What we ate for Breakfast for Entire week| ගිය සතියේ අපේ උදේ ආහාර වෙල් කිපයක් | Easy Breakfast ideas

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 564

  • @kanishkadissanayake567
    @kanishkadissanayake567 3 роки тому +18

    ඔයාගෙ හැම vidio එකක්ම ආසාවෙන් බලලා කවදා හරි මමත් මෙහෙම ලස්සන kitchen එකක ලස්සනට පිළිවෙලට උයනවා කියලා හිතාගන්නවා අක්කි.ඔයාගෙන් ගොඩක් පිළිවෙළ ඉගෙනගත්තා.thank you 😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම සතුටුයි නංගී මටත් වඩා ලස්සනට ඔයාට ඉන්න පුලුවන් බොහොම ස්තුතියි! ❤️❤️

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 3 роки тому +5

    ඔයා වගේ ගෑනු ළමයි දැක්කහම හරිම සතුටුයි . දැන් ගොඩාක් අය කඩෙන් කන්න පුරුදු වලා ඉන්නෙ. හරිම සතුටුයි.හැමදාම සතුටින් ඉන්න❤

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 3 роки тому +8

    පිං වන්ත බිරිදක් සහ ස්වාමියෙක් හරිම පැහැදිලි පිලිවෙලයි කියන්න වරදක් නැ ..ඔතනට ඵන්න හිතෙනවා අැත්තටම..බුදු සරනයි...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බැලුවාට ❤️

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 3 роки тому +1

    ඔයාගෙ රෙසිපියට මම පොල් ටොෆි හැදුවා ..හොදටම ආවා..රහස් නැතිව හැමදේම හොදින් කියලා දෙනවාට ස්තුතියි..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං මෙහෙම අගය කරනවාට ❤️❤️

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 роки тому +4

    හොද අමිමෙක්ගෙ හොද දුවක්
    තෙරැවන් සරණයි .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම පිං. ❤️❤️❤️

  • @nilunilu5049
    @nilunilu5049 3 роки тому +2

    ඔය දෙන්නා ඉන්න විදිහට හරිම ආදර්ශමත්..මමත් මහත්තයට හරිම ආදරෙයි..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! මෙහෙම අගය කරනවාට බොහොම පිං ❤️❤️

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 роки тому +31

    අංග සම්පුර්ණ නෝන කෙනෙක් ලබපු මහත්තයත් හරිම වාසනාවන්තයි ඒ වගේම මෙවන් දරැවකු හදපු දෙමව්පියන් කොච්චර නම් වාසනාවන්තයිද කියල මට හිටතනව බුදු සරණයි ...!!!
    හරිමආසාවෙන් බලන්නෙ ලොකුම ලොකු දැනුමකුත් අපට ලැබෙනව

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +4

      අනේ බොහොම ස්තුතියි! කමෙන්ට් එකට කෙනෙක්ව අගය පුලුවන් කියන්නේත් සිතුවිලි යහපත් අයටම තමයි නේ ❤️❤️

  • @SubhashiniS--
    @SubhashiniS-- 3 роки тому +2

    හරිම පිළිවෙලට ලස්සනට ඔයා කියලා දෙනවා නංගි. හරිම වැදගත් මේ වීඩියෝ එකත්. බුදු සරණයි ඔයාලට!......

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනෙර් බොහොම ස්තුතියි! අක්කේ . ඔයාලාටත් බුදු සරණයි ❤️❤️

  • @rizanaariff7340
    @rizanaariff7340 2 роки тому

    I’m a mother and mother in law too!
    I’m very happy to see a daughter , daughter in law, a wife like you!!
    Your cleanliness, neatness are great!
    Very useful for new married couples!
    May God bless you dear!!

  • @dilanimarasingha4903
    @dilanimarasingha4903 3 роки тому +8

    ලස්සන වීඩියෝ එකක්.මං හරිම ආසාවෙන් බලනව නංගි ඔයාගෙ වීඩියෝ .😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      බොහොම ස්තුතියි! අක්කෙ ❤️❤️

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q 3 місяці тому

    Oyage kaama marama rasa patie oya wage tharuna duwek gedaksatha ithamathma ageie puthe video akath harima lassanai budusaranaie oyala hamadamath sathutin inna

  • @masha6252
    @masha6252 3 роки тому +1

    මම ඔයාගෙ හැම video එකක්ම බලනවා........😀❤ අහම්බෙන් හම්බුනේ channel එක 😋............ දැන් videos os හොය හොය බලන්නෙ.......... 😍 මගෙ දැන් තියෙන හීනයක්...🥺 ඔයා වගෙ ලස්සනට ජීවත් වෙන්න .......... ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ....... මගෙ hobby එක cooking 🎀❤

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 3 роки тому +8

    නන්ගී video එක ගොඩක් ලස්සනයි. Home tour එකකුත් ඕන.😍
    පරිස්සමෙන් ඉන්න ♥️♥️
    🌷🌷

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +2

      අනිවාර්යයෙන් ම අරගෙන එන්නම් අක්කේ තව මාසයක් එකාමහරවක් වගේ යනවා තාම මගෙ ගෙදර වැඩ ඉවර නැ නේ ❤️

    • @champajayaweera5807
      @champajayaweera5807 3 роки тому +1

      @@bhagiskitchen1375 Hari wedagath vedio ekak thank you doter

  • @surendremax3453
    @surendremax3453 3 роки тому +1

    Niymi oyage videyo

  • @Keththa69
    @Keththa69 3 роки тому +2

    ෂා...නියමයි ඉතින් ඔයාගෙ පිට්ටු (එලවලු) දැන් හැදුවා ඒත් මම පොඩි දෙයක් එකතු කරා.බැදපු සූදුරු චූට්ටක් හා ගම්මිරිස් චූට්ටක් හරීම සුවදයි රස්‍යි ලුනු මිරිසත් හැදුවා දැන් ඉතින් උනුවෙන්ම කනවා හරීම රසයි.thank you doter

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! ආන්ටී ඊලග පාර මාත් එහෙම කරලා බලන්නම්කෝ ආන්ටී ❤️❤️

    • @Keththa69
      @Keththa69 3 роки тому

      Good morning doughtr
      ඉතින් මේ මම ඔයාගේ කිතුල් පිටි කැද එකේ රසබලන ගමන්.රසම රසයි .බඩ පිරෙනවා.නියමයි. Thx

  • @nimaliperera7664
    @nimaliperera7664 2 роки тому

    ඔයාගේ පිට්ටු receipie එක හැදුවා
    හරීම රසයි. Thank you Bhagi👍👍👍

  • @abcd19898
    @abcd19898 3 роки тому +2

    හරිම සැනසීමයි...ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @priyankaperera227
    @priyankaperera227 3 роки тому

    ඔයා අද ගෙනාවේ ගොඩක් ප්‍රයෝජනවත් video එකක් නංගි් .
    අනේ ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි .
    ඔයාගෙන් වෙන සේවය මිල කරන්න බෑ. ඒතරම් වටිනවා.
    තෙරුවන් සරණයි නංගි් .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම පිං අක්කේ මේ වගේ ලස්සන කමෙන්ට් දානවාට මගෙ විඩියෝ බලනවාට බොහොම ස්තුතියි! ❤️❤️

  • @yamunamanel5431
    @yamunamanel5431 3 роки тому +2

    හරිම වැදගත් video එකක්. සාමාන්‍ය දේවල් වලින් හදන්න පුලුවන් recipe 7ක්. ඔයාට ගොඩාක් පින් . 💚💛💜️🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @erandathijayathilaka6196
    @erandathijayathilaka6196 3 роки тому

    හැමදාම wage අදත් බැලුවා ....හරිම කැමති ඔයාගෙ video බලන්න ....බුදු සරණයි නංගී

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️ බුදු සරණයි

  • @hansanimaduwanthi2221
    @hansanimaduwanthi2221 3 роки тому +5

    මේ විදිහට කරලා බලන්න ඕන.අනේ අක්කී lunch එකටත් ගන්න diet Meal ටිකක් දාන්නකෝ ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +3

      ඉදිරියට අනිවාර්යයෙන් දාන්නම් ❤️❤️

  • @erangajayasinghe5669
    @erangajayasinghe5669 3 роки тому +1

    ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි.කටහඩත් හරිම නිවුන පාටයි.මං ආසයි ගොඩක්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! මෙහෙම අගය කරනවාට ❤️❤️

  • @ruvenijayawardana4327
    @ruvenijayawardana4327 3 роки тому +5

    අක්කගෙ වීඩියෝ ආසාවෙන් බලනව. හරිම ලස්සන වීඩියෝ එකක් ❤️ සතියක රෑ කෑම වේල් ටිකත් පුලුවන් වෙලාවක දාන්නකො අක්කෙ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️ ඉස්සරහාට දාන්නම් ❤️❤️

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 3 роки тому +3

    අනේ ඉක්මනට වීඩියෝ දාන්න.බලාගෙන ඉන්නවා හැමදාම
    මගේ බාබාටත් ශෝක් මේ meal plan එක නම්.
    පුළුවන් නම් meal plan එකක් හදාගන්න විදියේ වීඩියෝ එකකුත් ඉක්මනට කරන්න❤️
    බෝහෝම ස්තුතියි ලස්සන වීඩියෝ අපිට බලන්න ආස හිතෙන විදියට දානවට 😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! ඩියර් අනිවාර්යයෙන් ම ඉදිරියට අරගෙන එන්නම් ❤️❤️

  • @indhumadhurika1784
    @indhumadhurika1784 3 роки тому

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .ඔයාට ගොඩාක් ස්තුති

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @marianfernando3708
    @marianfernando3708 3 роки тому +2

    Man oyage videos balanne oya කරන widiyata mawa motivate වෙනවා.. Anith aya කරන්නේ week එකටම meal prep karala freezer karala kanne.. Ehema man ආසම na.. Man asa hamadama අලුතින් hadala gedara අයට දෙන්න.. Ithin oya hamadama kaama හදන ඒවා බලද්දී මාව thawath motivate wenawa, uyannath asa hithenawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! ඩියර් මෙහෙම අගය කරනවාට මාත් ෆ්‍රිජ් එකේ දලා කැම කන්න කැමති නැති කෙනෙක්. නමුත් ගොඩාක් රටවල්වල සහ ගොඩාක් busy අයට එ ක්‍රම වටිනවා. මං ආස එවෙලෙට නැවුම් ම හදලා කන්න ❤️❤️❤️

  • @piumikoshalahathwella3149
    @piumikoshalahathwella3149 3 роки тому

    ලස්සන වීඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @akilawick4710
    @akilawick4710 3 роки тому

    Harima lassanai akkiyo video eka.parisamin inna budu aranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @nilulak1067
    @nilulak1067 3 роки тому +2

    ලස්සනයි අක්කි,ඔයා හරිම පිළිවෙළයි.දිගටම මේ වගේ විඩියෝ කරන්.සුභ පැතුම්....😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 роки тому +7

    මේ වගේම lunch, dinner meal plan එකකුත් ගේන්න භාගී....

  • @chathurikaudayangani5362
    @chathurikaudayangani5362 3 роки тому +4

    අක්කි මීල් ප්ලෑන් කරන විදිහත් කියලා දෙන්න හොදේ. හැමදාම වගෙ අදත් ගොඩාක් වටිනා වීඩියෝ එකක්. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! නංගී අනිවාර්යයෙන් ම දෙන්නම් ❤️❤️

    • @nimesham881
      @nimesham881 3 роки тому

      Ane ow akki meal plans tikak onemai❤️

  • @himalibandara764
    @himalibandara764 2 роки тому +1

    ඔයා පිලිවලට කෑම හදනවා ❤️
    බුදු සරනයි ❤️

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 3 роки тому

    Harima නිර්මාණශීලී akka nam 💝

  • @ruwangithakshila7256
    @ruwangithakshila7256 3 роки тому +1

    අනේ හරීම ශොක් අක්කේ ඔයාගේ විඩීයෝ මං හරිම ආසාවෙන් බලන්නේ...❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому +1

    හරිම වටින වීඩියෝ එකක් නංගා.. පෝෂණ සතියක් හැමදේම egata ලැබෙන විදියට හදලා ඔයා..මාත් ගොඩක් ආසයි ටක් ටික් ටුක් වැඩ වලට නංගෝ..ඒ පාන් එකට හිත ගියා..ඔයා කරන කියන හැමදෙයක්ම හැමෝටම වටිනවා..ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුවා නංගි..ඔයා මහත නෑ අනේ..කෙට්ටු වෙන්නනම් එපා.. ඔය ගනම් ෂෝක්..පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික...බුදු සරණයි...🤗🙏💗🌸

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! අක්කේ ආදරෙයි ගොඩාක් හැමදාම කමෙන්ට් කරනවාට ❤️❤️

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 3 роки тому

    ඇත්තටම හොඳ දුවත් good luck

  • @diliyash
    @diliyash 3 роки тому

    Akki suduu...lassanii.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      නංගී සුදු බොහොම ස්තුතියි! ❤️😘

  • @kokilajayasundera2965
    @kokilajayasundera2965 3 роки тому

    හරිම ලස්සන වීඩියෝ එකක් දවල් සහ රාත්‍රී අාහාර සතියෙම එ්වා ගැනත් කියලා දෙන්න ස්තූතියි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      ඔව් අනිවාර්යයෙන් ඉදිරියේදී ඔයාලාට බලන්න අරගෙන එන්නම් ❤️❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 роки тому

    මාත් හදන්නේම ඔහොම තමයි අක්කා කඩල නම්. ඒක පට්ටම රසයි...😋😋😋😋

  • @champijayarathne8603
    @champijayarathne8603 3 роки тому +1

    හරිම ලස්සන වගේම වටිනා වීඩියෝ එකක් ඒ කෑම මමත් කෑවා වගේ දැනෙනවා thanks naogaa බුදු සරණයි පරිස්සමින් ඉන්න...,,😍😄😙🤗🤩

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️❤️❤️

  • @sandunsudara1210
    @sandunsudara1210 3 роки тому

    Akki oyage video MN harima aswen balanawa akki so very beautiful ..

  • @nayanimeegoda3475
    @nayanimeegoda3475 3 роки тому

    ලස්සන වීඩියෝ එකක් භාගී....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @gayanichamarika1929
    @gayanichamarika1929 3 роки тому +7

    Akki harima lassanai .. shopping vlog ekakut one..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +2

      දැන් ම නම් Shopping විඩියෝ කරන්න බැරිවෙයි ඩියර් රටේ තියෙන තත්වෙත් එක්ක පොඩ්ඩක් අඩු උනාම දාන්නම්කෝ ❤️

  • @tharukakalpani2986
    @tharukakalpani2986 3 роки тому

    Oyage video harima lassanayi akke. ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️

  • @dhanushkaliyanage3566
    @dhanushkaliyanage3566 3 роки тому +1

    Excellent piece of work!!!
    I wanna know one thing about SHRIMPS.
    was it washed previously??

  • @kasuniruwandi363
    @kasuniruwandi363 3 роки тому

    අදත් හරිම ආසාවෙන් විඩියෝව බැලුවා.හරිම ලස්සනට කරනවා🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @geethl.g.5832
    @geethl.g.5832 3 роки тому +1

    හරීම ආශාවෙන් බලන් හිටියේ video එකක් දානකන් .godak වටින video එකක් .😘😘❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට සහ කමෙන්ට් කලාට ❤️❤️❤️

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 3 роки тому +1

    Vedio eka lassanai ♥️♥️ewagema watinawa 👍👍👍

  • @manishahansani7727
    @manishahansani7727 3 роки тому +1

    Dan thami time ekak hambune balanna .lassanai akke.wenda wagema😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @madushomeandgarden6478
    @madushomeandgarden6478 3 роки тому +3

    I will definitely try the vegetable pittu, never heard of it or thought of it before. Thanks Bhagi ❤️

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 3 роки тому

    Ada තමයි mulinma balanneee... harima වැදගත්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තූතියි! මගෙ අනිත් විඩියෝ බලන්න කියලා කියනවා ආදරෙන් චැනල් එකට පිලිගන්නවා ❤️

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 3 роки тому

      @@bhagiskitchen1375 aniwa... mn lagadi marry kare.. man wage ayata godak wedagath wei akke oyage channal eka... aniwa බලනවා .. deyak iganaganna asai.. oyagen..❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 3 роки тому

    Woow niyamai.mn oyage hama video ekakma wage balanawa.godak piliwelatama karana nisa balan inna asai akka.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️

  • @nowtydananjaya1122
    @nowtydananjaya1122 2 роки тому +1

    Akki video ekak danne nethi Nisa balapu ewa aye blnwa bagi akki video ekak dannako

  • @sakunthaladesilva6600
    @sakunthaladesilva6600 3 роки тому

    ගොඩක් වටින වීඩියෝ එකක්... හරිම ප්‍රයෝජනවත්.. thanks

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 3 роки тому

    ලස්සනයි ඔයාගේ විඩියො එක.ඔයලාත් පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි🙏🙏😍😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ඔයාලත් පරිස්සමෙන් ❤️❤️

  • @chathurikanilangarathna1978
    @chathurikanilangarathna1978 3 роки тому

    Aththatama Oya ganu lamainta hoda adarshayak... Harima sarala dewal. Ewagema watina dewal kiyala denawa. Love you. 😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️

  • @tharangasilva7870
    @tharangasilva7870 3 роки тому

    Excellent DEAR.try to do it myself.thank you

  • @ganeshauthpali9323
    @ganeshauthpali9323 3 роки тому

    Godak lassanai akke 👍 balanna asa hithenawa 💕 oyage kitchen ekata green colour ekath add kara ganna 🌿🌿🌿🌿🌿🌿☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️ Indoor plants වගෙ 🤩🤩🤩🤩 thawath lassana wei 💕 budusaranai oyala hamotama 🌺🌺

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 роки тому

    හරිම වැදගත් thanks ❤️👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @nadeegunasena3114
    @nadeegunasena3114 3 роки тому

    harima lassanai.me wage videos pluwnnm thawa danna.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️

  • @supuniudamahima981
    @supuniudamahima981 3 роки тому +2

    ඒ පාන් ටෝස්ට් එකට තමයි ගොඩක්ම ආස හිතුනේ අක්කේ. 🥰 අක්කගේ අම්මා එක්කත් කෑම හදන වීඩියෝ එකක් දාන්නකෝ. බුදුසරණයි අක්කේ🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +2

      අනේ බොහොම ස්තුතියි! නංගී. අනේ මගේ අම්මායි තාත්තායි දෙන්නම නැ නේ නැති වෙලා ❤️😭😭

    • @supuniudamahima981
      @supuniudamahima981 3 роки тому +2

      @@bhagiskitchen1375 අක්කා දුක් වෙන්න එපා. අම්මයි තාත්තයි සතුටු වෙනවා ඇති අනිවාර්යයෙන්ම අක්කා තමන්ගේ ජීවිතය ලස්සනට ගෙනියන ගමන් අනිත් අයගේ ජීවිත ලස්සන කරගන්න කරන දේවල් දැකලා. අක්කාගේ වීඩියෝ දැකලා ලස්සනට ජීවත් වෙන්න ඕන පිලිවෙලට ඉන්න ඕන කියලා හැමෝම ඉගෙන ගන්නවනේ. එහෙම ලස්සනට පිලිවෙලට ඉන්න ලස්සන දුවෙක් හදපු ඒ අම්මටයි තාත්තටයි ගොඩක් පින් ලැබෙන්න ඕන. 🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      @@supuniudamahima981 අනේ බොහොම පිං නංගී.. ගිය ආත්මේ කරපු අකුසලයක් නිසා අපේ අම්මා තාත්තා ඉක්මනින්ම අපිට නැති උනා. අද අම්මා හිටියා නම් කොච්චර ආඩම්බරයක් ඇති වෙයි ද කියලා මැවී මැවී මතක් වෙනවා. මොනා කරන්නද අපි තුන් දෙනාටම එ දුක පාඩුව පාලුව අපි මැරෙනකම් හිතෙන් අයින්න්කරන්න බැ 😔

    • @supuniudamahima981
      @supuniudamahima981 3 роки тому +1

      අක්කා සතුටින් ඉන්න🥰 අක්කාට අයියාගේ ආදරේ තියෙනවනේ. ඒ නිසා අක්කා සතුටු වෙන්න❤️ ජීවිතේ හැමෝටම ආදරේ කරන හැම දෙයක්ම ලඟ තියාගන්න පින ලැබෙන්නේ නැති වෙලාවල් තියෙනවා. අම්මටයි තාත්තටයි මතු ආත්මෙකදි ඒ වගේ වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කේ. බුදුසරණයි අක්කටයි අයියටයි.🥰

    • @thimiwijesiri8964
      @thimiwijesiri8964 3 роки тому

      @@supuniudamahima981 wish you happy birthday 🎉

  • @gmsnjayawardena2737
    @gmsnjayawardena2737 3 роки тому

    Ara pan cake hadana loku pan eka gathtje kohenda nangi. Oyage recpy harima wedagath.ewagema piliwelai,lassanai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      ua-cam.com/video/RauYygVqgck/v-deo.html මෙන්න මේ විඩියෝ එක බලන්නකෝ අක්කේ මේක ඔයාලාට වැදගත් වෙයි කියලා හිතනවා. මෙකෙ තියෙනවා මං කුස්සියට බඩු ගත්තේ කොහෙන්ද කියලා

  • @dilukumari1889
    @dilukumari1889 3 роки тому

    Ane godak watinawa.re kema genath video one akkiyo.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      මගේ පරණ විඩියෝ ටික බලන්නකෝ අදහසක් ගන්න පුළුවන්

  • @saumyasamarawickrama4091
    @saumyasamarawickrama4091 3 роки тому

    Akki oyage vedio man hari asawen balanne. Godak wadagath dewal piliwelakata kiyala denawa . Thank you akki oyata😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @kasunianuradha8004
    @kasunianuradha8004 3 роки тому

    Ane akki mn eth baluwa ai chutak video eka parakuu keyala apita sathiyakma lasthi karalane 🥰🥰 Akkigen mn puduma vidihata eganaganne ❤❤ ane Thank you sooo much & love you akki ❤😘 Prisamin Nirogiwa Inna Akki & Aiyya 🥰❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ ඔව් නංගී ටිකක් පරක්කු උනා මේ විඩියෝ එක හදන්න බොහොම ස්තුතියි! නංගී ❤️

  • @prasannadinushi2023
    @prasannadinushi2023 3 роки тому

    Akke man iye idan thamai oyage vedio balanna gaththe ...godak lassanai😀

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne1880 3 роки тому

    Harima lassana video ekak nangi.dates cake ekak hadana video ekak karanna balanna nangi.oyala inne Colombo walada nangi.❤️❤️🌺🌺

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඉස්සරහාට දාන්නම් අක්කේ ඔව් අක්කේ ❤️❤️

    • @nishadhiwijerathne1880
      @nishadhiwijerathne1880 3 роки тому

      Eka thamayi awuwa nisa man ehuwe inne koheda kiyala.math awuwe badu welanna asa unath apita awuwa aduyi.e nisa man hodana ewa pihalama thiyanawa.❤️❤️

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 3 роки тому

    Godak ,,hodha video ekak thanks bhagi ..jesu pihitayi !!❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @thamarashishashipraba531
    @thamarashishashipraba531 3 роки тому

    1st comment.thq recipe wlata

  • @nilminipeiris3953
    @nilminipeiris3953 3 роки тому

    Hi miss oyage recipes mama haduwa harima rasai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @nadeekarunarathne6824
    @nadeekarunarathne6824 3 роки тому

    Akki pressure cooker ekak throraganna vidiya saha eke kama hadaganna puluwan vidiya gana kiyala denna pluwnda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      ඉස්සරහාට දාන්නම් බොහොම ස්තුතියි! ❤️

  • @indikahasanthi742
    @indikahasanthi742 3 роки тому

    Harima lassanai akki oyage videonam nlna man harima asai mata denaganna puluwanada oats pancake hadapu ea thetiya gaththe kohenda kiyaka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      ආර්පිකෝ තියෙනවා නංගී බොහොම ස්තුතියි! ❤️❤️

  • @supunsanjeewa6828
    @supunsanjeewa6828 3 роки тому

    Lassanai akke video eka

  • @sanduweerasinha6418
    @sanduweerasinha6418 3 роки тому +3

    මේ video වලට ඇබ්බැහි වෙලා...😍❤️😍❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! නංගී .❤️❤️

  • @dineshawhg1290
    @dineshawhg1290 3 роки тому

    Lassana vediyo ekak,,kiribath hadapu bajanaya kohenda akke gaththe,,,? Bs akke

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      එක ගත්තේ මහරගම ආර්පිකෝ එක ලග කඩෙකින්

  • @shaniishara6162
    @shaniishara6162 3 роки тому

    Hemadama wage adath Thanks Bhagi,godak watina recipes,puluwan unoth wenas vidiye keda waraga tikak danna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      ඉස්සරහාට දාන්නම්කෝ බොහොම ස්තුතියි! ❤️❤️

  • @gayanijayawardena6290
    @gayanijayawardena6290 3 роки тому

    A very creative work. Simple receipes. Anybody will love to try. All the best for a long journey.

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 3 роки тому

    Hi, Bhagi, today is Friday my meal planning and grocery shopping planning day got a lot of ideas from you and enjoyed it. Thanks so much.

  • @rohinijayalath5869
    @rohinijayalath5869 3 роки тому

    හරිම පුයොජනවත්

  • @jayanikavinga7253
    @jayanikavinga7253 3 роки тому

    ගොඩක් වැදගත් video එකක් . ඉක්මනින්ම තව තවත් video එකක් ගේන්න .❤️❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @hansichamodi7332
    @hansichamodi7332 3 роки тому

    Mata thama wayasa 20 akkige me video balala mage boy friend tath akki hadana kama mama hadala denawa ithin lagadima api eka gedaraka jivath wenna yanne akkita thank you mewage video danawata budusaranai akkita ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilukshiprasadini294
    @nilukshiprasadini294 3 роки тому

    Akki kitchen eke baking side eke video ekk krda.video ek lassni adth😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      කරමු කෙල්ලේ දැන් පොඩ්ඩක් හබී ගෙදර නිසා අල්ලගන්න පුලුවන් උන ගමන් ම මං කරන්නම් ❤️❤️

  • @versatilegallery5775
    @versatilegallery5775 2 роки тому

    Akke oya kohenda oya pyrex measuring glass tika gaththe ?

  • @viplanka6011
    @viplanka6011 3 роки тому

    Hi akki gd morning adath harima lassnai.kama tikanam pankadu pahai...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @dilukumari1889
    @dilukumari1889 3 роки тому

    Rulan pittu kohomada hadanne akki

  • @vindi1309
    @vindi1309 3 роки тому

    ලස්සන video එකක් අක්කා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @iwanthinayanali1285
    @iwanthinayanali1285 3 роки тому

    Akki, lunch & dinner recipes oyawage dannako akki. Plzzzz

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      ඉදිරියේදී දාන්නම් ඩියර් ❤️❤️❤️

  • @nishadichathurika1200
    @nishadichathurika1200 3 роки тому

    Harima lassana watina video ekak dear.oyage hema video ekakinma apita egena ganna godaak dewal thiyenawa.ane puluwan welawata daily routine video karanna dear.harima watinawa.oya kadala walata visil kiyak yawanawada pressure cooker eke. Thank you so much.🙏🙏❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං අනිවාර්යයෙන් ම දාන්නම් කඩල වලට විසිල් 7ක් වගේ යනකම් ඉන්නවා ලාවට වගේ බෙරිකරලා අපි කන්න කැමති කඩල ඇටේ පැලෙනගානට මං ගන්නේ

  • @sachinifernando7335
    @sachinifernando7335 3 роки тому

    Woww dear ❤️ Harima vatinawa me video eke.. Thank you for sharing

  • @fana4870
    @fana4870 3 роки тому +2

    හැම දවසක්ම ලස්සනයි රසවත් ❤️ සිකුරාදා විඩියෝ එකේ පෙන්වපු ග්‍රින් ටී ගැන විස්තරයක් දාන්නකෝ .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      එක නම් මං හොටෙල් ගිය වෙලාවක හම්බුන එකක් ඩාලිං. සල්ලි වලට ගත්ත එකක් නෙමෙයි❤️❤️

  • @rukikaushalya6465
    @rukikaushalya6465 3 роки тому

    Akki oyage pantry copbed tika pennako..❤️❤️ oyage vedios harima lassanai harima pehedili piliwelai suba pathanawa hemadama lassana vedio aran enna lebenna kiyala..budusaranai❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      නංගී මං කලින් විඩියෝ දලා තියෙනවා මගේ කබඩ් වල චැනල් එකෙ තියෙනවා බලන්නකෝ බොහොම ස්තුතියි! ❤️❤️

  • @taniyaperera3896
    @taniyaperera3896 3 роки тому +1

    සුබ උදෑසනක් ... කඩල කොත්තු එක තමය් ඔතනින් හදලා නැත්තේම... ඒකත් හදලා කියන්නම් සුදු.. සතුට්න් ඉන්න..❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      හා ඩාලිං හදලා කියන්නකෝ වෙලාවක ❤️❤️

  • @hasharasewwandi285
    @hasharasewwandi285 3 роки тому

    Man oyage video walata harima asai akki adarei oyataa 💜️😍😍😍❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! එවගෙම පිං මගේ විඩියෝ බලනවාට. ❤️❤️

  • @janakadamith9124
    @janakadamith9124 3 роки тому

    Harima lassanai akke video eka. Akka udeta nagitinne kiyatada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      අනේ බොහොම ස්තුතියි! නංගී මං නැගිටින්නේ 5ට ❤️❤️

  • @sureshbandara7578
    @sureshbandara7578 3 роки тому

    Nangi oya elawalu kapana thena piliwela gana Dana ganna kemathi

  • @kamanithennakoon4028
    @kamanithennakoon4028 3 роки тому

    Lunch dinner me wage karannko nangi

  • @slzebra4959
    @slzebra4959 3 роки тому

    Very important video. Thank you so much

  • @dilinipahansa2638
    @dilinipahansa2638 3 роки тому

    Lassanai akki..oyage videos balnna asai❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 3 роки тому

    Api hemadaama කුරක්කන් keda bonawa... hemadaama biuwata kamak nedda

  • @kbrashika6878
    @kbrashika6878 3 роки тому

    ආසාවෙන් බැලුවා.ලබාගන්නදේවල් ගොඩයි.බොහොම ස්තූතියි සහ පින් නංගී !!!❤ හදවතින්මයි කියන්නේ.මීට පස්සේ කැද හදනකොට ඕට්ස් ට්කකුත් දානවා මං.පිට්ටු හදන්න හරිම කම්මැලි කෙනෙක් මං.එළවඵ පිට්ටුව දැකලා හදන්න ඕන කියලා හිතුනා.කැට හීනියට හරියට හදන්න කියලා දෙන්න.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 роки тому +1

      හරි අක්කේ මං ඉස්සරහාට අනිවාර්යයෙන් ම පිට්ටු විඩියෝ එකක් දාන්නම් අනේ බොහොම ස්තුතියි! මේ අගය කිරිමට ❤️❤️