Shanudri Priyasad with Kavindu | හිරු Mega Stars 3 | FINAL 12 | 2021-07-25

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @EZ-xh8sw
    @EZ-xh8sw 3 роки тому +106

    ඔයාට ගොඩාක් පින් නන්ගා...මමත් අම්මා කෙනෙක් වෙන්න යන්නෙ.ඔයාගෙ නර්තනය හදවතටමදැනුනා..ඔයාගේ අක්කිටත් බුදු සරනයි....

  • @sandeepaneemaduwanthi708
    @sandeepaneemaduwanthi708 3 роки тому +79

    කවිදුගේ අදහස් හරිම ලස්සනයි හැමදාම... හොදට වැඩ කරන්න ලස්සන දේවල් තවත් අරගෙන එන්න...විනිශ්චය මන්ඩලය කොහොම උනත් මේක බලපු හැමෝම ඔයාලව අගය කරනවා ආශිර්වාද කරනවා❤️

  • @rashmiabeysekara5246
    @rashmiabeysekara5246 3 роки тому +15

    හරිම ලස්සන නර්තනයක්...මම දැනටම
    තුන් පාරක් බැලුවා එක දවසක් තුළ..තවත් මේක
    බලයි හිතෙන වෙලාවට...ඒ තරම් ආස වුණා මේ නැටුමට... කාලෙකට පස්සෙ ආයෙත් නර්තනයේ යෙදෙන්න මට ආසාවක් ඇති වුණා ...නර්තනයෙන් ලබම ආස්වාදය, සතුට මේ නැටුම දැකීමෙන් පමණක් මම ලැබුවා.ශනුද්‍රි කවිඳු ඔබ දෙදෙනාටම සුබ පැතුම්... මේ සංකල්පයට මුල් වුණ දිනක්ෂිගේ මව් පදවිය වෙනුවෙන් ඇයටත් සුබපැතුම් ....ෑති විශිෂ්ට රංගනයක්...

    • @rashmiabeysekara5246
      @rashmiabeysekara5246 3 роки тому

      විනිශ්චය මණ්ඩලයක් ඉන්න ඕනෙ ඒ විෂයේ ප්‍රාමාණික දක්ෂතා දැක්වීම් සහිත අය.. මෙතන චන්න සර් ඇරෙන්න අනිත් දෙන්නම නර්තනයට අදාල අය නෙමේ.චිත්‍රපටි වල මල්ගස් වටේ දිවීම නර්තනයක් නෙමේ.ප්‍රාසංගික කලාව කියන්නෙ වෙනම පුළුල් විෂයයක්.අපේ රටේ ඕනෑතරම් ප්‍රාසංගික කලාවේ ප්‍රවීණයන් ඉඳිද්දි ඇයි මේ වගේ නලු නිළියන්ව නැටුම් විනිශ්චයන් සඳහා යොදාගන්නෙ.අඩුම තරමෙ එයාලා කියන එක වචනයක්වත් professional නැහැ. බලන්න චන්න සර් දෙන comments.අඩු තරමේ තරඟ වදින අය ඊළඟ වතාවෙ හදාගන්න ඕනෙ අඩුපාඩුව හරි ඉගෙනගන්නවා... අනික
      මෙතන දක්ෂ තරඟකරුවන් බොහෝ දෙනෙක් ප්‍රාසංගික කලාවේ නිපුණ අය. අපේ විශ්ව විද්‍යාලයේ සහෝදරයින් දෙපළකුත් මෙහි රංගනයේ යෙදෙනවා.. ඔවුන් ප්‍රාසංගික කලා උපාධිධාරීන්. ඒ වගේ අයට උණත් මේ වගේ විනිශ්චයන් වලින් වෙන්නෙ අසාධාරණයක්. කලාව කියන්නෙ හුදෙක් ඇස කණ ආදි පංචේන්ද්‍රියන් පිනවන දෙයක් විතරක්ම නෙමේ. භාවයන් ඔස්සේ මනසට ලබා දෙන ඔසුවක්. ඒක තේරුම් ගන්න බැරි අදාළ නැති පුද්ගලයන් ව මේ වගේ තරඟ වින්ශ්චයටබල් යොදවලා මේ ශිල්පීන්ව අවතක්සේරුවට ලක් කරන්න ඉඩ දෙන්න එපා...

  • @sumuvlogs1
    @sumuvlogs1 3 роки тому +42

    මේක tv එකේවත් නොබලන මම හරිම ආසාවෙන් බැලුවා.හරිම සංවේදී.හරිම ලස්සනයි.❤❤😍

  • @hashinibobuwala7214
    @hashinibobuwala7214 3 роки тому +140

    දිනක්ශිව තමා අද දැක්කේ ශනුගේන්..❤️❤️❤️❤️

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 роки тому +236

    සතුටුදායක විනිශ්චය දෙන්නෙ තෝරා ගත් නිරැවතින් අගපසග හොල්ලන අයට පමනයි......ලස්සන නර්තනයක් ඔබට ජය!!!!!

  • @shashikalasubhashini878
    @shashikalasubhashini878 3 роки тому +40

    මම මෙච්චර කාලෙකට බලපු සංවේදීම දක්ෂතම නර්තනය මේක වෙන්න ඇති.හරිම ලස්සනයි ශනු&කවි ❤😍

  • @amaralatha4305
    @amaralatha4305 3 роки тому +62

    ගෞරවනීය විනිශ්චය මන්ඩලයක් යටතේ කල ගෞරවනීය නර්තනයක්.....
    සතුටුයි ශනු කවී.....
    දිනා සුකිරි දරු පැටියෙක් ඔයාට ලැබෙනකල් මුලු රටක් බලන් ඉන්නවා ❤️😘

  • @reha2202
    @reha2202 3 роки тому +729

    අවුරුදු 24 ක් වැනි අඩු වයසෙදි, මේ තරම් අපහසු මාතෘකා ඔස්සේ අති දක්ෂව,හැගීම් ප්‍රකාශ කරමින්, අතිසාර්ථකත්ව,රගපාමින් නර්තනයේ යෙදෙන ඇය හෙලයේ අනාගත නිලි රැජිණයි.🌷🌷🌷🌷🌷

  • @nimchala3611
    @nimchala3611 3 роки тому +1433

    ශනු +කවිදු අති විශිෂ්ඨයි.
    ජයම ලැබේවා.!.
    දිනක්ෂිට දෙවියන්ගේ ආශිර්වාදය ලැබී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා.

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 роки тому +10

      True

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 роки тому +18

      මම කිපරක් බැලුවාද අඩ අඩා සනුගෙ ඇත්ත ජිවිතෙ ඔයකලය මතක් උනා දුවෙ

    • @hirunamadushan7516
      @hirunamadushan7516 3 роки тому

      Itprpi p

    • @sandeepasanju8721
      @sandeepasanju8721 3 роки тому +9

      Akkage hagima nangige nartanayen elidakwu mohota

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 роки тому +17

      ලැබෙන්න ඉන්න ලමයත් මුං තුන් දෙනා වගේ ගොං බඩු නොවේවා.මුං වගෙ පිලිල නොව්වෙවා💩💩💩💩💩💩😂😂😂😂😂😂

  • @user-sl5hs
    @user-sl5hs 3 роки тому +126

    නිරෝශා මිස් දැක්කා නම් අනිවාර්යයෙන්ම අඩනවා..එච්චරටම ලස්සනයි...congratulations ශනූ අක්කි & කවිදු අයියා..🔥❤️😘🙏

  • @thanujamaduwanshi5135
    @thanujamaduwanshi5135 3 роки тому +82

    මව් පදවිය කියන්නෙ ලස්සනම හැඟීමක්...අක්කා වෙනුවෙන් නංගි ලස්සනම තෑග්ගක් දුන්නා ...හැමදේම ගොඩාක් ලස්සනයි...
    ඇස් වලට කඳුලු ආවා..ඒ තරම් ඒ හැඟීමට ආසයි...,❤️💃🏻🕺🏻💙

  • @ishaniishani3154
    @ishaniishani3154 3 роки тому +34

    ශනු අක්කි & කවිදු අයියා ඉදිරියටත් මෙවැනි නිර්මාණාත්මක විශිෂ්ට නිර්මාණ කරන්න ලැබේවා !
    දිනක්ශි අක්කිටත් නිරෝගී දරු උපතක් ලැබේවා !!

  • @navodajayani6125
    @navodajayani6125 3 роки тому +72

    හංකිති කවමින් කොටසෙයි, පැටියෝ ඔබ දුවක උනත් පුතකු උනත් කොටසෙයි ශනූගේ expressions top notch ♥️♥️පුදුම ලස්සනයි....
    හංකිති කවමින් කොටසේ කවිඳුගේ expressions උනත් නියම ලස්සනයි
    Well done both of you !

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 3 роки тому +85

    කාගෙ හරි කොපියක් කරලා පෙන්නුවා නම් ලස්සනට අගය කරයි.මේ වගේ අලුත් නිර්මාන අගය කරන්න දන්නේ නැති විනිසුරු මන්ඩලයක්.මෙයාලා මෙහෙම කලාට ප්‍රේක්ශකයෝ නියම තැන දෙයි මෙයාලට❤️❤️

  • @mandiwchamathka8010
    @mandiwchamathka8010 3 роки тому +84

    ලකුණු 30 ම දීලා golding බ්ල්සර් එක ඔබන්න තිබිච්ච නර්තනයක්.... හරිම කලාත්මකයි හරිම හැඟීම්බරයි හැමදේම එකට එකතු කරලා හදපු ලස්සන නිර්මාණයක් බලන්න වැඩියෙන්ම බලල තියෙන්නෙ මේ දෙන්නගේ dance එක ඒකෙන්ම තේරෙනවා ඔයාලා කොච්චර ජනප්‍රියද කොච්චර ඔයාලගේ දේවල් වලට මිනිස්සු ආදරේ කරනවද කියලා තරඟයෙන් කැපුනත් ඔයාලා ඉස්සරහට ගියත් හැමදාම හදවතේ රැඳෙන්න මිනිසුන්ට දෙයක් දුන්නේ ඔයාල දෙන්නා....සර්කස් වගේ උඩ පැන පැන නටන වට වඩා ඔය වගේ දේවල් කොච්චර වටිනවද.... නටනවා කියල කියන්නේ දෙකට කැඩිච්ච පනුව වගේ දගලන එක නෙමේ සංයමයකින් කරන එක මුද්‍රාවක් ඒක... නියමට හැම දේම කරන ඔයාල දෙන්නට හදවතේ ඉහලම තැන..... ❤️❤️❤️

  • @dilshanprabashwara7329
    @dilshanprabashwara7329 3 роки тому +294

    අක්කට නංගිගෙන් නැටුමක් වගේයි. ශනූ අද නැටුවේ පිරිමියෙක් පවා සංවේදි වන ලෝකයේ සංවේදීම ගීත වලින් එකකට. හැමදාම මේ වගේ අලුත් දෙයක් කරන්න. මොකද ඔයාගේ නැටුම එනකන් තමා ගොඩක් දෙනා බලන් ඉන්නේ. GOOD LUCK GIRL... .... ....

  • @rtcinema6424
    @rtcinema6424 3 роки тому +37

    වෙනදා වගේ එකපාරකට වඩා බලනවා ශනූගේ ඩාන්ස්.. අදත් ගොඩක් ලස්සනයි.. ශනූ කොච්චර හොද දේවල් කරත් එක පාරක් වත් golden buzzer එක දුන් නෑ.. හරිම අසාදාරනයි.. ශනූ අයින් උනොත් බලන්නෙත් නෑ mega star..

  • @lakshikasewwandi6036
    @lakshikasewwandi6036 3 роки тому +39

    ඔයා අනිවාරෙන්ම final එන්න ඕනෙ අක්කි .ගොඩක් ලස්සනට ඩාන්ස් කරනව ඔයා.ගොඩක් ආදරෙයි අක්කියො 😘😘😘😘

  • @manori6712
    @manori6712 3 роки тому +164

    දිල්හානි උඩ බල බල කියන්න දේවල් හිතනවා හැම දාම...චන්න සර් ඇරෙන්න මේ දෙන්නා දන්නෙ මොන නැටුම්ද...මේ රටට ගිය කලක්...රඟපෑම් සහ නර්තනය කියන්නෙ දෙකක්...

    • @ghbdx7526
      @ghbdx7526 3 роки тому

      ua-cam.com/video/H5x7TQTCtmYw/v-deo.htmloow

    • @lakshanigamage2185
      @lakshanigamage2185 3 роки тому +12

      ඒකනම් ඇත්ත අනේ මන් හැමදාම බලන් ඉන්නේ අද golden buzzer එක දෙයි දෙයි කියලා කිසිම ලස්සනක් නැති අයට නම් දෙනවා ශනු අක්කනම් මාරම මාරයි ❤️ love you akki oya thamayi best ❤️😘 My fv actres oya ❤️😘😍

    • @chamalki2570
      @chamalki2570 3 роки тому +2

      නර්තනය තුළ රංගනය තියෙනවා දිල්හානි යම්තාක් දුරටක නර්තනයේ යෙදුණ කෙනෙක්. නර්තනය කියන්නෙම රංගනයක් මහත්මිය😊

    • @janakialwis2334
      @janakialwis2334 3 роки тому

      Hiru.kopicht

    • @samlucky9224
      @samlucky9224 3 роки тому

      ඔයා ජජ් බෝර්ඩ් එකට යන්න..එතකොට හරි...

  • @LiveinRealty
    @LiveinRealty 3 роки тому +45

    Beautiful concept... Only a mother feels how deep this concept is. Not only a dance its an act. Gesture and movement moulded beautifully in this ballet.... Deserves Golden Buzzer!!

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 роки тому +24

    ලකුණු 30 හම ලැබෙන්න ඕනේ නර්තනයක් වගේම සංකල්පය හරිම වැදගත්. ....ජජ් බෝඩ් එක මේ මොහොතේ දුර්වලයි. ...

  • @shanukiiresha1685
    @shanukiiresha1685 3 роки тому +413

    අනේ ඒක හරි ම ලස්සනයි , කවදාවත් දැකලම නැති නර්තනයක් ❤️🙏 හරි ම හැගීම්බරයි

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 роки тому +2

      හැගිම් බර බව කොච්චරද කියනවනම් හීනෙනුත් පේනවා මේ බඩුව දිය රෙද්දක් ඇදන් බාගෙට හෙලුවෙන් නානවා😂😂😂😂😂

    • @reha2202
      @reha2202 3 роки тому +5

      @@බයිලොජික්දාරබයියා ඩාතු සුනකයා

    • @ghbdx7526
      @ghbdx7526 3 роки тому +1

      ua-cam.com/video/H5x7TQTCtmY/v-deo.html

    • @chalani1232
      @chalani1232 3 роки тому +2

      @@බයිලොජික්දාරබයියා asahanenm gihin beheth ganin

    • @kawyanethu8021
      @kawyanethu8021 11 місяців тому

      @@බයිලොජික්දාරබයියා ඒ ඔයාගෙ පහත් මානසිකත්වය නිසයි.

  • @anjalanidancecreation8662
    @anjalanidancecreation8662 3 роки тому +10

    හරිම ලස්සන consept එකක් ඒ වගේම හරිම නිර්මාණශීලි නර්තනයක් .කියන්න කිසි අඩුවක් නැහැ .ඉතාමත් දක්ශයි දෙන්නම. සුබ පතනවා දෙන්නටම හදවතින්ම❤️❤️😍

  • @jayaranidamayanthi166
    @jayaranidamayanthi166 3 роки тому +11

    මාරම නිර්මාණශීලී නර්තනයක්. සුභ පතනව හදවතින්ම ♥️♥️

  • @kanchanasamanmalee310
    @kanchanasamanmalee310 3 роки тому +3

    Wooow woow wooooow පුදුමාකාර ලස්සනක්.හරිම අර්තාන්විත නිර්මානයක්..හරිම ලස්සනයි.කියන්න වචන නෑ.හැගුම්බරයි.ඒවගේම ලස්සනම ලස්සනයි.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ බලන්න බලන්න ආසයි.❤❤❤❤❤❤😘😘😘😘😘😘🌷🌷🌷🌷🌷

  • @jayanikavitha5978
    @jayanikavitha5978 3 роки тому +18

    Never seen such a beautiful concept. Well done both♥️

  • @lakshikaedrisuriya3324
    @lakshikaedrisuriya3324 2 роки тому +8

    මාත් ඔය නර්ථනය ගිය කාලයේදී අට මාසයක අම්මා කෙනෙක්.මට මේ නැටුම බලන්න බැරි උනා.මම කොවිඩ් වාට්ටුවක හිටිය හින්දා.ලස්සනයි ශනු.

  • @rashadhiahinsa9351
    @rashadhiahinsa9351 3 роки тому +46

    ශනූ අනිව final එනෝ කියන අය😍❤️

  • @upekshaadikari7948
    @upekshaadikari7948 3 роки тому +25

    කලාත්මක නර්තනයක්😍කලාත්මක ඇදුම් නිර්මාණයක් ❤️love you shanu akka & kavindu ayya💓

  • @rebeccadeepani4002
    @rebeccadeepani4002 3 роки тому +8

    ⁣ගොඩක් ලස්සනයි ශනුද්‍රි. හරිම ආඩම්බරයි. ඔයාලාට ඉදිරියටම යන්න සුබ පතනවා.👍

  • @tharakaattanayake1999
    @tharakaattanayake1999 3 роки тому +25

    මේ program එක බලලාම නෑ... නමුත් මේ act එකෙන් එක තත්ත්පරයක් ඇස් අහකට ගන්න බැරි උනා... ඒ තරම් දැනුනා... 10/10 ⚡

  • @nimrit29
    @nimrit29 3 роки тому +26

    This was the best act from you ♥️ nicely done and well choreography.. so much innocent feelings ♥️ this was overwhelmed ♥️♥️ keep it up guys ♥️♥️

  • @lidep3992
    @lidep3992 3 роки тому +14

    ශනූ අදත් ඔයගේ Dance 💃 එක විතරයි බැලුවේ, ඔයා තමා hiru ජනප්‍රිය dancing star,

  • @nimtitkaurahluwalialover5794
    @nimtitkaurahluwalialover5794 3 роки тому +19

    ඔච්චර හොද කියලත් ලකුණු දුන්නෙ 27 ඇයි 30 දුන්න්ම මක් වෙනවද?. Judge bord එකනම් අන්තියි. මොන දේ වුනත්. වෙනදා වගේම් අක්කියෝ. මන් දැක්ක ලස්සනම නර්තනය. හරිම ලස්සන නර්තනයක්. කවිදු අයියේ ඔයාට ගොඩාක් ස්තූතී මගේ ශනු අක්කිව හොඳට පුරුදු කරවලා තියෙනවා. මන් ඔයාලට vote කරනවා.love you ❤️

  • @gayaniwithanagamage4356
    @gayaniwithanagamage4356 3 роки тому +6

    හරිම ලස්සනයි ඒ නර්ථනය..💖💖✨✨දෙන්නටම ජය වේවා!🔥💖

  • @pasindumalshan4594
    @pasindumalshan4594 3 роки тому +272

    ශනු & කවිදු හැමදාම වෙනසක් කරනවා . ගොඩාක් ලස්සනයි . ඇගයීම් තමා මදි ❤️

    • @sewwandidesilva1513
      @sewwandidesilva1513 3 роки тому +3

      හොද දෙවල් වලට ඇගයීම් ලැබෙනවා අඩුයි තමයි,

    • @rahas8748
      @rahas8748 3 роки тому

      ua-cam.com/video/yehG2yw_T7g/v-deo.html

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 роки тому +37

    මෙතෙක් මෙගා ස්ටාර් වේදිකාවෙ දැකපු ලස්සනම නර්තනය ..
    අනිවාර්යයෙන් final ඉන්න ඕන..
    දිනන්නත් ඕන.ඒත් එහෙම වෙන එකක් නෑ..විනිශ්චයකාරවරුන්ට ඕන අය දිනවාවි..
    Golden buzer එකක්වත් දුන්නේ නෑ..
    ඒකට අවස්ථාව දෙක තුනක්ම තිබුනා ..
    ශනූගේ dance trending වුනා..
    ඒත් ඒවා දන්නෑ කවුරුත් මං හිතන්නේ ..
    තෙරුවන් සරණයි ශනූ කවිදු

  • @anuperera663
    @anuperera663 3 роки тому +25

    Absolutely beautiful..perfect😍 best concept ..good luck shanu & kavindu ❤❤

  • @buddhimasepali4930
    @buddhimasepali4930 3 роки тому +3

    හරි නම් මේ නැටුමට තමා හොඳම කමෙන්ට් එක දෙන්න ඕනෙ.හිතාගන්න බෑ ලංකාවෙ සමහර මිනිස්සු නැටුමක් දිහා බලන්නෙ කොයි කෝනෙන්ද කියලා. කවිඳු ශනූ well done .. ❤️😘😘😘😘

  • @madu8689
    @madu8689 3 роки тому +142

    නිරෝශා විරාජිනි මහත්මියගේ ඒ හැගීම්බර ගායනයට සාධාරණයක් ඉටුකරමින් ඉදිරිපත් කරපු ලස්සන නර්තනයක්.❤️මේවගෙ නර්තනයක් කරනවනම් ඒ ශනුද්‍රි,කවිදු තමා.ඔයලා දෙන්නා තමා hiru mega star winner 😍🏆️🏆️

    • @madu8689
      @madu8689 3 роки тому +10

      මේවගෙ dance concept අපිට ඉදිරියටත් අනිවාර්යයෙන් ඕනිමයි ශනු අක්කි.❤️❤️❤️good luck

    • @dammikumari163
      @dammikumari163 3 роки тому +1

      Ane godak lassanai dance eka.ma kawdawt. dakla ne.t.v eke balapu dawse idan u tube kipa saraykma baluwa.megaster kirulta wasanwa labewa

  • @pavidinishani3252
    @pavidinishani3252 3 роки тому +10

    Well done both of you. හරිම creative act එකක්. බලන් ඉන්න හරිම ආසයි. හැමදාම වගේ ඔයාලගේ act එක හරිම අසාවෙන් බලනවා අපි. ඒ වගේම දින්ක්ෂි අක්කටත් 👏🏻බුදුසරණයි!

  • @apsaradissanayake1696
    @apsaradissanayake1696 3 роки тому +1282

    ඔක්කොම හොඳයිලු ලකුණු 9. මාර judge board එකක්. නටන් නැතුව ඇග උඩ නගින අයට 10. විහිලුවක් දැන්නම් judge board එක

    • @nisansalaprba2722
      @nisansalaprba2722 3 роки тому +83

      කියලා වැඩක් නැ.කිසිම අර්තයක් නැති නැටුම් වලට මුන් ලකුණු 10කුත් දීලා ගෝල්ඩන් බ්‍රසර් එකත් ඔබනවා....අනේ මන්දා

    • @desikadissanayake2710
      @desikadissanayake2710 3 роки тому +20

      Me judge board eka me liyana ewa balsn nadda? Lakunu denna ona ayata mun den na ..very sad

    • @chamodya3331
      @chamodya3331 3 роки тому +31

      ගිය සතියේ කිව්වනේ 10 වැඩිම ලකුණ ගත්තෙ මේයාලා කියලා අද 9 දිලා අනේ මන්දා මුන් හැතිකරෙට පිස්සු 🤮

    • @ushanirajapaksha246
      @ushanirajapaksha246 3 роки тому +21

      කියලා වැඩක් නෑ

    • @priyanthidilani3133
      @priyanthidilani3133 3 роки тому +13

      අනේද කියන්නෙ 🤔

  • @inokaperera2531
    @inokaperera2531 3 роки тому +29

    What a beautiful concept and dance. Expressions were spot on. Both of you'll very talented. Even though Judges didn't give you point s we love you and Kavindus performance

  • @udanisamarasinghe2813
    @udanisamarasinghe2813 3 роки тому +23

    හරිම ලස්සනයි ශනූ & කවිදු ...😘 මාත් දෙවෙනි බබා ලැබෙන්න ඉන්න අම්මෙක්..හුගක් දැනුන මේ ඉදිරිපත් කිරීම..ඔයාගෙ අක්කටත් මේක හුගාක් දැනෙන්න ඇති.💝😘😘😘😘😘

  • @nataliya9260
    @nataliya9260 3 роки тому +12

    Shanuge dance එකක් එනකම් මං වගේ බලන් ඉන්න අය තවත් ඉන්නවදෝ 💃💃💃🥰🥰🥰

  • @amlthsetti8965
    @amlthsetti8965 3 роки тому +9

    ඉතාම අනගි ආදරනීය රංගනයක් හා සංකල්පයක්. ජය වේවා.

  • @sachini4116
    @sachini4116 3 роки тому +26

    ශනු කවිඳු හැමදාම වෙනස් විදියේ ලස්සන concept ගේනවා වේදිකාවට ..... කවදාවත්ම golden busser1ka දෙන්නේ නැ..හරිම අසාධාරණ ජජ් බෝර්ඩ් 1කක් ....

  • @avanthiee
    @avanthiee 3 роки тому +217

    හරිම වෙනස් concept ගේනව. හරිම ලස්සනයි 🥺🥺🥺💕 Good luck akki & ayya 😋💫💕🖤

  • @thashie_kariyawasam
    @thashie_kariyawasam 3 роки тому +57

    අනේ ඇස් දෙකට කඳුලු ආව ඒකට.. දාඩියත් දැම්ම.. පුදුම තරම් හිතට දැනුන ඒක.. හරීම ලස්සනයි කියන්න වචන නෑ.. ශනූ කවිඳු දෙන්නටම සුභ පැතුම්💖 ඇගයීම් නම් මදි මෙච්චර ලස්සන act එකකට🙄

  • @shar605
    @shar605 3 роки тому +14

    ශනු ඔයාට ජයෙන්ම ජය! ඔයාලගෙ නර්තන ඔක්කොම හරීම ලස්සනයි. නිර්මානාත්මකයි බලාගෙන ඉන්න ආසයි. ලකුණු දෙන අයුරු නම් හරිම විහිලුවක්. නමුත් ඔයාගෙ රසිකයින්ගේ උදව්වෙන් ඔයාට ඉදිරියටම යන්න අපි සුභ පතනවා! ඔය විදියටම ලස්සනට නටන්න❤️

    • @ghbdx7526
      @ghbdx7526 3 роки тому

      ua-cam.com/video/H5x7TQTCtmYw/v-deo.htmlooooow

  • @thamaragamage588
    @thamaragamage588 3 роки тому +528

    කවින්දු නිස තමයි ශනුද්‍රිගෙ dance ලස්සන.කවින්දු තමයි ශනුද්‍රිගෙ හයියට ඉන්නෙ 😊😊

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 роки тому +9

      හෙලුවෙන් නටන කොට වැටෙන රෙදි ටික අල්ල ගන්න එකෙකුත් ඉන්න එපැයි...😂😂😂😂😂😂😂😂😂💩

    • @reha2202
      @reha2202 3 роки тому +3

      @@බයිලොජික්දාරබයියා ඩාතු සුනකයා

    • @sachinthabandara7254
      @sachinthabandara7254 3 роки тому +17

      @@බයිලොජික්දාරබයියා මෙච්චර දේවල් බලන්න දකින්න තේරුම් ගන්න තියන නැටුමේ හෙලුවයි රෙද්දයි විතරක් බලන තොපි නම් තූහ්......... තුහ්... නෙද්දකින්..

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 роки тому

      @@reha2202 උබෙ තාත්තා ද මචං🤸🤸

    • @sachinisewwandi327
      @sachinisewwandi327 3 роки тому +11

      හැම දේකම වැරද්දක් දැකලා දාර්ශනික ටෝක් දෙන්න එපා යකෝ....කොච්චර හොද දේවල් තිබ්බත් උබලා වගේ උන් ඒවගේ වැරදි විතරයි දකින්නේ.....

  • @damithds4237
    @damithds4237 3 роки тому +278

    ශනු ගේ නර්තන ඔක්කොම hodai arathayak tiyenwa .

  • @Nishaya722
    @Nishaya722 4 місяці тому +1

    හරිම අගෙයි නිර්මාණය ❤❤❤ ලොකු වෙනසක්.... 🌹🌹🌹🌹

  • @NS-qq4vk
    @NS-qq4vk 3 роки тому +297

    මාරම සංවේදී ඇට් එකක් ❤️❤️දිනක්ෂිට ...ශානූගෙන් තෑග්ගක් ❤️❤️🎀🎀🙏✈️

  • @kavishamaleesha6500
    @kavishamaleesha6500 3 роки тому +2

    Concept ekanm Maru...harima uthum sithuvillak...e uthum mau padaviya labana siyaluma mauvarunta upaharayak weva!!!!

  • @kumudunipriyangika659
    @kumudunipriyangika659 3 роки тому +25

    ඇත්තටම උත්තරීතර නර්තනයක්.... ගොඩක් වටිනවා.... ඒත් ලකුණු දීම නම් අසාධාරණයි.....සුබ පැතුම් ශනූ.....

  • @SRkitchen-y7f
    @SRkitchen-y7f 3 роки тому +222

    ශනු එනකම් මග බලාගෙන ඉන්නේ හරිම ලස්සනයි ඒ උනාට ලකුණු දුන්න මදි විනිශ්ච මණ්ඩලය නම් අන්තිමයි

    • @ashigagallage105
      @ashigagallage105 3 роки тому +4

      ලකුණු දෙයි බඩත් තියාගෙන කබේක එල්ලුනානම්. එතකොටනේ එයාල සුපිරි කියන්නෙ. ඇත්තටම ලකුණු මදි තමයි .

    • @chaneeshanethmini4161
      @chaneeshanethmini4161 3 роки тому +3

      Me dance eka marama widiyata hadawata danuna.e hagima kiyala nima karanna bari tharam.shanudri akkige mune thibuna e hagim 👌👌👌👌

  • @lakshirankoth2159
    @lakshirankoth2159 3 роки тому +72

    හරිම ලස්සනයි ශනු.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.. Good luck ❤️❤️

  • @dewmidewli7853
    @dewmidewli7853 3 роки тому +4

    Harima lassanai.. hageembarai.. Amma kenekge adaraya Hari lassanata shani pennies.🥰😘 Shanu punchigen aluth pattaya thaggak wage.. good luck Shanu...🥰🥰🥰🥰

  • @maheshaharshanifernando5073
    @maheshaharshanifernando5073 3 роки тому +6

    Super wowww❤️👍😍

  • @vidulakshani1984
    @vidulakshani1984 3 роки тому +3

    Its a so nice concept and great performance ....thank you so much giving such a nice dance ....love you both of you

  • @chathu-rt5dj
    @chathu-rt5dj 3 роки тому +17

    Lassanai shanu මටනම් ඇඩුන මේක බලද්දි හරිම ආසාවෙන් බැලුවෙ ආදරෙයි ශනු

    • @tharutharuu7653
      @tharutharuu7653 3 роки тому

      ශනු අක්කියො ඔයානම් super අක්කි ඔය දෙන්නටම සුබ පතනවා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා.

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 роки тому +20

    දැණුනා හරිම ආදරණීය සoවේදී නිර්මාණයක් සුභ පැතුම් මල්ලී නoගී බුදුසරණයි ජේසුපිහිටයි💗💗💙💙❤️❤️😍😍

  • @dilankathushara3396
    @dilankathushara3396 3 роки тому +17

    ලස්සනයි akkiyo.ඉදිරියට යන්න suba pathanawa.🌹🌹🌹

  • @අහින්සකආදරේ-ෆ1ර

    congratulations denntama .. දිනක්ශිටත් පින්වන්ත දරුවෙක් ලැබෙන්න ඔනී .. බුදු සරණයී .. 😘😘😘😘😍

  • @poornikasamarasekara4364
    @poornikasamarasekara4364 3 роки тому +11

    Superb act.this is specialy for your loving akki Dinakshi ❤️

  • @kawyadilrukshi6684
    @kawyadilrukshi6684 3 роки тому +25

    ශනුද්‍රි ඔයා මගේ ඇස් වලට කදුලු ගෙනාව...ඒ කියන්නෙ අතිසාර්තකයි....දෙන්නම ගොඩක් ලස්සනයි...ආදරෙයි දෙන්නටම

  • @san331
    @san331 3 роки тому +7

    New concept hamadama genna kiyala wish krnva. You are very talented girl in dancing acting and singing. Lovely 💗 keep it up

  • @tharindudhanushka8407
    @tharindudhanushka8407 3 роки тому +6

    Woooooowww what a concept n dance ... U both r mind-blowing ❤️❤️❤️❤️❤️❤️❤️❤️ congrats..✌️

  • @hiruu1245
    @hiruu1245 3 роки тому +15

    ගොඩක් ලස්සනයි,,💕💕❤️🌼 හැමදාම වෙනස් සංකල්පයක් එක්ක වෙනස් දෙයක් කරන දෙන්නෙක්,, ඒත් ඇයි මෙයාලට හරියට ඇගයීමක් නැත්තේ🥺

  • @Music-wu7nm
    @Music-wu7nm Рік тому +2

    මෙව්වට තමයි ගෝල්ඩන් බසර් දෙන්න ඕනි. great concept mewa.ඒත් උඩ රවුම් දෙකක් තුනක් කරනම් ගැහුවොත් විතරයි විනිශ්‍ය මන්ඩලේ ලකුනු දෙන්නේ🤌

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 роки тому +10

    ශනු කවිඳු.. සෑම ඉදිරිපත් කිරීම් ලස්සනයි ..ලකූනු නම් දුන්නා මදි..පතනවා දිනන්න කියලා....කවුරුත් වෝට්ස් දෙයි කියල...

  • @prabashidewmini1381
    @prabashidewmini1381 3 роки тому +22

    ශනූ & කවිදු දෙන්නම අතිවිශිෂ්ටයි 👌👌👌😘

  • @yasodhasethunga2521
    @yasodhasethunga2521 3 роки тому +19

    ශනූද්‍රි දුවේ ඔයාගෙ නර්තන හැබෑම ලස්සනයි .බලං ඉන්න ආසයි.ජයම වේවා

    • @limpid1653
      @limpid1653 3 роки тому

      ඔබේ අම්මත් එහෙමද

  • @nilmini9911
    @nilmini9911 3 роки тому +12

    මාර ජජ්ලා තමයි කොච්චර ලස්සනයිද අනේ 💞💞💞💞💞 ඒත් ලකුණු 10දෙන්න බෑ 😡 ශනු ගොඩක් ලස්සනයි 💖💖💖💖 ඒත් මීට වැඩිය හොද ජජ්ලා හිටියේ නැද්ද හිරු 😔 ගෝල්ඩන් බසර් එක එබෙන්නෙම නෑ හරි අසාධාරණයි 😔

  • @nirmaleeweeramunda706
    @nirmaleeweeramunda706 3 роки тому +92

    මෙකේ වෙනස් දෙයක් කරනවා නම් මේ දෙන්නා විතරයි . නැත්තන් හැමෝම කඹවල එල්ලෙනවා , tamil සිංදුවකට නටනවා ඔච්චරයි .

  • @mperera9691
    @mperera9691 3 роки тому +10

    They are perfect as always ♥️ love this performance alot ♥️ Thankyou for choosing this concept ♥️ and also shanudrie 😍♥️ her expressions 😭♥️
    This makes me emotional ♥️♥️

  • @priyanthidilani3133
    @priyanthidilani3133 3 роки тому +631

    ගෝල්ඩන් බසර් එක අයින් කරපු එකම තමයි හොඳ මොකද එ මගුල තිබ්බත් මේ වගේ ලස්සන නර්තනයකට එබේන්නේ නැ එල්ලිලා කැරකෙන මගුල් වලට විතරයි එක එබේන්නේ.

    • @MKK-z5f
      @MKK-z5f 3 роки тому +18

      Ai anga uda natana heluwen natana chulakshi la hamadama issarahata aran yanawa

    • @dilshan2095
      @dilshan2095 3 роки тому +38

      ගස් වටේ කැරකි කැරකි නටපු උන් දන්නවද හොඳ judgement එකක් දෙන්න..

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 роки тому +5

      Hmmmmm

    • @powerbutton6305
      @powerbutton6305 3 роки тому +13

      @@MKK-z5f chulakshila namei .. Tharindi .. mokada hariyata beluwoth aduwenma edala thiyenne eya.. hemadama honeymoon dance ...

    • @priyankaraasitha006
      @priyankaraasitha006 3 роки тому +1

      @@dilshan2095 😂😂

  • @nilminiranaviraja1234
    @nilminiranaviraja1234 3 роки тому +22

    Im pregnant too. I can't explain how i felt when i saw this dance, i see you two every competition. Best wishes🙏, very very beautiful ❤️❤

  • @nishasbeautytips1789
    @nishasbeautytips1789 3 роки тому +92

    Golden buzzer ඉවරයි.දෙන්න විදිහක් නෑ කියමුකො.ඒත් මොකද ලකුණු හරියට දෙන්න බැරි.අර චුලක්ෂි නටන කැත බලන්න.කිසිම ලස්සනක් නෑ.. සින්දුව කොහෙවත් චුලක්ෂි කොහෙවත්... ඒ උනාටjudge board එකට ඒක මාර ලස්සනයි.. මොන්ටිසෝරි නැටුමක් වගේ චුලක්ෂි නටන කොට..
    .. ශනුද්‍රි මොනතරම් ලස්සනද නටද්දී..ශනූ එක්ක judge board එක තරහක් පිරිමහනව වගේනෙ.

    • @nirmaleeweeramunda706
      @nirmaleeweeramunda706 3 роки тому +8

      මේ විනිශ්චය මණ්ඩලේ චන්න සර් විතරයි හොද . අනිත් දෙන්නා හොදයි මොන්ඩිසෝරියක කොන්සට් එකක ආරාධිත අමුත්තන්ට

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 3 роки тому +48

    මවු පදවිය ගැන හිතලාවත් මුන් ලකුණු 30 දුන්නේ නැති හැටි සනු දක්ෂයි එ දේන්නාගේ නැටුම් හරි ලස්සනයි අනිත් බාගේට ඇදන් නටන අයට ලකුණුයි දේන ඔකකෝමයි දෙනවා මාර විනිෂ්චයක් එක සනු ඔය දෙන්නාට සුබ පැතුම් 💐❤️❤️

    • @limpid1653
      @limpid1653 3 роки тому +1

      මව් පදවිය යනු හෙළුව පෙන්වීම ද ඔබගේ මව ගැන සිතන්න

    • @sepalidayawansha1962
      @sepalidayawansha1962 3 роки тому +2

      @@limpid1653 සනු කොහෙද මෙකේ හෙළුවක් පෙන්නුවේ එහෙම පෙන්නන අයටද විතරද විනිෂ්චමන්ඩලේ ළකුණු 30

  • @nirmalachandrakanthi3142
    @nirmalachandrakanthi3142 3 роки тому +19

    Wow akki your every day doing perfect dances 😘😘😘🤩🤩😍😍

  • @sthyasathya825
    @sthyasathya825 3 роки тому +1

    Akki good luck ❤️❤️❤️❤️😘😘😘😘 හැමදාම ඔයාලා දෙන්නට අපේ ආශිර්වාදය..

  • @niron31
    @niron31 3 роки тому +85

    හැමදාම ශනූල හොද level එහෙක ඉන්නෙ මේකට golden buzzer ලැබෙයි කියල බලන් හිටි මන්🥺😒

  • @vilashamadushani1701
    @vilashamadushani1701 3 роки тому +36

    නිර්මාණශීලි විශිෂ්ට රංගනයක්👍❤💐
    ..ලකුණු දුන්නනම් මදි..විනිසුරුවරුන් ..

  • @a.nawanjani8802
    @a.nawanjani8802 3 роки тому +7

    Its a great concept.wow. but what about the judgement? Why cant they give full marks?

  • @amaudani7624
    @amaudani7624 3 роки тому

    Suprb..... comment ekk dhnnm on mektnm oynm mlite talinted 💐💐💐💐good luck . 😘😘😘😘😘

  • @විමංසාවිජේසිංහ

    චන්න මහතාගේ කමෙන්ට්ස් අහගෙන ඉන්න ආසයි. අන්න කමෙන්ට්ස්. හොඳ වැඩේ අර මෝඩ ගෑනිට😁😂😂 එහෙම කියපු එක. ඔතන ඉන්න ලාබාලම දෙන්නා විදියට මෙච්චර උතුම් concept එකක් කරන්න හිතපු එකම ඇති. වෙනදා දැකපු ලණුවකින් එල්ලෙන එකක් කරා නම් හෙලුව පෙන්නගෙන උඩින් දෙන්නේ. ඇත්තටම රන්දෙනිය සහ අසෝකමාලා මොකටද ගත්තේ

    • @inokapriyadarshanie349
      @inokapriyadarshanie349 3 роки тому +3

      👌👌👌

    • @buddhimasepali4930
      @buddhimasepali4930 3 роки тому +10

      දිල්හානිලාට කමෙන්ට් එකක් දීගන්න බෑ කට ඇරලා. මල් ගස් වටේ කැරකිච්ච කට්ටියනෙ.

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 роки тому +4

      ඇයි මේකි රෙදි ඇදන් ද හිටියේ....බාගෙට හෙලුවෙන්නෙ නැටුවෙ දිය රෙද්දක් ඇදන්😂😂😂😂

    • @විමංසාවිජේසිංහ
      @විමංසාවිජේසිංහ 3 роки тому +3

      @@බයිලොජික්දාරබයියා බයි ලොජික්😂😂😂

    • @විමංසාවිජේසිංහ
      @විමංසාවිජේසිංහ 3 роки тому +6

      @@බයිලොජික්දාරබයියා ගොන් පාර්ට් දාන්න එපා

  • @madhuathauda
    @madhuathauda 3 роки тому +7

    Beautiful Concept Ever✨❤️

  • @moviebuff6409
    @moviebuff6409 3 роки тому +212

    හරිම ලස්සනයි.. හිත එහෙමම සතුටින් පිරුනා.. හරිම කලාත්මකයි හැගීම්බරයි.. මේ වගෙ නර්තන නිර්මාණය කරන්න පුලුවන් කවිදුට විතරයි.. හැබැයි කවදාවත් ඇයි මේ golden buzzer එක මේ දෙන්නට නොලැබෙන්නේ?

    • @sripererasri5236
      @sripererasri5236 3 роки тому +13

      මේ දෙන්නට Golden buzzer
      නුදුන්නට මේ දෙන්න තමයි win කරන්නෙ මේ තරඟයෙන්

    • @irushikanimashi6486
      @irushikanimashi6486 3 роки тому +3

      @@sripererasri5236 anna hari.a nodenne a denna win karana nisa

    • @krishmuthu6356
      @krishmuthu6356 3 роки тому +1

      Lejja netti genu nta comment karanna mole nedda channa. ..

    • @krishmuthu6356
      @krishmuthu6356 3 роки тому +1

      Githayata haniyak kare ne kiyanne u thumm maw padaviya niruvath kala mea amana geni

    • @moviebuff6409
      @moviebuff6409 3 роки тому +10

      @@krishmuthu6356 එයා ඇදගන නටන ඇදුමෙන් කිසිම හානියක් මව් පදවියටවත් ගීතයටවත් හානියක්වත් නින්දාවක්වත් අපහාසයක්වත් සිදු වුනේ නෑ..

  • @darshanakumakuma2613
    @darshanakumakuma2613 3 роки тому +4

    නොදැකපු දරු සෙහෙහසට මේ පුංචි ආදරෙ තරම් 🥰🥰🥰බලල ඉවර වෙනකොටයි දැනුනෙ මට කදුලු ගලන බව මගෙ මූන පුරා

  • @g.kabesinghe972
    @g.kabesinghe972 3 роки тому +12

    සියලුම මවුවරුන්ට උපහාරයක් වේවා.....!!
    **නෙතු අගට කදුලක් එනවා නොවනුමානයි....❤️

  • @SA57hha
    @SA57hha 3 роки тому +4

    Harima lassanayi aga hiriwatila giya athtama as dalata kdulak awa puduma lassanayi siyaluma ammawarun niduk nirogi wewa suwapath nirogi daru upathak siyaluma amma warunta labewa budusaranayi .. jesupihitayi

  • @senuliakarsha7944
    @senuliakarsha7944 3 роки тому +495

    අනේ හරි ලස්සනට අම්මෙක්ගෙ සිතිවිලි ඉස්මතු කරලා තියෙනවා ඒකෙ

    • @ushanirajapaksha246
      @ushanirajapaksha246 3 роки тому +18

      සිතුවිල්ල නම් හොඳයි තමා..එයා එතන කරන දේවල් තමා හරි යන්නේ නැත්තේ...මොකද ඔහොම සින්දුවකට ඔහොම නටන්න තරම්..අනේ මන්දා.....සාමාජයේ පිරිහීම තමා

    • @nishanchathuranga7963
      @nishanchathuranga7963 3 роки тому +2

      Mam oya Aadrei

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 роки тому +12

      සින්දුවත් හොදයි තේරුමත් හොදයි...ඒත් ඒ බඩුව දිය රෙද්දක් ඇදන් බාගෙට හෙලුවෙන් නටපු එක තමා අවුල...අසහනකරි ඒසියො😂😂😂😂😂

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 роки тому +3

      @@ushanirajapaksha246 100%👍👍

    • @ushanirajapaksha246
      @ushanirajapaksha246 3 роки тому +4

      @@බයිලොජික්දාරබයියා 👍 ඕවා ඒ වගේ අයව සුද්ද කරන අයට තේරෙන්නේ නෑ...because දැනුම දුන්නට මොලේ දෙන්න බෑනේ....🙂

  • @subanianjalika2876
    @subanianjalika2876 3 роки тому +24

    අම්මො එක ඇගත් හිරි වැටුණා ඇත්තටම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 роки тому +30

    ශනූ හරිම ලස්සනයි ❤️❤️ ඇස්වලට කදුළු ආවා

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 роки тому +18

    Kavindu shanudri හැමදාමත් හොඳයි හොඳ ඉදිරිපත්වීමක් කෙරුවා .

  • @damithpiyatissa7521
    @damithpiyatissa7521 3 роки тому +659

    තරහක් නෑ..මං දැක්ක ජරාම විනිශ්චය මණ්ඩලක්..අගේ කරන්න දන් නෑ...
    අනික රංගන ශිල්පයෝ නර්තන තරග වල විනිශ්චය කරන්න දැම්මාම වෙන්නේ ඕක තමා..අච්චාරවක්..😠

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 роки тому +2

      Yyyyyssss dear

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 роки тому +25

      අගේ කරන්නෙ බඩදරු අම්මලාටත් අපහාස වෙන විදියට දිය රෙද්දක් ඇදගෙන බාගෙට හෙලුවෙන් නටන එකද....😂😂🤸🤸😂😂

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 роки тому +11

      @Sachitha Piyumal බොලාගෙ අම්මා දිය රෙද්දක් ඇදගෙන ද හිටියෙ බොලාව හම්බවෙන්න ඉන්නකොට😂😂😂

    • @ashigagallage105
      @ashigagallage105 3 роки тому +15

      ලකුණු දෙනව බඩත් තියාගෙන කබේක එල්ලිලා නැටුවනම්. ඒවටනේ එයාල ලකුනු දෙන්නෙ. එල්ලිලා කැරකුනු ගමන් නැටුම සුපිරි. පිස්සු විනිසුරුවො

    • @powerbutton6305
      @powerbutton6305 3 роки тому +4

      @Sachitha Piyumal namenma hithaganna bayida pora kawd kiyala

  • @chamodya3331
    @chamodya3331 3 роки тому +128

    උතුම්පදවිය මව් පදවිය ගැන හිතලවත් ගොල්ඩන බසර එක දෙන්න ඕනා ඇග දැවිට ගෙන ලෙවකන හැතිකරෙට දෙන්න පුලුවන් අනේ මන්දා ලැජ්ජයි කොච්චර හැගිම්බර ශනු කරපු එක මාරම ලස්සනයි 👍❤️ good job ඔය විනිසුරු මඩුල ඔයාලා දෙන්නට ගොල්ඩන් බසර් එක දුන්නෙ නැති එකට අවුල් හැබයි ජනතාව දන්නවා ඔයා හොදටම කරා කියලා 70% ඹයාලාට දෙනවා

    • @mishastar2366
      @mishastar2366 3 роки тому +5

      Sorry lankawe vitharada uthum wenne. Mulu lokema ammala uthum

    • @chamodya3331
      @chamodya3331 3 роки тому +3

      @@mishastar2366 සොරි ඔයා හරි

    • @chamodya3331
      @chamodya3331 3 роки тому +3

      @@mishastar2366 දැන් හරිනේ පොඩි මිස්ටෙක් එකක්