Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දොඩන්දූව කදවුරු රාත්‍රිය🏕️🏝️Dodanduwa Night Camping...නිල්වැල්ල කියලා රැවටෙන්න එපා මේ දොඩන්දූව🏝️අද කතාව, මෙහෙම පටන් ගන්නම්, ඇත්තම කිව්වොත් අද ගමන පටන්ගත්තේ යන්නේ කොහෙද කියලවත් හරියට දන්නේ නැතුවයි. හැබැයි හිතාගෙන ආවෙනම් beach Camping එක කරනවා කියලමයි🌊. කොහොමහරි හෝමාගම ඉදන් මාකුඹුර බස් ස්ටෑන්ඩ් එකක ඇවිල්ලා බැලුවා කොහෙද කැම්ප් කරන්න හොද beach තියෙන්නේ කියලා. අහම්බෙන් වගේ Dodanduwa Beach Camping කියලා Location එකක් හම්බුනා. නම්බර් එකක් තිබුන නිසා කතා කරලා බැලුවම එතනට එක්කෙනෙක්ගෙන් 1500ක් ඉල්ලනවා. කොටින්ම කිව්වොත් එච්චර සල්ලි දීලා කෑම්ප් කරන්න තරම් සල්ලී නෑ දෙයියනේ😓. Anyway මොකක් හරි කරමු කියලා නැග්ගා බස් එකට. අම්බලන්ගොඩට ගිහින් එතනින් මාතර බස් එකක ගිහින් දොඩන්දූව market එක ලගින් බැස්සා. අවශ්‍ය කරන අඩුම කුඩුම ටිකත් වටේ පිටේ කඩෙකින් අරගෙන Map එකත් බලාගෙන Camping ලොකේශන් එකට පයින්ම යන්න ගියේ බස් එකෙන් බැහැපු තැන ඉදලා පොඩි දුරක් තිබ්බ නිසා. කොහොමහරි location එකට ගියාට එතන කිසිම හාවක් හූවක් තිබ්බේ නෑ. හැබැයි එතනට පොඩ්ඩක් එහාට වෙන්න තිබ්බ ලස්සන තැනක්(අපි කෑම්ප් කරපු තැන) එතනනම් කියන්න බැරි තරම් පට්ට ලස්සන View එකක් තිබ්බේ. හැබැයි එතන කෑම්ප් කරන්න පුලුවන්ද කියලා හිතේ තිබ්බේ දෙගිඩියාවක්.මොකද කලින් කෑම්ප් කරපු වීඩියෝ එකක්වත් UA-cam එකේවත් තිබ්බෙ නෑ. කොහොමහරි රෑ වෙනකම් වටේ පිටේ පොඩි රවුමක් ගැහුවා අපි(Fish market එක පැත්තේ). හවස 6.00 වගේ වෙනකොට ආයේත් මන් කලින් කියපු තැනට ආවා. එතන හරියටම ගල් තලාවක් එක්ක තියන පොඩි දූපතක් වගේ. රෑ වෙන්න කලින් අපි අපේ කූඩාරම අටවගත්තා මොකද,මොනවා උනත් අපි ඉන්න එපැයි එතන.🥵 එතනට ආපු සුද්දෙකුටත් දන්න ඉංගිරීසි කෑලී දාලා ටෝක් එකක් දීලා පටන් ගත්තා රෑ කෑම හදන්න👌 ආ කියන්න අමතක උනා රුපියල් 250 දීලා මාකට් එකට ගිය වෙලාවේ අපි ගත්තා මාලු කූරි දෙන්නෙක්. උන් දෙන්නව උයලා පොඩියට Fride rice එකක් හදන්න තමා කල්පනාව තිබ්බේ. ඔන්න කලුවර වැටීගෙන එනකොට මාලු ටික සුද්ද කරලා ගද්දිම වටේම කලු කරගෙන වැස්සක් සෙට් වෙන්න වගේ,😓 වැස්සොත් ඔක්කොම ඉවරයිනේ ඉතින්. වෙලාව කියන්නේ වැස්ස සේප් වෙලා ගියා අපි හිමීට කෑම ටික හදාගත්තා කලුවරේ ටෝච් එක ගහගෙනම. ඒ වෙලාවේ තමයි මට ගොලුබෙලි කටු පොරවගත් කකුලුවෝ ගොඩක් හම්බුනේ😄 උන් ගැන පූර්න විශ්ලේෂනයක් කරන්න ගත්තා සමිදුවයි මමයි. අවසන් නිගමනයකින් තොරව අවසන් උන ඒ කතාබහත් එක්කම අපි ගිය රෑ කෑම ටික කන්න. ලොකු කයියක් ගහන ගමන් හදාගත්තා මාලු ටිකත් එක්ක කෑම ටික කන්න ගත්තා. අහෝ දුකකි ඉරකි තිතකි කියලා කටවල් දෙකක් කාපු සමිදුවාට කන්න බෑ කියාපි. 😄 ඕනේ පු#ක් කියලා පසිදුවයි මායි කන්න ගත්තා. ඒ අතරේ රෑ ආයේ පාං ගේන්න යන්නත් කතා උනා හැබැයි😛. කාලා එහෙම ඉවර වෙලා ඔකොම ඉඅස් පස් කරලා ආයේ ආවා ටෙන්ට් එක ලග තිබ්බ ගල් තලාවට. එතනින් එහාට පැය 4ක් වගේ සුපිරිම කයියකට වැටුනේ තුන්දෙනා. ඒවා ඉතින් මේකේ කියන්න බෑනේ😄😛 පාන්දර 2 විතර වෙනකම් කයිය ගහලා අපි නින්දට ගියා පාන්දරම නැගිටින්න හිතාගෙන.හැබැයි අන්තිමේට අපි නැගිටිනකොට 6.00 ත් පහුවෙලා. බලන්න ලස්සන view එකක් තිබ්බේ එතන ඒකනම් පට්ටම ලස්සනයි ඇත්තටම කිව්වොත්. නැගිටලා වටේ ටිකක් බැලුවා මොකද හතර වටේම ලස්සන දේවල් විතරයි තිබ්නේ. මේ වෙනකොට අපි ගෙනාපු වතුර ඔක්කොම ඉවරයි., එ වගේම අපිට market එකට යන්න තිබ්බ උනන්දුවත් නිසාම මාකට් එකට ගියා. එක එක ජාතියේ අලුත් මාලූ, උදේ මාලු අරන් වැඩක් නැති නිසා අරහෙන් මෙහෙන් ඔලුව දාලා මාලු බලලා. වටේ පොඩි රවුමකුත් ගහලා, වතුරත් අරගෙන අපි ආවා රෑ හිටිය තැනට. ආ අපි ටෙන්ට් එක ලග බඩු තියලා ගියේ වටින ඒවා ටික විතරක් අරගෙන. එනකොට බඩු ටික නෑ කියලද හිතුවේ. නෑ නෑ එහෙම අවුලක් උනේ නෑ😄ඔන්න ඊට පස්සේ පටන් ගත්තා උදේ Nudles එක හදන්න. ලොකු කැටයම් නෑ. උනුවතුර එකට දැම්මා ඔක්කොම කලවම් කලා ගත්තා😄 ඒ කරලා කෝපි එක්කුත් බීලා එහෙම නාන්න කියලා පැන්නා මුහුදට මොකද රැල්ල සැර නෑ එ වෙලාවේ. පැය දෙකක් විතර නාලා එහෙම බඩු මුට්ටු ටික ready කරගෙන අපි ආපහු එන්න පිටත් උනා.😓දුක හිතෙන දේකට තිබ්බේ එතනට එන අය බීපු බෝතල් පොලිතීන් දාලා ගිහින් එතනම. තව ටික කාලෙකින් එතන කුනුගොඩක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...@mawathe #dodanduwa #dodanduwa_camping #camping #campinglife #camping_video #srilankantravel #srilankan_best_travelling _places #beach_camping #srilankan_beach _camping #mawathe #travelvlog #srilankan_travel _beach #best_beach_in _srilanka
Super ❤
Thanks 🔥
Hermit crabs🤩
ගොඩක් ස්තූතියි 🙏❤️
❤️
😍😍🔥🔥
🔥🔥
Thank you❤️
❤️❤️
nice brow 😍💚
Thanks ✌
Ara පාට පාට මාළු මොකාද අමුතු නිල් පාටක් වගේ තියෙන්නේ
Its name "1girawa"
✨🏞️🏝️
❤❤
❤❤❤❤❤
Thank you
❤
Thank you😍
දොඩන්දූව කදවුරු රාත්‍රිය🏕️🏝️
Dodanduwa Night Camping...
නිල්වැල්ල කියලා රැවටෙන්න එපා මේ දොඩන්දූව🏝️
අද කතාව, මෙහෙම පටන් ගන්නම්, ඇත්තම කිව්වොත් අද ගමන පටන්ගත්තේ යන්නේ කොහෙද කියලවත් හරියට දන්නේ නැතුවයි. හැබැයි හිතාගෙන ආවෙනම් beach Camping එක කරනවා කියලමයි🌊. කොහොමහරි හෝමාගම ඉදන් මාකුඹුර බස් ස්ටෑන්ඩ් එකක ඇවිල්ලා බැලුවා කොහෙද කැම්ප් කරන්න හොද beach තියෙන්නේ කියලා. අහම්බෙන් වගේ Dodanduwa Beach Camping කියලා Location එකක් හම්බුනා. නම්බර් එකක් තිබුන නිසා කතා කරලා බැලුවම එතනට එක්කෙනෙක්ගෙන් 1500ක් ඉල්ලනවා. කොටින්ම කිව්වොත් එච්චර සල්ලි දීලා කෑම්ප් කරන්න තරම් සල්ලී නෑ දෙයියනේ😓. Anyway මොකක් හරි කරමු කියලා නැග්ගා බස් එකට. අම්බලන්ගොඩට ගිහින් එතනින් මාතර බස් එකක ගිහින් දොඩන්දූව market එක ලගින් බැස්සා. අවශ්‍ය කරන අඩුම කුඩුම ටිකත් වටේ පිටේ කඩෙකින් අරගෙන Map එකත් බලාගෙන Camping ලොකේශන් එකට පයින්ම යන්න ගියේ බස් එකෙන් බැහැපු තැන ඉදලා පොඩි දුරක් තිබ්බ නිසා.
කොහොමහරි location එකට ගියාට එතන කිසිම හාවක් හූවක් තිබ්බේ නෑ. හැබැයි එතනට පොඩ්ඩක් එහාට වෙන්න තිබ්බ ලස්සන තැනක්(අපි කෑම්ප් කරපු තැන) එතනනම් කියන්න බැරි තරම් පට්ට ලස්සන View එකක් තිබ්බේ. හැබැයි එතන කෑම්ප් කරන්න පුලුවන්ද කියලා හිතේ තිබ්බේ දෙගිඩියාවක්.මොකද කලින් කෑම්ප් කරපු වීඩියෝ එකක්වත් UA-cam එකේවත් තිබ්බෙ නෑ. කොහොමහරි රෑ වෙනකම් වටේ පිටේ පොඩි රවුමක් ගැහුවා අපි(Fish market එක පැත්තේ).
හවස 6.00 වගේ වෙනකොට ආයේත් මන් කලින් කියපු තැනට ආවා. එතන හරියටම ගල් තලාවක් එක්ක තියන පොඩි දූපතක් වගේ. රෑ වෙන්න කලින් අපි අපේ කූඩාරම අටවගත්තා මොකද,මොනවා උනත් අපි ඉන්න එපැයි එතන.🥵 එතනට ආපු සුද්දෙකුටත් දන්න ඉංගිරීසි කෑලී දාලා ටෝක් එකක් දීලා පටන් ගත්තා රෑ කෑම හදන්න👌 ආ කියන්න අමතක උනා රුපියල් 250 දීලා මාකට් එකට ගිය වෙලාවේ අපි ගත්තා මාලු කූරි දෙන්නෙක්. උන් දෙන්නව උයලා පොඩියට Fride rice එකක් හදන්න තමා කල්පනාව තිබ්බේ. ඔන්න කලුවර වැටීගෙන එනකොට මාලු ටික සුද්ද කරලා ගද්දිම වටේම කලු කරගෙන වැස්සක් සෙට් වෙන්න වගේ,😓 වැස්සොත් ඔක්කොම ඉවරයිනේ ඉතින්. වෙලාව කියන්නේ වැස්ස සේප් වෙලා ගියා අපි හිමීට කෑම ටික හදාගත්තා කලුවරේ ටෝච් එක ගහගෙනම. ඒ වෙලාවේ තමයි මට ගොලුබෙලි කටු පොරවගත් කකුලුවෝ ගොඩක් හම්බුනේ😄 උන් ගැන පූර්න විශ්ලේෂනයක් කරන්න ගත්තා සමිදුවයි මමයි. අවසන් නිගමනයකින් තොරව අවසන් උන ඒ කතාබහත් එක්කම අපි ගිය රෑ කෑම ටික කන්න. ලොකු කයියක් ගහන ගමන් හදාගත්තා මාලු ටිකත් එක්ක කෑම ටික කන්න ගත්තා. අහෝ දුකකි ඉරකි තිතකි කියලා කටවල් දෙකක් කාපු සමිදුවාට කන්න බෑ කියාපි. 😄 ඕනේ පු#ක් කියලා පසිදුවයි මායි කන්න ගත්තා. ඒ අතරේ රෑ ආයේ පාං ගේන්න යන්නත් කතා උනා හැබැයි😛. කාලා එහෙම ඉවර වෙලා ඔකොම ඉඅස් පස් කරලා ආයේ ආවා ටෙන්ට් එක ලග තිබ්බ ගල් තලාවට. එතනින් එහාට පැය 4ක් වගේ සුපිරිම කයියකට වැටුනේ තුන්දෙනා. ඒවා ඉතින් මේකේ කියන්න බෑනේ😄😛 පාන්දර 2 විතර වෙනකම් කයිය ගහලා අපි නින්දට ගියා පාන්දරම නැගිටින්න හිතාගෙන.
හැබැයි අන්තිමේට අපි නැගිටිනකොට 6.00 ත් පහුවෙලා. බලන්න ලස්සන view එකක් තිබ්බේ එතන ඒකනම් පට්ටම ලස්සනයි ඇත්තටම කිව්වොත්. නැගිටලා වටේ ටිකක් බැලුවා මොකද හතර වටේම ලස්සන දේවල් විතරයි තිබ්නේ. මේ වෙනකොට අපි ගෙනාපු වතුර ඔක්කොම ඉවරයි., එ වගේම අපිට market එකට යන්න තිබ්බ උනන්දුවත් නිසාම මාකට් එකට ගියා. එක එක ජාතියේ අලුත් මාලූ, උදේ මාලු අරන් වැඩක් නැති නිසා අරහෙන් මෙහෙන් ඔලුව දාලා මාලු බලලා. වටේ පොඩි රවුමකුත් ගහලා, වතුරත් අරගෙන අපි ආවා රෑ හිටිය තැනට. ආ අපි ටෙන්ට් එක ලග බඩු තියලා ගියේ වටින ඒවා ටික විතරක් අරගෙන. එනකොට බඩු ටික නෑ කියලද හිතුවේ. නෑ නෑ එහෙම අවුලක් උනේ නෑ😄
ඔන්න ඊට පස්සේ පටන් ගත්තා උදේ Nudles එක හදන්න. ලොකු කැටයම් නෑ. උනුවතුර එකට දැම්මා ඔක්කොම කලවම් කලා ගත්තා😄 ඒ කරලා කෝපි එක්කුත් බීලා එහෙම නාන්න කියලා පැන්නා මුහුදට මොකද රැල්ල සැර නෑ එ වෙලාවේ. පැය දෙකක් විතර නාලා එහෙම බඩු මුට්ටු ටික ready කරගෙන අපි ආපහු එන්න පිටත් උනා.
😓දුක හිතෙන දේකට තිබ්බේ එතනට එන අය බීපු බෝතල් පොලිතීන් දාලා ගිහින් එතනම. තව ටික කාලෙකින් එතන කුනුගොඩක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
@mawathe
#dodanduwa #dodanduwa_camping #camping #campinglife #camping_video #srilankantravel #srilankan_best_travelling _places #beach_camping #srilankan_beach _camping #mawathe #travelvlog #srilankan_travel _beach #best_beach_in _srilanka
Super ❤
Thanks 🔥
Hermit crabs🤩
ගොඩක් ස්තූතියි 🙏❤️
❤️
ගොඩක් ස්තූතියි 🙏❤️
😍😍🔥🔥
ගොඩක් ස්තූතියි 🙏❤️
🔥🔥
Thank you❤️
❤️❤️
ගොඩක් ස්තූතියි 🙏❤️
nice brow 😍💚
Thanks ✌
Ara පාට පාට මාළු මොකාද අමුතු නිල් පාටක් වගේ තියෙන්නේ
Its name "1girawa"
✨🏞️🏝️
Thank you❤️
❤❤
❤❤❤❤❤
Thank you
❤
ගොඩක් ස්තූතියි 🙏❤️
❤
Thank you😍
❤❤
Thank you😍