පුදුම වේදනාවක් දෙන හිස්කබලේ සෙම පිරීම | Tissa Jananayake with Life (EP 23)

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 539

  • @keerthichandraratne3923
    @keerthichandraratne3923 Рік тому +66

    Sir අපේ කාලේ ඔබතුමාලා හිටියා නම් අපිත් දොස්තරලා තම්මයි. දැන් ළමයි හරි වාසනාවන්තඉ. 🙏🏻🙏🏻🙏🏻👍👍👍

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому +128

    පෙර පරිදිම සර්ගේ දෙනෙත් කන්නාඩි නොමැතිව පෙනේවා.සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 Рік тому +26

    මමත් ඒ ලෙඩෙන් පීඩා විඳින කෙනෙක් .........දැන ගෙන හිටිය කරැණු වලට වඩා දෙයක් සර්ගෙන් ඉගෙන ගත්තා ස්තුති සර්.........

  • @dissakumari1875
    @dissakumari1875 Рік тому +38

    සර් ගෙන් ඉගනගන්නා දේ බෝහෝය තෙරුවන්සරණීන් නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏!!

  • @wedageniroshi4497
    @wedageniroshi4497 4 місяці тому +29

    සර් මම අවු. 43ක කාන්තාවක්. මම මේ රෝගය නිසා අවු 15 ක් විතර දුක් විදින්නේ. මැරෙන්න තරම් හිතෙන වාර අනන්තයි. කාගේ ලගට ගියත් දෙන්නේ ෆ්ලුනරීන් කියලා පෙත්තක් හැමදාම බොන්න කියලා. වේදනාව කිසි අඩුවක් නැහැ . පැය 24 ම මම ඉවසන්න බැරි වේදනාවකින් ඉන්නේ . සර්ට පුලුවන් නම් මට මේ ලෙඩේ හොද කර ගන්න පිහිටක් වෙන්න . පිං සිදු වෙනවා සර්.

    • @namadushikasandaruwani4932
      @namadushikasandaruwani4932 4 місяці тому

      Pulasti nilakanti thailya ganna

    • @dilshanijayasinghe1939
      @dilshanijayasinghe1939 4 місяці тому

      මටත් ඒ වගේ එපා වෙලා😢

    • @DilruShashika
      @DilruShashika 4 місяці тому +4

      නිරෝෂි ගම්පහ ආයුර්වේද ජයවීර වෙද මහත්තය ලගට යන්න...හොදටම හොද කරනවා...

    • @avishkavindana
      @avishkavindana 3 місяці тому

      Adu unada​@@namadushikasandaruwani4932

    • @avishkavindana
      @avishkavindana 3 місяці тому +1

      ​@@DilruShashikaadu unda

  • @JAGunasena
    @JAGunasena 2 місяці тому +2

    මගේ වයස අවුරුදු හැත්තෑ අටයි. මම ඉතාම උනන්දුවෙන් ඔබතුමාගේ දේශනා අහනවා. ඒ තුළින් මම තව තවත් මගේ දැනුම වැඩි කරගන්නවා. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි.

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 Рік тому +14

    මගේ වයස අවුරුදු 62.....උසස්පෙලට කලෙත් විද්‍යා විෂය ධාරාවෙන් . අද තමයි හැමදේම දැනගත්තේ.....ගොඩක් ස්තුතියි සර්......තෙරුවන් සරණයි ......❤❤❤

  • @maddumagemaddumage3120
    @maddumagemaddumage3120 Рік тому +5

    පළමුවෙන්ම 🙏 බොහෝම ස්තුතියි 🙏 ඉතාමත් ලස්සන පැහැදිලි කර දීමක් මේ වේදනාවෙන් අවුරුදු ගා නක් දුක් විඳින කෙනෙක් මම පීනස රෝගයෙන් ඉක්මන් සහනයක් සොය සොයා දුක් විඳිනවා තාමත් මේ පැහැදිලි කිරීම ඉතාමත් අගේ කොට සලකනවා ඔබ තුමාට
    සම්බුදු සරණයි 🙏🙏

    • @ranithakannangara5782
      @ranithakannangara5782 3 місяці тому

      සිංහල බෙහෙත් ආයුර්වේදෙන් බෙහෙත් කරන්න. දෙහි කොල උතුරන වතුරට දාලා දුම අල්ලන්න

  • @sisirakumara8648
    @sisirakumara8648 Рік тому +29

    මට වයස හැට හතරයි ,මම තාමත් ඉගෙන ගන්නවා,වැදගත් දෙයක් දුටුවොත්.ඔබතුමාගෙ දෙසුම්නම් ඉතා වැදගත් ජිවිතයට

  • @bunnythebun
    @bunnythebun Рік тому +11

    අනේ සර්ට පින්. සර්ට නිරොගී දීර්ඝායු ජීවිතයක්ම ලබේවා. ගොඩක් උදව් උනා මේ වීඩියෝ එක. තව තවත් මිනිස්සුන්ට මේවගේ උදව් කරන්න ශක්තිය දිරිය ලැබේවා. තෙරුවන් සරනයි සර්.

  • @dk4386
    @dk4386 Рік тому +127

    අපේ ගුරුතුමාගේ නිරෝගී සුවය අධිෂ්ඨාන කරනවා.

  • @CharakaTerance
    @CharakaTerance Рік тому +22

    හෙල වෙදමහතුන් නස්න කර ,කසාය දි සුව කරන පහසු ලෙඩක්.නමුත් පැහැදි කිරීම ගැන ගුරැතුමාට තුති.තෙරැවන් සරණයි.

  • @iroshanijayathilaka4740
    @iroshanijayathilaka4740 Рік тому +7

    ස්තුතියි සර්.ආයුර්වේද හා පාරම්පරික ප්‍රතිකාර තුලින් ඉතා මැනවින් සුවකල හැකි රෝගී තත්වයක් .ශිරෝ විරේචන එහෙමත් නැතිනම් නස්න ප්‍රතිකාර මගින් සම්පුර්ණ සුවකල හැකියි .සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගේන් නිසි ප්‍රතිකාර ලබා ගැනිමයි කල යුත්තේ

    • @prasannakarunathilaka8262
      @prasannakarunathilaka8262 4 місяці тому

      මමත් ඒ ලෙඩෙන් පීඩා විදනවා අවුරුදු ගානක්. නස්න ක්‍රම කරන හොද සිංහල වෙද කෙනෙක් ඉන්න තැනක් දන්නවද

    • @DilruShashika
      @DilruShashika 4 місяці тому

      Gampaha jayaweera වෙද මහත්තයා හොදටම හොදයි.

    • @hp9058
      @hp9058 3 місяці тому

      Ou nasna walata hoda wenwa.matath ආයුර්වේද walata hodamanune..maha amaru ledak oka naththan

    • @supemRanga
      @supemRanga 3 місяці тому

      Anee matath udaw krnnko mata epa wela inne meka

    • @imayarashmi8647
      @imayarashmi8647 Місяць тому

      ​@@hp9058නස්න කරාම මොලෙට විෂබීජ යන්න පුලුවන් කියලා අහලා තියෙනවා. ඒක ඇත්තද?

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon Рік тому +3

    ඉගන ගන්න දරැවන්ට විතරක නෙවෙයි වැඩිහිටි අපටත් ගොඩක් වැදගත් ස්තුතිය සර්

  • @chamindasiriwardena8548
    @chamindasiriwardena8548 7 місяців тому +2

    මම ඉන්න ජපානේ ඒ උනාට හැමදාම සර්ගේ වැඩසටහන් බලනවා ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ගොඩක් පින්

  • @chandaniherath6942
    @chandaniherath6942 Рік тому +5

    අනේ අම්මෝ,තිස්ස ජනනායක සර්ගේ දක්ෂතාවය.ඔබ නම් සැබෑම ගුරුවරයෙක්.ඕ ලෙවල් වලට විතරක් සයන්ස් කරල ඊට පස්සේ කලා අංශෙන් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලෙ ගිය මට අසීමිත දැනුමක් ලබා ගන්න පුළුවන් වුනා.bio කරන ළමයින්ට මොන තරම් වටින ගුරුවරයෙක් ද කියලා හිතුණා.ඒකනම් පුදුම පැහැදිලිකිරීමක් බුදු සරණයි සර්ට තව තවත් දැනුම පහළවේවා 🙏

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 Рік тому +27

    සර් කණ්ණාඩි කුට්ටමක් දාගෙන නේද ? මමත් කන්ණාඩි දෙක දාගෙන තමයි බලා ගත්තේ. 🤓 ලස්සනයි සර්. 🥰

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 7 місяців тому

    තෙරුවන් සරනයි සර් ඇත්තටම ළමයිට විතරන් නෙමේ දෙමවුපියන්ටත් වැදගත් මේ වාගෙ වැඩ සටහන් 👍❤️

  • @mangalikadigoarachchi539
    @mangalikadigoarachchi539 Рік тому +9

    ඹබ තුමා වගේ කෙනෙක් ආයුර්වේද දර්ශනයත් ටිකක් කියවලා බලන එක හරි වටිනවා.❤

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 Рік тому +16

    මම දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා මට ඔය ලෙඩේ තියෙනවා.. මොන බෙහෙත කෙරුවත් හොඳ වුණේ නෑ මට තියෙන එකම බෙහෙත තමයි වේදනා නාශක.. කොහොම වුණත් ප්‍රාර්ථනා කරනවා හතුරෙක්ටවත් ඔය ලෙඩේ නම් හැදෙන්න එපා කියලා ඒ තරමට වේදනාවක්

    • @kmanil8689
      @kmanil8689 Рік тому +1

      මටත් එහෙමයි මේ දැනුත් තියෙනවා හතුරෙක්ටවත් හැදෙන්නේ එපා

    • @kslakmali1221
      @kslakmali1221 Рік тому +1

      Ane mat puduma wedanawak widinne me leden

    • @SamithaPradeep96-Official
      @SamithaPradeep96-Official 4 місяці тому

      ඔයා බොන වේදනා නාශක කියන්නකෝ එපා වෙලා ඉන්නේ

    • @PiyaraGlobal
      @PiyaraGlobal Місяць тому

      මට හොද වුනා ua-cam.com/video/uWvFLTMrTak/v-deo.htmlsi=cyGj4wPq1DyHornV

  • @sugandikamali1100
    @sugandikamali1100 Рік тому +21

    සර් අද නම් හරියටම සර් කෙනෙක් වගේ😂 හරිම ලස්සනයි😍 ඒ උනාට හැමදාම කොල මැල්ලුම් කන්න සර්😄

  • @amwebbers
    @amwebbers Рік тому +7

    I suffered with this sickness almost 30 years, i was able to cure it, I found out that I am allergic to A/C in vehicles, my nose get blocked and I get a headache, another reason, there was no cross ventilation in my bed room, so i used to get headaches early morning, I changed the bed room to a more airy room, also I did yoga, certain yoga positions release the phlegm, also i learned a method of sucking the phlegm to my mouth from the sinus cavity. steam also helped, 30 years of suffering was terrible, i used to suffer days with vomiting, I took medication for gastritis too, finally one Dr told me what i have is abdominal migraine. I have no gastritis now.

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 11 місяців тому +5

    ඇත්තටම සර් මටත් මගේ මුණුපුරා ටත් ඔය කියන කේටර් වල සෙම පිරිම තියෙනවා..පවි මගේ මුණුපුරා තවම පොඩිනේ කොච්චර හරි අපහසුතා වයෙන් ඉන්නෙ, මටත් එහෙම තමා

  • @shiromanie2259
    @shiromanie2259 Рік тому +1

    හැමදාම බලන්න ආසයි .තොරතුරු අපිට හරිම වටිනවා.ස්තුතියි . සර් හරිම ප්‍රියමනාප යි.❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +5

    ඔබතුමා ගේ ඉගැන්වීම හරිම පැහැදිලියි ඉතාම වට්නා කමක් ඇති රටටත් අපටත් වාසනාවන් ඔබතුමාට තෙරුවන් සරනයි

  • @padminidissanayake129
    @padminidissanayake129 Рік тому +21

    මාත් ඔය කියන ලෙඩෙන් දුක් වින්දා කාලයක්ම..නොමැරී හිටියා පුදුමයි ..දැන් මට වයසයි .,කාලෙකින් හැදුනෙ නෑ . ඒ කාලෙ මතක් වෙද්දිත් බය හිතෙනව...

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz Рік тому +10

    හැමදාම වගේ වැදගත් නිරෝගි සුව ලැබේවා ඔබතුමන්ට

  • @Think-so4tn
    @Think-so4tn Рік тому +8

    කාටවත් හැදෙන්න හොද නැති කරුම ලෙඩක් 😢

    • @PiyaraGlobal
      @PiyaraGlobal Місяць тому

      මට හොද වුනා ua-cam.com/video/uWvFLTMrTak/v-deo.htmlsi=cyGj4wPq1DyHornV

  • @chamilaperera3162
    @chamilaperera3162 Рік тому +1

    දැනුවත් කීරිම ට ගොඩක් ස්තුතියි..මගෙත් ඔලුව කෑකුමක් තියෙනවා...හරිම අමාරැයි...තෙරැවන් සරණයි..🙏

  • @monagunasekera1978
    @monagunasekera1978 Рік тому +1

    ස්තුතියි, මම තාමත් ඉගෙන ගන්නවා මේ ගුරුතුමා ගෙන්

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Рік тому +12

    තෙරුවන් සරණයි sir🙏♥️නිදුක්, නිරෝගී, දීර්ගායු වේවා sir ට 🙏

  • @jayampathranathunga965
    @jayampathranathunga965 Рік тому +81

    ඔය ලෙඩේනන් කාටවත් හැදෙන්න එපා කරුමයක් 😢 ඉහලට අදින්න එපා කියන එක දැන ගත්තෙ සර්ගෙන් ❤. සෙම්ප්‍රතිශ්‍යාව හැදිල හොදවීගන එනකොට හැදුනේ නහයට දාන එකත් එක්ක බර බේත් සෙට් එකක් දුන්න හොදවෙන්න ඩොක්ට, sir .

    • @chathuraruvantha
      @chathuraruvantha Рік тому +3

      pereda thama tikak adu une dws 15 k widewwa hadila..🙂🥲

    • @dilshaniperera4002
      @dilshaniperera4002 Рік тому +11

      හොඳ වෙන්නෙ කාලෙකට විතරයි .ආයිත් හැදෙනවා.පුදුම වේදනාවක් ඒක...😪😪😪

    • @VimukthiEkanayaka-cu2xb
      @VimukthiEkanayaka-cu2xb Рік тому

      Kohenda beheth gaththe?dan aduda?

    • @nasliibrahim3429
      @nasliibrahim3429 Рік тому +14

      @@VimukthiEkanayaka-cu2xb
      මේකට ආයුර්වේද බෙහෙත් කරා නම් හොඳයි,හැබැයි ඉවසීමෙන් පිලිවලට කරන්න ඕන,සනීප වෙන්න ටික කාලයක් ගත වෙන නිසා.
      අත්දැකීමෙන් කියන්නෙ

    • @honestreview8524
      @honestreview8524 Рік тому +1

      ​@@nasliibrahim3429monawage dewalda dunne

  • @reallife4843
    @reallife4843 5 місяців тому +3

    දැන් මේ ඕක හැදිල මාර වේදනාවක් විදින ගමන් වීඩියෝ එක බලන්නේ🥲

  • @bisakya-minuthi
    @bisakya-minuthi Рік тому +46

    අපේ සර් spectacles දාගෙන ඉන්නවා දැකපු පලවෙනි දවස😍👓ඒ විදිහත් ලස්සනය් සර්ට .

    • @nnocaccounting5458
      @nnocaccounting5458 Рік тому +2

      Sir, පරිපුර්ණ වෙලා වාගේ

    • @dushangeethanjana1281
      @dushangeethanjana1281 Рік тому +2

      ඇත්තටම

    • @mathsLawyer
      @mathsLawyer Рік тому +3

      මමත් මේ comment කරන්න හිටපු දෙයක් 😊හැබයි දුකක් මෙහෙම සර් ව දැකීම 🥲🥲🥲🥲

    • @nnocaccounting5458
      @nnocaccounting5458 Рік тому +2

      @@mathsLawyer ඇතිවීම හා නැතිවීම තමයි

  • @helaruwishmith4175
    @helaruwishmith4175 3 місяці тому

    මම අන්තර්ජාලයෙන් දැනුමක් ලබා ගත්තා නම් සර් විශේෂයෙන්ම ඔබගෙනුයි. දීර්ඝායු වේවා !

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 Рік тому +13

    අනේ සර්,හාමුදුරුවරු මොනව කිවුවත්, අපි ඇදහිය යුත්තෙ විශ්වාස කලයුත්තෙ ධර්මය සම්බන්ධව ත්‍රිපිටකයෙ සඳහන් තොරතුරු පමණයි,එතකොට ප්‍රශ්ණ නෑ,

  • @sandiindi9000
    @sandiindi9000 Рік тому +2

    ඇත්ත මමත් මේ ලගදී operation එකක් කලා බෙහෙත් වලට හරි ගියේ නැහැ ඉවසන්න බැරිම ලෙඩක්. සියළුම දෙනාම සුවපත් වේවා

    • @tharushadilshan1267
      @tharushadilshan1267 11 місяців тому +1

      හොදඋනාද සම්පූර්නයෙන්ම 😢

    • @sandiindi9000
      @sandiindi9000 11 місяців тому

      @@tharushadilshan1267 naha ewagemai.

    • @tharushadilshan1267
      @tharushadilshan1267 11 місяців тому +1

      @@sandiindi9000 මටත් මේක හැදිල අවුරුදු 3ක් වෙන තාම හොද නෑ😥

  • @ashasewwandi7701
    @ashasewwandi7701 Рік тому +8

    නොදන්න දේ කියා දෙනවාට බොහෝම පින් ...සර්

  • @hansanihansani6892
    @hansanihansani6892 Рік тому +12

    හරිම වටිනවා සර් එකනම් දැනගන්නම ඕන.නිට්ටාවට හොඳ කරන ක්‍රමයකුත් කියන්න සර්

    • @hansanihansani6892
      @hansanihansani6892 Рік тому

      @@kavirasa932 බොහෝම පින් සිදු වේවා සර්.🌷🌷🌷🌷🙏

  • @kapilabandara1001
    @kapilabandara1001 Рік тому +37

    අනේ සර් කන්නාඩි දෙකක් ............😢😢😢😢😢❤

    • @romesh.wijetunge
      @romesh.wijetunge Рік тому +6

      මොංගල්ද යකෝ.මිනිස්සු කන්නාඩි දානවා දැකලා නැද්ද කලින්😂😂😂😂

  • @thilakasamarasekara8201
    @thilakasamarasekara8201 10 місяців тому +1

    මට අවු72.නිතර මේ රෝගයෙන් පීඩා විදිනවා.එතකොට නටන උනුවතුර දුම් අල්ලනවා.ඊට පස්සේ නාස් දෙකෙන් වතුර වගේහොටු ගලා එනවා. තරමක සහනයක් ලැබෙනවා.වරින් වර එසේ කිරිමෙන් හිස සැහැල්ලු වෙනවා. ඔබතුමා ඒගැන පැවසුවේ නැත්තේ එය ඇයි ?

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 Рік тому +41

    මමත් වෙදනා විදින කෙනෙක්.

  • @gayanisamarasinghe539
    @gayanisamarasinghe539 Рік тому +6

    Dr. Sobitha Aberathna මගේ sinus block එක clear කලා..අදටත් ආයෙ අසනීප වුනේ නෑ. අවුරුදු ගානක් දුක්විඳපු අපහසුතාවයක් තමා....

    • @SvarayaLK
      @SvarayaLK Рік тому +2

      koheda e doctar inne.wisthara kiyannako

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw Рік тому +1

      කොහේද.ඉන්නේ.ඩොක්ටර්

    • @rohan1817
      @rohan1817 Рік тому +2

      Dr Sobhitha Abeyratne ENT. Consult karanne Ceylinco ENT Hospital Rajagiriya

    • @Himaa2515
      @Himaa2515 Рік тому +1

      Mage nasal septum eke surgery eka kleth dr sobhitha godak hoda doctor kenek mn kle rajagiriye golden key hospital eken

    • @gayanisamarasinghe539
      @gayanisamarasinghe539 Рік тому +1

      @@SvarayaLK Golden key Hospital Rajagiriya

  • @amithprassanna1322
    @amithprassanna1322 11 місяців тому +5

    මන් මෙක බලන්නෙත් ඔලුව රිදෙන ගමන් 😥😥😥

  • @janakaishara4605
    @janakaishara4605 Рік тому +3

    Sir අපේ කාලේ ඔබතුමාලා හිටියා නම් අපිත් දොස්තරලා තම්මයි. දැන් ළමයි හරි වාසනාවන්තඉ. 🙏🏻

  • @WonderofHistory
    @WonderofHistory Рік тому +5

    Excellent and crucial Lesson...Many thanks Sir 🙏🙏💛💛

  • @sudaramanil2303
    @sudaramanil2303 Рік тому +14

    සර් ඔයා තාම අසනීපෙන්ද ඉක්මනින් සුවය ලැබේවා පතමි මටත් හැදුනා ගොඩක් බෙහෙත් කරා අන්තිමේ මට ගද සුවද දැනෙන්නේ නැතුව ගියා

    • @clipclub7062
      @clipclub7062 Рік тому

      එතකොට පඩයක් ඇරියත් ගදක් දැනෙන්නෙ නැද්ද ?

    • @රසඉසුරු
      @රසඉසුරු Рік тому +1

      Matath perfume එකක සුවඳවත් දැනෙන්නේ නැහැ

  • @ima5313
    @ima5313 Рік тому +1

    මටත් මේ රෝග ලක්ශන තිබ්බා.දැන් මාසයක් විතර.හුස්ම ගන්න බැරි තරම් අමාරු උනා.nasal drop එකක් doctor දුන්නා.දැන් නම් ටිකක් අඩුයි.එත් තාම මගේ කන් අගුල් වැටෙනවනෙ.ඒක තාම අඩුනෑ.අනේ එකට මොකද කරන්නෙ.
    thanak you sir🙏 මේ ලෙඩේ ගැන කියල දුන්නට.

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 Рік тому +3

    Very good and important lesson ...thank you Sir....

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 11 днів тому

    ඇත්තමයි සර්. ධර්මය අහල අපි නම් හොල්මන් වෙලා ඉන්නෙ.

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Рік тому +7

    තෙරුවන් සරණයි සර් . ඉක්මන් සුවය ලැබේවා ❤

  • @ramaniudeni8088
    @ramaniudeni8088 Рік тому +9

    Ada ලස්සනයි sir බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පරිස්සමෙන් sir ❤❤❤🙏🙏🙏🙏

  • @sarathw5740
    @sarathw5740 8 місяців тому

    15:50 ස්තූතියි. දැන් මට තේරුණා ඇයි මගේ වෛද්‍යවරයා මට සීටී ස්කෑන් එකක් කරන්න කිව්වේ කියලා.
    15:50 Thank you. Now I understood why my doctor asked me to do a CT scan.

  • @ml-jp6xr
    @ml-jp6xr 8 місяців тому +2

    හෙරොයින් වලින් ඔය වගේ සෙම් රෝග හොදවෙනවා. හැබැයි දිගටම ගන්න ඕන. ඒ ඇයි සර්. කුඩ්ඩෙක් උනත් ආසයි දැනගන්න

  • @PriyadarshanaR
    @PriyadarshanaR Рік тому +7

    අනුනාදයට ඉංග්‍රිසියෙන් කියන්නේ රිසොනන්ස් Resonance සර්. හැමදාම වගේම අදත් සුපිරි පාඩමක් ජයවේවා

  • @sanjeewacnc
    @sanjeewacnc Рік тому +10

    Sir, migraine සහ Sinusitis අතර වෙනස කියලා දෙනවද ?

  • @Nandani-h6y
    @Nandani-h6y 18 годин тому

    මගෙත් අවුරුදු 6ක්කාලවෙනවා ඔලුවේ අමාරු ස්කැන්කරා ඒත්.මොකදකිලාදැනගන්නලැබනෙනැහැ...වමනෙයන්වා ..දකුනු පැත්ත.දවස්4ක් තියෙනවා ඉන්පසු වන්පැතට හැදෙනවා මැරෙන්න තරම්.හිතේනවා

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl Рік тому +1

    හිසට තෙල් දැම්මා ම මොලයට තෙල් යන්නේ නැහැ .ඒක හරි .නමුත් තෙල් වල තියන ගුනය සහ බලය මොලය උකහා ගන්නව එතුලින් මොලයේ ස්නායු සහ සෛල උත්තේජනය වනව එතකොට මොලයේ රුදිර සන්සරනය හොන්දින් සිද්ද වෙනවා .

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    සර් මේ කොමෙන්ට් එක අනිවාරෙන්ම බලන්න! මට ඔය ලෙඩේ තියෙනවා ඕකට කියන්නේ ඉරුවා රදේ කියලා එහෙම කියන්න හේතුව තමයි ඉර පායලා තියෙන වෙලාවට තමයි ඒක රිදෙන්න පටන්ගන්නේ සාමන්‍යයෙන් දවස් හතක් විතර රිදෙනවා ඊට වැඩිවෙන්නත් පුලුවන්,මං ඉංග්‍රීසි බෙහෙත් ගත්තා ඒත් හරිගියේ නෑ වේදනාව අඩුවෙනවා විතරයි ඒත් මට හම්බුනු වෙද හාමුදුරුවෝ කෙනෙක්ට ඕක කිවුවම පස්සේ මට නිර්ගුන්ඩයාදී තෙල් බින්දු ටිකක් නහයෙන් දාලා නස්නයක් කරා එදයින්පස්සෙ තව වෙනකන් මට අදටත් ඕක හැදුනෙ නෑ,මං ඒක නිසාම දෙතුන්පාරක් නස්න කරා ඔලුවට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ නස්න කරාම.මට තියෙන ප්‍රශ්නෙ තමයි තෙල් කොහොමද මිනිහගෙ ඔලුවට ඔච්චර දෙයක් කරනවා කියලා අපේ හෙල මිනිස්සු දැනගත්තේ කියලා? ඒක හැදුනම දැනෙන වේදනාව තරම් වේදනාවක් මං කවදාවත්ම වින්දල නෑ,පොරවකින් ඔලුවට කොටනවා වගේ දනෙනවා තත්පරේකට සැරයක්

    • @Sheyy911
      @Sheyy911 9 місяців тому +3

      Oya kohenda beheth kare? Place eka kiyannako

    • @surayarifad
      @surayarifad 7 місяців тому

      @@Sheyy911please let me know from where you got treatment? 🙏

    • @defenderofnation6955
      @defenderofnation6955 3 місяці тому

      Eh hamudurwo inne koheda?
      Address daanna beth ganna.

    • @NayanaDeepani-yo2nr
      @NayanaDeepani-yo2nr Місяць тому

      මටත් කියන්න බෙහෙත් කලෙ කොහෙන් ද?

    • @sumuduroshani-tz5lz
      @sumuduroshani-tz5lz Місяць тому

      Oya attamada.mata inna baruwa inne

  • @kishanthaabeysinghe6662
    @kishanthaabeysinghe6662 Рік тому +1

    ඉතාමත් වැදගත් පාඩමක් කෝටරක ප්‍රදාහයෙන් පෙලෙන අයට ඒ පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීමට.
    ඒ වගේම එවැනි අපහසුතාවයකින් පෙලෙන අයෙකුට පිරිසිදු ජලය හුමාලය ඇල්ලීමෙන් සහනයක් ලැබීම ගැනත් දැනගැනීමට තිබුණි නම් ඉතා වටිනවා.

    • @amazing6357
      @amazing6357 Рік тому

      සහනයක් ලැබුනේ නෑ මට නම් නේසල් ඩ්‍රොප්ස් වලින් විතරයි හොඳ උනේ.නින්දක් වත් නැතුව විඳෙව්වා

    • @ima5313
      @ima5313 Рік тому

      හුමාලය අල්ලලා මට තවත් වැඩි උනා.nasal drop එකෙන් තමයි ටිකක් අඩු උනේ.

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 Рік тому +7

    මටත් මේ ලෙඩේ තියෙනව නහයට දාන drop එක තමයි දුන්නෙ. හුමාලෙ අල්ලන්නත් කිව්ව හැම නිතරම. රෑ වෙලා නාන්න එපා කිව්ව yogurt එකක් වත් රෑ වෙලා කන්න එපා කිව්වා. 🌸 හැමදාම උදේට මුලු නළලම කැක්කුමයි 😔😔

    • @kmanil8689
      @kmanil8689 Рік тому

      මටත් මම සීතල දෙවල්වලින් පුළුවන් තරම් වැලකෙනවා

    • @tama7883
      @tama7883 Рік тому

      Matath naheta dana drop ek dunna 🥲🥺

    • @kasunanjana3196
      @kasunanjana3196 8 місяців тому

      Nahayata Dana drops aka poddak kiyanavada beheth ake name aka

    • @WONKAFF-ym1wj
      @WONKAFF-ym1wj 5 місяців тому

      Mokadda eke nama

  • @d.mNSSM7922
    @d.mNSSM7922 9 місяців тому +1

    Matath sinusitis awa mage nalala, oluwa , as ,dath ,kabul, kan dekaa hitan ridenna gaththa ..epara ape Thaththa ayurveda doctor kenek mata shirsha wireka kiyala kasayak dunna epara tiken tika adu wuna

  • @lgliyangilg1140
    @lgliyangilg1140 Рік тому

    එක නම් ඇත්ත සර් හමුදුරුවන්නේ බණ අහලා අපි දැන් මංජ්න් වෙලා ඉන්නේ

  • @sarathw5740
    @sarathw5740 Рік тому +2

    සයිනස් ආසාදනය සඳහා හොඳම ප්‍රතිකාරය වන්නේ ලුණු වතුර භාවිතයෙන් නෙට්ටිපොට් (නස්නා) සේදීමයි. මම තනුක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නෙට්ටිපොට් භාවිතා කරමි.
    The best treatment for sinus infection is to use Nettipot (Nasna) wash using salt water. I use diluted hydrogen peroxide nettipot.

    • @sarathw5740
      @sarathw5740 Рік тому

      Make sure 3% diluted hydrogen peroxide. It will burn your skin otherwise.

    • @honestreview8524
      @honestreview8524 Рік тому

      Pharmacy wala tynwada.kohomada illanna oni.milath kiyanna

  • @harshalakmali6853
    @harshalakmali6853 Рік тому +2

    අනේ මමත් සෙමෙන් පීඩාවට පත් වෙනවා..වැඩි උනාම බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් කියනවා සෙම පිරිලා හිස්කබලේ 😢 ස්ටීම් කරාම අඩු වෙනවා...😢

  • @amilabimsara7370
    @amilabimsara7370 Рік тому +1

    සර්ට නිරෝගී සුවය ලැබේවා ..

  • @JayanthaJayantha-u4b
    @JayanthaJayantha-u4b 3 місяці тому

    ගොඩක් වැදගත් පාඩමක් සර් ....👍👍👍👍👍

  • @theekshananuwan7308
    @theekshananuwan7308 Рік тому +7

    Sir migran ගැනත් විස්තර කරන්නකො

  • @sangeethanjalee209
    @sangeethanjalee209 Рік тому +1

    තෙරුවන් සරණයි සර්. අපි හිස් මුදුනට තෙල් දැම්මාම ඒක නාසය හරහා උගුරට දැනෙන්නේ, ඒ තේ වල රහට සෙම එන්නේ කොහොමද, මට මේක දැනිලා තියන නිසා ඇහැව්වේ.

  • @harshaniniyomali683
    @harshaniniyomali683 Рік тому +6

    අවුරුදු ගානක් තිස්සෙම විදවනව සර්, CT එකකුත් කරා, ඒත් ලොකු ලෙඩක් නෑ කියල කියනව. ඒත් නිතරම මට හැදෙනව. ඒ ඇයි සරර්. අනේ මට ප්‍රතිකාරයක් කියන්න සර් ට පින් සිදු වෙනව.🙏🙏🙏

    • @harshaniniyomali683
      @harshaniniyomali683 Рік тому

      ​@@kavirasa932pin sidda wenawa,🙏

    • @Xothemi1
      @Xothemi1 Рік тому

      CT එක කොහෙන්ද කරෙ කීයක් ගියාද

    • @harshaniniyomali683
      @harshaniniyomali683 Рік тому

      @@Xothemi1 මම රත්නපුර hospital එකෙන් කරේ. Vp ඩොක්ටර් චනල් කරාම කිව්ව ප්‍රයිවට් කරන්න ලොකු ගානක් යනව,ඒ නිසා හොස්පිටල් එන්න කියලා. එහෙම තමයි කලේ 2017. දැන් නම් තවත් ගනන් ඇති. ගණන් කොහොමද කියලා නම් දන්නෙ නෑ

    • @Xothemi1
      @Xothemi1 Рік тому

      @@harshaniniyomali683 මටත් මාස දෙකක් තිස්සෙ ඔලුවෙ පිටිපස්සයි ඔලුවෙ උඩ හරියයි රිදෙනවා

    • @harshaniniyomali683
      @harshaniniyomali683 Рік тому

      VP කෙනෙක් චනල් කරන්න. කල් යනඅකම් ඉන්න එපා

  • @shashikabandara3561
    @shashikabandara3561 Рік тому +4

    මමත් වෙදනා විදින කෙනෙක්. සතියට සැරයක් දුම් අල්ලනවා ගෙදරදි. අඩුයි වෙනවා බොහෝ විට

    • @manojmadurangapbm115
      @manojmadurangapbm115 Рік тому

      Bonna බෙහෙත් ekkak thiyanawa සිංහල බෙහෙත් බඩු කඩ වල ekata adu wenawa

  • @Sanoj_Officials
    @Sanoj_Officials Рік тому +6

    ගොඩාක් අයට තියෙන වේදනාවක්

  • @malshasrimali3145
    @malshasrimali3145 Рік тому +4

    සර්ට ලස්සනයි කණ්නාඩි දැම්මම.... හරියට ඩොක්ටර් කෙනෙක් වගේ...

    • @maxwellfelix6349
      @maxwellfelix6349 Рік тому

      දොස්තර කෙනෙක් නොවෙයිද මේ.....

  • @karunarathnerathnayake6706
    @karunarathnerathnayake6706 Рік тому +3

    ඇත්තටම හොඳ සිංහල හෝ ආයුර්වේද බෙහෙත් කරන වෙදමහත්තයෙක් දන්නා කෙනෙක් විස්තර දන්වන්න. මම පුදුම වේදනාවක් ලබනවා මේ අසනීපය නිසා.

    • @karunarathnerathnayake6706
      @karunarathnerathnayake6706 Рік тому

      @@kavirasa932 ස්තූතියි. තව විස්තර දන්වන්න.

    • @Vihaga16Mail
      @Vihaga16Mail 2 місяці тому

      ගල්ලෙ තැනක් තියෙනව ගිහින් බලන්න ​@@karunarathnerathnayake6706

  • @ChandrathilakeFamily
    @ChandrathilakeFamily Рік тому +4

    මීට මාසෙකට විතර කලිං මට හැදුනා මූණ දෙපැත්තේ ..
    එච්චර වහක් නෑ තවත්.. රෑ එළෞ වෙනකල් ස්ටීම් කළත් කිසි ගුණයක් උනේ නෑ.. 😢

  • @PiyalDissanayake-xm7qv
    @PiyalDissanayake-xm7qv Місяць тому

    සර් මට හිතෙනේ කුඩා දරුවන්ගේ ඔලුව කොහේ හරි වැදුනාම බොහෝ දුරට ආරෂා වෙන්නෙත් මේ රන්දු නිසා ඉපදෙනකොටම රන්ද්‍ර සවිවෙලා තිබුනානම් ලමයි වැටෙන ට්ගරම්ට ඔළු වදින තරමට ළමයින්ට කොයිතරම් හානි සිදිවෙයිද නේද

  • @chanduead8078
    @chanduead8078 11 місяців тому

    මට මේක අහන්න වෙන කෙනෙක් නෑ නංගි කෙනෙක් ඉන්නවා එයාගේ මොළේ යකඩ බැඳෙනවලු එයාගේ අතපය දැන් වාරු නෑ එයාට බෙහෙත් කරන්න පුළුවන් වෙද මහත්තයෙක් හරි දොස්තර කෙනෙක් හරි සර් දන්නවද ගොඩක් දුක් විඳිනවා

  • @sureshmanjula1995
    @sureshmanjula1995 7 місяців тому +2

    මටත් ඔය ලෙඩේ හැදෙනවා.ගොඩාක් දේවල් මම හොයලා බැලුවා. සර්ගෙන් තව ගොඩක් දේවල් දැන ගත්තා. ඔය ලෙඩේට රතු ලූණු හොදයි ගොඩක්ම. පුලුවන් තරම් අමුවෙන් කන්න ඕන. හුමාලය අල්ලන්න පුලුවන් තරම් ඔය දේ කලොත් හැදිලා දවස් දෙකෙන් අඩු වෙනවා. පුලුවන් තරම නහයෙන් හොටු හූරලා අයින් කරන්න. දවස් දෙකෙන් අඩු වෙනවා

    • @sureshmanjula1995
      @sureshmanjula1995 7 місяців тому +1

      රතු ලූනුවල තියෙන සැරේ ඉෆෙක්ට් එක නහයෙ තියෙන ඔය නාස් කුහර හරහා ඔය හිස් කොටසට සැර ගමන් කරනවා. එකෙන් අඩු වෙනවා.තව ඇපල් වලත් ඔය ලෙඩේ හොද කරන සංගටක තියෙනවා පුලුවන්නම් ගෙඩි දෙක තුනක් කන්න දවසට නමුත් අපේ රටෙ ඇපල් ගෙඩියක් ගන්න ලේසි නෑනෙ. හුමාලෙ අල්ලන්න ඒකට ඉගුරු කෑල්ලකුයි ගම්මිරිස් ටිකකුයි කලවම් කරන්න මේක හරියනවා. මම උපතින් වීස් එක තියෙන සෙම හැදෙන කෙනෙක්.කවදාවත් උඩට අදින්න එපා.හූරන්න හොදට.

  • @dayanimendis502
    @dayanimendis502 Рік тому +1

    ස්තුති සර්, තෙරුවන්සරණයි !!

  • @liyangeleena2354
    @liyangeleena2354 Рік тому +1

    Mathiduni Obata niduk nirogi Suwe Labewa ..Theruwen Saranai..
    ❤❤❤❤❤❤

  • @sharmainiefernando1449
    @sharmainiefernando1449 Рік тому +1

    18:04 18:04 God. Bless. You

  • @vishakaweeratunga170
    @vishakaweeratunga170 Рік тому

    සර් ට දිර්ඝායු වේවා....

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 Рік тому +6

    සර් කණ්ණාඩි දාල 😒 ඒ වුනාට ලස්සනයි සර් ❤තෙරුවන් සරණයි ❤🙏

  • @tharanga2686
    @tharanga2686 Рік тому

    Sinusitis සහ migraine අතර වෙනස මොකක්ද

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe3310 10 місяців тому

    ඔබතුමාගෙ දැනුවත් කිරීම් ඉතා හොඳයි
    නමුත් තෙල් ගැන ඉදිරිපත් කල කාරනා වලට එකඟ නෑ
    අපි ඔලුවට තෙල් දාල මොනතරම් හිසේ රෝග සුව කරනවද
    නවීන විද්‍යාවට තවමත් අනාවරණය කරගත නොහැකි අති සුවිශේෂ ප්‍රතිකාර දේශීය වෙදකම තුල තෙල් බෙහෙත් වල තියෙන බවත් ඔබතුමා තේරුම් ගෙන කටයුතු කලොත් ඉතා යහපත් බවයි මගේ හැඟීම
    චෝදනාවක්ම නොවෙයි
    මම ඔබතුමාට ගරුකරන බවද සිහිපත් කරනව

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +2

    Excellent speech

  • @DL12323
    @DL12323 10 місяців тому +2

    Thsnk you sir 😊

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Рік тому +1

    කන්නාඩි දෙක ටත් සර් ගේ වෙනම look එකක් තියෙන්නෙ ❤❤❤

  • @itsme-ox6qu
    @itsme-ox6qu Рік тому +14

    මටත් මේක දැනුත් තියනවා පුදුම වේදනාවක් තියෙන්නෙ කොච්චර බෙහෙත් බිව්වත් වැඩක් වෙන්නෙ නෑ😥

    • @namlpradeep1867
      @namlpradeep1867 Рік тому

      @@kavirasa932 ethana hodaida math sinhala beth godak kala nittawata සුවයක් ne..

    • @chathuraruvantha
      @chathuraruvantha Рік тому +1

      komath tika kaalayak yanawa hoda wenna mtth hibba dws 15 withara okaa.🥲🥲

    • @chamindudushan1264
      @chamindudushan1264 Рік тому

      @@kavirasa932 ane e ape game

    • @manojmadurangapbm115
      @manojmadurangapbm115 Рік тому

      Aurweda බෙහෙත් ගත්තා මාස 3k විතර dan හොඳයි ගොඩක්.

    • @itsme-ox6qu
      @itsme-ox6qu Рік тому

      @@manojmadurangapbm115 කොහෙද තැන

  • @antonalwis2813
    @antonalwis2813 Рік тому +1

    Well acknowledgment I am not student but l could pick knowledge thank you so many ❤

  • @deepalliyanaarachchi4798
    @deepalliyanaarachchi4798 Місяць тому

    Fungal infection ගැනත් එය antibiotics වලින් සනිපනොවන බවත් කියාදෙන්න

  • @shasal400
    @shasal400 Рік тому

    So grateful for your teaching, not only for children but for over 50s and 60's, we're enjoying your videos sir while gaining knowledge.
    Thank you 🙏🌷

  • @neranjalafernando5263
    @neranjalafernando5263 Рік тому

    Sir unuwathura dum alleemen hariyanawada

  • @nimalkumara5675
    @nimalkumara5675 Рік тому +4

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @seetheworld6501
    @seetheworld6501 Рік тому +3

    Gon katha kiya kiya moda athal dena guruwarunta wada hondai❤

  • @deepikafernando8003
    @deepikafernando8003 Рік тому +1

    Godak vatinava upadesak thank you so much ❤

  • @ratnawali7079
    @ratnawali7079 Рік тому

    Mamath me rogayen pelena ayek, etha wadagath obe vidiyo aka, thank you

  • @NoName-ku3wd
    @NoName-ku3wd Рік тому +2

    සර්ට ගොඩක් පින් මටත් මේ රෝගය තියෙනවා... දැන් තමයි මම හරියටම දැනගත්තේ සනීප කරගන්න විදිහ. 🙏🙏

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 Рік тому +1

      මටත් මේ සයිනසයිටිස් තියනව.ඔපරේෂන් එකටත් ලිවුව.බයට කළේ නෑ.

    • @NoName-ku3wd
      @NoName-ku3wd Рік тому

      @@sinhadeshaya1722 ඒක ලොකු ඔපරේශන් එකක් ද

  • @හිරුනිඅකාර්ශා

    මමත් කුවෙට් ඉන්න කෙනෙක් මෙහෙ සියලුම දෙනාට තියන රෝගය ක් මෙ දිනවල ,,මමත් දුක් විදින කෙනෙක් ,කන් කැක්කුම බෙල්ල ඉදිමිලා කැස්ස සෙම 😢

  • @milanprasad3067
    @milanprasad3067 Рік тому +1

    Ape ratata sampathak Oba .God Bless! Sir