ඔබේ කනෙත් සමතුලිතතාවය නැති වෙලාද? | Piyum Vila | 24 - 02 - 2022 | SiyathaTV

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 9

  • @diyego4279
    @diyego4279 Рік тому +7

    Dr ගේ පැහැදිලි කිරීම් ගොඩාක් වටිනවා.මගෙත් එක කනක් ඇහෙන්නෙ නෑ.ඉතින් අවුරුදු තුනක්ට වගේ සැරයක් , කැරකිල්ක් එනවා.ඇස් දෙක වහගත්තාම මන් එකතැනක් ඉදල අනිත් හැමදේම කැරකෙනවා, මන් විදවලා තියන අප්‍රසන්න දේ මේක, ඊට අමතරව වමනේ යනවා, , පරීක්ශා කරාම,කීවෙ ස්නායු මැරිලා නිසා සනීප කරන්න අමාරුයි කියලා, මට බයක් දැනෙනව ආයෙත් කොයි වෙලේ හරි මේ ලෙඩේ මට හැදෙයි කිය්ලා. දුකයි ඉතින් මේ ගැන. 😔

    • @shavilakma6954
      @shavilakma6954 Рік тому

      Mta th thiynwa.😢

    • @SusilaFernando-uo2ne
      @SusilaFernando-uo2ne 5 місяців тому

      Sematath wenawada?

    • @diyego4279
      @diyego4279 5 місяців тому

      @@SusilaFernando-uo2ne nahe

    • @sampathrathnayake8489
      @sampathrathnayake8489 2 місяці тому +1

      මටත් මේකම තියෙනව මොකද කරන්නෙ

    • @achalakumarasinghe3805
      @achalakumarasinghe3805 Місяць тому +1

      මටත් කන රිදේනව. කැරකිල්ල කන ඇහෙනවත් අඩුයි

  • @ImashaDulanjani2.19
    @ImashaDulanjani2.19 5 місяців тому +2

    Me doctorwa contact karaganna number ekak nadda

  • @shavilakma6954
    @shavilakma6954 Рік тому +3

    Harima manasika wednakari ledk. Kisima kenekta hadenna honda nthi deyk. 😢

  • @SusilaFernando-uo2ne
    @SusilaFernando-uo2ne 5 місяців тому

    Seems Wendi wena wits wedida?