ඉගෙනගන්න රට යන්න ඉන්න අපට එන ප්‍රශ්න! | Episode 042

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 199

  • @nadun19
    @nadun19 3 роки тому +19

    අයියෙ English වලින් Podcast 1ක් ඕනි... ❤️

  • @medhawaneranjan
    @medhawaneranjan 3 роки тому +26

    අද මගෙ ප්‍රශ්නෙට ලැබුන උත්තරෙන් මට මම දැනට තොරගෙන තියෙන පාත්වේ එක ගැන මාරම සතුටක් ආවා 😍❤️ මම AL කම්ප්ලිට් කරලා දැන් ඩිග්‍රි එකෙත් අවුරුද්දක් ඉවරයි. මගේ ප්ලැන් එක තිබ්බෙ ලංකාවෙන් bachelor එක කම්ප්ලිට් කරලා master / phd වලට ඔස්ට්‍රෙලියා යන්න 😋 දැන් මම ඒ පාත් එකේ ඉන්නවා.... තැන්ක්යූ අයියලා තුන්දෙනාගෙම ඇඩ්වයිස් වලට 🌼❤️ much love triangle 😍❤️

  • @eshanwickramasinghe5437
    @eshanwickramasinghe5437 3 роки тому +9

    මෙහෙනම් මේ ටිකේ උදේ සීතලයි රෑට රස්නෙයි සැපේඉන්නේ කරන්ට් එක තිබ්බනම් මරු බඩු මිලත් අඩු වෙලා 😂👌

  • @heshankavishka5556
    @heshankavishka5556 3 роки тому +38

    I have a suggestion for you guys , i think it will be much better if you guys do this podcast in English because this community has to be leveled up and it will help you guys to take this podcast in to a bigger audience, also it will help us to improve our English
    But don’t completely remove Sinhala, use Sinhala when needed

  • @nethminimnadi7816
    @nethminimnadi7816 3 роки тому +4

    අම්මෝ පළවෙනි වතාවට මගෙ comment එකක් කියෙව්වෙ.මොනයම්ම හරි youtube channel එකක.thank you කට්ටියට💪❤.
    neighborhood කියද්දි මට මතක් වෙන්නෙ mj අයියගෙ birthday party එකේද කොහෙද සද්දෙ වැඩිවෙලා neighbors ල complain කරපු එක.(දේශානි අක්ක podcast එකක කිව්ව දවසක්)එදා ඉදන් ඔය රටවල neighborhood එක ගැන පොඩ්ඩක් disappointed.😥ලංකාවෙ අපි ඔය වගේ දේවල් වලට complain කරන්න ගියානම් වෙන වැඩක් කරන්න වෙන්නෑ 😁😐

  • @deshanrathnayaka634
    @deshanrathnayaka634 3 роки тому +14

    ලන්කාවෙ අපිටත් ටිකක් සීතලයි මේ දවස් වල පාන්දරට 14 °c වගේ තියෙන්නෙ මෙහෙ විදිහට අපිට ලොකුවටම සීතල දැනෙනව 🌚

  • @Kira-fj8el
    @Kira-fj8el 3 роки тому +2

    අය්යලා තුන් දෙනාටම thank you so much. Whatsapp group එකක් තියනවා scholarship ගැන. international students ලා ඉන්නේ එකේ. ඒක link කරලා තියෙන්නේ එයාලගේ website එකකට. අය්යලා කියපු විදිහට එයාල දාන scholarship ඒවම university එකෙන් ගිහින් surch කලාම තියනවා. ගොඩක් තෑන්ක්ස් scholarship ගැන හොය හොය හිටියේ ගොඩ දවසක ඉදන්.

  • @nisamalweerasinha3995
    @nisamalweerasinha3995 3 роки тому +4

    මම අලුතෙන් සෙට් උනේ ඔයාලට. very motivazione ඔයාලගේ වැඩේ ගේමක් ගහන්න වෙර දරන තරුණ පිරිසට ගන්න පුළුවන් දේ ගොඩයි.Europe රටක පදිංචි කෙනෙක්ට new zealand movie වෙන්ඩ ගන්න පුළුවන් පියවර පිළිබද පොඩි කතිකාවක් කරමු ද boys

  • @chamodak
    @chamodak 3 роки тому +1

    මාස දෙකකින් පස්සෙ ආයිත් ෆ්‍රී වෙලාවක් සෙට් වෙලා ආතල් එකේ පොඩ්කාස්‍ට් එක අහන්න සෙට් උනා😍

  • @pabadanimadahapola5836
    @pabadanimadahapola5836 3 роки тому +8

    හම්මෝ අයියා මටත් කෑමක් ගැන මතක් උනොත් එක කනකන් නිවනක් නෑ....
    තව එකක් මම මොනවහරි කෑමක් ගැන හිත හිත හිටියොත් ඒක ඒ සතියේම ගොඩක් වෙලවට කන්න හම්බවෙනවා හැබැයි .....
    18.43 pm ... pdm krn gmn කම්මැලිකම ynn හොඳ බෙහෙතක් me podcast ek...

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому

      Ha haa apith ahema tamai 😃 Thanks for watching Pabadani ❤️

  • @prabathprabath5136
    @prabathprabath5136 3 роки тому +1

    හැමදාමත් අපේ Tri angel podcast එක ඉතින් Verry verry verry Super Q&A Vlog එකෙන් ගොඩක් ලොකු knowledge එකක් ගත්තා ආදරණීය community එක වෙනුවෙන් ඔයාලා කාලය සහ ඔයාලගේ knowledge And experience එක shre කරනවට ආදරණීය කැපවීමට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි අයියලා තුන් දෙනාට Thank you Verry Much 🇱🇰💚🇨🇦💚🇳🇿💚🇦🇺💚

  • @sanjana4860
    @sanjana4860 3 роки тому +1

    Anthima kotasa patta 😂nawanga aiyage

  • @hasharagunathilaka1398
    @hasharagunathilaka1398 3 роки тому +9

    Episod 41k ekdigt bluw tv serius ekk wge... dn nn.. level up ultra pro max..😂😂❤❤ good luck ayyl..

  • @himaya3609
    @himaya3609 3 роки тому +7

    English walin podcast ekak dennako

  • @lassdaniel9424
    @lassdaniel9424 2 роки тому +2

    Great One ❤️

  • @kalana_prabhashwara3781
    @kalana_prabhashwara3781 2 роки тому

    Ela kiri

  • @isuriwasana2040
    @isuriwasana2040 3 роки тому +1

    Naveen aiyage voice eka 😍😍😍

  • @disaladissanayake2860
    @disaladissanayake2860 3 роки тому +4

    Level up morning Boys!!!🙌❤
    5:30 am
    Listening to the podcast before going to school. ❤

  • @tharukakannangara
    @tharukakannangara 3 роки тому +8

    මෙහෙ ඉන්නෙ සැපේ ! ඒ උනාට කන්නත් නෑ සල්ලිත් නෑ 😂😂😂

  • @riyosdiary2019
    @riyosdiary2019 3 роки тому +1

    තවත් level up වෙන ලස්සන දවසක්😍😍 උදේ 5.30 ඉස්කෝලේ යන ගමන්🤩🤩

  • @lakshanlakshan4133
    @lakshanlakshan4133 3 роки тому +14

    english වලින් Podcast එකක් ❤❤❤❤❤❤❤❤

    • @himaya3609
      @himaya3609 3 роки тому +2

      English walin podcast ekak dennako

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому +2

      Ow api try ekak dennam next episodes wala 🙂

    • @lakshanlakshan4133
      @lakshanlakshan4133 3 роки тому +1

      @@TriAnglePodcast Thank you 🖐❤🖤

  • @Jlklakmina
    @Jlklakmina 3 роки тому +1

    💖💖adanan supiri guys 💖💪 keep it up 💖 information technology deploma ganai degrees ganai podi information tikak dennako 😉

  • @Sithubro01
    @Sithubro01 3 роки тому +3

    Thanks a lot all three brothers for answering the question 🙂♥️

  • @deshaniperera6544
    @deshaniperera6544 3 роки тому +1

    ඔන්න අදත් වැදගත් කරුණු ගොඩක් දැනගන්න ලැබුණා.මේ පාර Q n A එකට මම ප්‍රශ්නයක් දැම්මේ නෑ මොකද මට දැනගන්න ඕන වෙලා තිබ්බ දේවල් ටික ඔක්කොම ප්‍රශ්න වලින් අහලා තිබ්බා කට්ටිය..👊♥️ විශේෂයෙන්ම scholarships ගැන කියපු තොරතුරු ටික ගොඩක් වටිනවා.ඉතින් වෙනදා වගේම thank you අයියලා..♥️♥️♥️♥️♥️👊 (time 10.05 pm)

  • @Dilhara_Online
    @Dilhara_Online 3 роки тому +1

    ගැම්මක් තමා

  • @sew7332
    @sew7332 3 роки тому +1

    Thank you so much for this one❤️❤️😘

  • @ruwindhuchandraratne
    @ruwindhuchandraratne 3 роки тому +2

    Missed a few episodes because I came to Canada and was settling down . Keep up the good work guys

  • @k.d.s.g1808
    @k.d.s.g1808 3 роки тому +1

    Good discussion today👍👍👍👍👍

  • @sudeshmaduranga3227
    @sudeshmaduranga3227 3 роки тому

    Adrei 🤍🖤🧡oylata hemadama

  • @brightmania6698
    @brightmania6698 3 роки тому

    Level up community ❤❤❤❤

  • @chamiamasha9375
    @chamiamasha9375 3 роки тому

    Thank uu navanga ayya,naveen ayya n shakila ayya👍🤩🤩

  • @sew7332
    @sew7332 3 роки тому +2

    A/L karala ena ekada hoda naththan mehe degree ekak karala ena ekada hoda.plz kauru hri kiynnko

  • @mncrime5055
    @mncrime5055 3 роки тому +4

    අදත් දාපු විනාඩි 20 ඇතුලත බැලුවා 🖤🥺

  • @sithuminajayasooriya3161
    @sithuminajayasooriya3161 3 роки тому

    Jivithe hamadema lesiyen wenwata wada e deh gana experience krl igena gena krgann eka watinawa ek hadawathe thynw❤️👉🏼👍🆙

  • @imaadmuhinudeen2919
    @imaadmuhinudeen2919 3 роки тому +1

    Very interesting podcast after a long time.

  • @neontraders8734
    @neontraders8734 2 роки тому

    Yoo ❤️🤟

  • @madud5728
    @madud5728 3 роки тому +1

    Malli australia wala 491 visa IT walin minimum points kiyen wageda ganne danata. After studies points 90 thibboth pr eka daganna amaruda?

  • @yaz8497
    @yaz8497 3 роки тому +5

    With PhDs- it's a long term committement. So the pathwyas to a PR might change by the time you finish up. It's always good to stay vigilant about the rule changes. However, it is probably the least cost burden if you can get a full ride scholarship to do a PhD.

  • @vimutech5722
    @vimutech5722 3 роки тому +1

    අම්මෝ අයියා මාත් කාලයක් travell blog එකක් කරා ඒකට artical ලිව්වේත් ඔහොම google එකෙන් ගන්නවා translet කරනවා ඊට ප්ස්සේ grammar check කරනවා ඊට පස්සේ uplod කරනවා

  • @sasankasankalpa2386
    @sasankasankalpa2386 3 роки тому +1

    1:24:28 😂🤣

  • @SNRU_VEVO
    @SNRU_VEVO 3 роки тому +4

    bro, we have to spend around Rs.5 million /= per year on education at countries like Australia, New Zealand, and Canada. Should we have to pay that same amount for the rest of 3 years also (total around Rs. 20 mil.) if we come for an Undergraduate degree? Can't we have scholarships for the last 3 years if we only have payment for just one year 😔?

  • @Suriincanada
    @Suriincanada 3 роки тому +1

    ගොඩක් වටින දේවල් ටිකක් දැනගත්තා , ස්තූතියි 😍😍😍😍

  • @wonderofasia2230
    @wonderofasia2230 3 роки тому +1

    Ayya please samanyen lectures sathiyata dawas keeyak thiyenawada (Australia)

  • @janulinimnadi9490
    @janulinimnadi9490 3 роки тому +27

    අයියලා අපි Australia ඇවිල්ලා study ඉවර වෙලා work visa එකත් ඉවර කරලා PR ගන්න බැරි වුනොත් New Zealand or Canada වලට migrate වෙන හැටි කියන්නකෝ🙏

    • @kavi8261
      @kavi8261 3 роки тому +4

      මේකත් ඕනෙ අය්යේ..🙂

  • @dulanjnajanith3374
    @dulanjnajanith3374 3 роки тому +4

    Waiting for this 💯😌 level up boys 😍❤

  • @dinelthaperera7222
    @dinelthaperera7222 3 роки тому +3

    Waiting the whole week just to watch this podcast😍great work brothers❤️❤️

  • @dularakumarasinghe2078
    @dularakumarasinghe2078 3 роки тому +1

    Aiiye paya 20 wada wada karanna barida cash in hand wada karanna barida reply ekak one aiiye mekata ♥️

  • @yasiruravisara7328
    @yasiruravisara7328 3 роки тому

    ❤️❤️
    earbuds left😅

  • @vishalhimalsha2982
    @vishalhimalsha2982 3 роки тому

    Thank you!

  • @vihangipallege1264
    @vihangipallege1264 3 роки тому +3

    Awesome aiyala ❤ The best part is the way of telling Naveen aiya that they hurt 😂💔 ( the last part )

  • @nuwansubasinghe7277
    @nuwansubasinghe7277 3 роки тому

    Really good gyss ..👍❤️

  • @smartgeeklk
    @smartgeeklk 3 роки тому

    All in one🔥

  • @uniart9212
    @uniart9212 3 роки тому

    Ayye,ogollo kohomada oya pitu ganan thiyena poth paadam kare?🤔

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 2 роки тому

    🌱♥️💐

  • @aneeshakumararatne1993
    @aneeshakumararatne1993 3 роки тому +1

    What are the easy subjects for bachelor to apply Adelaide PR ? Just wanted to know about your suggestions 🤓🌝

  • @chathuanushki6331
    @chathuanushki6331 2 роки тому +1

    Im a bit of an intovert.was it difficult to move on and build up relationships with foreigners when you first meet them in the university?

  • @lasithadilshan75
    @lasithadilshan75 3 роки тому

    Great work 🔥❤ podi request ekk krnnm puluwnm podi bloopers tikak video eke anthimata add karanna 🙂🤭🤭 good luck❤

  • @iamya6741
    @iamya6741 3 роки тому

    Maru ayiye

  • @chathuanushki6331
    @chathuanushki6331 2 роки тому

    Australia ,new zealand wala biomedical science graduteslata tyne msc opportunities and job opportunities kynnko ayyalaa

  • @imaadmuhinudeen2919
    @imaadmuhinudeen2919 3 роки тому +3

    You can get scholarships by doing an austrailan foundation in srilanka and getting outstanding performance in it.
    But a foundation is very expensive

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 3 роки тому +3

    Very Valuable Video🔥🔥🔥❤️❤️❤️❤️

  • @chathuanushki6331
    @chathuanushki6331 2 роки тому

    How to find part time jobs at australia ,newzealand

  • @soogi2688
    @soogi2688 3 роки тому +1

    Level up morning
    8.05 Breakfast ගන්න ගමන් තමා බලන්නේ.stay safe guys ✌️❤️:-)

  • @motormeniya
    @motormeniya 2 роки тому

    ❤️❤️😍

  • @sithijawijesinghe1850
    @sithijawijesinghe1850 3 роки тому +1

    Keep it up guys❤

  • @kavi8261
    @kavi8261 3 роки тому +29

    අය්යෙ,australia වල nursing ගැන පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද?🙂

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому +4

      Issarahata katha karamu ❤️

    • @kavi8261
      @kavi8261 3 роки тому

      @@TriAnglePodcast හා😍😍😍

    • @madhawarathnayake1419
      @madhawarathnayake1419 3 роки тому +2

      Yakagewada yt channel eka karanna Australia wala nursing walin issarahata giyapu ayya kenek... Gihin balanna e channel ekath... 'Yakagewada'

    • @gayathripakshaweera1729
      @gayathripakshaweera1729 3 роки тому +2

      Aiye nursing විතරක් නෙමෙයි..health sector එකේ anith job ගැනත් commonly katha karannako aiye..(nursing , pharmacist & medical practioner ගැන..).

    • @Kira-fj8el
      @Kira-fj8el 3 роки тому +1

      @@gayathripakshaweera1729 මමත් මේ channel එකේ comment එකක් දැකලා my aussie life channel එක බැලුවේ ඒකේ ගොඩක් helth sector එක ගැන කතා කරනවා එයාලා physiotherapy කරන දෙන්නෙක්

  • @petzone3051
    @petzone3051 3 роки тому

    Mata candawe citizen eka thiyenva eth mn mage moda kamata ehe gihin nadyo one kiyala adla awa ,eth dan aai me aurdde yanva mn ,mn ehe gihin mata mage boyfriend wath studies walata ganna puluwan wei da ?

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe 3 роки тому +2

    Waiting for this aiye

  • @mamanu3769
    @mamanu3769 3 роки тому +1

    Aiye Russia wala medicine karana kenek gana dannawa nam e ganath video 1k karannako.

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 роки тому +6

    I don't think even your agency or the student consultant will provide this sort of information❤

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому +2

      This is our experience, that's the differece ! Thanks for watching ❤️❤️

  • @rahaljayawickrama7338
    @rahaljayawickrama7338 3 роки тому +1

    Thank you Brothers u gave me a good answer..Good Job 🤘😎

  • @dandelionknight3653
    @dandelionknight3653 3 роки тому +4

    Was waiting for this segment for so long. Thank you so much for giving us insight about this 🙏

  • @nadunii_s
    @nadunii_s 3 роки тому +2

    Great episode guys!😍 I really appreciate your excellent answers to every question. Keep it up!🔥

  • @sithumraigamage2334
    @sithumraigamage2334 3 роки тому +1

    Ayye can u talk about extra curricular activities we can do in campus and what else we can do in campus like (can u talk about clubs we can join ) facilities avaible for sports

  • @janulinimnadi9490
    @janulinimnadi9490 3 роки тому +2

    Thank uuuuuuuuu

  • @sajithmadhuranga5827
    @sajithmadhuranga5827 3 роки тому +1

    1:24:17 අම්මෝ 4 5 පාරක් විතර repeat කරලා බැලුවා. මරු ඒ ටික

  • @anjaleeedirisingheofficial
    @anjaleeedirisingheofficial 3 роки тому

    3 years walata kalin Swinburne ekata apu dawasta aimath giya ❤️

  • @keshankularathne1955
    @keshankularathne1955 3 роки тому

    Ayyala social work bachelor, master degree wala demand ek kynwda..job opportunities khmda thynne wge...

  • @tharushadulshan2159
    @tharushadulshan2159 3 роки тому +1

    Super 🤙🏻

  • @timelapse1
    @timelapse1 3 роки тому

    aiye sliit eke batch eke mul 5 dena atharata awama australia walata schol denawa kiyanne aththada😅

  • @jayaminirathnayaja6410
    @jayaminirathnayaja6410 2 роки тому

    Sri lankawe gaverment nursing diploma eka karala rata enna puluwan da? පිටරට wala nursing job eka kohoma da..kiyannako

  • @warnikanayomi7148
    @warnikanayomi7148 3 роки тому

    Great mallilaa....Thank You

  • @WishmayaWata
    @WishmayaWata 3 роки тому +1

    Shakila aiyage mic eka

  • @thathsaranisandarekha7781
    @thathsaranisandarekha7781 3 роки тому

    Pls pls reply this🙏🙏🙏🙏
    I started doing bachelor's degree in AI and data science in robert gorden university uk. Is it a good study path to migrate? Is this degree valuable abd can I find a good job in USA/ Canada/ Australia / New zeland?

  • @sajithmadhuranga5827
    @sajithmadhuranga5827 3 роки тому

    thank u

  • @pasindunimsara8275
    @pasindunimsara8275 3 роки тому

    නියමයි අයියෙ 🙂❤️👍...

  • @avishka_ed9071
    @avishka_ed9071 3 роки тому +1

    අයියේ , Australia වල student කෙනෙක් විදිහට ඇවිල්ලා. Part time job එකෙන් living cost + course fee එක cover කරන්න පුලුවන්ද නැත්තන් course fee එකට ගෙදරින් සල්ලි එවන්න වෙයිද.

  • @sasankasankalpa2386
    @sasankasankalpa2386 3 роки тому +1

    52:45 😂🤭🤣

  • @deshansalitha2477
    @deshansalitha2477 3 роки тому

    Canadian scholarships apply karana eka gana hoda chanel ekak thiyenawa crazy medusa kiyala. Eka poddak check karanna

  • @menurayewandesilva869
    @menurayewandesilva869 3 роки тому +1

    Great episode aiyala!

  • @Oshani2
    @Oshani2 3 роки тому

    Ada video eka godk wadagat... tnx aiyalata..😊❤🙂

  • @wonderofasia2230
    @wonderofasia2230 3 роки тому +1

    Please ayya Australia gana kiyanna koo please IT jib ekak gana kiyanna koo

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 3 роки тому

    Poddak patakku una balanna sry ada nam maru kathawa ela

  • @extrordinary87
    @extrordinary87 3 роки тому +7

    අයියා finland ගැන මොකක්ද අදහස ? nursing වලින් යන්න 😍

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому +1

      Hariyatama hoyala balanna ona !

    • @extrordinary87
      @extrordinary87 3 роки тому

      @@TriAnglePodcast aiya eka podak set unoth kiyanna cost of living ekath ekka aulak nadda kiyala. thanks reply😍

    • @extrordinary87
      @extrordinary87 3 роки тому

      @@TriAnglePodcast danathamath sri lanka government nursing karanawa.

    • @nethminimnadi7816
      @nethminimnadi7816 3 роки тому +1

      Finland යන්න language එක ඕන නේද?english විතරක් මදි.අනික සීතල සාපේක්ෂව ටිකක් සැරයිලු.මොකද ෆින්ලන්තය සම්පූර්ණයෙන්ම තියෙන්නෙ ආර්ටික් වෘන්තයේ නිසා.ෆින්ලන්තය කියන්නෙ highest cost of living තියෙන රටක්.ඒ වගේම සල්ලි පෙන්නද්දි bank account එකට සල්ලි ආව විදිහෙත් documents පෙන්නන්න ඕන.තව ලංකාවෙ finland embassy එකක් වත් නෑ.visa interview වලට ඉන්දියා යන්න ඕනි.ඉක්මනට pr ගන්න නම් migration country එකක් තමයි.කැනඩාව,ඕස්ට්‍රේලියාවෙ වගේ.හැබැයි finland යා ගත්තොත් පරම්පරා ගාණක් ගොඩ තමා.ලෝකෙ හොඳ ම education system එක සම්පූර්ණයෙන්ම free,free water ඒ වගේ ගොඩක් හොද දේවල් තියෙනවා.
      මටත් finland යන්න මාර ආසාවක් තියෙනවා.ඔය මං හොයා ගත්ත ටික.කොහොම උනත් wish you all the best!!!

    • @extrordinary87
      @extrordinary87 3 роки тому

      @@nethminimnadi7816 ow ehama deyak thiyanawa, ea unata me welawe lankawe innawa kiyanne thawa aurudu thikakin lainge anagathe wagema ape anagatheth winasa wena eka. ehama neda???

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 2 роки тому

    🙏

  • @buddhinichamika3933
    @buddhinichamika3933 3 роки тому

    Apitath udeta rata mara seethalai aiye lankawe me dawaswala

  • @adhiwijenayake8068
    @adhiwijenayake8068 3 роки тому

    Fashion design degree eka gena, master ek gena tikak kiyannako

  • @metharaaththanayake6724
    @metharaaththanayake6724 3 роки тому

    Ayye australia wl aged care disability job ek gn sallery gn pdk kathakrn puluwan d

  • @kasunnrajapaksha7983
    @kasunnrajapaksha7983 3 роки тому

    9:30am wda krna gmn

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 3 роки тому

    End. 🤣🤣