роки тому

    වාව් ලස්සන වගේම.රසත් එමටම ඇති.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තූතියි! ඔව් ගොඩාක් රසට තිබුනා ❤️

  • @wajirasyamalee731
    @wajirasyamalee731 2 роки тому

    Akka donut recipe 1 hadannako

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 3 роки тому

    Thank u ❤️.. hariam aasa hithena widiyta kema hadanawa. Lassana piliwela okkomat ekka.
    Air fryer use karana eka gena mokad hithanne? Mn ekak gann yaddi yaluwo gann dunne ne.
    Bawithawaya hoda ne kiyla.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      ඇත්තටම එයා ෆ්‍රයර් කිසිම ප්‍රශ්නයක් නැ ඩියර් මයික්‍රෝවේව් අවන් එකෙන් නම් තරංගයක් මගින් නේ ක්‍රියාත්මක වෙන්නේ. එත් අපි කැම රත් කරනවා විතරක් නම් එ දෙ කොහෙත්ම ගැටලුවක් නැ. එ වගෙම නිතරම පාවිච්චි කරන්නේ නැත්තම් එත් කමක් නැ. එත් එයා ෆ්‍රයර් එකේ එහෙම නැ නොමල් අවන් එක වගේමයි කිසිම වෙනසක් නැ. ගුගල් බලන්න ඩියර්. ගොඩාක් හොද product එකක්. ලෙඩ රෝග අඩු කරගන්න පුලුවන් තෙල් අඩුවෙන් භාවිතා කරලා කැම හදලා. මෙහෙමයි සමහර කැම වල එ කියන්නේ ගැඹුරැ තෙලේ බදිනවා තරම්ම රස දෙන්නේ නැති වෙන්න පුලුවන් නමුත් නිරොගීමත්ව ඉන්න නම් ගොඩාක් ප්‍රයෝජන තියෙනවා.

    • @thanuriliyanage8841
      @thanuriliyanage8841 3 роки тому

      Bhagi's Kitchen thank u very much dr for ur lovely comment ❤️

  • @kasunianuradha8004
    @kasunianuradha8004 3 роки тому

    හරිම ලස්නයි අක්කි ❤😍😍

  • @priyadarshanimudannayake2664
    @priyadarshanimudannayake2664 2 роки тому

    ඉගුරු පේෂ්ට් එක දාන්නම ඕනිද...?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 роки тому

      නැ දාන්න ඔනා ම නැ දැම්මා ඉතින් රසයි ❤

  • @dildil5599
    @dildil5599 5 місяців тому

    Hetam hadann

  • @parameshwarirasu989
    @parameshwarirasu989 Рік тому

    Akka kurudu kudu dammata kamak nadda...ala lawata blend karama kamak nadda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      රස වෙනස් වෙයි කියලා හිතනවා නංගී ❤️

  • @ishumallikarachchi1486
    @ishumallikarachchi1486 3 роки тому +1

    Akki spicy bottle organizer video ekak karannako 😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      හරි ඩාලිං ඉස්සරහාට දාන්නම් 😍😍

  • @sandunikahansani7200
    @sandunikahansani7200 3 роки тому

    Akki ane Mata kiynko cutlet rolls kalin dawase hadala thiyala ita pahuwenida gankota mukuth weida akki party akakata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      නැ නංගී මුකුත් වෙන්නෙ නැ

  • @NINI-uq1ug
    @NINI-uq1ug 2 роки тому

    godak sthuthi mata wayasa 26i marry karala inne mn ada thamai rasata lassanata cutlet haeduwe paelenne naethuwa.meita kalin kawadawath mn hariyata cutlet hadala na.husband godak asawen kaewa.godakma sthuthi.puluwan nam seeni sombal recipe ekak denawada?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි නංගී රෙසිපියේ හොද නරක කිව්වා එකට. සිනි සම්බල් රෙසිපිය දලා තියෙන්නෙ ❤️