කනේ කුරු කුරු ශබ්දයක් ඇහෙනවා |Tinnitues

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 348

  • @ajithpriyantha7459
    @ajithpriyantha7459 2 роки тому +8

    මගේ වයස අවුරුදු 57යි දැනට මාසයක පමණ කාලයක සිට දකුණුපස කන තුලින් වාහනයක් කන්දක් අදිනවා වාගෙ ශබ්දයක් ඇසෙනවා රෑට නින්ද යන්නේ නෑ හරිම කරදරයක් ප්‍රතිකාරය ක් අවශ්‍යයි ස්තුතියි!

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 роки тому +1

      බොහෝවිට ඔබේ ඇසීමේ ගැටලුවක් තිබිය හැකි. වහාම Hearing Test එකක් කරගන්න.මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න...

    • @gangaavigeethaprasadhini7668
      @gangaavigeethaprasadhini7668 Рік тому +1

      Thank you so much doctor....

    • @lasanthakumar9839
      @lasanthakumar9839 Рік тому

      අනේ මටත් එහම්මමයි Doctor

    • @nangabnew7775
      @nangabnew7775 9 місяців тому

      W we 7:15

    • @isurumalshan3225
      @isurumalshan3225 9 місяців тому

      ​@@lasanthakumar9839ane mgeth ehemai

  • @madushani9994
    @madushani9994 Рік тому +17

    මටත් තියෙනවා. දැන් ඒ සද්දෙට හුරුවෙලා. කණ හොඳට ඇහෙන නිසා මං ගන්න ගන්නේ නැ ඒක. ඒ සද්දේ නාඩි වැටෙන සද්දෙට සමානයි. නැවට පස්සේ වැඩි වෙනවා. කනට පහලින් බෙල්ල හරියෙන් තද කලාම සද්දේ නැති වෙනවා. මාත් නුවර හොස්පිල් ගියා. ක්ලිනික් දැම්මා. මට එපා වෙලා නැවතුනා. ලේ පවා බැලුවා. ලෙඩක් ගැන කීවෙත් නැ. ඒ නිසා නැවතුනා. 2014 වගේ.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому +1

      Audiologist හමුවී මුලින්ම ඔබ ශ්‍රවණ පරීක්ෂාවක් කරගන්න. ඒ ගැන ගැන ඔබ හිතන්න හිතන්න මේ තත්ත්වය ඔබට වැඩි වෙනවා කියලා තේරෙයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

    • @blackff5399
      @blackff5399 Рік тому +2

      ඇත්ත මටත් ඕක තියනවා.. එපා වෙනවා වෙලාවකට හොද කරගන්න පුලුවන්ද මේක.. දැන් ඒකට හුරුවෙලා වගේ 😢

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      @@blackff5399 මේ තත්වය හේතු රාශියක් නිසා ඇතිවෙන්න පුළුවන්. ඔබ ශ්‍රවණවේදියෙකු හමුවී ඔබේ ශ්‍රවන හැකියාවත් Tinnitues සම්බන්ධවත් පරීක්ෂාකරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...

    • @priyanthiperera6462
      @priyanthiperera6462 10 місяців тому +1

      Aney matath ඔය රෝ ග ලක්ෂණ තියෙනවා ටෙස්ට් සේ රම කලා. මොකවත් නැහැ කිව්වා මට තියෙන්නේ හිටපු ගමන් ඒ සද්දෙ නැතිවෙනවා ​@@DishanDeSilvaa

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 7 місяців тому

      Ane Ow matath oya widihamai.Kandy wla doctorsla 3 pennuwa Hearing Test eka Kala.ahena eke aduwak Na hodata ahenwa.Nikata yatin agilla thiyla thada kalama nthuwa ynawa.MRI ekakuth kala Kisi prashnayk Na keewa.Eth Sadde aduwak Na.Doctsla kiynne Ekata huru wenna kiyla.hoda karanna bari ledawalin ekak kiyla

  • @newnn1268
    @newnn1268 6 місяців тому +2

    මට අවුරුදු 3 ඉදන් වම්කණට ඉදහිට විවිද ශබ්ද එනවා.දැන් දකුණු කනට මාරුවෙලා ආයෙත් වම කණට ඒ ශබ්දය එනවා.මුලින් ඒ ශබ්දයට ඔලුවට පීඩනයක්,පරිසරයෙන්,භාහිරෙන් එන අධික ශබ්දයත් එක්ක එන කණට ඇහුනම සමහර වෙලාවට ඔලුවට එන කම්පනය දරාගන්න බෑ.කැරකැවිල්ල තිබුණා. ප්ලේන් එකක් යන ශබ්දය ,වාහනයක මෝටරයක් ඇහෙන ශබ්දය ,ටික් ටික් ශබ්දය,කුණාටුවක අඩු වැඩි ශබ්දය නිතර නිතර වෙනස්වෙන ශබ්ද එනවා.සමහර දවස්වල රාත්‍රියට ඝෝෂාව නිකුත් වෙනකොට හරි නින්දක් නෑ.ඇහරුනාම හිත බය කරනවා.හිත ඇතුල බය
    වෙනවා.ඇහරුනාම කාමරේ බලද්දි අමුතු බයක් දැනෙනවා.මේක මට මානසික වදයක්,හිතට දැනෙන ප්‍රශ්නයක් වෙලා.හරියට වැඩක් පලක් කරගන්න බෑ හිත බය උනාම.වැඩක් කරන්න හිත දෙන්නෙ නෑ.මුල් කාලේ හොදින් ක්‍රියාශීලීව වැඩ කරා. 13:03 13:03 මේකට මට විසඳුමක් ලබාදෙන්න ඩොක්ටර්.බුදු සරණයි!!!

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  6 місяців тому

      ඉතාමත් ඉක්මනින් ඔබේ ශ්‍රවණ හැකියාව පරීක්ෂා කරගන්න. මේ තත්ත්වය මේ Tinnitues විය හැකියි වැඩි විස්තර සඳහා අමතන්න 0761838484.

    • @newnn1268
      @newnn1268 6 місяців тому +1

      ඒත් ඩොක්ටර් මගේ ඉදහිට තමයි විව්ධ ශබ්ද කනට එන්නෙ. ශබ්ද අඩු වැඩි වෙනවා.සමහර දවස්වලට නෑ.මේකට හේතුව ප්‍රෙෂර් නිසාද?නැතිනම් කනේ ස්නායූ දුර්වල වෙලාද?දැනට ප්‍රෙෂර් එකට බේත් බොනවා.මම කන් පරීක්ෂා කරගත්තා.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  6 місяців тому +1

      @@newnn1268 ඒ Report එක එවන්න. ප්‍රශර් එක හා Tinnitues වෙනස්.

  • @MALINDAMALINDA-r8g
    @MALINDAMALINDA-r8g 2 місяці тому +2

    Doctor මට ටික ටික ඇහෙන එක අඩු වේගෙන ගියා.දැන් මට ඇහෙනවා අඩුයි.ඒත් සමහර වෙලාවට හිමින් කියන එකත් ඇහෙනවා.සමහර වෙලාවට කොච්චර හයියෙන් කීවත් පැහැදිලි නෑ.කනෙන් එක එක ශබ්ද ඇහෙනවා.කන කකියනවා. ඇග බැලන්ස් නෑ මට.සමහර වෙලාවට කියන එක ඇහෙනවා වුනත් මට ඒකට අවධානය දෙන්න බෑ.මට කන ඇහෙන්නෙ නෑ කියලා බෙහෙත් දෙකක් විද්දා ඊට පස්සෙ හොදට ඇහුනා.ඒත් අයෙ ඇහුනෙ නැති නිසා doctor කෙනෙක් Chanel කරා. Pt text කරා.ct scan කරා.doctor නම් කීවේ ප්‍රශ්නයක් නෑ.ඉබේ හරි යයි කියලා.දැන් මාස 5ක් වෙනවා. තාම අඩුවක් නෑ

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 місяці тому

      මුලින්ම ඔබේ ශ්‍රවන හැකියාව පරීක්ෂා කළ බැලිය යුතුයි. ඔබට ශ්‍රවණාධාර දාන්න වෙයි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484

  • @dimuthudananjaya7891
    @dimuthudananjaya7891 Рік тому +2

    මගේ දකුණු කනේ සමහරක් වෙලාවට ටික් ටික් සද්දයක් එනව බොහොම හිමීට. දැන් සතියක් විතර වෙනව. මොනවහරි බාහිර සද්දයක් එනකොට විතරයි ටික් සද්දෙ එන්නෙ. නිතරම නෑ. සමහර වෙලාවට විතරයි එහෙම වෙන්නෙ. මට වයස 26යි.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      ඔබේ ශ්‍රවණ පරීක්ෂාවක් කරගන්න. විවිධ හේතු නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. වැඩි විස්තර අවශ්‍ය නම් සම්බන්ධ කරගන්න 0761 838484

  • @menakaherath6810
    @menakaherath6810 Місяць тому +1

    සර් මගේ වම් කණේ හුළං පිට වීමක් වගේ ඇහෙන්නෙ. ඇඟිල්ල කණට ළං කරලා ඈත් කලාම හොස් ගාලා වගේ ශබ්දයක් එනවා. තීව්‍ර හඬක් ආවහමත් ඒ වගේ හුළං දෝංකාරයක් එනවා. අවුරුදු 6 ක් විතර වෙනවා දැන් ඇසීමේ අඩුවක් ප්‍රශ්නයක් නෑ. රට ඉන්න කාලෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම අසනීපයක් නෑ කිව්ව. මේක හරි වදයක් සර්

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Місяць тому

      ඔබව පරීක්ෂාන් නොකර මට නිවැරදිව යමක් කියන්න අපහසුයි. මෙවැනි තත්ත්වයක් හේතු රාශියක් නිසා ඇතිවෙන්න පුළුවන් වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484

    • @AkilaDilshan-lm3dm
      @AkilaDilshan-lm3dm День тому

      මටත් ලගදි ඉදන් එහෙම නේ

  • @achininimasha179
    @achininimasha179 Рік тому +3

    Doctor මගේ කනේ සද්දයක් ඇවිල්ලා hospital එකට පෙන්නුවා ct scan කරලා බේත් තුනක් කනට විද්දා ඒත් තාම අඩු නෑ දැන් අවුරුද්දක් විතර හරිම කරදරයක් ඒක .😥😥

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому +2

      ඔබව පරීක්ෂා කලයුතුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

    • @isurumalshan3225
      @isurumalshan3225 9 місяців тому

      Mgeth ehemaii mkda krnneh mekta

  • @palithaeranga762
    @palithaeranga762 11 місяців тому +2

    සර් මන් 12වසර ලමයෙක් මන් බයෝ කරන්නේ .ගොඩක් පාඩම් කරන්න එපැයි සර් . එත් මේ කන් කැක්කුමත් එක්ක තියෙන ටීටීටී ශබ්දය නිසා මට පාඩම් කරන්න බැ .ගොඩක් වෙදනාවකුත් දැනනවා .සර් මට උදව් කරන්න සර්

    • @palithaeranga762
      @palithaeranga762 11 місяців тому +1

      සර් මට හැබැයි හෙම්බිරිසාව තියෙනවා

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  11 місяців тому

      මුලින්ම ENT doctor කෙනෙකු හමුවෙන්න. ඒ සමගම ශ්‍රමණ හැකියාව පරීක්ෂාකරගන්න. වැඩි විස්තර සදහා අමතන්නම 0761 838484

  • @tharangaranige5864
    @tharangaranige5864 2 місяці тому +1

    Docter mata oya kiyana widiyama dakunu kane shabdayak ahenawa dn au1k witara wenawa ada wam kanet awage una poddak mama inne dubai wala mekata docter kenek lagata yannama onada wena wikalpayak nadda gedaradeema suwakara ganna

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 місяці тому

      ඔව් මේ සම්බන්ධව Audiologist කෙනෙකු හමුවන්න.

  • @NiroshaSadamali-dl1ze
    @NiroshaSadamali-dl1ze 5 місяців тому +2

    Doctor mage kana kakkumak awit behet gatta.kana pasawala kiwwa.at dan kana pirila wage.ho gala saddayak anawa.mata migraine tiyenawa.sharwana pareekshanayakut kara.dan sati 2k wenawa.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  5 місяців тому

      ඒ report එක එවන්න 0761838484 අංකයට.මම එය පරීක්ෂා බලන්නම්

    • @NiroshaSadamali-dl1ze
      @NiroshaSadamali-dl1ze 5 місяців тому

      @@DishanDeSilvaa ok doctor thank you.

  • @pathmaperera9415
    @pathmaperera9415 2 роки тому +6

    මෙවැනි පැහැදිලි දේශනයක් ඉදිරිපත් කලාට ගොඩක්ම ස්තුතියි

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 роки тому

      බොහෝම ස්තුතියි 👍
      Channel එක Subscribe කර දිගටම රැදීසිටින්න..

    • @alex.axel-poppa9914
      @alex.axel-poppa9914 Рік тому

      Need tel number

  • @JAVINDU2
    @JAVINDU2 Рік тому +4

    මට හොදටම උණයි සෙමයි හැදිල කන රිදුන එකට මට කනට දන්න බෙහෙතක් දුන්න එක දැම්ම දවස් 3ක් ඉට පස්සෙ නිකන් කන ඇතුලෙ වතුර වගෙ බ්ලොක් වෙල වගෙ තියනව එ අර බෙහත හින්දද අදයි එ බෙහෙත දන එක නැවත්තුවෙ

    • @JAVINDU2
      @JAVINDU2 Рік тому +2

      නිකන් කන ඇතුලෙ අර බෙහත තියනව වගෙ නහය වහගන හුස්ම පිට කරද්දි වගෙ කනෙ වතුර හරි හෙල්ලෙන සද්දෙ ඇහෙනව එ ලෙඩක්ද නැත්තම් අර බෙහතද ?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому +1

      පරීක්ශා නොකර මට යමක් නිවැරදිව කියන්න අපහසුයි. ඔබේ වෛද්‍යවරයා මුලින් හමු වී මේ ගැන කතා කරන්න. පසුව ඔබට අවශ්‍ය නම් ශ්‍රවණ හැකියාවක් පරික්ෂා කරල බලන්න. වැඩි විස්තර සදහ 0761 838484 අමතන්න.

    • @janithadilhara3490
      @janithadilhara3490 8 місяців тому

      Mtath oka awilla tiyenne mokd kre ekt

    • @JAVINDU2
      @JAVINDU2 8 місяців тому

      @@janithadilhara3490 nikanma hoda una

  • @closer99
    @closer99 5 місяців тому +2

    ඩොක්ටර් මගෙ කනට ඔය වගේ අමුතු ශබ්ද ඇහෙන්නෙ නම් නෑ.හැබැයි කන් අගුලු වැටිලා වගේ තියනවා.දැන් සති තුනක් වගේ.මුලින් කන පිටපස්සෙන් තද කරාම කන හරි ගියා දැන් එහෙම කරාට හරියන්නේ නෑ.එක කනකට විතරයි ප්‍රශ්නේ.මම ear buds use කරනවා.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  4 місяці тому

      ENT ඩොක්ටර් කෙනෙකු හමුවන්න. ඒ සමගම ඇසීමේ පරීක්ශාවක් කරගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

  • @NishadiMadukanthi
    @NishadiMadukanthi 6 місяців тому +2

    මගේ දකුණු කනෙත් වසර 7ක් එක දිගට මේ ගෝශාකාරී තත්වය තියනවා.. බෙහෙත් කරා.. ඒත් කිසිම අඩුවක් නෑ...

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  6 місяців тому

      මේ තත්වය බෙහෙත් වලින සුව කල නොහැකි. ඒ නිසා ඉක්මනින්ම audiologist කෙනෙකු මුනගැසෙන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

  • @himalipushpawasalamunl9556
    @himalipushpawasalamunl9556 9 місяців тому +1

    Doctor mata kanee sadayak enawa. Mage kanat beheth viddal dan aurudu 2 vitara behet karat hoda wenne na. Mata jivetee epa wela. Mage wayasa 42

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  9 місяців тому

      මුලින්ම ඔබේ ඇසීමේ පරීක්ෂාවක් කරගන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484

    • @vishakagunathilaka5721
      @vishakagunathilaka5721 9 місяців тому +1

      ඔයාට කනෙ ඝෝෂාව අඩුවුනාද මගෙත් බෙහෙත් තුනක් විඳලත් තාම ඒ වගෙ ජිවිතෙත් එපාවෙලා තැනකට යන්න බෑ කන ඇහෙන්නෙ නෑ ඉයරින් ඒඩ් එකක් නිර්දේශ කලා ඒක දාලා ඉන්න බෑ කනට අමිහිරි වෙනම ශබ්දයක් එන්නෙ මට අවු , 50

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  9 місяців тому

      @@vishakagunathilaka5721 ඔබේ ශ්‍රවණාධාරය නිසි ලෙස programme කලාද?ඔබේ ශ්‍රවන හැකියාව කොහොමද ? ඒ රිපෝට් එක එවන්න.

    • @isurumalshan3225
      @isurumalshan3225 9 місяців тому +1

      Mgeth ehemaiiii

    • @isurumalshan3225
      @isurumalshan3225 9 місяців тому +1

      Oyata hari giyda

  • @vishwasanklpa3987
    @vishwasanklpa3987 Рік тому +1

    ඩොක්ටර්, මගේ කන් දෙකම බ්ලොක් වෙලා, වොෂ් කලා..කන පිරිලා තියෙද්දි, කට හෝදනකොට මිලි තප්පර ගානකට පස්සෙ පොඩී දෝංකාරයක් වගේ ඇහෙනවා.
    ඊට පස්සෙ කන සුද්ද කලාමත්, ඒ දෝංකාර දෙන ගතිය ඇහෙනවා, ඒක වෙන්නේ කට හෝදන කොට විතරයි.. 😕

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      පරීක්ෂා නොකර යමක් හරියටම කියන්න අපහසුයි. උගුර කන නාසය වෛද්‍යවරයෙක් හමුවන්න. ඊට පසුව ශ්‍රවණ හැකියාව පරීක්ශාකරගන්න... වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @madu7806
    @madu7806 Рік тому +3

    ඩොක්ට මට වයස 30 ..මන් පවුල් සන්විදානෙ බෙත් එක විදිනවා.එත් දැන් සතියක් විතර මන් එක නවට්ටලා මිතුරි පෙති බොනවා..කරකැවෙනවා අගට අමාරු යි.කනේ හෝ ගාලා සද්දයක් ඇහෙන්නෙ ඒක නිසාද..පෙති බොනනිසාද..රෑට නිදාගන්න බෑ කනේ සද්දෙ.ඇගේ ලේ ගමන් කරනවා වාගේ සද්දෙ

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      කනෙන් මෙවැනි ශබ්දයක් ඇසීමට හේතු ගොඩක් තිබෙනවා. ඔබේ ඇසීම හැකියාවත් පරික්ෂා කර ගන්න වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

  • @SashikalaSewwandi-pl4ft
    @SashikalaSewwandi-pl4ft Місяць тому +2

    මගෙත් දකුණු කනේ ටික් ටික් සද්දයයක් එනවා වම් කන ඉස්සරහ කුද්දටියක් ඇවිත් තියෙනවා මේක මොන වගේ රෝග ලක්ෂණයක් ද ?? Doctor

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Місяць тому

      පරීක්ෂා නොකර යමක් නිවැරදිව කියන්න අපහසුයි. ඒ නිසා ඉක්මනින්ම ඔබ Audiologist කෙනෙක් හමුවී ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කරගන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484

    • @MisalAbayasiriwardhana
      @MisalAbayasiriwardhana Місяць тому +1

      මගෙත් ඔය ටික ම ඔය කියන දේවල් ම තියේ...........😢😢😢😢
      හැබයි දවසට තුන් හතර වතාවක් විතර තමා අර නිකං ශුස් වගේ සද්ද එන්නේ.........හිටපු ගමන් ඇවිල්ල ඒක මට දැනුනු ගමන් නවතිනවා වගේ දැනෙන්නේ............මොකද්ද ඔය tinnitus වල ආරම්භය ද මේ.....😢😢😢......

  • @dilinimadampage3848
    @dilinimadampage3848 5 місяців тому +1

    Matat ma lagadi idala tiyanawa .doktata pannuwama kiuwa .kana pus hedila kiyala.mata kanata danna Beclomin kiyala bhat akak dunna.satyak danna kiya.a bahat akata aduwaida dokta...

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  4 місяці тому

      දැන් වෙනසක් තියනවද? ඔබේ ඇසීමේ මට්ටම පරීක්ශාකරගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761838484

  • @ShermilaEkanayaka
    @ShermilaEkanayaka 2 місяці тому +1

    Ane doctor mm atath me sabdaya thiyenawa.visadumak denako

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 місяці тому

      මුලින්ම ඔබව පරීක්ෂා කළ යුතුයි. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න.

  • @earnwithbtc9548
    @earnwithbtc9548 Місяць тому +1

    ඩොක්ටර් දැන් සතියක ඉදලා මගෙ කන බ්ලොක් වෙලා තියෙන්නේ මට හෙම්බිරිස්සාව තිබ්බ එත් තාම අඩුවක් නැනෙ😢

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Місяць тому

      ENT Doctor කෙනෙක් හමුවෙන්න.

  • @Fono-uv9rw
    @Fono-uv9rw 6 місяців тому +1

    doctor mageth kane sadde ahenawa dan awrudu dekak vithara nitharama ahenawa nida gannath ba e sadde ahenawa

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  5 місяців тому

      වහාම ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කරගන්න වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න

  • @Master_kane
    @Master_kane 11 місяців тому +2

    මගේ දකුණු කන ඊයේ රෑ ඉඳන් රිදෙනවා ඩොක්ට. නහයෙ හොටු හිරවෙලා තිබිලා ඉවත් කරන්න යනකොට එක පර කන ගාව මොකක් හරි උනා. ඊට පස්සේ ඉඳන් රිදෙනවා ඩොක්ට. ඒකට තාවකාලික ප්‍රතිකාරයක් නැද්ද. මේ දවස්වල exam තියනවා.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  11 місяців тому +1

      වහාම ENT doctor කෙනකු හමුවන්න. පරීක්ශා නොකර යමක් නිවැරදිව කියන්න අපහසුයි.

  • @nimalchandrasiri8228
    @nimalchandrasiri8228 2 місяці тому +1

    Dr mata 61 years left side eke loku sabdayak CT scane kala mekata treatments netida bs

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 місяці тому

      ඔබේ ශ්‍රවන හැකියාව ප්‍රථමයෙන් පරීක්ෂා කරන්න ඕනේ. වැඩි විස්තර සඳහා 0761 838484

  • @TharushiMadushani-z4i
    @TharushiMadushani-z4i 4 місяці тому +1

    Doctor mage kan deken kalamadiriyek kaagahanwa wage saddayak enw heard set ekak dammahama wadii ....

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  4 місяці тому

      අපි ඔබව පරීක්ශාකර බැලිය යුතුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

  • @buddikaprasanna862
    @buddikaprasanna862 Рік тому +1

    Doctor mage dakunu kane sema pirila wage gosawak danenawa ekata hethuwa mokakda

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      පරීක්ෂා නොකර හරියටම යමක් කියන්න අපහසුයි. ඇසීමේ අපහසුතා වැනි හේතු නිසාත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @HarryLakshan
    @HarryLakshan Рік тому +4

    Doctor මෙගේ සමහර වෙලාවට කණ කීන් ගාන සද්දයක් එනවා හැම වෙලාවෙම එන්නෙ නෑ හැබැයි . හරියට අර Loudspeaker එකයි මයික් එකයි අතර දුර අඩුවුණා ම කීන් ගාන සද්දයක් එන්නෙ අන්න ඒවගේ, තත්ප 3 4 කින් තිබිලා නැති වෙලා යනවා, මේක සාමාන්‍යය තත්ත්වයක් ද,

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому +1

      ඒ ගැන සැලකිලිමත් වෙන්න. විවිධ හේතු නිසා මෙවැනි තත්වයක් ඇතිවෙන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484

  • @himaniluvlong8250
    @himaniluvlong8250 10 місяців тому +1

    Ane doctor mage ammath rata adanawa ninde yanne ne kiyala kane loku ශබ්දයක් enawa kiyala

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  10 місяців тому

      ඉක්මනින්ම Audiologist කෙනෙක් හමුවී ශ්‍රවන පරීක්ෂාවක් (Hearing Test) එකක් කරගන්න. මේ සදහා හේතු රාශියක් තිබෙනවා. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

  • @preda6981
    @preda6981 Місяць тому +1

    ඩොක්ටර් මගෙත් කනේ කීන් ගාන සද්දයක් තියෙනව දවස් දෙක තුනක් කරකැවිල්ල ඇවිත් වමනෙත් ගියා..මොකක්ද හේතුව?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Місяць тому

      පරීක්ෂා නොකර මට නිවැරදිව යමක් කියන්න අපහසුයි . නමුත් මේ ඔබ කියන ලක්ෂණ අනුව ඔබට Vertigo තත්ත්වයක් ඇති බව හැඟෙනවා. ඔබේ ශ්‍රවණ පරීක්ෂාවක් කර ගන්න වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න

  • @menakamadhushani5043
    @menakamadhushani5043 11 місяців тому +2

    Doctor දවස් 5 කට කලින් මට සෙම්ප්‍රතිශ්‍යාව හැදිලා තිබුණා. නහය ඉහලට අදින්න ගිහින් කන block වුනා වගේ වෙලා ටිකකින් කන් කැක්කුම ආවා. රෑ වෙද්දි කනෙන් සැරව එන්න ආවා. බෙහෙත් ගන්න ගියවෙලේ කිව්වේ බැක්ටීරියාවකට මැද කන ඩැමේජ් වෙලා කියලා. බෙහෙත් දුන්නට තාම වැඩි ශබ්දයක් ඇහෙද්දි කනට අමාරුයි . කනේ රූං ගන ශබ්දය දිගටම තියෙනවා අඩු නෑ. මේ තත්වය අඩු වෙයිද doctor . ඉස්සර ඉදලම කනේන් ශබ්දයක් හා vibrate වෙනවා වගේ තත්ත්වයක් විටින් විට තිබුණා

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  11 місяців тому

      බෙහෙත් මගින් සෙම තත්වය සුව කරගන්න උත්සාහ කරන්න. මැද කන පැසවීම දිගින් දිග නම් තිබ්බොතින් එය ගැටලුකාරී තත්වයක් විය හැකි. ඒ නිසා ඔබ ඒ ගැන වඩා සැලකිලිමත් වන්න. ශ්‍රවණ පරීක්ෂාවක් පරීක්ෂාවක් සිදු කරගන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484.

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 28 днів тому +1

    මගේ වම් කනේ එක දිගට ඝෝෂාකාරී ශබ්දයක් එනවා කන් කැක්කුමක් නම් නැහැ වෛද්‍ය නිර්දේශ මත...waxsol. කනටද.. නාසයට PRobeta බෙහෙතක් දැම්මා නමුත් කනේ ඝොෂාව එක දිගටම තිබෙනවා ..ඩොක්ටර් වෛද්‍ය උපදෙස් පතම්.....

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  28 днів тому +1

      ශ්‍රවණවේදියෙක් Audiologist කෙනෙකු හමුවී ඔබේ ශ්‍රවණ හැකියාව පරීක්ෂා කරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

    • @anandasamarakon-du7ku
      @anandasamarakon-du7ku 28 днів тому

      බොහොම ස්තුතියි...ඩොක්ටර් .."👈

  • @rupawathiekaluarachi1594
    @rupawathiekaluarachi1594 Рік тому +1

    Doctor mat tiyalada kayak ridanawa mama Inna yearn walk mama January anawa Doctor prticar ganda

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      මට ඔබේ ගැටලුව පැහැදිලි නැහැ. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..

  • @indurangathakshila3432
    @indurangathakshila3432 3 місяці тому +1

    Doctor mt sidu una pahara dimakin kanen e awa kan kana siduru wela kiwwa doctor. Sadde ahenawa adui den e kenen. Wathura pirila wage thiyenne help me doctor

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  3 місяці тому

      වහාම උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙක් හමු වන්න. ඊට පසුව ඔබේ ශ්‍රවණ හැකියාව පරීක්ෂා කරගන්න එමගින් ඔබේ ඇසීමේ මට්ටම සොයාගන්න පුළුවන්. ඒ අනුව කටයුතු කරන්න පුළුවන් වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.

  • @NayumiFernando
    @NayumiFernando Рік тому +2

    ❤❤ Thank you doctor god bless you

  • @SnehaHansamali
    @SnehaHansamali 10 місяців тому +1

    Mage oluwa waduna dan suu gala saddayak enawa doctor 😢

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  10 місяців тому

      ENT doctor කෙනෙකු හමුවන්න. තවමත් ඒ තත්වය තිබෙනවාද?

  • @sithu64
    @sithu64 Рік тому +1

    අනෙ doctor මගෙ දකුනු කනෙනුත් ගෝශාවක් එනවා දැන් අවුරුද්දකට වැඩි මට ct scan එකකුත් කරා ඒත් කිසිම ලෙඩක් අහුවෙන්නෙ නෑ කීවා මට හිතා ගන්න බෑ මොකද වෙලා තියෙන්නෙ කියලා 😪🥺 බෙහෙත් ගොඩක් ගත්තා ඒත් අඩුවක් නෑ 😪😔 මට මේක හරි වදයක් ගොඩක් වෙලාවට ජීවිතේ නැති කරගන්න පවා හිතෙනවා මෙ දේට 😢😢 මේක හරියන්නෙ නැති වෙයිද හැමදාම පැය 24 ම තියෙනවා නැති වෙන්නෙම නෑ 😢

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      මේ තත්වය ඇති වෙන්න හේතු රාශියක් තියෙන්න පුළුවන. නමුත් බොහෝ වෙලාවට ශ්‍රවණ අපහසුතා නිසාත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්.
      ඔබේ ශ්‍රවන හැකියාව පරික්ෂා කර ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761838484

  • @mtronic2530
    @mtronic2530 Рік тому +5

    මම දවසක් කන ලග මදුරුවෙක් කැරකෙනකොට මදුරුවාට හෙමිහිට ගැහුවා නමුත් මම හිතුවට වඩා වේගයෙන් අත වැදුනා. ඊට පස්සේ ඉදල කන ගොර ගොඩ ගානවා. පෝන් එකකින් කතාකරද්දී ටික වෙලාවකින් එනවා. ගොඩක් අපහසුයි. Hfree නම් බාවිතා කරන්නම බෑ. වම් කනේ ප්‍රශ්නය තියෙන්නේ. මේක සුව කරන්න බැරිද සර් . වයස 20. කිසිම වැඩක් කරන්න අමාරුයි 😢

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому +2

      මුලින්ම ඔබේ ශ්‍රවණ පරීක්ෂාවක් කරගත යුතුයි. එවිට ඔබේ ඇසීමේ හැකියාව ආදිය පරීක්ෂා කර හැකි. මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් කතා කරන්න 0761 838484

  • @Shanuka100k
    @Shanuka100k 8 місяців тому +2

    Sir මම නිවනා කියලා හිතලා රතිඤ්ඤා කරලක් අතට ගන්න හදද්දීම පුපුරුවා එවෙලේ ඉදලා පැයක් දෙකක් විතර මට කානේ විශාල ලෙස කූන් ගාන ශබ්දය ටික ටික අඩු වෙලා දැන් දවසකට පස්සේ මට සූ ගල දිගටම ඇහෙනවා පොඩ්ඩක් වුදැයි කරන්නකො

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  8 місяців тому +1

      අධික ශබ්දය නිසා ඔබට මේ වැනි අපහසුතාවයක් තියෙන්න පුළුවන්. වහාම ශ්‍රවණ පරීක්ෂාවක් සහ උගුර කන නාසය වෛද්‍යවරයෙක් හමු වන්න වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484

    • @Sayura-SN
      @Sayura-SN 8 місяців тому +1

      අඩේ මටත් බන් ඊයේ ඒහෙමම වුනා... මටත් ඒහේම සද්දයක් ඇහෙනවා

    • @Rolex2004.
      @Rolex2004. 8 місяців тому +1

      දැන් කොහොමද ඔයාට අඩුද

    • @Shanuka100k
      @Shanuka100k 8 місяців тому +2

      දැන්නම් අඩුයි නුවර hospital එකෙන් බෙහෙත් ගත්තා මම
      ඇහුවට ගොඩක් ස්තුතියි

  • @pabasaramaduhansa1754
    @pabasaramaduhansa1754 Рік тому +2

    Doctor ane matath me prashnaya thiyanawa.kane hos hos gaga goshakari saddayak ahenawa.kana yata kara gaththama ahenne ne.nida gannawath be reta . godak dawas idan thiyenne .dan e sadde wadi doctor. Mata 23i wayasa .man girl kenek

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      Hearing Test එකක් කරගන්න. මේ සදහා විවිධ හේතු තිබෙන්න පුලුවන්.වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න

    • @damayanthe6240
      @damayanthe6240 Рік тому +2

      Oyata dan hodda

  • @PriyankaWimalajeewa-h2v
    @PriyankaWimalajeewa-h2v 9 місяців тому +1

    කන wash kalama නැවත නැවත කන wash karann wenawada kalekin

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  9 місяців тому +1

      ඔබේ කනේ අපහසුතාව අනුව එය වෙනස් වෙනවා. ඔබේ කනේ යම් ආසාධන තත්වයක් තිබෙනවාද?

    • @PriyankaWimalajeewa-h2v
      @PriyankaWimalajeewa-h2v 9 місяців тому +1

      @@DishanDeSilvaa ow doctor

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  9 місяців тому +1

      @@PriyankaWimalajeewa-h2v ඒ නිසා තමයි ඔබේ කන wash කරන්න ඇත්තේ. ඒ ආසාදන තත්ත්වය අඩු කර ගත්තොතින් කන wash කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ගැන වඩා සැලකිලිමත් වෙන්න

  • @ireshaabeyrathne4428
    @ireshaabeyrathne4428 Рік тому +2

    ඩොක්ටර් මගේ වම් කනෙන් අදික වේදනාවක් තියෙනවා දවසක පමන රෑට කනේ අමුතු ටික් ටික් වගේ සද්දයක් එන්වා, කන ඇතුලෙ සතෙක් දගලනවා වගේ දැනෙනවා, කනේ රිදෙන නිසා හරිම අමාරුවෙන් ඉන්නේ. ඇයි ඩොක්ටර් එහෙම වෙන්නේ..?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      වහාම ENT Doctor කෙනෙකු හමුවෙන්න. ඊට පසුව audiologist කෙනෙකු හමුවී ශ්‍රවණ පරීක්ෂාවක් සිදුකරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...

  • @poddaff7999
    @poddaff7999 11 місяців тому +1

    Tinnitus ඇතිවිට කනේ සිරවී ඇති ආගන්තුක ද්‍රව්‍යක් නිසා විය හැකිද?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  11 місяців тому

      ඒ නිසාත් විය හැකි.

  • @jankapriyantha4444
    @jankapriyantha4444 Рік тому +1

    ඩොක්ටර් මගේ දකුනු කනේ කාලාදුරැ පිරිලා පැසවලා ent කෙනෙකුට පෙන්නලා බෙහෙත් කරා කන වොස් කරා .නැවත වීෂ බීජයක් ඇති යැයි සිතා එයටත් ප්‍රතිකාර සිදු කරා. දැන් කන අගුල් වැටිලා වගේ තෙරේනවා. කීං ගාන සබිදයකුත් ඒ කනෙන් ඇසෙනවා . කුමක්ද කල යුත්තේ .මා මානසික වැටී තිබෙනවා මෙම රෝගය නිසා

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому +1

      ඔබව පරීක්ෂා කලයුතුයි. වැඩි විස්තර සදහා 0761838484 අමතන්න...

    • @jankapriyantha4444
      @jankapriyantha4444 Рік тому +1

      ඩොක්ටර් කොහෙද ඉන්නේ

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      @@jankapriyantha4444 Miracle L Speech & Hearing Center බත්තරමුල්ල.
      වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...

  • @oshadiadhikari7213
    @oshadiadhikari7213 Рік тому +1

    Betasec8mg me tinnitus rogayata prathipala dayakda. Mata doctor recommend kare eka. Dan dawas 4k bonawa thama suwayak naha. Sathi 2ta beheth dunne

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      බෙහෙත් අවසානයේ ඔබේ Doctor හමුවී මේ ගැන කතාකරන්න. ඔබේ Hearing test එක කරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...

    • @NisansalaPrabodhani-gq7og
      @NisansalaPrabodhani-gq7og Рік тому +1

      Matath betasec 8mg dunna.hiring test ekakuth kara..eeka aulak na keewa.2week beewa.adu una..eeta passe ayeth ehemai😢

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      @@NisansalaPrabodhani-gq7og ශ්‍රවණ පරීක්ෂාව රිපෝට් එක මට එවන්න

  • @hasiya...2004
    @hasiya...2004 Місяць тому +1

    Doctor කනේ ඇතුලෙ කුරුලෑවක් වගෙ එකක් ඇවිත් කන කැක්කුමයි මොකක්ද කරන්න ඕනේ ඩොක්ටර්

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Місяць тому

      ENT වෛද්‍යවරයෙකු හමුවන්න.

  • @KasunDilhara-fv6ey
    @KasunDilhara-fv6ey Рік тому +1

    mage kana thuvala vela sarava avilla beth ganna giya itapasse kivva kane sidurak kiyala sahena kal godak than valin beth aran bohoma amaruven adu karagatta dan masa 4vge dan kanen ekaparata sooooo gala saddayak ahenava cal valin kathakaraddi bora bora gala saddayak ahenava ekata hethuva mokakda doctor

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      වහාම Audiologist කෙනෙකු හමුවී ශ්‍රවණ පරීක්ෂාවක් සිදුකරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..

  • @KawyaRashmini
    @KawyaRashmini 7 місяців тому

    Doctor, mata ada eka parata katha krna welawata kanen saddayak ahenawa.kiin gana saddayak wage newei.ringin wage thama..eth hama welema eeka na.wadi saddayk aheddith ehma wenwa.mn sadden katha karaddith eka enwa.ada thama eka paarata eeka mathu une.e ai kiyla danagnna puluwnda?

    • @mrgamingyt5224
      @mrgamingyt5224 7 місяців тому

      Dan kohomada aduda eka

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  7 місяців тому

      එය ඇතිවීමට විවිධ හේතු බලපානවා. ලඟදි ලොකු ශබ්දයක නිරාවරණය වුණාද?
      මේ තත්ත්වය දිගින් දිගටම තිබුණොතින් ශ්‍රවන හැකියාව පරීක්ෂා කරගන්න. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න

    • @KawyaRashmini
      @KawyaRashmini 7 місяців тому

      @@DishanDeSilvaa eka nikanma natuwa giya doctor.thank you reply kalaata.

    • @KawyaRashmini
      @KawyaRashmini 7 місяців тому

      @@mrgamingyt5224 ow dn hodai😊

  • @thanujakawushali8681
    @thanujakawushali8681 Рік тому +1

    Math me roga lakshanaya thiyenawa.migraine Mata thiyenawa

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      ඔව් මේ තත්වය විවිධ හේතු නිසා ඇතිවෙන්න පුලුවන්. ඇසීමේ පරීක්ෂාවක්( Hearing test) සිදු කර ගන්න.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

  • @damodz-
    @damodz- Рік тому +1

    මගේ ඊයේ රෑ ඉදන් මගේ කනේ කුරු කුරු ගල සදයක් අහන්න වෛද්‍ය වරයෙක් හබ්බ වන්න වෙඉද

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      Audiologist කෙනෙකු හමුවී Hearing test එකක් කරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...

  • @malkisadamini3060
    @malkisadamini3060 2 роки тому +1

    Doctar mata dn dawas 4kata vithara kalin karakilla allalaa wamane giya mn hospital aketh hitiya ath tama mata hariyata avidan yanna ba mawa visik wenawa mge dakunu paththe kanath akka a athai bellai hiri watila aka nas kuharayakata hembirissawa wage ane docyar mata mokada karanna ona kiyannakoo plzz plzz mata nagitala inna ba karakilla wage

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 роки тому

      මේ තත්ත්වය BPPV වෙන්න පුලුවන්. මම මේ ගැන Video එකක් කරල තියනවා. වහාම ඒක බලන්න.
      ඒත් එක්කම Hearing Testඑකක් කරගන්න. වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න

  • @kalanaIduwara
    @kalanaIduwara 10 місяців тому +1

    Tinnitus යනු ශ්‍රවණාබාධයක රෝග ලක්ශනයක්ද?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  10 місяців тому +1

      වෙනත් හේතු නිසාත් Tinnitus තත්වය ඇතිවිය හැකි. Tinnitus ශ්‍රවනාබාධයක් සහිතව හෝ ශ්‍රවණාබාධයක් රහිතවත් ඇතිවිය හැකි.

  • @Upink200
    @Upink200 Рік тому +3

    මගෙ දකුණු කන රිදෙනවා ඒ වගේම කෙල ගිලිද්දි සද්දයක් ඇසෙනවා 😢 මොක්ක්ද හේතුව ඩොක්ටර් තව ඉක්කා හො ගුඩුස් යැමෙදිත් රිදෙනවා

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому +1

      පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි.ENT doctor කෙනෙකු හමුවෙන්න. ඒ සමග ශ්‍රවණ පරීක්ෂාවක් කරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..

  • @SeladasaJayage
    @SeladasaJayage Рік тому +2

    Mage wam petta kana n hussma gaddi kanat husma gannawa waga ahenawa.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      ඔබව පරීක්ෂා කලයුතුයි. මීට කලින් කන තුවාල වෙලා තිබෙනවාද. ENT doctor කෙනෙකු හමුවෙන්න.

  • @poddaff7999
    @poddaff7999 11 місяців тому +1

    Tinnitus ශ්‍රවණ පරීක්ෂණයට බලපානවද ?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  11 місяців тому

      නැහැ එහි කිසිදු බලපෑමක් නැහැ. දැන් ඔබට සිතෙන්න පූලුවන් ආගන්තුක ද්‍රව්‍ය නිසා Test result වෙනස් විය හැකිද කියා. නැහැ එය වලක්වා ගැනීමට අප මුලින්ම කන පරීක්ශාකරනවා. වැඩි විස්‍තර සදහා 0761 838484 අමතන්න...

  • @mathotasunil4143
    @mathotasunil4143 8 місяців тому +1

    Doctor මගේ වම්කනේ සති දෙකක සිට ecco ඇහෙනව මම කථාකරන එක පවා මට වම් කනෙන් ඇහෙනව එහෙම වෙන්න ඇයි..

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  8 місяців тому

      ඔබව පරීක්ෂා කල යුතුයි. තවමත් එය තිබෙනවාද ?

    • @mathotasunil4143
      @mathotasunil4143 8 місяців тому

      @@DishanDeSilvaa ow මම ඉන්නෙ පිටරට hospital චෙක්කරල කිවුව කන ඇතුලෙ මොකුත් නෑ කියල .spesalist කෙනෙකුට පෙන්නන්න කිවුව. එහෙම වෙන්න හේතුව දැනගන්න පුළුවන්ද..

  • @AGWimalasena
    @AGWimalasena 3 місяці тому +1

    ඩොක්ටර් මට අවු 30 ,දි වම් කනේ ඝෝෂාකාරී තත්ත්වයක් ඇති වුණා. ටික කලකින් දකුණු කනටත් සැදුනා. දැන් අවු 15 තිස්සේ ඝෝෂාකාරී බව තියෙනවා. Adio test කලා, ct scan කලා. Medicine ගත්තා. එය අඩුවක් වුනේ නැහැ. කන් දෙකේම ඇසීමේ අඩුවක්ද ඇත. මට දැනගන්න අවශ්‍යයි මේ තත්ත්වය හමුවේ ඉදිරියේදී කන් ඇසීම තවත් අඩු වේද?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  3 місяці тому

      අපේ ශ්‍රවණ හැකියාව වයසත් සමග අඩුවෙනවා. ඔබේ කනේ ඝෝෂාකාරී ඇතිවීමට විවිධ හේතු වෙනවා. ඔබව පරීක්ශාකරන්න අවශයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484. ඔබේ Reports එවන්න.

  • @sbb2744
    @sbb2744 5 місяців тому +1

    Docter mata sema poddk wedi dwsk vinadi 10k vithr thibba man podi stress ekak e dwswl hitiye ek penann onid

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  5 місяців тому

      Stress නිසාත් මේ තත්වය වැඩිවෙන්න පුළුවන්

  • @GonPuluna32-mb8yu
    @GonPuluna32-mb8yu Рік тому +1

    Anee docktar mage kane Dan davas 4k venava kane harava pirila mukuth ahanne na ayi we

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      Audiologist කෙනෙකු මුනගැසී ශ්‍රවණ පරීක්ෂාවක් සිදුකරගන්න..

  • @ajanthamadhupani9794
    @ajanthamadhupani9794 Рік тому +2

    mata dan kanen nonawaththama eka paratama sabadayk awa dan 15 min wenawa shanika prathikatayk nathda

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      මේ සඳහා ක්ෂණික ප්‍රතිකාරයක් හරියටම කියන්න බැහැ. නමුත් ශ්‍රවණ පරීක්ෂාවක් කරගන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් 0761 838484 අංකයට කතාකරන්න.

  • @Anuhas896
    @Anuhas896 3 місяці тому +1

    ඩොක්ටර් මට වයස 14 යි හැමවෙලාවෙම කින් කින් ගනවා එක ඩිගට ම මෙකෙට හෙතුව මොකද්ද බෙහෙතක් කියන්න

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  3 місяці тому

      audioligist කෙනෙකු හමුවී ඇසීමේ පරීක්ෂාවක් කරගන්න. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න.

  • @satheerasandaruwan3810
    @satheerasandaruwan3810 3 місяці тому +1

    ඩොක්ට මම මේ ප්‍රශ්නය ගොඩක් කාලයක් සිට තියෙනවා. බෙහෙත් ගත්ත එත් අඩු උනේ නෑ .. මගෙ දකුණු කනට සාපේක්ෂව වම් කන අහෙනව අඩුයි. පොඩ් ශබ්ද ඇහෙන්නෙම නැති තරම්.. දුරකතනයෙන් කත කරන කොට එ කනෙන් අහෙන්නෙ අපහැදිලිව එත් සමහර දවස් වල ඒ වම් කන බර ගතියක් දැනෙනවා . පොඩි කැක්කුමකුත් එනවා.. ආපහු ටික දවසකින් නැති වෙලා යනවා.... සිතල දවස් වලට ගොඩක් ඒ කනේ බර ගතිය දැනෙනව.. ඩොක්ට එ මොන වගේ සම්බන්ද රෝගයක්ද කියලා දැන් ගන්න පුළුවන් ද.. වම් කනේ ඒ පැත්තම බර ගතියක් දැනෙනවා.. බෙහෙත් වලට අඩු උනේමනෑ..

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  3 місяці тому +1

      ඔබේ ඇසීමේ මට්ටම පරීක්ශාකල යුතුයි. මේ තත්වය බෙහෙත් මගින් නැතිකරන්න බැහැ .වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.

  • @anomakumuduni3299
    @anomakumuduni3299 Рік тому +1

    Kana gahenne ai ..ekata monada karanne

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      මට ඔබේ ප්‍රශ්නය තේරුම් ගන්න බැහැ

    • @anomakumuduni3299
      @anomakumuduni3299 Рік тому +1

      @@DishanDeSilvaa berayakata gahanava vage saddayak enava sithala davsvalata thama ..nikam patalayak gahenava vage

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      @@anomakumuduni3299 පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @ushanumayantha3453
    @ushanumayantha3453 Рік тому +1

    ඩොක්ටර් මම 2019 ඇක්සිඩන්ට් උනා දකුනු කනෙන් ලේ ආව එදා ඉදම් අද වෙනකම් එකදිගට ඒ කන කීන් ගානව ඒක හොද කරන්න පුලුවන්ද ඩොක්ටර් ඒ කන පොඩ්ඩක් ඇහෙනවත් අඩුයි

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      අනතුරු වුණ අවස්ථාවේ ඔබේ reports සහ ඔබේ ශ්‍රවණ හැකියාව පරීක්ෂා කළ යුතු වෙනවා. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484

  • @NuwanSilva-te8tk
    @NuwanSilva-te8tk Рік тому +1

    Doctor ,මගේ පුතාට දැන් සතියක් විතර වෙනවා කන රිදෙනවා,සැරව වගේ ආවා.පස්සේ බෙහෙත් ගත්තා.කන සුද්ද කරා.බොන්න බෙහෙත් දුන්නා.කනට දාන්න බෙහෙත් දුන්නා.පරීක්ෂණයක් සදහා කනේ එම ද්ව්‍ය ගත්තා.දැන් කන කුරු කුරු ගානවලු.කන ඇතුල තැම්බිලා වගේ කිරි සුදු පාටයි.පුතාට වයස අවුරුදු 9යි.එහෙම වෙන්නේ ඇයි....පිලිතුරු දෙන්න.please

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      මෙය බොහෝවිට මැදකන ආසාදනයක් විය හැකි.ඒ නිසා සෙමන්, වතුරේ නෑමෙන් වඩා සැලකිලිමත් වෙන්න. ශ්‍රවණ පරීක්ෂාවන් සිදුකරගෙන යන්න. බෙහෙත් බොන්න. වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න

  • @vimukthi4991
    @vimukthi4991 2 роки тому +1

    doctor mage kane sidurak thiyanawa. man hospital eke ugura kana nasaya clinic ekata yanawa. den aurudu 2 wenawa thawama adu ne. ho sadde ehenawa kurukuru ganawa. kanbere siduru thawama wehila ne.kelagiliddi kan deka kara kara ganawa. hodata thibba kanath den kara kara ganawa. sidura thiyana kane sadde wedi.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  2 роки тому

      මේ සදහා ENT doctor හමුවෙන්න. Audiologists කෙනෙක් මුනගැසී Hearing Test එක කරගන්න.
      ඔබේ කන පැසවනවද?
      වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න.

    • @vimukthi4991
      @vimukthi4991 Рік тому +1

      @@damayanthe6240 oya operation kala kiuwa neda

    • @damayanthe6240
      @damayanthe6240 Рік тому +1

      @@vimukthi4991 ou e unata kane saddayk ahenwa

    • @vimukthi4991
      @vimukthi4991 Рік тому

      @@damayanthe6240 hospital wala hariyata balanne ne

    • @damayanthe6240
      @damayanthe6240 Рік тому +1

      @@vimukthi4991 sidura wehilada dan

  • @rajithkumara1701
    @rajithkumara1701 8 місяців тому +1

    Dokta mage kan dekama hoganawa beth karata kisi aduwak ne aehenawa hodatama adui hitapugaman kerakilla anawa mokadda karanna ona dokta den aurudu 5k wenawa

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  8 місяців тому

      කරුණාකර 0761 838484 අංකයට අමතන්න. අපි ඔබව පරීක්ෂා කළ බැලිය යුතුයි. ඊට පසු ඔබට ඒ සඳහා විසඳුමක් දෙන්න පුළුවන්.

  • @dimuthusadaruwan4080
    @dimuthusadaruwan4080 Рік тому +1

    Doctor help ekk oni

  • @lahirumadhushan-pd2jq
    @lahirumadhushan-pd2jq 8 місяців тому

    Doctar kane sematath ehema wenawada

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  8 місяців тому +1

      පරීක්ෂා නොකර යමක් නිවැරැදිව කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

  • @NisansalaPrabodhani-gq7og
    @NisansalaPrabodhani-gq7og Рік тому

    Dr mata migraine teyenawa..kaneth tik tik sabdaya enawa..bitahistin 8mg dunna..eeta passe adu una.dn ayeth ehemai.hiring test ekath kara.eeka aulak na.mata sema haduna..eeta passe thami ayeth mehema une😢

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      Hearing report එක මගේ Fb page එකට message කරන්න. ඒක බලල මම කියන්නම් වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න.

  • @nayomibulathsinghala1821
    @nayomibulathsinghala1821 Рік тому +1

    ඩොක්ට මට අවුරුදු 15 වගේ කන ඇහිම අඩු වුනා දකුනු කනේ ඒ දවස් වල රැට විතරයි කුරු කුරු ශබ්දය දැන් නොනවත්වා කුරු කුරු ශබ්දය නවතින්නේ නැ ප්‍ර‍තිකාර තියෙනවාද එය අඩු කරගන්න.උදව් වෙන්න ඩොක්ට

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      ඔබේ Hearing Test එකෙක් මුලින්ම කරගන්න ඕනේ. ඊට පසුව යමක් කියන්න පුළුවන්. ඔබේ ඇසීමේ අපහසුතාව නිසත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න..

    • @nayomibulathsinghala1821
      @nayomibulathsinghala1821 Рік тому +1

      @@DishanDeSilvaa test එක කලා දකුනු කණේ අඩුවක් තියනවා පෙන්නනවා කිව්වා

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      @@nayomibulathsinghala1821 ඒ හේතු නිසාත් මේ වගේ තත්වයක් ඇතිවෙන්න පුළුවන්

  • @lahirusampath-cb8ud
    @lahirusampath-cb8ud 5 місяців тому +1

    Mage kuru kuru na kiin ganawa ai e 🤔 harima wadayak eka kiiin gala eka digatama ehenwaaa.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  5 місяців тому

      ඒ ශබ්දය ඕනෑම ආකාරයෙන් ඇසෙන පුළුවන්. ඔබේ ශ්‍රවණ හැකියාව පරීක්ෂා කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @ShanthiDp
    @ShanthiDp 5 місяців тому +1

    Etakota nanna hdenadda

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  5 місяців тому

      ඔබේ ප්‍රශ්නය පැහැදිලි නැහැ

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 Рік тому +1

    මගෙ පුතාගෙ ඔලුව. ගෙඩි වගේකට ඔපරේශන් කලා දෙන් වම් කන .ශබ්දයන් නොනෙවතී එනව ප්‍රතිකාර
    කරගන්න ඕන

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      මුලින්ම දරුවා පරීක්ෂා කරබලන්න ඕනේ. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @fatemafatema6436
    @fatemafatema6436 Рік тому +1

    Mage kane sema irawela nasen semaira wela behetha karanawa aduwak na kana ridena welawata mole hela wenawa wage

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. ENT doctor කෙනෙකු හමුවෙන්න වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @gaminijayasuriya7664
    @gaminijayasuriya7664 5 місяців тому +1

    Thanks Doctor, I wii call you when you free.
    Budusarani

  • @CharithaJayanith
    @CharithaJayanith 7 місяців тому +1

    Doctor mekata prathikara nadda 😢

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  7 місяців тому

      මේ සදහා විවිධ ප්‍රතිකාර තිබෙනවා. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @harshim501
    @harshim501 Рік тому +1

    ඩොක්ටර් මගේ කනේ එක පාරටම කැක්කුමක් ආවා.ඊට දවස් කීපයකට කලින් මගේ උගුරේ වේදනාවක් තිබුණා.බෙහෙත් ගන්න ගියාම උගුරේ ආසාදනය කනට ගිහින් කියලා බෙහෙත් දුන්නා.නමුත් දැන් කනට ඇහෙන ශබ්ද දෝංකාර දෙනවා.මේකට මොකද්ද කරන්නේ ඩොක්ටර්?

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому +1

      බෙහෙත් බී අවසානයේ ශ්‍රවණපරීක්ෂාවක් සිදු කර ගන්න. මේ ආසාදන තත්ත්වයන් නැවත නැවත ඇතිවීමේ අවධානමක් තිබිය හැකි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..

    • @harshim501
      @harshim501 Рік тому +1

      @@DishanDeSilvaa බොහෝම ස්තූතියි ඩොක්ටර්

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      @@harshim501 👍

  • @neellomar4445
    @neellomar4445 7 місяців тому +1

    මට තියෙනව ස්ස්ස්ස්ඊ ශබ්දය කන් දෙකෙන්ම ඇහෙනව.මම bluthuth පාවිච්චි කරනව දවස පුරාවට වගෙ ඒක නිසාත් වෙන්න පුලුවන්ද

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  7 місяців тому

      ඔව් දීර්ඝ කාලීන ශබ්ද වලට නිරාවරණය වීම නිසා වෙන්න පුළුවන්. ඔබේ ශ්‍රවණ හැකියාව පරීක්ෂා කලයුතුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

  • @lasithasupunna878
    @lasithasupunna878 12 днів тому +1

    🙏❤️👍

  • @SGLEADS
    @SGLEADS Рік тому +2

    මමත් සෑහෙන කාලයක් ඉදන් tinitus නිසා දුක් විදිනව මේකට ප්‍රතිකාරකයක් නැද්ද??? මගේ හියරින් ලොස් එකත් තියනව.. ලක්ශ 2 හමාරක් දීල.. හියරින් එයිඩ් එකක් ගත්තට ඒකෙන් හරියට ඇහෙන්නෙත් නෑ.. ඒක කනටත් හරි අපහසුයි.. කන් දෙකේම මේක තියනව.. මට නොයිස් එකයි ටික් ටික් හඩයි 2ම තියනව.. කරන්න දෙයක් හිතාගන්න බැරිව ඉන්නෙ..

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      මට ඔබේ Hearing test එකේ report එක එවන්න. ඒ සමග ඔබ දැනට භාවිතාකරන hearing aid එකේ විස්තර 0761 83 84 84 අංකයට whatsapp කරන්න...

  • @shanikamadhushani672
    @shanikamadhushani672 Рік тому +1

    Sema hedunamath mehema wenawa neda.eeka samanyada doctr

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      විවිධ හේතු නිසා මේ තත්වය ඇතිවෙන්න පුළුවන්.. මෙය රෝගයක් නොවේ රෝග ලක්ශණයක්...

  • @silavansahimi2662
    @silavansahimi2662 Рік тому +2

    Mage kana esima adui poddai ehenne kan dekema kane kaladuru okkoma ain karala tiyenne et ehenne hetuva kiyannako godak pin 😪😪

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      ඔබේ වයස කීයද?කලාදුරු අයින් කලාට ඇසීමේ හැකියාව වැඩි වන්නේ නැහැ

    • @silavansahimi2662
      @silavansahimi2662 Рік тому +1

      Mage vayasa 20

    • @silavansahimi2662
      @silavansahimi2662 Рік тому +1

      nikan evididdi kanata vaturagiyama bok bok gala sadde enava oluvata tatukarahama

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому +1

      @@silavansahimi2662 ENT doc කෙනෙක් මුනගැසෙන්න ඒ සමගම audiologist කෙනෙක් මුනගැසෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..

    • @silavansahimi2662
      @silavansahimi2662 Рік тому +1

  • @wenukadamithdamith5673
    @wenukadamithdamith5673 11 місяців тому +3

    Doctor හෑන්ඩ් free eka , බ්ලූටූත් හෙඩ්සෙට් එක නිතරම බාවිතා කරාම කන් ඇසිම අඩු වෙනවද plz reply🤧🤧🤧🤧

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  11 місяців тому +1

      ඔව් දිනපතා වැඩි වේලාවක් වැඩි ශබ්දයෙන් භාවිතාකිරීම එතරම් සුදුසු නැහැ. වසරකට වරක් ඔබේ ශ්‍රවන හැකියාව පරීක්ශාකරගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484

  • @bipadmini3809
    @bipadmini3809 Рік тому +1

    Mage den aurudu 3 k den a saddeta huru wela beth gatha dor kiwa meka mehema thama beth nahe wayesata yenna yenna thawa wedi wenawa kiwa Reata Nida ganna giyema wedi a nisa mama Nida ganne pon eke mokak hari songs on karala Nida ganne
    Mama pita rata inne
    Wasapp no eka denna doctor
    Mata katha karanna oni 😢 Mae vidiyo eka harima weda gath

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      මේ තත්ත්වය අපි Tinnitues ලෙස හදුන්වනවා. ඔබේ ශ්‍රවන හැකියාව පරික්ෂා කළ යුතු වෙනවා. වැඩි විස්තර සඳහා Whatsapp/ අමතන්න 0761 838484

  • @pradeepperera312
    @pradeepperera312 Рік тому +1

    I live in Germany I have this doctor gave me very fowerfull Tablet but not help
    Please give me any advice what to do
    I feel so bad

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      Hi get your hearing test done. So at that time your audiologist will do few test for Tinnitues.
      Up to now there is no 100% cure for this via medicine.
      Send you hearing test reports to me..i will look in to that. You can contact us on 0761 838484

  • @madavirmp339
    @madavirmp339 Рік тому +2

    මගේ පුතාගේ කනේ සිදුරක් තියෙනවා කියල test එකක් කලාට පසුව කිව්වා. මෙය බරපතල තත්ත්වයක් ද සහ මේයට කුමක් කල යුතු ද ඩොක්ටර්. පුතාගේ වයස අවුරුදු 8.

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      ඒ සිදුර ටික දවසකින් සුවවෙයි. එයට හේතුව මොකක්ද කියලා බලන්න. විවිධ හේතු නිසා මෙවැනි සිදුරු ඇති විය හැකියි. ENT doctor කෙනෙක් හමුවෙන්න.

  • @thilakshagar4592
    @thilakshagar4592 8 місяців тому +1

    Magat wam kanae hosaddayak tiya bhat 4k vdda tama Adu na mama Rata inna monat piliyamak tiyada

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  8 місяців тому

      Audiologist කෙනෙකුට පෙන්වන්න

  • @ajithpremathilaka5364
    @ajithpremathilaka5364 Рік тому +1

    Mage kaneth hos,hos gala sabdayak enawa dan awudu ganak wenawa danuth thiyanawa hitapu gaman godak wadi wenawa kela gilinakota kara kara ganawa kane sabde adu wadi wenawa dakunu patthe kane thamai sabde thiyenne doctar mekata mokada karNne

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      ශ්‍රවණ පරීක්ෂාවක් ( Hearing test) කරගන්න. Hearing test එක කරගන්න හෝ මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න...

  • @chamiya_official1
    @chamiya_official1 Рік тому +1

    ඩොක්ටර් මගේ වම් කනෙන් දැන් මාසයකට වගේ ඉදලා සද්දයක් ඇහෙනවා.. කීකීන් ගානවා වගේ..ඒක හොද කරන්ඩ ක්‍රමයක් නැත්ද ඩොක්ටර් 😔වයස 18

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      ඔබේ Hearing test එකක් කල ඒ ගැන පරීක්ෂා කරන්න වෙනවා..මේ ගැන වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..

    • @bandaramegasooriya5644
      @bandaramegasooriya5644 Рік тому +1

      Matath okama thiyanawa 😢

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      @@bandaramegasooriya5644 Audiologist කෙනෙකු හමුවී වහාම ශ්‍රවණ පරීක්ෂාවක් කරගන්න 0761 838484

  • @SnehaHansamali
    @SnehaHansamali 10 місяців тому +1

    Mage oluwa waduna dan kana suuu....ganawa doctor 😢

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  10 місяців тому

      ENT doctor කෙනෙකු හමුවන්න. තවමත් ඒ තත්වය තිබෙනවාද?

    • @Fono-uv9rw
      @Fono-uv9rw 6 місяців тому

      mageth

    • @Fono-uv9rw
      @Fono-uv9rw 6 місяців тому

      doctor mageth kane sadde ahenawa dan awrudu dekak vithara nitharama ahenawa nida gannath ba nitharama ahenawa

  • @silavansahimi2662
    @silavansahimi2662 Рік тому +2

    කන් 2කම එහෙනවා අඩුඉ නිදියද්දී ටික් ටික් ගනවා එකවෙලවකට හරියනවා කනත් සුද්ද කරා කන හොස්පිටෙල් එකෙන් සෙදුවා එත් එහෙන එක අඩුඉ හෙතුව කියන්නකෝ

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      ඔබේ ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න

  • @ThakshilaHiriketiyage-oi7rb
    @ThakshilaHiriketiyage-oi7rb Рік тому +1

    මගේ කනේ අවුරුදු 15සිට බැදුමක් බදිනකොට එන සබ්දය තියනවා කරකැවිල්ල හැදෙනවා සමහර දාට මෙයට ප්‍රතිකාර තිබේද

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      මුලින්ම ඔබේ ඔබව පරීක්ෂා කර Hearing test එකක් කරගන්න ඕනේ. ඒ අනුව අපිට බලන්න පුළුවන්..වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...

  • @sanuhansi1142
    @sanuhansi1142 Рік тому +1

    Doctor, මට අවුරුදු 30යි.මගේ කන් 2ම කීන් ශබ්දයක් ඇහෙනවා දැන් සතියක වගේ ඉදලා.බිම බලන් වැඩ කරන්නත් අමාරුයි.එතකොට ඔලුව බර ගතියක් එනවා.අත් කකුල් වෙව්ලන ගතියක් තියෙනවා කන් වල ශබ්ද ඇහෙන දවසේ ඉදල..මේකත් tinnitus තත්ත්වයක් වෙන්න පුලුවන්ද???(තව කාටහරි මේ විදියේ අසනීපයක් තිබිලා මොකද කරේ කියලා මේ comment එක දැකපු කෙනෙක් rply කරන්න ලොකු උදව්වක් please)

    • @imalkathathsarani3990
      @imalkathathsarani3990 Рік тому +1

      මටත් තියෙනවා..අඩුවක් නෑ

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      එවැනි ශබ්දයක් ඇහෙනවානම් බොහෝවිට එය Tinnitues විය හැකි. වහාම Audiologist කෙනෙකු හමුවී ශ්‍රවණ පරීක්ෂාවක් සිදුකරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      ඔබත් ශ්‍රවණ පරීක්ෂාවක් සිදුකරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...

    • @sanuhansi1142
      @sanuhansi1142 Рік тому

      @@imalkathathsarani3990 ඔයා චෙක් කරගත්තෙ නෑද්ද

    • @sanuhansi1142
      @sanuhansi1142 Рік тому

      ​@@imalkathathsarani3990check කරගන්න ගියාද ඔයා

  • @TharushiSanjana-p7k
    @TharushiSanjana-p7k 6 місяців тому +1

    Doc mageth Kane saddyk enwa kalekt hoda wenwa kalekt enwa hearing test ekk Kala eke hodai kiwwa

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  6 місяців тому

      ඒ වාර්තාව එවන්න 0761 838484

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 10 місяців тому +1

    මට අවුරුදු ගානක් තිස්සේ මේ තත්ත්වය තියෙනවා

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  10 місяців тому

      ඔබ Audiologist කෙනෙකු මුණගැහුනාද? ඔබේ Hearing test එකක් කරගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484.

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 10 місяців тому +1

    කනේ සෙම පැසවල කියන්නෙත් මේ රෝගී තත්වයමද

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  10 місяців тому +1

      නැහැ එය මැද කන ආශ්‍රිතව සිදුවන දෙයක්

    • @hemamalkanthi2920
      @hemamalkanthi2920 10 місяців тому

      @@DishanDeSilvaa බොහොම ස්තූතියි ඩොක්ටර්...

  • @dayanganijayasinghe9362
    @dayanganijayasinghe9362 Рік тому +3

    මගෙ දුව ව්සේස අවශ්‍යතා දරුවෙක්. ඩොක්ටර් එයාගේ වම් පැත්තෙ කනෙන් ටික් ටික් ගාල සබ්දයක් ඇහෙනවලු දැන් සතියක් විතර වෙනවා. දවසට දෙපාරක් විතර කියනව. පිං සිද්ද වෙනව ඩොක්ටර් මට කියන්න මොකද කරන්නෙ. වෑතර හොස්පිටල් එකෙන් බෙහෙත් අරන් දුන්න. දෙපාරක් විතර සබ්දය ඇහෙන බව කියනව

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      මේ සදහා හේතු රාශියක් තිබෙනවා. දරුවාගේ ශ්‍රවණ පරීක්ෂා සිදුකරගන්න. ENT doctor හමුවෙන්න.

  • @dulararuwan3916
    @dulararuwan3916 Рік тому +2

    Mage kanen sabtayak pita wenawa

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому +1

      ඔබේ වයස කීයද? කොපමණ කල් ඉදල මේ ගැටලුව තියෙනවද

    • @dulararuwan3916
      @dulararuwan3916 Рік тому +1

      @@DishanDeSilvaa mage wayasa 17i mage kanen rin rin gala Aamutu sabdayak enawa nawatine mata kana ridenne nehe mata me Aasanipe ewilla sati 2k wenawa

    • @dulararuwan3916
      @dulararuwan3916 Рік тому +1

      mage kanata naddi watura giya mn kanata monawat demme nehe 1ha kanakata den mage kanen sabdayak pita wenawa meka nikanda eti wenne

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      @@dulararuwan3916 වතුර ගිය නිසා එහෙම උනත් මේ වෙනකොට ඒක අඩු වෙන්න ඕනේ. Hearing test එකක් කරන්න. ඒකෙන් පසුව අපි බලමු. වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට

  • @user-fgmusic
    @user-fgmusic Рік тому +1

    මගෙ කනේ මාස ගානක් තියෙනවා කනාමැදීරියෝ කෑ ගහනවා වගේ ශ්‍රවන පරීක්ශනක් කරා නෝමල් කිව්වා බෙහෙත් දුන්නෙ නෑ..

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  Рік тому

      ඔබේ ශ්‍රවණ පරීක්ෂණයේ Report එවන්න.

  • @max29659
    @max29659 5 місяців тому +1

    කනේ කිසිම සද්දයක් නම් එන්නෑ..කන කසන එක තමයි එපාවෙනම වැඩේ

    • @DishanDeSilvaa
      @DishanDeSilvaa  5 місяців тому

      ENT doctor කෙනෙක් හමුවෙන්න