සීහෙළ ජාතිය පණ ගැහීගෙන එන්නේ

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024
  • අනුත්තරෝ - බිනර පෝදා වැඩසටහනේදී
    ගුරු ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ දේශනාව.
    Dhamma sermon conducted during Anuththarō Binara poya programme by Ven. Guru Thero.
    __
    Subscribe on UA-cam: bit.ly/3g2ppb5
    Visit Facebook: jethavan...
    Visit web: jethavanaramav...
    Jethavanarama Buddhist Monastery, Ingiriya, Sri Lanka.

КОМЕНТАРІ • 272

  • @dulananavodya
    @dulananavodya 2 місяці тому +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 місяці тому

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @Chaminda.Ch1
    @Chaminda.Ch1 3 роки тому +13

    සීහෙලයාගේ පිනට පහලවූ ගුරු ස්වාමීනී,වහ වහා අරිහත් ඵලය සාක්ෂාත් කර ගනිත්වා....!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +5

      අරිහතුන් වහන්සේලා ලක්ෂ ගනනින් පහළ වේවා

  • @pradeeprandika1597
    @pradeeprandika1597 3 роки тому +25

    සාදු සාදු සාදු !!!
    සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
    සියලූ ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +2

      නිබ්බාණසච්ඡිකිරියා ච - ඒතං මංගලමුත්තමං

    • @maheshwiswanath256
      @maheshwiswanath256 3 роки тому +1

      සතර සංවේග ස්ථාන දැකීමෙන් අපට ලැබෙන දේවල්...
      මේ ගැන කතා කරද්දී වැදගත් වෙන මාගධී වචන(ශබ්ද සඤඤා ) දෙකක් ගැන ඔබේ අවදානය යොමු කරන්න.
      ඒ දස්සනීයානි සහ සංවෙජනීයානි.. ඔබට දස්සනීයානි ගැන දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි අභිඤ්ඤෙය්‍යා; කියන පාඨයෙන් තේරුම් ගන්න.
      නමුත් ගොඩක් අයට ප්‍රස්නයක් වෙලා තේරුම් ගන්න බැරි සංවෙජනීයානි කියන පාඨයෙ අරුත. ඒ සදහා ඔබට කවුරුත් සාක්කි සොයාබලන ත්‍රිපිටකයේ මට හමුවුනු තැන් කීපයක් ඉදිරිපත් කරන්නම්
      1) 1376. සංවෙගොති - ජාතිභයං ජරාභයං බ්‍යාධිභයං මරණභයං. සංවෙජනියං [සංවෙජනීයං (සී.)] ඨානන්ති - ජාති ජරා බ්‍යාධි මරණං. අභිධම්ම පිටකය - සුත‍්තන‍්තමාතිකාය- ධම‍්මසඞ‍්ගණිප‍්පකරණං -3. නික‍්ඛෙපකණ‍්ඩං
      2) ​‘දිට්ඨිවිසුද්ධි ඛො පන යථා දිට්ඨිස්ස ච පධානං.‘‘සංවෙගො ච සංවෙජනීයෙසු ඨානෙසු සංවිග්ගස්ස ච යොනිසො පධානං. දීඝනිකාය » පාථිකවග්ගපාළි » සඞ්ගීතිසුත්තං
      3) 331... එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ සංවෙජනියෙසු ඨානෙසු සංවිජ්ජන්ති; අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ සංවෙජනියෙසු ඨානෙසු න සංවිජ්ජන්ති. අඞ්ගුත්තරනිකාය » එකකනිපාතපාළි » එකධම්මපාළි » චතුත්ථවග්ගො
      4) අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » (12) 2. කෙසිවග්ගො » සංවෙජනීයසුත්තං
      ‘‘චත්තාරිමානි, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙසී’ති, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති , භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානී’’ති. අට්ඨමං.
      ඔබට නිවන් දැකීමට ඇත්තටම අවංකව උත්සහවන්ත නම් ඔබ විසින්ම ප්‍රයෝගිකව අත්හදා බලන්න. මේ සදහා දරන උත්සාහයෙන් ඔබට අහිමි වීමට කිසිම දෙයක් නැත. ඔබ බුදු දහම සහ බුදුරජාණන් වහන්සේ පිළිබද පමණක් ඔබේ සිත තුල තබාගන්න. නිවැරිදි කල්‍යාණ මිතු ඇසුර ඔබට ලැබෙනවා ඒකාන්තයි..
      සුවපත් වෙවා ...

  • @jagathdahanaka.4261
    @jagathdahanaka.4261 3 роки тому +1

    පින්වත් ගුරු ස්වාමින් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයට මාගේ නමස්කාරය.....!
    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා......!🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සසර දුක් නිවේවා..!

  • @kumaralasantha7832
    @kumaralasantha7832 3 роки тому +7

    මමද සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාන පරම සූඛයෙන් සූඛිත තර වෙත්වා ලක්ෂ ගණනින් මෙ මිහිමඩලමත රහතන් වහන්සේලා පහළ වෙවා බූද්ද පෙමූක මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා උතුම් ධර්මය අවබෝධ වේවා අධ්ස්ථාන කරමි සාදු සාදු සාදු 💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +2

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @dulipdikkubura7533
    @dulipdikkubura7533 3 роки тому +6

    🙏🙏🙏සාදු සාදු සාදු
    🌷🌷🌷නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා ගුරු ස්වාමින්වහන්සේට උතුම් වූ නිවන් සාක්ෂාත් කර කර ගැනීමට මේ අපට කරන දේශනාව හේතුවාසනා වෙත්වා.සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +1

      අරිහතුන් වහන්සේලා ලක්ෂ ගනනින් පහළ වේවා

  • @shiromipunchi6157
    @shiromipunchi6157 3 роки тому +7

    🙏🙏🙏🙏මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +1

      සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිත අනුකම්පීව කටයුතු කරත්වා ..

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 3 роки тому +17

    අපේ ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු ආරාමෙ සියලු ස්වාමීන් වහන්සේලා දැකීමත් සැපයක්...🌸🙏🙏🙏🌸

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +3

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

    • @desilva.kkrishantha5639
      @desilva.kkrishantha5639 3 роки тому +1

      කොහෙද ඉන්නේ ඔය ස්වාමින්වහන්සේ

    • @chamarapriyashan8796
      @chamarapriyashan8796 3 роки тому +1

      @@desilva.kkrishantha5639 ඉංගිරිය ජේතවනාරාමය 🙏

  • @ramyaperera6675
    @ramyaperera6675 3 роки тому +1

    සාදු සාදු සාදු ....ගුරු ස්වාමින් වහන්සේ pramuka ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා.!!! සියළුලෝක සියළුසත්වයෝ නිබිබානපරම සුකයෙන් සුකිතතර වෙත්වා .!!!

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 3 роки тому +14

    උත්තරීතර ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු ආර්‍ය උත්තමයන් වහන්සේලාට මම නමස්කාර කරමී..නමස්කාර වේවා...🌸🙏🙏🙏🌸

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +2

      සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිත අනුකම්පීව කටයුතු කරත්වා ..

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 3 роки тому +1

      @@jethavanarama
      .

    • @chamarapriyashan8796
      @chamarapriyashan8796 3 роки тому +1

      @@jethavanarama එසේම කරමියී..නිවනම වෙත්වා. 🌹🌹🙏🙏🙏🌹🌹

  • @kanthigalaboda1211
    @kanthigalaboda1211 3 роки тому +2

    පින්වත් සුවමින් වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu ..

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      කාලේන ධම්මසවණං, ඒතං මංගලමුත්තමං

  • @vijinipathiraja2482
    @vijinipathiraja2482 3 роки тому +7

    මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා!!! මම ද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සාදු...සාදු...සාදු...

  • @jankasham
    @jankasham 3 роки тому +6

    පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ආර්යන් වහන්සේලා, සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
    🙏🏾🙏🏾🙏🏾

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @pathmsankalpa569
    @pathmsankalpa569 3 роки тому +10

    සාදු සාදු 🙏🙏🙏🌺 නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා.!!!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +2

      නිබ්බාණසච්ඡිකිරියා ච - ඒතං මංගලමුත්තමං

  • @swarnamallika339
    @swarnamallika339 3 роки тому +12

    මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +1

      සියඵ යහපත සැලසේවා !!!

  • @DileepaRasanjana
    @DileepaRasanjana 3 роки тому +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏
    ​නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +2

      සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිත අනුකම්පීව කටයුතු කරත්වා ..

  • @D.hamma5670
    @D.hamma5670 3 роки тому +15

    සියලුම සත්වයින් අනන්ත වූ බුදු ගුණ සත්‍යය බලයෙන් සුවපත් වේවා ! 🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +1

      සියඵ යහපත සැලසේවා !!!

  • @sanchithapiyumali7389
    @sanchithapiyumali7389 3 роки тому +9

    මහාසංඝරත්නයට මාගේ නනමස්කාරයම වේවා....කාම ලෝකයේ අනාත වූ මා වැනි මිනිස් සිත් සුදු ගතියෙන් දිනෙන් දින පිරිමට අවසි සද්ධර්මය දේශනා කරනුයේ මහා සංඝරත්නයමයි...මේ ධර්මය ශ්‍රවනය කරන මමද,සියලු ලෝක සත්වයාද උතුම් නිවන් සුවයෙන්ම සැනසෙත්වා ...නිවනම නාථායි නිවනම වෙත්වා..🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +1

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @malanirathnayake3470
    @malanirathnayake3470 3 роки тому +7

    තෙරුවන් සරණයි ...!පින්වත් ගුරු ස්වාමීන් වහන්ස ,ඇතුළු ආර්ය මහා සන්ඝරත්නයට මාගේ නමස්කාරය වේවා ...!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +1

      අරිහතුන් වහන්සේලා ලක්ෂ ගනනින් පහළ වේවා

  • @dissanayake1973
    @dissanayake1973 2 роки тому

    මේ මිහිමත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහල වේවා ...

    • @jethavanarama
      @jethavanarama  2 роки тому +1

      තෙරුවන් සරණයි

  • @isurulakmal1631
    @isurulakmal1631 3 роки тому +4

    උතුම් හිමියනි..... ඔබ වහන්සේගේ ගුණ මාත්‍රයකින් හෝ මාගේ හඳමඩල වර්ණවත් වේවා.... අනේක වාරයක් පින් මේ කටයුත්තට සම්බන්ධ වූ හැමදෙනාටම. උතුම් නිවනින් සැනසෙත්වා !

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +1

      පූජා ච පූජනීයානං - ඒතං මංගලමුත්තමං

  • @dishmiambegoda1656
    @dishmiambegoda1656 3 роки тому +10

    නමස්කාර වේවා🙏 අති උතුම් හිමියනේ 🌺🌺🌺

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +2

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @dilrukhskalpage1335
    @dilrukhskalpage1335 3 роки тому

    සාදු සාදු සාදු උතුම් ගුරු උත්තමයන් වහන්සේ ඇතුලු උතුම් කල්‍යාණ අර්‍ය් උත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා🙏🙏🙏 මමද සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුකයෙන් සුකිත තරවෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      නිර්වාණ ශාන්තියම උදාකරගනිත්වා.

  • @shiromibandara6676
    @shiromibandara6676 3 роки тому +6

    මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @miyurudisanayaka7864
    @miyurudisanayaka7864 3 роки тому +1

    පින්වත් ගුරු ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය!!! නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌻🏵️🌷🌷🏵️🌷🌷🌷🙏🙏🙏🙏🙏🌺🌻🏵️🌷🥀🌷🏵️🌻🌺🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @dinithikalansooriya6664
    @dinithikalansooriya6664 3 роки тому +4

    උතුමන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ ම නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +1

      සාදු...සාදු...සාදු...

  • @miyurudisanayaka7864
    @miyurudisanayaka7864 3 роки тому +1

    පින්වත් ගුරු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට අති උත්තරීතර මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය!!! 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌷🏵️🌻🌼🌹🙏🙏🙏🙏🙏🙏🌺🌷🏵️🌻🌼🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..තෙරුවන් සරණයි

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 3 роки тому +11

    නිවනම නාථයි එයම වෙත්වා...🌸🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +2

      අරිහතුන් වහන්සේලා ලක්ෂ ගනනින් පහළ වේවා

    • @chamarapriyashan8796
      @chamarapriyashan8796 3 роки тому

      @@jethavanarama සාදු සාදු සාදු🙏🙏🙏 මටත් ඒ අතරට එක්වී මේ මහා භයානක සසර කෙලවර කිරීමට හකියාව ලැබේවා....💐💐💐

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 3 роки тому +10

    සාදු සාදු සාදු 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා !!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +2

      සියඵ යහපත සැලසේවා !!!

  • @kapilakumara3964
    @kapilakumara3964 3 роки тому +1

    Sadu..sadu sadu..sadu.waharaka maha uththamayata mage namaskarayama wewaa ...

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      පූජා ච පූජනීයානං - ඒතං මංගලමුත්තමං

  • @BestAppsBuilder
    @BestAppsBuilder 3 роки тому +1

    සියලූ ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..

  • @Royalinspire-lk
    @Royalinspire-lk 3 роки тому +8

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +1

      සාදු...සාදු...සාදු...

  • @chandaniweerasinghe4095
    @chandaniweerasinghe4095 3 роки тому +12

    නිබ්බාන පරම සුවයෙන් සුකිතතර වෙත්වා !🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +1

      සාදූ ...!සාදූ ...!සාදූ ...!

  • @pradeepmerusinghe106
    @pradeepmerusinghe106 3 роки тому +4

    මගේ නමස්කාරය වේවා.......🙏🙏🙏 තෙරුවන් සරණයි!!!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සාදූ සාදූ සාදූ ..!!!

  • @siyanykula2689
    @siyanykula2689 3 роки тому +9

    නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු .🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සාදූ ...!සාදූ ...!සාදූ ...!

  • @pasindumalshan8798
    @pasindumalshan8798 3 роки тому +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +1

      අරිහතුන් වහන්සේලා ලක්ෂ ගනනින් පහළ වේවා

  • @santhulgalhenage
    @santhulgalhenage 3 роки тому

    බොහෝම පිං ඔබ වහන්සේලාට.. මා ඇතුළු සියලු ලෝක සත්ත්වයෝ ම නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා..🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +1

      උතුම්වූ නිවන් පූර්ණය පිනිස හේතූ වේවා

  • @kkgkasunkasun9605
    @kkgkasunkasun9605 3 роки тому +5

    මාගේ නමස්කාරය වේවා❤️🌼🍃

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සාදු...සාදු...සාදු...

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @malanirathnayake3470
    @malanirathnayake3470 3 роки тому +5

    සාදූ ...!සාදූ ...!සාදූ ...!🌹🌹🌹

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +1

      තෙරුවන් සරණයි

  • @shiromipeiris2290
    @shiromipeiris2290 3 роки тому +11

    නිබිබාන පරම සුබයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියඵ යහපත සැලසේවා !!!

  • @ajanthiperera4475
    @ajanthiperera4475 3 роки тому

    උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපට නිරන්තරයෙන් ශ්‍රවණය කිරිමට ලැබේවා !!!! උතුම් ආර්‍යයන් වහන්සේ ගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් ඇසීමට ලැබේවා !!!!!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      තෙරුවන් සරණයි.

  • @shehaniredrigo4737
    @shehaniredrigo4737 3 роки тому +3

    So beautiful n facts of life . Im a Catholic but Guru swaminwahanse is talking true facts of life. God bless u swaminwahanse for enlighting our minds n showing us the correct path 🙏 🙌

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      Thank you for your comments. God bless you too. Blessed are those who do good and refrain from bad thoughts, words and deeds. We wish you enlightment.

  • @nalakagunawardhane620
    @nalakagunawardhane620 3 роки тому +15

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා ...🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිත අනුකම්පීව කටයුතු කරත්වා ..

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 3 роки тому +1

    සියලු ලෝකවාසී සත්වයෝ සුවපත්වේවා ! ඔබ වහන්සේ දීර්ඝ ආයු ලැබේවා !

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියලු සත සිත ගිනි නිවේවා!!

  • @sanchithapiyumali7389
    @sanchithapiyumali7389 3 роки тому +15

    තරුණ ජීවිතයක් ගෙවන මමත් සසරේ කාම ලෝකයේ අනාත වූ තවත් වසල ගති සහිත සත්වයෙක්මයි..නමුත් මාද වසල ගති සහිත අයෙක් බව අවබෝධ කර ගත්තේ මේ දහම නිසාමායි..දවසින් දවස ජීවිතයෙන් වසල ගති මග හැර ගන්නේ මේ බුදු දහම නිසාමයි ...තිසරණ සරන යාම හැර වෙන සරනක්නම් නොමැත...

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +3

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @vikumavishka7866
    @vikumavishka7866 3 роки тому +7

    උත්තම ගුරුස්වාමින් වහන්ස zoom තාක්ශන ඔස්සෙ දෙශනා ශවනය කිරිමට අවස්තාවක් උද කර දෙන්න කරුනාවෙන් මෙ යොජනාව සලක බලන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      එහෙමයි මහත්මයා.. ඔබගේ අදහස සහිත email එකත් දැනටම ගරු ස්වාමින්වහන්සේලා වෙත යොමු කර ඇත. යහපතක්ම වේවා..

  • @shiromibandara6676
    @shiromibandara6676 3 роки тому +2

    මාගේ නමස්කාරය වේවා

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිත අනුකම්පීව කටයුතු කරත්වා ..

  • @tvsihelatv2256
    @tvsihelatv2256 3 роки тому +5

    නිවනම වෙත්වා..!!🙏🙏🙏

    • @ramanipremaratahna7025
      @ramanipremaratahna7025 3 роки тому +1

      උත්තරීතර මහා සංඝ රත්නයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ...!!!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියඵ යහපත සැලසේවා !!!

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 3 роки тому +1

    මම මුලින්ම 2018 අහම්බෙන් වගේ බනක් අහල ට්‍රැක් එකට වටුනේ ඔබ වහන්සේ නිසා. නිවනම නාථයි නිවනම වෙත්වා.. 🙏🙏🙏 ඔබ වහන්සේට ඒ අමා මහ නිවන බොහෝ දුර නොවේවා..

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සාදු සාදු සාදු , නිවනම නාථයි නිවනම වෙත්වා!

  • @nishanthamaldeniya7809
    @nishanthamaldeniya7809 3 роки тому +9

    Sath darma changes my life to the nibbana magga .

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      may you be guided by the triple gem. saadu saadu saadu!

  • @manohariranatunge2710
    @manohariranatunge2710 3 роки тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @k.pjayanthi6140
    @k.pjayanthi6140 3 роки тому +1

    Sadu sadu sadu siylu kalyana mithrayanan vahanselata maage namaskaraya weva

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @asithajayasuriya3039
    @asithajayasuriya3039 3 роки тому +2

    Apamana Pin Obawahanseta. Theruwansaranayi

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @nyisantedelrucse8814
    @nyisantedelrucse8814 3 роки тому +2

    සාදු...සාදු...සාදු...සාදු....සාදු

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිත අනුකම්පීව කටයුතු කරත්වා ..

  • @lalithsenanayake2655
    @lalithsenanayake2655 3 роки тому +1

    Guru swameen wahanse thulin Budurajananwahansege guna samudaya mewee penei ,Ma pin kala bawa denenawa,NIWANAMA NATHAI NIWANAMA WETHWA🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      අරිහතුන් වහන්සේලා ලක්ෂ ගනනින් පහළ වේවා

    • @lalithsenanayake2655
      @lalithsenanayake2655 3 роки тому

      ගුරු ස්වාමින්වහන්ෙස්ලා ඇතුලු ආරාමෙය් ස්වාම්‍න්වහන්ෙස්ලාට ෙම් පින්බෙලන් මහරහත් ඵලයම ලැබි නිබිබාන පරමසුඛ ෙයන් සුඛිතතර ෙවත්වා 🙏🙏🙏

  • @hemahewage4802
    @hemahewage4802 3 роки тому

    ගරැසවාමින්. වහාන්සෙට. ලක්ෂ. වාරයක්මාගෙ. නමස්කාර ය. වෙවා

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      මේ භයානක ඝෝරතර සසරෙන් වහ වහා මිදෙත්වා

  • @yohanthilina5905
    @yohanthilina5905 3 роки тому

    මමත් ඔබ වහන්සේගෙ දෙශනා හැමදාමත් ශ්‍රවණය කරන කාන්තාවක්.බොහො කාලයක සිටම උතුම් වූ නිවන සාක්ෂාත් කරගනු වස් පැවිදි බිමට ඇතුළත් විම සදහා නොඉවසිල්ලෙන් බලාගෙන සිටිමි.ඔබ වහන්සේ ගේ දේශනා මා හට නිවන් අවබෝධ ය පිණිස මහත් පිටිවහලක් වෙනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා.

  • @danindusavidya6441
    @danindusavidya6441 3 роки тому +7

    සාධු සාධු සාධු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිත අනුකම්පීව කටයුතු කරත්වා ..

  • @chathukanimeth888
    @chathukanimeth888 3 роки тому +1

    sadu sadu sadu
    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ranjithgangodawila3831
    @ranjithgangodawila3831 3 роки тому +6

    නිවනම නාතයි නිවනම වෙත්වා.

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිත අනුකම්පීව කටයුතු කරත්වා ..

  • @mallikamudalige9748
    @mallikamudalige9748 3 роки тому +2

    Sadhu sadhu sadhu 🙏🙏🙏💐💐💐niwan awabodhayama wewa!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      අරිහතුන් වහන්සේලා ලක්ෂ ගනනින් පහළ වේවා

  • @miyurudisanayaka7864
    @miyurudisanayaka7864 3 роки тому +1

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 3 роки тому

    Mamada siyalu loka siyalu sathwayo nibbana parma sukayen sukitha thara wethwa sadu sadu sadu...

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිත අනුකම්පීව කටයුතු කරත්වා ..

  • @malanikuwait9871
    @malanikuwait9871 3 роки тому

    Apage guru suwamin wahanseta deerga ausa lebewa theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      කාලේන ධම්මසවණං, ඒතං මංගලමුත්තමං සාදු සාදු සාදු!

  • @pathminiahangama1624
    @pathminiahangama1624 3 роки тому +6

    ගුරු හාමුදුරුවන්ගෙ ගුණ අපමණය
    ඒ සෙවනේ හැදෙන පොඩි පැල ඊටම සමය ආරාමයට ආ සෙනගත් නැතිව
    සරුවට වැඩී ඇති බව දැන ගත් විගස
    සතුටින් පිනා යනවා අප හැමගෙ සිත
    අප ආරාමයේ වැඩ වාසය කරන මහා සංඝ රුවන
    අර්හත් ධජය ඔසවා මහ මග වඩින දිනය ලංවෙන බව දැනෙනා විටදී
    දැනෙනා සතුට කීමට මට වචන නැත
    අප වැනි තවත් මහ සෙනගකට
    මහ සඝරැකවරන ලැබෙන එක
    කෙතරම් වටිනවද කියලා
    නිමක් නැත

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +2

      සාදු සාදු!
      ඔබගේ මේ වටිනා අදහස් මාද්‍ය භාර ගරු ස්වාමින් වහන්සේලා වෙත යොමුකරමි. නැවත පළ කිරීමට අවසර.
      යහපතක්ම වේවා..

  • @anojafernando1435
    @anojafernando1435 3 роки тому

    Siyalu loka siyalu sathwayo nibana parama sukayen sukithathara wethwa.....sadhu sadhu sadhu....

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      තෙරුවන් සරණයි නිවනම වෙත්වා

  • @mallikamudalige9748
    @mallikamudalige9748 3 роки тому +3

    Theruwan saranai garuthara guru hamuduruwan wahansa! Awasarai!, mama jeewath wenne Italy rate. Mahata oba wahanselage aramayata yamak pooja karanna kamaththen innawa. A Sadaha ma kawareku sambandha karagatha yuthuda? Pilithurak karunawen ma hata danwa wadaranu manawi!. Theruwan saranai! Sadhu sadhu sadhu🙏💐💐💐🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      ඉතාලියේ ජීවත්වෙන වසුන්දර මහත්මියව +39 328 183 1023 සම්බන්ද වෙන්න. යහපතක්ම වේවා..

  • @lahiruchameera8413
    @lahiruchameera8413 3 роки тому +1

    Niwanama Naathai Niwanama Wethwa 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සාදු...සාදු...සාදු...

  • @anjaliattanayake9145
    @anjaliattanayake9145 3 роки тому

    Siyalu loka siyalu sathwayo Nibbana parama sukayen sukitha thara wethwa!!!

  • @kolithakumarge3451
    @kolithakumarge3451 3 роки тому

    Sadu sadu, theruwan saranai

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..තෙරුවන් සරණයි

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому

    Ithama watinawa...

    • @jethavanarama
      @jethavanarama  2 роки тому

      සියලු ගිනි නිවේවා..

  • @malanikuwait9871
    @malanikuwait9871 3 роки тому

    Me pin balayen mage demawpiya dedenata niwan sepa lebewa 🙏🙏🙏🙏

  • @vikumavishka7866
    @vikumavishka7866 3 роки тому +6

    පුලුවන්නම් දෙශනා zoom තාක්ෂණය ඔස්සෙ කරන්න උතුම් ගුරු ස්වාමීන් වහන්ස මෙ තත්වය නිස 🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිත අනුකම්පීව කටයුතු කරත්වා ..

  • @pushpakumara3195
    @pushpakumara3195 3 роки тому +1

    Sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පුණ්‍ය භුමිය තුළ පහල වෙත්වා.

  • @sudusith
    @sudusith 3 роки тому +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sad, 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

    • @jethavanarama
      @jethavanarama  2 роки тому

      හේතු වාසනා වේවා...!!!

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 3 роки тому +2

    Niwanama wewa Niwanama nathai

    • @dammikaweerakkodi6266
      @dammikaweerakkodi6266 3 роки тому

      නිවනමනාතයිනිවනමනවෙත්වා🌷🌷🌷🌷🥀🥀🥀🥀🥀🥀

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියඵ යහපත සැලසේවා !!!

  • @asankaranadheera1602
    @asankaranadheera1602 3 роки тому +1

    Nibbana Parama Sukayen Sukithathara Weth Wa!!!!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සාදු...සාදු...සාදු...

  • @r.m.c.asanga6298
    @r.m.c.asanga6298 3 роки тому

    Theruwan Saranai !!!

  • @surekharanmali2513
    @surekharanmali2513 3 роки тому +1

    Niwanama nathai niwanama wethwa

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිත අනුකම්පීව කටයුතු කරත්වා ..

  • @sudassieekanayake3127
    @sudassieekanayake3127 3 роки тому +1

    Uthum Nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      අරිහතුන් වහන්සේලා ලක්ෂ ගනනින් පහළ වේවා

  • @chathukanimeth888
    @chathukanimeth888 3 роки тому

    siyalu sathvayanta me sosara dukin athamidethva
    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 3 роки тому +2

    Sadhu! Sadhu! Sadhu!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @ranjaniratnayake5301
    @ranjaniratnayake5301 2 роки тому

    Obawahanseta magenamaskarayawewasadusadusadu

    • @jethavanarama
      @jethavanarama  2 роки тому

      සියලු සත සිත ගිනි නිවේවා

  • @yohanthilina5905
    @yohanthilina5905 3 роки тому +1

    ඔබ වහන්සේගෙ ආරාමයට පැමිණ මහණ විය හැකි ද? ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සියලුම සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      කරුණාවෙන් හර්ෂ මහතා 077 333 6274 අමතන්න.
      යහපතක්ම වේවා..

  • @sasinipolwatta5547
    @sasinipolwatta5547 3 роки тому +1

    Sadhu sadhu sadhu

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිත අනුකම්පීව කටයුතු කරත්වා ..

  • @baisaalife1841
    @baisaalife1841 3 роки тому

    සාදූ සාදූ සාදූ

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියලු සත සිත ගිනි නිවේවා!!

  • @deepthisudasinghe3670
    @deepthisudasinghe3670 3 роки тому +8

    තෙරුවන් සරණයි ! අපිට ආරාමයට පැමිණ ගුරු ස්වාමින් වහන්සේ මුණ ගැසීමට පුළුවන්ද?

    • @jethavanarama
      @jethavanarama  3 роки тому +2

      රටේ නිරෝධානයින් පසු ආරානය විවෘත වේ.. ඉන් පසු ස්වාමින්වහන්සේලා වන්දනා කර ගත හැක. යහපතක්ම වේවා..

  • @nayanarangabalasooriya9753
    @nayanarangabalasooriya9753 3 роки тому +4

    තෙරුවන් සරණයි!!!🙏🙏 මම කැමති ආරාමයට ඇවිත් ගුරු
    ස්වාමින් වහන්සේ ඇසුරෙ දර්මයෙ හැසිරෙන ....ඒකට මට උදව් කරන්න ...මම කොහොමද ආරාමයට එන්නේ ?...

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      කරුණාවෙන් WhatsApp.077 333 6274 අමතන්න.

  • @rukashalpriyangani5082
    @rukashalpriyangani5082 3 роки тому

    Niwanama nathai niwanama wethwa !!!

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      ඒතේන සච්චේන සුවත්ථි හෝතු !

  • @samanthichandrika4619
    @samanthichandrika4619 3 роки тому

    Nibbana parama sukayan sukitha thara wath wa

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ මිහිමඩල මත පහල වේවා සාදූ සාදූ සාදූ

  • @ruwanruwan1105
    @ruwanruwan1105 3 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සියඵ යහපත සැලසේවා !!!

  • @spiritualofnature.4456
    @spiritualofnature.4456 3 роки тому +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @disnachandrasekara8525
    @disnachandrasekara8525 3 роки тому +1

    🙏🌸🙏🌸🙏🌸

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      සාදූ ...!සාදූ ...!සාදූ ...!

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 роки тому +2

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..තෙරුවන් සරණයි

  • @lakshmanweerasinghe9040
    @lakshmanweerasinghe9040 3 роки тому

    sadhu sadhu sadhu. nibbana parama sukayen sukitha thara wethwa

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      අරිහතුන් වහන්සේලා ලක්ෂ ගනනින් පහළ වේවා

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 3 роки тому

    👏👏👏👏👏👏👏

  • @SethsuwaNaturals
    @SethsuwaNaturals 2 роки тому +1

    මාගේ නමස්කාරය

  • @achinthadisanayake7914
    @achinthadisanayake7914 3 роки тому +1

    Nibbana Parama sukhayen sukhitha that's wethwa

  • @vijithajayasundara4666
    @vijithajayasundara4666 3 роки тому

    අනේ බුදුපුතුනි කවදද අප මුන ගැසෙන දවස එන්නේ

    • @jethavanarama
      @jethavanarama  3 роки тому

      දහම් ඇස පෑදේවා !

  • @oshadhahiamnsha1334
    @oshadhahiamnsha1334 2 роки тому +2

    සියලු ලෝක සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා!🙏🙏🙏