Man masa 4 vitara call kala kumara mallita duwa 3 denek innawa amma akka tani wela thatha dala gihin aka kamarayak tiyanawa karant na toilat na kanna na kiyala udawak karanna kiyala aheta Ali anawa.lamai iskole yanawa.samali ruwan kumari kiralawa .madatugama .A pawula inne pin kenek udawak denna
අනෙ එ වචනයක් අපිටත් සතුටක් මල්ලි එ නිවස හදන්න උදවු කරන සියලු දෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻
රමණි වීරරත්න මහත්මිය, හාමුදුරුවනේ, අනිකුත් සියළුම දෙනාට බොහෝ පිං, වැඩි වැඩියෙන් ලැබේවා බුදුසරණයි
රමණි මහති ඇතුඵ උදවු කරපු සියලු දෙනාටම ගොඩක් පින් පින් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි කුමාර ඔබ සහ සැමටම බුදු සරණයි
ඇත්තෙන්ම කියන්න වචන නැ.udau kala oba siyalu denatama niduk niroogi suwayama ලැබේවා theruwan saranai 🙏🙏🙏
Ramani oba thumiyata jathi jathi pin oba godak පින්වත් me wage අහිංසක ජීවිත walata thawa thawath pinkaranna labewa theruwan saranai ewagema කුමාර mahathmayatath බොහොම පින්. Theruwan saranai ❤🙏🙏🙏
ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළසියලූ දෙනාටම තෙරුවන්සරණයි
රමනි මහත් මිය ඔබ තුමිය කරන මේ පින් බලින් මේ බවයෙම සසරින් එතර වන්න හකි වෙවා ❤
උදව් කරන සියලුම දෙනාට ගොඩක් ස්තුතියි
Godak pin mewage weda karana oba thumanlata me thamai api kalayuthu udai upakara godak pin oba semata
අනේ ..බොහොම පින්..උදවු උපකාර කල..සියලු දෙනාට ම..
බුදු සරණයි සියලුම දෙනාට
රමණී ව්රරත්න මහත්මියට ත් එ දුවත් ගොඩක් පිං උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං .බුදු සරනයි
තෙරුවන් සරණයි 🥰🥰🥰🥰🥰
කුමාර මහතාටත් රමණි වීරරත්න මහත් මීයටත් ලෝක පාලන දෙවියන්ගේ පිහිටයි වැඩි වැඩියෙන් ලැබේවා❤❤❤
Budusaranayi
අනේ මටත් ඇඩුනා 😢රමණි මහත්මියට ඒ දුවට කියන්න වචන නෑ 🙏🙏ඇත්තටම මට දෙන්න නැති උනත් මටම ලැබුණ වගේ අනේ ඔයාලට පිං 🙏🙏🙏මාත් දවසක චූටි හරි උදව්වක් ඔබතුමාට මේ වගේ දේවල්වලට කරන්න බුදුසරණයි 🙏🙏🙏
Ramani mahathmiyata deergau wewa wishaye ashirwadayama labeewaa🙏🙏🙏🙏👍♥️♥️♥️♥️🇨🇾🇨🇾🇨🇾🇱🇰🇱🇰
Kumara mahattayo me udau karapu Samatat oba thumatath oba thumage nonatath nimal mahatatat niduk nirogi suwaya lebewa.karana kiyana hama deyakma sartaka wewa.budu saranai.devi pihitai
❤❤❤Theruwan Saranai Sematama😊😊😊
❤❤❤❤උදවි කරපු සියලුම දෙනාට පිං අපේ රටෙි කොයි තරමි උතුමි මිනිස්සු ඉන්නවාද බුදු සරනයි
Oba thumata theruwan sarani
Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai obalata ❤❤❤
කුමාර මහත්තයාට මේ කරන පින් ජාති ජාතිත් ලැබෙනවා දෙමව්පියන්ටත් මේ පින්
බුදු සරණයි දේ පිහිටයි🙏❤
Obathumatah...me ge hadanna udau karana.siyaluna dena deviyan araksa kara denna oni..obathumage paule siyalu denatamath b.s.❤❤❤❤❤❤❤❤
Minipita deviyek ❤❤❤❤ hemada oyage waiftTh
Budusaranai oba thumata niduk nirogi wewa❤
Hamuduruwanta 🙏🙏🙏🙏⚘⚘⚘🇨🇾🇨🇾🇱🇰
Me udaw karapu mathma mahathminta aneka warayak pin sidu wenawa. Me karana karathawyata. Teruwan saranai samata
🙏🙏😍❤❤
Wadiwediyen hamòtama labewa jesu pihitai oyalata
Ramani Wirara thna Oyata Saha Oyage Paule Siyaluma Denata Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa 🙏🙏 Hamuduruwene Oba Wahanse ta, Me Sasarema Niwan Maga Pedewa, Udau Upakara Karapu Siyaluma Denata Wedi Wediya Labewa 🙏🙏 Kumara Mahathmage Nonatata Godak Pin 🙏🙏
Great 🙏💖
Good job
රමණී වීරරත්න මහත්මියටත් ඒ පවුලේ සියලු දෙනාටත් සියලු සැප සම්පත් ලැබේවා!!! බුදු සරණයි.උදව් කට සියලු දෙනාටත් බුදු සරණයි.😂😂😂
🙏🙏🙏🙏
කුමාර මහත්තයෝ ඔයා ඇතුළු පවුලේ අයටත් විශේසයෙන් රමණි මිස් සහා සාමාලි සොයුරියට දීර්ගායු වේවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏❤️🌹❤️🙏🌹
❤❤❤❤❤
🌷🙏🏻🌷🙏🏻🌷🙏🙏🙏🙏🏻🌷🙏🏻🌷
🤗🤗🤗🤗🤗👍👍👍
Udaw kala hamotama pin
රමණිවිරරත්නමහත්මිසමින්සෙටත්අනිකුත්දයලුමදෙනාටබෝමපිංවැඩිවැඩියෙන්ලැබෙින්නසක්තියදහිරයලැබෙින්නඕනාතෙරැවන්සරනයි❤❤❤
Attatama ramani viraratna souariya ha aediyaniyata niduak nirogi suwayahaa karana kiyana rakiraksha ape meeayawenuwen udukala hamudutuwan atulu samata teruwan sarana haadirgauasa labewaa 🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mehepeta dawewaru tamae mee❤
❤❤❤❤❤❤❤❤ 10:49
🙏🙏🙏🙏🙏
කුමාර mahaththayoo oya බෝධී sathwayo රමණි mis niwan dakinawa kala pin walata
ඔය දෑතට දෙවිරැක වරනයි
❤❤❤❤❤❤❤ 11:07
Obala.thathnam.me.ayata.kage.pehitakda.
🙏🙏🙏❤❤❤❤❤❤🥰
Niman mamata bs❤
Man masa 4 vitara call kala kumara mallita duwa 3 denek innawa amma akka tani wela thatha dala gihin aka kamarayak tiyanawa karant na toilat na kanna na kiyala udawak karanna kiyala aheta Ali anawa.lamai iskole yanawa.samali ruwan kumari kiralawa .madatugama .A pawula inne pin kenek udawak denna
Udukarapusiyaludinatama.godakp8nharimasatutuidiyowagephitawenva.bsobatumatatsiyaludivephiti
Romanticise.obakohisitame.lowataawadametaramegunayahapatune.oyataupadena.kisemaatmayaka.karadarayaknoweva.diviyalokitamagapadahamaribs
අත පය හතර හොදට තියන තරුන අය මෙහෙම ඉල්ලා ගෙන කන්න බොන්න, අඩු පාඩු සම්පූර්ණ කර ගන්න හදනවා නම්, ඒ කිසිවක් නැති අයට කාගේ නම් පිහිටක්ද.....පිරිමියෙක් උනාම කුලී වැඩක් හෝ කර තම පව්ල නඩත්තු කල යුතුයි.මීට වඩා දරුවො තුන් හතර දෙනා ඉන්න පව්ල් කුලී වැඩ කරලා දෙමාපියො තම දරුවන් නඩත්තු කරනවා, ඒ විතරක්ද සියලු දරුවන් කෙසේ හෝ පාසැල් පවා යවනවා.ඒකටත් එක්ක මේ පිරිමි....🙁
ආනෙදකීයන්නෙ
කුලී වැඩ හැමදාම තියන තැනක් කියන්නකෝ බලන්න.
Ehema kiyanna ep. Ea babata asanipa nisa eyalata goda enna anarui. Paw
Aiye ayalage benku nambar dannako
Ramani.nona.buduwewa.mewani.aya..lankawe.amathilagawath.ne.devipehitayi
Apitath. Satutui