පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදී || REPORTER Dambulla || මෙහෙමත් දරු සෙනෙහසක් || Kumara Ihalagedara

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ •

  • @RuhiRuhi-h9t
    @RuhiRuhi-h9t Рік тому +24

    සර්ව සම්පූර්ණ ලමයි ඉන්න තාත්තලා දාලා යන මේ ලෝකේ මේ තාත්තට මල් විතරක් තියලා වැදලා මදි ....😢❤❤ පිං මේ තාත්තට ගොඩක් දීර්ඝායූ ලැබේවා .....❤

  • @saliyaprabath1973
    @saliyaprabath1973 7 місяців тому +4

    කොච්චර අඩු පාඩු තිබුණත් තියන සතුට ඔබ වැනි පියවරුන් මේ මිහිපිට පහල වේවා තෙරුවන් සරනයි

  • @chalikadilshan3737
    @chalikadilshan3737 Рік тому +26

    තාත්තා oya loketama උතුම් තාත්තා kenek වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 Рік тому +20

    බුදුන් දැක නිවන් දකින්න ඔනේ මේ තාත්තා මේ දුවට කරන සත්කාරයට බුදුසරණයි 🙏🙏🙏

  • @sumithrahearth
    @sumithrahearth Рік тому +40

    අනේ ඒ තාත්තා ට ගොඩක් පින් ඈත්ත මයි ඒ දුව පින් කරලා තියෙනවා මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ඔයාට තාත්තා බුදුසරණයි 🙏🙏🙏

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 Рік тому +16

    මෙි අසරණ දරුවන් දෙදෙනා වෙනුවෙන් මෙරට දානපතියන්ගේ නෙත ගැටේවා .!

  • @chamiyt355
    @chamiyt355 Рік тому +13

    අනේ මේ චැනල් එක කරන මහත්තයෝ මේ දැරුවාව .අනුරාධපුරයේ ගල්කඩවල අප්පච්චිගේ සුව මැදුරට එක්ක යන්න.සාමාන්‍ය විදිහට හරි දරුවාට පිහිටක් ලැබෙයි.🙏🙏🙏😢

    • @kumudukumari
      @kumudukumari 7 місяців тому

      ඉපදුන දා ඉදල එයා එහෙම මෙ අයියා අපේ ගේ ගාව මෙයාල හරි සමගියෙන් හිටිය හොදට ගොවිතැන් කරගෙන හිටියේ පව්

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u Рік тому +13

    මේවගේ පියෙක් ලැබිම මේදරුවොත් පිංකරලා තියෙක්න ඔන තව තවත් සක්තියදහිර්ය ලැබේවා බුදුසරනයි සියපව්ලටම

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 Рік тому +11

    අද සමාජයේ අහන්ඩ දකින්ඩ ලැබෙන දේවල් දිහා බලනකොට මේ උතුම් තාත්තා තාත්තා කෙනෙක් නෙවෙයි මේ තාත්තා දෙවිකෙනෙක් තාත්තලා අතරින් ඔබටත් දියණියටත් නිදුක් නීරෝගි දීර්ඝායුම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RamyaKanthiGallage-x4w
    @RamyaKanthiGallage-x4w Рік тому +8

    අදහන්න වටිනා තාත්තා කෙනෙක්, ඔය වගේ තාත්තල තමයි බුදු තාත්තලා

  • @damayanthi12e3
    @damayanthi12e3 Рік тому +1

    බුදුන් දැක නිවන් දකින්න ඕනේ මෙවැනි දූවක් බලා ගන්නව කියානේ අනික් පියවරුන් දිහා බලද්දි හරිම සතුටුයි ඒවගේම දුකයි තෙරුවන් සරණයි

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 Рік тому +20

    රිපෝටර් දඹුල්ල සහොදරයා ඔබ තුමාටත්. බිරිදටත් ගොඩක් පිං. මේ වගෙ අසරණ අයට උදව් උපකාර කරනවා ඒ වගේම උදව් උපකාර කරන පිට රටවල් වල ඉන්න. ලංකාවේ ඉන්න හැමෝටම ගොඩාක් පිං.. අපි මේවා තමයි අපිට ඉතුරු.. බුදු සරණයි ඔයාලට

    • @jkmalani1544
      @jkmalani1544 Рік тому +2

      අනේක වාරයක් රිපෝටර්මහතාටගොඩක්පිංමේසම්බන්දවසොයලබලනවට ඒනැතිවෙච්ච අම්මටපිංතාත්තල ඔයවගේ කීදෙනාද ඉන්නෙසැමටතුනුරුවන්සරනයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Місяць тому

    අනේ මේ තාත්තගේ අනිත් දරුවාට රජෙක් වගේ වෙන්න ලැබෙන්න ඕනෑ..❤❤❤❤
    එතෙක් මේ තාත්තා නීරෝගීව ජීවත් වේවා..❤❤❤❤❤❤

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe8786 Рік тому +9

    ගත දිරියෙන් ආබාධිත දියණිය රකින obey පිය ගුණය දැක සිත සංවේදී වුණා. දියණි වරු දූෂණය කරන අමන පිය වරුන් සිටින සමාජයක ඔබ ආදරණීය පියෙකි ..ඔබ වැනි පියවරු බොහෝ දෙනෙක් මේ pinbima පහළ weva...!!

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 Рік тому +8

    දරුවෝ වදලා බෙලි මිරිකලා මරන ගෑණු ඉන්න කාලේ මේ තාත්තා බුදුවෙන්න ඕනි

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm Рік тому +7

    බුදුන්ගේ සාරනයි සියලුමා දෙවියන්ගේ පිහිටයි දුවටයි තාත්තාට දිර්ගඅයුෂා ලැබේවා 👏💞👏

  • @jdsnfj1113
    @jdsnfj1113 Рік тому +35

    ලංකාවෙි ගොඩක් අය කමිමැලි කමෙන් ඉදගෙන නැ කියල ඉල්ලන අය අතරේ මෙි තාත්ත ගැන ආඩමිබරයි සියළුම දෙනාට ජෙසු පිහිටයි

  • @MadushiDilrukshi-m7t
    @MadushiDilrukshi-m7t 6 місяців тому +1

    තාත්තා ගොඩාක් පිං, අනේ කවුරැම හරි පිහිට වෙන්න, තාත්තා වයසට ගියාම කවුද මේගොල්ලන්ව බලන්නෙ,

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому +5

    තෙරුවන් සරණයි... නිදුක් නිරෝගී දිර්ඝායූෂ ලැබේවා.. මහත්මයාටත්.. උදව් උපකාරකරන සියලුම දෙනාටත්...

  • @TuanNaseer-jq9ol
    @TuanNaseer-jq9ol 6 місяців тому

    ඔබතුමාට ගොඩක් පින් බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 Рік тому +6

    දියනියටත් පියාටත් බුදු සරනයි දිර්ගායුශ ලැබේවා නිදුක් නිරොගි බවය ලැබේවා

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Рік тому +4

    අනේ එ තාත්තාගේ ආදරේ කොච්චර වටිනවද හරිම නිහතමානී කෙනෙක් දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @AshaniSujeewani
    @AshaniSujeewani Рік тому +1

    ඔයා ගොඩක් අවංක මනුස්සයෙක් තාත්තා රටේ ලොකුම අදර්සායක් තෙරුවන් සරණයි ❤🙏

  • @raniheen281
    @raniheen281 7 місяців тому +1

    ඒ තමයි ආදර නිය තාත්තා බුදු සරණයි

  • @chandanikarunarathna747
    @chandanikarunarathna747 Рік тому +3

    මෙ දරුවට බෙහෙත් කරන්න කවුරු හරි ඉදිරිපත් වෙන්න . එ දරුව අම්මා කිය කියා අඩනකොට හරිම දුකයි එයා මොනවා හරි කන්න ඉල්ලනවා වගෙයි මට දැනුනෙ
    .

  • @ChamilaNew-g8l
    @ChamilaNew-g8l Рік тому +1

    ඔබ වගේ තාත්තලා උතුම්.👏👏

  • @madhuramallika9828
    @madhuramallika9828 Рік тому +5

    සියලු දෙවියන්ගේ ආසිර්වාදයෙන් .හැම දේම ලැබෙන්න ඕනේ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @oshadijayawardana7184
    @oshadijayawardana7184 11 місяців тому +1

    තාත්තා ඔයාට නිදුක් නිරෝගී සුවයම ලැබෙන්න ඕන

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf Рік тому +12

    🙏 රිපොට දඔුල්ල උතුමි
    🙏🙏 උදාර සෙවයට 🙏🙏
    👍 කියන්න වදන් නැ 🙏🌹
    🙏 උදවි උපකාර කරන හැම
    දෙනාටම ජාති ජාතිත් පිං
    🙏🌹 පිං පිං 🙏 බුදුසරණයි

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon Рік тому +4

    ගැනුකෙනෙක්වත් මෙහෙම කරන්නේ නැහැ මෙ වගේ තාත්තා කෙනෙක ලබනන පිං කරන්න ඔනි නිදුක් නිරොගි සැප සම්පත් ලැබෙවා

  • @kwt465ryt2
    @kwt465ryt2 7 місяців тому +1

    අනේ රත්තරන් මහත්තයෝ පව් 🙏🙏🙏🙏🙏ඔයාට ගොඩක් පිං 🙏🙏🙏පුළුවන් දෙයක් කරන්න❤❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Місяць тому

    ආදර්ශමත් පියෙක්..❤❤❤

  • @nps1328
    @nps1328 Рік тому +7

    පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි .තිස් තුන් කොටියක් දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා තාත්තාට 🙏🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Рік тому +1

    Ane athatha fu බුදු සරණයි

  • @jayasinghe6600
    @jayasinghe6600 Рік тому +4

    නාමික පියවරුන් අතර මෙවන් පියවරු මහ්හමෙරකි.මිනිසුන් අතර සිටිනා දෙවි දේවතාවියන් මේ අය දකීවි 11:59

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Рік тому +2

    උපකාර කල හැමෝටම පින්❤❤❤ jp

  • @WmpAsokWmpAsok
    @WmpAsokWmpAsok 9 місяців тому

    ඔබතුමාටා.ඡයේ.ඡයම
    ලැබේවා
    බුදු..සරණයි
    දේවි.පිහටයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому +19

    ඒකනෙ කුමාර පිය සෙනෙහස
    අපිරිමිතයි කව් ගී නැහැ උපරිමයෙන් සෑම පියවරුනට නමස්කාර 🙏🙏🙏

  • @rmc3567
    @rmc3567 Рік тому +3

    ලියන්න වචන නෑ හදවත ඒ තරම්ම හිත සසලයි.

  • @shndrhal7402
    @shndrhal7402 Рік тому +7

    අද තරම් ඇඩුවෙ නෑ ඔබෙ වීඩියෝ වල😢😢😢😢

  • @Samithakusum-z7h
    @Samithakusum-z7h Рік тому +1

    හද රටේ ළමයි මරමර හදා යන කාලෙක මේ වගේ තාත්තෙක් නම් උතුම්ම තාත්තේ

  • @nimeshamadhavee2333
    @nimeshamadhavee2333 Рік тому +3

    අම්මා 😢😢😢

  • @jggfjivg8180
    @jggfjivg8180 Рік тому +2

    මාත් කැමතියි උදවු කරන්න

  • @Sriyne
    @Sriyne Рік тому +1

    Ane දෙවියනේ ගොඩක් දුක හිතුනා 😢😢

  • @WimWimala
    @WimWimala Рік тому +1

    බුදු සරනයි

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 Рік тому +2

    උතුම් පියෙක්...❤

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u Рік тому +5

    අනේ මල්ලි සුවකරන වැඩසටහන් තියෙවනේ බලන්නකෝ එවගේ තැනකට ගිහින් බලන්න සුවකරගන්න පුලුවන්ද කියලා ඔයට බුදුබව ලැබෙනවා ඔයානම් හරි මෙහෙවරක් කරන්නේ දිර්ගායුෂ මල්ලිට ලැබේවා කරනකියන කටයුතු දිව්නුවේවා තවතවත් ඉදියටම යන්න ලැබේවා මෙවෙනි සත්කාර කරන්න උදව් උපකාරලැබේවා

  • @merim8495
    @merim8495 Рік тому +1

    Ape paw taththa Bohoma pin duwa pin karala teyanawada me wage taththa kenek labanna teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷❤❤❤❤

  • @Gamini-d8o
    @Gamini-d8o Рік тому +3

    අනේ ඔයාට ජේසු පිහිටයි

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 7 місяців тому

    බුදුසරණ යීතාත්තේ❤❤

  • @deepthikakumari-i4c
    @deepthikakumari-i4c Рік тому +2

    බුදු සරණයි ඔයාලා ට🙏🙏🙏🙏

  • @kk3480
    @kk3480 Рік тому +1

    දරැවා වෙනුවෙන් සහයෝගය දෙන්නපුලුවන් වෙන සියලු දෙනාට පින් සිදු වෙිවා

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe7375 Рік тому +2

    තෙරුවන් සරණයි

  • @jayasinhaliyanagemanoja263
    @jayasinhaliyanagemanoja263 7 місяців тому

    දීර්ඝායුෂ ලැබේවා පියාණන්ට

  • @LalanaRajapaksha
    @LalanaRajapaksha Рік тому +2

    මේ දුව අරගෙන යන්න අනුරාධපුර අප්පච්චි ලගට මුදල් ගන්නේ නැහැ ලෙඩ රෝග හොඳ කරනව යු ටියුබ් එකේ බලන්න බුදුසරණයි අප්පච්චි

  • @OmanOman-d7b
    @OmanOman-d7b Рік тому +3

    බුදුසරනයි තාතේ

  • @DilaMano
    @DilaMano Рік тому +1

    තිසරණ සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 місяці тому

    මේ දරුව ළමා හා කාන්තා කාර්යාංශය යට යොමු කරන්න මහත්තයා මේ තාත්තා ට ඔය මොනව කිව්වත් කරන්න බෑවගෙ පව් තව දරුවෙක් ඉනිනව නෙ ඉගෙන ගනිමින්.. කොපමණ අහිංසක තාත්තා කෙනෙක් ද.. අනෙ මහත්තයො මේ දරුවා ඒ වගෙ නිවාසයකට දාල දෙන්න. තෙරුවන් සරණයි අපෙ මහත්තයා ඔබට

  • @madugunathilake4440
    @madugunathilake4440 Рік тому +2

    ලොකු පංසල් වලට සල්ලි දිලා පිං බලාපොරොත්තු වෙන අය මේවගේ අයට උදව් කළොත් පින ගැන විස්තර කරන්න බැහැ

  • @gishanthiindrakumari3000
    @gishanthiindrakumari3000 7 місяців тому

    Budusaranai patiyoo

  • @ALL-g1t6f
    @ALL-g1t6f Рік тому +2

    Godaak pin dewiyane❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @deepikapremathilaka6834
    @deepikapremathilaka6834 Рік тому +6

    Ane mage game godak sathutin hitapu paulak akka nethi unata passe duk vidinne katavath atha nopa govithen karagena hitapu paulak

  • @shiranidesilva3456
    @shiranidesilva3456 Рік тому +2

    Niyama thaththek ❤❤❤❤❤

  • @lalithgamage3951
    @lalithgamage3951 Рік тому +1

    Me thathatath daruwantath theruwan saranai. Nirogi suwaya labewa.

  • @sumasumasuma7747
    @sumasumasuma7747 Рік тому +1

    Budu sarani paganini obatumata Budu sarani ❤❤❤❤😊😊😊

  • @NilanthiRenuka-b8d
    @NilanthiRenuka-b8d Рік тому +3

    ජේසු පිහිටයි ❤❤❤

  • @SuneethaGerty
    @SuneethaGerty Рік тому +1

    මේ දුව අප්පච්චි සුව සෙවන ට ගෙනයන්න යම්. දුර‍ට. සුවයක්. ලැබෙනවා

  • @chandanakumar4603
    @chandanakumar4603 9 місяців тому

    අපි මෙයාට උදව් කරමු

  • @shantishaaan7700
    @shantishaaan7700 Рік тому +1

    Budu saranii thathe❤😢

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz Рік тому +2

    පව් අසරන පවුල්. ❤❤❤❤❤

  • @DineshiReshmin
    @DineshiReshmin Рік тому +6

    මේ දරුවා වැඩිවියට පැමිනිලා ඇති..ඒ ගැන බලන්න ..තාත්තා හැමදාම ඉන්නේ නෑ..

  • @SugandiKushan
    @SugandiKushan Рік тому

    මේ අසරණ දරැ දෙදෙනව හා මේ පියා දෙස දානපතියෙක් හා දානපතිනියකගේ ඇස ගැටේවා, ඇස දෙකට කදුලක් ආව මේ විඩියෝ එක බලලා

  • @saliyaprabath1973
    @saliyaprabath1973 7 місяців тому

    බුදුන් දැක නිවන් දකීවා

  • @deepanimangalika2898
    @deepanimangalika2898 Рік тому +1

    Budu saranai e thaththatai duwatai

  • @AnuraSenarath-c9z
    @AnuraSenarath-c9z Рік тому +1

    Matubuduwana tatta oyata BUDUSARANAI 🙏🙏🙏🙏🙏🙏🙏

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake1953 Рік тому +6

    මෙහෙම තාත්තලා,අමිමා දරුවොන්ට වාසනාවක්.ආබාධිත දරුවෙක් කියන්නෙ අමිමා කෙනෙක්ට,තාත්තා කෙනෙක්ට කොච්චර ලොකු වගකිමක්ද කියන්න මන් දන්නවා ,මගෙ අමිමා තාත්තාගෙ පළවෙනි දරුවා මන් මාත් ආබාධිත කෙනෙක් හැබැයි මගෙ අමිමා ,තාත්තා කරපු,කරන කැපකිරීම් මටම පුදුමයි ❤.
    ජිවිතේ මගෙ ලගින් ඉන්නෙ එ හයිය .
    අමිමා ,තාත්තා හැර මගෙ ජිවිතේට එහෙම හයියක් ලැබෙවි කියලා විශ්වාසයක් නැ.මොකද අමිමා තාත්තා හැර විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් ඉදි කියලා කියන්නත් බැ

  • @ChandaniSamarakoon-r3j
    @ChandaniSamarakoon-r3j 11 місяців тому

    Budu.saramai

  • @sarathnande2755
    @sarathnande2755 Рік тому +4

    පව් එ ලමය අම්ම ගන කියද්දි අඩන්නෙ

  • @kumarysandiya245
    @kumarysandiya245 Рік тому +1

    Budusaranai thsththae🙏🙏🙏🙏

  • @madushananurada5195
    @madushananurada5195 Рік тому

    Theruwan saranai godakkk pin

  • @pathmakumara5839
    @pathmakumara5839 Рік тому +1

    බුදු සරණයි

  • @difislslls1580
    @difislslls1580 Рік тому +1

    Harima dukai balapu tana idalama aduna ,monawa unat yahapat tattak atumata wadi wadiyan nirogimat suwaya prartana karanawa ma daruwanwa idiriyatat hodin bala ganda ,pinwat ayaga udauwak mayala wenuwan balaporottu wanawa davi pihitai obalata ❤❤❤❤

  • @ශ්රියානිපුෂ්පලතා

    Theruwan saranai

  • @deepikand5722
    @deepikand5722 Рік тому

    Rate me tiyena tathwe ekka yamak tiyana aya pawa duk adona kiyana kaleka me tathtage mune hinawen hite saktiya ati wisistai me taram duskarawa abadita daruwek gahanu daruwek ada tamange duwawa wikunagana kana papatara tathtala inna ugayaka oba bodisatwa uthum.gina ati ratata naya nati saktimath paurasayak ati piyanan kenek ane wasanwan me ayata udukarana oyalata godakmpin me tathtata niduk nirogee suwaya deergausa labewa තෙරුවන් සරණයි

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa Рік тому +3

    පින් ඇති අයට මේ අහිංසක තාත්තා ලමයි දෙන්නා ඇස් ගැටේවා❤

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 Рік тому +1

    Budusarani oyalata 😭🙏

  • @ranigeetha1312
    @ranigeetha1312 Рік тому +3

    කුමාර මහත්මයා ඔබතුමාට පුලුවන් මේ අසරන දරුවට අනේ පිහිට වෙන්න...පැය දෙකකට වරක් දරුවගේ යට ඇදුම් මාරු කරන එකත්, ඒ වගේම ඒවා පිරිසිදු කර ගන්නත් මේ පියා මොන තරම් වෙහෙස වෙනවා ඇතිද...පැම්පස් කවදාවත් පාවිච්චි කරලා නැතිව ඇති, ඒ නිසා ඔහුට ඒ ගැන තේරුමක් නැහැ.එනිසා ඔහුට එහි අගය වටහා දී, හැකි කෙනෙක් ඉන්නවා නම් ඒ දරුවාට පැම්පස් ටිකක් ලබා දුන්නෝතින් එහි පින කියා නිම කරන්න බැහැ...🙏🙏🙏
    මමත් මේ වගේ අයට ගොඩාක් පිහිට උන කෙනෙක් .නමුත් දැන් මම අසනීපෙන් ඉන්න නිසා
    කරන්න අමාරුයි .දරුවා වෙනුවෙන් පිනට පිහිට වෙන ඔබට තෙරුවන් සරණයි!
    🙏🙏🙏

  • @dilhaniperera1401
    @dilhaniperera1401 Рік тому +2

    Hitha hoda manussayek

  • @lathalekamlage4212
    @lathalekamlage4212 Рік тому +2

    මේ තාත්තා බුදු කෙනෙක්

  • @malikam7925
    @malikam7925 Рік тому +1

    Thatha ""Lotheriya ""Wetuna Ha Samanai, Ada ""Report Dabulla Kumara Mahathma ,Awa Kiyane, Thatha Kisima Deyak Eluwe Nethi Unata Kumara Mahathma ge.... Devi Weru Bala Enne❤❤❤

  • @sindusindu4081
    @sindusindu4081 5 місяців тому

    Mewa dakiddi papuwa pichchenawa budu wenna thaththe obathuma..🙏🙏🙏ane matath udau karanna thibunanam

  • @SiyanthaKumara-cx4sb
    @SiyanthaKumara-cx4sb Рік тому +1

    Wellassa kele sahu burukaryanna yanna apayak ne budu saranai ripota

  • @nilukakumuduni4436
    @nilukakumuduni4436 Рік тому +2

    Obathumage guna kiyanna vachana na.budu piyek.

  • @Rrj2751
    @Rrj2751 Рік тому +1

    Maa..tahhata ..ඔයා ..matu..බුදු ..wanna .ona...ana..rataran ..duwaa..ඔයා ..ekmanen...සුව ...pat..wanna ona ..rataran ❤❤

  • @erandifernando444
    @erandifernando444 Рік тому +2

    ahnsaka tahathha aswalin yana kadlu.sir oba tuma pudmakara dewiyek.mewage ayta udau labewa

  • @KanthiRajapaksha-o2m
    @KanthiRajapaksha-o2m Рік тому

    Ane aththatama adarshamath piyek budu saranai malli oya athulu pawle samata ha udaw karana ayata.

  • @Asha-zm5rk
    @Asha-zm5rk Рік тому +5

    අනෙ තාත්තෙ ඔයා ඔය දුව එක්ක විදින දුක මට පුදුම දෙයක් නෙවෙයි මොකද මගෙ දුව ඉන්නෙත් ඔය විදියට තමායි .නමුත් ඔයාගෙ දොනියා ගැන ඔයා සතුටු වෙන්න තාත්තෙ මොකද මගෙ දොනියාට මොකුත් කරන්න කතා කරන්න බැහැ .දොනියාට ජේසු පිහිටයි .ඉක්මන් සුව වෙන්න කියලා පතනවා .

  • @MaRenu-m8o
    @MaRenu-m8o Рік тому +1

    Piya sanahasata oba guana liya Yana madai❤❤❤❤❤😄😄😄🌹🌹🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @nisansalaskumarimuhandiram5477

    Mee wagee ayata thama uudau karanna onee,mee thama niyama deviwaru 😢😢😢,anee udauu karanna siyalu dennata godak pin

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f Рік тому +1

    AMMMMMMMAAAA 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️