මොරටුවේ වැඩිහිටි නිවාසය - Subscribe කර සහය වෙන්න

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 959

  • @KumaraKumara-yp6sm
    @KumaraKumara-yp6sm 7 років тому +45

    birthday එකක් කියල ලෝකෙට පෙන්න ලොකුවට පාට දාන අදකාලේ ඔයවගේ උතුම් දේවල් කෙරෙනව ගොඩක් අඩුයි.හැමදෙනාම ඔහොම හිතනවා නම් අහිංසක දෙමවුපියෝ කවදාවත් තනිවෙන්නෙ නෑ.සහභාගි වුණු හැම දෙනාටම බුදු සරණයි.

    • @kumariajith5374
      @kumariajith5374 5 років тому +4

      මට හරියට.අඩුනා.මේ
      කාලකන්නි දරුවො.මේ පව්.කොහෙ.ගිහින් ගෙවන්නඩ.දන්නෙ.නෙහැ

    • @fathimasurufa1348
      @fathimasurufa1348 2 роки тому

      Dh

    • @ranisilva9829
      @ranisilva9829 Рік тому

      🙏💓🙏💓🙏💓👍👍👍👍👍

    • @RamyaSamarwicrama
      @RamyaSamarwicrama 5 місяців тому +1

      Apit daruvo nati aya at mava dakkama nati vuna aka hoday

  • @SithijaNawamina-v1q
    @SithijaNawamina-v1q 6 днів тому +2

    උතුම් දෙයක් ගොඩක් පින් සිද්ද වෙනවා මේ කරන උතුම් දෙයකට ගොඩක් පින් පවු අහිංසක අම්මා තාත්තා pau දෙයියනේ බුදු සරණයි ❤❤❤ 😢😢😢😭😭😭

  • @egodagama2978
    @egodagama2978 5 років тому +18

    අම්මලාට තාත්තලාට සලකන හැමකෙන්ක්ටම අපේ උත්තමාචාරය...

  • @nadithimalka481
    @nadithimalka481 5 років тому +18

    කරනකලට පවු මිහිරිය මි සේ විදින කලට උුක්වැඩිවෙි ගිනිසේ,,,,ලෝකයේ ජවත්වන අය පිරිසක් කර්ම කරති,තව පිරිසක් කර්ම ගේවති, මෙි අයත් කිසියමි අත්මයක පාපා කර්ම කරන්න ඇති එව මෙි අත්මයේ ගේවනව ,මෙියලට අද වෙින දේ එයලගේ දරැවන්ට හේට විය හැකි,

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 7 років тому +21

    පව් හරිම දුකයි රත්තරං අම්මල තාත්තල හරිම දුකයි හරිම කණගාටුයි බුදුසරණයි

    • @JahanaFathima-ti2yf
      @JahanaFathima-ti2yf 5 місяців тому

      Dukai.malle.ayalage.kathwa.hahala.ahenwa.athe.🙏🙏🙏❤️❤️❤️❤️

  • @madushani5737
    @madushani5737 7 років тому +20

    අනේ දෙවියනේ මෙිවගේ දුකක් දෙන්න එපා හැදු වැඩු දෙමවුපියන්ට බුදු සරනයි

    • @SunitahMangali-fg7wc
      @SunitahMangali-fg7wc 5 місяців тому +1

      අනේ දෙවියනේ මේ වගේ දුකක් දෙන්න එපා අම්මලා තාත්තලාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏

    • @SunitahMangali-fg7wc
      @SunitahMangali-fg7wc 5 місяців тому

      අනේ දෙවියනේ මේ වගේ දුකක් දෙන්න එපා අම්මලා තාත්තලාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 5 років тому +24

    ගෙවල්වල ඉන්නවට වඩා පිරිසිදුව සැහැල්ලුවෙන් භාවනා කරගෙන ඉන්න පුළුවන් මේ අම්මාලාට දර්ම දේශනා අහන්න දෙනවද භාවනා කරන්න පුරුදු කරන්න මටත් ආසයි මේ අම්මලාට උදව් කරගෙන එතනට වෙලා ඉන්න .

  • @aidennoronha3922
    @aidennoronha3922 7 років тому +49

    මෙඅමිමාතාත්තාලව ටිකට හරි සතුටු කරපු ඔයාලට ගොඩක්පිංන්ඔයාල සැමදෙනාටම දෙවිපිහිටයි

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому

      +Aiden Noronha
      ස්තුති. තවත් විඩියො බලන්න ඔයත් අපට Subscribe කරලා තියන්න. ඔයාගෙ අදහස් අපට ගොඩක් වටිනාවා.

    • @pathminibalasuriya7263
      @pathminibalasuriya7263 3 роки тому

      @@RoshVlogsLK \TX r

  • @sadamalw.i4676
    @sadamalw.i4676 7 років тому +60

    අනේ අම්මේ බලන අපිට ඇඩෙනවා ඔයාලගේ දරැවන්ගෙ හදවත් ගල් පවු මොනවා කරන්නද

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 5 років тому +17

    මටත් ඉන්නවා පුංචි දරුවෙක් වගේ හුරතල් වෙන,මං ගෙදර එනකං පාර බලන් ඉන්න,ආදරණීය අාත්තම්මා කෙනෙක්....හැබැයි කවමදාවත් මට නම් මගේ අම්මව ආත්තම්මව කරදරයක් වෙලා නැහැ...

  • @sumithradxb8486
    @sumithradxb8486 7 років тому +6

    මේ දෙමාපියන් දරුවන් මේ ලෝකයට බිහි කරලා යුතු කම් සියල්ල ඉටු කරලා අද වැඩිහිටි නිවාස වල අසරණ වෙලා ඉන්නවා මෙහෙම දෙවල් හිතක් පපුවක් තියෙන උන්ට කරන්න පුලුවන් ද එවැනි දරුවන් මුලු මහත් ලෝකයටම පාපයක් මේ දෙමාපියන්ගේ කදූලුම ඇති මුන්ගේ විනාශයට මට නම් මෙය බලා ඇසට කදුළු ආවා ඔයාලා ට ගොඩක් පින්

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому

      ඔයාට ගොඩක් ස්තුති අපව ධිරමත් කරනවාට

    • @piumalifernando4980
      @piumalifernando4980 6 років тому

      Rosh Production kI

  • @sampathnishshanka4071
    @sampathnishshanka4071 6 років тому +5

    ඇත්තටම ගොඩක් දුකයී.😔😔😔 කවදාවත් තමන්ගේ දෙමව්පියන්ට මෙහෙම කරන්න එපා මිනිසුනේ

  • @egodagama2978
    @egodagama2978 5 років тому +4

    බන කියන බන අහන රට...නියමයි මල්ලි උබෙ වැඩේ පට්ට...දිගටම ඔනේ මෙවගේ ඒවා..

  • @vajerakwt5127
    @vajerakwt5127 7 років тому +8

    අනේ අම්මේ තාත්තේ ඔයාලා සියලු දේනාටම තේරුවන් සරණයි මේවාගේ දේයක් කර ඔබ සියලු දේනාටම බුදු බව ලැබේවා

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому

      ඔයාට බොහොම ස්තුති.

    • @nilanthinawarathna1231
      @nilanthinawarathna1231 5 років тому

      අනෙ මන්දා අපෙ මෙ පුංචි රටේ ජනතාව හරි ම කනගාටුයි ලියන්න අහිංසක දෙමාපියන් කොයි තරම් නම් දුක් වේදනා විදිනවා ද දරුවන් වෙනුවෙන් ඒත් අන්තිමට වෙන දෙවල් කවදාවත් මෙම වගෙ දෙවල් කරන්න හිතන්න එපා අපි හැමෝම මිනිස්සු නෙ ඇයි හිතන්න තෙරුම් ගන්න බැරි අහිංසක දෙමාපියන් ට තුනුරුවන් සරණයි සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා නිරොගිමත් වාසනාවන්ත දිවියක් ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @anjula3336
    @anjula3336 6 років тому +3

    මගේ ඇස් දෙකට කඳුලක් ආව සත්තයි කවදාවත් දෙමව්පියන්ට මෙහෙම දුකක් දෙන්න එපා ඒක සහ ගහනව දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දෙනව සත්තයි දෙමවුපියො ඔබ සැමට සම්මාසම්බුදුසරනයි දීර්ගායුස වේව

  • @تنوجهنيرمالي
    @تنوجهنيرمالي 7 років тому +31

    අනේ අම්මේ ඔයාලාට .තෙරුවන් සරතයි මේ විඩියෝ එක බලනකොට මගේ ඇස් දෙකෙන් ගිය කදුළු මේ අසරණ අම්මලා මේ තැනට ගෙනත් දාපු දරුවන්ට සාපයක් වේවා ඒ දරුවන්ගේ සිත්පපු උණු වී වැදූ අම්මා බලලා යන්න වත් එන්න සිත් පහල වේවා මගේ රත්තරන් අම්මලාට බුදු සරතයි සවිදි අරාබියේ සිට වරකාපොල තනුජා

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому

      හරි පුදුම ලෝකයක් මේ ක .

  • @kanthikwt6056
    @kanthikwt6056 7 років тому +1

    පවු දරැවො මෙවගෙ දෙවල් කරන්න එවා පපුවෙ ගිනිි ඇවිඩලනවා බුදුසරණයි අමිමලා තාත්තලාට

  • @pushpakumari2194
    @pushpakumari2194 5 років тому +12

    සසර බය තවත් වැඩි වුණා අම්මා රැක ගන්න බැරි දරුවෝ කුමටද උපන්නාද

    • @senukasandupaba6075
      @senukasandupaba6075 2 роки тому

      👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @hp6672
    @hp6672 6 років тому +2

    කාලකණ්ණි දරූවනේ ඔබලාටත් මේ ඉරනම හිමියී

  • @sunithahellomeet2883
    @sunithahellomeet2883 7 років тому +24

    කොහොම වුනාත් දුවේ පුතේ මේ සත් ක්‍රියාව වෙන් මේ දෙමාපියන් ලබන සතුට ඔබසැමට ලැබුණු ලොකුම හදවතේ සතුට පින ඔබගේ ඉගෙනිම දියුණුවට දිරිය ශක්තිය ලැබේවා

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому

      ඔයාට බොහොම ස්තුති.

    • @smakasamaka7176
      @smakasamaka7176 6 років тому

      sunitha hello meet g

    • @priyakasd9272
      @priyakasd9272 6 років тому +1

      +Smaka Samaka අනේ ඔබ තුමාට ගෝඩක් පින්

    • @jayawardanajayawardana7866
      @jayawardanajayawardana7866 5 років тому

      A

    • @RoshVlogsLK
      @RoshVlogsLK  5 років тому

      දිගටම මගේ චැනල් එකත් එක්ක ඉන්න. Subscribe කරන්න.

  • @gimhanisandareka6789
    @gimhanisandareka6789 7 років тому

    ඔයාලා මේ කරන දේට ඔයාලට ගොඩක් පිං..බුදුසරණයි!ඔයාලා හැමෝටම..බලන්න බෑ ඇඬෙනවා පව් ඒ අම්මලා,තාත්තලා😓😓ඔයාලා ගිහින් ඔහොම ළඟට වෙලා කතා කරලා එයාලගෙ හිත හදන එක ගොඩක් හොඳයි❤️දළඳා සමිඳු පිහිටයි!

    • @shyamagunasekara386
      @shyamagunasekara386 2 роки тому

      මටත් හිටියා මගේ බුදු අමිමා .එයත් පුංචි බබෙික් වගේ මම ආදරේන් බලාගත්තා දැනට අවුරැදු 1මාස 7කට කලින් අපිව දලා පිරිත් හඩ මැදිහත් ලස්සන ලෝකයකට ගියා.සාදු සාදු සාදු මෙි අම්මලාටත් තාත්තාටත් කාගේහරි ආදරයක් කරැනාවක් ලැබේවා බුදු සරණයි ඔයාලා හැමෝම

  • @nirosudu636
    @nirosudu636 7 років тому +7

    ගොඩක් දුකයි දකිද්දි.අනේ මෙි අම්මලා ,තාත්තලා දරුවෝ හදන්න කොච්චර දුක් විදින්න ඇතිද.ඇයි අනේ මෙහෙම කරන්නේ..

  • @niranjalapushpakanthi1693
    @niranjalapushpakanthi1693 5 місяців тому +2

    අම්මා බුදූවෙවා....මතු අත්භවේ සසරෙන් එතරව...

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 7 років тому +17

    කවදාවත් තමන්ගෙ අම්මා තාත්තා ට මෙහෙම කරන්න එපා ඒ හදවත් වල තියන කියාගන්න බැරි දුක අපිට ආත්ම ගානක් ගියත් ගෙවලා ඉවර කරන්න බැරිවෙවි

  • @hussainalboush8988
    @hussainalboush8988 6 років тому +2

    අනේ දේවියනේ බලන්න බැ ඇඩේනවා දේ මවුපියන් නැති නිවස අමු සෝහෝනක් මු න් මෝන පින් පතාගේන කරනවද පවු නිකමට වත් ගේ දර පළුව මුන්ට පේන්නේ නැද්ද උපන්දිනේ සැමරැවට සුභ උපන් දිනයක් වේවා මේ දේමවුපියන්ට කැම වේලක්දි හිත් සතුටු කලට ඔබ සියලුම දේනට සියලුම දේවියන්ගේ පිහිටයි

  • @meuremeut9207
    @meuremeut9207 7 років тому +11

    ගොඩාක් pen oyala හැමෝටම budusaranai දීර්ඝායුෂ pute duwa

  • @priyagamage8160
    @priyagamage8160 6 років тому +2

    මගේ අදහස නම් වයසට යනකොට ඉන්න හොඳම තැන තමයි වැඩිහිටි නිවාසයක් ගෙදර හිටියත් නොයෙක් වැඩ ඊටත් වයසට යද්දී තමන්ගේ දේපළ ගෙදොර පෙනි පෙනි මැරෙන්න යන්න හොඳ නෑ මේ වගේ නිදහස් තැනක ඉන්න ලැබෙන එක ලොකු දෙයක් ජීවිතේ අවසාන කාලේ වයසක මිනිස්සුන්ට කෑම බීම ඕන තරම් තියෙනවා බේත් අරන් දෙනවා දහම් කරගන්න පුළුවන්

  • @සෙනුරිහන්සමාලි

    පවු මෙ අහිංසක දෙමාපියන් ගැන හිතක් පපුවක් නැති දරුවන් මෙහෙම කරන්න තරම් හිත් කොහොමද දරදඩූනෙ,,,මට මෙවා බලන්න බෑ පපුව පැලෙන්න ලොකු වෙදනාවක් දැනෙනවා,,,කොයි ආත්මයක ඉපදුනත් මෙ වගෙ දරුවන්ට මෙ පවු ගෙවලා නිමකරන්න බෑ,,,,,

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому +1

      +niharamadmali Nihara
      එක ඇත්ත. ස්තුති .
      මෙවගෙ දෙවල් තවත් සිදු නොවෙන්න ශෙයර් කරන්න

    • @sldady7436
      @sldady7436 5 років тому

      😥😥😥😥😥

  • @kumarilka5653
    @kumarilka5653 2 роки тому +1

    ඔයාලට ගොඩාක් පින් අම්මලා තාත්තා ලව සතුටු කලාට

  • @rupharupha296
    @rupharupha296 5 років тому +9

    දරැවො හදන්නෙ අමිමලා මඅුරැවෙක් වත් වහන්න නොදි දහඩිය දාාන කොට නිදි නැතිව පොතක් අරන් පවන් ගහනවා එහෙමයි දරැවනේ ඔයාලව අමිමලා හැඅුවෙ

  • @usmusic4199
    @usmusic4199 6 років тому

    oyalata godak pin me wage dewal karanawata .sahabagi una siyalu denata සියළුම දෙනාට,බුදු,සරනයි

  • @subashirudayam6803
    @subashirudayam6803 5 років тому +3

    😍😭😭😍
    Please support these elderly homes with love and happiness

  • @irfanshifama7427
    @irfanshifama7427 5 років тому

    තමන්ගේ අම්මා බලන්න බෑ ඒත් අම්මලා කීදේක් මේයාලා බලනවද.👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍

  • @හසිතH
    @හසිතH 7 років тому +51

    පවි..මට.නම්. .බලන්න හරිම දුකයි. .ඇයි. .දරුවන්. .මේතරම. නපුරු. දෙමවිපියෝ. .දෙන්නට. .සලකන. .පින.තරම් තවත්. පිනක්. නැහැ. ඇයි. .මේවා. දකින්න තරම්. අපි. .පවි..කලේ

    • @රෝසකිරිල්ලීරෝසකිරිල්ලී
      @රෝසකිරිල්ලීරෝසකිරිල්ලී 6 років тому

      අනේ කවදාවත් අපිව මේ ලෝකෙට බිහි කරපු ආදරෙන් හදා වඩා ගත්ත අම්මට තාත්තට මෙහෙම කරන්න හොද නෑ එයාලා අපි වෙනුවෙන් ගොඩක් දුක් විදලා තියනවා පවු අනේ දෙවියනේ ඔය හිත් වල මොන තරම් දුකක් පිරිලා ඇද්ද

    • @champikajayasingha1168
      @champikajayasingha1168 6 років тому +1

      හසිත H asitha

    • @fofohoh6572
      @fofohoh6572 6 років тому

      සැමද‍ෙනාටම සමිමා සමිබුදුසණයි

    • @wickramasinghenishshanka137
      @wickramasinghenishshanka137 5 років тому

      නිකං අනුන්ගේ කුණු හෝදන්න යන මිනිස්සු ගොං අතල් ගන්නවා . ළමයින්ව නියමාකාරව ඇති දැඩි කරපු දෙමවුපියන්ට ළමයි නොසලකා ඉන්නේ ඉතාම කලාතුරකින්. ඇත්ත නැත්ත හරියට නොදැන නිකම් මිනිසුන්ට මඩ ගහන්න එපා. සමහරක් ඔය වයසක මිනිස්සු ඔතන ඉන්න සාධාරණ හේතුවක් තියෙනවා.
      සමහර ගෑනු, පිරිමි තරුණ කාලේ සල්ලි හම්බ කරලා, විනාස කරලා, තමුන්ගේ ළමයින්ව හරියට බලන්නේවත් සලකන්නේවත් නැතුව, බීමත් කමින් මුදල් විනාස කරලා,හොර මිනිස්සු / ගෑනු එක්ක නට නටා ඉඳල වයසට ගියාම ළමයින් පස්සේ එනවා. ඒ විතරක් නෙමෙයි ඒ තරහට ළමයින්ට සහ මුණුපුරන්ට පවා වෙනස් කම් , කැනහිලි කම් හිංසා කරනවා , අහල පහල අය ඉදිරියේ ලැජ්ජා කරන්න කේලම් කියනවා. තවත් සමහරු නපුරුයි හරිම කුහකයි ළමයින්ගේ විවාහ ජීවිතය පවා නැති කරන්න බලනවා ගෙදරට රිංගගෙන. ඇත්ත නැත්ත නොදැන, ලකුණු ටිකක් දාගන්න දකින දකින වයසක අම්මණ්ඩිලාට උතුම් මාතෘත්වය මුවාවෙන් බොරු අනුකම්පා සීන් දාන්න එපා.

  • @inokaniroshani286
    @inokaniroshani286 3 роки тому

    පව්කාර ලමය් මෙ ආත්මෙම පඩිසන් දෙන්වා අම්මා තාත්තාට කරන එවාට.තෙරුවන් සරණයි අම්මෙ තාත්තෙ.

  • @amkamk8111
    @amkamk8111 6 років тому +5

    ඇස් වලට කදුලු පිරෙනව...ඇයි දෙයියනේ අපේ රටේ අයට මොකද වෙල තියෙන්නේ ..අපිට දෙමාපියන් කවදාවත් අමතක කරන්න පුළුවන් ද ..😢😢😢😢

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt 4 місяці тому

    ඔබ සියලු දෙනාට දෙවියන්ගේ පිහිට පතනවා මෙවනි සත්කාර වලට ඔබ ට සුභම සුභ උපන්දිනයක්ම වෙිවා

  • @sumithradxb8486
    @sumithradxb8486 7 років тому +13

    ගොඩක් දුකයි ඔයාලාට පින්

  • @nimalpeiris1858
    @nimalpeiris1858 4 роки тому

    ම්හෙම දෙයක් තියෙන එක ඉතාමත් හොඳයි පිංසිදුවන්නට ඕනි හදපු අයට සිටින අයට තෙරුවන් සරණයි

  • @food6068
    @food6068 7 років тому +16

    ඇත්තටම ගොඩක් දුකයි සියළුම දෙනාට,බුදු,සරනයි

  • @raizahanoon4789
    @raizahanoon4789 5 років тому +1

    Great work....oyalata pin...biscuit eka...dunnama ganna thibuna...ethakota e amma sathutu wewi..passe...ethanama thawa amma kenekuta denna thibuna....

  • @iroshikarathnayaka7209
    @iroshikarathnayaka7209 7 років тому +61

    මං නම් මගේ රත්තරං අම්මාට මේහෙම කරන්නේ නෑ මට පුලුවන් ව්හිදියට සලකනවා පවු අනෙ දුවට පුලුවන් නෙද් අම්මා ගෙදර ගෙනියන්න

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому +1

      ඔව් . නමුත් ඒ දුව ඒ අම්මව ගෙනියන්නේ නැහැලු

    • @kumudunirenuka8446
      @kumudunirenuka8446 7 років тому

      ane aththatama godak dukai me wage kalakanni daruwoe rate innawada me sathiye kara karapu obalata godak pin bs

    • @ranjithrajapakshe5649
      @ranjithrajapakshe5649 5 років тому

      යකෝ ....එ රත්තරන් අම්මා කුවේට් යුද්දේ වෙලාවෙ මැරෙන මොහොතේ හරි තමන්ගේ දරුවන් වෙනුවෙන් කළ දේවල් ...මමත් ඉන්නේ පිටරට මන් හැම මාසේ ම මගෙ රත්තරන් අම්මාට සල්ලි යවනවා ...
      බල්ලා ....තොට ශාප වෙනවා බල්ලා ...තොට වෙන්නේ කවදාහරි පාරේ බල්ලෙක් වගේ මැරිලා යන්න ..තමන්ගේ අම්මාට මෙහෙම කරපු අහස පොළොව නුහුලන දෙයට

    • @ranjithrajapakshe5649
      @ranjithrajapakshe5649 5 років тому

      අගය කරන්න ඕන....
      ආදර්ශවත් වැඩසටහනක් ...දෙමව්පියන් ගැන දරුවන්ට ආදරය..සෙනෙහස කියා දෙන අද කාලයට අවශ්‍ය නිර්මාණයක්

    • @ujithatharanga3550
      @ujithatharanga3550 5 років тому

      Iroshika Rathnayaka galsx

  • @vinodenivithanage1756
    @vinodenivithanage1756 7 років тому +1

    ඔයාලා හොද අම්මලා. යුතුකම් ඉටුකල අම්මලා . ඔයාලාගේ දරුවෝ යුතුකම් අමතක කල දරුවො..එයාලට කවදාකවත් සැනසිල්ල උරුම නෑ...😢😢

  • @lahirulahiri3194
    @lahirulahiri3194 6 років тому +6

    මගේ අම්මාට බුදු සරණයි ....................ජාති ජාතිත් මොන අම්මා කෙනෙකුටවත් වෙන්න එපා

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 5 місяців тому

    අනේ දෙවියනේ mata nam බොහොම කනගාටුවට path වෙනවා .මොකද දරුවෝ හදලා ජීවිතේ අන්තිම කාලෙට මහළු නිවාස වල .ගෙදරට ana thamanege දුව පුතා කසාද බඳින kena අනුව තමයි ape ජීවිතේ තීරණය වෙන්නේ 🙏🙏🙏🙏 budusaranai පරිස්සමෙන් inna ♥️♥️♥️♥️

  • @akarshavihagi6711
    @akarshavihagi6711 7 років тому +4

    ඔයාලට ගොඩක් පිං අයියා
    සියලු දෙනට බුදු සරනයි 😢😢😢😢

  • @malikahk9826
    @malikahk9826 5 років тому

    මගේ අම්මා තාත්තා බුදු වේවා අපිව මේ ලෝකෙට බිහිකරපු මගේ අම්මා තාත්තාට කවමදාකවත් වෙනසක් කරන්නෑ මම මට හැකි උපරිමයෙන් මං මගේ අම්මට තාත්තට සලකනවා

  • @najimunissa2811
    @najimunissa2811 7 років тому +6

    අනේ පපුව පැලෙන වේදනාවක් දැනෙන්නේ ඇයි මේ වගේ දෙමාපියන්ව තනිකරන්නේ ලුණු යි බතුයි දිලාහාරි ළගින් ම තියා ගන්න එව්ටයි තමන් ට හරි යන්නේ එයාල නැත්නම් අද අපි ඉන්නවා ද කවදා හරි තමුන්ගෙ ලමයි න් කරන්නේ ත් මේකම තමා තමුන් ටත් හරි ම දුකයි

    • @wickramasinghenishshanka137
      @wickramasinghenishshanka137 5 років тому

      නිකං අනුන්ගේ කුණු හෝදන්න යන මිනිස්සු ගොං අතල් ගන්නවා . ළමයින්ව නියමාකාරව ඇති දැඩි කරපු දෙමවුපියන්ට ළමයි නොසලකා ඉන්නේ ඉතාම කලාතුරකින්. ඇත්ත නැත්ත හරියට නොදැන නිකම් මිනිසුන්ට මඩ ගහන්න එපා. සමහරක් ඔය වයසක මිනිස්සු ඔතන ඉන්න සාධාරණ හේතුවක් තියෙනවා.
      සමහර ගෑනු, පිරිමි තරුණ කාලේ සල්ලි හම්බ කරලා, විනාස කරලා, තමුන්ගේ ළමයින්ව හරියට බලන්නේවත් සලකන්නේවත් නැතුව, බීමත් කමින් මුදල් විනාස කරලා,හොර මිනිස්සු / ගෑනු එක්ක නට නටා ඉඳල වයසට ගියාම ළමයින් පස්සේ එනවා. ඒ විතරක් නෙමෙයි ඒ තරහට ළමයින්ට සහ මුණුපුරන්ට පවා වෙනස් කම් , කැනහිලි කම් හිංසා කරනවා , අහල පහල අය ඉදිරියේ ලැජ්ජා කරන්න කේලම් කියනවා. තවත් සමහරු නපුරුයි හරිම කුහකයි ළමයින්ගේ විවාහ ජීවිතය පවා නැති කරන්න බලනවා ගෙදරට රිංගගෙන. ඇත්ත නැත්ත නොදැන, ලකුණු ටිකක් දාගන්න දකින දකින වයසක අම්මණ්ඩිලාට උතුම් මාතෘත්වය මුවාවෙන් බොරු අනුකම්පා සීන් දාන්න එපා.

  • @kendy5959
    @kendy5959 6 років тому

    me ammala anatha niwasa walata genath dana daruwanta henama gahanna ona.ammee thaththe oyala mathu bubu wewa.budu saranai.

  • @සිත්මිදිල්හාරා

    පව් දෙයියනේ මේවා දකිනකොට මටනම් දරාගන්න අමාරුයි කොහොමද තමන් හදපු වඩපු දෙමාපියන් මෙහෙම වෙන් කරන්නෙ කවලා පොවලා උස් මහත් කරලා ලොකු ලොකු අය කලාට පස්සෙ දෙමාපියන් පොඩිවට පේන්නෙ ඇයි පව් අහිංසක දෙමාපියන් දරුවන්ගෙන් වෙන් වෙලා එයාලා මොන තරම් මානසික පීඩනයකද ඇත්තෙ මෙහෙම කරන්න එපා අහිංසක දෙමාපියන්ට.මේ අහිසක ආච්චිලා සීයලාගෙ ඇස් වල කදුලු පේන්නෙ නැද්ද එයාලගෙ දරුවන්ට මේ නම් දරුවො නෙවෙයි අජාසත් වරු

    • @wasanthasandamali6716
      @wasanthasandamali6716 7 років тому +2

      කොහොමද සුදු මම ඔයා අදුන ගත්තා .ගොඩාක් දුකයි නෙද පව් ඒ අම්මලා ආච්චිලා .බුදු සරණයි සුදු

    • @සිත්මිදිල්හාරා
      @සිත්මිදිල්හාරා 7 років тому +1

      Wasantha Sandamali අනේ ඔව් අක්කි හරිම දුකයි එයාලා ගැන.එහෙම කරන්න පුලුවන්ද අක්කි පව් අහිංසක දෙමාපියන්

    • @wasanthasandamali6716
      @wasanthasandamali6716 7 років тому +2

      +විනුකි දිසානයක් ඔව් සුදු අද සමාජයේ අම්මා අප්පච්චි අදුනන්නේ.නැහැ වගෙ එයාලාගේන්.නිදහස් වෙන්න මේ වගෙ තැන්.වලට ගෙනත් දානවා කියන්න වචන නැහැ නංගී

    • @maduumaduudinesh752
      @maduumaduudinesh752 7 років тому +3

      Atthanma dukai neda mage nango .

    • @සිත්මිදිල්හාරා
      @සිත්මිදිල්හාරා 7 років тому +1

      Maduu & maduu Dinesh ane ow akki harima dukai mewa dakinakota

  • @wayalapathmini7076
    @wayalapathmini7076 7 років тому

    අම්ම කෙනෙකුගේ උතුම් වස්තුව දරුවෝ නම්.....ඇයි දරුවනේ නුබලාට එය නොවැටහේද ...එහෙයින් එවන් දරුවන් නරුමයෝ බව අප කාටත් වැටහෙනු නොඅනුමානයි ...සියලුම අම්මලාට බුදුන් දැක නිවන් දකිත්වා

  • @liyanageperea8390
    @liyanageperea8390 6 років тому +6

    බලන අපට දෑසට කඳුළු වුනනවා .ඇයි මේ හැඳු වැඩු දෙමාපියන් ට මෙහෙම දරුවන් කරන්නේ

    • @RoshVlogsLK
      @RoshVlogsLK  6 років тому +1

      Liyanage Perea ඔව් ඔබ හරි. මටවත් එතනට ගියාට පස්සෙ මෙහෙම දෙයක් හිතා ගන්න බැරි උනා. මම මුලින් ප්ලැන් කරලා තිබ්බෙ නෑ මෙ විඩියො එක කරන්න. පස්සෙ එතනට ගියාම. මෙ අම්මල විදින දුක අපෙ තරුන සහොදරයන්ට බලන්න තමයි මෙකා හැදුවෙ.

    • @edsumithra2512
      @edsumithra2512 6 років тому

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @nilanthinawarathna1231
      @nilanthinawarathna1231 5 років тому

      @@edsumithra2512 😂😂😂😂😂😂😭😭😭😭😭🙂

  • @නෙත්මිශෂිකලා
    @නෙත්මිශෂිකලා 7 років тому +2

    මොරටුවේ ගැන මටත් මුළු ජිවිතේ ම කලකිරිලයි ඉන්නෙ වැඩක් නැ අැත්ත ටම කියලා අහිංසක දෙමව්පියන් මහපාරට ඇදලා දාලා අහිංසක දරැවො ගැනි මේලොකෙ තනිකරලා හොර ගැනු එක්ක පවුල් කන තිරිසන් මිනිස්සු වැඩි පුර ඉන්නෙ මොරටුවේ මම අදටත් එ ගැන පසුතැවෙනවා

  • @janakawanniarachchi348
    @janakawanniarachchi348 5 років тому +7

    දසමසක් කුස දරා මෙලොවට මා බිහිකල මගේ ආදර අම්මා !
    මොන තරම් දුකකින්ද මේ අම්මලා ඉන්නවා ඇත්තේ
    අනේ මෙහෙම වැඩිහිටි නිවාස වලට ගෙනත් දෙන්න එපා එපා
    පුළුවන් විදියකට දෙමාපියන් සලකන්න අපිත් දවසක වයසට යනවා අපේ දෙමවුපියන්ට සලකන විදියටයි අපේ දරුවෝ අපට සලකන්න ඒක අමතක කරන්න එපා

  • @upekachathurangani9193
    @upekachathurangani9193 6 років тому

    Amme thaththr duk wenna epa kisi dinaka ape awisath aran sathutin jeewath wenna oyalata බුදු සරණයි ජේසු පිහිටයි

  • @yiromyiromi6155
    @yiromyiromi6155 7 років тому +64

    සක්කිලි දරුවෝ ඔවුන්ට හරියන්න එපා තොපිටත් තොපේ දරුවෝ මේ ටික කරයි දිඨට දම්මකර්මය තොපිටත් වෙලාවක එයි බලු දරුවෝ මේදෙමාපියන්ගේ ඇස්වල කදුලු වලට වග කියපියවු තොපිට දුක නැද්ද බලපියවු ඔය අතරේ මුස්ලින් අම්මලා ඉන්නවද කියලා තොපිට වෙන දෙ බලපියවු මේ පුන්‍ය කර්මටකරගත් සැමට තිසරන සරනයු

  • @laijayam6732
    @laijayam6732 2 роки тому

    වදින්න එපා අච්චි අම්මේ,,ජිවිතේ ඔහොම වෙයි කියලා හිතන්න නැතිව ඇති ආච්චි අම්මේ.මේ පව් පුරව ගන්නේ ඒ අය..සතුටින් ඉන්න ආච්චි අම්මේ.ඒ ඒ අය පසුතැවිලි වෙද්දි ඔයාලා ලගට ඇවිත් සමාව ගන්නවත් බැරි වෙයි.අඩන්න එපා.මේ ජිවිතේ උරුම දේ වෙන්න ඇති .සතුටින් ඉන්න මොනවා කරන්නද

  • @jasminariz
    @jasminariz 5 років тому +3

    Please helpers when you are give food please put ✋ hand cover. Thanks 😊

  • @nirmanibhagya101
    @nirmanibhagya101 7 років тому

    Aththatama gdk hoda deyak aiya.me elders home 1 thiyenne ape scl 1 issaraha.mn hamadama scl van 1 enakam meka issarahata wela a diha bln gdk dewal kalpana karanawa.aththatama ada ahambekin wage me vedio 1 dakkama mta loku sathutak danuna.oyalata budu saranai!!!!

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому

      +Nirmani Bhagya
      බොහොම ස්තුති ඔයාගෙ කොමෙන්ටුව ට.

  • @chitrakapuge3071
    @chitrakapuge3071 7 років тому +67

    මුංට පින නැහැ දෙමව්පියන් රකින්න හෙනම ගහපන් නොහොබිනා දරැවන්ට

  • @Ishini86
    @Ishini86 6 років тому

    වැඩි හිටි නිවාස ගැන ගොඩක් ස්තුතියි මොකද අසරණ දෙමව්පියන්ට යන්න එන්න තැනක් මෙතන හරි වීම ගැන නැති නම් කොහේද යන්නේ

  • @beautifulworld9079
    @beautifulworld9079 5 років тому +6

    We must love and take care of our parents as they did for us

  • @sakurakumudumala5011
    @sakurakumudumala5011 6 років тому

    ane Pau deyyane.mathak wenne Nedda me daruwanta ammala thaththawa.me as hemadama theth wenawa athi daruwan wenuwen.budu saranai hema ammatama hema thaththatama.mata godak dukai.me lassana lankawa me wage nehedichcha lamai nisa ketha wenawa.aththatama eyala me Maha polawatath barak.

  • @amithsampath2684
    @amithsampath2684 7 років тому +13

    Paw ane රත්තරං අම්මලා තාත්තලා.

  • @JahanaFathima-ti2yf
    @JahanaFathima-ti2yf 5 місяців тому

    Ammala.thaala.puwu.❤❤❤🙏🙏🙏🙏❤️❤️.👌👌adarai.amme.oyala.nerogewa.enna.ona.dukai.dema.peyane.

  • @serianippp7023
    @serianippp7023 7 років тому +16

    මේ දෙමාපියන්ව මේ තත්වෙට දාපු දරුවන්ට හෙනම ගහපියව් සුනාමි එන්නේ ඔය කරන අපරද වලට..කෙසෙ වෙතත් මේ ක්‍රියාව කල ඔබලාට බුදු සරනයි

  • @sunetasuneta4528
    @sunetasuneta4528 7 років тому

    ගොඩාක් pin ඔයාලට me karana pinata තෙරුවන් සරණයි හැමෝටම

  • @BbHb-f2w
    @BbHb-f2w 5 місяців тому

    Me demapiyanta welak kanda den siyaluma denata niduk nirogi suwaya lebewa.dirgayu lebewa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @m.gwickramarathne5693
    @m.gwickramarathne5693 7 років тому +12

    ප්‍රේමණීය ජායතී ශෝකෝ
    ප්‍රේමණීය ජායතී භයං
    ( ප්‍රේමය නිසා ශෝකය උපදී
    ප්‍රේමය නිසා භය උපදී )
    ඉහත ශ්‍රී සද්ධර්මය දේශනා අනුව ගෞතම බුදුරජාණන්වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ ධර්ම පාඨයක් වේ.
    ප්‍රේමය වෙනුවට දායකත්වය අනුමත කළ අප ගෞතම බුදුරජාණන් වහන්සේ දායකත්වය යනු කුමක්ද
    උදාහරණයක් ගමු අප පන්සලේ දායක සභාවක් ඇත . ප්‍රේම කරන සභාවක් නැත එසේ තිබෙනවා නම් ධර්මයේත් එකඟ නැත.
    මේ උපමාව ආකාරයට දරුවන් සහ දෙමව්පියන් අතර පැවතිය යුත්තේද ප්‍රේමයක් නොව , අන්‍යෝන්‍ය වශයෙන් දායකත්වයක් පමණි. ප්‍රේමය නිසා බොහෝ බැදී පවතී එනිසා දුක් ද පවතී එනිසා බය ද පවතී.
    නමුත් මේ කිසිවක් සිදුනොවන එනම් දුකක් ඇති නො වන බයක් ඇති නොවන ක්‍රියාවලියක් හැටියට දායකත්වය හඳුන්වා දිය හැකිය
    කුඩා කළ දරුවන්ට කල නොහැකි දේවල් ලබාදීම දෙමව්පියන් විසින් කරදෙනු ලැබේ උදාහරණයක් ලෙස කුඩා කාලයේ දරුවන්ට උපයා සපයා ගන්නට බැරිය කෑම උයා ගන්ට බැරිය සමහරවිට ඇඳුම් ඇඳ ගන්නට බැරිය පාසල් යන්නටත් අතහිත දෙමව්පියන් ලබාදිය යුතුය ය යුතුකමක් හැටියට සිංදු කරනවා නමුත් ඒ නිසා බලාපොරොත්තු තබා ගන්නේ නැත ඒ තමා දායකත්වය වෙනස (ප්‍රේමය නිසා අන්‍යෝන්‍ය වශයෙන් බලාපොරොත්තුවක් තියාගන්නවා)
    මෙහි විලෝමය සිදුකරගත යුතු අවස්ථාවක් ලෙස දෙමව්පියන් වයසට ගොස් වැඩපළ කර ගැනීමට නොහැකි අවස්ථාවකදී අතහිත අඩුපාඩු ලබාදීම දරුවන්ගේ යුතුකමකි. නමුත් මෙහිදී බැඳීම් ඇතිකර ගත යුතු නැත. එමෙන්ම ගැටුම් ඇතිකර ගත යුතු නැත. ජීවත්වීමට අවශ්‍ය දායකත්වය ලබාදීම දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය බැඳීම තුළ පවතී එයින් පිටස්තර කිසිවක් නොපවතී ඒ නිසා දුක උපදින්නේ නැත බය උපදින්නේ නැත .

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 6 років тому

    ජීවිතේ යතාර්ථය මේ...දවසක ඒ දරුවෝත් ඒ දෙමාපියන්ට කරන්නෙත් ඔය ටිකම තමයි...මන්නම් මොන දුකක් විදලා හරී අම්මට සලකනවා මොකද මං මගේ දියනිය වෙනුවෙන් කැපකරනකොට මගේ අම්මා අපි හයදෙනෙක් වෙනුවෙන් මොනතරම් වෙහෙසක් දරන්න ඇතිද...ඇත්තටම මට නෙතට කදුලක් ආවා දුකයි ගොඩාක්.....

  • @vhansavhansa3946
    @vhansavhansa3946 7 років тому +12

    Anee pau ammala thaththala.oya daruwo kawada hari owa gewai.paththini amma rakadenne me meniwaru piyawaru sawoma .

    • @geethanjalivaidyajivaka2546
      @geethanjalivaidyajivaka2546 7 років тому

      මම නම් මගෙ අමිමව මලක් වගෙ ආදරෙන් බලා ගන්නේ අමිම ට දැන් වයස අනුදෙකය

    • @kamalindrajith8309
      @kamalindrajith8309 6 років тому

      geethanjali vaidyajivaka have

  • @sandunbandara593
    @sandunbandara593 4 місяці тому

    ගොඩක් පුතාලා ලේලිලටබයයි මට අත්දz කීම් තිබෙනවාතෙරුවන් සරනයි

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 7 років тому +12

    මට මගේ අම්මා මතක් උනා.මොකද මං ඉන්නේ පිටරටක .ඒ මව් සෙනෙහස නිතර මතක් වෙනව

    • @raniakka1605
      @raniakka1605 7 років тому

      krishna krishna Aasgqh

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому

      +Rani Akka කනාග්ටුයි අපටත්. ඉක්ම්නට අම්මා ගාවට යන්න

  • @tashrinirmala5972
    @tashrinirmala5972 7 років тому

    දරැවො ඉන්න දෙමව්පියන්ද මෙ දරුවන්ට හෙන ගහන්ඩ ඔනා පවි අම්මලා තාත්තලා බුදු ...සරණයි

  • @nadeekakumari6651
    @nadeekakumari6651 7 років тому +9

    අනේ දෙවියනේ මේවගේ දුකක් නම් දෙන්න එපා හැදු වැඩු දෙමවු පියන්ට නම්

  • @jayanthala8892
    @jayanthala8892 7 років тому

    harima vedanawak danuna .... bohomathma pinsiduvewa obata, apata dakaganna laba demata obawa ehi ragangiya sohoyuriyata deargayusha wewa.... mawu bimata pamini dinayaka aniwarayenma yanawa eyalawa balanna.

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому

      +Jayantha La ඔබෙගෙ කොමෙන්ටුවට ස්තුති.

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 7 років тому +69

    මේවගේ දුකක් දෙන්න එපා හැදු වැඩු දෙමව්පියන්ට .අනේ පව්

  • @shal862
    @shal862 6 років тому

    හිතට ගොඩාක් දුකයී...මේ විඩීයො බලන්න හරිම දුකයි

  • @dafunkdi
    @dafunkdi 7 років тому +5

    Such a nice video. I'm speechless to see the sad & pathetic state of some people in this country.

    • @Srimathi-fg9on
      @Srimathi-fg9on 7 років тому

      ammae taattahe oyalta taeruwan saranai putala duwala mae kala pinaen oyalata taeruwan saranin niduk nirogi suwa labaewa

    • @ronikagrando3664
      @ronikagrando3664 7 років тому

      Oyalata godaak pin mea karpu sathkaarayata magease valata kadulu aava mea ammalathathalawa dakala api pita ratakahitiyath apata sakthiyak na meavag uthum deaval Karanna

  • @achaladesilva6132
    @achaladesilva6132 2 роки тому

    Godak duka hithenawa. Siyalu denatama theruwan saranai ! 💜

  • @sugandikaisuru9562
    @sugandikaisuru9562 6 років тому +4

    අනේ මගෙ කිරි අම්මා නැති උනා මගේ කිරි අම්මට මං ගොඩාක් ආදරෙයි..එයාලා තමයි අපෙ අම්මට වැඩිය බැලුවෙ.අනේ මටත් හිට්යනම් ඔය වගෙ කිරි අම්ම කෙනෙක්..අනේ ඇස් වලට කදුලු එනවා කිරි අම්මෙ.බුදු සරණයි ඔයාලට

  • @NipunNipun-s2d
    @NipunNipun-s2d 6 днів тому

    Me duwala denna karagaththe lokum loku pinak upan dene kiyala loketa penna boru weda karanawata wada me ahinsaka ammalata kema welak dena eka monatharam watinawada oyala dennata suba upan denayak saha deergaausa lebewa❤❤ jeesu pihitai

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 7 років тому +4

    Topitam. Pattu wewa...
    MAMA....
    Dubai..
    Sita

  • @sarasana6868
    @sarasana6868 5 років тому +1

    Oh my god. These children not watching this program. Really really hard to watch this. These children will never never have a good life. Tc all the mums. Love you all

  • @nimeshisansala5204
    @nimeshisansala5204 7 років тому +9

    ගොඩක් දුකයි

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 2 роки тому

    මගේ බලාපොරොත්තුවත් කවද හරි මේ වගේ තැනක් මොකද දරුවන්ට නිදහසේ ඉන්න ඉඩදීල පැත්තකට වෙන්න තමයි හිත

  • @nelumdamayanthi4107
    @nelumdamayanthi4107 7 років тому +9

    අනේ පවු මෙි අසරන දෙමාපියෝ.

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 7 років тому

    obala karagaththe lokuma pinak .anayatath meka adarsayak wewa. bohoma pin obalata. happy birthday too

  • @male4992
    @male4992 5 років тому +7

    ළමයි හදනකොට මොන මොන බලාපොරොත්තු ....හීන තියෙන්න ඇත්ද මෙි අමිමලා තාත්තලාට නේද? පවිකාර කම ලමයිගේ.......

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 років тому

    අමිමේ තාත්තෙ ඔබ හැමෝමටම තෙරුවන් සරණයි දිර්ඝායු ලැබේවා 😂😂😂

  • @nimeshisansala5204
    @nimeshisansala5204 7 років тому +12

    මටත් එඩ්‍ඩ්‍රස් එක දෙන්නකො මමත් කැමති එයාල කැමති දේවල් අරන් එන්න

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому

      මට mail එකක් දන්න.

    • @RP-jy4ny
      @RP-jy4ny 6 років тому

      Ai kive moratuve lunave kiyala hoyaganna barinane

    • @chameera2pac82
      @chameera2pac82 6 років тому

      Don’t act nangi......!
      If you have watched the video you should know the address. They clearly show that place address and contact number from the beginning.
      This is call show off.

    • @mhommedisham2984
      @mhommedisham2984 6 років тому

      @@chameera2pac82 supr idiot 😠😠😠😠

  • @janithasanjeewa553
    @janithasanjeewa553 3 роки тому

    Godak dukai ammala thaththala hemotama budu saranai🙏🙏🙏😭😭😭

  • @malanilanka5594
    @malanilanka5594 7 років тому +68

    දෙමාපියන් අනාත මඩම් වලට ගෙනත් දාන ඔවුන්ට හෙනම ගහපිය

    • @JD-gz7ng
      @JD-gz7ng 7 років тому +1

      ඇත්තටම.ඒකනමි.ඇත්ත.හෙනම.ගහපිය.ංය.දරැවන්ට.මුසල.කාලකන්නි.

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому +2

      ඔයාගේ කේන්තිය මට තේරෙනවා. පුළුවන් පුළුවන් විදියට හැමෝටම උදව් කරනන් යාලුවා

    • @sandraasuka9191
      @sandraasuka9191 7 років тому

      mag amma aphdat balwa oualat awag balan keu mam oulagn elanna ammala okkom rattran ammal

    • @kumudubuddika5803
      @kumudubuddika5803 7 років тому +1

      +Roshan Ranmal oyanam hoda wedak karanne aiye. mage hitha godak shakthimath mata eduna.mage thaththage brith day eka April 20 mama hithan inne wedihiti niwasekata danayak denna. me video eka mawa thawath unandu kala oyata pin bs

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому

      +Kumudu Buddika ඔයට බොහොම ස්තුති . අනිවරෙන්ම එ දෙය කරන්න. Photo ganna labunoth matath ewanna balanna.

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 7 років тому

    අනේ ඇයි වගේ අවලං වැඩ කරන්නෙ .පව් මේ දෙමාපියන් .මට ආසයි මේ වගේ තැනක වැඩ කරන්න .එයාලගෙ හිත් හදල වැඩ කරන්න පුළුවන්

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 7 років тому +5

    Aneee pau😢😢achchi ammala siyala me hemotama daruwan ennawa ath ada eyalawa bala ganna eyala laga e daruwo ne pau daweyane godak dukai😢oyala hemotama dalada samidu pihitai

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому +1

      ඔයාට ගොඩක් ස්තුති අපව දිරිමත් කරනවාට

    • @aruoniaruoni5991
      @aruoniaruoni5991 7 років тому +1

      mage demaupiyo denna mata lokayak kuwet Aruni

    • @ridmeseuwandi2683
      @ridmeseuwandi2683 7 років тому

      Aruoni Aruoni aniwaryenma ou yalu eka ehamai wenna one....amma thathtage watina kama mila karanna beha

    • @sakuniaraddaya129
      @sakuniaraddaya129 6 років тому

      Ridme Sauwandi

  • @jayakumarjayanthi966
    @jayakumarjayanthi966 7 років тому

    මේ පුන්ය කර්මය කරන සියලු දේනාටම ගොඩක් පින්

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому

      +Jayakumar Jayanthi
      ස්තුති. අපිත් එක්ක නිරන්තරයෙන් ඉන්න

  • @ilovesudu129
    @ilovesudu129 7 років тому +4

    budusarnai oyalta

  • @dilinitharushika3330
    @dilinitharushika3330 6 років тому

    Oyalata godak pin e asarana ammala thaththalata sulu mohothakata hari sathutak denawata. Thamange demaupiyanta salakannawath dan nathi un me rate thamath inna eka gana harima dukai. Oyala hamotama theruwan saranai amme thaththe.

  • @අාතල්ලන්තේ
    @අාතල්ලන්තේ 7 років тому +3

    niyamii waddeee namm pinn waddaaaa

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому

      api inne ja ela machan

    • @RoshVlogsLK
      @RoshVlogsLK  7 років тому

      ඔයාට බොහොම ස්තුති.

  • @flowergulabe-ox4lf
    @flowergulabe-ox4lf Рік тому

    අනේ දෙවියනේ එම දරුවෝ මොකටද අද එයාලා තනිවෙලා 😢