දකුණෙ ක්‍රමයට හදන මාළු ඇඹුල් තියල් | Fish Ambul Thiyal Recipe | Malu Abul Thiyal

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 43

  • @crystal8277
    @crystal8277 10 місяців тому +13

    මේ තමයි ...නිවැරැදි ව..හදන..විදිහ..මම පොල් තෙල්...ටිකක් දානවා ....නියමයි ...👍🤩

  • @Mdwkr12
    @Mdwkr12 14 годин тому

    අය්යේ මට අද තමයි ඔයාගේ channel එක හම්බුනේ මේ වගේ short & sweet විදිහට ඉදිරිපත් කරලා තියන නිසා ගොඩක් ලේසී... වෙන channel වල වගේ බොරු කියවිලි නෑ... good job අය්යේ 😊😊😊😊

  • @chamindapushpakumara4138
    @chamindapushpakumara4138 7 місяців тому +3

    මම හදලා බැලුවා ඇත්තටම රසයි..
    Thank you.

  • @zihardthahir3465
    @zihardthahir3465 Місяць тому +2

    Thank you
    I follow this recipe and it's awesome 👌

  • @TharinduLakshan-nm9kb
    @TharinduLakshan-nm9kb 10 місяців тому +2

    Eka nam patta ❤

  • @sarangicabral9160
    @sarangicabral9160 4 місяці тому +2

    මම වෙන කෑම හදන recipe බලන්නෙ නැහැ ..මෙක විතරයි බලන්නෙ..නියමයි ඔයා bro

  • @SA-dj2ro
    @SA-dj2ro 10 місяців тому +2

    Thank you very much for the recipe...!

  • @raindropsandroses18
    @raindropsandroses18 4 місяці тому +1

    Super!!
    Thanks for the recipe ❤
    I tried it today

  • @dinushapresadini7246
    @dinushapresadini7246 10 місяців тому +2

    Ela❤

  • @SundarieKuppusamy
    @SundarieKuppusamy 24 дні тому

    Yummy 👌

  • @sanjeewanigamlath13
    @sanjeewanigamlath13 Місяць тому

    Thanks...yumny😊

  • @zihardthahir3465
    @zihardthahir3465 25 днів тому +1

    ❤❤❤❤❤❤

  • @TheresaFernando-f7c
    @TheresaFernando-f7c 7 місяців тому

    Boru sabna nehe patta ❤❤❤

  • @DiliniLakshani-rh5ot
    @DiliniLakshani-rh5ot 7 місяців тому +2

    Meka dawas kiyak thiya ganna puluwanda

  • @pippidigameas
    @pippidigameas 9 місяців тому

    thnq godak lesie .. mama ada1st time hadanna ynne 🙂

  • @shanthidesilva1428
    @shanthidesilva1428 3 місяці тому

    Thanks putha

  • @KumaraKumara-i8r
    @KumaraKumara-i8r 5 місяців тому

    Nice

  • @kuvidu
    @kuvidu 10 місяців тому +13

    දකු⁣ණෙ කිව්වට මෙක මාතර ක්‍රමය. හරියටම හරි. ගාල්ලෙ ගොඩක් අය මේකට මිරිස් කුඩු දානවා.

  • @ISy_S
    @ISy_S Місяць тому +1

    ඔව් නේද 😮

  • @ShashieHerath
    @ShashieHerath 6 місяців тому

    Thank u somuch❤️

  • @NTCreationslifestyle
    @NTCreationslifestyle Місяць тому

    ❤❤

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 10 місяців тому +2

    • @swarnaweerawanni-ih4ss
      @swarnaweerawanni-ih4ss 10 місяців тому +2

      මන් මේ විදිහට අද haduwa හොඳටම ආව ,වෙනදාමිරිස් badala දාල ගම්මිරිස් දාල හදන්නෙ ,,මේක තමයි හරිම ,බෙහෙවින් ස්තුති යි❤

    • @shiranielikewela7287
      @shiranielikewela7287 8 місяців тому

      මෙහෙම හදලා දවස් කීයක් විතර තියා ගන්න පුලුවන්ද .

    • @shiranielikewela7287
      @shiranielikewela7287 8 місяців тому

      මම දැන් හැදුවා .මේක කොච්චර කල් තියාගන්න පුලුවන්ද .රස බලලා කියන්නම් .

    • @CeylonKitchen
      @CeylonKitchen  8 місяців тому

      සතියකට වැඩියෙන් 😋

  • @ashanmadhushanka2843
    @ashanmadhushanka2843 9 місяців тому

    ලුණු මේස හැදිද? තේහැදිද?

  • @SriyaWeerasinghe
    @SriyaWeerasinghe 3 місяці тому +1

    ගුසෙති ද nama

  • @indikasilva5665
    @indikasilva5665 10 місяців тому +1

    Goraka natbuwa..wena dana deyak kianna ?

  • @nalindag.m206
    @nalindag.m206 10 місяців тому

    👍

  • @deshaniherath9993
    @deshaniherath9993 10 місяців тому +3

    බල මාළු නැතිව වෙන මොනවද ගන්න පුළුවන් මාළු කියලා දැන ගන්න පුළුවන් ද?

    • @CeylonKitchen
      @CeylonKitchen  10 місяців тому +1

      කෙලවල්ලා, තලපත් වලිනුත් පුලුවන්. 😊

    • @nawanjalikawsalya2529
      @nawanjalikawsalya2529 5 місяців тому

      සමන් බොල්ලු බැරිද

  • @ArunaAruna-m7r
    @ArunaAruna-m7r Місяць тому +2

    සුදු ලුනු ඉගුරු දන්නේ නැද්ද පෙස්ට් එකට

    • @indikakumara4830
      @indikakumara4830 22 дні тому

      එතකොට කල් තියාගන්න බැරි වෙනවා කියලා මං අහලා තියෙනවා .මෙහෙම තමයි හැබැයි රස

  • @madhuramallika9828
    @madhuramallika9828 10 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @piyasenasomasiri8247
    @piyasenasomasiri8247 4 місяці тому

    දකුනෙ අයියලා කො නොවැ

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 10 місяців тому

  • @maheeliyanage2369
    @maheeliyanage2369 5 місяців тому

  • @AshanDilruk
    @AshanDilruk 2 місяці тому

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 11 годин тому