Abhimaanai Maw Lanka - Tyron Maddumage

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 33

  • @RRK27
    @RRK27 Рік тому +27

    මේ සිංදුව 2007 world cup එකේ ලංකාව ගැහුව හැම මැච් එකකට පස්සෙම පෙන්නුව..මං 5 වසරෙ.. තාත්තයි මායි මැච් එකත් බලල මේ සිංදුවත් බලලා නිදාගන්නෙ..මගේ තාත්තා අද මං ලඟ නැති උනත් 😥 ඒ ලස්සන මතකය තාමත් එහෙමම තියෙයි මගෙ හිතේ..♥️

  • @manjulakumara9896
    @manjulakumara9896 17 днів тому +1

    ඒ කාලෙ මේ සිංදුව ඇහුණත් ඇති. TV එක ළඟට දුවගෙන එනවා.

  • @jananiprasadini6769
    @jananiprasadini6769 Рік тому +4

    දැන් මේ වගේ වැඩ දාන කොල්ලෝ නෑ sri lanka ටීම් එකේ 😢😢

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +7

    අපේ අතීත ක්‍රිකට් වැඩ්ඩො ගොඩක් ඉන්නවා

  • @jinkajika8916
    @jinkajika8916 Рік тому +5

    2003 World Cup eka kaleh giya kiyalai mul ma mathakaya tiyenne meh sinduwe. Thaththai mamai match pisso, mata awurudu 5i ethakota. Mawa iskolen aran yanna eddith thaththa match dawasata portable radio ekak aran enne podi battery eken wada karana. Gedara enakan iwasillak na. Hama iridama issara thaththa math ekka cricket gahanawa waththe. Podi kaleh tibba adu padu aga hinga kam madde jiwithe mara widiyata sundara kara cricket ui thaththai.

  • @ramindavidanage3959
    @ramindavidanage3959 4 роки тому +11

    Issara hamadama tournament ekak dinapuwahama me sinduwa yanawa. eeta passe presentation eka yanne. ekale niyamay

  • @rangikapriyasadr9389
    @rangikapriyasadr9389 6 місяців тому +2

    2024 ආයෙත් ඒ කාලෙට ගියා

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 9 місяців тому +2

    මගෙ මව්බිමට ආදරෙයි මුලු හදවතින්ම. මා ඉපදුණ රටයි මැරෙන්නේ.මගෙ රටෙයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamathwiz4676
    @chamathwiz4676 14 днів тому

    2025. I felt this song in 2007. After that, today I heard this song. Truly amazing ❤.

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 6 місяців тому +1

    ඒ කාලේ කොච්චර මේ සිංදුව ඇහැව්වද.❤

  • @pgdrlperamuna1978
    @pgdrlperamuna1978 6 місяців тому +1

    පොඩිකාලෙ පිස්සුවෙන් අහපු සිංදුවක්.. ඒ ඉන්න ක්‍රීඩකයන්ගේ ගැම්ම අද කට්ටියයගෙන් දකින්න ලැබෙන්නේ ඉතාමත් ටික දෙනෙක්ගෙන් පමණයි ...

  • @mash2152
    @mash2152 5 років тому +9

    2019 Whooo ..?

  • @roseofwales
    @roseofwales Рік тому +3

    2023 anyone ?

  • @extremebp8891
    @extremebp8891 6 місяців тому

    මෙව්වනෙ යකෝ හදවතට දැනෙන සිංදු. දැන් තියන ක්‍රිකට් සිංදු එකක්වත් මේ අහලකවත් නෑ.

  • @BinakaJayEnglish
    @BinakaJayEnglish 2 роки тому +3

    2022 anyone?

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 7 місяців тому +1

    මටත් මේක මුලින්ම මතක 2003 wc එක කාලේ ගියා වගේ, අපරාදේ අපි සෙමියෙන් කැපුනා ඔසියො final ගිහින් කප් එක ගත්තා 😢

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 3 роки тому +2

    My heartisst cricket song❤❤❤

  • @davandtheera
    @davandtheera 6 місяців тому

    2024 ❤

  • @Anuruddha_gamage
    @Anuruddha_gamage 3 роки тому +3

    2021

  • @HopefulOpenStadium-mv4zw
    @HopefulOpenStadium-mv4zw 6 місяців тому

    1996-2011

  • @tyronemaddumage21
    @tyronemaddumage21 15 років тому +2

    beautifull song

  • @waraSuraweera
    @waraSuraweera 3 роки тому +1

    2022 ❤️❤️

  • @pubuman
    @pubuman 17 років тому +2

    Why is it all has beens in this vid..