රිය අනතුරෙන් එක් තැන් වූ සුමේද බලන්න ගිය තවත් එක් දිනක් || REPORTER Dambulla || Kumara Ihalagedara

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 176

  • @DalsiAkka
    @DalsiAkka 2 місяці тому +3

    ඔබතුමාට ගොඩක් පිං අසරණ මිනිස්සුන්ට උදව් කරනඑක

  • @chandanaperera4004
    @chandanaperera4004 7 місяців тому +4

    මනුෂ්‍ය හදවතින් මේ කරන කටයුත්ත ට ඔබ තුමා ඇතුළු සියලු දෙනාට උදව් කල සියලු ම දෙනාට ,ඵම සහෝදරයින් ට දී ර්ඝායුෂ පතමි

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 9 місяців тому +27

    ඔබතුමාට යෝද බල යෝධ ශක්තිය ලැබෙනවා මේ කරන පින් කටයුතුවලට ඒ වගේම සුමේධ මහත්තයටත් ඉක්මනින් සුව වෙන්න කියලා
    සියලු දෙවියන්ගෙන් ඉල්ලනවා
    බුදු සරණයි දෙවි පිහිටයි🙏

  • @dismimaheshika3770
    @dismimaheshika3770 7 місяців тому +2

    ගොඩක් පින්සියලුදෙනාටසම්මාසම්බුදුසරණයි

  • @karona..8265
    @karona..8265 7 місяців тому +2

    උදාවු කරපු සියලු දෙනාටම ගොඩාක් පින් කුමාර මහතාට න් ගොඩාක් පින් මෙ ඔබතුමාට තවත් සක්තිය දහිරිය ලැබේවා බුදුසරනයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 місяців тому +18

    පින් පින් කුමාර ඔබ සහ උදව් කල සැමටම 🙏 තෙරුවන් සරණයි වාසනාවන් හරිම සතුටුයි

  • @wellcome1996
    @wellcome1996 9 місяців тому +21

    ආදරණීය විශ්වය
    මා මේ ආත්මයේ කර සියළුම කුසල කර්මවල බලයෙන්ද,පෙර සංසාරය පුරා කල සියළුම කුසල කර්මවල බලයෙන්ද මේ අයියාට දෙපයින් නැගිට ඇවිදින්නට ශරිරයේ අප්‍රාණික සියල්ල ප්‍රාණවත් වේවා !
    ප්‍රාණවත් වේවා !
    ප්‍රාණවත් වේවා !
    🙏🙏🙏🙏🙏🙏
    ප්‍රාණවත් වෙනවා සත්‍යයයි.
    ප්‍රාණවත් වෙනවා සත්‍යයයි.
    ප්‍රාණවත් වෙනවා සත්‍යයයි.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
    උදව් උපකාර කල සියල්ලටම නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා !...
    අයියාගේ නංගී දේවතාවියක්❤...ඇයටත් සෙත් වේවා !...

    • @pgwijesiri
      @pgwijesiri 8 місяців тому +1

      ගොඩක් පින් සිද්ධ වෙවා 🙏

  • @priyankaAriyasingha-tv1uw
    @priyankaAriyasingha-tv1uw 9 місяців тому +26

    උදව් කරපු සියලුම දෙනාට ගොඩාක් ස්තුති ....

    • @kasuniumesha744
      @kasuniumesha744 8 місяців тому

      හැම වචනයක් ගානේම මහත්තෙයා කියන වචනය කියනව එක එයාට අමතක වෙන්නෙ නැ පවු

  • @khantikhanti2884
    @khantikhanti2884 9 місяців тому +13

    උදාවු කරපු සියලුම දෙනාට බොහොම පින් ඉක්මනින් සුවය ලැබේවා

  • @pradeepkumara9061
    @pradeepkumara9061 8 місяців тому +6

    රියඅනතුරකට ලක්වෙලා අද එක්තැන් වෙලා ඉන්න සුමෙධ සහෝදරයාට ඉමන්සුවය ලැබෙිවා සුමෙධ සහෝදරයා තෙරැවන් සරණයි

  • @Roshika-s4y
    @Roshika-s4y 9 місяців тому +12

    ගොඩක්ම පිං උදව් කළ අයට

  • @maniksadamali3699
    @maniksadamali3699 8 місяців тому +2

    උදව් කර සැම දෙනාට ගොඩක් පින්

  • @MallikaRajapaksha-p8i
    @MallikaRajapaksha-p8i 9 місяців тому +10

    මෙ උදව් කරපු සියලුම දෙනාටම බුද්ද ශක්තිය විශ්ව ශක්තිය ලැබේවා

  • @chandradk8578
    @chandradk8578 9 місяців тому +9

    ගොඩාක් පින් උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @wellcome1996
    @wellcome1996 9 місяців тому +8

    ඔබතුමාට ගොඩාක් පිං... වතුර මෙට්ටේ ගොඩාක් වටිනෝ😊..අයියට..නියමයි මහාත්තයෝ😊

  • @piankadived8774
    @piankadived8774 9 місяців тому +7

    රටෙි කොහෙ හිටියත් සිංහලයාට හිත්හරිම ⁣උනු වෙිනවා හරි හමිබ කර ගත්තු එවාගේන් කොටසක් නෙවාවා උදවි කරපු අයට පිං බුදු සරනයි ❤❤❤❤

  • @niroshandarshana-lv3pm
    @niroshandarshana-lv3pm 8 місяців тому +2

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ...ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන් 🙏🙏🙏🙏🙏🙏

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 9 місяців тому +6

    බුදුසරණයි අයියට ....හරිම සතුටුයි මට ‌නම් අද දවස❤❤..ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරනවා‌

  • @kumuduperera8351
    @kumuduperera8351 9 місяців тому +5

    කුමාර මහත්තයට ,ඒ නෝනාට, මගේ හදවතින්ම ස්තුති ය පිරිනමවනවා. අපිට උදවුවක් කරගන්න නොහැකි උනත් ලොකු උවමනාවක් තියේ මෙහෙම දෙයකට දායක වෙන්ට ඉදිරියට .මේ විඩියෝවෙන් ගොඩක් පාඩම් ලැබෙනවා.සහෝදර ප්‍රේමය, කල්‍යාණ මිත්ත්‍ර,සහයෝගය ,සහ කෙනෙකුගේ දුකදැක උනුවෙන පපු ඇති මිනිසුන් ,මේ හැමෝම උතුම් පිං වත් මනුස්යන්. පිට දේශයක සිට මෙසේ උදවු කරන ඒ සියල්ලටම,බොහොම පිං.රමනි මැඩම් ගැන අහලම නම හිතේ ඇදිලා තියෙන්නේ.කල්‍යාණ මිත්‍ර යෝ අදනෑ.මිත්‍ර වෙසින් ඉන්න දුර්ජන අය තමයි ගොඩක් වැඩි. මේසියල්ලටම තෙරුවන් සරනණයි .

  • @sudugunarathna730
    @sudugunarathna730 9 місяців тому +5

    තෙරුවන් සරණයි සර් මේ කරන කැප කිරීම් වලට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @kifranando8458
    @kifranando8458 9 місяців тому +5

    ඉක්මන් සුව ලැබේවා .උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං නංගී ත් මල්ලිට ත් ගොඩක් පිං .බුදු සරනයි ....

  • @IndaraniKumari-k9x
    @IndaraniKumari-k9x 9 місяців тому +5

    සියලු.දෙනටම.පින.තෙරැවන්සරන්යි🙏🙏

  • @anandaanand4839
    @anandaanand4839 9 місяців тому +5

    ඩබතුමා අැතුලු හැමොටම බුදු සරනයි

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 8 місяців тому

    Obata ඉක්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ✋✋✋✋✋

  • @SanjeewaSsnjeea
    @SanjeewaSsnjeea 9 місяців тому +5

    උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි තෙරුවන් සරණ

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 9 місяців тому +9

    උදව් කරපු සියලු දෙනාට ගොඩක් පිං. ඒ සියලු දෙනාටම වැඩි වැඩියෙන් ලැබෙන්න කියා මම පාර්ථනා කරනවා 🙏🙏🙏.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 7 місяців тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏හැමදාම හැමදෙනාටම 🙏🙏🙏🙏🙏🙏

  • @difislslls1580
    @difislslls1580 9 місяців тому +3

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤idiriyatat mayata udau karanda pau ma sahodaraya ahinsaka tarunayak , ma mallita ikman nirogimat suwaya prartana karanawa ❤❤

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 9 місяців тому +2

    ගොඩක් පින් බුදුසරණයි

  • @sujisaman7899
    @sujisaman7899 9 місяців тому +1

    තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... දඹුල්ල රීපෝටර් කුමාර මහත්මයාටත්.. සෑදෑ සිත් තියන අාදරණිය පිංවන්ත සියලුම දෙනාට. උදව් උපකාර කල සියලුම දෙනා කරන කියන රැකිරක්ෂා ව්‍යපාර දිනෙන් දින දියුණූ වේවා.. තව තවත් මෙවැනි පිං කම් කරන්නට ශක්තිය ධෙෙර්ය ලැබේවා.. මෙවැනි දරුවන් බිහිකල හැදු වැඩු දෙමාපියන්ට බුදුන් දැක නිවන් දනින්න මේපීං හෙතු වාසනා වේවා.. ජාති ජාතිත් පිං. උතුම් ජයසිරි බෝ සමිඳු පිහිටයි සියලුම දෙනාට.

  • @yoshitharupasighe9330
    @yoshitharupasighe9330 8 місяців тому

    ඉක්මන් සුව ලබෙවා

  • @ශ්රියානිපුෂ්පලතා

    ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරන්නයි පින්වත් ඔබ සැමට

  • @shiromithannakon1421
    @shiromithannakon1421 8 місяців тому

    ගොඩක් පින් උදව් උපකාර කළ සියලු දෙනාටම බුදු සරණයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @chandraherat1706
    @chandraherat1706 9 місяців тому +1

    ඔබතුමා ට.ගොඩක් පිංසිද්ද වේවා .ඉක්මනින් සුවවේවා තෙරුවන් සරනයි

  • @nalen1589
    @nalen1589 9 місяців тому +1

    සියලුම දෙනාට බුදු සරණයි ගොඩාක් පිං

  • @renuka243
    @renuka243 9 місяців тому +1

    අනෙ උදවු උපකාර කරන සියලු දෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻 හරිම දුකයි තෙරුවන් බලෙන් සුවපත් වෙවා 🙏🌷

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 9 місяців тому +4

    නිපොතුටිකකප්පගන්නංගීටකියලාදුවේඔබසහසුවාමියාටනමිහිසේඅමාරැවක්වත්හැදෙන්ඵපාමේකරනාසත්කාරයටසහෝදරයාට

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 9 місяців тому +1

    උදව් උපකාර කරන සියලු දෙනාට බුදු සරණයි හැමෝටම දළදා සමිඳුන් පිහිටයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා දීර්ඝයුෂ ලැබේවා

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 9 місяців тому +1

    මේ ක රනඋදව් මේ ආ ත්ම යටත්මතු ආත්ම ය ට ත්හේ තු වාසනා වේවා බුදුසරණයි

  • @calistafernando4108
    @calistafernando4108 8 місяців тому

    මෙවැනි අසරන අයට පිහිට වෙන ඔබට ගොඩක්ම පිං ඉදිරියටත් මෙවැනි සිදුවීම් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ඒවගේම ස්තූතියි ස්තූතියි

  • @chalikadilshan3737
    @chalikadilshan3737 9 місяців тому +1

    Oba thumata godak pin me kranna manusathkaranayata yodabala sakthiya ha නිදුක් නිරෝගී වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා

  • @NilukaVijesingha-ux3fp
    @NilukaVijesingha-ux3fp 9 місяців тому +1

    උදව්කරපු හැමෝටම ත් ඔබටත් ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏 බුදුසරණ යි🙏🙏🌹🌹

  • @malakoman8057
    @malakoman8057 8 місяців тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 9 місяців тому +1

    අනෙ ඔබ තුමාට ට ගොඩක් ම පින් ඒ අය සතුටින් ඉන්න ව කියන්නෙම පින් ම තමයි

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 8 місяців тому

    බුදුසරණයි

  • @lathagamage8928
    @lathagamage8928 8 місяців тому

    ගොඩක් පින් 🙏🙏🙏❤️

  • @shamaajanathi4822
    @shamaajanathi4822 8 місяців тому

    තෙරැවන් සරණයි ඉක්මනට සනිප වේන්න 🙏🙏🙏

  • @laxmangunasena
    @laxmangunasena 9 місяців тому +1

    Budusaranai

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 9 місяців тому +1

    බුදු සරනින් ඉක්මනින් සුවය ලැබේවා ..

  • @SumithPriyadarshana-xe6lr
    @SumithPriyadarshana-xe6lr 8 місяців тому +1

    Udaw karapu siyalu denata teruwan saranai..

  • @dakshinadeesha4708
    @dakshinadeesha4708 8 місяців тому

    ඔබ.තුමන්ලට.ගොඩාක්පින්.,

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 9 місяців тому

    ගොඩක් පින්

  • @kamkasthuriarachchi709
    @kamkasthuriarachchi709 8 місяців тому

    godak pin udau karana hamadanata

  • @wijayanandadeyala2425
    @wijayanandadeyala2425 9 місяців тому

    ඔබ තූමා කරනඔය දේවල් විශාල පිං අනේ මහත් මයා ඔය වගේ අසරණම අසරණ පවුලක් ඉන්නවා කඩවත දරැවන් ⁣ෛ⁣ෙ

  • @PremaAndergassen
    @PremaAndergassen 9 місяців тому +1

    Samete godak Pin aderei ❤ ikman suweye labewa🙏

  • @nilukaprabodhani7515
    @nilukaprabodhani7515 9 місяців тому +7

    උදව් උපකාර කළ හැමෝම ගොඩනැගිලි පිං

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 9 місяців тому +1

    බුදුසරණ යිඔයාට ❤❤❤❤❤❤😢

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 9 місяців тому +2

    Suwapath wewa suwapath wewa Suwapath wewa ❤

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 9 місяців тому +1

    Ane ohuta ikman suwaya lebewa.budusaranai.

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 9 місяців тому

    ඉක්මනින් සුවපත් වේවා

  • @sumithrahearth
    @sumithrahearth 9 місяців тому +1

    අනේ පුදුම සතුටක් දැනෙනවා උදව් කරපු සියළු දෙනාටම නිදුක් නිරෝගී සැප සම්පත් ලැබේවා බුදුසරණයි 🙏🙏🙏❤❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 8 місяців тому

    ඇත්තටම උදව් කරපු සැමදෙනාටම බොහොම පිං

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 8 місяців тому

    Tharuwan saranai Reporter Dambulla channel all the best you 🙏🏻👍❤️

  • @kanthikumari4765
    @kanthikumari4765 8 місяців тому

    ඔයාගෙ මස්සිනාට පලමුව පින්.එයා බිරිදට බනින කෙනෙක් වුනානමි කොහෙ සලකන්නද

  • @anomagamage7820
    @anomagamage7820 8 місяців тому

    ගොඩක් pin

  • @PritanthiDammika
    @PritanthiDammika 9 місяців тому

    🎉පිංසිදවෙනවා.🙏🙏🙏🙏🙏👍

  • @malkanthinissa
    @malkanthinissa 9 місяців тому +2

    🙏🙏🙏❤️🤲 oba tumata teruvan saranai udaukarapu siyaluma denata teruwan saranai

  • @sulakshinimeshakumari861
    @sulakshinimeshakumari861 9 місяців тому +1

    Oba thuma me karana sath karyaya thawa thawath karagena yamata shakthiya dahiryaya labewa… e wagema upakara karana siyalu dena athulu oba thumatada pin labewa..🙏🙏🙏

  • @pathma4656
    @pathma4656 8 місяців тому

    අනේ හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නව නම් හොද කරන්න ගොඩක් පින්

  • @wijayanandadeyala2425
    @wijayanandadeyala2425 9 місяців тому +1

    ඔබතුමාලාට පිං අන් මහත්මයා අපි ඉන්නේ කඩවත ගොඩක්ම ගොඩාක් අසරණ පවුලක් කඩවත ඉන්නවත් තැනක් නැතිව දවසකට එක වෙිලක්වත් කන්න නැතිව අසරණ පවුලක් ඔබ තුමාට ඡාතිත් පිං පිහිට වෙන්න පුලුවන් නමි ටෙලි⁣ෙ නමිබර් නැනේ ලොකුම දෙදෙ

  • @ThushariMuthugala
    @ThushariMuthugala 9 місяців тому +2

    ඔබතුමා මෙ කරන උදවි වලට යෝධ ශක්තිය ලැබෙවා.මමත් කකුල් දෙක නැති යුධ හමුදා සෙබලියක්. තමන් එක තැන් වෙලා ඉන්න කොට හදවතට දැනෙන අසරණ භාවය නිම කරන්න බැහැ. 18:29 😅

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 9 місяців тому

    Suwapath wewa

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 9 місяців тому +1

    ලග අහල පහල නර්ස් කෙනෙක් නැද්ද මෙි තුවාල ටික සනිප වෙනකමි හොයා ගන්න අනේ උපකාර කල හැමෝටම නිඩුක් නිරෝගි සිතන පතන සැම කාරනයන් ඉස්ටවෙිවා පින් all of thank you අාදරෙයි හැමෝටම god bless ❤❤❤ ඉක්මන් සුවය ලැබෙිවා එ් පේසන්ගේ නංගි මස්සිනා එ්කරන සේවය අගය කරමි jp ❤❤❤🎉🎉🎉all jp

  • @ShermilaFernando-q7n
    @ShermilaFernando-q7n 9 місяців тому +1

    Mata mudalen yamak karaganna ba namuth hadawathenma godak pen ellanawa udau kala seyaluma danata ekmansuwaya prarthana karanawa menaganeyatath godak pen sahodara badema👍👍👍👍👍

  • @lalithgamage3951
    @lalithgamage3951 9 місяців тому +1

    Niduk Nirogi suwaya me sathkarayata sahabagi una oba siyalu denatama labewa. Boho pin athwewa.

  • @MangalaHennayake
    @MangalaHennayake 4 місяці тому

    Budu saranai udau කල hamotam pin ඉතා ඉක්මනින් දෙපයින් නැගිටීමට varam labevaaa

  • @xsxs7822
    @xsxs7822 9 місяців тому +1

    Sanipa karanna barida pin sidda wenawa sanipa karanna balanna me wage yaluwo asuru karanna sapedi wagema dukedith upakara karana lagin inna hoda yahaluwek oba thumatath godak pin ada samaje karadarayak wuna vitaka yaluwo na e athin oba thuma hoda sathpurusayek🙏🙏🙏🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 8 місяців тому

    Udau krpu siyaluma danata budusranai 🙏🙏🙏

  • @Preama-l1h
    @Preama-l1h 9 місяців тому

    Uďaw kala seyalu denatama theruvan saranai

  • @pushpahonor5802
    @pushpahonor5802 8 місяців тому

    මම කැමත මෙ අසරණ උතුම් පවුලට උදව් කරන්න

  • @JaynaSM
    @JaynaSM 8 місяців тому

    Godak. Pin.ekman.suwayalabewa.

  • @vijitakumari
    @vijitakumari 9 місяців тому

    Ikmanata suwaya labawa dawiyan wahansa pihitam ✝️✝️✝️🤲🤲🤲😥

  • @chandra2838
    @chandra2838 9 місяців тому +1

    Udaw keala siyalu deanatama bohoma pin uthum theruwangea saranen sumeathe mathmayata ekmanenma suwaya lebeawa🙏🙏🙏

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 8 місяців тому

    Godak sathutui mewa dakkama thawath bohokota labewa jesu pihitai hamotama

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 8 місяців тому

    Budu Saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕

  • @manishadeu6412
    @manishadeu6412 9 місяців тому +1

    Godk pin❤❤❤

  • @sanjeewasanjeewa1433
    @sanjeewasanjeewa1433 8 місяців тому

    obata god.k pen 🙏🙏🙏🙏

  • @IvonMari-dj1mj
    @IvonMari-dj1mj 9 місяців тому

    ගොඩාක් පින් උදවු කරන හැමෝටම ada pyrytha kamin හම්බ කරලා තමන්ගේ kynagewath දුක් දන්නැති මිනිසුන් dp

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322 9 місяців тому

    Theruwan saranai puthe..ikman suwaya labewa

  • @ridhasabi7455
    @ridhasabi7455 9 місяців тому +1

    ❤🙏🏻 Pin Pin Pinma Pin Hemotama ❤🙏🏻

  • @GurusinghaGurusingha
    @GurusinghaGurusingha 9 місяців тому +1

    Godak sathutui adarei hemotama bs

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 8 місяців тому

    මේ නංගියී මල්ලියී නම් මෙලවදීම නිවන් යනවා ඒ තරන් පිනක් මේ කරන්නේ

  • @niroshadilhani4552
    @niroshadilhani4552 8 місяців тому

    Pin oba thumata

  • @vijitakumari
    @vijitakumari 9 місяців тому

    Maga duwat aka tana inna etem mata udauwak karana bana oyata godak pin harima dukaye asaranye 😢😢✝️✝️✝️🤲🤲🤲😥😥

  • @ecofriendly2439
    @ecofriendly2439 8 місяців тому

    Siyalu denata yahapathakma wewa 🌹🌹

  • @xsxs7822
    @xsxs7822 9 місяців тому +1

    Paw manussayo kochchara nam asarana wenawada puluwan vidiyata upakara karana eka watinawa godak pin

  • @erandifernando444
    @erandifernando444 9 місяців тому

    pau ahnsaka aya udau kala ayta jesuge pihtay.sirt godak godak pin

  • @jshddhdb6264
    @jshddhdb6264 17 днів тому

    Mallita ekman suwaya lea beawa dalada ßamidugea pihitasir wadayea ekman suwaya leabeawa ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @OmanLanka
    @OmanLanka 8 місяців тому

    Goodak pin

  • @MalinduNiroshan-m6q
    @MalinduNiroshan-m6q 9 місяців тому +1

    Budu sarani