Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොඳ ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙ බණක් අහන්න.හිත නිවෙනව.හොඳ ගුරුවරයෙක් යටතේ භාවනාවක් කරන්න.සසර කෙටි කරගන්න මහන්සි වෙන්න.මොකද හිත තමා හැමදේටම මූලික වෙන්නෙ.යූටියුබ් හඳහන් බලන්න ගිහිල්ලා මනස අවුල් කරගන්න එපා.මේ ඉදිරියට එන අධ්‍යාත්මික යුගයේ ඒකෙන් ප්‍රයෝජනය ගන්න.අපේ හිත ශක්තිමත් උනාම ඔය අපල ලෙඩ දුක් මහා ලොකු දේවල් නෙවේ.
ගිය අව්රුද්දේ හෙනයක් විතරයි පාත් උනේ නැත්තේ මේ අව්රුද්දේ ඒකත් හරි වගේ
ලබන හෙනය එන්න ප්‍රථම කල්පනාකාරීව ඉන්න. ග්‍රහයන්ට පුලුවන් කමක් නැහැ අපට සැප සම්පත් ලබා දෙන්න. කල පින් පව් සහ කරන පින් පව් කලට වේලාවට තමන් ළඟට පැමිණේවි.
ලස්සනට කථා කරනවා බුදු සරණයි
කොහොමත් කෙලවෙලා තිබ්බේ, ඒ කියන්නේ ලබන අවුරුද්දේ හැදි ගෑවිලාම යයි වගේ...😂😂😂 හරි සන්තෝසයි 👍👍👍 🔥🔥🔥
අයියෝ මේවා බොරැ. හැමදාම ඒරාෂ්ටක. තමන්ගේ ආගමට අනුව යහපත් ජිවිතයක් ගත කරන්න. මමත් සිංහ ලග්නයේ. නරකයි කියපු කිසි දෙයක් වුනේ නැහැ.ලස්සනට සැපට ජිවත් වෙනවා. පින් කුසල් රැස් කරමින් දැහැමි ජිවිතයක් ගත කරන්න.❤
👊👊👊❤❤❤❤👌
ඔය sinha Hamadama erastaka
@ ඔය ලග්න පලාපල ව්ශ්වාස කරන්න එපා. මට කසාදයක් හරියන්නේ නැහැ කිව්වා . පිට රට යන්න ලැබෙන්නේ නැහැ කිව්වා. විවාහ වෙලා අවුරැදු 22. මගේ පදිංචිය දැන් uk වල. හොදම දේ නිතරම යහපත්ව ආගමානුකුලව ජිවත් වෙන්න. වරදින්නේ නැහැ. ❤️
මට නම් ඉපදුණු දවසේ ඉදලා ඒරාෂ්ටක වගේ තමයි 😂😂😢
කවදාවත් හොදක් අහන්න ලැබෙන්නෑ.මේ අවුරුද්දේ හැදුගෑවිලාම යයි වගෙ😁
ඔබතුමාට බොහෝම පින්.මම නිරන්තරයෙන් භාවනා කරන කෙනෙක්,මම ඉවසීමෙන් කටයුතු කරනවා.
🤭
දබදිව වත් යන්න ලැබේවා .තෙරුවන්සරනයිඔබතුමා .
Mamat sinha lagna kantawak Godak stuty danuwat karata oba tuma kiyanavidihatama Dan lagadi idala maga konde amaruwak.athwala padawala hiriwatimak loku wedanawak tiyanawa .4.ravi.sikuru.budha.5 Chandra.sani.10kuja.12guru.kethu. niduk nirogi suwaya lebewa oba tumata devi pihitai budhu saranai ❤
තෙරුවන් සරණයි ඔබතුමා කියූ දෙයක් වැරදිලා na🙏🙏🙏
🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌺
බයිලා 😂😂😂😂
ඔබ තුමාට ගොඩාක් 💐
ඔය ඒරාශ්ඨක සිංහ ලග්නයට ඉපදුන දවසේ ඉදලා තිබුනා.
ඒකනම් ඇත්ත
matath😊
ඇත්ත
මටනම් තිත්තවෙලා තියෙන්නෙ මේ ජීවිතේ ඉඳපන්කො මම හොඳ වැඩක් කරගන්නම්
ඒරාශ්ටක නැති දවසක් තිබුනද සිංහ ලග්න හිමියන්ට
Thanks
Good luck ❤❤
තෙරුවන්සරනයි ඔබතුමාට .
ස්තූතියි❤❤
Theruwan saranai Dewi pihitai
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Teruwan saranai 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි මහත්මයානනි
හිතේ ධෛර්ය උත්සහය ඇත්නම් ඕනම දෙයක් කල හැකියි. මේවා පසුපස යන්නේ හිත දුර්වල අය
සම්පූර්ණ ඇත්ත ❤
Excellent !!!
Theruwan saranai
හදහන බලන්න පුලුවන් ද
Hari pudumai.
පුදුමයි.............
😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤
මෙයා ගැන කමන්ට් කරන බුරුවො ලංකාවෙ කොච්චර ඉන්නවද.මාලිමාව දිනන එක කිව්වත් කවදාවත් තුනෙන් දෙකක් ගන්නේ නැකියල කැටතියල කිව්ව. මම මියුරුසම්පත් කියල කිව්ව මෙයාගෙ අනාවැකිය බොරුඋනා.කවුද මේවා විස්වාස කරන්නේ.
ඇත්ත කතාව ..යූටියුබ් ඕවා කියන්නෙම තනිකර බිස්නස් එකක් කැමති අය ගන්නව .සමහරු සාදු කියලත් කියනව.අපේ ලංකාවේ අය යන්නෙම හඳහන් පස්සේ .හොඳ ස්වාමින් වහන්සේ නමකගේ සසර කෙටි කරන මඟක් ඉගෙන ගන්නෙ නෑ.එක එක ඒවාට රැවටෙන්න විතරයි පුළුවන් .
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
🙏💎
habai 01 waratai,03n wana waratai tikak darunu,dewani wara loku nabapaamak naa,habai Shani inna tenai,chandrayaa inna tenai ekka wenas wenawa neda
🙏
Kiyavema hodana
Baya karanna apa ohoma
🎉🎉🎉
Daru sampath lebim kohomada තුමා
තුලා ලග්නය කොහොමද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
ඔබතුම කිව්ව මේ හැම දේම මට වර්තමනේ පවතිනෝ..
මෙි මත්‍යාවට අහු නොවි හේතු පල දහම තේරැමි අරන් දහමට අනුව ජිවත් වෙන්න සසර කවදාවත් වරදින් නැහැ
මේ මිත්‍යාවක් නෙමෙයි උතුම් ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රය විද්‍යාත්මකයි. පළමුව අධ්‍යයනය කර පසුව කතා කරන්න
❤❤❤
Denmama awith thiyenne...
මම ඔයාට
Pissu kata budun pihita gannna
තනිකරම බොරුවක්.... මේ ජෝතිෂ්‍ය... මොකද ලග්නය අනුව කියන්න බැහැ.... කාගෙවත් දය්වය ගැන... සමස්තයක් විසිහට කියන්න බැහැ
Me kiyapu dhee hariyata hari
Pachoris
Mage lagne hariyata danne neti mm 🥲
Janma pathre balanna ..eke thiye...
මේ අවුරුද්දත් හරි ඒනම්😂
ලන්සි මිනිස්සුන්ට මොන කේන්දරද.
Sinha hemdm duka witaraii
ඔය පිටරට අයට මොකුත් නැහැ.පට්ට හදලා කියනවා.මිනිස්සුගෙන්තවත් මානසිකව වටිටනවා.
Man hamawasarema kalabala wenawane😂💔
මේ අවුරුද්දත් හරි ඒනම්😢😂
Puduma boru godakne me pachaya halanne
Pissu yakku minissu pisso karanawa oya palapala anuwa wedakaroth un ethanzmai moda kiriayak
පට්ට කෙබර හලන්න එපා 😂
මුගෙ තරහ කාරයෙක් ඉන්නවද කොහෙද සිංහ ලග්නෙන් 😂
අපෝ බොරුවක් බව කියන්න හැකිය
😒🙄😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉❤❤❤❤❤😂😂
Oka. Boru. Kiyanne
😂
Anee.miyuroo.apita.hodamaWasata.2025.pattapal.boru.astamee.erashtakee.eke.ape.kudupattam.karala.fanawaa.ape..darmayenGivath.wenne.boru.kiyala.hambakara.kana.unta.thamai..higaalanne.wenne
❤❤❤❤
හොඳ ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙ බණක් අහන්න.හිත නිවෙනව.හොඳ ගුරුවරයෙක් යටතේ භාවනාවක් කරන්න.සසර කෙටි කරගන්න මහන්සි වෙන්න.මොකද හිත තමා හැමදේටම මූලික වෙන්නෙ.යූටියුබ් හඳහන් බලන්න ගිහිල්ලා මනස අවුල් කරගන්න එපා.මේ ඉදිරියට එන අධ්‍යාත්මික යුගයේ ඒකෙන් ප්‍රයෝජනය ගන්න.අපේ හිත ශක්තිමත් උනාම ඔය අපල ලෙඩ දුක් මහා ලොකු දේවල් නෙවේ.
ගිය අව්රුද්දේ හෙනයක් විතරයි පාත් උනේ නැත්තේ මේ අව්රුද්දේ ඒකත් හරි වගේ
ලබන හෙනය එන්න ප්‍රථම කල්පනාකාරීව ඉන්න. ග්‍රහයන්ට පුලුවන් කමක් නැහැ අපට සැප සම්පත් ලබා දෙන්න. කල පින් පව් සහ කරන පින් පව් කලට වේලාවට තමන් ළඟට පැමිණේවි.
ලස්සනට කථා කරනවා බුදු සරණයි
කොහොමත් කෙලවෙලා තිබ්බේ, ඒ කියන්නේ ලබන අවුරුද්දේ හැදි ගෑවිලාම යයි වගේ...😂😂😂 හරි සන්තෝසයි 👍👍👍 🔥🔥🔥
අයියෝ මේවා බොරැ. හැමදාම ඒරාෂ්ටක. තමන්ගේ ආගමට අනුව යහපත් ජිවිතයක් ගත කරන්න. මමත් සිංහ ලග්නයේ. නරකයි කියපු කිසි දෙයක් වුනේ නැහැ.ලස්සනට සැපට ජිවත් වෙනවා. පින් කුසල් රැස් කරමින් දැහැමි ජිවිතයක් ගත කරන්න.❤
👊👊👊❤❤❤❤👌
ඔය sinha Hamadama erastaka
@ ඔය ලග්න පලාපල ව්ශ්වාස කරන්න එපා. මට කසාදයක් හරියන්නේ නැහැ කිව්වා . පිට රට යන්න ලැබෙන්නේ නැහැ කිව්වා. විවාහ වෙලා අවුරැදු 22. මගේ පදිංචිය දැන් uk වල. හොදම දේ නිතරම යහපත්ව ආගමානුකුලව ජිවත් වෙන්න. වරදින්නේ නැහැ. ❤️
මට නම් ඉපදුණු දවසේ ඉදලා ඒරාෂ්ටක වගේ තමයි 😂😂😢
කවදාවත් හොදක් අහන්න ලැබෙන්නෑ.මේ අවුරුද්දේ හැදුගෑවිලාම යයි වගෙ😁
ඔබතුමාට බොහෝම පින්.මම නිරන්තරයෙන් භාවනා කරන කෙනෙක්,මම ඉවසීමෙන් කටයුතු කරනවා.
🤭
දබදිව වත් යන්න ලැබේවා .තෙරුවන්සරනයි
ඔබතුමා .
Mamat sinha lagna kantawak Godak stuty danuwat karata oba tuma kiyanavidihatama Dan lagadi idala maga konde amaruwak.athwala padawala hiriwatimak loku wedanawak tiyanawa .4.ravi.sikuru.budha.5 Chandra.sani.10kuja.12guru.kethu. niduk nirogi suwaya lebewa oba tumata devi pihitai budhu saranai ❤
තෙරුවන් සරණයි ඔබතුමා කියූ දෙයක් වැරදිලා na🙏🙏🙏
🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌺
බයිලා 😂😂😂😂
ඔබ තුමාට ගොඩාක් 💐
ඔය ඒරාශ්ඨක සිංහ ලග්නයට ඉපදුන දවසේ ඉදලා තිබුනා.
ඒකනම් ඇත්ත
matath😊
ඇත්ත
මටනම් තිත්තවෙලා තියෙන්නෙ මේ ජීවිතේ ඉඳපන්කො මම හොඳ වැඩක් කරගන්නම්
ඒරාශ්ටක නැති දවසක් තිබුනද සිංහ ලග්න හිමියන්ට
Thanks
Good luck ❤❤
තෙරුවන්සරනයි ඔබතුමාට .
ස්තූතියි❤❤
Theruwan saranai Dewi pihitai
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Teruwan saranai 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි මහත්මයානනි
හිතේ ධෛර්ය උත්සහය ඇත්නම් ඕනම දෙයක් කල හැකියි. මේවා පසුපස යන්නේ හිත දුර්වල අය
සම්පූර්ණ ඇත්ත ❤
Excellent !!!
Theruwan saranai
හදහන බලන්න පුලුවන් ද
Hari pudumai.
පුදුමයි.............
😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤
මෙයා ගැන කමන්ට් කරන බුරුවො ලංකාවෙ කොච්චර ඉන්නවද.මාලිමාව දිනන එක කිව්වත් කවදාවත් තුනෙන් දෙකක් ගන්නේ නැකියල කැටතියල කිව්ව. මම මියුරුසම්පත් කියල කිව්ව මෙයාගෙ අනාවැකිය බොරුඋනා.කවුද මේවා විස්වාස කරන්නේ.
ඇත්ත කතාව ..යූටියුබ් ඕවා කියන්නෙම තනිකර බිස්නස් එකක් කැමති අය ගන්නව .සමහරු සාදු කියලත් කියනව.අපේ ලංකාවේ අය යන්නෙම හඳහන් පස්සේ .හොඳ ස්වාමින් වහන්සේ නමකගේ සසර කෙටි කරන මඟක් ඉගෙන ගන්නෙ නෑ.එක එක ඒවාට රැවටෙන්න විතරයි පුළුවන් .
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
🙏💎
habai 01 waratai,03n wana waratai tikak darunu,dewani wara loku nabapaamak naa,habai Shani inna tenai,chandrayaa inna tenai ekka wenas wenawa neda
🙏
Kiyavema hodana
Baya karanna apa ohoma
🎉🎉🎉
Daru sampath lebim kohomada තුමා
තුලා ලග්නය කොහොමද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
ඔබතුම කිව්ව මේ හැම දේම මට වර්තමනේ පවතිනෝ..
මෙි මත්‍යාවට අහු නොවි හේතු පල දහම තේරැමි අරන් දහමට අනුව ජිවත් වෙන්න සසර කවදාවත් වරදින් නැහැ
මේ මිත්‍යාවක් නෙමෙයි උතුම් ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රය විද්‍යාත්මකයි. පළමුව අධ්‍යයනය කර පසුව කතා කරන්න
❤❤❤
Denmama awith thiyenne...
මම ඔයාට
Pissu kata budun pihita gannna
තනිකරම බොරුවක්.... මේ ජෝතිෂ්‍ය... මොකද ලග්නය අනුව කියන්න බැහැ.... කාගෙවත් දය්වය ගැන... සමස්තයක් විසිහට කියන්න බැහැ
සම්පූර්ණ ඇත්ත ❤
Me kiyapu dhee hariyata hari
Pachoris
Mage lagne hariyata danne neti mm 🥲
Janma pathre balanna ..eke thiye...
මේ අවුරුද්දත් හරි ඒනම්😂
ලන්සි මිනිස්සුන්ට මොන කේන්දරද.
Sinha hemdm duka witaraii
ඔය පිටරට අයට මොකුත් නැහැ.පට්ට හදලා කියනවා.මිනිස්සුගෙන්
තවත් මානසිකව වටිටනවා.
Man hamawasarema kalabala wenawane😂💔
මේ අවුරුද්දත් හරි ඒනම්😢😂
Puduma boru godakne me pachaya halanne
Pissu yakku minissu pisso karanawa oya palapala anuwa wedakaroth un ethanzmai moda kiriayak
පට්ට කෙබර හලන්න එපා 😂
මුගෙ තරහ කාරයෙක් ඉන්නවද කොහෙද සිංහ ලග්නෙන් 😂
අපෝ බොරුවක් බව කියන්න හැකිය
😒🙄😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉❤❤❤❤❤😂😂
Oka. Boru. Kiyanne
😂
Anee.miyuroo.apita.hodama
Wasata.2025.pattapal.boru.astamee.erashtakee.eke.ape.kudupattam.karala.fanawaa.ape..darmayen
Givath.wenne.boru.kiyala.hambakara.kana.unta.thamai..higaalanne.wenne
❤❤❤❤