Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
akke thama choice ek thiyed....thama delivry karanwd ali eken
Ow ඒ ඇයි 🤔
Ek order ekk awt passed akke thawa ekk danna oni...
නෑ එහෙම එකක් නෑ න්නංගි 😍
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
බොහොම් ස්තූතියි බුදුසරනයි 🥰
Badu geddi kuriya ekata salli geawanna onida akke
Neha.payment online කරලා තමයි ගෙන්වන්නෙ
Tax ekk wadinwd
Kohomada genna ganne mn odar thunak demma awe nane .masa thunakata wedai ei e enne naththe 😢
ඔයාගෙ acount වලින් සල්ලිත් කැපුනද?
එඩ්ඩ්‍රස් එක හරිම එකක් දාන්න ඕන.නම්බර් එකත් වැඩ කරන එකක් වෙන්නෝන.
@@Lifeicon1 නම්බර් එකත් හරි ඇඩ්රස් එකත් හරි.ඇයි දැන්නැ එන්නේ නැත්තේ.
@@Lifeicon1 සල්ලිත් කැපුනා 3 ටම.
ඔය eyeliner එකම මාත් ගෙන්නුවා.best.හැබැයි ඇරල තියන්න එපා.ඉක්මන්ට ම වේලිලා යනවා.
ඔව් ඒක දැනටමත් වේලිලා.කඩලා එවපු නිසා ඩැමේජ් නෙ 😒
Dawas kiyak giyada oder eka labenna
සති දෙකක්
Thanks ❤
බව්වත් බඩු ටික ගාවම ඉන්නෙ එයාවත් ගෙන්නුවෙ ali express එකෙන්ද.පෝස්ට් එකේ පරිස්සමින් ආවනෙ.ලින්ක් දෙන්නකො 😁❤
එයා ආසයි අලුතෙන් මොනාහරි කවර වලින් එලියට ගන්නකොට 🧏♀️
Aththa post eke awa ewa okkoma damage neththa misssing
Mmmm owwwwww
200 gane items 3 derhun parak ganne puluwanda
පුලුවන් වෙන email එකක් ට්‍රයි කරන්න .
Akke the flight has landed Idala order ek enn kochchara kal ynwad december 28 order eke date thiyenne tracking number Lo thiyenne 😢
Delivery date ekata kalin gdk items enawa nngi
Akki ane mama order ekak cancel kala habey mage salli aya dala tibune na eka refund karaganna vidiyak kiyala dennako
Cancel kale order eka dala කොච්චර වෙලාවකින්ද
@@Lifeicon1 Uparima vinadi 10k athulata
Oya gatta ewaye link dannk dr. Apitath gnnn. Search kalama echchr adu ganakta pennne nne den
Ewa update wenawaa aluth email ekakin buy කරනකොට අඩුවට ගන්න පුලුවන් .පරන එකකින් ගත්තොත් ගනන් එහෙ මෙහෙ වෙනවා.
Akki den ayemath badu ganna puluwanda
ඔව් පුලුවන් කෙල්ල
akke people bank,NSB card wlin pay krnn barida
ඕන එකකින් පුලුවන් නංගි 🎀
@@Lifeicon1 ane akke NSB eken gewnn ba ne otp anakayak illano Eka denn baya nadd ? Otp Anke 4n number ekt eno normal msg ekak widiyt e welwt Eka dunnoth account eken salli gnn puluwn neda ehm noth
Mn payment කරන වැඩේ නම් safe කරන්නෙ නංගි.card දෙකක් තියාගෙන.එක කාඩ් එකක් ඒ වගේ payment වැඩ වලට තියාගෙන අවශ්‍ය ගාන ඒකෙන් මේකට ට්‍රාන්ස කරලා තමයි payment කරන්නෙ.නැත්තම් පොඩි අවුලක් තියෙනවා තමයි හැබැයි otp numbers නම් මම දීලා තියනවා ඒක bank එකෙන් අපේම safe එකට ඉල්ලන්නෙ aliexpress එකෙන් නෙමේ.
Akki me mn odr ekk dala den dawas 6k wenaw mn ada acount ek ain krla aluth ekk heduwa den ara kalin dapu odr ek ena ekk nedda
දාපු එඩ්ඩ්‍රස් හරි නේද ෆෝන් නම්බර් හරිනම් එනවා.ඒක අව්ලක් නෑ.ඒත් එක දිගට acount හදන්න යන්න එපා.එකක් අයින් කරලා සති තුනක් වගේ ඉන්න
@@Lifeicon1 parana ekamai akke ay hadanne ehm aulk nene
Ou akkiii foundation pena trm loku na mara podi
ඔව් අනේ
Akki kohomada oder daganne
Mage video ekak thiyanawa සම්පූර්ණ ඕඩර් එකක් දාන හැටි.ඒක බලන්න එතකොට ලේසියි ඔයාට
පුංචි පවුඩේශන් ක්‍රීම් එක ගන්න කොහෙදතියෙන්නෙ විස්තර කියන්න
ඒ ෆවුන්ඩේශන් එක හොදයි.සුවදයි.ඒ වගේම water proof 🧏♀️ link Search කරලත් පුලුවන් .ලින්ක් දාන්නම්
213 kohomad gne new account walindq
Yes new account වලින් පුලුවන් සමහර විට 213ටත් අඩුවෙයි
Lassanai nangi oya❤
තැන්කිව් අක්කෙ ❤️
Deliver charge ekak add wen nadda order eka danakota
නෑ.delivery charg නම් නෑ හැබැයි order එක දානකොට හරියටම. බලලා free shipping විතරක් ගෙන්නගන්න
අනෙ බව්වා ❤
❤️❤️❤️
E foundation kiuwa ewa wadak na math gennuwa .
😀
Kohomada order karanne kiyala kiya dennako😊
ua-cam.com/video/RxjlmGB9JXk/v-deo.htmlsi=EcaTpdIywGaAltrWඔන්න ලමයො 🥰
Akke oyata puluwanda mata badu tikak gennala denna.
Oyata kiyala dennmm....karana widiya
Mtth kiyl dennko
Matath kiyal dennako akki😊
Mata kiyala dennako ane
Mewage link dannako dr please
Kohomd akke 213 ta okkama gaththe.. 3 in 1 offer ekend
Yes darling
Akke 3 items order 3k demme kohomada. 4n 3kin da
Ne nngi email 3kin ekama device eke.හැබැයි එක දිගට email හදලා orders දාන්න එපා.සති යක් ඇර සතියක් වගේ දාන්න
@@Lifeicon1 thiyema account eka ain karala aye thawa mail ekakin account eka hadan widiya vedio ekak karannako akke
@@asharasewmini7148 ok nngi 😍
Koheda thiyenne
Ali එකේ
Hareyatama hare නංගී post aken avoth horu teka arana ayalata ganna bere akak thamae avanne.
ඔව්ව්ව්ව්ව් 😒
Me okkomada nangi natham akada kiyanakoo
එකක් 213 යි dr
මට post ආව ඔක්කොම ok... තාම... බඩු ටික නම් ශෝයි අනේ
🧏♀️🥰
Bulbs ගෙන්න ගන්න ඕනි.. ලස්ස්නයි හොදද ඒක.. ❤
ඒක මරු අක්කෙ ඒකනෙ මම දෙකක්ම දැම්මෙ
Ekama bank card eka account dekkata use krann pluwnda
පුලුවන් මම නම් කරනවා.හැබැයි acount දෙකකට වඩා බෑ
Link danna puluwanda akke
Clock ekei
Bulb welei
Cute bauwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
Link dannako
ලින්ක් දෙන්න පුලුවන් dr හැබැයි price? Update වෙලා ඔයාට පෙන්නයි.
Ela ela
❤❤❤❤
😍
මුලින් ගාන අඩුවෙන් පෙන්නලා පස්සෙ පෙමන්ට් එක කරාට පස්සෙ ගාන වැඩිය පෙන්නනවානෙ
අක්කී අනේ බෙල්ලේ වැලමිට කලූ එකට අලී එකේ තියෙන හොද ක්‍රීම් එකක් කියන්නකො සුදු ❤
Dry 0-5 කියලා cream එකක් තියනවා.ඒක අරන් ගාන්න.අව්වෙ යන්න එපා aliexpress එකේඑ තියන එකක් මම හරියටම බලලා කියන්නම්
@@Lifeicon1 හරි අක්කේ තැන්ක්‍යූ ඒකෙන් side effects නැති වෙයි නේ
බ්‍රශ් සෙට් එකේ ප්‍රයිස් කීයද අක්කි
213 😍
අක්කි ගෙදරට ආවමද සල්ලි දෙන්නෙ
නෑ නංගි online payment
Ko loriyak badu🤣
මට සල්ලිනෑනෙ ඉතින් ඒ ආව ටික ලොරියක් වගේ තමයි 😁
අනෙ අක්කේ දැම් අලී එකෙන් බඩු ඕර්ඩර් කරන්න බෑ නේ 🥲💔
කියල දෙන්නකො මොකක්ද රොබෝ සීන් එකක් ඇවිත් 💔🥲ඔයා කෝමද කරන්නේ 💔🥲පෝම් දෙකකකිම්ද 💔🥲
ඕඩස් දාන්න බැහ්?... ඒ මොකද ඒ? මම දැම්මනෙ මල්ලි. මම හරියටම බලලා කියන්නම් හරිද 🥰
@@Lifeicon1 මම ඕර්ඩර් කරද්දී ඕර්ඩර් එක දෙන්නැ අක්කේ 🥲💔
@@Lifeicon1 අනෙ ඉක්මනින් උත්තරයක් ඕනි 🥲💔
details hariyata filled ද බලන්න මල්ලි එහෙම නැත්තම් කාඩ් එකේ credit check කරලා බලන්න මේ ඔයා දාන්න try කරන පලවෙනි ඕඩර් එකද
akke thama choice ek thiyed....thama delivry karanwd ali eken
Ow ඒ ඇයි 🤔
Ek order ekk awt passed akke thawa ekk danna oni...
නෑ එහෙම එකක් නෑ න්නංගි 😍
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
බොහොම් ස්තූතියි බුදුසරනයි 🥰
Badu geddi kuriya ekata salli geawanna onida akke
Neha.payment online කරලා තමයි ගෙන්වන්නෙ
Tax ekk wadinwd
Kohomada genna ganne mn odar thunak demma awe nane .masa thunakata wedai ei e enne naththe 😢
ඔයාගෙ acount වලින් සල්ලිත් කැපුනද?
එඩ්ඩ්‍රස් එක හරිම එකක් දාන්න ඕන.නම්බර් එකත් වැඩ කරන එකක් වෙන්නෝන.
@@Lifeicon1 නම්බර් එකත් හරි ඇඩ්රස් එකත් හරි.ඇයි දැන්නැ එන්නේ නැත්තේ.
@@Lifeicon1 සල්ලිත් කැපුනා 3 ටම.
ඔය eyeliner එකම මාත් ගෙන්නුවා.best.හැබැයි ඇරල තියන්න එපා.ඉක්මන්ට ම වේලිලා යනවා.
ඔව් ඒක දැනටමත් වේලිලා.කඩලා එවපු නිසා ඩැමේජ් නෙ 😒
Dawas kiyak giyada oder eka labenna
සති දෙකක්
Thanks ❤
බව්වත් බඩු ටික ගාවම ඉන්නෙ එයාවත් ගෙන්නුවෙ ali express එකෙන්ද.පෝස්ට් එකේ පරිස්සමින් ආවනෙ.ලින්ක් දෙන්නකො 😁❤
එයා ආසයි අලුතෙන් මොනාහරි කවර වලින් එලියට ගන්නකොට 🧏♀️
Aththa post eke awa ewa okkoma damage neththa misssing
Mmmm owwwwww
200 gane items 3 derhun parak ganne puluwanda
පුලුවන් වෙන email එකක් ට්‍රයි කරන්න .
Akke the flight has landed
Idala order ek enn kochchara kal ynwad december 28 order eke date thiyenne tracking number Lo thiyenne 😢
Delivery date ekata kalin gdk items enawa nngi
Akki ane mama order ekak cancel kala habey mage salli aya dala tibune na eka refund karaganna vidiyak kiyala dennako
Cancel kale order eka dala කොච්චර වෙලාවකින්ද
@@Lifeicon1 Uparima vinadi 10k athulata
Oya gatta ewaye link dannk dr. Apitath gnnn. Search kalama echchr adu ganakta pennne nne den
Ewa update wenawaa aluth email ekakin buy කරනකොට අඩුවට ගන්න පුලුවන් .පරන එකකින් ගත්තොත් ගනන් එහෙ මෙහෙ වෙනවා.
Akki den ayemath badu ganna puluwanda
ඔව් පුලුවන් කෙල්ල
akke people bank,NSB card wlin pay krnn barida
ඕන එකකින් පුලුවන් නංගි 🎀
@@Lifeicon1 ane akke NSB eken gewnn ba ne otp anakayak illano Eka denn baya nadd ? Otp Anke 4n number ekt eno normal msg ekak widiyt e welwt Eka dunnoth account eken salli gnn puluwn neda ehm noth
Mn payment කරන වැඩේ නම් safe කරන්නෙ නංගි.card දෙකක් තියාගෙන.එක කාඩ් එකක් ඒ වගේ payment වැඩ වලට තියාගෙන අවශ්‍ය ගාන ඒකෙන් මේකට ට්‍රාන්ස කරලා තමයි payment කරන්නෙ.නැත්තම් පොඩි අවුලක් තියෙනවා තමයි හැබැයි otp numbers නම් මම දීලා තියනවා ඒක bank එකෙන් අපේම safe එකට ඉල්ලන්නෙ aliexpress එකෙන් නෙමේ.
Akki me mn odr ekk dala den dawas 6k wenaw mn ada acount ek ain krla aluth ekk heduwa den ara kalin dapu odr ek ena ekk nedda
දාපු එඩ්ඩ්‍රස් හරි නේද ෆෝන් නම්බර් හරිනම් එනවා.ඒක අව්ලක් නෑ.ඒත් එක දිගට acount හදන්න යන්න එපා.එකක් අයින් කරලා සති තුනක් වගේ ඉන්න
@@Lifeicon1 parana ekamai akke ay hadanne ehm aulk nene
Ou akkiii foundation pena trm loku na mara podi
ඔව් අනේ
Akki kohomada oder daganne
Mage video ekak thiyanawa සම්පූර්ණ ඕඩර් එකක් දාන හැටි.ඒක බලන්න එතකොට ලේසියි ඔයාට
පුංචි පවුඩේශන් ක්‍රීම් එක ගන්න කොහෙදතියෙන්නෙ විස්තර කියන්න
ඒ ෆවුන්ඩේශන් එක හොදයි.සුවදයි.ඒ වගේම water proof 🧏♀️ link Search කරලත් පුලුවන් .ලින්ක් දාන්නම්
213 kohomad gne new account walindq
Yes new account වලින් පුලුවන් සමහර විට 213ටත් අඩුවෙයි
Lassanai nangi oya❤
තැන්කිව් අක්කෙ ❤️
Deliver charge ekak add wen nadda order eka danakota
නෑ.delivery charg නම් නෑ හැබැයි order එක දානකොට හරියටම. බලලා free shipping විතරක් ගෙන්නගන්න
අනෙ බව්වා ❤
❤️❤️❤️
E foundation kiuwa ewa wadak na math gennuwa .
😀
Kohomada order karanne kiyala kiya dennako😊
ua-cam.com/video/RxjlmGB9JXk/v-deo.htmlsi=EcaTpdIywGaAltrW
ඔන්න ලමයො 🥰
Akke oyata puluwanda mata badu tikak gennala denna.
Oyata kiyala dennmm....karana widiya
Mtth kiyl dennko
Matath kiyal dennako akki😊
Mata kiyala dennako ane
Mewage link dannako dr please
Kohomd akke 213 ta okkama gaththe.. 3 in 1 offer ekend
Yes darling
Akke 3 items order 3k demme kohomada. 4n 3kin da
Ne nngi email 3kin ekama device eke.හැබැයි එක දිගට email හදලා orders දාන්න එපා.සති යක් ඇර සතියක් වගේ දාන්න
@@Lifeicon1 thiyema account eka ain karala aye thawa mail ekakin account eka hadan widiya vedio ekak karannako akke
@@asharasewmini7148 ok nngi 😍
Koheda thiyenne
Ali එකේ
Hareyatama hare නංගී post aken avoth horu teka arana ayalata ganna bere akak thamae avanne.
ඔව්ව්ව්ව්ව් 😒
Me okkomada nangi natham akada kiyanakoo
එකක් 213 යි dr
මට post ආව ඔක්කොම ok... තාම... බඩු ටික නම් ශෝයි අනේ
🧏♀️🥰
Bulbs ගෙන්න ගන්න ඕනි.. ලස්ස්නයි හොදද ඒක.. ❤
ඒක මරු අක්කෙ ඒකනෙ මම දෙකක්ම දැම්මෙ
Ekama bank card eka account dekkata use krann pluwnda
පුලුවන් මම නම් කරනවා.හැබැයි acount දෙකකට වඩා බෑ
Link danna puluwanda akke
Clock ekei
Bulb welei
Cute bauwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
Link dannako
ලින්ක් දෙන්න පුලුවන් dr හැබැයි price? Update වෙලා ඔයාට පෙන්නයි.
Ela ela
❤❤❤❤
😍
මුලින් ගාන අඩුවෙන් පෙන්නලා පස්සෙ පෙමන්ට් එක කරාට පස්සෙ ගාන වැඩිය පෙන්නනවානෙ
අක්කී අනේ බෙල්ලේ වැලමිට කලූ එකට අලී එකේ තියෙන හොද ක්‍රීම් එකක් කියන්නකො සුදු ❤
Dry 0-5 කියලා cream එකක් තියනවා.ඒක අරන් ගාන්න.අව්වෙ යන්න එපා aliexpress එකේඑ තියන එකක් මම හරියටම බලලා කියන්නම්
@@Lifeicon1 හරි අක්කේ තැන්ක්‍යූ ඒකෙන් side effects නැති වෙයි නේ
බ්‍රශ් සෙට් එකේ ප්‍රයිස් කීයද අක්කි
213 😍
අක්කි ගෙදරට ආවමද සල්ලි දෙන්නෙ
නෑ නංගි online payment
Ko loriyak badu🤣
මට සල්ලිනෑනෙ ඉතින් ඒ ආව ටික ලොරියක් වගේ තමයි 😁
අනෙ අක්කේ දැම් අලී එකෙන් බඩු ඕර්ඩර් කරන්න බෑ නේ 🥲💔
කියල දෙන්නකො මොකක්ද රොබෝ සීන් එකක් ඇවිත් 💔🥲
ඔයා කෝමද කරන්නේ 💔🥲
පෝම් දෙකකකිම්ද 💔🥲
ඕඩස් දාන්න බැහ්?... ඒ මොකද ඒ? මම දැම්මනෙ මල්ලි. මම හරියටම බලලා කියන්නම් හරිද 🥰
@@Lifeicon1 මම ඕර්ඩර් කරද්දී ඕර්ඩර් එක දෙන්නැ අක්කේ 🥲💔
@@Lifeicon1 අනෙ ඉක්මනින් උත්තරයක් ඕනි 🥲💔
details hariyata filled ද බලන්න මල්ලි
එහෙම නැත්තම් කාඩ් එකේ credit check කරලා බලන්න මේ ඔයා දාන්න try කරන පලවෙනි ඕඩර් එකද