Koombiyo Theme Song - Official Music Video

Поділитися
Вставка

КОМЕНТАРІ • 457

  • @innocentdracula8810
    @innocentdracula8810 4 роки тому +511

    අදටත් මේ සිංදුව අහද්දි ඇඟ හිරි වැටෙන්නේ මගේ විතර ද?
    කූඹියෝ! It's the best!

  • @madushanthaksara7562
    @madushanthaksara7562 3 роки тому +94

    2017 කාල වකවානුවේ ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වූ මෙම අනර්ඝ ටෙලි වෘතාන්තය 2021 දී UA-cam එකෙන් දවස් 03ක් ඇතුලත බලපු අද මම පට්ට විදියට මම ගැන ලැජ්ජා වනවා. මෙවන් හරවත් ටෙලි වෘතාන්තයක් බලන්න ප්‍රමාද වූවාට. ස්තූතියි ස්වාධීන රූපවාහිනියට

    • @smokioubalasa2560
      @smokioubalasa2560 Рік тому +6

      අඩෝ ඒ කාලේ නම් පිස්සුවක් බං... සතියෙන් සතිය මොකක් වෙයිද කියලා Predicts කර කර යාලුවො එක්ක අද මොනවා වෙයිද කියන් TV ඒක ඉස්සරහට එන්නේ...

  • @lakinduyahampath
    @lakinduyahampath Рік тому +29

    This doesnt need oscar . Oscar needs this!!

  • @wmt.tboy.official821
    @wmt.tboy.official821 3 роки тому +325

    මෙ කතාව ලියපු පොරට ආන්ඩුවක් උනත් පෙරලන්න පුළුවන් ❤

  • @kavishkakavishka8117
    @kavishkakavishka8117 5 років тому +124

    ඇඟේ මයිල් කෙලින් වෙන ෆීලිං එකක්😌

  • @tharindudulan2019
    @tharindudulan2019 4 роки тому +149

    😍😍ජීවීතේ බලපු හොදම.නාට්‍ය කූඹියෝ 2 එනකම්.බලන් ඉන්නෙ

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 2 роки тому +175

    බලපු තාත්විකම, 10කට ගහන කාඩ්බෝඩ් වීරයො නැති, පිස්සුම script එකක් තියෙන, දඩම කතාව ❤️

  • @DKAmarathunga
    @DKAmarathunga 6 років тому +147

    මේකනම් පිස්සුවක් 😍😍😍😍
    කියාගන්න බැරි ඇබ්බැහිවීමක්

  • @sangeethsathsara8926
    @sangeethsathsara8926 3 роки тому +41

    මේ කතාවට ගහන්න තාම හරි එකක් ආවේ නැ මේක වෙනනම ආතල් එකක් 😍😍❤️❤️❤️❤️❤️😍😍

  • @cinemahub32
    @cinemahub32 3 роки тому +61

    දැනට බලල තියෙන හොදම ටෙලිනාට්‍ය තමා කුබියො😍😍

  • @kawyalakmini4158
    @kawyalakmini4158 2 роки тому +39

    ලංකාවෙ කතාවලින් මං බලල තියෙන සුපිරිම කතාව කොච්චර කල් ගියත් තාම මේ තරම් ලස්සන කතාවක් හම්බ වෙලා නෑ 🖤💫

  • @ashenudayanga6359
    @ashenudayanga6359 2 роки тому +18

    කෙල්ල මිසින්
    ඒ ලෙවල් වල වැඩ ගොන්නක් තියනව කරගන්න බැරි උන.
    කෙල්ලගෙ අම්මා බරටම කේස්.
    ඉස්කෝලෙ එන්න එපා කිව්ව.
    පාරෙ යන්න බෑ.
    රටටත් හිම්මටම අකිලා ඉන්නෙ.
    අම්මෙක් අප්පෙක් නෑ.
    වගකීමක් නෑ.
    ලාවට පොඩි බිස්නස් එකක් පටන් ගත්තා පාඩුම විතරයි කාලෙත් අපරාදේ..
    පොඩි ඔන්ලයින් රස්සාවක් කරා ඒකෙන් හොයපු සල්ලි ටික ගන්න කලින් ම නැති වෙලා
    ඒ අස්සෙන් කෙල්ලව මතක් වෙලා යාන්තමින් කදුලක් වැටෙනව.
    මම මේ සින්දුව දාගෙන ගේ මුල්ලට වෙලා කල්පනා කරන මම...
    ආඩම්බරයි ජෙහාන් ලොක්කා.

  • @yohanpadv5197
    @yohanpadv5197 5 років тому +204

    2020 ත් බලන උන් කෝ??

  • @AnujChamara
    @AnujChamara 7 років тому +96

    පිටරටවල ඉන්න අපිට මේ තරම් සුපිරි ටෙලි නාට්‍යක් බලන්න දායක වුන සියලුම දෙනාට පින් සිද්ද වෙනවා.

  • @avishkaindula1035
    @avishkaindula1035 4 роки тому +32

    The Voice Sri Lanka බලලා මේක මතක් වෙලා ආපහු බලන්න ආවෙ.

  • @visabroh2308
    @visabroh2308 4 роки тому +102

    ITN උබලට respect එකෙන්ම උබලැ channel එක තිබ්බෙ නැත්තම් ටෙලිනාට්‍ය සංස්කෘතික උකා තමා , නලුවොත් ජංගි වෙලා බලන උනුත් ජංගි වෙනවා , ❤

  • @MsHasitha
    @MsHasitha 5 років тому +335

    මෙවාට තමා ටෙලිනාට්‍ය කියන්නේ දෙවෙනි ඉනිම වගේ කසිකබල් නෙවෙයි

  • @NaflanNizar1991
    @NaflanNizar1991 6 років тому +359

    This is beyond Hollywood 🔛

  • @sahanguluwita3792
    @sahanguluwita3792 3 роки тому +21

    මේ නාඩගමට ඕන නාඩගමක් යටයි

  • @nocaptions7127
    @nocaptions7127 4 роки тому +58

    Sirasa Voice අයෙත් ඒ අතීතයට අරන් ආවා අපි

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 4 роки тому +53

    This drama is one of a kind. It can't be compared to any other drama produced in Sri Lanka. One of the best tele dramas in SL history and in crime category it's surely the best and will not be replaced. Brilliant script, screenplay, music, camerawork and directing. Magnificent acting by the cast; so realistic and genuine. Thumindu and Kalana played an Oscar deserving performance here. No wonder koombiyo got almost all awards in major award ceremonies.

    • @just_living_for_a_1D_reunion
      @just_living_for_a_1D_reunion 3 роки тому +7

      1 of the best teledramas in Sri Lanka...? Nope brother, this is THE one. Thats it🔥

    • @rango7277
      @rango7277 2 роки тому +2

      @@just_living_for_a_1D_reunion this is excellent ,but we have more good teledramas too

  • @sankasadaruwan7791
    @sankasadaruwan7791 4 роки тому +29

    දැනට බලපු ලස්සනම කතාව 🖤

  • @s.aclement5366
    @s.aclement5366 7 років тому +83

    කාලෙකින් බලන,බලන් ඉන්න හිතෙන හිත වෙනම පැත්තකට අරන් යන හොද නිර්මාණයක් බ්‍ර්‍රෝ..කතාවේ හැටියට විතරක් උබ මොලකාරයෙක් නෙමේ අසංක,හැබෑ ජීවිතයේදීත් උබ පට්ට මොලකාරයෙක් මොකද උබ දැනගෙන ඉන්න අැති ඉස්සරහට මේ ලංකාවේ ඉන්න මෝඩ ගෑනුයි,ඒ ටයිප් එකට කඩේ යන හුස්ම ඉරාගෙන ගෑනු වෙනුවෙන් අඩන පිරිමි ටිකයි ඉංදියාවෙවත් ගනන් නොගන පඩ මෙගා රැල්ලට පුක දෙන බව,ඒක නිසා වෙන්න අැති උබ තැනේ බලලා අැනේ ගහන්න අවුරුදු 3ක් ගත්තේ අවුලක් නෑ අති සාර්ථකයි හදවතින් සුභ පතනවා උබට මචන්..නොතේරෙන දෙයක් තියෙනවා කූබියෝ සෙට් එක මීට කලින් අපි දැක්කේ සාරංග මෙන්ඩිස්ගේ ගිණි අවි සහ ගිනි කෙලි නාට්ටියෙන්,ජගත්,කලන,තව තව ගොඩාක් සමාන මූනු මේ නාට‍ය දෙකේම දකිනවා කලන ජයලත් අති සාර්ථක නලුවෙක් ඕනේ දේකට ඔට්ටූ හැබැයි ඕනේ තැන උන්ට ලැබෙන් නෑ,මොකද ගෑනියෙක්ට අඩලා සිංදුවක දෙකක මූන පෙන්නලා ගොට්ට අල්ලලා ඒ තැන ගන්න වුන් ඔනේ තරම් ඉන්න නිසා,අද ලන්කාවේ ජනප්‍රියම නාට්‍ය 2 දෙවෙනි ඉනිම හා කූබියෝ,ඒකත් සාරංගගේ එකක්,එදා මූනු ටික මේකෙත් ඉන්නවා ඒ විදිහටම මේකේ මොකක්ද සම්බන්ධය අසන්ක?මොකද මේ මූනූ අපි ගොඩක් දකින්න ඔනේ තිරයේ මොකද උන් දක්ශයෝ..උන්ට තැන් දෙන්නේ නෑ මුන්,උබ දියන් ඒක තව උබේ මොලේ අැති වැඩක් වෙයි.මොකා කොහොම කිව්වත් මට මේ ලන්කාවේ ජනප්‍රියම නාට්‍ය 2 නෑ 1 යි ඒ කූබියෝ..ජයෙන් ජය උබට අසංක..

  • @rosarychathuranga1502
    @rosarychathuranga1502 4 роки тому +64

    කූඹියෝ 2 එනකල් ගොඩාක් මිනිස්සු බලන් ඉන්නේ .....නාට්‍ය කියන්නේ ඕවට තමයි ..

    • @ContentCrayons-zw1do
      @ContentCrayons-zw1do 4 місяці тому

      2 awath eke qulity eka nathi wey...1 quility eka raka ganna 2 enna na

    • @danoojcristeen8106
      @danoojcristeen8106 2 місяці тому

      ​@@ContentCrayons-zw1doඅනිවාර්යයෙන් 2 ආවා එකෙ දැන episode ටිකක් යනවා

  • @pasinu3712
    @pasinu3712 3 роки тому +39

    පුලුවන් උපරිම ලයින් එකට කූඹියෝ 2 ඕන.
    ලංකාවේ මේ වගේ හැමෝම කැමති වුන නිර්මාණ තියෙන්නේ අතලොස්සක්

    • @ishanguruge
      @ishanguruge Рік тому

      කුබියො දෙක එනවා.මාස දෙකක් ඇතුලත

    • @Shehan2067
      @Shehan2067 8 місяців тому +1

      @@ishanguruge ko na ne😅

    • @thariya3540
      @thariya3540 7 місяців тому

      😅​@@Shehan2067

  • @vimukthishanuka7977
    @vimukthishanuka7977 6 років тому +17

    පිස්සෙක් වගේ ඇබ්බැහි වෙලා... අවුරුදු ගානකින් ටෙලිඩ්‍රාමා එකක් බැලුවෙ. අලුත් මූනු. ෆට්ට ඇක්ටින්.. හිතට දැනුන..💚👍👌

  • @Kaveesha200
    @Kaveesha200 Рік тому +7

    මම කැමතිම සිංහල ටෙලිනාට්‍ය කූඹියෝ තමා....සුපිරි කතාව....කවුරුත් නොදන්න දැනගත යුතු කතාවක් 😎👍

  • @mohommadsirisena6598
    @mohommadsirisena6598 3 роки тому +24

    Best Sinhala teledrama ever produced 💯❤❤ still this is touching our hearts absolutely pure acting ❤ 2021/07/10

  • @AmithaAmarasinghe
    @AmithaAmarasinghe 4 роки тому +130

    කූඹියෝ "කොරෝනා video" එකේ ලාවට theme song එක ඇහුනා. ආයේ හොයාගෙන ඇවිත් සින්දුව මුල ඉඳන් ඇහුවා. නේද?

  • @isurasomathilake4407
    @isurasomathilake4407 7 років тому +68

    this is the best drama ever watched .all the best

    • @roybenjamin9019
      @roybenjamin9019 5 років тому +4

      This is the only good drama that I enjoyed watching produced in Sri Lanka

    • @vaibhavkulkarni8257
      @vaibhavkulkarni8257 5 років тому +2

      Too bad there are no subs

    • @thebookworm235
      @thebookworm235 4 роки тому +1

      @@vaibhavkulkarni8257 you can watch it on iflix with subtitle

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 2 роки тому

      @@roybenjamin9019 not only this one dude. Hara kotiya, dadumasnamaya also great

  • @mrpdkp
    @mrpdkp 5 років тому +51

    Who's listening in 2019 😜 Thumbs up

  • @liyoshiyona
    @liyoshiyona 2 роки тому +5

    කූඹියෝ + ගිනිඅවි සහ ගිනිකෙළි
    Best Of The Best Drama in Srilanka

  • @AnujChamara
    @AnujChamara 7 років тому +18

    කුබියෝ තේමාගීතය මගේ හිතේ පැය 24 පුරාවටම සතුටු කරනවා.චරිත මගේ හදවතේ ඇදිල.කියන්න වචන නැහැ.සුපිරිම ටෙලි නාට්‍යක්.

    • @chathuraaz
      @chathuraaz 4 роки тому +1

      Achala Solomons

    • @vishmithadenuwan3037
      @vishmithadenuwan3037 2 роки тому

      අනිවාර්‍යයෙන්ම 😇මාත් එහෙමයි .මේ කතාවත් එක්කම යි ජීවත් වෙන්නේ .

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 7 років тому +91

    පට්ට මියුසික්. පට්ට වොයිස්. පට්ට ලිරික්ස්. එල *ඔවාලා අපේ ෆීලින්ග්ස් වලට හර්ට් කරනව අෆ්ෆා* 😂

  • @sachinska
    @sachinska 3 роки тому +78

    මේක song එකක් නෙවෙ motivation එකක් . අපිට අමතක උන අපේම basic මචං

    • @dinisurujagodaarachchi8863
      @dinisurujagodaarachchi8863 3 роки тому +2

      Definitely...

    • @jeevanthadasun9644
      @jeevanthadasun9644 2 роки тому +2

      💪💪💪

    • @vishmithadenuwan3037
      @vishmithadenuwan3037 2 роки тому +5

      Aniwarenma sahodaraya😇 මාරම ආදරයක් තියෙනවා මේ කතාවට .මගේ ජීවිතේ කොටසක් වගේ .මහ රෑ මම කූඹියෝ episode බලනවා .කූඹියෝ සින්දුව අහනවා.

  • @motorslm6392
    @motorslm6392 Рік тому +9

    1- කූබියෝ
    2- තණමල්විල කොල්ලා
    3.- කොඩිගහ යට

  • @rango7277
    @rango7277 2 роки тому +7

    3:07 that guitar part is the best

  • @just_living_for_a_1D_reunion
    @just_living_for_a_1D_reunion 3 роки тому +17

    100% Goosebumps🔥❤

  • @inupanidarshana1381
    @inupanidarshana1381 Рік тому +2

    I love song පට්ට අදහස් රසවත් ඇති මාරු ගිතයක් ලෙස හැඳින්වේ

  • @Malshi3247
    @Malshi3247 3 роки тому +7

    This deserves to be the best series I’ve ever watched for many reasons!KUBIYO🖤

  • @manukakaraliyadda649
    @manukakaraliyadda649 3 роки тому +11

    Most teledramas in sri lanka are made which are based on unrealistic fantasies. Specially, dramas like "deveni inima" are made inorder to benefit the television channels and do not give any message to the public. This is a main reason for the way that sri lankan people think. I strongly believe that if more of these realistic dramas are telecasted then it would even improve the way sri lankan people think. Love this drama 💓

  • @azamizmy5817
    @azamizmy5817 3 роки тому +4

    Mn onathrm englsih tv series balala thynw..habai a okkotm wadiy mekh hondi kiyl hithenw bn..Adambaraii🇱🇰💯🙌

  • @Sandun.F
    @Sandun.F 6 років тому +10

    ඇත්තටම අවුරුදු ගානට පස්සේ TV එකේ ගිය කතාවක් බැලුවේ.
    මතකේ හිටින සුපිරිම වැඩක්
    #කූඹියෝ 😍

  • @salithask7581
    @salithask7581 3 роки тому +11

    පට්ටම තාත්වික කතාවක් 😍

  • @pradeeprodrigo
    @pradeeprodrigo 3 роки тому +12

    යථාර්ථයේ හා නිර්මාණශිලිභාවයේ හමුවීමක්😍

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 роки тому +25

    මෙක කොටස් 58 නට්‍යයක් නෙමෙ පුරාවෘතයක් 🙏🇱🇰

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 роки тому +4

    ආසම Tv series එක අදටත් 😍

  • @MaDhu3237
    @MaDhu3237 8 місяців тому +3

    කුබියෝ 🔥 ටෙලිනාට්‍ය, අරුතත් තියෙන කතාවක් 😍😍

  • @nickyshani9195
    @nickyshani9195 3 роки тому +3

    ලන්කවෙ තියන චූන්පාන් නාට්ටි නිසාම ලන්කවෙ නාට්ටි බලන්න එක දන්න කාලෙ ඉදන් නැවත්තපු දෙයක්, කූබියෝ බලන්නම ඕන එකක් කියල එක්කෙනෙකග් බල කිරිල්ල නිසාම corona lockdown වෙච්චි දවස් වල එක දිගට බැලුවා,එදා හිතුන අපේ පුන්චි රටේ hollywood වගේම වටින නිර්මාන කරන්න පුලුවන් හොද මොල තියනව කියල.. තාමත් theme song ඇහෙද්දි ඇග හිරි වැටෙනව,money heist ❤ vagema ඊට නොදැවෙනි සුපිරිම කතාවක් ❤

  • @liyoshiyona
    @liyoshiyona 2 роки тому +16

    ජෙහාන් වැනි සත්‍ය චරිත අපගේ රටට අත්‍යාවශ්‍යම මොහොතක් 🖤

  • @pubba9612
    @pubba9612 4 роки тому +35

    ලංකාවෙ ගහපු පට්ට ඩ්‍රාමා දෙකක්. කූබියෝ and පොදු ❤️.but කූබියෝ is the best .❤️

    • @madurangab.herath1064
      @madurangab.herath1064 3 роки тому +7

      ලෙඩක්ද

    • @SK-cy2dp
      @SK-cy2dp 3 роки тому +3

      සහෝදරයා 💓

    • @tharushaherath8064
      @tharushaherath8064 3 роки тому +2

      පොදු😂😂 copyk ne mal jarawa

    • @Amindu_Anjana
      @Amindu_Anjana 2 роки тому +2

      කූඹියෝ ළඟින්වත් තියන්න පුළුවන් ද ඒ සරල මල් කතාව😅

    • @DisalDS
      @DisalDS 2 роки тому +3

      podu😂💔mona mal guu jarawakda

  • @kosalawijesingha3513
    @kosalawijesingha3513 2 роки тому +4

    පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
    කන්නදේ රැස්කරයි කූඹියෝ..
    පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
    කන්නදේ රැස්කරයි කූඹියෝ ..
    උන් ඉතා ඉක්මණින්..
    යන්නේ මේ කඩිසරෙන්..
    කම්මැලීනෑ කිසිත් කූඹියෝ ..
    පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
    කන්නදේ රැස්කරයි කූඹියෝ..
    පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
    කන්නදේ රැස්කරයි කූඹියෝ..
    උන් ඉතා ඉක්මණින්..
    යන්නේ මේ කඩිසරෙන්..
    කම්මැලීනෑ කිසිත් කූඹියෝ..
    උන් ඉතා ඉක්මණින්..
    යන්නේ මේ කඩිසරෙන්..
    කම්මැලීනෑ කිසිත් කූඹියෝ..
    පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
    කන්නදේ රැස්කරයි කූඹියෝ ..
    පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
    කන්නදේ රැස්කරයි කූඹියෝ ..

  • @Vishuu..1103
    @Vishuu..1103 Рік тому +1

    Thulidu,kalana mastersla lassanata ragapanawa super 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @baldfathersofcoc4004
    @baldfathersofcoc4004 3 роки тому +3

    Lokuuu theeeerumak thiyenawa meeeke.meeewane sindu.meeewane naaatti

  • @kasunmalinga8300
    @kasunmalinga8300 3 роки тому +15

    මෙතෙක් බලපු අමතක නොවෙනම කතාව 💜️💜️

  • @rusiru_1
    @rusiru_1 3 роки тому +9

    A masterpiece ❤️🙏

  • @inupanidarshana1381
    @inupanidarshana1381 Рік тому +3

    ආණ්ඩුවක් පෙරළන්න කියාපු සිංදුව අතිවිශිෂ්ඨ නිර්මාණාත්මක බව මනා පිටුවහලක් වනු ඇත

  • @rajith7737
    @rajith7737 4 роки тому +3

    Lucky enough to watch this tele during 1st locked down on itn koombiyo eka pelata. After ages had a chance to watch a great teledrama

  • @umeshlakshan3719
    @umeshlakshan3719 2 роки тому +9

    පායනා කාලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ🥺❤️Season 2 එන්නේ කවද්ද😔

  • @shutterreleasephotography2502
    @shutterreleasephotography2502 7 років тому +7

    Why would someone dislike this . Amazing TASTE some got. One of the best I've seen in the modern era. Look around what dramas we have these days. Most of them are crap. Hats off to the cast. Real acting.

  • @maji6157
    @maji6157 2 роки тому +4

    2022 th balanne mn witharada pissuwak wage kochchara beluwath epa wenne superb story and acting 👍

  • @SaitamaWarning-nx1lm
    @SaitamaWarning-nx1lm 4 місяці тому +2

    What a master piece 🧩

  • @gamingshifu4974
    @gamingshifu4974 4 роки тому +108

    Voice බලලා ආව උන් මේ කොනට😏

    • @nishudance4482
      @nishudance4482 4 роки тому

      🤗🤗

    • @anuradhaliyanage8176
      @anuradhaliyanage8176 4 роки тому

      😂

    • @gamingshifu4974
      @gamingshifu4974 4 роки тому

      @@anuradhaliyanage8176 😅

    • @shalikaindrajith1262
      @shalikaindrajith1262 4 роки тому

      🤣🤣

    • @manojdhammika1674
      @manojdhammika1674 4 роки тому +5

      Voice එකේ එකා නං.. රෑ පුරා කෝපි බීලා උදේ ලැට් එකට ගිය එකෙක් වගේ යටිගිරියෙන් මොර⁣දෙන එක විතරයි කරන්නේ..

  • @C424c424
    @C424c424 7 років тому +38

    දූ දරුවෝ ,අසල්වැසියෝ ,පළිඟු මැණිකේ teledramas බැලුවට පස්සෙ බලපු හොඳම teledrama එක සුපිරිම කථාවක්

    • @sithumchanaka6055
      @sithumchanaka6055 4 роки тому +6

      Mama. Oya wage comment ekak hoya hoya hitiye. Asalwasiyo, yashorawaya wage tely nattiwalata passe apu balanna puluwan hoda nattiysk thamsi kuubiyo

    • @rajith7737
      @rajith7737 4 роки тому +2

      Matath kiyaganna ona une ekai

    • @මඩයා-ප5ළ
      @මඩයා-ප5ළ 4 роки тому +1

      Aniwa ee kathawa attha

  • @miuninc4495
    @miuninc4495 7 років тому +25

    Ena ena eka balanawa. Sathiyak balan inna eka thamai duka

  • @hasindu_wee
    @hasindu_wee 4 роки тому +4

    ජිවිතේට් බලපු හොදම ටෙලිනාට්‍යය

  • @AlthafAz
    @AlthafAz 2 роки тому +3

    One couldn’t easily get off this gem from the memory

  • @user05_22qw
    @user05_22qw 3 місяці тому +3

    It's high time to have season 2 of Koombiyo 🧭❤

  • @gayanrajapakshe3125
    @gayanrajapakshe3125 11 місяців тому +2

    Still 2024❤

  • @trex.matrix217
    @trex.matrix217 3 роки тому +9

    2021 බලන උන්🙌🙌🙌

  • @raizahanoon4789
    @raizahanoon4789 6 років тому +1

    Kakana...Thumindu....Noshila...athulu Koombiyo...kandayama...hithe..palapaiyam wela iwarai.....wena kisimadekata...deweni...nowanna...obala siyalu denatama...jayen jaya....goahead!

  • @ashengamage2003
    @ashengamage2003 3 місяці тому +4

    AKD ගහන්නෙ අද වෙද්දි මේ වගේ ගේමක් 🔥

  • @wayfarercanada9340
    @wayfarercanada9340 3 роки тому +4

    The best Sri Lankan tele drama ever ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Theekshana21
    @Theekshana21 Рік тому +1

    මේක වෙනම ආතල් එකක් තනිකරම අපෙන් සුපිරි ආතල් එකක් ගත්තේ 🖤🐜

  • @TharushaPerera-nv1py
    @TharushaPerera-nv1py Рік тому +1

    Masterpiece❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MadhuRoxz
    @MadhuRoxz 5 років тому +6

    කොච්චර බැලුවත් එපා වෙන්න
    නෑ❤️🇱🇰💪

  • @sampathkumara6940
    @sampathkumara6940 5 місяців тому +1

    Woow ❤ The best teledarma in Sri Lanka ☠️☠️

  • @AnujChamara
    @AnujChamara 7 років тому +7

    පට්ට මියුසික්. පට්ට වොයිස්. පට්ට ලිරික්ස්.

  • @hansigunathilaka7326
    @hansigunathilaka7326 4 роки тому +2

    Me siduwata mara gammak enawa mn e feeling ekata mara asai😌😌

  • @tharindurangana5948
    @tharindurangana5948 7 років тому +10

    Best teledrama I have ever seen. Characters are very well selected. Gd luck ITN

  • @harshasampathGooglePlus
    @harshasampathGooglePlus 7 років тому +23

    3:05 - methana thama man asa tone eka meke :*

  • @FinerFacts
    @FinerFacts 7 років тому +12

    Kalekin Ballanna labunu supiri ganaye tele drama ekak. Thira Rachanaya athi vishishtay. adata kotas 09 telecast une. Elanga sammana ulele hondama tele drama eka athulu sammana sahenna pramanayak labena bawa nam nokoyama baha. Thuminduge Rangamaya athi vishishtay. suba pathum..

    • @JanithCh
      @JanithCh 7 років тому

      After few recommendations make my mind to watch Sinhala tele. Must say this is one of the best (so far), hopefully they will not covert it in to yet another MEGA.

    • @thilankamalwana9107
      @thilankamalwana9107 5 років тому +1

      you are right. Now they got almost all awards in Raigam and Signis award ceremonies.

    • @sachinthyasandamith6451
      @sachinthyasandamith6451 4 роки тому +1

      yeah now they got almost all awards for every category in all award ceremonies.

  • @dsp3558
    @dsp3558 3 роки тому +8

    2021 බලන්නෙ කවුද🙃💔

  • @shanukasananayaka1199
    @shanukasananayaka1199 3 місяці тому +1

    2024 ahanne ada ta th matakae meka ❤❤

  • @dilipmaduwantha8291
    @dilipmaduwantha8291 2 місяці тому +1

    NETFLIX යන්න ඕනි වැඩක් මේක 🩷🩷🩷

  • @PasanE
    @PasanE 7 років тому +2

    So realistic acting, good plots, best drama after a long time in Sri Lanka. Mega producers must learn from this one.

  • @pubuduskw
    @pubuduskw Рік тому +3

    මේක ඇත්ත කතාවක් නේද??
    ඒ දෙන්නා දැන් දෙතැනකට වෙලා මේ සින්දුව අහනවා ඇති. ❤
    "නුඹ මිය යන බව දැන දැන සිතකින් නෙලාගම්ද කෙලෙසින්"
    "අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු දැක දුටුවෙමි නැවතී මෙතකින්"
    අචලගෙයි කස්සාගෙයි Masterpiece එකක් තමයි . 🤩😍👍
    කේන්දරේ බලපු පොර කොහෙද දන්නෙ නෑ ඉන්නෙ??

  • @mohamedanfas
    @mohamedanfas 2 місяці тому +1

    every one are performed their character very well. Specially i like the police character

  • @Ravishgaming110
    @Ravishgaming110 3 роки тому +4

    This is next level.wow❤️

  • @udclekamge8573
    @udclekamge8573 6 років тому +5

    බලල තියෙන හොඳම ඩ්‍රාමා එකක්

  • @am_china_
    @am_china_ 4 місяці тому +2

    මේ සින්දුවේ රස්නේ තාම තියෙනවා 💀🖤 2024

  • @rasikasubhashinigunarathna6786
    @rasikasubhashinigunarathna6786 2 роки тому +3

    That feeling ❤

  • @happylife-vp8gr
    @happylife-vp8gr 4 роки тому +2

    ⁣එපා වෙන්නේ නැනේ මේක පට්ට

  • @kasunsanjeewa946
    @kasunsanjeewa946 4 роки тому +1

    kiyanna wachana na koombio gana......wenama rasayak....wenama lokayak...

  • @arunadarshana4166
    @arunadarshana4166 3 роки тому +2

    Pttam motivation music ekk thiyenne

  • @Schlumpfine383
    @Schlumpfine383 Рік тому +1

    Love this song and the teledrama so much 😍

  • @keshma157
    @keshma157 5 років тому +2

    4 පාරක් බැලුවා කතාව

  • @dimuthchaminda2426
    @dimuthchaminda2426 7 років тому +3

    Good acting, best vediography and clarity ....its really good teledrama...

  • @tcp8674
    @tcp8674 3 роки тому +3

    Mn balpu hodma teledrama eke 🐜🔥

  • @sahaniresh8698
    @sahaniresh8698 4 роки тому +7

    2020 balana set eka