Buddan saranan gachchami LIVE COVER Indika Liyanage බුද්ධං සරණං ගච්ඡාමී

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 109

  • @dhammikawasantha6793
    @dhammikawasantha6793 7 місяців тому +29

    කොච්චරවත් අහන්න හිතෙන ගීතයක්.. එදා..රසිකයින් මොහිදීම් බේග් සෙව්වා වගේම..මෙදා මේ ගීතයෙන්..ඉන්දික ලියනගේ..සොයාවි...ඒ ඔහුටම ආවේණික..ආරකින්.. ඔහුගේම නිර්මාණයක් ලෙසින්..මේ රස පදමාලාව ගයා තිබෙන නිසාත් ..ඔහුගේ ප්‍රතිභාන්විත හඬ මාධූර්යය සහෘද හදවත් තුළ ලැගුම් ගන්නා නිසාත්ය.. ශ්‍රී ලාංකේය කලා කෙත්බිම් සරුසාර කරන රසාර රසෝඝයක් වන්නට අපි අපේ කාලයේ ගායන ශිල්පියාට සුභ ප්‍රාර්ථනා කරමු.❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +3

      ඇගයීමට ස්තූතියි හදවතින්ම

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py 4 місяці тому +2

    බෙග් මාස්ටර්ගේ මේ බුදු ගුණ ගීතය හැම පන්සලකම ,පිංකමකම,හැම බෞද්ධ ගෙදරකම ඇහෙනවා වගේ හෙට දවසේ ඔබේ හඬින් මේ ගීතය හැම තැනකම ඇසේවි.බෙග් මාස්ටර් තරමටම අපූරුයි ඔබේ ගැයුමත්.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  4 місяці тому +2

      බොහොමයක් ස්තූතියි හදවතින්ම

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577 7 місяців тому +4

    ඉන්දික මල්ලි ..ඔබේ මේ ගායනය / හඩ අති විශිශ්ටයි...තෙරුවන් සරනයි 🙏

  • @himaliwijeratne127
    @himaliwijeratne127 7 місяців тому +12

    හරිම ලස්සනයි🙏මේ රසයනම් ඔබේන්ම පමනයි.❤

  • @roshanjanaka3541
    @roshanjanaka3541 7 місяців тому +8

    සුපිරි ගායනයක් ,සුපිරි හඩක් සහෝදරයා ❤

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj 5 місяців тому +1

    තෙරුවන් සරණයි🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪻🪻🪻🪻💝💝💝💝💝

  • @nimmikagunawardena
    @nimmikagunawardena 7 місяців тому +5

    තෙරැවන් සරණයි දිර්ග ආයුස ලැබෙවා🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💗💗💗💗👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isiwaraya
    @isiwaraya 7 місяців тому +4

    ඔබේ හඬින් එම ගීතය අහන්න ලැබීම සතුටක්. තෙරුවන්සරණයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      බොහොමයක් ස්තූතියි

  • @KalumSrimal-lv4we
    @KalumSrimal-lv4we 7 місяців тому +14

    තෙරුවන් සරණයි ඉන්දික මහත්තයා ලස්සනයි මිහිරියි අහන්න ආසයි ලස්සනයි ඔබතුමාට තෙරුවන් සරණයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      ස්තූතියි හදවතින්ම

  • @slpasindugaming
    @slpasindugaming 7 місяців тому +7

    රාගය ,ද්වේශය මෝහ ගින්න ඇවිලින විටදී ඔබ සිහි කල යුත්තෙ ..❤️බුද්ධං සරණං ගච්චාමි🙏🙏🙏

  • @himalfonseka9587
    @himalfonseka9587 7 місяців тому +13

    ඔබගේ එම ගැඹුරු කටහඬ එම ගීතයටම ගැලපෙනව... ♥️☸️☸️☸️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +2

      ස්තූතියි ඇගයීමට බැති ගී ප්‍රසංගයක් තියෙනවනම් කතා කරන්න

  • @krishanthiperrera551
    @krishanthiperrera551 7 місяців тому +8

    ගායනය අති අලංකාරය . මෙම ගීතයේ අර්ථය මිනිස්සු තේරැම් ගත්තා නම් ලංකාව තව කොච්චර ලස්සන වේවිද ? බුද්ධං සරණං ගඡ්චාමී....🙏🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      බොහොමයක් ස්තූතියි නවතම නිර්මාණ විඳගන්නට ආරාධනා !

  • @KosalaID
    @KosalaID 7 місяців тому +14

    හරිමලස්සනයි.මෙතෙක්කල්.කොහේද.හටියෙ.මෙහඩ.කලින්.අහලනෑ.සුපිරි.ඔබතුමාට.ජය.ඉදිරියටයන්න

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න දිගටම ඉන්න

  • @ajithkumara2401
    @ajithkumara2401 6 місяців тому +2

    Lassana Hada❤❤❤

  • @gihanpicasso5944
    @gihanpicasso5944 7 місяців тому +13

    විශිෂ්ඨයා.......ඔබ බලන්නට බෙග් මාස්ටර් අද සිටියානම්!!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      එතුමා කොහොම ගැයුවද මන්ද මගෙ ලෝකයේ වීරයෙක්

  • @kumariwijerathna9172
    @kumariwijerathna9172 Місяць тому +2

    Wooow❤

  • @AsokaSilva-mz6wb
    @AsokaSilva-mz6wb 7 місяців тому +14

    ඉන්දික මල්ලී ඔයාගේ මේ ගීතය අහල මට තේරුන ඒ වගේම ඔබගේ ගායනයේ තිබුන"රහ" හරිම අමුතුයි.ඒ කියන්නේ..මට ඔබේ ගීආර මොහිදීන් බෙග් මාස්ටර්ගේ ගීත ගායනයේ ක්‍රමයට හාත්පසින් වෙනස් හඩක් රසවින්දා."ඒ මන්නාඩේ"කියන භාරතයේ බිහිවූ අති විශිශ්ට ගයකයාගේ ගායන රටාවයි.වර්ශ1961 භාරතයේ නිර්මානයවූ අන්ගුලිමාල් චිත්‍රපටයට අනිල් බිස්වා කියන අපූර්ව සංගීත ශිල්පියාගේ නිර්මානයට නොදෙවනි ලෙස ඔබ ඔබේ කාරිය ඉශ්ටකල බව මට විශ්වාශයි(නිහාල් අසෝක-"අනිසු රෙකෝඩිං ස්ටූඩියෝ)

  • @dayanikulathilaka2398
    @dayanikulathilaka2398 7 місяців тому +8

    සුපිරි ජය

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 7 місяців тому +4

    දේවාශිර්වාද වේවා ඉන්දික ! අති විශිෂ්ඨයි 💐💐💐💐💐 ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා !

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 4 місяці тому +2

    ගෝෂාකාරි ගීත නැතුව ඔවැනි ගීතම ගයන්න පුතේ හරිම ආසාවෙන් මම අහන්නෙ තෙරුවන් සරණයි

  • @MakarunarathnaKarunarathna
    @MakarunarathnaKarunarathna 7 місяців тому +8

    අපුුරුයි !

  • @slsayyabro1511
    @slsayyabro1511 7 місяців тому +4

    කොච්චර ලස්සනද අහන්න අහන්න ආසයි ලස්සනයි මිහිරියි ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ඉන්දික මහත්තයො 🙏🙏🙏🙏🙏🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +2

      බොහොමයක් ස්තූතියි

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 4 місяці тому +2

    🙏🙏🙏👍👍👍

  • @shyamaananda587
    @shyamaananda587 7 місяців тому +7

    හරිම ලස්සනයි , ජය !

  • @Eternity1962
    @Eternity1962 7 місяців тому +8

    දෙවියනේ මේ අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේගේ මල්ලි නේද? එදා ආදාහන උත්සවයේදී ලගින්ම දැක්කත් කතා කෙරුවත් මෙතරම් අසහාය ගායකයෙක් බව දැන සිටියේ නැහැ. Hats off to your super voice 👏👏👏 ඒ හඬ අමරණීයයි. අද්විතියයි..🙏🙏 🙏🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +2

      වෙලාවක කතා කරමු හාමුදුරුවනේ

    • @wajirawickkramasingha1829
      @wajirawickkramasingha1829 5 місяців тому +2

      අති විශිෂ්ට ගායනයක්.

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 5 місяців тому +1

    Ethamath. Lassanayi. Budusaranayi 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandasiribambooblinds
    @nandasiribambooblinds 7 місяців тому +5

    Githayatama gelapena
    Obe miuru geburu hada
    ❤❤

  • @SAndSMusic-mm5ln
    @SAndSMusic-mm5ln 7 місяців тому +8

    තෙරුවන් සරණයි ඉන්දික මහත්තයා ලස්සනයි මිහිරියි අහන්න ආසයි ලස්සනයි🥰🥰🥰🥰🥰 ඔබතුමාට තෙරුවන් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ සරණයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      බොහොමයක් ස්තූතියි

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 7 місяців тому +4

    ඉතා මධුරවූ ගැයුමක්.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      බොහොමයක් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න පොහොය දිනවලදී

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 7 місяців тому +6

    Sha. Great Thank you so much ❤❤❤❤❤

  • @nimmikagunawardena
    @nimmikagunawardena 7 місяців тому +4

    ඔය හඩට ඇස්වහක් කටවහක් වදින්න එපා අටවිසි බුදරත්නේ පිපිහිටයි 💗💗💗💗💗💗💗💗💗🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      බොහොමයක් පිං යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @renukasiriwardana1075
    @renukasiriwardana1075 4 місяці тому +2

    අතිවිශිෂ්ටයි.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  4 місяці тому +2

      ස්තූතියි දිගටම ඉන්න චැනලයේ නවතම නිර්මාණ බොහොමයක් තියෙනව එන්න

  • @KumuduniChandrakanthi-s1y
    @KumuduniChandrakanthi-s1y 7 місяців тому +5

    ඔබට තෙරුවන් සරනයි ඉන්දික මල්ලි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      බොහොමයක් පිං යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @kumuduperera7582
    @kumuduperera7582 5 місяців тому +2

    Harima dakshai, idiriyate yanne udav karanne.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  5 місяців тому +1

      නවතම නිර්මාණ විඳගන්නට ආරාධනා සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න ස්තූතියි හදවතින්ම

  • @GayaniGeethika
    @GayaniGeethika 7 місяців тому +8

    ලස්සනට ගයනවා ඉන්දික . සුබ පැතුම් !💜️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      බොහොමයක් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 7 місяців тому +6

    Great, good luck

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 6 місяців тому +3

    Awesome

  • @shamanirupa4380
    @shamanirupa4380 6 місяців тому +3

    Theruwan saranai dewi පිහිටයි 🎉🎉🎉

  • @gangulsammana5159
    @gangulsammana5159 7 місяців тому +4

    අම්මපා නියමයි මහත්තයෝ. බුදුසරණයි ජයෙන් ජයවේවා ඔබ‍ට ගමන සාර්ථක වේවා.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +2

      චැනලයේ දිගටම ඉන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව ස්තූතියි හදවතින්ම

  • @sisirakumara1250
    @sisirakumara1250 7 місяців тому +7

    සුපිරියි ඉන්දික මල්ලි ❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +2

      ස්තූතියි ඇගයීමට පෝයට දාන්න

    • @sisirakumara1250
      @sisirakumara1250 7 місяців тому +3

      @@IndikaLiyanage නියමයි මල්ලියො 🌺🌺🌺🌺🌺🌺🌺

  • @menukathilanga8492
    @menukathilanga8492 7 місяців тому +6

    Ishakta wada feelings tiyanawa .....mara sathutui indika sir......hadawathe gayakayonta bada yanawa meka kiyanna kiuwot....

  • @paulrajarathne3478
    @paulrajarathne3478 7 місяців тому +6

    Great voice

  • @Sandakathmini01
    @Sandakathmini01 7 місяців тому +4

    එකම ගීයක
    දෙතැන විමසුම
    💐
    තේරුමක් නොදැන ගායනා කළ බෙග්......
    තේරුමක් දැන ගායනා කළ ඉන්දික.......

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      ස්තූතියි ඇගයීමට

  • @Priyanthifernando-j9c
    @Priyanthifernando-j9c 4 місяці тому +2

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti1700 6 місяців тому +2

    My motherland gives births to great sons and daughters to save the dignity of our unparalleled culture.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  6 місяців тому +2

      Thanks for your appreciate ape hamuduruwane.....my whatsapp no 0773931730

  • @MangalikaPathirana-vw7uh
    @MangalikaPathirana-vw7uh 7 місяців тому +5

    ලස්සනයි ඉන්දික

  • @pushpaperera8203
    @pushpaperera8203 5 місяців тому +2

    විවිධාකර ගීත ගායනා කරනවා ඔබට සුභ පැතුම්

  • @mgoldenlegends1846
    @mgoldenlegends1846 7 місяців тому +6

    What an outstanding performance...Keep up the good work!!!

  • @chandrikakariyawasam7158
    @chandrikakariyawasam7158 7 місяців тому +6

    හැමදාමත් වගේ ලස්සනයි.❤❤❤❤❤

  • @sachithragunasekara1006
    @sachithragunasekara1006 7 місяців тому +6

    මාරයි මාරයි මාරයි ❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      බොහොමයක් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @sjyapathma8992
    @sjyapathma8992 6 місяців тому +1

    ❤❤

  • @hemanthaperera575
    @hemanthaperera575 6 місяців тому +3

    ඇස් වහක් කට වහක් නෑ. බුදු සරණයි පුතා සුභ අනාගතයක් 🎉🎉🎉🎉

    • @IndikaLiyanage
      @IndikaLiyanage  6 місяців тому +1

      ස්තූතියි වෙලාවක කතා කරන්න 0773931730 එකතු වෙලා හොඳ වැඩ ටිකක් කරමු

  • @KJMRBJayasekara
    @KJMRBJayasekara 6 місяців тому +3

    👌👍❤️🌹🇱🇰

  • @ajithkumara2401
    @ajithkumara2401 6 місяців тому +2

    NiYaMA Hada lassanai Sathutak
    Dannewa Aththema

  • @nilanthaharshana2805
    @nilanthaharshana2805 7 місяців тому +6

    Maarama lassanai.jayawewa

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      බොහොමයක් ස්තූතියි

  • @MadukaAriyawansa
    @MadukaAriyawansa 7 місяців тому +4

    Harmattan lassana hada

  • @pushpakumara2505
    @pushpakumara2505 7 місяців тому +3

    Superb

  • @airanganijayalath1799
    @airanganijayalath1799 5 місяців тому +1

    Ane..lassanai .API italia

    • @IndikaLiyanage
      @IndikaLiyanage  5 місяців тому

      ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව දිගටම ඉන්න අසීරු කාලයක

  • @Saga11284
    @Saga11284 7 місяців тому +4

    Harima lassana katahadak .mewageaya issarahata ganna hemoma udaw karanna lagadithamai mehema kenak innawa kiyala danne .❤❤❤❤❤❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +1

      බෙහෙවින් ස්තූතියි අවංකව ඇගයීමට අසීරු ගමනක දිගටම ඉන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ

  • @vijayapalagamage7098
    @vijayapalagamage7098 7 місяців тому +4

    Bohoma hada lassana bawak

  • @kaglbh8990
    @kaglbh8990 7 місяців тому +5

    👍👍👍👍

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 4 місяці тому +2

    😀😀😀🧡🧡🧡😂😂😂

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 7 місяців тому +6

    🙏💙🙏💙🙏💙🎸👋🎸👋🎸❤️

  • @SandaruBandara-u2q
    @SandaruBandara-u2q 7 місяців тому +3

    Excellent Brother.....👍

  • @pushpaperera8203
    @pushpaperera8203 6 місяців тому +2

    හරිම මිහිරියි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  6 місяців тому +1

      සබ්ක්‍රයිබ් කරගෙනම නවතම නිර්මාණ විඳගන්නට ආරාධනා ස්තූතියි

  • @gayanwanigasinghe5588
    @gayanwanigasinghe5588 5 місяців тому +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇷🇴🇷🇴🇷🇴🙏🙏🙏🎧🎻

  • @SandaruBandara-u2q
    @SandaruBandara-u2q 7 місяців тому +3

    👍

  • @AnandaGunarathna-gk3ej
    @AnandaGunarathna-gk3ej 5 місяців тому +1

    👍💯

  • @pushpaperera8203
    @pushpaperera8203 5 місяців тому +2

    කොපමණ ඇහුවත් මදි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  5 місяців тому

      ඔබට තෙරැවන් සරණයි යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @thakshilamanamperi6494
    @thakshilamanamperi6494 7 місяців тому +8

    Excellent voice