චුටී අයියාත් එක්ක මිගමුවේ දවසක් | Happiest Birthday චුටී අයියා | Chuti Ayya’s Birthday Celebrations

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 319

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 3 дні тому +4

    ඒ හස්බන් නම් හම්බුනේ ඔයාගෙම සසර පිනකට අක්කේ .....එයා නිසා තමා ඔයාට ඔයාගෙ අයියව උනත් සතුටින් තියාගන්න පුළුවන් වෙන්නේ..... හස්බන් ඇත්තටම මාරම හොඳ හිතක් තියන කෙනෙක්.... එයාව ඊලග ආත්මෙත් ඔයාටම හිමි වෙන්න ඕනෙ ❤

  • @nimmiyatawatte3003
    @nimmiyatawatte3003 6 днів тому +6

    ඔයත්,ඔයාගෙ මහත්තයත් හරිම හොද දෙන්නෙක්.තමාගේ සහෝදරයා ට සලකන විදිය හරිම උතුම්.ඔය තුන් දෙනාටම ජය වේවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@nimmiyatawatte3003 අනේ ඔයාට බොහොම ස්තූතියි ❤️

  • @kanchanarangani1070
    @kanchanarangani1070 8 днів тому +28

    ඔයා ගොඩක් හොඳ සහෝදරියක් ❤️❤️❤️.... අද කාලේ එහෙම සහෝදර බැඳීම් ගොඩක් අඩුයි... ඔයාගේ චූටි අයියා වෙනුවෙන් තියෙන ප්‍රාර්ථනා සියල්ල ඉක්මනින්ම සැබෑ වේවා කියලා මාත් ප්‍රාර්ථනාකරනවා🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому +3

      අනේ ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 6 днів тому +2

    අද වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අක්ක වගේ සහෝදරියක් ලබන්න චූටි අයියත් ගොඩක් පින් කරල ඇති.ඒ වගේම ඔයාගෙ husband ගෙන් ලැබෙන support එකත් කියල වැඩක් නෑ 🤍🤍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@upeksharanasinghe5560 අනේ බොහොම ස්තූතියි ❤️

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 8 днів тому +5

    චූටි අයියාට නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනක් වේවා ....! ඔයා හරිම ආදරණීය සහෝදරියක් ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому +1

      අනේ බොහොම ස්තූතියි ❤

  • @snowwhite587
    @snowwhite587 7 днів тому +3

    වචනයේ පරිසමාර්ථ අර්‍ර්ථයෙන්ම ඔයා හොද ම හොද සහෝදරියක් මැනිකේ.වීඩියෝ එක හරිම ලස්සනයි .ඔයාගෙ නීහතමානි කම නිසාමයි ඔයාට හැමදාම හරි යන්නෙ..ඒවගේම රත්තරන් හදවතක් තියෙන ආදරනීය මහත්තයෙක් ඔයාට ලැබෙන්න ඔයා ආත්ම ගානක් පින් කරලා ඇති නංගි යෝ.හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤ආදරෙයි ගොඩාක් .......❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому +1

      @@snowwhite587 අනේ බොහොම ස්තූතියි අක්කේ ඔයාට ආදරෙයි ගොඩාක් ❤️

  • @PavithraMadhavi-l2u
    @PavithraMadhavi-l2u 7 днів тому +5

    චුටී අයියට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ ම සුභ උපන්දිනක් වේවා ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@PavithraMadhavi-l2u බොහොම ස්තූතියි ❤️

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 7 днів тому +5

    ඔයා හොද සහෝදරියක් . පුතාට සුභ උපන් දිනයක් පතමි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@srimalgamekankange4275 බොහොම ස්තූතියි ආන්ටී ❤️

  • @dilinimadushika1862
    @dilinimadushika1862 8 днів тому +5

    අනේ අක්කි පෝනි ටේල් දැම්මම මාරම ලස්සනයි ඔයා❤❤ ගොඩාක් ආදරෙයි අපි...අම්මයි දෝනියි අපි❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      අනේ ගොඩාක් ස්තූතියි නංගී ❤

  • @sathyadanthanarayana5307
    @sathyadanthanarayana5307 8 днів тому +3

    හරිම ආදරණීයයි..සුභ උපන්දිනයක් වේවා අයියාට..ආසාවෙන් බලනව ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому

      ගොඩාක් ස්තූතියි සහ ගොඩාක් පිං ඔයාටත් ❤

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 8 днів тому +4

    අනේ අක්කෙ මටත් නොදැනිම ඇඩුනා.ඔය වගේ මහත්තයෙක් ලැබෙන්න ගොඩක් පින් කරලා තියනවා.චූටි අයියා ඉක්මනින් හොදවෙයි..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому +1

      අනේ බොහොම ස්තූතියි නංගී ❤

  • @rashmishihara9341
    @rashmishihara9341 7 днів тому +1

    ඔයා හරිම හොද කෙනෙක් අක්කෙ. මම හරිම ආදරෙයි අක්කෙ ඔයාට. චූටයියා හරිම වාසනාවන්තයි අක්කෙ ඔයා වගේ නංගි කෙනෙක් ලබන්න. අක්කට හැමදාම ඔය විදියට සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ. ඒ වගේම අක්කගෙ හස්බන් ටත් ගොඩක් පින් අක්කගේ චූටයියව බලාගන්න අක්කට උදව් වෙනවට.❤❤❤❤❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@rashmishihara9341 අනේ ගොඩාක් ස්තූතියි නංගී ඔයාට ❤️

  • @amsanjeewa4254
    @amsanjeewa4254 8 днів тому +2

    Happy birthday 🎉 chiti aiye. oya aththatama godak honda nangi kenek bagi akke.budu saranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому

      අනේ බොහොම ස්තූතියි නංගී ❤

  • @nisansalasubhashini3531
    @nisansalasubhashini3531 7 днів тому +1

    ඔයා ගොඩාක් හොඳ නංගි කෙනෙක්..ඒ වගේම ඔයා ගොඩාක් වාසනාවන්තයි ඔය වගේ මහත්තයෙක් ලබන්න. එයා හොඳ ගතිගුණ තියෙන කෙනෙක් අක්කා. ඔයාගෙ සතුට වෙනුවෙන් ඕනෙම දෙයක් කරන කෙනෙක්..චුටි අයියට නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් වේවා..අක්කලටත් තෙරැවන් සරණයි..ආදරෙයි මැණික..❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      අනේ බොහොම ස්තූතියි ඔයාට නංගී ❤

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 4 дні тому

    චූටි අයියාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ..! ඔය දෙන්නා එයාගෙ සතුට ගැන හිතන හැටි හරිම ආදරණීයයි ❤ එයාගෙ ඇස් කේක් එක ගේන වෙලේ දිලිසුනා. ඇත්තටම මගේ ඇස්වලටත් කඳුළු ආවා.අද මේකප් එක ලස්සනයි 😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@sanujakarunarathne7880 අනේ ගොඩාක් ස්තූතියි ඩාලිං ❤️

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 7 днів тому +2

    ඔයා ගොඩාක් හොද නන්ගි කෙනෙක් හැමදාමත් සතුටින් ඉන්න .❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@nilanthikoswaththa2007 අනේ බොහොම ස්තූතියි ❤️

  • @MalmiMinipura
    @MalmiMinipura 8 днів тому +1

    අයියට සුබම සුබ උපන්දිනයක් 🎉🎉.ඒ වගේම ඔයාටත් husband ටත් ගොඩක් පින් ලැබෙන්න් ඕනි.මේ කරන හැමදේටම.ඉතින් ප්‍රාර්ථනා කරනවා ඔයාලා ඔක්කොටම නීරෝගී සුවය❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      අනේ බොහොම ස්තූතියි බුදුසරණයි ❤

  • @Koshalikaperera-ff7yi
    @Koshalikaperera-ff7yi 7 днів тому

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා චුටි අයියා . අනේ අක්කා බොලේ.. අදත් ලස්සනයි video එක.. ඇත්තටම අක්කා ඔයා යුතුකම් දන්න සහෝදරියක්.ඒ වගේම අයියාත් ඔයගේ චුටි අයියාට හරි ආදරෙන් සලකනවා.. ඔයලා තුන්දෙනාටම තෙරුවන් සරනයි.. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි ගොඩාක් 🥰❤️😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@Koshalikaperera-ff7yi ගොඩාක් ස්තූතියි නංගී ❤️

  • @umeshamiyami8546
    @umeshamiyami8546 8 днів тому +1

    චුටිඅයියේ සුබම සුබ උපන්දිනක්.. ලේඩක් දුකක් කරදරයක් නැතිව සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ.. ඔයාට ගොඩක් හොද මස්සිනා කෙනෙක් ඉන්නවා.. පැන්ඩෝ ඔයා ගොඩක් හොදයි කියන්න වචන නෑ භාගිව බලාගන්න විදියට නෙවෙයි චුටි අයියාට හොද සහෝදරයෙක් වෙනවාට.... ආදරේයි ඔක්කොටම ඒ වගේම චුටි අයියාව ඔයා ආදරේන් බලාගන්නවා භාගි ඒ පින ඇති ඔයාට.. ජේසු පිහිටයි ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому

      අනේ ඔයාටත් බොහොම ස්තූතියි සහ ගොඩාක් පිං මේ ආදරණීය කමෙන්ට් එක අපි වෙනුවෙන් සටහන් කලාට ආදරෙයි අපි ❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani 8 днів тому +1

    අනේ ලස්සන video එකක් නන්ගි . ඔයා හොදම හොද සහෝදරියක් ඔයාගෙ චුටි අය්යට.. හොදටම සලකනවා නන්ගි.. හරිම ආදරනීයයි ඒවා බලනකොට... කෑමනම් රස පාටයි. ලස්සන hotel එකක් . Good luck nangi ..තෙරුවන් සරනයි ..❤❤🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому

      අනේ බොහොම ස්තූතියි අක්කේ ❤

  • @kalaniishanthika1483
    @kalaniishanthika1483 8 днів тому +2

    අයියාට නිදුක් නීරෝගි සුබ උපන් දිනයක් වේවා ..ඔයාලට ගොඩක් පිං අයියාට සලකනවාට.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      ගොඩාක් පිං ඔයාලාටත් ❤

  • @wasanasewwandi6058
    @wasanasewwandi6058 8 днів тому +1

    චූටි අයියාට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වෙවා ❤🎉
    මා කළ යම් පිනක් වේද ඒ පින් අනුමෝදන් වී චූට් අයියා ඉක්මනින් සුවපත් වේවා... 🙏❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 8 днів тому +2

    මුලින්ම කියන්න ඕනේ චූටි අයියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා 🎂🎂🎂🎂❤❤ හරිම ආදරනීයයි ඔයාල දෙන්න කොච්චර ආදරෙන් චූටි අයියව බලා ගන්නවද ලස්සනයි නංගි අදත් වීඩියෝ එක ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому

      අනේ බොහොම ස්තූතියි සහ ගොඩාක් පිං අක්කේ ❤

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 8 днів тому

    චූටි අයියට මොකක්ද තියෙන අසනීපය පුතේ.එයාට නිරෝගී සුවය ලැබේවා!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      එයාට Diabetic pressure, kidney failure ආන්ටී

  • @nadeekamadushani113
    @nadeekamadushani113 8 днів тому +1

    අනේ!! ඔයාව මතක් වෙනවා... භාගී ලස්සනයි අදත් ව්ලොග් එක 👍👍😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      අනේ ගොඩාක් ස්තූතියි මේ ආදරේට ❤

  • @chamilaparara9403
    @chamilaparara9403 8 днів тому

    Happy birthday චුටි අයියාට
    . බුදුසරණයි. ඔයා හොද සහෝදරියක් ඒ වගේම ඔයාගේ මහත්තයාත් බුදුසරණයි හැමදෙනාටම 🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      අනේ ගොඩාක් ස්තූතියි ❤

  • @rsgunathilaka717
    @rsgunathilaka717 7 днів тому

    හරිම සතුටුයි ...ඔයා වගේ නංගී කෙනෙක් ලැබුන චුටි අය්යා වාසනාවන්ත යි...සුභ උපන් දිනයක් වේවා ...🎉🎉🎉

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 8 днів тому +1

    චුටි අයියට සුභම සුභ උපන් දිනයක් හදවතින්ම පතනවා.චුටි අයියට නිරෝගි සුවය පතනවා.ඔයා ගොඩක් හොද කෙනෙක් භාගි.එ් වගේම ඔයාගේ මහත්තයාත් හොද කෙනෙක්.එයා හොද නිසානේ ඔයාට චුටි අයියට සලකන්න පුලුවන්.ඔයාලා තව තවත් දියුණුවේවායි හදවතින්ම පතනවා.❤❤❤😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      අනේ ගොඩාක් ස්තූතියි ඔයාට ❤🎉

  • @OshadiVihanga-y1w
    @OshadiVihanga-y1w 7 днів тому

    ඔයා ගොඩාක් හොද සහෝදරියක් නැන්දේ 🥺♥️ ඒ චූටි මාමාට නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වගේම ඉක්මන් සුවය ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💐♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      අනේ බොහොම ස්තූතියි ඔයාට ❤

  • @kaushalyasewwandi6210
    @kaushalyasewwandi6210 8 днів тому

    චූටි අයියට සුබම සුබ උපන්දිනයක් .ඒ වගේම නිදුක් නිරෝගී සුවය පතනවා.

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 7 днів тому

    Your brother is so lucky to have you as a sister.your husband is also so caring it seems

  • @lakshima5114
    @lakshima5114 7 днів тому

    අක්කියෝ ඔයා හරිම අදරනිය සහෝදරියක් ඔයාට ඒ පිනම අති ❤❤❤සතුටින් ඉන්න හැමදාම ඔය තුන්දේනාම❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@lakshima5114 අනේ ගොඩාක් ස්තූතියි නංගී ❤️

  • @dilinimadushika1862
    @dilinimadushika1862 8 днів тому +1

    චූටි අය්යට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා ❤ අපි ගොඩාක් ආදරෙයි එයාටත්..අනේ එයාට ඉක්මනට සනීප වෙන්න ඕනි🥺🥺💖 තෙරුවන් සරණයි❤❤ අපි අම්මයි දෝනියි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому +1

      අනේ ගොඩාක් ස්තූතියි අම්මායි දෝණීයයි මගේ විඩියෝ එක බැලුවාට ❤❤

    • @dilinimadushika1862
      @dilinimadushika1862 7 днів тому

      @@bhagiskitchen1375 💖💖

  • @umeshigallage3373
    @umeshigallage3373 7 днів тому

    නිරෝගී සුවය ලැබෙන්න ඕනි ආදරණීය චූටි අයියට.අක්කි ඔයා ගැන කියන්න වචන නෑ.ඔයාටත් අයියටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@umeshigallage3373 බොහොම ස්තූතියි නංගී ❤️

  • @ineshamadurangi704
    @ineshamadurangi704 3 дні тому

    Happy birthday aiya.ekmata suwaya lebewa

  • @AsangaRasi
    @AsangaRasi 8 днів тому

    සුභ උපන් දිනයක් වේවා චූටි අයියාට .බුදුසරණයි ඔයාලා හැමෝටම ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      අනේ බොහොම ස්තූතියි ඔයාට ❤

  • @UshaniwijethungeUshaniwijethun
    @UshaniwijethungeUshaniwijethun 8 днів тому

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා අයියා ට akkige makeup eka nm mara lasssnai akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому +1

      අනේ බොහොම ස්තූතියි නංගී ❤

  • @SithariSriwardene
    @SithariSriwardene 8 днів тому +1

    Your really good sister to your brother i like that my favourite God bless your family ❤❤❤❤

  • @apekshajayawardana6449
    @apekshajayawardana6449 7 днів тому

    I believe you and your hubby's qualities are the main reason for your success.What goes around will definitely comes around .Cheers guys ❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@apekshajayawardana6449 ane thank you so much darling ❤️

  • @lakminichethana11
    @lakminichethana11 8 днів тому +1

    Akki oya godak hoda kenek . Neth nm mehema sahodarayekwa balaganne nene. Chuty aiyta happy birthday kwwa kynn akki.oyala denna harima adaraneeya dennek ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому

      අනේ බොහොම ස්තූතියි නංගී ❤

  • @indeewariwadduwage9522
    @indeewariwadduwage9522 8 днів тому

    සුබ සුව උපන්දිනයක් භාගිගේ චූටි අයියාට..😍

  • @AnudiLinaya
    @AnudiLinaya 8 днів тому +1

    චූටි අයියාට සුභ උපන්දිනක් ප්‍රාර්ථනා කරනවා නංගි. ඔයා වගේ සහෝදරියක් ලබන්න එයා ගොඩක් වාසනාවන්තයි. වීඩියෝ එක ආසාවෙන් බැලුවා... ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ❤

  • @SasiniSath17
    @SasiniSath17 6 днів тому

    Suba upan dinayak Chuti aiyata.. ❤adarei bagi akkii..ur my favorite UA-camr ❤

  • @Dilani605
    @Dilani605 8 днів тому +1

    අදත් වෙනදා වගේම ආසාවෙන් බැලුවා. හැමදාම ආදරේන් ඉන්න බුදු සරණයි චූටි අයියාට ආදරෙයි❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому

      බොහොම ස්තූතියි නංගී ❤

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 7 днів тому +1

    ඔයාගෙ වීඩියෝ ගොඩක් කල් ඉදල බලනව අක්කේ මමත්.ආසයි.ඔයාට වගේ වාසනාවන්ත ජීවිත හැමෝටම නෑනේ ඉතින්.ඒත් ඈතින් ඉදල බලල හරි සතුටුවෙන්න පුලුවන් හිතක් තියෙනවා.❤❤සහෝදරයටත් ඔයා ආදරෙන් සලකනවා.සුභ පතනව ඔයාට ආදරෙන්.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@nipunikarunarathna5725 අනේ බොහොම ස්තූතියි නංගී ❤️

  • @ineshamadurangi704
    @ineshamadurangi704 3 дні тому

    අක්කි ඔයා වෙනද වගේම අදත් හරිම ලස්සනයි.අක්කි ඔයාගේ ලිප් කලර් එක බ්‍රැන්ඩි එකත් එක්ක කියනවද.හරිම ලස්සනයි අක්කි ඔයා.අක්කා මෙකප් විඩියෝ එකක් දාන්නකෝ බ්‍රැන්ඩි එක්කම.

  • @anoshasilva385
    @anoshasilva385 6 днів тому

    Such a dutiful cairing sis and you are blessed with a so concern husband for you and your family

  • @salondilu891
    @salondilu891 3 дні тому

    Happy b day cuti ayya

  • @hansikawijayapura1510
    @hansikawijayapura1510 7 днів тому

    This is so lovely and ur brother is so lucky to hv u both❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 днів тому

    Oya denna godak hodai.chuti aiyata godak adarei nangi.hitha sathutu karanna hoda trip ekak❤.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@dilanialuvihare7321 අනේ බොහොම ස්තූතියි ❤️

  • @UdeniAmarathunga-n4p
    @UdeniAmarathunga-n4p 8 днів тому

    Chuti Aiyata suba upan dinayak.. nanga... 🎉🎉..
    Oya hoda, adaraniya sahodariyak.. chuti Aiyawa adaren bala gannawa.. adath vidiyo eka lassani nanga.. adarei hamadama.. ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ❤🎉

  • @ironijayawardana
    @ironijayawardana 8 днів тому +1

    Wish you a very happy birthday chuty ayya 🎉triple gem bless you 🎉❤

  • @kasupriyanwada2766
    @kasupriyanwada2766 8 днів тому

    Bhagi ඔයා ගොඩක් හොද කෙනෙක්.❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      අනේ බොහොම ස්තූතියි ❤

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 8 днів тому

    ගොඩක් කාන්තාවො වගෙම ඔයත් ගොඩක් හොඳ කාන්තාවක්,
    ඒ වගෙම ඔයාට ඉන්නෙ ගොඩක් හොඳ මහත්තයෙක් කියල මං හිතනව.
    සතුටින් ඉන්න❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      බොහොම ස්තූතියි ඔයාට ❤

  • @HiruniShehara-p1g
    @HiruniShehara-p1g 6 днів тому

    akkiii digtma travel vlogs genno…hrima Lssni vlog Eka. Happy birthday chuti aiya…❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому +1

      @@HiruniShehara-p1g බලමුකෝ නංගී ❤️

  • @pavithraudayamaly1330
    @pavithraudayamaly1330 5 днів тому

    ඔයා හොදම හොද සහෝදරියක් නංගි.මට ඉන්නෙත් downsyndrm නංගි කෙනෙක්.මාත් පුලුවන් උපරිමෙන් එයාට බලනවා..ඔයාට ඇත්තටම Makeups ලස්සනයි.කොන්ඩෙ පෝනි එකක් දැම්මොත් ඔයාගෙ මූණට ලස්සනයි නංගි.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому +1

      @@pavithraudayamaly1330 අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ❤️

  • @NayanaPriyadarshaniperera
    @NayanaPriyadarshaniperera 7 днів тому +1

    හරීම සතුටින් බැලුවා. .
    ඔය වගේ ආදරණීය husband කෙනෙක් ලබන්න ඔය හරි වාසනාවන්තයි නංගී.
    මුළු පවුලටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා. මුළු පවුලටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@NayanaPriyadarshaniperera අනේ බොහොම ස්තූතියි අක්කෙ ❤️

  • @deshikagamage8244
    @deshikagamage8244 8 днів тому

    Great job Bagi. Keep up the good work. 🎉❤

  • @nidahasejeewithe1010
    @nidahasejeewithe1010 5 днів тому

    සුභ උපන්දිනයක් චූටී අයියා🎉 අද නම් ඇඩුනා😢❤❤

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 7 днів тому

    Happy birthday ❤️ ane akki harima adaraniyaiii...🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @MalithiFernando-sw2yh අනේ ගොඩාක් ස්තූතියි ❤️

  • @Ish119
    @Ish119 6 днів тому

    Oya hoda nangiyek bagi manika oya nam hamadama wage lassanai oyalata thawa thawa hari yanna kiyala pathanawa bs

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@Ish119 අනේ බොහොම ස්තූතියි ඩාලිං ඔයාලාට ❤️

  • @yashikamadhuwanthi360
    @yashikamadhuwanthi360 7 днів тому

    චූටි අයියාට සුභ උපන් දිනයක් වේවා 🎉️🎁🎂❤️❤️

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 7 днів тому

    චිස් බෝලයක් වගේ එන්න එන්න ලස්සනයි ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@sajeewanimendis2181 අනේ බොහොම ස්තූතියි ❤️

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 8 днів тому

    සුභ උපන්දිනයක් වේවා චූටි මල්ලි තෙරුවන් සරණයි ❤🎂🎊️🥺

  • @HomeTV-x2j
    @HomeTV-x2j 7 днів тому +1

    oya hoda nagi kenek duwa eka balala matath kadulu awa oyala hamotama theruwan sarani 🙏💕❤️🤗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@HomeTV-x2j අනේ බොහොම ස්තූතියි ආන්ටී ❤️

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera 8 днів тому +2

    ❤ලස්සනයි නංගි ඔයා ආදරණිය සහොදරියක් ඔයා චූටි අයියාට ඉක්මනටම සූව වේවා සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ආදරේයි හැමදාම ❤❤❤❤ බූෆේ කැම වලටත් එක්ක මිල කියද නංගි හොටේල් එකේ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому +1

      අනේ ගොඩාන් ස්තූතියි අක්කේ ගොඩාක් ආදරෙයි ❤

  • @Piumiridmika
    @Piumiridmika 8 днів тому +1

    සුභම සුභ නිරොගිමත් උපන් දිනයක් වේවා චූටි අයියෙ 🎉🎉අනේ අක්කේ චූටි අයියට කතා කරන්න බැරිද මම අද දන්නෙ මෙච්චර දවසක් වීඩියෝස් බැලුවට හරිම දුකයි. චූටි අයියගේ සියලූම ලෙඩ සර්වප්‍රකාරයෙන්ම හොඳ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому

      අනේ බොහොම ස්තූතියි නංගී ඔව් එයා ශ්‍රව්‍යාබාධ තියෙන කෙනෙක් කියන දේ ඇහෙන්නෙ නැ එක නිසා කතා කරන්නත් අමාරැයි ගොඩාක් පිං නංගී ❤

    • @Piumiridmika
      @Piumiridmika 8 днів тому

      @bhagiskitchen1375 රුවන්වැලි මහා සෑයට භාරයක් වෙන්න අක්කෙ සියලූම ලෙඩ රෝග ටික හොඳ වෙන්න කියලා ලෙඩ ටික හොඳ උනාට පස්සේ ඔයාලා රුවන්වැලි සායට ගිහිල්ලා අටපිරිකරක් හරි මොනවා හරි පූජා කරලා බාරය නිදහස් කරන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому +1

      @@Piumiridmika අනේ ගොඩාක් පිං නංගී එයා වෙනුවෙන් නොකරපු දෙයක් නැතුව ඇති අපි 🙏

  • @subasfamily6736
    @subasfamily6736 8 днів тому

    හැමදාමත් වගේ අදත් ඔයා හරි ලස්සනයි,මේකප් දාන එක අතින් ඔයා හරි දක්ෂයි

  • @shanikakarunadasa3938
    @shanikakarunadasa3938 8 днів тому

    Harima lassana video ekak bhagi, chuty aiya nisa video eke lassana thawath wedi wela. Oyage UA-cam chanel 1 nisa Chuty aiyage mn fans kenek. Eya inna videos balanna mn harima asai, godakma asa gedara oyai chuty aiyai ekathu wela karana videos balanna. Ane chuty aiyata kiyanna mn eyage fans kenek kiyala. Adarei oyalage family ekatama.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому +1

      අනෙර් බොහොම ස්තූතියි ඔයාට මගේ විඩියෝ බලලා ආදරනීය කමෙන්ට් එකක් දැම්මාට. එයාට කිව්වාට ඒයාට මේවා ගැන තෙරෙන්නෙ නැ ❤

  • @chammiayoma1355
    @chammiayoma1355 7 днів тому

    Ada nam aduna. Oya supiri sahodariyak 💕💐🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@chammiayoma1355 අනේ ගොඩාක් ස්තූතියි ❤️

  • @hansichathurika2496
    @hansichathurika2496 8 днів тому

    Happy Birthday චූටි අයියා

  • @subhanimahanama2611
    @subhanimahanama2611 8 днів тому

    Aiyata teruwan saranin ikman suwaya labewa.hamadama satutin inna plwan wewa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому

      අනේ ගොඩාක් පිං ඔයාට ❤

  • @ShanikaKumari-u2g
    @ShanikaKumari-u2g 7 днів тому

    ඔයා හරිම හොද කෙනෙක් අක්කේ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@ShanikaKumari-u2g බොහොම ස්තූතියි නංගී ❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 7 днів тому

    Adarania nongi kenk aiyawa adren bala Ganna ❤🎉🎉🎉

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 7 днів тому

    Chuti aiyata subama suba upandinayak wewa 😍🎂🎉🎊🎈🎈🥳🥳🥳

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@pushpagunathilaka5198 බොහොම ස්තූතියි ❤️

  • @GentlelivingUk
    @GentlelivingUk 7 днів тому

    Bless you all nangi ❤❤. I wish speedy recovery for your lovely brother ❤❤

  • @RasikaNilmini-ej6ge
    @RasikaNilmini-ej6ge 8 днів тому

    Happy birthday chuti ayiya..❤❤❤❤

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 7 днів тому

    Oya nam akka harima adaraniya sahodariyak ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@nawanjanaamarasinghe2277 අනේ ගොඩාක් ස්තූතියි නංගී ❤️

  • @PeshilaChathurangi-ux2xf
    @PeshilaChathurangi-ux2xf 7 днів тому

    Huga dawaskin mama baluwe akke oya lassanai hode ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@PeshilaChathurangi-ux2xf බොහොම ස්තූතියි නංගී ❤️

  • @nadzdi12387
    @nadzdi12387 7 днів тому

    May ur brother live healthy, wealthy and happily forever ❤

  • @Vish_girl-u7k
    @Vish_girl-u7k 8 днів тому

    අසයිමන්ට් කරන ගමන් ඔයාගෙ විඩීයෝ බලන්නේ අක්කේ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      අනේ බොහොම ස්තූතියි නංගී ❤

  • @Vishmi122
    @Vishmi122 8 днів тому

    පෝනි ටේල් දාල ලස්සනයි ❤

  • @kavishirajakaruna2358
    @kavishirajakaruna2358 8 днів тому

    අනේ මම අහන්න හිටියේ චූටි අන්කල් කෝ කියලා ගොඩ දවසකින් දැක්කේ නැති නිසා 🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому +1

      පහුගිය ටිකේ ගමේ හිටියේ ❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 8 днів тому +1

    Budusaranai Nangi

  • @PeshilaChathurangi-ux2xf
    @PeshilaChathurangi-ux2xf 7 днів тому

    Chuti aiya happy b day❤❤❤

  • @GayanthaDon-o7b
    @GayanthaDon-o7b 8 днів тому

    Happy birthday chutee aiys🎉

  • @SithariSriwardene
    @SithariSriwardene 8 днів тому

    Happy birthday Two your brother and God bless your brother

  • @samindirathnayake3733
    @samindirathnayake3733 8 днів тому

    Chuti aiya godak lucky oya wage nangi kenek labanna.❤❤❤❤❤ eetath wadiya lucky oyage husband wage massina kenek labennth.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому +1

      අනේ බොහොම ස්තූතියි ඔයාට ❤

  • @SanduniPeshala
    @SanduniPeshala 7 днів тому

    Lucky girl❤

  • @malshaindeewari
    @malshaindeewari 7 днів тому

    ❤❤❤lovely

  • @himaliwijesinghe9416
    @himaliwijesinghe9416 7 днів тому

    ❤ lovely

  • @AkilaGamage-j1c
    @AkilaGamage-j1c 8 днів тому

    Happy birthday aiya❤❤❤❤

  • @SithariSriwardene
    @SithariSriwardene 8 днів тому +1

    Your amazing

  • @ireshafernando8771
    @ireshafernando8771 8 днів тому

    Akkige mune lassana penne konde ponytail ekak demmama tama❤ mara lassanai ehema❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 днів тому

      අනේ බොහොම ස්තූතියි නංගී ❤

  • @chalanimadushani91
    @chalanimadushani91 8 днів тому

    Onn akki video eka dapu gaman mn baluwa

  • @ruvininadeekaruvini8835
    @ruvininadeekaruvini8835 8 днів тому

    Happy birthday chooty aiye🥰

  • @naduanuradha
    @naduanuradha 8 днів тому +2

    අක්කේ ඔයා චුටී අයියට සලකන විදිය දැක්කම හරිම සතුටුයි අක්කෙ ඔයා හොඳ සහෝදරියක් 🥰❤ හැමදාම වගේ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කෙ ❤🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 днів тому

      අනේ බොහොම ස්තූතියි නංගී ඔයා මගේ විඩියෝ බැලුවාට ❤

    • @naduanuradha
      @naduanuradha 8 днів тому

      Sri lankan menu එකේ අඩුපාඩු පරිප්පු නේද අක්කා 😁

  • @athallokaya4925
    @athallokaya4925 6 днів тому

    Mn comment nokalat hamadama balanawa ayyawa balaganna widiya gana harima sathutue

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@athallokaya4925 බොහොම ස්තූතියි ඔයාට ❤️

  • @NirvaniSamarasena
    @NirvaniSamarasena 8 днів тому

    🎉 happy birthday

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 7 днів тому

    අක්කිගේ හස්බන් මගේ අක්කගේ හස්බන් වගේ මෙ ඉන්න ගමන් කන්න යන් කොහෙ හරු යන් ගානවා කට්ටියටම ගොඩක් ආසවෙන් හිටියා kdh වෑන් එකක් ගන්න ඉතින් එයා ඒක ගත්ත ලබන සතියේ කතරගම යන්න තමයි හදන්නේ 😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 дні тому

      @@nimeshamadushani6928 අනේ හරිම ආදරණීයයි ❤️