Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්න කියල දෙනවා සුපිරි චැනල එකක්......සුපිරි
බොහොම ස්තූතියි 🧡
අයියේ මාගේ ෆෝන් redmi 13c එකට උපරිම 18W පස් චාච් තියෙන්නේ මම එකට 25w චාච් කරොත් ෆෝන් එකට හරි බැටරි එකට හරි අවුල් ක් වෙනවා ද අයියේ අනිවාර්යෙන් උත්තර යක් ඕන මේකට ❤️@@iLanka
මම හිතන් හිටියෙත් Phone එක Fast Charge කරන එක හොඳ නෑ කියල.දැන් හරියටම දන්නව සීන් එක.Thanks aiya ❤️
🧡🧡🧡
සුපිරි සුපිරි. 🔥💙💙
Superb Bro 😍😍0:41 - Google Phones
😉😉😉
කතාවනම් සුපිරි ඈ 😍😍
හැමදාම අළුත් දැනුම ගෙන වීඩියෝස් ගේනවට ස්තුතියි ❤❤❤👌
❤🧡💛
Super/turbo fast charging & replacing battery after 2 yrs > 5w charging and using battery forever මට නම්.Battery එක replace කරන්න ලොකු ගානක් යන්නෙ නෑනේ. ඒක නිසා fast charge කරාම capacity වේගෙන් අඩු උනත් කමක් නෑනේ.(ඒක හරියට හොයාගෙන නෑ තාම හැබැයි.)පට්ට වැදගත් video එකක්.🤩 ලංකාවෙ ගොඩක් videos වල කියන්නෙ 100% charge කරාට අවුලක් නෑ කියලා.Accubattery app එක ගැන නම් මට ලොකු විශ්වාසයක් නෑ හැබැයි. ඒක වෙලාවකට පිස්සු නටනවා.😅
Sago 👀
@@shiran7403 hi bro. kalekin dakke.😅
@@heshangunathilake ඔව් ඈ
Creative Writer කෙනෙක් විදිහට Heshan ව hire කරන්න හිතෙනවා. දැන් බැරි උනත් පස්සේ හරි අනිවාර්යයෙන් කරන්න ඕන 🧡🧡🧡
@@iLanka හි හී. 😅😅 Maru habai.😁😂
පැහැදිලි අයියා. නියමයි ❤️
සුපිරියට පැහැදිලි කරනව බ්‍රො❤කවදවත් මුල අමතක කරන්න හොද නැbutton pohne eka 😎😌
සුපිරි අයියේ ❤️වටිනම වීඩියෝ එකක් 🫶❤️
Supiri ඉතාම පැහැදිලියි
Best presenting✨👀
අනිවාරෙන්ම උඩින්ම තියෙන්න ඕනි UA-cam chanel ekk ♥️ supiri aiya adath
Keep it up bro ❤️
කරලියට එන වැඩ්ඩෙක් ❤️
important video aiya.❤️😍
ඇත්තටම මාරම වටින කරුණු ගොඩක් දැනගත්තා.. මේ විදියට දිගටටම මේ වගේ වටින video දාන්න..පුලුවන්නම් Power Bank පාවිච්චි කරලා charge කරද්දි Fast Charging වල බලපෑම ගැනත් video එකක් දෙන්න අයියේ..❤❤
අනිවාර්යයෙන්, බොහොම ස්තූතියි 🧡
අවුරුදු 4kt lg use krpu A20s ake battery health aka 90% yi❤
අඩෝ නියමයි බං 😊😊😊
Well explained ❤️❤️🤟🏻
Adooo niyamayi bn thawa videos onii❤️❤️❤️❤️
අනිවාර්යයෙන්
Mage phone eka honor x5 plus ekak eka charge venna paya dekak vithra yanava ehema aulak nadda
4:09 මගේ පොන් එක battery cycle 500 දැන් පොන් එකට අවුරුදු 2 කටත් වැඩී නේ දවසකට දෙපාරක්වත් charge කරනවා 🤔
500 අවම කියලා කියන්නේ. අපි හොදට maintain කරනවා නම් Actual එක ගොඩක් වැඩියි
Explain eka patta ❤
Super aiyaa. 🔥🔥Katahada poddak wenas welade mnda 🌝🔥
ඔව්.
මචන් ඔයා එතකොට recommend කරන්නේ 20% තියෙන කොට charge එකට දාලා 80% eject කරලා use කරන්න කියලාද?
අයියේ මම ලග තියෙන්නේ poco x3 nfc එකක් ඒකේ battery එක 5150mah ඒකට 45w fast chargein එක අව්ලක් නැද්ද battery එක ඉදිමෙන්නෙ නැද්ද 😊
සුපිරි වීඩියෝ ගේන වැඩ්ඩෙක්..
Superb ah oyge contents❤
බොහොම ස්තූතියි ❤️
galaxy note 10 plus also supports 45W
superb ayyh
amo thanks ayye.mata tibichcha prashna peliykt uttara san san gala hambuna.thanks patta
Patta creator kenek dakapu❤️🤘👍
Xiaomi 200w charging ekka hadela winadi 9i lu charge wenne yanne🤣 5000mha
“Keep it up”☝️
Sure
Great 🔥♥️
niyamai ayye
Dark theme eka digatama thiya ganna❤️
Mn gawa tiyenne poco x3 ekak 33w.. apple macbook 29w laptop chager ekkin charge karoth aulak weida.. eke output eka phone chager walata wada wadi
Plz reply. phon eka off karala charge karana ekada hoda on karla charge krana ekada?Mage 4n eka samsung a05s ekak. Aluthen gatthe. Off karala charge karama 5h withara yanawa on karala 1 1/2h k wage yanne. Meka charger eke prashnayakda. Phone eke prashnayakda? Plz Reply
Li-Po VS Li-Ion mokadda hoda
මෙන්න Explain ❤️🙂
මගෙනම් 15 w glaxy M13 🙃
supiri 😍
AccuBattery ඇප් එක ගැන සම්පූර්ණ video එකක් කරන්නකො 🔥
I have a Samsung A90 and it has a 25W charger from 0 to 80% b it takes One hour and 5 minutes and from 80 to 100% 40 minutes
ඔයා හරියට Supun Perera වගේ..Look එක😲❤️
Fast charge තියෙන ෆෝන් එකක් නෝමල් චාජර් එක්කින් චාජ් කරාම අවුලක් වෙනවද අයියා
W18 support karana phone ekak w25ka chager ekakin charge karoth awlda? 🥲
කිසිම ප්‍රශ්නයක් නැහැ
33W fast charge support කරන phone එකක් 18W වලින් charge කරන්න ගත්තොත් අවුල්ද?
එහෙම අව්ලක් නැහැ. හැබැයි original charger එකක් use කරන්න
Fast charging කරන්නම ඕනද? නැත්නම් battery එකට හොද නැද්ද.? Iphone 11, 12 වගෙ phones වලට
කරන්නම ඕන නැහැ. Battery එක ගැන ලොකුවට worry වෙනවා නම් 20%~80% අතරේ Battery ය තියාගන්න try කරන්න. Charging speed එක කොහොමත් Phone එකෙන් manage කරනවා
Dan ena phone Wala full charge unama Auto Disconnected wenawa
ඔව් BROTHER. ඒක ඇත්ත. මම මෙතන කියන්නේ එහෙම වෙලා ආයිත් 99% උනාම ආයිත් 100% වලට CHARGING වෙන එක ගැන. අපි රෑට ගහලා නිදාගත්තම ඕක කී පාරක් වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඕක ඉතින් ලොකුවටම WORRY වෙන්න දෙයකුත් නෙවෙයි. හැබැයි නොකර හිටියොත් BATTERY LIFE එක පොඩ්ඩක් ඉතුරු කරගන්න පුළුවන්
@@iLanka A ow Neda thank you ❤️ videos Tika Maru channel eke ❤️
Battery එක calibarate කරනවා කියන්නෙ මොකක්ද ?
වෙනම කතා කරන්නම්
මගේ තියෙන්නෙ 30w fast charging phone එකක්.ඒක 20w චාජර් එකකින් charge කරාට ප්‍රශ්නයක් නැද්ද.
ප්‍රශ්නයක් නැහැ brother 🧡
Aiyeh hema welema power saving mode daala tiyena eka hoda nedda? Redmi Note 10 Pro ekk mama use krnneh...
නැහැ battery එකට එහෙම අව්ලක් නැ. හැබැයි ඔයාගේ phone එකේ functions limit වෙනවා ඒකෙන්
Dan aiye 100% charge unama 4n ekenama automa charge wena eka nawaththanwane
ඔව්. ඊට පස්සේ battery එක consume කරලා 99 වලට අඩු වෙනවා. ඊට පස්සේ ආයිත් 100 වලට charge වෙනවා. ඔය cycle එක continue වෙනවා.
කොහොමද බලන්නෙ කොච්චර battery එක drain වෙලා ද කියලා... අර Android 12 එකට feature එක හොදද ඒක 85% න් නවතිනව නේ ඒක පෝන් එකේ battery එකට අවුලක් නැද්ද ?
Android නම් AccuBattery දාගෙන බලන්න. 100% correct නොවුනත් හොද උත්තරයක් ගන්න පුළුවන්. 85% වලින් නවත්තන එක අව්ලක් නැහැ
🔥
❤️❤️❤️
අයියෙ Laptop වල battery health එක බලා ගන්න විදිහක් නැද්ද මේ App එකෙන් හොද App එකක් කියන්නකෝ battery health එක බලාගන්න පුළුවන් ...
Phone ekata wda lesii
Charg එකට ගහන් පාවිච්චි කරන එක අවුල්ද
ඔයාට ඒක risk එකක්
🙋♂️Here. Huawei 40W super charging.
අහම්බෙන් හම්බුන හොයපු වීඩියෝ එකක් , මගෙ ෆෝන් එක 65 වොට්, එතකොට ඒක 5watt චාගරයකින් චාජ් කරන්න හොද නැතිද
ඇයි Brother එච්චර හොද charging speed එකක් තියාගෙන අඩු speed එකකින් charge කරන්න යන්නේ?
Andorid phone wala 🔋 battery helth balanna hodama app eka mokakda
Accu Try කරන්න
@@iLanka ok machan thanks
මචෝ,25w චාජ් කරන්න තියන ෆෝන් එකක් 65w හරි 120w හරි චාජ් කලොත් මොකක් වෙයිද?
ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද Phone එක එයාව design කරපු wattage එකට එහා wattage එකක් phone එක ඇතුලට යවන්නේ නැහැ
One ui 4.1 eke limit wnne na 85 nawathinwa
අයියා 25W සපෝටි කරන phone එකක් 25w එකකින් චාර්ජ් කරොත් අවුල්ද 🤔
ප්‍රශ්නයක් නැහැ
@@iLanka මේ coment එක මං වැරදියටනේ දාලා තියෙන්නේ ☹️ 25 w සපෝට් phone එකක් 45 එකකින් චාර්ජ් කරොත් අවුල්ද කියන එක අහන්න හිටියේ ඓ් වෙලාවේ මං අහලා තියෙන්නේ ගොන් ප්‍රශ්නයක් මේකට උත්තරයක් ෙඔා්න
අයියෙ 4nඑක රෑ charg වෙන්න ගහල උදේ ගැලෙව්වොත් බැට්ට්‍රියට ප්‍රශ්නයක් වෙයිද
ඔව්, එහෙම හොද නැහැ
නෑ බං😂
40%n chrage krna eka awlk ndaa
තව charge කරන්න පුළුවන්නේ 🙄
@@iLanka nh mn ahanne 40 n charger ekata plugg karana eka awlk nadda kyla
40w අව්ලක් නැහැ
@@iLanka 40% eke di mn kynne
i phone 11 එකට 20W orginal chager එකක් පාවිච්චි කරාට කමක් නැද්ද අයියේ??
Original එකක් නම් no issue 🧡
@@iLanka thanx ❤️
අයියා Pixel 3 එකට 18w එක අවුලක් නැද්ද
නැහැ
👍❤️
🙌
👍👍👍👍
🤗
එලියට එන්න ඕන channel එකක් ❤
Ada subscribe kara
Supiri video ekak 💙
පොන් review කරමු....
කෝ ලංකාවට දැන් phone එන්නේ නැහැනේ🙁
Sucaraib cara cago
4000 mah බැටරියක් තියෙන ෆෝන් එකක් තියෙන සෙට් එක කෝ 🤕
@@iLanka ❤👌
♥️♥️
පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්න කියල දෙනවා සුපිරි චැනල එකක්......සුපිරි
බොහොම ස්තූතියි 🧡
අයියේ මාගේ ෆෝන් redmi 13c එකට උපරිම 18W පස් චාච් තියෙන්නේ මම එකට 25w චාච් කරොත් ෆෝන් එකට හරි බැටරි එකට හරි අවුල් ක් වෙනවා ද අයියේ අනිවාර්යෙන් උත්තර යක් ඕන මේකට ❤️@@iLanka
මම හිතන් හිටියෙත් Phone එක Fast Charge කරන එක හොඳ නෑ කියල.දැන් හරියටම දන්නව සීන් එක.Thanks aiya ❤️
🧡🧡🧡
සුපිරි සුපිරි. 🔥💙💙
Superb Bro 😍😍
0:41 - Google Phones
😉😉😉
කතාවනම් සුපිරි ඈ 😍😍
බොහොම ස්තූතියි 🧡
හැමදාම අළුත් දැනුම ගෙන වීඩියෝස් ගේනවට ස්තුතියි ❤❤❤👌
❤🧡💛
Super/turbo fast charging & replacing battery after 2 yrs > 5w charging and using battery forever මට නම්.
Battery එක replace කරන්න ලොකු ගානක් යන්නෙ නෑනේ. ඒක නිසා fast charge කරාම capacity වේගෙන් අඩු උනත් කමක් නෑනේ.(ඒක හරියට හොයාගෙන නෑ තාම හැබැයි.)
පට්ට වැදගත් video එකක්.🤩 ලංකාවෙ ගොඩක් videos වල කියන්නෙ 100% charge කරාට අවුලක් නෑ කියලා.
Accubattery app එක ගැන නම් මට ලොකු විශ්වාසයක් නෑ හැබැයි. ඒක වෙලාවකට පිස්සු නටනවා.😅
Sago 👀
@@shiran7403 hi bro. kalekin dakke.😅
@@heshangunathilake ඔව් ඈ
Creative Writer කෙනෙක් විදිහට Heshan ව hire කරන්න හිතෙනවා. දැන් බැරි උනත් පස්සේ හරි අනිවාර්යයෙන් කරන්න ඕන 🧡🧡🧡
@@iLanka හි හී. 😅😅 Maru habai.😁😂
පැහැදිලි අයියා. නියමයි ❤️
සුපිරියට පැහැදිලි කරනව බ්‍රො❤
කවදවත් මුල අමතක කරන්න හොද නැ
button pohne eka 😎😌
🧡🧡🧡
සුපිරි අයියේ ❤️
වටිනම වීඩියෝ එකක් 🫶❤️
බොහොම ස්තූතියි 🧡
Supiri ඉතාම පැහැදිලියි
Best presenting✨👀
අනිවාරෙන්ම උඩින්ම තියෙන්න ඕනි UA-cam chanel ekk ♥️ supiri aiya adath
🧡🧡🧡
Keep it up bro ❤️
කරලියට එන වැඩ්ඩෙක් ❤️
බොහොම ස්තූතියි 🧡
important video aiya.❤️😍
🧡🧡🧡
ඇත්තටම මාරම වටින කරුණු ගොඩක් දැනගත්තා.. මේ විදියට දිගටටම මේ වගේ වටින video දාන්න..
පුලුවන්නම් Power Bank පාවිච්චි කරලා charge කරද්දි Fast Charging වල බලපෑම ගැනත් video එකක් දෙන්න අයියේ..❤❤
අනිවාර්යයෙන්, බොහොම ස්තූතියි 🧡
අවුරුදු 4kt lg use krpu A20s ake battery health aka 90% yi❤
අඩෝ නියමයි බං 😊😊😊
Well explained ❤️❤️🤟🏻
🧡🧡🧡
Adooo niyamayi bn thawa videos onii❤️❤️❤️❤️
අනිවාර්යයෙන්
Mage phone eka honor x5 plus ekak eka charge venna paya dekak vithra yanava ehema aulak nadda
4:09 මගේ පොන් එක battery cycle 500 දැන් පොන් එකට අවුරුදු 2 කටත් වැඩී නේ දවසකට දෙපාරක්වත් charge කරනවා 🤔
500 අවම කියලා කියන්නේ. අපි හොදට maintain කරනවා නම් Actual එක ගොඩක් වැඩියි
Explain eka patta ❤
🧡🧡🧡
Super aiyaa. 🔥🔥
Katahada poddak wenas welade mnda 🌝🔥