2025 මේ ලග්න හිමියන්ගේ දුක්ගිනි ඉවරයි! ලංකාවේ අංක 1 දෛයිවඥයාගේ ලග්න පලාපල කථනය.

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 107

  • @pawanyathrimawithana3345
    @pawanyathrimawithana3345 17 днів тому +28

    ලග්න ගැන කියන වැදගත් ආකාරය දැක්කම ,ඇහුවම අපල දුරු වෙනවා වගේ දැනෙනවා සහ හිත නිවෙනවා.ස්තුති මියුරු සර්.

  • @RamyaniDeSilva
    @RamyaniDeSilva 12 днів тому +3

    සියල්ල හොදින් පැහැදිලි කරන මියුරු සම්පත් ලියනගේ මහතාට ස්තූතියි.

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 17 днів тому +21

    ඔබතුමා කතා කරන විලාශය හරිම ලස්සනයි වගේම හරිම ලයාන්විතයි..හරිම ආකර්ෂණීයයි...

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 17 днів тому +8

    ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරන යි

  • @CrishanthiYm
    @CrishanthiYm 13 днів тому +1

    තෙරැවන් සරණයි ඹබතුමාට

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz 15 днів тому +3

    දුක් ගිනි නිවේවා ...සමට යහපත උදා වේවා ..🙏🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 16 днів тому +3

    ඔබතුමාටත් වැඩසටහන් ඉදිරිපත් කළ ඔබතුමාටත් ලැබුවා නව වසර සුභම සුභ නව වසරක් වේවා සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @TeshaniPeris
    @TeshaniPeris 16 днів тому +5

    ලස්සනයි මියුරු ඔයා කතා කරද්දිත්. අහන් හිටියත් හිත නිවෙනවා.

  • @Kpkpriyanthikamani
    @Kpkpriyanthikamani 17 днів тому +6

    දීර්ගායුස ලැබේවා බුදු සරනයි සුබ නව වසරකට ආසිරි 🇱🇰🇱🇰🙏🙏🪔🪔

  • @SiriSudamma
    @SiriSudamma 12 днів тому

    පින්සිද්ද වෙනවා මියුරු සම්පත් මහත්තයට 🙏❤👌

  • @ramanidevika7624
    @ramanidevika7624 17 днів тому +7

    ❤❤Isthuthi ඔබ තුමාට dirgau ❤❤wawa

  • @yapamanil1092
    @yapamanil1092 12 днів тому

    සහතික ඇත්ත සර් මට දැන් අවුරැදු 25 විතර විදේශ ගතවෙලා ඉන්නේ අවුරැදු දෙකෙන් දෙක ලකොවට ගිහින් හමිබ කරපු සියල්ලම ඉවර කරලා ආයෙත් රට එනවා සියලුම දේවල් මගේ දරැවන් වෙනුවෙන් මෙි ගමනත් ලක්ෂ 25ඉඩමක් එක්ක ගෙයක් ගත්තා එකත් දරැවෙකුට දන්නා අද මට ඉන්න තැනක් මම හදාගන්න ඔනේ මට දැන් අවුරැදු 59 වෙනවා නමුත් මම කෙහෙම හරි එ දේත් ඉටු කරගන්න ඔිනේ තෙරැවණ් සරණයි ඔබතුමාට දිර්ඝායුෂ වෙිවා සමිපත් මහත්මයා සහ නිවෙදික මහත්මයාටත් 🙏🙏🙏

  • @IreshaSandamali-b3p
    @IreshaSandamali-b3p 13 днів тому

    මම කටක අහන්නත් සතුටුයි..🙏🙏🙏

  • @NathaliyaFernando-r4b
    @NathaliyaFernando-r4b 16 днів тому +2

    ඔබතුමන්ට බුදු සරණයි.. අවිවාදයෙන්ම ඔබ දක්ශයෙක්.

  • @sitagunawardana5701
    @sitagunawardana5701 16 днів тому +3

    ගොඩක් කරුණාවන්ත
    Kama ගොඩක් මනස ගොඩක්
    සුව path wanwa🙏🙏🙏🙏
    Kuruna-wanthaka ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🌷🌷🌷🌷

  • @pmmpkperamuneperamune8634
    @pmmpkperamuneperamune8634 16 днів тому +1

    ඉදිරිපත් කිරීම ඉතාමත් ආකර්ෂණීයයි.

  • @malimali4037
    @malimali4037 16 днів тому +1

    දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @PremakumaraNanayakkara
    @PremakumaraNanayakkara 16 днів тому +1

    බොහොම ස්තූතියි වෘෂ්චික ලග්නයට කරන පැහැදිලි කිරීමට. හැමදාමත් ඔබතුමාගේ වීඩියෝ පමණයි බලන්නේ.

  • @hemanthihemanthi8503
    @hemanthihemanthi8503 16 днів тому +3

    මහත්මයාණෙනි
    මියුරු හඩක් .
    ඔබ තුමාගේ හඩින් කියන ඒවා
    අහනකොට හිත් නිවෙනවා

  • @UdaraHarsha-e6v
    @UdaraHarsha-e6v 10 днів тому

    හැමදාමත් ඇත්තම කියන මියුරුසර්

  • @IsheraTharindi
    @IsheraTharindi 16 днів тому +1

    මම මියුරු සම්පත් ලියනගේ කියනකොට හරිම ලස්සනයි.

  • @SujithKumara-c7c
    @SujithKumara-c7c 16 днів тому +1

    ඔබතුමන් පමණයි පැහැදිලිව හැමදේම කියන්නේ. තෙරුවන් සරණයි.

  • @SreeLanka-gq5kj
    @SreeLanka-gq5kj 16 днів тому

    විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි

  • @Rps-d6o
    @Rps-d6o 16 днів тому +1

    ස්තුති ස්තුති 👌👌👌තෙරුවන් සරනයි 🙏🙏🙏දීර්ඝායුශ ලැබේවා 🤲💥💥💥⭐⭐(සිංහ )

  • @h.l.malani.6278
    @h.l.malani.6278 16 днів тому

    මියුරු සමිපත් ජෝතිෂ්‍ය්‍ය මහාතාට සහා ඔබතුමාට සුභම සුභ නවවසරක් වෙිවා .තෙරැවන්සරණයි .❤❤🙏

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi 16 днів тому +1

    බොහොම ස්තූතියි බුදුසරණයි ඔබතුමාට ♥️♥️♥️♥️

  • @manelmorawaka3634
    @manelmorawaka3634 15 днів тому

    සිත නිවෙනව කතා විලාසයට බුදු සරනයි

  • @arunilk4042
    @arunilk4042 14 днів тому

    😢great explanations.
    lord Buddha bless u.

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi8663 15 днів тому

    ඔබතුමාට බුදු සරනයි දෙව් පිහිටයි රැකවරනයි ❤

  • @ppjayasekara
    @ppjayasekara 16 днів тому

    මම අහපු නිවැරදිම පලාපල කිවොත් කිවැරදිි.තෙරුවන් සරනයිි

  • @Virasinha-pn6oj
    @Virasinha-pn6oj 15 днів тому

    ඔබතුමාටම ගැලපෙන නමක් ඔබතුමාට තියෙන්නෙ .තෙරුවන් සරනයි .

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 14 днів тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @LasikaHansika
    @LasikaHansika 16 днів тому

    සුබ නව වසරක් සර්. වසර පුරාවටම අපට යහපත් මාර්ගය පෙන්වන්න.

  • @shashikasandamali7192
    @shashikasandamali7192 15 днів тому

    ආකර්ශනීයයි..💐💐 ප්‍රශංසනීයයි..💐💐

  • @PriyanthiRohini-d1d
    @PriyanthiRohini-d1d 14 днів тому +1

    Mama kataka obata sthuri sthuti sthuti🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @milroypredeepkumara
    @milroypredeepkumara 14 днів тому

    Thanks you too Sir

  • @sheranshan4036
    @sheranshan4036 12 днів тому

    Thearuwan saranai obatath pawlea samatath

  • @chiranithinara5521
    @chiranithinara5521 14 днів тому

    Miuru malli oyata niduk nirogi sampatha saha දීර්ඝ ausha ලැබේවා !!!

  • @dhammikakumarasinghe4237
    @dhammikakumarasinghe4237 17 днів тому +2

    Oba bohoma kadawasam mana pawrshthvayk athie mieuru voice ekak hoda hadawathak athie sieyall obata hiemie wela pera piena deergausa labeva 🙏

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 17 днів тому

    🎉🎉ස්තුතියි විශ්වමෑනියන්ට🎉🎉මිථුන🎉🎉

  • @chamaripriyangi2137
    @chamaripriyangi2137 17 днів тому +2

    ඔබතුමා කියන ව්දියට අපි නිවන් ගියා වගේ

  • @NiroshaMadusani
    @NiroshaMadusani 13 днів тому

    Respect sir🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 15 днів тому

    ස්තුතියි

  • @imeshudayanga9711
    @imeshudayanga9711 17 днів тому

    ඔබතුමාට තෙරුවන් සරනයි

  • @Malkathi-t2t
    @Malkathi-t2t 13 днів тому

    බොහෝ පින් මියුරු මහත්මයා 2024 වීසා එක ර්ජෙක් වෙලා ඉන්න මේ මොහොතේ ඔබේ කුම්බ ලග්නයට කියපු දේවල් හිතට සහනයක්......නැවත උසාවි මාර්ගයෙන් වීසා එක ගන්න යනවා ...හිතනවා හරි යයි කියලා

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 14 днів тому

    Teruwan Saranai dirgau wewa suba auruddak wewa

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb 17 днів тому +2

    ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා

  • @ManikeGalpotte
    @ManikeGalpotte 15 днів тому

    Man makra obathuma kiyana piliwelata sitha niwanawa pin 🎉🎉🎉❤

  • @nimalilakminimunasinghe7180
    @nimalilakminimunasinghe7180 16 днів тому

    🎉🎉🎉🎉 Thank you very much

  • @sandaruwanjajaganesha4013
    @sandaruwanjajaganesha4013 16 днів тому

    මාගේ ජිවිතෙට හරි කරඩයි

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 16 днів тому

    Mage adraniya weshwa matawata aneka warayak esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 mage esta daviyantath esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 obatumata esthuthi esthuthi esthuthi 🙏🙏🙏 mage lagne danu 🙏🙏🙏 ma wenakota wenna teyana serama buk wenna. Ath man dahami darmanikutawa gewath wenna 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @jayanthabandara2565
    @jayanthabandara2565 16 днів тому

    ධනු ලග්නය කියපු කාල වකවානුව ඉතාමත් නිවැරැදියි.

  • @anushaabeywickrama3173
    @anushaabeywickrama3173 17 днів тому

    Respect sir 🙏 👏

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 16 днів тому

    Kumba lagnaya. Thanks for your advice sir.

  • @ThanuThisath
    @ThanuThisath 16 днів тому

    Miyuru tikak adambara patai katha karanakota ahagena inath asai. Harima pehadiliwa katha karanawa
    Buhima isthuthi 🙏🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 14 днів тому

    දැන් නම් හතර පාරක් ඇදගෙන වැටුණා වැටි වැටි නැගිටිනවා තව පොඩ්ඩක් ඉවසමු

  • @komalirajakaruna1349
    @komalirajakaruna1349 14 днів тому +1

    🙏🙏🙏👍👌

  • @DarashanaFernando
    @DarashanaFernando 17 днів тому +1

    Obatumata teruwan sarnai deviphitai. Godak pin obatumata

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 17 днів тому

    Thanks Mr Miyuru

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 16 днів тому

    තැන්ක්ස් මියුරු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💕🙏🏽💥💥💥💥💥👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽👍🏽👍🏽👍🏽🙏🏽

  • @AmilaPerera-d8x
    @AmilaPerera-d8x 17 днів тому

    Maa mesha. Anawakiyata godak pin 🙏

  • @lakshmiabeysingha1167
    @lakshmiabeysingha1167 15 днів тому

    Super

  • @yamunachandrangani3348
    @yamunachandrangani3348 2 дні тому

    🎉🎉❤❤❤😊

  • @rupikajayanthi5405
    @rupikajayanthi5405 14 днів тому

    Niduk nirogi wasanawantha subha ma subha nawa wasarak wewa ...theruwan saranai oba thumata ...
    Mama kumbha lagnaya ..balamu me awrudda mona weida kiyala ...

  • @chithraniashoka7343
    @chithraniashoka7343 17 днів тому +1

    ❤❤❤❤❤

  • @ovinibookshop5233
    @ovinibookshop5233 16 днів тому

    ධනු 23:00

  • @dimuthurathnayaka3487
    @dimuthurathnayaka3487 16 днів тому

    Subs nawa wasarak wewa sir🙏

  • @annmalani2443
    @annmalani2443 15 днів тому

    Aththamai obathumage name vidiyatama innawa

  • @CristoBalasooriya
    @CristoBalasooriya 14 днів тому

    දුරකථන අංකයට කතා කලවිට ටික වෙලාවකින් විසන්ධි වෙනවා

  • @Soma-r4h
    @Soma-r4h 17 днів тому

    Oba lhumata bohoma slhulhi api nodanna dawal apiwa danwalh kirima lharwan saranai suba dawasak api katar rata sita 🤔🤭🤭

  • @shyamaegodawatta2636
    @shyamaegodawatta2636 14 днів тому

    Hrima piliwelai kiyana dewal❤

  • @PriyanthiRohini-d1d
    @PriyanthiRohini-d1d 14 днів тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Sampatperara
    @Sampatperara 17 днів тому

    Mituna😢😢😢😢😢😢😢😢

  • @D.A.P.ィAyantha
    @D.A.P.ィAyantha 4 дні тому

    6:38

  • @Maged-t5j
    @Maged-t5j 14 днів тому

    ❤🎉🎉🎉🎉🎉🎉🎉😊

  • @ChandrikaVikramage-kx1jh
    @ChandrikaVikramage-kx1jh 17 днів тому

    🙏🏻🙏🏻🙏🏻

  • @bantotagapriyanthi9309
    @bantotagapriyanthi9309 13 днів тому

    අනේ, මම කුම්බ, ලග්නේ, අවරුදු, ගානක් දුක්, විදපු කෙනෙක්

  • @KavinShan-y4o
    @KavinShan-y4o 15 днів тому

    Obatuma kiyana de hariyatam hari

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 17 днів тому

    Mamath ehemy thawama sanseemak nm ne thamy

  • @ChandraPathirana-ve3tl
    @ChandraPathirana-ve3tl 17 днів тому

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @KhfxccvDdd
    @KhfxccvDdd 16 днів тому

    🎉

  • @InduRanasinghe-rk6vw
    @InduRanasinghe-rk6vw 17 днів тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @malanipathirana8278
    @malanipathirana8278 17 днів тому

    Budusrsnai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sanjeewaroshan3276
    @sanjeewaroshan3276 16 днів тому

    😃😃😃😃

  • @NiroshaSajeewani-r6x
    @NiroshaSajeewani-r6x 17 днів тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ChandiDamayanthi
    @ChandiDamayanthi 14 днів тому

    Keeyak ayakaramawafa welawa balaganna

  • @HewageManel-o4j
    @HewageManel-o4j 16 днів тому

    Hodai manada ada2025,1,4waneda at Dan ate satapahaka na

  • @amarajayathilaka2050
    @amarajayathilaka2050 16 днів тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MayuraGeetha
    @MayuraGeetha 17 днів тому

    Oya Aththama kiyanawa.. Kanya lagnaya ayata 2028 di Ashtama Arakshakaya labanakota moko wanna kiyala vidio akak karanna miyuru mahaththayo ❤❤❤❤❤ deergayusha lebawa oba thumata..❤❤❤

  • @anolastella7176
    @anolastella7176 17 днів тому +1

    මමත්කටකවිදින්නතියනදුක්සඅමදෙයක්මසිදිවුනාඅදතවත්දුක.තමයි

  • @athuaprasanna8685
    @athuaprasanna8685 17 днів тому

    අනෙ මන්දා තමත් විදින්නෙ දුක විතරයි

  • @E.M.KumariEkanayaka
    @E.M.KumariEkanayaka 16 днів тому

    Miuru sampath. Mamath. Kannaya. Godak. Esthuthie Jordan. ❤❤❤❤❤

  • @thusithabaya7213
    @thusithabaya7213 17 днів тому

    සෙනසුරු 8 සිටෙ 9 දක්වා යන එක හතර මහා නිදානය පහල වෙනවා වගේ නේ මේ මිනිස්සු කියන්නේ ! තමන්ගේ හඳහන බලා ගන්න එක තමා හොඳම. ඔය කියන දේවල් නෙමි , බාද ට්‍තිබුනන් ඒවා ටිකක් අඩු වේවී !

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 17 днів тому

    🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩❣️❣️❣️

  • @RajendramMalini
    @RajendramMalini 17 днів тому

    🙏🙏🙏🙏🙏

  • @gtcell1311
    @gtcell1311 17 днів тому

    ❤❤❤

  • @Seryani-o4w
    @Seryani-o4w 17 днів тому

    🙏🙏🙏🙏🙏

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 17 днів тому

    ❤❤❤❤❤❤

  • @chathunijayarathna-gq8kq
    @chathunijayarathna-gq8kq 16 днів тому +1

    🙏🙏🙏🙏🙏

  • @ufifyduf5292
    @ufifyduf5292 16 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏