Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Teruwan saranae deve pehetae dergausa lebewa 🙏🙏🙏🌷🌷🌷🌷
ඔබතුමී කතාව සීයට සීයක් සත්‍යයි. 💎හැමෝම කරන්නේ යක්කු බැඳන්.වැඩ කරන එක ඒකෙන් මිනිස්සුන්ට හොඳක් වෙන්න නෑ💎ඒත් අපේ මිනිස්සු යන්නෙත් එතනටම..එක එක්කෙනා විරුද්ධව පලිගන්න එක තමා කරන්නේ.ඉතින් හැමදාම විනාශයක්ම තමා වෙන්නේ.☸️☸️☸️🙏
වසර කීපයක සිට ජීවිතේ ලොකුම වෙනසක් කලේ නාරායන් දේවි ඔබතුමියයි. ඔබතුමියගේ අධ්‍යාත්මික ශක්තිය දැනුම ලොවට දායාද කරන්නට දායක වූ සැමටත් ඔබතුමියටත් නිවන් දක්නා ජාති දක්වාම ඒ කුසළය පිහිටක් වේවා. අදටත් මා විශ්වාස කරන්නේ ඔබතුමිය ලෝකයට ලබාදෙන දැනුමයි මෙලොව පරලොව දෙකම සනසාලන බුදුපියාණන්ගේ නිවැරදි දහම.
ඔබතුමියට දීඝායුවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🌷🌷teruwan saranae narayan deve godak pin dergausa lebewa!!
තෙරුවන් සරනයි ඔබතුමියට
Teruwan saranai pin sidda wewa maniyanta jaya wewa ❤
ඔබ තුමියට බොහෝ පින් ලැබේවා සියලු ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිද්ධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Niduknirogeee wewa maniyane
Oba thumeyage wedasatahan nitharama danda menesunta wedagath dewal kiyala
තෙරැනවන්සරනයි
තෙරුවන් සරණයි මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මුළු ලෝකවාසීන්ට ම සෙතක් සැලසෙන්නේ මේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි
ඔබ තුමියට පිං!ඔබ තුමියගෙ ප්‍රාර්ථනා ඉෂ්ට වෙිවා!🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻💐
ඔබතුමියට බොහෝම පිං ඔබතුමිය කරන්නාවූ ප්‍රර්ථනාවන් ඉටු වේවා
ගොඩාක් පිං මැණියනි 🙏සියලු දෙනාම ධර්මයේ හැසිරෙත්වා! 🌍
ඔබතුමියට සියලු ජය සහ නිවනිනම අපි ප්‍රර්තනා කරමු .ඔබ මේ දේශයත් අප දරුවන්ව දනුවත් කිරිම ඔබට පින් අයිති වේවායි පතමු.
මා විශ්වාස කරන්නේ නාරයන් දේවිය දේශනා කරන දේශනාවන් පමණයි. 100% සත්‍යය. බුදු සරණයි දේව මැණිය නි
මෑණියනි ඔබ තුමිය මට කතාකලා වගේ මට දැනුන .අපේ නිවහන මම ඉතාමත් පිරිසිදුවට තියාගෙන ඉන්නවගෙදර සියලුම වැඩ කෙරෙන්නෙ මගෙ අතින්,කවුරු ගෙදරට ආවත් හරිම පිලිවෙලයි,පිරිසිදයි කියල අගේ කරනව.සතුටුයි එවිට .සමහර අයට ලස්සනට තියාගන්න විදිය කියලත් දෙනව.ඒත් ....සමහර දවස්වලට මට මම ගැන දුකයි ඒ හැමදාම ඉවරයක් නැතිව වැඩ නිසා .මම කියනව වැඩකාරියක් වගේ කියල .කොච්චර වෙහෙස වුනත් හැමෝටම මම උදව් උපකාර කරනව සතුටින් .සූර්ය නමස්කාරය කරනව දිනපතා බුද්ධ වන්දනා කරනව ,දෙවියන්ට පිං දෙනවිට දුටුගැමුණු දිව්යරාජයානන්ටත්,මහසෙන් දිව්යරාජයානන්ටත් පිං දෙනව.මම අඩුපාඩු හදාගෙන සතුටින් ඉන්නම්.ඔබ තුමියට තෙරුවන් සරණයි
Pin sidu wewa meniyani.pathana bodiyakin niwan labathwa
තෙරුවන් සරනින් , සියලු සත්වයෝ සුවපත් වේවා
තෙරුවන් සරණයි මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
@@apexpredator2668 maniyange pihita ma hatah labelwa theruwan saranai
ඔබතුමියට ගොඩක් පිං 🙏🙏🙏🙏
Please do not disturb her when she is talking . Ask her the question when she finishes her talk, valuable teaching
තෙරුවන් සරණයි මෑනීට 🙏🙏🙏
great 🙏🏻🙏🏻
Theruwansaranai deviphitai 🙏
අපි පිං අනූමොදන් කරන්න ඒ ගූනවත් පිරිස අදූන ගන්නේ කොහොමද එයාලා සම්බන්ධ කර ගන්නේ කෙසේද
ඔබ තුමියව මුනගැසිමට පුලුවන්ද.තෙරුවන් සරනයි
මැනියනිමගෙදරැදෙදෙනා සමගිකරගන්නේකෙසෙද මටකියන්න මම හරිම දුකෙන්මේරටේ ජිවත්වෙන්නෙි
Siyaluma denatama meya avaboda wevaiii maniyani obata niduk nirogi weva pPin sthuti 👋
Oba Thumiya Kiyana Siyalude Dahamata Anuva Niveradi.Apa kerehi AnukampavenPavasanadeta Siyallange Desavan YomuvevaObage Siyalu Prarthana Ituveva.
මෑණියනි ඔබ තුමිව හමුවීමට හැකිද ඔබ තුමිය කොයි ප්‍රදේශයේද පදින්චිය මට කාරුණිකවී ,දැනුවත් කරන්න තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏
Thank you
Narayn daviga vidiyo thwa oni athumiyaga wada satahan godak watinawa bs
Theruwan saranai obata
Methumiyawa sambanda karaganna udaw karannko
Video ekak dannko
ඔබ තුමියට හැකිද, රාවණා රජතුමාගේ පිළිමය නෙලීම සදහා අරමුදලක් පිහිටුවා ගන්න. අපි ඒ සඳහා දායක වෙන්න කැමතියි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Teruwan saranae deve pehetae dergausa lebewa 🙏🙏🙏🌷🌷🌷🌷
ඔබතුමී කතාව සීයට සීයක් සත්‍යයි. 💎හැමෝම කරන්නේ යක්කු බැඳන්.වැඩ කරන එක ඒකෙන් මිනිස්සුන්ට හොඳක් වෙන්න නෑ💎ඒත් අපේ මිනිස්සු යන්නෙත් එතනටම..එක එක්කෙනා විරුද්ධව පලිගන්න එක තමා කරන්නේ.ඉතින් හැමදාම විනාශයක්ම තමා වෙන්නේ.☸️☸️☸️🙏
වසර කීපයක සිට ජීවිතේ ලොකුම වෙනසක් කලේ නාරායන් දේවි ඔබතුමියයි. ඔබතුමියගේ අධ්‍යාත්මික ශක්තිය දැනුම ලොවට දායාද කරන්නට දායක වූ සැමටත් ඔබතුමියටත් නිවන් දක්නා ජාති දක්වාම ඒ කුසළය පිහිටක් වේවා. අදටත් මා විශ්වාස කරන්නේ ඔබතුමිය ලෝකයට ලබාදෙන දැනුමයි මෙලොව පරලොව දෙකම සනසාලන බුදුපියාණන්ගේ නිවැරදි දහම.
ඔබතුමියට දීඝායුවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🌷🌷teruwan saranae narayan deve godak pin dergausa lebewa!!
තෙරුවන් සරනයි ඔබතුමියට
Teruwan saranai pin sidda wewa maniyanta jaya wewa ❤
ඔබ තුමියට බොහෝ පින් ලැබේවා සියලු ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිද්ධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Niduknirogeee wewa maniyane
Oba thumeyage wedasatahan nitharama danda menesunta wedagath dewal kiyala
තෙරැනවන්සරනයි
තෙරුවන් සරණයි මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මුළු ලෝකවාසීන්ට ම සෙතක් සැලසෙන්නේ මේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි
ඔබ තුමියට පිං!ඔබ තුමියගෙ ප්‍රාර්ථනා ඉෂ්ට වෙිවා!🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻💐
ඔබතුමියට බොහෝම පිං ඔබතුමිය කරන්නාවූ ප්‍රර්ථනාවන් ඉටු වේවා
ගොඩාක් පිං මැණියනි 🙏සියලු දෙනාම ධර්මයේ හැසිරෙත්වා! 🌍
ඔබතුමියට සියලු ජය සහ නිවනිනම අපි ප්‍රර්තනා කරමු .ඔබ මේ දේශයත් අප දරුවන්ව දනුවත් කිරිම ඔබට පින් අයිති වේවායි පතමු.
මා විශ්වාස කරන්නේ නාරයන් දේවිය දේශනා කරන දේශනාවන් පමණයි. 100% සත්‍යය. බුදු සරණයි දේව මැණිය නි
මෑණියනි ඔබ තුමිය මට කතාකලා වගේ මට දැනුන .අපේ නිවහන මම ඉතාමත් පිරිසිදුවට තියාගෙන ඉන්නව
ගෙදර සියලුම වැඩ කෙරෙන්නෙ මගෙ අතින්,කවුරු ගෙදරට ආවත් හරිම පිලිවෙලයි,පිරිසිදයි කියල අගේ කරනව.
සතුටුයි එවිට .
සමහර අයට ලස්සනට තියාගන්න විදිය කියලත් දෙනව.
ඒත් ....සමහර දවස්වලට මට මම ගැන දුකයි ඒ හැමදාම ඉවරයක් නැතිව වැඩ නිසා .මම කියනව වැඩකාරියක් වගේ කියල .කොච්චර වෙහෙස වුනත් හැමෝටම මම උදව් උපකාර කරනව සතුටින් .
සූර්ය නමස්කාරය කරනව දිනපතා
බුද්ධ වන්දනා කරනව ,දෙවියන්ට පිං දෙනවිට දුටුගැමුණු දිව්යරාජයානන්ටත්,මහසෙන් දිව්යරාජයානන්ටත් පිං දෙනව.
මම අඩුපාඩු හදාගෙන සතුටින් ඉන්නම්.
ඔබ තුමියට තෙරුවන් සරණයි
Pin sidu wewa meniyani.pathana bodiyakin niwan labathwa
තෙරුවන් සරනින් ,
සියලු සත්වයෝ සුවපත් වේවා
තෙරුවන් සරණයි මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
@@apexpredator2668 maniyange pihita ma hatah labelwa theruwan saranai
ඔබතුමියට ගොඩක් පිං 🙏🙏🙏🙏
Please do not disturb her when she is talking . Ask her the question when she finishes her talk, valuable teaching
තෙරුවන් සරණයි මෑනීට 🙏🙏🙏
great 🙏🏻🙏🏻
Theruwansaranai deviphitai 🙏
අපි පිං අනූමොදන් කරන්න ඒ ගූනවත් පිරිස අදූන ගන්නේ කොහොමද එයාලා සම්බන්ධ කර ගන්නේ කෙසේද
ඔබ තුමියව මුනගැසිමට පුලුවන්ද.තෙරුවන් සරනයි
මැනියනිමගෙදරැදෙදෙනා සමගිකරගන්නේකෙසෙද මටකියන්න මම හරිම දුකෙන්මේරටේ ජිවත්වෙන්නෙි
Siyaluma denatama meya avaboda wevaiii maniyani obata niduk nirogi weva p
Pin sthuti 👋
Oba Thumiya Kiyana Siyalude Dahamata Anuva Niveradi.
Apa kerehi Anukampaven
Pavasanadeta Siyallange Desavan Yomuveva
Obage Siyalu Prarthana Ituveva.
මෑණියනි ඔබ තුමිව හමුවීමට හැකිද
ඔබ තුමිය කොයි ප්‍රදේශයේද පදින්චිය
මට කාරුණිකවී ,දැනුවත් කරන්න
තෙරුවන් සරණයි ඔබ තුමියට