Battery charging Sinhala

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 64

  • @ThulaniNiwanthika
    @ThulaniNiwanthika 5 місяців тому +2

    👏🤜
    Car eke port eken charge karana ekenuth phone eke battery damage wenawada ayye?

    • @technosensofficial
      @technosensofficial  5 місяців тому +1

      නංගී හරියටම හරී ඇත්තටම මම වීඩියෝ එකේ කියන්නම ඉදිය එකක් ඒක මට කියන්න අමතක වෙලා ,ලේසියට වාහනේක වගේ පෝන් එක චර්ජ් කරනවා කියන්නෙ පෝන් එකේ බැටරිය ඉක්මනට සවුත්තු වෙනවා බොහෝම ස්තූතී මේ දැනුවත් කිරීමට 😍😍😍

  • @sdsdirection
    @sdsdirection 5 місяців тому +5

    ❤️❤️❤️❤️❤️..කාටත් ඉතාමත් වටින තොරතුරු කියාදෙන Video එකක් පුතා..බොහොම හොදයි පුතා..ඔවැනි වටිනා තොරතුරු කියාදෙන Videos තව තවත් ඉදිරියට රැගෙන එන්න.පුතාට ජයෙන් ජයම වේවා..💖💖💖👌

    • @technosensofficial
      @technosensofficial  5 місяців тому

      මගේ තාත්තේ බොහොමයක් ස්තුතී බුදු සරණයි 🌿🌿❤️❤️❤️❤️

  • @nisalmuthugala2663
    @nisalmuthugala2663 4 місяці тому +2

    Niyamai brother ..godak watinawa.❤

    • @technosensofficial
      @technosensofficial  4 місяці тому

      @@nisalmuthugala2663 බොහොමයක් ස්තුතී සහෝදරයා 🌿❤️

  • @sankalpamadumal1262
    @sankalpamadumal1262 5 місяців тому +1

    You are correct mah brother🖤...thnkz for this video🖤✨️

  • @nagithaishara3382
    @nagithaishara3382 Місяць тому +1

    සුපිරි 👌

    • @technosensofficial
      @technosensofficial  Місяць тому

      ස්තුති කමෙන්ට් එකට ❤️🌿

  • @Kroxxx267
    @Kroxxx267 5 місяців тому +1

    thanks hoya hoya hitiya video ekk

    • @technosensofficial
      @technosensofficial  5 місяців тому +1

      බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿

  • @rickallon8697
    @rickallon8697 2 місяці тому +1

    Harima Vadagth vidiyata kathakaranawa

    • @technosensofficial
      @technosensofficial  2 місяці тому

      අනේ බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿🥰

  • @sommi_Bbh
    @sommi_Bbh 2 місяці тому +1

    Super❤

    • @technosensofficial
      @technosensofficial  2 місяці тому

      ස්තුතී කමෙන්ට් එකට ❤️🌿

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 3 місяці тому +1

    Thanks.

    • @technosensofficial
      @technosensofficial  3 місяці тому

      බොහෝම ස්තුතී කමෙන්ට් එකට 🌿❤️

  • @srimathigamage8482
    @srimathigamage8482 2 місяці тому

    Cooling fan ekak gahala charge karoth makadda venne 🤔🤔🤔

  • @PasinduKavishka-n4v
    @PasinduKavishka-n4v Місяць тому

    Mage phone rka 18w.
    Man anker 20w chager ekak gsghthe eka prshnayakda

  • @dhanushkasandaruwan273
    @dhanushkasandaruwan273 5 місяців тому +1

    👍

  • @RukshanTharanga-g7k
    @RukshanTharanga-g7k 5 місяців тому +1

    ❤❤❤

  • @SubashiniVithanapathirana
    @SubashiniVithanapathirana 5 місяців тому +1

    Good

  • @WnalakaSandsruwan0034
    @WnalakaSandsruwan0034 5 місяців тому +1

    Ok

  • @Lasanthakumara-e5w
    @Lasanthakumara-e5w 3 місяці тому +1

    Supiri bro dannathi vocal dewal danagaththa

    • @technosensofficial
      @technosensofficial  3 місяці тому

      බොහෝම ස්තුතී කමෙන්ට් එකට 🌿❤️

  • @chami-dy2vv
    @chami-dy2vv 3 місяці тому +1

    ❤❤❤❤

    • @technosensofficial
      @technosensofficial  3 місяці тому

      බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️❤️🌿🌿

  • @fastad804
    @fastad804 5 місяців тому +1

    😍

  • @sandaliwasana3486
    @sandaliwasana3486 5 місяців тому +1

    👍

    • @technosensofficial
      @technosensofficial  5 місяців тому

      ස්තූතී කමෙන්ට් එකට 😍

  • @MindulaShihan-w1w
    @MindulaShihan-w1w 9 днів тому +1

    අයියෙ මගෙ phone එක 5000 මිලි ඇම්පියර් .ඒකට දැන් චාජර් පහක් විතර ගෙනාවා ඔර්ජිනල් චාජර් උපරිම මාසයක් හොදට චාජ් කරන්න පුලුවන්.ඊට වඩානම් බැ පෝන් එක චාජ් වෙනවා කියලා පෙන්නනවා ඒත් රෑ එලිවෙනකම් ගහලා තිබ්බත් තිබ්බ බැට්‍රි ගානමයි තියෙන්නෙ .මොකක්ද කරන්න ඔනෙ ඒකට😢

    • @technosensofficial
      @technosensofficial  9 днів тому +1

      මල්ලී ඔයා original ගන්නේ හරිම orihinal ද ,අනික Charge කරන cable එක Original ද ,අනික මල්ලිගෙ phone mokakda ,ඔයා phone එක update කරද මේ ටික කරලා බලන්න ස්තූතී කමෙන්ට් එකට ❤️🌿

    • @MindulaShihan-w1w
      @MindulaShihan-w1w 9 днів тому +1

      @technosensofficial tecno එකක් පාවිච්චි කරන්නෙ අයියෙ .ඔරිජිනල් චාජර් තමා ගත්තෙ කේබල් එකත් ඔර්ජිනල් කැටෙත් ඔර්ජිනල්.

  • @FernandoJanaka
    @FernandoJanaka 2 місяці тому +1

    Aiye Ugreen 20w chager eka aulak nadda iphone 15 pro ekkt

    • @technosensofficial
      @technosensofficial  2 місяці тому

      මල්ලි ඒක ගැනනම් හරියට කියන්න බෑ , Apple එකක්ම ගන්න ,phone එකට හොදයි ස්තුතී කමෙන්ට් එකට ❤️

  • @HansaliNimesha
    @HansaliNimesha Місяць тому

    Bttery eka 100% charge kranna onida

  • @sandunichathu-yg9fe
    @sandunichathu-yg9fe 2 місяці тому +1

    Aiye phone eka charge karaddi direct current ekata gehuwata kamak nedda.neththan multiplug ekakata gahalada charge karanna oni???
    25w kiyanne 250 neda...

    • @technosensofficial
      @technosensofficial  2 місяці тому

      මල්ලි පුලුවන් නම් ඔයා Direct Charge එක Current එකට ගහන්න දැන් තියෙන Multiplug හරි නෑ ස්තුතී කමෙන්ට් එකට❤️🌿

    • @sandunichathu-yg9fe
      @sandunichathu-yg9fe 2 місяці тому +1

      @technosensofficial malli😐😐😐
      okay...

    • @technosensofficial
      @technosensofficial  2 місяці тому

      Sorry නංගී 😁❤️🌿 පොඩ්ඩක් ඩාන් වුනා 🌿😁

    • @sandunichathu-yg9fe
      @sandunichathu-yg9fe 2 місяці тому

      @@technosensofficial 😁😇

  • @dananjayamadushan3213
    @dananjayamadushan3213 5 місяців тому +1

    Mama aluthen one plus 12 ekak gaththa eka kochchara wela charje karanna oneda brooo ?

    • @technosensofficial
      @technosensofficial  5 місяців тому +1

      පැය භාගයක් යද්දී සම්පූර්න චර්ජ්වෙනවා නේද ,ගොඩාක් බහිනකන් ඉන්න එපා 30% ,40% වගේ වෙද්දි ගහන්න චර්ජ් එකට මම එහෙම කරලා 2015 ගත්ත පොන් එකක් තවම හොදට බැට්රි තියෙනවා බොහෝම ස්තූතී කමෙන්ට් එකට 😍

    • @VirajDevinda-j3r
      @VirajDevinda-j3r 19 днів тому

      Ayiye 100 wenkl charj krnn hoda nadda​@@technosensofficial

  • @RandikaPramod
    @RandikaPramod 5 місяців тому +1

    Aiye phone ekaa fast charge ekat ghla tiyeddi rath wena ek samanya deykd

    • @technosensofficial
      @technosensofficial  5 місяців тому +1

      සාමාන්‍ය රත්වීමක් වෙනවා ,මල්ලී ඔයා ගොඩාක්ම බැටරි අඩුවෙනකන් ඉන්නවද චාර්ජ් කරන්න ඔයා 20% 40% අඩුවෙනකන් ඉදල ගහන්න බලන්න බොහෝම ස්තුතී මල්ලි කමෙන්ට් එකට ❤️🌿

    • @RandikaPramod
      @RandikaPramod 5 місяців тому

      @@technosensofficial ou aiya 20wage ghnne

    • @RandikaPramod
      @RandikaPramod 5 місяців тому

      @@technosensofficial oyge number ekak dannko aiya poddk

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 2 місяці тому +3

    සර්කල් නොවෙයි සයිකල්

    • @technosensofficial
      @technosensofficial  2 місяці тому

      අනේ බොහෝම ස්තුතී වැරදීමක් නිවැරදි කර පෙන්නුවට ❤️🌿

    • @ARDAriyadp
      @ARDAriyadp 2 місяці тому +1

      A charge cycle refers to the process of charging a battery from 0% to 100%, but it's not just about counting from zero to full. For instance, if you charge your battery from 50% to 100% today and then do the same tomorrow, it counts as one full charge cycle.

    • @technosensofficial
      @technosensofficial  2 місяці тому

      Thank you very much for your information ❤️🌿

  • @harsha4063
    @harsha4063 5 місяців тому +1

    👍

  • @SubashiniVithanapathirana
    @SubashiniVithanapathirana 5 місяців тому +1

    Good

  • @SubashiniVithanapathirana
    @SubashiniVithanapathirana 5 місяців тому +1

    Good