Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දකුනෙ විදියට හැම දේම වෙන්න ඕන කියලා හිතන තවත් ජීවිතයක්. මේ යූ ටියුබ් චැනල් එක කරන අක්කා නිකන් එහෙන් මෙහෙන් උයන්න දන්න කෙනෙක් නෙවෙයි. රටක් ආදරේ කරන ගොඩක් අයට නොදන්න කෑම වර්ග කියලා දුන්න කෙනෙක්. මේක හදලා බලලම කියමුකො බලන්න තියාගන්න බෑ කියලා
කවමදාකවත් මාලු උයලා නැති මම ඔයාගෙ විදියට මාලු ඇබුල් තියල් එක හැදුවා නියමෙටම ආවා. ගොඩක් ස්තූතියි. ❤
තලපත් මාලු වලින් හැදුවා.. හරිම රසයි. හදනකල් හැමෝම කිව්වා ඔහොම නෙවෙයි ඇඹුල් තියල් හදන්නෙ කිය කිය.. ඒ වුනාට ඔයාගෙ අනිත් රෙසිපි ගැන දන්න නිසාම ඔයාව විශ්වාස කරලා ඔයා කියපු විදියටම හැදුවා මං . හදලා ඉවර උනාම රස බලපු හැමෝම ඇහුවා කොහොමද මෙච්චර රසට හැදුවෙ කියලා.. ගොඩක් ස්තූතියි අක්කෙ❤️
mtth ehemai.hadanna gannakota kastiya hari wiwechana.haduwama mtth nh.😆😆
Apeth e wage gena Loku seen.mtnm penna bh.kanna kattiya ona tharam
matath kiwwa passe harima rasai kiwwa godak ස්තුතියි akke ❤
Gl
@@nimalimadushika9777PPPPppp
මම ගොඩක් ඒවා හදන්න ඉගන ගත්තේ ඔයාගෙන්.. හදන ඒවා හරියටම රසට එනවා. මේකත් හදනවා. නියමයි mr kitchen 👍👍👍
මම අද බල මාලු වලින් හැදුවා..ඇත්තටම හරිම රසට ආවා.ඔයාට ගොඩක් ස්තූතියී මම ඔයා නිසා මාලු හදන්න ඉගෙන ගත්තෙ..මම බැදලා මාස හයක් ගිහින් දැනුයි මම මාලු රසට උයන්න ඉගෙන ගත්තේ..ඔයාට ගොඩක් පින් සහෝදරිය 💐💐💐
ඔයාගේ රෙසිපි හරිම ලේසී ඒ වගේම හරිම රසයි..ඔයාගේ ගොඩක් රෙසිපි මම ට්‍රයි කරා.ගොඩක් ස්තූතී අක්කෝ❤
බය නැතුව මේ විදිහට හදන්ඩ.පට්ටම රසයි.තැන්ක් යූ ඩියර්❤❤
මේ මාලු ඇඹුල් තියල් එක හරිම රසයි. බොහොම ස්තුතී.
හරි ශෝක්. වැඩිය කතා කර කර කාලේ නාස්ති කරන්නේ නෑ.බොහොම ස්තුතියි
හැම කෑමක්ම හදන්නේ ඔයාගෙ රෙසපි බලලා ස්තුති 🙏
Mamath haduwa.harima rasaai.thank you so much Dr....
Mamath haduwa..mama kapu rasama malu abultiyal eka .thank you oyata...mehema rasata kama hadannna kiuala denawata.❤❤adul tiyal kiyala mechchara kal kawe giraka rasata witarai .
මමත් හැදුවා.හරිම රසට ආවා.ස්තුතියි ඔබතුමියට
ම්ම්ම්ම්ම්ම්....හරිම රසයි. තවත් මේ වගේ කෑමක් අරගෙන ඔයා එනකල් බලා ඉන්නවා. තෙරුවන් සරණයි ඔයාට.🌹🌹🌹🙏🙏🙏❤️
Puduma rasak akke..mn ada thma 1st time haduwe..marama rasak thank you oyta
බොහොම ස්තුතියි !
ගොඩක් ස්තුතියි .
Akke kawadawath mama malu hadala ne hebei eka parinma rasatama heduwa oya kiyala depu widiyatama. Godaaak rasai. Ammatath wada hodata heduwa kiyala hemoma kiwwa. Thanks akke.
🌹Rasama rasai kiyala hamoma kiwuwa.......🌹puthe oyata godaaaaaak isthuthi.❤
Hmmm...wow..superb taste. Thank you very much
Mamath haduwa harima rasai.Thanks oyata .
මමත් හැදුව හරිම රසයි තව තියනවා අරන් තියාගෙන . බොහෝම ස්තුතියි රෙසිපි එකට සහ හොඳට දැනුවත් කිරීම ගැන .මෙි කාලයට වටින වැඩ සටහනක් .ශුභ අනාගතයක් !!
කල් තියාගන්න පුළුවන් වුනාද..පොඩි අදහසක් දෙන්න.රට යවන්න
ගොඩක් ස්තුතියි
Thank you very much..man asama kemak ..
M...niyamai...hadala balamuko...
හැදුවා ජීවිතයේ පලවෙනි වතාවට thank you නියාමෙට ආවා
ගොඩක් පින්
මමත් හැදුවා හරිම රසයි
This is a really good recipe. Thank you so much darling ❤❤
බලයා , කෙල්වල්ලා , තලපත් වර්ග තුනෙන්ම හදලා බැලුවා. තුන් සැරේම රසටම ආවා. ස්තූතියි ඔයාට. 💐
ambul thiyal ekak hadapu 1st time..rasata thibuna..thanx
I always trust your recipes thank you so much ❤️😘
ගොඩක් ඉස්තුතියි ❤️
Supiriyi Akka.thanks
Mn ada haduwe rasayi thanks
Mageth palawenima ambul thiyala 1. Niyameta awa. Thank you mr kitchen..❤❤❤❤
ගොඩාක් ස්තූතියි ❤️
Thanks delicious Fish baba
ස්තුතියි
Thanks akke.mamath heduwa.❤❤❤
අවුරුද්දක් තියන්න පුලුවන් කිව්වට දවසෙන් ඉවර වුනා නේ.😂😋😍බොහොම ස්තුතියී🙏👍👌👏
Auruddak thiyaganna 10kg wath hadanna wey
Thanks akki
ගොඩක්ස්තුති👌👌👌👌❤❤
මාත් හැදුවා හරිම රසට ආවා ❤️❤️
ගෝඩක් අගේ කරනවා ඔයාගේ රේසිපිය මාලු ඇබුල් තියලා ගෝඩක් වටින දේයක් බෝහෝම ඉස්තැතීයි
Thanks a lot ❤️
මම හැදුවා හරිම රසයි ,බොහොම ස්තූතියි 💖💖💖💖👍
හැදුවා
හරිම රසයි හලෝ ❤
Supiri wadak 👌😊
ඕක නියමයි.ඔයාගේ මහන්සිය අපේ කෑම රස කරනවා.Thank you
Thank you dear 😘❤️
උචචි..... උභඨ හෙමිබිරිස්සාවත් හැදිලා.... වගේ 😍
Thanks ane 😘
ස්තූතියි .හරිම හොඳට කියලා දුන්නා.
Thank u so much
Haduwa.harima rasai.
නියමයි
රසායි........
Dakkama rasata athi kiyala hithuna hadala balannam
Looks good, I will definitely try this out. Thanks for sharing.
Mamath me widiyatama මාලු ඇඹුල්‍තියල් haduwa. Harima rasai . Thank you soo much darling 🙏💜️🌸
Oya kochchara kalayak tiyagattada
Thank you 👍👍
Harima rasai… ❤❤❤
මාළු කල්තියාගන්න විදිහ දැනගතිතෙ අදයි.ඔබ තුමියට ස්තූතියි.
මාළු කල්තියගන්න ෆ්‍රිජ් එකක දාන්නත් පුලුවන් ජාඩි දාල තියගන්නත් තියගන පුලුවන්
mn ada maalu genawa.ane hadanakam iwasumak nh.hubby enna laga nisa adama hadala thiyanna ona.eth auruddak thiyagannanam bh khmwth.eka dawasai uparima.😆😆.tnx akki oyage video walata.mn godaa dewal haduwa.hemoma asai mG kema walata dn.parippuwath uyaganna beriwa hitiye
very useful...dear.tawat h me wage videos dana.thankyou
Thank you so much
මාත් මෙක හැදුවා..හොදට ආවා
goodAkki kiyanavada rasakavili kewum vage eva kohomada kalthiyaganne kiyala
Oya nisa matath dan malu ambul thiyal hadanna puluwan. Bohoma sthuthi. Nathnam anith ayata bagapath wenna one malu ambul thiyal tikak hada ganna. Oya original widiyatada,duplicate widiyata hadanawada mama danna. Eth mee wage lesiyata, hoda rasata hadana widiya nisa thamai watinne. Mee wage hadanawa nam maasa ganan thiyaa ganna one naa. Mokada lesiyenma hadaganna puluwan.🙏
Oya hadana hama kama ekakama Mn haduwa harima rasai
මං හැදුවා හරිම රසයි... සතියක් තියා ගත්තා...ඊට පස්සේ ඉවර වුනා...😋ස්තුතියි
Mata yaluwekuta post ekey yawanna oney.
Fridge ekeyda eliyeda thiyagatte kiyannako.
අක්කිගෙ කෑමක් දැක්කහමත් කටට කෙල උරනවා
Thank you akke
Athi panditha kanthawantai.... mri kitchen recipes godak hondai. Hadapu aya rasa kiyanawanam echchari. Eda kuda ma kiyana naondi karanama Aya wenna epaDakune aya hadanawidiyata dakune aya kanna. Nodanna ayata thamun dannade kiyadena 1ka koitharam hondada mokuthnokarana ayata wada.
Thanks dr
Thanz lot 👌👌👌👌❤
Thanks 😊
Thanks you
ආයුබෝවේවා ඉස්තුති ගොඩක් උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
Harema rasai
Marukamak
බොහොම ස්තුතියි ❤❤
Thanks 🙏
Math haduwa niyamay
බොහොම ස්තූතියි ... 🌹🌹
Math heduwa harima rasai thank you akke oyata👍👍👍
Thanks for sharing
Thanks
ගොඩක් හොදයි
Thanks for your time for posting this video.
You cook it with the lid on or without closing it. Pl let me know. Tks
Bohoma ස්තුති
Iam going to make this tomorrow. Thanks. Can you show us a resepi for squid. Thanks again.
Ela kochchra busy unath api balanawa.
Meka mn හැදුවා පට්ටම rahata awaa...
Obata godak sthuthi.....
Hondai thank you
Fridge eke danna oneda?
Can you use the same method for any meat as well
ගොඩාක් වටිනවා
❤️❤️❤️❤️❤️
🌛🌛🌛🤡🤩😎ala
Mamat heduwa.niyameta awa......!!!
Very good
දකුනෙ විදියට හැම දේම වෙන්න ඕන කියලා හිතන තවත් ජීවිතයක්. මේ යූ ටියුබ් චැනල් එක කරන අක්කා නිකන් එහෙන් මෙහෙන් උයන්න දන්න කෙනෙක් නෙවෙයි. රටක් ආදරේ කරන ගොඩක් අයට නොදන්න කෑම වර්ග කියලා දුන්න කෙනෙක්. මේක හදලා බලලම කියමුකො බලන්න තියාගන්න බෑ කියලා
කවමදාකවත් මාලු උයලා නැති මම ඔයාගෙ විදියට මාලු ඇබුල් තියල් එක හැදුවා නියමෙටම ආවා. ගොඩක් ස්තූතියි. ❤
තලපත් මාලු වලින් හැදුවා.. හරිම රසයි. හදනකල් හැමෝම කිව්වා ඔහොම නෙවෙයි ඇඹුල් තියල් හදන්නෙ කිය කිය.. ඒ වුනාට ඔයාගෙ අනිත් රෙසිපි ගැන දන්න නිසාම ඔයාව විශ්වාස කරලා ඔයා කියපු විදියටම හැදුවා මං . හදලා ඉවර උනාම රස බලපු හැමෝම ඇහුවා කොහොමද මෙච්චර රසට හැදුවෙ කියලා.. ගොඩක් ස්තූතියි අක්කෙ❤️
mtth ehemai.hadanna gannakota kastiya hari wiwechana.haduwama mtth nh.😆😆
Apeth e wage gena Loku seen.mtnm penna bh.kanna kattiya ona tharam
matath kiwwa passe harima rasai kiwwa godak ස්තුතියි akke ❤
Gl
@@nimalimadushika9777
P
P
P
Pppp
මම ගොඩක් ඒවා හදන්න ඉගන ගත්තේ ඔයාගෙන්.. හදන ඒවා හරියටම රසට එනවා. මේකත් හදනවා. නියමයි mr kitchen 👍👍👍
මම අද බල මාලු වලින් හැදුවා..ඇත්තටම හරිම රසට ආවා.
ඔයාට ගොඩක් ස්තූතියී මම ඔයා නිසා මාලු හදන්න ඉගෙන ගත්තෙ..මම බැදලා මාස හයක් ගිහින් දැනුයි මම මාලු රසට උයන්න ඉගෙන ගත්තේ..ඔයාට ගොඩක් පින් සහෝදරිය 💐💐💐
ඔයාගේ රෙසිපි හරිම ලේසී ඒ වගේම හරිම රසයි..ඔයාගේ ගොඩක් රෙසිපි මම ට්‍රයි කරා.ගොඩක් ස්තූතී අක්කෝ❤
බය නැතුව මේ විදිහට හදන්ඩ.පට්ටම රසයි.තැන්ක් යූ ඩියර්❤❤
මේ මාලු ඇඹුල් තියල් එක හරිම රසයි. බොහොම ස්තුතී.
හරි ශෝක්. වැඩිය කතා කර කර කාලේ නාස්ති කරන්නේ නෑ.
බොහොම ස්තුතියි
හැම කෑමක්ම හදන්නේ ඔයාගෙ රෙසපි බලලා ස්තුති 🙏
Mamath haduwa.harima rasaai.thank you so much Dr....
Mamath haduwa..mama kapu rasama malu abultiyal eka .thank you oyata...mehema rasata kama hadannna kiuala denawata.❤❤adul tiyal kiyala mechchara kal kawe giraka rasata witarai .
මමත් හැදුවා.හරිම රසට ආවා.ස්තුතියි ඔබතුමියට
ම්ම්ම්ම්ම්ම්....හරිම රසයි. තවත් මේ වගේ කෑමක් අරගෙන ඔයා එනකල් බලා ඉන්නවා. තෙරුවන් සරණයි ඔයාට.🌹🌹🌹🙏🙏🙏❤️
Puduma rasak akke..mn ada thma 1st time haduwe..marama rasak thank you oyta
බොහොම ස්තුතියි !
ගොඩක් ස්තුතියි .
Akke kawadawath mama malu hadala ne hebei eka parinma rasatama heduwa oya kiyala depu widiyatama. Godaaak rasai. Ammatath wada hodata heduwa kiyala hemoma kiwwa. Thanks akke.
🌹Rasama rasai kiyala hamoma kiwuwa.......
🌹puthe oyata godaaaaaak isthuthi.❤
Hmmm...wow..superb taste. Thank you very much
Mamath haduwa harima rasai.
Thanks oyata .
මමත් හැදුව හරිම රසයි තව තියනවා අරන් තියාගෙන . බොහෝම ස්තුතියි රෙසිපි එකට සහ හොඳට දැනුවත් කිරීම ගැන .මෙි කාලයට වටින වැඩ සටහනක් .ශුභ අනාගතයක් !!
කල් තියාගන්න පුළුවන් වුනාද..පොඩි අදහසක් දෙන්න.රට යවන්න
ගොඩක් ස්තුතියි
Thank you very much..man asama kemak ..
M...niyamai...hadala balamuko...
හැදුවා ජීවිතයේ පලවෙනි වතාවට thank you නියාමෙට ආවා
ගොඩක් පින්
මමත් හැදුවා හරිම රසයි
This is a really good recipe. Thank you so much darling ❤❤
බලයා , කෙල්වල්ලා , තලපත් වර්ග තුනෙන්ම හදලා බැලුවා. තුන් සැරේම රසටම ආවා. ස්තූතියි ඔයාට. 💐
ambul thiyal ekak hadapu 1st time..rasata thibuna..thanx
I always trust your recipes thank you so much ❤️😘
ගොඩක් ඉස්තුතියි ❤️
Supiriyi Akka.thanks
Mn ada haduwe rasayi thanks
Mageth palawenima ambul thiyala 1. Niyameta awa. Thank you mr kitchen..❤❤❤❤
ගොඩාක් ස්තූතියි ❤️
Thanks delicious Fish baba
ස්තුතියි
Thanks akke.mamath heduwa.❤❤❤
අවුරුද්දක් තියන්න පුලුවන් කිව්වට දවසෙන් ඉවර වුනා නේ.😂😋😍
බොහොම ස්තුතියී🙏👍👌👏
Auruddak thiyaganna 10kg wath hadanna wey
Thanks akki
ගොඩක්ස්තුති👌👌👌👌❤❤
මාත් හැදුවා හරිම රසට ආවා ❤️❤️
ගෝඩක් අගේ කරනවා ඔයාගේ රේසිපිය මාලු ඇබුල් තියලා ගෝඩක් වටින දේයක් බෝහෝම ඉස්තැතීයි
Thanks a lot ❤️
මම හැදුවා හරිම රසයි ,බොහොම ස්තූතියි 💖💖💖💖👍
හැදුවා
හරිම රසයි හලෝ ❤
Supiri wadak 👌😊
ඕක නියමයි.ඔයාගේ මහන්සිය අපේ කෑම රස කරනවා.Thank you
Thank you dear 😘❤️
උචචි..... උභඨ හෙමිබිරිස්සාවත් හැදිලා.... වගේ 😍
Thanks ane 😘
ස්තූතියි .හරිම හොඳට කියලා දුන්නා.
Thank u so much
Haduwa.harima rasai.
නියමයි
රසායි........
Dakkama rasata athi kiyala hithuna hadala balannam
Looks good, I will definitely try this out. Thanks for sharing.
Mamath me widiyatama මාලු ඇඹුල්‍තියල් haduwa. Harima rasai . Thank you soo much darling 🙏💜️🌸
Oya kochchara kalayak tiyagattada
Thank you 👍👍
Harima rasai… ❤❤❤
මාළු කල්තියාගන්න විදිහ දැනගතිතෙ අදයි.ඔබ තුමියට ස්තූතියි.
මාළු කල්තියගන්න ෆ්‍රිජ් එකක දාන්නත් පුලුවන් ජාඩි දාල තියගන්නත් තියගන පුලුවන්
mn ada maalu genawa.ane hadanakam iwasumak nh.hubby enna laga nisa adama hadala thiyanna ona.eth auruddak thiyagannanam bh khmwth.eka dawasai uparima.😆😆.tnx akki oyage video walata.mn godaa dewal haduwa.hemoma asai mG kema walata dn.parippuwath uyaganna beriwa hitiye
very useful...dear.
tawat h me wage videos dana.
thankyou
Thank you so much
මාත් මෙක හැදුවා..හොදට ආවා
good
Akki kiyanavada rasakavili kewum vage eva kohomada kalthiyaganne kiyala
Oya nisa matath dan malu ambul thiyal hadanna puluwan. Bohoma sthuthi. Nathnam anith ayata bagapath wenna one malu ambul thiyal tikak hada ganna. Oya original widiyatada,duplicate widiyata hadanawada mama danna. Eth mee wage lesiyata, hoda rasata hadana widiya nisa thamai watinne. Mee wage hadanawa nam maasa ganan thiyaa ganna one naa. Mokada lesiyenma hadaganna puluwan.🙏
Oya hadana hama kama ekakama Mn haduwa harima rasai
මං හැදුවා හරිම රසයි... සතියක් තියා ගත්තා...ඊට පස්සේ ඉවර වුනා...😋ස්තුතියි
Mata yaluwekuta post ekey yawanna oney.
Fridge ekeyda eliyeda thiyagatte kiyannako.
අක්කිගෙ කෑමක් දැක්කහමත් කටට කෙල උරනවා
Thank you akke
Athi panditha kanthawantai.... mri kitchen recipes godak hondai. Hadapu aya rasa kiyanawanam echchari. Eda kuda ma kiyana naondi karanama Aya wenna epa
Dakune aya hadanawidiyata dakune aya kanna. Nodanna ayata thamun dannade kiyadena 1ka koitharam hondada mokuthnokarana ayata wada.