අවුරුදු 6 වැඩ නැවතුන දාගැබට රු ලක්ෂ 6 ඕන ❤️ අම්පාර දමන ශෙලතලාරාමය 🙏❤️🇱🇰🌸💪

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 155

  • @jayanthahewawasam8588
    @jayanthahewawasam8588 9 місяців тому +3

    අපේ හාමුදුරුවනේ ඔව් වගේ නඛා වෙහෙර නැවත ගොඩගන්න මෙවැනි උත්සහයක් දෙන්න කිවල ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි

  • @chandrikajayanthi2834
    @chandrikajayanthi2834 9 місяців тому +4

    දුප්පත් ජනයාගේ දුක් විඳින මිනිසාට උපකාර කරන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ කරන්නා වු සියලුම කටයුතු තව තවත් කරගෙනයාම සඳහා ශක්තිය දහිරිය වැඩි දියුනු වේවා සාදු සාදූ සාදූ

  • @gishankavinda
    @gishankavinda 9 місяців тому +36

    බුදු දහම බුදු සසුන නැවත ශක්තිමත් කරන්න කාලය එලබ ඇත... දායකත්වය වෙමු බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 9 місяців тому +21

    ඔබවහන්සේ තරම් පින්වත් ස්වාමින් වහන්සේ නමක් මගේ ජීවිත කාලය පුරාම දැක්කේ නැහැ. ඔබවහන්සේ ගැන කතා කරන්න, පොතක ලියල නිම කිරීමට නොහැකි තරම් ඔබවහන්සේ පින්වත් ස්වාමින් වහන්සේ නමක්, ඔබවහන්සේ ට තිලෝගුරු amamani බුදු පියාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 9 місяців тому +24

    අපේ හාමුදුරුවන්ට පාරමිතා සම්පුර්ණ කර උතුම් ධර්මය අවබෝධ වේවා

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 9 місяців тому +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 9 місяців тому +16

    අපේ ස්වාමින් වහන්සේට තාව තාවත් මෙවැනි දේ කිරීමට දහිර්ය සක්තිය ලැබේවා උතුම් තෙරුවන් සරණයි 🙏🌹❤️🌷🌼💛🧡

  • @LetstraveltoSriLanka
    @LetstraveltoSriLanka 9 місяців тому +18

    බුදු බව ලැබීමට මෙය හේතු වාසනා වේවා! ඔබ වහන්සේට

  • @lasanthabandara8568
    @lasanthabandara8568 9 місяців тому +1

    අපේ හාමුදුරුවනේ මමත් නුවර සුදුහුම්පොල. ඔබ වහන්සේගේ දුරකථන අංකයක් දෙන්න මටත් ඕන බුද්ධ සාසනය වෙනුවෙන් දෙයක් කරන්න

  • @banlad4040
    @banlad4040 9 місяців тому

    ,සාදු.සාදු.සාදු.පින්වත්.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.ඔබවහන්සෙලාට🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏

  • @ccha2841
    @ccha2841 9 місяців тому

    බුදු ඩර්මය මුලු ලෝ තලයටම පතුරැවන්න ඩර්මය රැකගන්න ඔබ වහන්සසේට ශක්තිය දහිරිය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SampathDissanayaka-g5l
    @SampathDissanayaka-g5l 9 місяців тому

    සාදු සාදු සාදු අපේ සුවමින් වහන්සේට දිර්ග අයුස ලැබේවා

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 9 місяців тому +1

    පින්වත් ගගසිරිපුර දම්මාලෝක ස්වාමින්වහන්සේ උන් වහසේගේ පංසලේ තව අඩුපාඩු තිබියදි අනිත් පංසල් වල අඩුපාඩු හදන බෝසත් යතිවරයානන් වහන්සේ මුලු මහත් සමාජයටම ආදර්ශයක් ඔබ වහන්සේට දිර්ඝායු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @galugayechutta6795
    @galugayechutta6795 9 місяців тому +2

    අපේ හාමුදුරුවනේ දුප්පත් පවුලක් ඉන්නවා පුළුවන් නමි බලලා උදවි වක් කරන්න

  • @priyadarshnigamage1300
    @priyadarshnigamage1300 9 місяців тому +2

    අමිපාරෙ හාමුදුරුවො අහිoසකයි...❤

  • @vishulab5533
    @vishulab5533 9 місяців тому +1

    අපේ හාමුදුරුවෝ හරි මම නම් හරිම අකමැත්ත පන්සල් වල දේවාලය දාගෙන විකාර කරනවාට පන්සල කියන්නේ සැහැල්ලුවෙන් හුස්ම ගන්න පුළුවන් තැනක් වෙන්න ඕන බිල්ඩින් ගොඩක් වෙන්න බෑ අපේ ගමේ පන්සල ඔක්කොම දැන් දේවාල වගේ මට නම් යන්න හිතෙන්නේ නෑ.. 🥺 සමාවෙන්න 🙏

  • @hasithamadushanka9858
    @hasithamadushanka9858 9 місяців тому +1

    හාමුදුරුවනේ, උතුරු පළාතෙ තමයි මේ වෙද්දි ගොඩක් දුරට වෙහෙර විහාර පරිහානියට යමින් තියෙන්නෙ, ඔබ වහන්සේට හැකි අයුරින් ඒ ප්‍රදේශ පිළිබද අවධානය යොමු කරනව නම් ගොඩක් වටිනව 🙏

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 9 місяців тому +1

    උතුම් වු ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ලැබේවා අපේ ස්වාමින් වහන්සේට

  • @CTA-ud9fd
    @CTA-ud9fd 9 місяців тому +1

    අපේ පින්වත් ගගසිරිපුර ධම්මාලෝක ස්වාම්න් වහන්සේට ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @mohansamantha451
    @mohansamantha451 9 місяців тому

    සාසනික මෙහෙවර සපල වෙවා .බුදු සරනයි දෙවි රැක්වරනයි .

  • @rohansunimal3306
    @rohansunimal3306 9 місяців тому

    Pinwath suwamin wahanseta mage namas karaya wewa niduk nirogi suwa deerga ausha labewa sadu sadu sadu ❤

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x 9 місяців тому

    මෙි පිං බලෙන් ඔබ වහන්සේ බුදු වෙිවා සහ බාගි උන සියලුම දෙනාට පිං

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 місяців тому +2

    උතුම් සුවාමීන් වහන්සේ නමක් පොඩි සුවාමීන් වහන්සේට නමස්කාර වේවා
    සසුනට පින් කෙතක් 🙏🙏🙏

  • @sriyanikh3964
    @sriyanikh3964 9 місяців тому

    ඇත්තටම මේ තරුන ස්වාමීන් වහන්සේල මිනිස්සුන්ගෙන් ඉල්ලල මේව හදන්නෙ අපවත් වෙන දාට අරගෙන යන්න නෙමෙයි බුදු දහම රැක ගන්න මේව දැකලත් සතුටු වෙන්නෙ නැතුව එක එක දේවල් කියන කුහකයෝ ඉන්නව නෙ ඔබ වහන්සේලාට ගොඩක් පිං විනාස වෙන්න යන බුදු දහම ආරක්සා කර ගන්නව ට

  • @AnushimaSenarathna
    @AnushimaSenarathna 9 місяців тому +3

    8:48 අපේ හාමුදුරුවෝ බුදුවන්න

  • @asankaasanka5157
    @asankaasanka5157 9 місяців тому +2

    මතුබුදුවේවා අපගේ ගරැතර ස්වාමින්වහන්සේ නිදුක්වේවා නීරෝගී වෙිවා සාදු සාදු සාදු

  • @janakijanaki282
    @janakijanaki282 9 місяців тому +5

    සතුටුයි podi හාමුදුරුවනේ බොහොම pin🙏.theruwan saranai 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 9 місяців тому +1

    Apaa hamuduruvanaa oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu uthum nivan maga avaboda wevaaa sadu sadu sadu

  • @tuhratu9566
    @tuhratu9566 9 місяців тому

    සාදු සාදු සාදු ඉක්මනටම ඉක්මනටම චයිති රාජයන් වහන්ස නිර්මානය කරන්න ලැබෙිවා

  • @SunilJayathilaka-jt1zz
    @SunilJayathilaka-jt1zz 8 місяців тому

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන කියන සියලු කටයුතු සාර්තක වෙිවා

  • @hemahemalatha4635
    @hemahemalatha4635 9 місяців тому

    සෝවාමින් වාන්ස ඔබ වාන්සෙ කරන කරතාවියට සාබාගී වෙන්න එකවුන් නමීබරය දේන්න

  • @sreemathilka9633
    @sreemathilka9633 9 місяців тому +2

    මාගේ බුදු සමිදුන්ගේ දර්මය ලොව පුරා පැතිරේව සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏿🙏🏿🙏🏿🌹🌹🙏🏿🌹🌹🌹🌹

  • @KumuduAponsu
    @KumuduAponsu 9 місяців тому +1

    ඔබ වහන්සේ කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා නිදුක් වේවා නිරෝගී වේවා theruwan saranai ❤❤

  • @gnanaellawala1235
    @gnanaellawala1235 9 місяців тому

    Ape podi swaminwahanseta yoda bala yodasakthiya diriya labewa ape rata budu saunen babalawanna sadu sadu sadu Thividarathnaththraye asiriwadaya labewa

  • @اوما-ج2ت
    @اوما-ج2ت 9 місяців тому

    තෙරුවන් සරණයි සඳගිරි සෑය ස්වාමීන් වහන්සේට පින් ගොඩාක් පින් අම්පා දිස්ත්‍රික්කයේ දමන නේතකමේ පන්සල අපේ ගමේ පන්සල ඔබවහන්සේට ගොඩාක් පින් අපේ පන්සලේ චෛත්‍යයට උදව් කිරීමට🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰😍🇸🇦🇸🇦🇸🇦

  • @soosoo8801
    @soosoo8801 9 місяців тому +1

    සියලුම දෙනාට බුදු සරනයි

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 9 місяців тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ..🙏🌼

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 9 місяців тому

    ඉතාමත් දුශ්කර ප්‍රදේශයක්, මේ කටයුතු වලට ගගසිරිපුර පින්වත් හාමුදුරුවන් හමුවීම ඉතාම සතුටුයි .

  • @Lakmalkumara
    @Lakmalkumara 9 місяців тому

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 9 місяців тому

    Oba වහන්සේගේ adahas itama වටිනවා

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 9 місяців тому

    Ape swamin wahanse lata 2024 vishwaya shakthiya labila ape urumaya loketa gena yan na shakthiya darya labewa theruwan saranaie devipihitaie

  • @tangocharlie02
    @tangocharlie02 9 місяців тому +1

    Beautiful and peaceful place for meditation.

  • @sarojadewaraja2575
    @sarojadewaraja2575 9 місяців тому

    oba wahanseth me wenuwen kepa wela wehesa mahansi vi udau upa kara karana siyalu dennatama jesu pihetai...theruwan saranai.

  • @SarojaMalkanthi-y3h
    @SarojaMalkanthi-y3h 9 місяців тому +1

    Oba වහන්සේ hari ape hamuduruwane .ගොඩක් hamuduruwarunta oya ඇත්ත therenna.

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 9 місяців тому +1

    බුදු සරනයි අපෙ හාමුදුරුවනේ

  • @winodhridmika8251
    @winodhridmika8251 9 місяців тому +3

    තෙරුවන් සරණයි ...❤❤

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 9 місяців тому

    DAMMALOKE APE SUWAMIN WAHANSE ME KERANNAU AGEMIKA JATHIKE PUNYA KATEYUTTE WENUWEN HADEPIRI NSMASKAREYA WEWA🙏🙏🙏🙏🙏🙏

  • @arunanisantha8558
    @arunanisantha8558 9 місяців тому +3

    Thuruwan saranai Ape hamuduruwane 🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 9 місяців тому

    Tharuwan saranai pinwath oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @chandradk8578
    @chandradk8578 9 місяців тому +1

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 місяців тому

    🙏🌹🌹👏🌹👏🌹👌🌹👏🌹👌 නමෝ 🌹🌹🌹🌹🌹👏👏👌 බුද්ධ ය 🙏👌👍👍💞👏👏👏👏👏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේලාට 🙏👌🙏👌🌹👌🌹👌🌹👌 උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹👌🌹👏👌👏👌

  • @p.asrangith1570
    @p.asrangith1570 9 місяців тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු

  • @pererathilini9541
    @pererathilini9541 9 місяців тому

    🙏🙏🙏🙏💯 sahayhika atha ❤ kathawa 🙏🙏 pansala saralaweana tharamata thamai watin nea ❤❤❤❤💯💯💯💯💯🙏🙏🙏🇱🇰

  • @bshvhegc3455
    @bshvhegc3455 9 місяців тому

    Ape hamuduruwane oba wahanseta uthum theruwan guna balayen niduk wethwa nirogi wethwa deegayu labewa, sadu sadu sadu

  • @irangiliyanage3167
    @irangiliyanage3167 9 місяців тому +1

    Ape hamuduruwan wahanseta theruwan saranin mewage pin kam kireemata shakthiya daheeryaya lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikabatuwanthudawe9834
    @dhammikabatuwanthudawe9834 9 місяців тому +1

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට ....

  • @ravindujayathilaka7811
    @ravindujayathilaka7811 9 місяців тому

    Mewani DeWal idiriyata Karagana yanna dairiya saktiya labewa sadu sadu sadu🙏🙏🙏

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322 8 місяців тому

    Sadu sadu sadu ape hamuduruwanta deergau wewa

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 9 місяців тому +1

    ගොඩක් පින් බුදුසරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @premalathapremalatha9110
    @premalathapremalatha9110 9 місяців тому +1

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇰🇼බුදු සරණයි

  • @tharanga1984
    @tharanga1984 9 місяців тому +4

    යාපනයටත් යන්න හාමුදුරුවනේ..

  • @nishanthi6140
    @nishanthi6140 9 місяців тому

    Ane sadu sadu me pansalath ikmanata wada karala iwara wewa oba wahanseta godak pin ape amparata aeith gam wala pansalwala wada wiwara karala denawata math ampare buddhan gala game

  • @lathagamage8928
    @lathagamage8928 9 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NuwanManujaya
    @NuwanManujaya 9 місяців тому

    Ape hamuduruwame oba wahanse me rate pinata pahala u swaminwahanse namak .me karan yana utum katayutta natara karanna apa ..godak pin..

  • @wijeyasasa9038
    @wijeyasasa9038 9 місяців тому +1

    Theruwansaranay hamuduruwanta sasanayata ladi minissu udaw upakara karanawa udaw karana siyalu denatama niduk nirogi wewa suwapath wewa budusaranay

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 9 місяців тому

    සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 9 місяців тому

    තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ ආශිර්වාදයෙන් ඔබ වහන්සේ කරන සියළු කටයුතු සාර්ථක කරන්න ලැබේවා පින් ඇති අයගේ සිත් යොමු වේවා 🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹🌹

  • @metrometro-gx6hh
    @metrometro-gx6hh 9 місяців тому

    Sadu sadu sadu ❤❤❤

  • @madukamanohara7684
    @madukamanohara7684 9 місяців тому

    අපේ ගොතම බූදූරජුන්ගේ දේශය .බූදූ සසූන බැබලේවා..,,🛕🛕🛕👨‍👨‍👧‍👧🛕

  • @ireshaudyangani844
    @ireshaudyangani844 9 місяців тому

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @Abstractart-r3f
    @Abstractart-r3f 9 місяців тому +1

    බුද්ධ සාසනය නොපිරිහීම සඳහාත් එහි දියුණුව පිණිසත් කළයුතු දේ ගැන නොයෙක් අයුරින් බෞද්ධයෝ කථාකරති,නොයෙක් වැඩ ද කරති,
    එහෙත් ඒ ගැන සිතන වැඩ කරන බොහෝ දෙනා ඒ සඳහා කළයුතු උසස් දෙය නොදනී,
    බුදු සසුනේ දියුණුව පිණිස කළයුතු උසස් සේවය සතිපට්ඨාන භාවනාව ය,
    එබැවින් සසර දුකින් මිදී නිවන් දකිනු කැමති වූද බුදු සස්න නඟා සිටවනු කැමති වූද ආත්මාර්ථ පරාර්ථ දෙක සිදුකරනු කැමති වූද සත්පුරැෂයෝ සතිපට්ඨාන භාවනාවේ යෙදෙත්,
    අන්‍යයන්ද සතිපට්ඨාන භාවනාවේ යොදවත්,

  • @MalaNandani-z2z
    @MalaNandani-z2z 9 місяців тому

    තෙරෑවන් සරණයි

  • @indrajaya5551
    @indrajaya5551 9 місяців тому

    Sadu sadu saduu

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 9 місяців тому

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි දේහි පිහිටයිතව තවත් මේ වගේ වැඩ කරන්නද හිරේ ශක්තිය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @preethiperera9261
    @preethiperera9261 9 місяців тому

    ලස්සන තැනක් බාවනා කරන්නත් හැදුවා නම්

  • @asithmadusankamadurawala1388
    @asithmadusankamadurawala1388 9 місяців тому

    අපේ හාමුදුරුවන්ට පින්

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 9 місяців тому

    Sadu sadu sadu
    Ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි සාසනික වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ❤❤❤❤ලැබේවා
    දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි

  • @malnimalni3284
    @malnimalni3284 9 місяців тому +1

    Theruwan saranai...
    Pin wath swamin wahansa...!
    Oba wahanseta. Nirogi suwa labewa..
    Tha thawath sakthiya .dairiya labewa..

  • @gayanisrima4202
    @gayanisrima4202 9 місяців тому

    අපේ හාමුදුරැවන්ට බුදු සරණයි

  • @AnulaPriyadarshani-f5y
    @AnulaPriyadarshani-f5y 9 місяців тому +1

    Sadu.sadu

  • @asangikarajawardana4151
    @asangikarajawardana4151 9 місяців тому +1

    Apth උදව්වක් karanna kamathi apa hamuduruwana...දායකත්වය labadan ආකාරය mata දන්වන ape hamuduruwana

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 9 місяців тому +1

    Saduu Saduu saduuu

  • @TharindugeethTharindugeeth
    @TharindugeethTharindugeeth 9 місяців тому +2

    Budu saranai

  • @dammikamalani9281
    @dammikamalani9281 9 місяців тому

    Teruwan saranay oba wahanseta godak pin nirogi wewa suwapat wewa dirgau wewa 🙏 🙏 🙏

  • @AMANandani-j7h
    @AMANandani-j7h 9 місяців тому

    Oba wahanse karagenna yana pinkam bohomai .mama hama video ekakma balanawa hari sathutin.oba wahanse siyaluma hamuduruwan wahanselata loku adarshayak.Theruwan saranai pinwath hamuduruwanta.

  • @اوما-ج2ت
    @اوما-ج2ت 9 місяців тому

    සඳගෙ𒖱 සෑ හඳුන්වන තරුවන් ?

  • @odithachamod1525
    @odithachamod1525 9 місяців тому +1

    Aape.හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හැම.විඩියෝ ekakakma.මම බලනවා .anee මටත් ඔබ වහන්සේ.කරන.පිංකම් වලට සහභාගි වෙන්න ඕනෑ මුදල් danne.කොහොමද .මම enne kuwait .oba.වහන්සේගේ a.c.නම්බර aka danna මට.පුළුවන් විදියට කිය.කිය.හරි.obawahanseta.dannam.මම .අවුරුදු 56.අම්මා.කෙනෙක් .පුතා.campus යවන්න mehe .ඇවිත් .enne..මම ගොඩාක් ආසාවෙන් ඔබ වහන්සේge.වැඩ.වලට .උදව් කරන්න ආසාවෙන් enne .ඔබ වහන්සේta යොදා බල.යොදා saktiya ලැබේවා කියලා parthana.කරනවා .teruwan සරණයි

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 9 місяців тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vikumdanushka5721
    @vikumdanushka5721 9 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriparapitya1739
    @siriparapitya1739 9 місяців тому

    Oba wahanse wage tawa tawat bihi wewa agadayata yana ape baudakama reka ganda sadu Sadu Sadu

  • @ChandrikaMahagamage
    @ChandrikaMahagamage 9 місяців тому +1

    Hamuduwane whataapp no danna mama alutth kenek obawansege wedsatahan balana mudal adarayak karanna oba wahanset budu saranai mama inne rat

  • @kalyaninissanka1116
    @kalyaninissanka1116 9 місяців тому

    🙏🏻🙏🏻🙏🏻

  • @Nalani-n1z
    @Nalani-n1z 9 місяців тому

    Sadu.sadu sadu..❤❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 9 місяців тому +1

    🙏🙏🙏🎉

  • @santhajayakody4505
    @santhajayakody4505 9 місяців тому

    🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @NadeekaNilmini-n8r
    @NadeekaNilmini-n8r 9 місяців тому

    Oba wahnsata godak pin bs

  • @SunilK-np7cf
    @SunilK-np7cf 9 місяців тому

    Budusarani 🙏 🙏 🙏 🙏 🙏

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 9 місяців тому

    🌻💐🙏sadu 🌻💐🙏sadu🌻💐🙏sadu

  • @latavirakoddi184
    @latavirakoddi184 9 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @danu997
    @danu997 9 місяців тому

    Up❤️